අපේ නුවරඑළියේ Trip එක 🥰| Plan කරපු trip එකක් ගිය පළවෙනි පාර|ඔයාලා ආදරේ කරන අයත් එක්ක ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Song: Birthday - LiQWYD
    Music promoted by Free Creators Music
    Video Link:
    • • Birthday - • Birthday - FCM (No Cop...
    Music by:
    Track: Birthday - LiQWYD
    Music by LiQWYD
    Free download: hypeddit.com/l...
    Video visual effects by:
    Visuals made using musicvid.org and by creators: caseif - Particles & Trap Nation Visualizer
    caseif.net/
    Incept - Particles & Trap Nation Visualizer
    incept.online/
    Tanasha hatharasingha
    Geethma Bandara
    Chathu rajapaksha

ความคิดเห็น • 140

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +26

    මරු couple තුනම ❤️ඔහොම තමයි ඉන්න ඕන ජීවිතේ විදින්න ඕන .අනිත් අයට දේවල් කිය කිය ඉන්නෙ නැතුව ඉන්න කාලේ සතුටින් ඉන්නයි ඕන .ගීත්මටයි හොද කෙනෙක් ලැබිලා වගේ ❤️ආදරෙයි .පරිස්සමෙන් ඉන්න ❤️

  • @chathurajapaksha
    @chathurajapaksha ปีที่แล้ว +228

    අමතක නොවන ලස්සන දවස් තුනක්.. ආයෙත් ඉක්මනින් කොහේහරි යමු..ආදරෙයි♥️🥰

  • @RuwaniThilakaratne
    @RuwaniThilakaratne 3 หลายเดือนก่อน +1

    Please Tanasha ගී ට කියන්න champion star එකෙන් අයින් වෙන්න එපා කියලා එයාගේ ඡිවිතයට වටිනා වැඩසටහනක් එලියක් ඒක

  • @shanthakantha843
    @shanthakantha843 ปีที่แล้ว +12

    ගීත්මාත් TH-cam හැඩුවානන් හරි thank u විඩියෝ එකට

  • @RaniPerera-g2l
    @RaniPerera-g2l ปีที่แล้ว +13

    හරිම ආදරණීය කපල් තුනක් ආසම කරන නිළියෝ තුනක්

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +6

    අක්කේ නුවර දළදා මාළිගාවට ඔයාලා තුන්දෙනාටම යන vlogs එකක් ගෙන්නන්න කෝ .

  • @mayuriharshika4709
    @mayuriharshika4709 ปีที่แล้ว +3

    ලස්සනයි විඩියෝ එක ටනා 🥰🥰 instagram එකෙ ෆොටොස් දකිද්දි හිතුනා ව්ලොග් එක්කුත් බලන්න පුලුවන් වෙයි කියලා ..🤭

  • @shermimasha584
    @shermimasha584 ปีที่แล้ว +4

    අනේ අක්කි ඔයයි චතූ අක්කියි කියන්නෙ හරිම ආස කරන චරිත දෙකක් ඔයා ගොඩක් හොදයි අනේ ඒ වගේම ලස්සනයි natural beauty ekak thiyenwa akkit මෙකප් නොකරත් අක්කි ලස්සනයි ❤❤❤😊😊 ආදරෙයි අක්කි ❤

  • @Shashipreba
    @Shashipreba ปีที่แล้ว +21

    අනෙ අක්කි දැන් චතු අක්කිගේ Q&A ඒක බලලා අක්කිගේ video එක බලන්න ආවා 🥰🤭 ආදරෙයි අක්කි ❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +6

    මම නම් ලංකාවේන් ම උදේ ගිහින් හවස් වෙනකම් හරි යන්න ආසම තැන සහ මම ලංකාවේ වෙන තැන් වලට කැමති නෑ මම යන්න ආසම තැන නුවර දළදා මාළිගාවට හිතට මාර නිදහස් දැනෙන තැනක් නුවර .

  • @nelumpramodani1833
    @nelumpramodani1833 ปีที่แล้ว

    Shoke akki harim lassni asa hithenaw bs පරෙස්සම් ආදරෙයි ❤️❤️❤️

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 ปีที่แล้ว

    නීල පබලු drama එකේ කොටසක් ගත්තා නේද නුවරඑළිය පැත්තේ

  • @tharushinethamini9855
    @tharushinethamini9855 ปีที่แล้ว +5

    Githma ge Boy Frinde lasanata sing kara Best up lasanayi ❤❤❤... vila ekatha lasanayi Best rameth aiya anurada aoya chuti aiya lasanata sing karanawa

  • @nilakshilakshika7573
    @nilakshilakshika7573 ปีที่แล้ว +2

    Adarei අක්කි, mamanm ආසම 3 dena, loku kam ne, pandita ne, 😘😘😘😘

  • @MaheeshaSewmini-ys7iu
    @MaheeshaSewmini-ys7iu ปีที่แล้ว +5

    Thundenatama godak adarei,lassanai thundenama. Gee akki is my favorite ❤❤❤

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 ปีที่แล้ว +4

    Akki gehtma akki godak lassamai ❤❤❤❤

  • @VISHMIOSHADI
    @VISHMIOSHADI ปีที่แล้ว +2

    Akkiyo geethma akkiye youtube link eka dnnko ane 🥺

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +5

    පළවෙනි කමෙට් එක .අපි පරිස්සමෙන් සතුට්න් ඉන්න අක්කේ .🙏

  • @Kumari-s3v
    @Kumari-s3v ปีที่แล้ว

    Godak lassani manika man godak adara karna kanak oya anet ayatat ahami oya dubi awata passat man oyat akka potho gatta. Oya godak hoda kanak kisima adambara kamak na ❤❤❤❤hamadamt. Sauten enda tc oyala hamotama❤❤❤❤❤

  • @karokekaroke-zr9lk
    @karokekaroke-zr9lk ปีที่แล้ว +22

    අනේ නිළියන්ගේ යාළුකම් ඔවා ටික දවසයි පස්සේ පළු යන්න බැන ගන්නවා

  • @KC-ww3no
    @KC-ww3no ปีที่แล้ว

    Me vila eka thiyana thana koheda? Harima lassanai

  • @Matheeshinduwara
    @Matheeshinduwara ปีที่แล้ว +5

    තුන් දෙනාම ලස්සනයි ගීත්මාගේ boyfriend මොනවද කරන්නේ

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว

    කුරැලුු ලස්සනයි සියලුම දෙනාට බුදුසරණයි ❤️❤️❤️

  • @shashishashi8688
    @shashishashi8688 ปีที่แล้ว +5

    ලස්සනයි අක්කි video එක. අක්කිගේ විඩීයෝ අපේ අම්මායි තාත්තායි හරිම ආසාවෙන් බලනවා. එයාලා දෙන්නා ඔයාට ගොඩක් ආදරෙයි කියලා කියන්න කිව්වා අක්කියෝ..❤❤❤😍😍😍😍😍😍😘😘😘🌼🌼💛💛

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 ปีที่แล้ว

    චතූ අක්කයි ඔයයි දෙන්න ගොඩක් ලස්සනයි

  • @ShakyaSamarawickrama
    @ShakyaSamarawickrama ปีที่แล้ว +2

    හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤

  • @senumy813
    @senumy813 ปีที่แล้ว +22

    නංගි වැඩි හරියක් යන්නෙ නුවර එලියෙ නේද 😊😍 මට හිතෙන්නෙ ඔතනින් වැඩියෙන් කියවන්නේ ගිත්මා වෙන්න ඕනි 😊 පරිස්සමෙන් සතුටින් ඉන්න නංගි ❤️❤️❤️

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie ปีที่แล้ว +1

    Lovely!! Enjoyed Nanga. ❤

  • @vidumaneesha4127
    @vidumaneesha4127 ปีที่แล้ว +1

    අනේ ඔයාගේ විඩියෝ වලට මං හරිම ආසයි ආදරෙයි

  • @NuwiiAshikiii
    @NuwiiAshikiii 9 หลายเดือนก่อน

    Beautiful akki❤❤❤

  • @kandagenadeeshani98
    @kandagenadeeshani98 ปีที่แล้ว

    Vila එක කොයි හරියෙද තියන්නෙ අක්කෙ

  • @SanduniWasana-zi7gu
    @SanduniWasana-zi7gu ปีที่แล้ว

    Villa eke details daanna dear..prise

  • @chamlikakannangara1996
    @chamlikakannangara1996 ปีที่แล้ว

    Akkige katahada harima lassanai.akki wageema thamai.adarei akki hemotama😘

  • @sachinibhagya3546
    @sachinibhagya3546 10 หลายเดือนก่อน

    Shooi set ekama❤❤❤

  • @bimsaradissanayake9415
    @bimsaradissanayake9415 ปีที่แล้ว +2

    නැවතිලා හිටපු ව්ලා එකේ නම මොකද්ද 🙄🙄

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 ปีที่แล้ว +1

    Shok ane oyala kattiyama lassanae adaren asawen vedeo aka beluwa ❤❤❤❤❤❤

  • @prabanidineshika1883
    @prabanidineshika1883 ปีที่แล้ว

    ගොඩක් ආදරෙයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว

    Video එක ගොඩාක් ලස්සනයි 😍

  • @emoney888
    @emoney888 ปีที่แล้ว

    oyala wade kapu kaden thamay apith nuwaraeliya giyama hamadama kanne e kade kama harima rasay❤❤

  • @DiliniErandhika
    @DiliniErandhika ปีที่แล้ว +1

    Adarei adarei akkiyo godak❤❤❤

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +3

    woow...superb 😇😇😇😇😇😇

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    සුපිරි .....
    Thank for sharing ....

  • @umeshamadhushani-p7f
    @umeshamadhushani-p7f ปีที่แล้ว

    ආසම අය🥰❤️

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 ปีที่แล้ว

    හරිම ලස්සන ට්‍රිප් එකක්

  • @rangamanori6206
    @rangamanori6206 ปีที่แล้ว +3

    අර බව් ඵක බබෙකුට හරි පිහිට වෙන්න තිබුනෙ😢

  • @rmkanthi1852
    @rmkanthi1852 ปีที่แล้ว

    ආදරෙයි ❤❤❤

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 ปีที่แล้ว

    රිෂී ගියේ නැද්ද

  • @hashinimadushika8350
    @hashinimadushika8350 ปีที่แล้ว

    බුදුසරණයි ❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +1

    ලස්සනයි❤️

  • @cmdissanayake
    @cmdissanayake ปีที่แล้ว

    Geethma harima honda lamayek

  • @himashikaushalya1272
    @himashikaushalya1272 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න ❤

  • @hirunihiranya7635
    @hirunihiranya7635 ปีที่แล้ว +12

    ආදරෙයි හැමෝටම. ඇයි මහේශි නැත්තේ එයා ඔයාලා එක්ක තරහයි නේ

  • @malkikasunthara2310
    @malkikasunthara2310 ปีที่แล้ว

    නියමයි 👌 නියමයි 😘 නියමයි 👍🥰🥰😘

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว +1

    Love you all 🤩🤩🤩💕💕💕💕💕

  • @SakuniNimmani-fx3el
    @SakuniNimmani-fx3el ปีที่แล้ว

    හායි කුරුලු අක්කි ❤

  • @raveesha1587
    @raveesha1587 ปีที่แล้ว +2

    ගිත්ම⁣ා චතු අක්කි

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb good job budusaranai dawe phetai

  • @sanjeewavipulakumara2455
    @sanjeewavipulakumara2455 ปีที่แล้ว

    Very nice ....

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm ปีที่แล้ว +4

    Geethmanm shok❤❤

  • @yasmisahasra6472
    @yasmisahasra6472 ปีที่แล้ว +1

    Lassantama kynwane❤

  • @manojpriyankara8144
    @manojpriyankara8144 ปีที่แล้ว

    Ramith ta kiyapu sinduwa comment walin hoyapu mama

  • @jayathilakaw8027
    @jayathilakaw8027 ปีที่แล้ว

    beautiful trip......

  • @DisnaSandeepani-z2q
    @DisnaSandeepani-z2q ปีที่แล้ว

    Shoii ane oyala🥰

  • @sadamalka6949
    @sadamalka6949 ปีที่แล้ว

    Shoiii akee ❤️❤️❤️❤️❤️❤️

  • @eprohoda
    @eprohoda ปีที่แล้ว

    good ~ peace out-Tanasha- :))

  • @budhdhikaishani8733
    @budhdhikaishani8733 ปีที่แล้ว

    Enjoy ❤

  • @raveesha1587
    @raveesha1587 ปีที่แล้ว

    හායි අක්කි

  • @ChamaraSadaruwan-r7n
    @ChamaraSadaruwan-r7n 5 หลายเดือนก่อน

    💙💙💙💙💙💙

  • @gmeye6503
    @gmeye6503 ปีที่แล้ว

    විඩියෝ එකේ තැනින් තැන ඇහෙන්නෙ නැතිව යනවා

  • @Life_journey-with_piyu
    @Life_journey-with_piyu ปีที่แล้ว

    ❤❤

  • @Sadaruwan-hn4jw
    @Sadaruwan-hn4jw ปีที่แล้ว +1

    Nice 😍😘

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y ปีที่แล้ว

    Lassani akki video aka

  • @sandesh_ashwin4354
    @sandesh_ashwin4354 ปีที่แล้ว

    Apith giya akki okata

  • @duleepasampathkumara3364
    @duleepasampathkumara3364 ปีที่แล้ว

    හායි ඇනකොන්ඩි

  • @piyumihansika8694
    @piyumihansika8694 ปีที่แล้ว +1

    ❤😍

  • @padmaperera8410
    @padmaperera8410 ปีที่แล้ว

    Wow ❤️

  • @harshaniudayangani510
    @harshaniudayangani510 ปีที่แล้ว

    ane chootiya maru ane❤️❤️😁

  • @NimeshRavidu-im1to
    @NimeshRavidu-im1to ปีที่แล้ว

    අක්කේ

  • @anushfernando
    @anushfernando ปีที่แล้ว +3

    අනුරාද 😂

  • @BanuBinu-dl1id
    @BanuBinu-dl1id ปีที่แล้ว

    Tanasha akki adarei ane oya gdk hodai ❤

  • @LolithaImesh-zq5cc
    @LolithaImesh-zq5cc ปีที่แล้ว +2

    Ani tana akki shoi anee😊

  • @manojagunarathna2367
    @manojagunarathna2367 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @dramaqween5960
    @dramaqween5960 ปีที่แล้ว

    🥰🥰

  • @paddyarya-fu6wr
    @paddyarya-fu6wr ปีที่แล้ว

    ❤ Tanasha

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 ปีที่แล้ว

    Anee hrim shoi me serem tika aderei.hmotm

  • @shanikadilrukshi1828
    @shanikadilrukshi1828 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anupriya542
    @anupriya542 ปีที่แล้ว +2

    අම්මො අර කූඩැල්ලා අතින් අල්ලනවා 😮 මටනම් හිරිකිතයි උන් 🥺

    • @tanashahatharasingha
      @tanashahatharasingha  ปีที่แล้ว +1

      Man adarei 🙊 කැරපොත්තෝ ඇරෙන්න ඕනම සතෙක්ට

    • @anupriya542
      @anupriya542 ปีที่แล้ว

      @@tanashahatharasingha ඒක හොදයි අක්කී😘😘😘😘

  • @sarojahansamali9575
    @sarojahansamali9575 ปีที่แล้ว +2

    කූඩැල්ලා ඇල්ලුවෙ කොහොමද අක්කෙ 😕🤪

  • @uhanowita2066
    @uhanowita2066 ปีที่แล้ว +1

    👍❤❤❤

  • @gayanimaheshika4484
    @gayanimaheshika4484 ปีที่แล้ว

    💖💖💖😍😍😍

  • @harshaniudayangani510
    @harshaniudayangani510 ปีที่แล้ว

    mamanm asama chootyata🤭🤭🤪🤪

  • @kumudufernando3567
    @kumudufernando3567 ปีที่แล้ว

    Me villa eka tp no eka danna ko❤

  • @lahiruPramod-v7d
    @lahiruPramod-v7d ปีที่แล้ว

    Mg menika kete

  • @nilushanilusha4973
    @nilushanilusha4973 11 หลายเดือนก่อน

    Iyyyaaà kudellek

  • @ashanilmini4239
    @ashanilmini4239 7 หลายเดือนก่อน

    ගි්ත්මා බැදලනැනේද රැ හිටියේ කෙහෙද

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 หลายเดือนก่อน

      තියෙන ප්‍රශ්න නේද

  • @vgnn0630
    @vgnn0630 ปีที่แล้ว

    Chooti horaaa😅

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy ปีที่แล้ว

    Kudalla

  • @GeethmaBandara_
    @GeethmaBandara_ ปีที่แล้ว +4

    • @tanashahatharasingha
      @tanashahatharasingha  ปีที่แล้ว +1

      ❤️❤️

    • @sriyaramani4810
      @sriyaramani4810 ปีที่แล้ว

      ගීත්මා නංගි villa එකේ විස්තර දෙන්න. තියෙන තැන, දවසක් වෙන් කරගන්නෙ කොහොමද ? හරිම ලස්සන තැනක්. 😘

  • @ashaninileka6368
    @ashaninileka6368 ปีที่แล้ว

    ❤❤❤

  • @shyamwijedasa2610
    @shyamwijedasa2610 ปีที่แล้ว

    ❤️