ඇයි තාම රහත් නොවුනෙ | Niwan Dakimu
ฝัง
- เผยแพร่เมื่อ 30 ธ.ค. 2023
- ~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙම ධර්ම දේශනාවෙහි සම්පූර්ණ අයිතිය උන්වහන්සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධමමිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - තෙසං වූපසමො සුඛො ති."
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින් සිදු වේවා 🙏
බෙකරි නිශ්පදන කතා ව තුළින් උන්වහන්සේ අපට කියලා ංදන ගැබුරැ දහම ජීවිතයේ යථාර්ථය සොයන අපට මහොගයක් උන්වහන්සේ ඇතුළු සියලු ංද්නාටම අති උතුම් nirvana සුවය ලැබේවා !!!!!!!
Sadu.sadu.sadu.🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
Sadu sadu sadu....
Namo Buddaya……, Namo Damma …. Namo Sanga ….
Waha wahaa mahata margapala niwan awaboda wewa. Sadu Sadu saadu 🎉🎉❤
සාඨු සාඨු සාඨු ආර්යන් වහන්සේට මාගේ නමස්කාර වේවා .
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ මගේ නමස්කාරය වේවා ⚠️️මේ දේශනාවට කවදාවත් නැතිවිදියට සසර බය හොදටම දැනුනා😂😂
මිනිසත් බවය කොතරම් භයානක ද... සාදු සාදු සාදු.නමස්කාර වේවා ඔබ වහන්සේට
Namaskarawewa
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏
මේ ආරන්‍ය තියෙන්නෙ මොන නගරයකද. මට මහන වෙන්න කැමැත්තක් තියනවා
සම්බන්ද කර දෙන්න පුලුවන් නම් බොහෝ පින්
@@Viduranga-nuwanමේ මහත්තයාව සම්බන්ධ කරගන්න youtube.com/@ajithkumara6307?si=UigqERLxAN8EE33G
@@Viduranga-nuwanමේ දේශනාවේ comment බලන්න
th-cam.com/video/n0F4iyb13dk/w-d-xo.html
🙏🙏🙏🙏🙏🙏🙏🙏