උසස් පෙළට කාලසටහනක් | Time Table for GCE AL Students | Physics Tips | Study Tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @Dahamiprarthana75
    @Dahamiprarthana75 6 หลายเดือนก่อน +13

    සර් මේ කාල සටහන හුගක් හොදයි හරිම ප්‍රායෝගිකයි ඒත් ඉස්කෝලේ යන දවස් වලට ටිකක් අමාරුයි අනිත් හැම දවසකම මේ කාල සටහන follow කරනවා ♥️🤗🌍

  • @gHost-kr3xl
    @gHost-kr3xl 3 ปีที่แล้ว +325

    පට්ට නිදහසේ වැඩක් කරගන්න පුලුවන් සර්. මේක හරියට කරොත්.... කවුරු හරී කීවොත් මේක මදි කියලා ... උන් ඊට වඩා 😁 කාලේ කනවා නොදැනුවත්වම ❤️💪

  • @D_JAY-n5l
    @D_JAY-n5l 8 หลายเดือนก่อน +7

    මම time table ගහන video 50කට වඩා බලලා තියනවා ඒත් මෙච්චර productive එකක් හම්බුනේ නෑ සර්.thank you very much ❤❤

    • @physicstips1764
      @physicstips1764  7 หลายเดือนก่อน +1

      ❤❤🎤🎤🙏🏆️

  • @Coldbloodofsharingan
    @Coldbloodofsharingan 2 ปีที่แล้ว +81

    වැඩ වැඩි උනාම ඔලුව අවුල් වෙලා මොකුත් වැඩක් කරන්න හිතෙන් නෑ එතනින් පස්සෙ . මේ ක්‍රමේ නම් නියමයි . thank you අයියෙ . ❤️❤️ . 18 පැනලත් කාටුන් බලන අය ගැනත් හිතුවටත් ස්තූතියි 🙂🙂 🤭

    • @physicstips1764
      @physicstips1764  2 ปีที่แล้ว +3

      ජයවේවා !! අනික් අයටත් දෙන්න😍💗

    • @videofactorylk2742
      @videofactorylk2742 2 ปีที่แล้ว

      @@physicstips1764 jcob sirge channel eka wada karanne nne ayye

  • @NoName-gv3uk
    @NoName-gv3uk 3 ปีที่แล้ว +100

    කාටුන් බලන පොඩි එවුන්ට උපහාරයක් වේවා...🤭🤭තැන්කූ අයියෙ..මේ කාලසටහන සුපිරියි...♥🥰

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +6

      hehee... welcome kollo 😊😊😊😍😂

  • @yakpoda
    @yakpoda 3 ปีที่แล้ว +133

    අම්මෝ සර් මේක නම් පට්ට ම කාල සටහනක් තෑන්ක්ස් සර්. No zero එකේ දාලා තියෙන සර් ගෙ විභාග ප්‍රශ්න සාකච්ඡා වීඩියෝස් වලින් ලොකු වැඩක් ගන්නවා සර් ❤️

  • @d.lakshanmadushanka7993
    @d.lakshanmadushanka7993 3 ปีที่แล้ว +97

    දෙයක් කියන්න තියේ ඇත්තටම මම වැඩ කරන කාල සටහනත් ඔක තමා 100% සාර්ථකයි.එත් මම 3 නැගිටින්න පුරැදු වෙලා ඉන්නෙ එක වාතරයි වෙනස පැය 6 නිදි .ඉතුරැ ටික ඔය වගේමයි.ඉරිදා නිදහස්.මුල කාලේ ටිකක් අමාරැ වුනා එත් පහු ටවනටකාට හරි ගියා..ගණිතය කරන මම වගේ කොල්ලෙකුට 100% මේ කාලසටහන සුපිරී.
    සුභ දවසක් මිත්‍රයා😎

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +5

      ස්තූති තහවුරු කිරීමට 😊🙏✌

    • @Pasindu_2
      @Pasindu_2 2 ปีที่แล้ว

      Machan udwwk karann kamathida 🙏

    • @d.lakshanmadushanka7993
      @d.lakshanmadushanka7993 2 ปีที่แล้ว

      @@Pasindu_2 මොකක්ද 🤔

    • @yunjin.5600
      @yunjin.5600 2 ปีที่แล้ว

      😁😁😁😁😁

    • @blackrosewithnishuu5424
      @blackrosewithnishuu5424 ปีที่แล้ว

      3 ta nagitala kiyatada madam karanna patan ganne🙄

  • @shehanrathnayaka
    @shehanrathnayaka 2 ปีที่แล้ว +28

    අන්තිමේට කොහොම හරි සෙට්වෙන කාලසටහන හොයා ගත්තා.. 😍😇
    Thank You Very Much Sir . 😆✊💫💌

  • @lakindudilshan7216
    @lakindudilshan7216 3 ปีที่แล้ว +44

    මම ඉස්සර පාඩම් කලා පාන්දර 2 විතර වෙනකල් හැබැයි කවදාවත් ලොකුවට ලකුණු ගන්න බැරි උනා
    පස්සෙ රෑට හොඳට නිදාගෙන පාන්දර 5 .30 ට නැගිටල වැඩ කරන්න ගත්ත දැන් ලකුණු හොඳයි
    ඇත්තටම සාර්ථක ක්‍රමයක්

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 3 ปีที่แล้ว +80

    මන් මෙතෙක් දැකපු හොදම වීඩියෝ එක ❤️❤️❤️❤️❤️❤️ ගොඩක් පින් අයියෙ ❤️

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +2

      ජයවේවා කොල්ලො✌❤❤

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +2

      danna ayata groups walata share karanna 🙏😊✌

  • @akindub140
    @akindub140 2 ปีที่แล้ว +34

    අහම්බෙන් recommend උනේ , බොහොම ස්තූතියි අයියේ , හරියට වැඩක් කරගන්න බැරුව කල්පනා කර කර ඉන්ඳැද්දි හම්බුනේ . 😊🌼🖤

    • @physicstips1764
      @physicstips1764  2 ปีที่แล้ว +2

      ස්තූති කොල්ලො...දන්න අයටත් share කරන්න...

  • @imaudayanganie2011
    @imaudayanganie2011 2 ปีที่แล้ว +14

    ඉස්සර මම රෑට වැඩ කරන්න පුරුදු වෙලා ඉදියේ.. මම මේ වීඩියෝ එක බලලා දැන් සති 3ක විතර ඉදන් උදේ 5ට ඇහැරෙන්න පුරුදු උනා..ඇත්තටම වෙනදට වඩා ඵලදායීව වැඩ කරන්න දැන් පුලුවන්....Thank you sir ❤🥀

    • @physicstips1764
      @physicstips1764  2 ปีที่แล้ว +3

      ජයවේවා !! දන්නා අයටත් share කරන්න 🙏😊

  • @despicablej9817
    @despicablej9817 3 ปีที่แล้ว +77

    ඇත්තටම ගොඩක් දේවල් දැන ගත්තා..ස්තූතියී සර්...ජේකබ් සර්ගෙන් පස්සේ ඉන්න හොදම physics ගුරුවරයෙක්

  • @Itismesara
    @Itismesara 3 ปีที่แล้ว +64

    අනේ මේක නම් නියමයි.මාර relax එකේ වැඩ ටික කරගන්න පුලුවන්.ගොඩක් පින්.හැමදාම පැය 15ක් වැඩ කරන්න time table හදනවා විතරයි කරන්නේ නෑ.දවස පටන් ගන්නෙම stress එකෙන් එතකොට. මේක නම් මරු.Thankyou very much 😍😍❤️

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +1

      ජයවේවා!!!🙏😊✌💟

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +2

      danna ayata group walata share karanna

    • @ravinduekanayaka2085
      @ravinduekanayaka2085 2 ปีที่แล้ว +1

      මමත් එහෙම්මම තමා මේ කාල සටහන ඇත්තටම සුපිරි 😁💪

    • @physicstips1764
      @physicstips1764  2 ปีที่แล้ว +1

      @@ravinduekanayaka2085 ස්තුති .. දන්නා අයටත් share කරන්න

  • @sanjeewarajapaksha9216
    @sanjeewarajapaksha9216 3 ปีที่แล้ว +53

    ඉසුරු සර්, මේ වැඩේ නම් පට්ට. Agri කරන ළමයින්ටත් මේ කාල සටහන සුපිරියට සෙට් වෙනවා. මේ විදිහට හරියට වැඩ කලොත් ඕන ළමයෙක්ට අනිවාර්යයෙන් ගොඩ යන්න පුලුවන්. මේ වගේ හොඳ දේවල් ඉදිරියටත් කරන්න පුලුවන් වෙන්න කියල සුභ පතනවා! ❤

    • @rumeshrajapaksha7447
      @rumeshrajapaksha7447 3 ปีที่แล้ว

      ❤❤❤

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +4

      බොහෝම ස්තූති සර්... දන්න අයටත් share කරන්න.. 💗💗✌😊😊😊

  • @yashodhamax8680
    @yashodhamax8680 2 ปีที่แล้ว +6

    වැඩේ කියන්නෙ අපි ස්කෝලේ යන්න එපෑය...🥺🥺නැත්නම් මේක මාරම පට්ට වැඩක් ...ගොඩක් ස්තූති මේ වගේ වීඩීයෝස් දානවට...🙏🔥

  • @warunakithsiri8309
    @warunakithsiri8309 3 ปีที่แล้ว +27

    දැකපු හොදම කාලසටහන😍😍😍😍😍😍තෑම්ස් බුදු අයියේ🙏🙏🙏🙏

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +1

      ජයවේවා කොල්ලො ✌😊😊

  • @sampathudara1445
    @sampathudara1445 3 ปีที่แล้ว +21

    කියලා වැඩක් නෑ..
    හම්බවුන සුපිරිම කාලසටහන ❤😘
    තෑන්ක්ස් සර්❤

  • @h.a.r.ekanayaka2450
    @h.a.r.ekanayaka2450 3 ปีที่แล้ว +10

    ගොඩක් පින් සර්
    මෙ විදියට වැඩ කරල කොහොමහරි සාර්තක වෙලා අනිවා එනව සර්ව බලන්න 🙏

  • @senalashintha7852
    @senalashintha7852 3 ปีที่แล้ว +38

    නිදහසේ පාඩම් කරන්න පුළුවන් කාලසටහනක් ස්තුතිය මේ වගේ කාලසටහනක් අපිට දුන්නට 🙏🙏🙏

  • @avindyaranasinghe3490
    @avindyaranasinghe3490 3 ปีที่แล้ว +15

    සර් කියන වචනයක් ගානෙ මාර ගැම්මක් එන්නෙ සර් 👌😇
    ගොඩක් ස්තූතියි 😇
    ජයම වේවා 😇💓

  • @creativeplanet7635
    @creativeplanet7635 2 ปีที่แล้ว +13

    100% ප්‍රථිපල දායක කාලසටහනක්❤️

    • @physicstips1764
      @physicstips1764  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි

  • @perera1068
    @perera1068 2 ปีที่แล้ว +10

    ඇත්තටම ගොඩක් මේ වීඩියෝ එක වැදගත් උනා සර්.
    කාලසටහනක් හදා ගන්න ඕන කමක් තිබුනට තේරුනේ නෑ. කලින් පිනට මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ.
    බොහොම ස්තූති සර් ❤️

    • @physicstips1764
      @physicstips1764  2 ปีที่แล้ว

      jaya wewa !!! danna ayatat share karanna ❤😊✌

  • @dilkinadeesha4000
    @dilkinadeesha4000 3 ปีที่แล้ว +8

    අහම්බෙන් හම්බ උනේ sirge video එක.. මට හම්බ උන සුපිරිම කාල සටහනක්.. Thanks sir 🙏

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว

      ජයවේවා පුතා !!✌😊

  • @gayananuradha5557
    @gayananuradha5557 3 ปีที่แล้ว +19

    සුපිරි වීඩීයෝ එක සර්. Flash back පේපර් එකත් නියෙමෙට ගියා ඒ කාලේ. 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +5

      ආයෙත් පටන්ගත්තා... ස්තුතී...

  • @chamaradilshan2578
    @chamaradilshan2578 3 ปีที่แล้ว +9

    සර්ට ගොඩක් ස්තූතියි..මේ කරන හැමදේටම...අපිට වගේම තවත් දසදහස් ගණනින් ළමයින්හෙ ඇස් පාදන්නට හරි මගට ගන්නට් සර්ට ශක්තිය ලැබේවා...ගොඩක් ස්තූතියි පොඩි ජේකබ් සර්....😍😍😍😍😍😍😍

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว

      බොහෝම ස්තූති කොල්ලො 😍😍😊✌🙏💗

  • @ineshiineshi6415
    @ineshiineshi6415 3 ปีที่แล้ว +17

    ස්තුති සර් අහම්බෙන් හම්බ වුනේ... 👍 නියමය් 👊 💕

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තූති✌😊🙏

  • @kavinduhansamal2640
    @kavinduhansamal2640 3 ปีที่แล้ว +12

    මාත් වැඩ කරේ ඔය විදියට ඇත්තටම ඵලදායී මේක.මුල් කාලෙ අමාරුයි ඒත් කොහොම හරි කරා.

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 😍😍😍❤

  • @chamikarabandara1598
    @chamikarabandara1598 2 ปีที่แล้ว +5

    මන් දැකපු තාත්ත්විම හා ඇත්තටම වැඩක් තියෙන කාල සටහනක් ගැන කරපු video එක .මරු......👌❤️‍🔥(දිගටම videos දාන්න අපි ඉන්නවා බලන්න ..)

    • @physicstips1764
      @physicstips1764  2 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුති .. දන්න අයට share කරන්න 😊

  • @dilkiishara9627
    @dilkiishara9627 3 ปีที่แล้ว +3

    අහම්බෙන් හම්බුනු වීඩියෝ එකක්.සර් එපා කියපු ඔක්කොම වැරදි ටික කරනවා.ඇත්තටම ඉස්සර වගේ මතක හිටින්නෙත් නෑ .පාඩම් කලත් ලොකු පීඩනෙකින් ඉන්නෙ.මොකද ඒ රෑ පාඩම් කරන නිසා..thnq sir ☺️

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว

      niyamaii...danna ayatat share karanna 😍✌

  • @mgsjp430
    @mgsjp430 3 ปีที่แล้ว +29

    I'm a parent but enjoyed the video a great lot. Thank you son. Would be a great help for those who are idling.
    Be courageous students... 💪
    Start to follow the time table.

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +3

      බොහෝම ස්තූති අම්මේ,අප්පච්චි 🙏🙏🙏

  • @kavindyasathsarani...
    @kavindyasathsarani... 3 ปีที่แล้ว +4

    අමරණීය නිදිමත සෙට් වුන වෙලාවෙ බැලුවේ 🤪🤪 සුපිරි සර් තෑන්ක් යූ.....✌✌

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +1

      elakiri kelle..danna ayatat share karanna ✌🙏😊

  • @mihirikaushalya8645
    @mihirikaushalya8645 2 ปีที่แล้ว +3

    අහම්බෙන් හම්බුනේ vedio එක ඒත් උවමනාවෙන් බැලුවා. ගොඩක් වටින vedio එකක්.🥰මේ ක්‍රමය ගෝඩක් හොදයි. දැනට හම්බුන හොදම time table එක මේක🥰🤗.

    • @physicstips1764
      @physicstips1764  2 ปีที่แล้ว

      ජයවේවා !! දන්නා අයටත් share karanna 😊😍

  • @hashiniamaya9285
    @hashiniamaya9285 3 ปีที่แล้ว +24

    As soon as I saw the link, watched the video .thank you sir for the valueble advices,
    same as jecob sir now 😍😍😍

  • @3REducations
    @3REducations 3 ปีที่แล้ว +4

    ඇත්තටම නියමයි සර්. STRESS අඩුයි වැඩ ගොඩාක් කරන්න පුලුවන්. ස්තූතියි සර්👍

    • @physicstips1764
      @physicstips1764  2 ปีที่แล้ว

      ජයවේවා...දන්න අයට දෙන්න😍💗

  • @kaviuma9342
    @kaviuma9342 3 ปีที่แล้ว +6

    සරලයි, පහසුයි, පැහැදිලියි...👌 සර්...🌸🌸🌸

  • @nishadikariyawasam5629
    @nishadikariyawasam5629 2 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ ඒ තරම් හිතට වැදුනා ❤️❤️

    • @physicstips1764
      @physicstips1764  2 ปีที่แล้ว +1

      ස්තූති...දන්න අයටත් යවන්න 😊

  • @Janu..27
    @Janu..27 3 ปีที่แล้ว +20

    Thank you very much sir.🤗ගොඩක් වටින time table එකක්.simple time table එකක් හොය හොය හිටියෙ.ගොඩක් පින්.❤🙏

  • @MAD-mi9qo
    @MAD-mi9qo 3 ปีที่แล้ว +5

    ගොඩක් ක්‍රම වලට try කරල තියෙනවා පාඩම් කරන්න.. ඒත් එකක්වත් සාර්ථක උනේ නෑ හරියට😁... මේ ක්‍රමය මරු වගේ . කරලා බලනවා.. ✌ ✌✌

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 😊😊😊😍

  • @nethu4398
    @nethu4398 3 ปีที่แล้ว +13

    උදේට පාඩම් කරන්න කම්මැලිනේ සර්. කොච්චර උත්සාහ කරත් බැහැ නෙ😒..කාලසටහන නම් මරු😍

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +5

      මෙහෙම කරමු...විනාඩි 15ගානෙ කලින් ඇහැරිමු 😊😍

  • @imeshharshana5539
    @imeshharshana5539 3 ปีที่แล้ว +27

    අමරණීය නීදිමත🙈

  • @abishekashamindhi458
    @abishekashamindhi458 2 ปีที่แล้ว +2

    නිකමට බැලුව වීඩියො එකක්...ජීවිතේම වෙනස් කලා🌷වටින දේවල් ගොඩක් එකතු කරගත්තා.🙏ඉදිරි ගමනට සුභ පතනවා සර්

    • @physicstips1764
      @physicstips1764  2 ปีที่แล้ว

      බොහෝම ස්තූති 🙏😊 දන්න අයටත් දෙන්න 😊✌

  • @imashakarunarathna3273
    @imashakarunarathna3273 3 ปีที่แล้ว +10

    නියමයි sir🔥 Thank you so much❤✨

  • @Kavifuture.
    @Kavifuture. 2 ปีที่แล้ว +2

    සර් සුපිරි කාලසටහනක් . මටනන් හොදටම ගැලපෙනවා thank ❤️. මන් සර්ව no zero එකේ ජේකබ් සර්ගෙ සමහර වීඩියෝ බලන්න යද්දි සර්ගෙ වීඩියෝත් දැකල බලනවා .හොදට උගන්නනවා .

    • @physicstips1764
      @physicstips1764  2 ปีที่แล้ว

      ජයවේවා !!!දන්නා අයටත් share කරන්න 😊

  • @sss1863
    @sss1863 3 ปีที่แล้ว +21

    මම හවස 5- 10 නිදාගෙන එලිවෙනකල්ම ඇහැරලා ඉන්නවා ඒක දැන් පුරුදු වෙලානෙ ඒක හොඳ නැතිද 😔

  • @SimraA.a.f
    @SimraA.a.f 10 หลายเดือนก่อน +2

    සුපිරිම කාලසටහනක් හම්බවුනා ...❤️
    Thankyou sir 🙏

  • @oshadhaperera1412
    @oshadhaperera1412 3 ปีที่แล้ว +15

    4.30-5.30 free karapu ekanam vatinava sir....🙈 ගිරිපුර ඇත්තෝ....💕

  • @udayaekanayake2587
    @udayaekanayake2587 3 ปีที่แล้ว +2

    මන් දැක්ක හොදම youtube porak . කරුනු ගොඩක් වැදගත්

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว

      ජයවේවා!!✌😊 danna ayatat share karanna

  • @darshanadenuwan2690
    @darshanadenuwan2690 3 ปีที่แล้ว +6

    3:34 🤐. නියමයි sir. තවත් මේවගෙ වටින video කරන්න හැකිවේවා.❤✨️

  • @Tshakawijesinghe-yz6yz
    @Tshakawijesinghe-yz6yz 3 ปีที่แล้ว +11

    නියමයි මේ වැඩේ නම් සර්...❤🔥

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว

      බොහෝම ස්තූති සර්😍❤

  • @rumeshrajapaksha7447
    @rumeshrajapaksha7447 3 ปีที่แล้ว +22

    නියමයි සර් ❤

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +1

      ඔයලා නැත්තන් නෑ තමා..

  • @srstofficial7520
    @srstofficial7520 3 ปีที่แล้ว +2

    අයියෙ මේ වීඩියෝ එක පට්ට මම මේක තුන් පාරක් බැලුවා ..❤️🇱🇰🇱🇰❤️තව මේ වගේ වීඩියෝ කරන්න 💪🇱🇰

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว

      thankuu kollo...anik ayatat share karanna 😊🙏

  • @Yashiya999
    @Yashiya999 3 ปีที่แล้ว +4

    අහම්බෙන් හමුවුන වැදගත්ම video එකක්.thank you.😀❤️

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว

      ස්තූති...දන්න අයටත් යවන්න😊🙏

  • @dularaimandi8251
    @dularaimandi8251 3 ปีที่แล้ว +8

    thank you sir actually i was wasting my time with stupid timetables whole year🤧 I've only 3 months and 1 year for o/ls. i studied hard but i quickly forget everything😩. sometimes i feel like i'm loosing my interest on studies😖. i was fed up😡. but now i know how i should work 😊 .i 'm gonna try this from today. thank u very much for helping . this change my boring study plan into a super cool one.😄

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว

      yeah ,for sure putha... stay tuned.. will give you more help on studies😍✌

  • @anuradhaweerakkodi8703
    @anuradhaweerakkodi8703 3 ปีที่แล้ว +13

    බොහොම ස්තූතියි...මෙහෙම කාල සටහනක් තියෙනවනම් හැමදාම නැවුම් විදිහට පාඩම් වැඩ ⁣හැමදෙයක්ම ලේසියි පහසුයි...මෙවැනි ප්‍රයෝජනවත් වීඩියෝ තවත් කරන්න ලැබේවා ඔබට...🙏🙏🙏

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว

      බොහෝම ස්තූති 😍😊🙏

  • @oshadhahiran1635
    @oshadhahiran1635 3 ปีที่แล้ว +3

    අඩේ සුපිරි time table එක අයියෙ.ගොඩාක් පින් 🙏♥️❤️

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว

      elakiri... danna ayatat share karanna

  • @sachinidissanayake3114
    @sachinidissanayake3114 3 ปีที่แล้ว +6

    ගොඩක් වටින Vedio එකක් sir. Thank you so much sir ☺️❤️

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว

      ජයවේවා පුතා !!!😊😊

  • @sulochanamadushani2005
    @sulochanamadushani2005 2 ปีที่แล้ว +1

    සර් මන් අහපු දැකපු හොදම, සාර්ථකම , හිතට දැනෙන ලේසි කාල සටහනක්....සර්ර් මන් exam එක ගොඩදානවාමයි අනිවාර්යෙන් ...සර්ර් ට ආයුබෝවා🙏🙋💚

  • @devmini5096
    @devmini5096 3 ปีที่แล้ว +4

    මට හම්බුන හොදම කාල සටහන..
    ගොඩක් පින් සර්🙏

  • @shyaminadeesha8729
    @shyaminadeesha8729 3 ปีที่แล้ว +11

    මේ වෙනකන් කිසිම දෙයක් පාඩම් කලේ නෑ.මේ ටිකේ එක්ස්සෑම් එක ගොඩ දාගන්න පුලුවන්ද.මේ time ටේබල් එක ගොඩාක් හොදයී....තෑන්ක්ස් අයියේ

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +2

      A එකක් ගන්න එක නම් කියන්න බෑ...ගොඩ දාන්න පුළුවන් 😊🙏✌

  • @apekshasamaranayaka.7723
    @apekshasamaranayaka.7723 3 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් වටිනවා සර්.තෑන්ක්ස් සර්.❤️☺️

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว

      එළකිරි..ජයවේවා!🙏😊

  • @ch41aka
    @ch41aka 3 ปีที่แล้ว +7

    Thank You for the great tips aiya , Hope to start it ASAP !!! 😇♥

  • @imashasewmini6805
    @imashasewmini6805 3 ปีที่แล้ว +3

    Comment එකක් නොදා යන්න හිතුනේ ම නෑ.... supper 😁😎👌

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +1

      thank you...danna ayata share karanna 🙏😊😊

  • @Mashi_Gamaethige
    @Mashi_Gamaethige 3 ปีที่แล้ว +4

    ගොඩක් පින් සර්😊❤මේ ටයිම්ටේබල් එක ගොඩක් වටිනව👍👍

  • @sandalitharuka710
    @sandalitharuka710 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනව..Thank you sir 🙏🙏💫

  • @sadunpathmakumara9674
    @sadunpathmakumara9674 3 ปีที่แล้ว +2

    🎓🎓🎓Ammmooo sir. Man balapu hodama kaalasatahana sir meka.. sirta pattama pin sir me video eka dammata sir. Budhu saranai sir🎓🎓🎓

  • @artofmineach4415
    @artofmineach4415 3 ปีที่แล้ว +5

    නියමයි සර් වැඩේ 👍👍👍

  • @Saku-r1w
    @Saku-r1w 3 ปีที่แล้ว +9

    කාලසටහනක් හොය හොය හිටියෙ... අද ඉඳන් මේ විදියට වැඩ කරනවා... ❤️

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ✌✌😊😍

  • @kavindyasathruwani6019
    @kavindyasathruwani6019 3 ปีที่แล้ว +9

    තෑන්ක්ස් සර් ගොඩක් වටිනවා❤️‍🩹😊

  • @Sanduni555
    @Sanduni555 2 ปีที่แล้ว +1

    මරු ටයිම් ටේබල් එකක් සර්. අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක . ගොඩාක් ප්‍රයෝජනවත් ☺️❤️

    • @physicstips1764
      @physicstips1764  2 ปีที่แล้ว

      බොහෝම ස්තූති...දන්න අයටත් දෙන්න 😊🙏

  • @udanimadumali8388
    @udanimadumali8388 3 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනා වීඩීයෝ එකක්❤️ ස්තූතියී

  • @rmrbrandcreations925
    @rmrbrandcreations925 3 ปีที่แล้ว +6

    ❤️ නියමයි සර් ඒවගේම thank you ❤️

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තූති 🙏😍

  • @suddi64
    @suddi64 3 ปีที่แล้ว +5

    පට්ට ගති සර්..🔥❤️ thank you.. 💯

  • @CodeRexLK
    @CodeRexLK 3 ปีที่แล้ว +8

    අපේ ඉසුරු සෑර් ‍❤️‍

  • @DilkiSankalpanee
    @DilkiSankalpanee 3 ปีที่แล้ว +5

    සුපිරි 👍😊 බොහොම ස්තුතියි 🙏......

  • @thanujawijjesingha1002
    @thanujawijjesingha1002 3 ปีที่แล้ว +4

    A shadule where you can study freely 😇thank for giving us a shadule like this❤️🌼

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว

      welcome...share among others 😊✌

  • @shinavisha8717
    @shinavisha8717 3 ปีที่แล้ว +5

    Mata 2020 BSS සර්...maths B..🙂🙂🙂මම සැලසුම් සහගතව වැඩ කරපු එකෙක් නැවෙයි..ඔහේ රුවල බිදී ගිය නව්කාව වගේ...රෑ 2./3 වෙනකන් .ඊටත් ඒහා යන දවසුත් තිනව ..දැන් hone එකක් තිබුනට ඉස්සර තිබුන් නෑ..ලොකුම ප්‍රශ්නෙ තමයි මට මව පලනය කරන්න බෑ...මේ පාරත් ලියනව.....මට තාමත් මාව පලනයක් නෑ...

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +1

      ඔයා කරන්න කැමති වැඩෙ මොකක්ද??

    • @shinavisha8717
      @shinavisha8717 3 ปีที่แล้ว +1

      🙂🙂1st shy කරන්නෙම match බලන එක...නින්ද යන්නෙත් නෑ.පැය 24 න් පැය 20 ක් වගේ බලනව ..සමහරවිට කවෘවත් පිලිගන්න එකක් නෑ..දවල 1 විත්‍ර වෙනකන් නිදි.රෑ වෙනකන් ඉන්න නිසා ගෙදර කවෘත් මුකුත් කියන් නෑ.දැන් නම් 5.00 නැගිට්ට දවස් 2ක්...මම 3rd shy

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว

      @@shinavisha8717 එක පාරටම 5ට එපා ටික ටික ඒ වෙලාවට එන්න... ඔයාට පුළුවන් 🙏🙏✌😊😍

  • @slartbro6534
    @slartbro6534 2 ปีที่แล้ว +2

    Godak pin sir youtube eke dakka hodama saha 1 ma qualityma time table eka meka good luck sir🙏🙏🙏🙏

    • @physicstips1764
      @physicstips1764  2 ปีที่แล้ว

      thanku kollo..jaya wewa !! danna ayatat share karanna ✌😊

  • @isharapavindu1667
    @isharapavindu1667 3 ปีที่แล้ว +12

    O/l අපිට පට්ට ගැම්මක් සාර්🤗🧨

  • @differents9048
    @differents9048 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අයියේ මේ වෙලාවේ මෙහෙම දෙයක් මතක් කරපු එක.මම කාලසටහන් හදල හෙම්බත් වෙලා අපිළිවෙලට කරේ වැඩ ඕනිවට එපාවට...දැන් හිතට ටිකක් හොදයි මන් මේක කරලා බලනවා

    • @physicstips1764
      @physicstips1764  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ...ජයවේවා !!

  • @Statusvideo578
    @Statusvideo578 3 ปีที่แล้ว +5

    ඇත්තටම මාරම වටිනවා සර්❤💯

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +1

      ස්තූති...දන්න අයටත් කියන්න 😊✌

  • @sohanikavindya4324
    @sohanikavindya4324 2 ปีที่แล้ว +1

    දස අතේ කල්පනා කර කර ඉන්නකොට අහම්බෙන් හමු උනේ ගොඩක් පින් ජය වේවා අයියා ❤️❤️❤️ congratulations

    • @physicstips1764
      @physicstips1764  2 ปีที่แล้ว

      ජයවේවා ...දන්නා අයටත් share කරන්න

    • @sohanikavindya4324
      @sohanikavindya4324 2 ปีที่แล้ว

      @@physicstips1764 අනිවාර්යයෙන් සර්

  • @shalininiwarthana9502
    @shalininiwarthana9502 2 ปีที่แล้ว +6

    Sir thanks a lot for your motivation video 🥺♥️🙏 I looked at it twice 🙏

    • @physicstips1764
      @physicstips1764  2 ปีที่แล้ว +1

      sure kelle..you are warmly welcome...share among friends ❤😊

  • @mayamtharu
    @mayamtharu 3 ปีที่แล้ว +1

    ඒක නම් ගොඩක් වටිනවා.සර්. පාඩම් කරන්න කියල ගත්තම ඔලුව නිකම් බර වෙලා වගේ, හරියට ඔලුවෙ කැක්කුමක් එනවා වගේ එකක් වෙනවා.ඒ වෙලාවට මනසත් අව්ල් වෙලා යනවා😪. හැමදාම ඔහොම වෙලා පාඩම් කරන එක මග නතර වෙනවා. එකදිගට පාඩම් කරන්න,මනස එකතැනක තියාගන්න පුලුවන් විදිහේ මනෝවිද්‍යානුකූල ට්‍රික්ස් ටිකක් දෙන්නකෝ සර් 🥺❤️‍

  • @hk9763
    @hk9763 3 ปีที่แล้ว +4

    නියමයි සර්..ගොඩක් පිං..❤️

  • @_T_H222
    @_T_H222 3 ปีที่แล้ว +2

    Thanks sir..අමාරුවෙ වැටිලා උන්නු වෙලේක සුපිරි vidio එකක්..😍😍😍😍😍😍😍

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +1

      aniwaa...danna ayatat share karanna 😊✌

    • @_T_H222
      @_T_H222 2 ปีที่แล้ว

      @@physicstips1764 ok sir 💖💖😊

  • @DulaCreations
    @DulaCreations 9 หลายเดือนก่อน +3

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️

    • @physicstips1764
      @physicstips1764  9 หลายเดือนก่อน +1

      ස්තුතී 🙏🏆️

  • @pramudianhettigama2585
    @pramudianhettigama2585 3 ปีที่แล้ว +2

    Time table එක නම් සුපිරි..මම මේක කරලා බලලා කමෙන්ට් එකක් දෙන්නම් අයියෙ 😍

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්...දන්න අයට යවන්න...

    • @pramudianhettigama2585
      @pramudianhettigama2585 3 ปีที่แล้ว +1

      @@physicstips1764 definitely 😍❤️

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว

      @@pramudianhettigama2585 😍❤

  • @sunethsachintha7115
    @sunethsachintha7115 3 ปีที่แล้ว +9

    මම නිදාගන්නෙ 3ට පාන්දර 😕.ඇහෙරෙන්නෙ 7ට, ඇත්තටම ඒක හොද නැද්ද.ඒත් වැඩ ඉවරකරගන්න බැනෙ ඉතින්.🙂,දවල්ටත් නිදගන්නව පැයක් වගෙ.🤗

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +1

      hodama naaa...issaroma dawal nidaganna eka nawattannako...ita passe ilaga wadeta yamu 😊😊😊

    • @sunethsachintha7115
      @sunethsachintha7115 3 ปีที่แล้ว +1

      දවල්ට නිදගන්න එක නවත්තන්න පුලුවන් ,ඒත් මට පාන්දර ඇහෙරෙන් නෑ මොනවා කරත්. ඒකයි ටිකක් රෑට ඉන්නෙ ගොඩක්වෙලා..

    • @sunethsachintha7115
      @sunethsachintha7115 3 ปีที่แล้ว +1

      හරි අයියෙ මන් try කරන්නම්.❤️❤️ thank you

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว

      @@sunethsachintha7115 නෑ නෑ හරියයි 😊😍

  • @dineshathapaththu8298
    @dineshathapaththu8298 ปีที่แล้ว +2

    Sir පුලුවන්නම් ඉස්කෝලේ යන time එකත් එක්ක පාඩම් කරන time table එකක් කියන්නකෝ 👀

  • @Sl_vidyu1129
    @Sl_vidyu1129 3 ปีที่แล้ว +12

    ගොඩක් වටිනවා 😍

  • @wishmikaveesharathnayake
    @wishmikaveesharathnayake ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි සර් 🥺💓. මම අදයි දැක්කේ මේ වීඩියෝ එක.

  • @pavithrasewwandi932
    @pavithrasewwandi932 3 ปีที่แล้ว +5

    නියමයි සර්👍👍

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තූති 🙏✌😊

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක ඉවරවෙනකන්ම දන්නෙ නෑ ...... පට්ට සර්.... ❤️💪👍

    • @physicstips1764
      @physicstips1764  2 ปีที่แล้ว +1

      bohoma sthuthi kollo...danna ayatat share karanna 😍😊

    • @lahiruakalanka4929
      @lahiruakalanka4929 2 ปีที่แล้ว +1

      @@physicstips1764 share karala iwarayi sir....

  • @hasithavimukthi9392
    @hasithavimukthi9392 3 ปีที่แล้ว +7

    ඉසුරු අයියා.....ආදරෙයි❤

  • @lakshikawagamage569
    @lakshikawagamage569 2 ปีที่แล้ว +1

    School වෙලාව අත්හරලා පාඩම් කරන්න කාල සටහනකුත් දෙන්නකෝ සර් ......

  • @erandi29
    @erandi29 2 ปีที่แล้ว +4

    නියමයි sir හැමදාම සතියෙන් සතිය time table හදනවා කොහොමද හරියට වැඩ කරන්නේ කියලා හිතා ගන්න බැරුව හිටියේ.

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 3 ปีที่แล้ว +4

    Woooow ,superb 👍,congratulations 👍

  • @janithgunarathne7014
    @janithgunarathne7014 3 ปีที่แล้ว +6

    thank you ayiye ,meka nam hugak watinawa.niyama wadak.

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතී... :) :)

  • @theacestop7805
    @theacestop7805 3 ปีที่แล้ว +1

    dawas thunak thisse recommend wenawa,mokkada karumekata balanna labunna...aththtama niyama kala satahanak aiye ,wacahana na ...😍😍video eke mula, nodana hitapu godak dewal danaganna labuna....godaakk pin mehema video ekak karata aiye ‼‼ heta indan anugatha wenawa aniwa ❤❤(2021 A/L)

    • @physicstips1764
      @physicstips1764  3 ปีที่แล้ว

      ahannath satutui...jaya wewa !!!😍🙏