පොලිස්පති පත්කිරීම: රනිල් ගේ හැසිරීම පිළිකුල් සහගතයි, භයානකයි Ranil undermining Sri Lanka judiciary

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • නඩු විභාග ගැන අගවිනිසුරුට උපදෙස් දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු ආණ්ඩුවේ නායකයින්ගේ හැසිරීම පිළිකුල් සහගත පමණක් නොව භයානක ද බව ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් පවසයි.
    #srilanka #election #news #ranilwickremesinghe #newsupdate #sarojpathirana #lawandorder #law #sandeshayabysaroj #judiciary #democracy #politics #sarojvlogs #supremecourt #police #primeminister #speaker
    (C) Saroj Pathirana/ Sandeshaya by Saroj

ความคิดเห็น • 182

  • @SirimewanD
    @SirimewanD หลายเดือนก่อน +20

    😢😢😢😢😢
    ඉතාමත්ම වටින කාලෝචිත සංවාදයක්... !
    වසර 76ක් තිස්සේ මෙි රට පාලනය කරන දේශපාලන පවුල් සංස්ථා නියෝජනය කරන මෙි නීහීන නින්දිත කාලකණ්නි දේශද්‍රෝහී එමෙන්ම මෙි රටෙි අහිංසක ජනයාගේ අවාසනාවටම පහලවූ පාලක පිරිසක් අවසාන වරටත් ඔප්පු කර සිටින්නේ ඔවුන් රටක් පාලනය කිරීම සදහා කිසිසේත්ම සුදුසු නොවන බවයි.... !
    තමන් නියෝජනය කරන පන්තියේ අභිලාෂයන් තවදුරටත් ඉටු නොවන බව සක්සුදක් සේ දන්නා මෙි පාදඩ පාලකයින් දැන් ද්වෙිශ සහගතව කරමින් සටින්නේ මෙි රටෙි පාලන තන්ත්‍රයේ ශේෂවී අැති අැට සැකිල්ල ද විනාශ කොට කුඩුපටිටමි කර දමා මීලගට මහජනයා විසින් රටෙි පාලන බලය පවරනු ලබන කිසිදු පිරිසකට මෙි රට ගොඩ ගත නොහැකි අගාධයකට අැද දැමීමය... !
    මෙි රටෙි පාලන තන්ත්‍රය රැක ගැනීම වෙනුවෙන් තරාතිරම නොබලා සියලු දෙනා කැපවියයුතු මොහොත එළඹ තිබෙි. එ් සදහා අද දින ඉදිරිපත්ව සිටින දේශපාලන වශයෙන් අපක්ෂපාත මෙබදු ජ්‍යේෂ්ඨ නීතිඥ මහත්වරැන්ගේ දායකත්වය ඉහලින්ම අගය කළ යුතුය... !

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 หลายเดือนก่อน +32

    මේවට අධිකරණයට දඩුවම් දෙන්න බැරි නම් ජනතාවට දඩුවම් දෙන්න සිද්ධ වේවි, මේ බව කමකට නැති, විනයක් නැති පාලකයෝ දැන ගත යුතුය.

  • @dinasirianura2950
    @dinasirianura2950 หลายเดือนก่อน +25

    සොම්බිලා රටම කනවා

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 หลายเดือนก่อน +6

    දැන් හොදටම පැහැදිලියි බල තන්හාවෙන් රනිල් කියන මහල්ලාට මානසික ලෙඩක් තියෙන බව . ඒවගේ දෙයක් උනොත් මොනවාද මොකක්ද ගන්න පුලුවන් තිරනය. බොහොම ස්තුතියි දෙන්නාටම

  • @ihalagamasumanasiri8409
    @ihalagamasumanasiri8409 หลายเดือนก่อน +18

    වහල්ලු වගේ අන්දයෝ වගේ බිහිරෝ වගේ එකෙක් පස්සේ යන්නේ නැතිව ⁣ඔබට මොලේ කලදක් තිබෙනව නම් හිතපල්ලා. රට ගැන හිතපල්ලා මොකද මේ රටට වෙන්නේ කියලා.අහපල්ලා මේ මොකක්ද කියන්නේ කියලා.

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 หลายเดือนก่อน +7

    අධිකරණ තීන්දුවලට පයින්ගසා උල්ලංඝනය කරන මෙවැන්නන්ට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග මොනවඩ්,මුන්ට යටත්වෙලා මෙහෙම ඉදිරියට යන්න පුලුවන්ද?

  • @user-gl5hc7gz4d
    @user-gl5hc7gz4d หลายเดือนก่อน +26

    මොකක් හරි ගොන් කතාවක් කියල වටපිට බල බල කවුද ඔහු දෙස බලාගෙන ඉන්නෙ කියල හිතන විකෘති මනසක් රනිල්ට තියෙන්නේ .

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z หลายเดือนก่อน +3

      ඔව්, ඒකා හැමදාම එහෙමයි .

    • @nayananishan6901
      @nayananishan6901 หลายเดือนก่อน +2

      අපොයි ඔව්.හරිම විකෘතියි.විකෘතියක පිළිඹිඹුවක්.

    • @shehansamaratunga9193
      @shehansamaratunga9193 หลายเดือนก่อน +1

      Kuhakayo tho wage harakta ranil wage ugathekwa therum ganna tharam molayak nathi nisai ohoma kiyanne

  • @sunilgamage9605
    @sunilgamage9605 หลายเดือนก่อน +14

    මහත්මයාණනි මේ තත්වය incapacitated කියන රෝගී තත්වය කියලා සලකන්නට පුලුවනි නේද? කවුරැත් මේ ගැන කථා කර නෑ!

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 หลายเดือนก่อน +12

    """සමාවෙන්න""එවැනි දේවල් සිදුවන්නේ තමා තමාට අවංක නොවන බැවිනි .""එබැවින් ඕකුන් කරන්නේ.වරප්‍රසාද.මිල මුදල්. සුඛ විහරණ
    . අසූචි ගොඩක තිබ්බත් දිවෙන් ගෙන රස බැලීමට පුරුදුද්දක් කරගෙන ඇත.

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv หลายเดือนก่อน +7

    ජයවේවා ස'"ර්.අවංකවම පසුගිය කාලේ අපිත් අධිකරණය ගැන කලකිරීමෙන් හිටියේ .දැන් එහෙම නෑ.දැන් හොර දේශපාලුවන්ට රිදිලා..

  • @janetnethisinghe9171
    @janetnethisinghe9171 หลายเดือนก่อน +9

    අධිකරන අමාත්‍යවරයා ඉතාමත් දූෂිත යෙක්.

    • @gajalanka95
      @gajalanka95 หลายเดือนก่อน

      ඩීල් දාස 🤮🤮

  • @karuapp6083
    @karuapp6083 หลายเดือนก่อน +6

    මෙදා පාර මාලිමාව දිනවමු, ඹය 78 ව්‍යවස්ථාව ඉරල වීසි කරල නව ජනරජ ව්‍යවස්ථාවක් හදාගමු!! රටේ නායකයා පවා ආපහු කැඳවීමේ බලයද ඇතුළත් ව....

  • @zndjsjenendd6310
    @zndjsjenendd6310 หลายเดือนก่อน +4

    සර් ඔබගේ උත්සාහයට ගරු කරනවා.ඔබට ජාතියේ ප්‍රණාමය.

  • @starlitnews
    @starlitnews หลายเดือนก่อน +7

    මචෝ මුන් ඔක්කම බාගුල්දියකට දාමු.අහලා තිනවාද ජනප්‍රවාදයේ එන ඉතිහාසය හා බැදි රසවත් ජන කතාවක් කටුස්සෙකුගේ බෙල්ලට පැළඳි රන් මාලය මෙන් මෙතරන් වටිනාන කනතුරු මුංගෙළ පැළඳුවත් බෙල්ල වනනකොට එය ගැලවි යනවා යනවාමයි.

  • @lepanhar9350
    @lepanhar9350 หลายเดือนก่อน +11

    කෙටියෙන්ම තලෙගාෙයි මස් වෙනුවට කබරයා මරලා හරි බුදින්න ඔිනේ සරෝජ්

    • @sandeshayabysaroj
      @sandeshayabysaroj  หลายเดือนก่อน +7

      ඔව් මේක හරිම භයානක තත්වයක්. මේ මිනිහගෙ අගමැතිකම බේරුණේ අධිකරණය නිසා දැන් තියන උද්දච්චකමක්. කොහොමට තියෙයිද ඡන්දෙකින් දිනල එහෙම ආව නම්?

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn หลายเดือนก่อน +7

    වැසිකිළි වලකින් අපි නම් මිහිරි සුවදක් අපේක්ෂා කරන්නෙ නෑ

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd หลายเดือนก่อน +5

    අපි ගරු අධිකරණයට ඉතාම ස්තූතිවන්ත වෙනවා ගරු කරනවා හිස නමා අමාචාර්ය කරනවා ඒ වගේම මෙතුමා කියන මේ අදහස් අනුව සත්‍ය බව සිතා ගරුකර ආචාරශීලීව හිස නමාචාරක නවා මේ නාකි නහටු රනිල් පඹයා කියන දේවල් අපි පිලි ගන්නෙත් නෑ
    රනිල දැන් අඬන්න ඉන්න ගෑනියට ඇඟිල්ලෙන් ඇන්නා වගේ ගැහැණියෙක් වෙලා කොහේ හරි කුණු ගොඩක් අල්ලගෙන ඡන්දෙ නවත්තන්න තමයි තටමන්නේ අපි රටම එකතුවෙලා මේ නාකි රැල පන්නා දම මූ
    ජාතික ජන බලවේගය දිනවමු මාලි මාවට ජය වේවා

  • @sunilaperera6491
    @sunilaperera6491 หลายเดือนก่อน +4

    මෙවැනි video බලලා හරි ජනතාව හරි දේ තේරුම් ගන්න
    මේ මිනීමරුවා රටට මහා සාපයක්.

    • @shehansamaratunga9193
      @shehansamaratunga9193 หลายเดือนก่อน

      Harako ranil hitiye nathnam thopi thamath polin wala. Thopi wage kuhakayanta ranilge agaya therum ganna tharam molayak na

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 หลายเดือนก่อน +2

    මේවට තව නොබෝ දිනකින් හරිම පිළිතුරු දෙන්න ජනතාව පෙළ ගැසී සිටින්නෙ.මේ ටික දිනත් ඉවසමු සර්.රට කොයි පැත්තෙන්ද ඔය ජරා ජීර්ණ දේශපාලනය විසින් කිළිටි නොකලේ.අපිට ගණගාටුවට හේතුවක්නම්,තවත් ඔය දේශපාලන කරන මිනිස්සු පස්සෙ යන රැළක් සිටීම පිළිබදවයි...ස්තුතියි කාලෝචිත වැඩසටහනක් ගෙන ඒම පිළිබදව.ඉතාලියේ සිට.

  • @DP-gw9cw
    @DP-gw9cw หลายเดือนก่อน +1

    Very. Valuable discussion.Awareness of the Law in our country is very important to the common man Continue with this programme .THANK YOU MR PRASANTHA ALWIS AND SAROJ.

  • @nandapathirana8760
    @nandapathirana8760 หลายเดือนก่อน +9

    මේ අය ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. අතීතයේ ක්‍රියා කාරකම් බලන්න.
    ඉස්සෙල්ලම විනිසුරුවරුන් ට ගල් ගැහුවේ, පොලිසියට නිවාඩු දීලා විරුද්ධ පාක්ෂිකයන් ට පහර දුන්නෙ, යාපනය ගිනි තිබ්බේ, මෙයාගෙ මාමා මෙයත් ආණ්‌ඩුවේ සිටියදී.
    බටලන්ද බොරුද?
    Ewan ඉතිහාසයක් තිබෙන කෙනෙක් මහා ප්‍රජාතන්ත්‍රවාදී ය ක් ලෙස රඟපෑ we බලය ලැබෙන කම් බව තේරුම් ගන්න අවශ්‍යයි.
    Mr Clean මහ බැංකුව ට කල දේ?
    තමන් ට ඇමැති කමක් ලැබෙනවා නම් බලු කක්ක ගොඩක තිබෙන ශත දෙකක් වුණත් දිවෙන් ගන්න නොපැකිළෙන "මහා බුද්ධිමත් " මහත් වරු.
    මුන් මෙහෙම නොවෙනවා නම් තමයී පුදුම වෙන්න අවශ්‍ය.

    • @Jayaacademy93
      @Jayaacademy93 หลายเดือนก่อน

      යාපනය පුස්තකාලය ගිණිතැබූ ජඩ දේශපාලුවන්ට කලනොහැකි ජරාවැඩක් තිබේද.

  • @devuminfernando9252
    @devuminfernando9252 หลายเดือนก่อน +3

    අපේ රටේ නීතියට ඉහළින් සිටින එකම තමයි රටේ විනාශයට මූලික හේතූව

  • @user-hb1cm7fz5o
    @user-hb1cm7fz5o หลายเดือนก่อน

    Thank you so much for coming forward to save the 'judiciary & law & order'. 👍❤️

  • @anushanilmini6778
    @anushanilmini6778 หลายเดือนก่อน +6

    සොම්බි ජනාධිපතිට කොහොමත් ජනතාව කැමති නැ . ඒක ඒ සොම්බියා දන්නවා . චන්දෙ තිබ්බොත් යන්න වෙනවා කියලා හොදටම පැහැදිලි . ඒ නිසා ගේම් ගගහ ඉන්න බලනවා . අපි මාලිමාව දිනවන්න හදවතින්ම වැඩ කරනවා . මාලිමාවට ජයෙන් ජයම පතමි ❤🎉

  • @sarathperera2695
    @sarathperera2695 หลายเดือนก่อน +1

    Thank you for the extremely pragmatic discourse.

  • @shaniidesilva453
    @shaniidesilva453 หลายเดือนก่อน +3

    ඔබතුමා ඊයේ turning point සියත වැඩසටහන බලන්න..අනුර සහෝදරයා විධායක ජනපති ධූරය ගැන ඔහුගේ ප්‍රකාශය ...

  • @uk-slvlog3790
    @uk-slvlog3790 หลายเดือนก่อน +4

    Need to change whole System in Sri Lanka with Low and Order and Dirty Politics and politicians

    • @hemaranawaka90
      @hemaranawaka90 หลายเดือนก่อน

      Not Low It shoud be Law

    • @hemaranawaka90
      @hemaranawaka90 หลายเดือนก่อน

      Not Low It should be Law

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 หลายเดือนก่อน +8

    සරෝජ්! රනිල් ඇතුලු හොරමුලට ගොක්කොල පෙන්න පටං අරන් තියෙන්නේ. කෙක්කෙන් හෝ කොක්කෙන් ඉන්නට ඔවුන් පත්වෙලා ඉන්නේ. එකයි එසේ හැසිරෙන්ණේ. ඔහොම වෙන්නේ නෑ මෙවරත් සජිත් හ‍රි වෙනත් ඔවුන්ගෙන් කෙනෙක් පත්වෙන බව‍ පෙන්න තියෙනවා නම්.

  • @lakshmanwickramathnga8492
    @lakshmanwickramathnga8492 หลายเดือนก่อน

    Thank you MR ALWIS

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 หลายเดือนก่อน +5

    පිලිකුල් සහාගත විතරක් නොවේ වමනේ යනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධියේ වරදක්ද?

  • @morajdevasurendra1733
    @morajdevasurendra1733 หลายเดือนก่อน +5

    BAR association should debar RW

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 หลายเดือนก่อน +3

    සොලවත්තයා නැවත පාර්ලිමෙින්තැවට එවන්න එපා.

  • @jayasiribandara7227
    @jayasiribandara7227 หลายเดือนก่อน +4

    පිසන්කොටුවක් ගැන මොන සාකච්චාවක්ද?

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 หลายเดือนก่อน +3

    ඩීල්දාසය හිරේ යවන්න මාලිමාව දිනන්නම ඕනේ

  • @manelperera5336
    @manelperera5336 หลายเดือนก่อน +2

    රනිල් සතුටු කරනඑක විතරක් නොවෙයි තන්හාව.මුදල් තමයි ජිවිතේ කියලා හිතන මොඩ රැලක්.මෙිවිදියට නිතිය අනිතිය වෙන විට ලැජ්ජාව නැතිද.පවුල් වල අයට අපහාසයක්නේද.දරැවන්ට පවා.මැරෙන මොහොතට කරන වැරදි සිහියට එයි.එන්නේ හිස් අතින්........යන්නේ....හිස් අතින්.....හොද නම පමනයි ගෙනයා හැක්කේ......

  • @samanjayathilake6624
    @samanjayathilake6624 หลายเดือนก่อน +1

    Yes sir yes sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 หลายเดือนก่อน +2

    සනිරට දැන් full පිස්සු

  • @KFC9696
    @KFC9696 หลายเดือนก่อน +3

    මානව හිමිකම් පිලිබඳ ප්‍රගතිශීලී පුද්ගලයෙක් නම් බටලන්දේ මිනිමරුව කියන්නෙ ඇයි

  • @manelperera5336
    @manelperera5336 หลายเดือนก่อน +3

    දැන් අංගොඩට යවන්නපුතිකාර කරන්න.පවිදෙයියනේ කවුරැත් නැද්ද බෙිත්දෙන්න

    • @hemaranawaka90
      @hemaranawaka90 หลายเดือนก่อน

      Angodata demmoth badu sure Pisso gahala Maranawa Zombiawa

  • @arunamutucumarana6391
    @arunamutucumarana6391 หลายเดือนก่อน +1

    👍👍👍👍👍🎉🎉🎉🎉🎉

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 หลายเดือนก่อน +2

    මමකියන්නේ ඔයහිරගේදරඉන්න හිරකාරයෝ ටිකත්. නිදහස්කරන ඕනේ අදිකනය නීතිපියිගන්නේ නැත්තන් මේපාලකයන්ට.පාඩමක් කියලාදේන්න

  • @karunasenaperera7658
    @karunasenaperera7658 หลายเดือนก่อน +1

    විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ස්වාධීනව තම බලය ක්‍රියාත්මක විය යුතුය. එක් ආයතනයක් ආනෙක් ආයතන යටත් කර ගත නොහැක. එවිට බලතල බෙදීයාමේ න්‍යාය බිඳ වැටේ.

  • @priyasoysa7467
    @priyasoysa7467 หลายเดือนก่อน

    super kathawa 🤙🤙🤙

  • @gayaninduruwage1071
    @gayaninduruwage1071 หลายเดือนก่อน +1

  • @user-ny3md9no2k
    @user-ny3md9no2k หลายเดือนก่อน +2

    ඇයි ඔයාලා මේ ත‍රම් නිහඩ කියලා හිතුවා. දැන් සතුතුයි

  • @heenbandadissanayaka9716
    @heenbandadissanayaka9716 หลายเดือนก่อน +3

    සරෝජ්, අනුර කීපවතාවක්ම විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බව ප්‍රකාශ කරල තියෙනවා.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +1

      ඇත්ත තමයි මේ ටිකේම සරෝජ් මඩ ගහනවා ජවිපියට කතා කරපු හැමෝටම කිව්වා ජවිපියක කතා කරන්නේ නෑලු

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 หลายเดือนก่อน +1

    👊

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 หลายเดือนก่อน +1

    🙏🙏🙏👍👍😇

  • @samanjayathilake6624
    @samanjayathilake6624 หลายเดือนก่อน +2

    රනිල් යනු බටලන්දේ තරුයන් දහසගණනක් කූර වඩා බන්දනයට ලක්කර මරදාමේමට, සම්බන්ද ඌ අපරාදසැහාකරුවෙකි නීතියෙන් බේරුනට කර්මයෙන් බේරියානොහැක
    අම්මගේ අප්පගේ බුදලයක් වාගේ රටේ සම්පත් විකුනනවා
    පිනා සොම්බිය බලයට කෑදරකමට, බලය රැකගැනීමට යුක්තියේ රැඳෙවලට ගිනිතියා රට ලෙවිලක් කර හෝ බලය රැකගනෙමේ පායාත්මයකි. ජනතාව චන්දය නොදුන් නිසා ජනතාව වෛරකරනවා චන්දෙන් 76 වසරක සාපය අවසාන්කර සාදාරනසමාජයක් යුකතිගරුක දේශයක්වාසයෙන් අපේ රට ඔසවාතබමු.!!!!❤❤❤

  • @user-bz4nw3zx5m
    @user-bz4nw3zx5m หลายเดือนก่อน

    Thanks ❤❤❤❤❤ aneethika palanaya palawa harimu rata dinawamu ❤❤❤❤

  • @karunasenaperera7658
    @karunasenaperera7658 หลายเดือนก่อน +1

    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රජ පිස්සු වුනත් එකයි.පිස්සා රජ වුනත් එකයි.අධිකරණයට සහ නීතියට ඉහළින් ඉන්න හදනවා.

  • @user-ec8rx5js1x
    @user-ec8rx5js1x หลายเดือนก่อน +2

    මාලිමාව විදායක ක්‍රමය අහෝසි කරණවා කියලා ඔනතුමාට කෝල් කරලා කීවේ නෑ කියලද කියන්නේ

    • @nihalbandula8247
      @nihalbandula8247 หลายเดือนก่อน

      විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා පාරම් බාලා ඒකට මුක්කු ගැහුව එකනේ කරලා තියෙන්නේ ඉතිහාසය බැළුවම පේනවා 🐃🐃🐃🐃🐃🐃

  • @virajiththewarapperuma819
    @virajiththewarapperuma819 หลายเดือนก่อน +2

    රනිල් කියන්නෙ පිළිකුල් සහගත,අධම දීන දේශපාලුවෙක් ඹහුව දේශපාලන යෙන් එළවා දැමිය යුතුයි.

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 หลายเดือนก่อน +1

    රනිල් ව නරක මාර්ගයට දැම්මෙ ජේ. ආර් මාමා .." ඔයා ඕක ලේසියට අතඅරින්නෙ නැ.."ජනතාබලය පෙන්වා ආයිමත් අරගලයට යන්න වෙනවා .." එවිට කලින් වගේ වෙන්නෙ නැ..ගොඩක් ජීවිත නැතිවෙන්න පුළුවන් "

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 หลายเดือนก่อน +1

    හොරු හොල්මන්වෙලා නන්නත්තාරවෙලා සුනාමියකට හසුවූ කුණු රොඩු වගේ තැන තැන එකතුවෙනවා ජනතාව සිහිබුද්ධියෙන් මුන්ට පිළිතුරු දියයුතුයි

  • @sunilankumburage1010
    @sunilankumburage1010 หลายเดือนก่อน +1

    ගෞරවනීය අධිකරණ විනිසුරු තුමන්ලාට ගෞරවනීය ප්‍රණාමය

  • @user-tp9ok9il6c
    @user-tp9ok9il6c หลายเดือนก่อน +1

    Kalakanni රනිල් බලයට කෑදර කමට තව මොනවා karaida දන්නේ නැහැ

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @hemamalani1381
    @hemamalani1381 หลายเดือนก่อน +1

    දෙවියනේ මේ කිසිම පාර්ලිමේන්තු වරමක් නැතිව, මහබැංකුව හොරාකෑව බවට ඔප්පු වුන, ඒ මදිවට ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම් කරන නීතිය කියාදීම නීතිපතිවරයාට ඇයි මේ හිවලාට නීතියෙන් නීතිය ක්‍රියාත්මක නොකරන හේතුව..නීතිපතිතුමනි ගෞරවාන්විතව මේ පිළිබඳව යුක්තිය ආයාචනා කරමු.මේවිකුර්ති මනසක් ඇති මේ අදම මිනිසාට නීතිය කෝ......සාමාන්‍ය පුද්ගලයෙක් මේ කරලා තියන වැරදි කළොත් ඔහුගේ ඉරණම කෙසේදැයි නීතිය හැසිරෙන විඳිය.

  • @sarathgunasena820
    @sarathgunasena820 หลายเดือนก่อน +1

    "අසේවනාච බලානං, පණ්ඩිතානංච සේවනා."ඔන්න මහත්වරුනි කාරණයක්. නූගත් මෝඩ උද්දච්ච රනිල් නම් බාලයා නිසා බහුතරයක් නූගත් සහ සුළුතරයක් උගත් පාර්ලිමේන්තු රැලම හැම අතින්ම පිරිහී ඇත එමනිසා පිස්සු මෝඩ ජනපති පන්නමු..

  • @NSChandana
    @NSChandana หลายเดือนก่อน +1

    ජය වේවා
    Npp❤

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 หลายเดือนก่อน +1

    නරියගෙ වැඩේම අවුල් කරන එක රටම විනාශ කරපු නරියා එලවන්නම ඕනෙ

  • @SudharmanJayawardhane
    @SudharmanJayawardhane หลายเดือนก่อน

    අපිට කරන අපහාසය නෙවෙයිද ලොකුම අපහාසය?ඇයි ඒ ගැන කතා නැත්තෙ???

  • @manelperera5336
    @manelperera5336 หลายเดือนก่อน +1

    රටෙි ජනාධිපති අධිකරන නිතය පිලිගන් නැත්නමි.මෙි රටට හිරගෙවල් අවශ්‍ය නැහැ.පොලිසි උවමනා නැහැ.එහෙම හොදයි.දුප්පතාට විතරද නිතිය පිලිපදින්න ඔනි.මෙි පුශ්නෙට විසදුමිනැතිද.ජනතාව පත්කරපු ජනාධිපතිනොවෙයිනේ.113දෙනෙක් පත්කරපු කෙනෙක්.රටම විනාශකරන්න හදනවා හොරැටික රකින්න.

  • @Anurahegoda
    @Anurahegoda หลายเดือนก่อน

    A brave and an excellent interview
    Mr de Alwis is one of the best Presidents Counsels in Sri Lanka.

    • @sandeshayabysaroj
      @sandeshayabysaroj  หลายเดือนก่อน

      Thanks Anura ayya. An excellent explanation indeed

  • @charlesjoseph9205
    @charlesjoseph9205 หลายเดือนก่อน +1

    ඔය කිසි ප්‍රශ්නයක් ජනාධිපති මුක්තිය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද ඉවත් කිරීම කාලෝචිතයි.

  • @rohanpeiris4411
    @rohanpeiris4411 หลายเดือนก่อน +2

    You did not answer the question to what Saroj clearly asked. What is the course of action when there is a judicail bias? Most countries have a Judicial Complaints Procedure and Judicial Misconduct and Public Confidence in the Rule of Law. Do we have something similar?

    • @prasanthalaldealwis1269
      @prasanthalaldealwis1269 หลายเดือนก่อน

      We can appeal to a higher courts and also complain to the judicial service commission

    • @prasanthalaldealwis1269
      @prasanthalaldealwis1269 หลายเดือนก่อน

      If there is a allegation against superior courts judge ,there is impeachment process

  • @Jayaacademy93
    @Jayaacademy93 หลายเดือนก่อน +2

    රාජකීය විද්‍යාලයෙන් බිහිකරන්නෙ තක්කඩි බොරුකාරයොමද.😂😂

  • @ninniperera64
    @ninniperera64 หลายเดือนก่อน

    Even in Sweden If a minister gets caught and has done some mistake He or she leaves its position. No body needs to tell them to leave.

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 หลายเดือนก่อน +1

    සරෝජ් මහත්මයා ඔබතුමා මම දන්නවා පතිරණ සර්ගෙ පුතාබව තාත්තා මගේ හොඳ හිතවතෙක් ඒත් මියගිය බව දැනගත්තෙ පස්සෙ දවසක. තාත්තා .ඉස්සර බද්දේගම නාවක්කඩ ඉඩමට යනවා අපේගෙදර ලඟින් ඔබේ පියා..වාඩුවැලිවිටිය ධර්මරාජ විහාරයේ වරක් කඪින පිංකමක් කලා අපිත් ඒකට සහභාගි වූවා.."පෝද්දල ගෙදර අධීවේගයේ කාර්යාලයකට දීලා තිබුනා නේද..විස්තර දැනගන්න ආසයි..❤

  • @demunidesilva8328
    @demunidesilva8328 หลายเดือนก่อน +1

    "Aho Devdath nuduti mokpura" !
    Simply, Ranil has become the "Cheap Justice" !

  • @chandrakeerthigamachchige6027
    @chandrakeerthigamachchige6027 หลายเดือนก่อน +1

    💯💯💯💯👍👍👍👍🙏🙏🙏❤️🇱🇰❤️🇨🇦👍👍👍

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 หลายเดือนก่อน +1

    සොම්බියාට දැන් ඉස්මුරුත්තාව

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 22 วันที่ผ่านมา

    ඉතින්.අදය්කරනයට.පුලුවන්නේදමොහුව..අස්කරන්න.

  • @rambo7757
    @rambo7757 หลายเดือนก่อน +1

    කොල්වින් R ද සිල්වා, කියලා තියෙනවා ඔය විදායක ජනාධිපති පුටුවට භයානක පුද්ගලයෙක් පත්වුනොත් මොකද කරන්නේ කියලා ? එකනොට තවඑකෙක් කිව්වා අපි එක එ වෙලාවට බලාගමු කයලා ...

  • @lathaudagedara2749
    @lathaudagedara2749 หลายเดือนก่อน +1

    බලේ නැති උනොත් මුන් කරපු තක්කඩි වැඩ වලට නිතිය කිුයාත්මක වෙයි කියන බය තියෙන්නේ ඒකයි ඔය දගලන්නේ නැතුව රටට ආදරේ නෙවෙයි

  • @pathmasirilokuge6470
    @pathmasirilokuge6470 หลายเดือนก่อน +4

    සරෝජ් පතිරණට ජවිපෙත් එක්ක වෙනම ඇරියස් එකක් තියෙනවා. ජවිපෙ කියන්නෙ මොනාද කියලා ඔහු නොදැන කතා කරනවා නෙමෙයි. ඔහු කාත් එක්ක මොන සන්දර්භයක් ඇතුලේ කතා කළත් ඔහු හොයනවා ජවිපෙ වැරැද්දක්. ඒක මානසික ලෙඩක්. මොකද ඔහු නොදන්නවා නෙමෙයි හැම තැනකදිම හැම පුවත්පත් සාකච්ඡාවකදීම ජවිපෙ නියෝජනය කරන කතිකයා විසින් කියලා තියෙනවා විධායක ජනාධිපති ධුරය අපි අහෝසි කරනවා කියලා. මම සරෝජ්ගේ ගොඩක් ඉන්ටව් බලලා තියෙනවා ඒ හැම තැනකදිම ඔහු මේ බ්ලැක් මාක් එක තියලා යන්න උත්සාහ කරනවා ජාතික ජන බලවේගය පැහැදිලිව කියලා තියෙනවා ජනාධිපතිවරයා අහෝසි කරන නව ව්‍යවස්ථාවක් ගේනවා කියලා. කනගාටුයි!. මම ජවිපෙට හිතවත් හැබැයි අපි ජවිපෙ වන්දනාමාන කරන්නෙ නෑ.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +2

      ස්තුතියි ඔබට මගේ අදහස හරි විදියට ප්‍රකාශ කරාට සරෝජ් හිතේ පුදුම ඇරියස් එකක් තියෙනවා ජෙවීපී එක ගැන නොකරපු වැරදි වලට අතීතයේ පවා සොම්බියා කරපු වැරදිවලට ජවිපියට මඩ ගහන ස්වරූපයක් සරෝජ්‍ට තියෙනවා

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z หลายเดือนก่อน +1

      දැන් අපිට මේ චැනල් නොබලා ඉන්න නේද වෙන්නෙ.?

  • @arunamutucumarana6391
    @arunamutucumarana6391 หลายเดือนก่อน

    We appreciate, sir, you coming forward and enlightening people ,
    In the middle of this current absurd state of affairs in the country

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn หลายเดือนก่อน +2

    නිවේදකතුමා ඔබ වැරදි ප්‍රකාශයක් කලා මාලිමාව පැහැදිලිවම කියලා තියෙනවා නව වයවස්තාවක් මගින් ජනාධිපති ක්‍රමය අහෝසි කරනබව.හොයල බලන්න ඔබ .

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +1

      සරෝජ්ගේ අදහස මාලිමාවට මඩ ගහන එක වගේ අපිට දැනෙනවා දිගටම මෙයාගේ කතා අහපුවහම කතා කරපු හැම දවසකම මාලිමාව විධායකය ගැන කතා කරන්නේ නෑ කියලා මඩ ගහන ස්වරූපයෙන් චෝදනා කරා

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 หลายเดือนก่อน +1

    ඉන්ටකෝ මාලිමා රජය එනතුරු නීති කඩපු උන්ට දඩුවම් අනිවාර්යයෙන්ම ලැබෙනවා

  • @berty370
    @berty370 หลายเดือนก่อน +4

    සරෝජ් මට මෙහෙම කියන්න වෙහාවා: තමුසෙ බොරු කියන්න එපා. අනුර දිසානායක කිහිප වතාවක් කිහිප තැනකදින් තම කාරියක් ලෙසත් ජනාධිපති ධූරය අහෝසි කරනව කියනව කතාව සමාන්‍ය පුරවැසියෙක් වන මම අහල තියෙනවා. ආසන්න දවසෙ කියුවේ ඊයෙ (29/07/2024) රාත්‍රී 10.00 ට සියත TV එකේ තිබුන සාකච්චාවේදි. එහිදී කියුව එයා ජනාධිපති චන්දයට එන්නෙම එම ධුරය අගෝසි කරන්නයි කියල. දන්නෙ නැති දේවල් හරියට සොයලා බලල තහවුරු කරගෙන කතා කලොත් හොඳයි කියල යෝජනා කරනවා. එක එක්කෙනාගෙ ඇජෙන්ඩා වලට වැඩ කරන්න එපා හලෝ. . බලනව ඒ වැඩ සටහන. තමුන්ට බැහැ මාලිමාව කෙරේ ජනතාව තියල තියෙන විස්වාශය බිද දමන්න.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +1

      ඇත්ත මන් දිගටම සරෝජ්ගේ කතා ඇහුවා. ඒ හැම තැනකම අනුරව පාචාල් කරනවා අනුරට මඩ ගහනවා. සරෝජ් හරිම කණගාටුයි

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z หลายเดือนก่อน +1

      දන් අපිට කරන්න වෙන්නෙ මේගොල්ලන්ගෙ චැනල් නොබලන එක.

    • @gajalanka95
      @gajalanka95 หลายเดือนก่อน

      💪👍💖💖

  • @user-ho6ze8gl6l
    @user-ho6ze8gl6l หลายเดือนก่อน +1

    Dont you know every day the malima exprss their view about the execative presidantship

    • @gajalanka95
      @gajalanka95 หลายเดือนก่อน

      මඩ ගහන එක ඊට වැඩිය ලොකුයි සරෝජ්ට 😂

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 22 วันที่ผ่านมา

    තවත්..මු.පස්සෙ.යන.අය.ගන..අප්‍ර්‍ප්‍රසන්නය්

  • @user-fu2ti3dj8i
    @user-fu2ti3dj8i หลายเดือนก่อน

    මේ දේවල් වලින් වෙන්නෙ රනිල් එකදිපතිත්වය කරා තල්ලුවීම

  • @harshaabeysinghe9309
    @harshaabeysinghe9309 หลายเดือนก่อน

    I cant share this video to Facebook... kindly fix that issue

  • @samanwijeweera2850
    @samanwijeweera2850 หลายเดือนก่อน +1

    සොම්බියා එලවන්න ඉස්සර චන්දේ දීපන්,,

  • @user-fd2zr4jb2t
    @user-fd2zr4jb2t หลายเดือนก่อน +2

    කෝමත් රනිල් කියන්නේ බලයට කෑදර බල ලෝබී පෙරේත කන්න දුන්න අත හපා කන නරියෙක්.
    1.අරගලයට ලයිසන් චන්ඩි රාජ්‍ය මැර කණ්ඩායම් දාල ගස්සපු එක.
    2. රනිල් අයින් කරල මහින්ද දැම්ම වෙලාවේ අධිකරණය නිසාතමයි දැන් අධිකරණය කියන දේවල් මායිම් නොකරන රනිල් නැවත අගමැති පුටුවේ වාඩි උනේ.
    බෞද්ධාගම සත්‍යක් .රනුත් රනිල් කලවම්. එ් උනාට බණ කියන්නේ. එ් වත් අර නන්දා මාලනි මහත්මියගේ උපහාර උලලෙදි කිව්ව නොදන්න දේවල් වගේ.

  • @devuminfernando9252
    @devuminfernando9252 หลายเดือนก่อน +2

    සොම්බිය රනිය යට මුල මතක නෑ ඌට අගමැති කම නැති ව මහින්ද ට ගිය අගමැති කම ආපසු දුන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ඌට දැන් ඒක මතක නෑ ඒකයි මූ සොම්බිය කියන්නෙ😜

  • @wimalasiriabeysekara440
    @wimalasiriabeysekara440 หลายเดือนก่อน +3

    ඔබ තුමා විද්‍යාත්මකව නීතියේ ආධිපත්‍යය ගැන කොයිතරම් පැහැදිලි කරත් පිස්සෙක් එක්ක එකතු උන පිස්සෝ රැලකට මේක තේරුම් ගැනීමට තියෙන නොහැකියාව නේද මේ පෙන්නුම් කරන්නෙ.

  • @thakshisenani3075
    @thakshisenani3075 หลายเดือนก่อน +2

    Ai anura sahodaraya keewane aniwarayen widayaka janadipathi kramaya..ain karanawama keewane..man dakka rata ratawal walin ahuwwa oya prasnaya...aniwarayen keewa...

  • @KarandanaDhammissara-gi8rb
    @KarandanaDhammissara-gi8rb หลายเดือนก่อน

    Adikaraaya nameti dewole pujasanansya mata janadipatiya paharanawa

  • @psathya6345
    @psathya6345 หลายเดือนก่อน

    දෘෂ්ඨි වලින් මිදී සංවරන හා තුලන මූල ධර්මයන් හා පෙරදැරිව කාලීන ප්‍රශ්න සාකච්ඡා කරන්න, ඇවිලෙන ගින්නෙහි ගිනි කඩියන් නිවීමද සුව පිනිසය.

  • @clarekekulawela505
    @clarekekulawela505 หลายเดือนก่อน +1

    රනිල් ge mole mongal පිස්සු keyawanne ජනාධිපති වුණොත් rater ewarae

  • @user-fu2ti3dj8i
    @user-fu2ti3dj8i หลายเดือนก่อน

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟවද සුළුතරයක් උ අරගලාකරුවන් විසින් අපි 69 ලක්ෂයක් චන්දෙ දුන්නු ගොටබය පලවා හරියේ එතෙන්දි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිකන්ම නිකන් ලියවිල්ලක් බවට පත් උන් නැද්ද උන්බලා එදා ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාපරදී ලෙස කඩවීම සම්බන්දව කතා කලද

  • @premasirirandeniya
    @premasirirandeniya หลายเดือนก่อน

    අධිකරණය gat teenduwa wenas nokala yutuy,,,,අධිකරණය heellu කළොත් paramaadipatya balaya පාරට

  • @PasinduAkmal
    @PasinduAkmal หลายเดือนก่อน

    බලය වෙනුවෙන් ආත්මය පාවාදෙන කූට නීතීඥවරැ

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 หลายเดือนก่อน

    මගේ නම් කල්පනාව දෙවොල දැන් විනාශ වෙලා ඉවරයි කියලා....මේ දෙවොල නැවත ගොඩනැගිය යුතු වෙනවා...එය කළ හැකි එකම පක්ෂය මගේ කල්පනාවේ හැටියට NPP එක පමණයි.... මේ දෙවොල තැනුවේ ඒකාධිපතියෙක් වන J.R. ජයවර්ධනයි....දුප්පත් පොදු ජනතාවට මෙම දෙවොල වඳින්න පුළුවන්කමක් නෑ....ඒ සඳහා පිදිය යුතු පූජා භාණ්ඩවල මිල ඉතා අධිකයි....කපුවන්ට දෙන්න ඕන පඬුරුත් ඉතා අධිකයි....ජනතාවගේ බදු මුදල් විශාල වශයෙන් මේවාට වියදම් කරලා තියෙනවා....නමුත් ජනතාවට ප්‍රමාණවත් සේවාවක් ලබා ගැනීම අසීරු වී තිබෙනවා.

  • @ranithranasinghe4656
    @ranithranasinghe4656 หลายเดือนก่อน

    Tamange wasiyata thamai hemadema

  • @sheelidesilva4342
    @sheelidesilva4342 หลายเดือนก่อน

    you know what? give him few numbers to remember, and after 5 minutes check him if remember those numbers, and then you decide weather he is suffering from dementia or not.

  • @jeevscreations7900
    @jeevscreations7900 หลายเดือนก่อน

    Sathyak kriyawa itamath bhalawath..,,.
    Saroj...sathyak kriyawa saha sathyakgrahanaya are too different...