Hey I enjoy your videos, thank you for your content. හැබැයි low budget tagline එක හරිද? Usually room එකක් USD 400-500 + tax at Hudrunfushi. So tagging the video as "Low budget" might be harmful to hotel reputation. Please be mindful on that. I think the Low budget ones in Maledives are the guest houses.
මාලදිවයිනේ Super Luxury Resort Experience එක බලන්න බරිඋනාද? මෙන්න ලින්ක් එක. ⬇
➡ Maldives #1 - th-cam.com/video/x1Oh5QqHqeY/w-d-xo.html
➡ Maldives #2 - th-cam.com/video/NghfZOdzUlg/w-d-xo.html
මේක බැලුවම ගියා වගේ තමයි 🥰👌
Ade ela elaaa..
@@TripPisso jesan
ඔයාලට ගොඩාක් පින් අපිට යන්න බැරි උනත් දැකලා හරි සතුටු වෙන්න පුලුවන් නේ කෙනෙගේ සතුට වෙනුවෙන් කරන දේ ගොඩාක් වටිනවා ❤
Thank you. Dawasaka oyalatath yanna lebenan kiyala prarthana karnawa.
එලිනා වගේ පුංචි දරැවෙක් මේ වගේ පුංචි වයසකදී රටවල් ගොඩක ටැවල් කරලා ලස්සන අත්දැකීම් ගොඩාක් ගන්නවා .හරිම වාසනාවන්ත පුංචි සුරංගනාවියක් එලීනා😍❤️
මට දැන් පැයක් විතර පොඩි free එකක් හම්බුනා office එකේ.හොද වෙලාවට ඔයාල vlog එකක් දාල.thanks travel with wife...
Supiri ❤❤
Notification එක දැක්කාම කරන වැඩේ නවත්තලා දාලා එන්නෙ බලන්න 😂❤ ඒ තරම් addicted ❤
මේක ඇත්තක්...😂
sira 😂
එකෙන්ම ❤
Adarei ekenma ❤❤❤❤❤❤❤❤
මාත් ♥️
මාරම happy එකක් දැනෙන්නේ ඔයාලාගේ notification එක ආවාම
ආදරෙයි ❤❤
ඔයාලගේ මාලදිවයින් සංචාරයේ
මුහුද ආශ්රිතව තිබෙන ක්රියාකාරකම් ගොඩක් දැක ගන්න ලැබුණා..ඉතාමත් සුන්දරයි..👍❤💖
ජයවේවා 💐
වැඩත් එක්ක බලන්න බැරි උන videos සෙට් එකක්ම තියෙනවා. දැන් මේ එක හුස්මට බලන ගමන්. අපිත් Maldives වලට ගියා වගේ feeling එකක් එනවා. මරු 💙😍
දැක්කම මාර අසායී , ආදරෙයි තුන්දෙනාටම, ❤️❤️❤️❤️🥰🫶
❤❤❤❤❤❤ Adarei
Mona prashneka hitiyath oyalage videos baladdi wenama lokekata yanwa🥰adarei 3 denatama❤️❤️
ආදරෙයි ❤❤
අපිත් ගියා Hudhuran fushi එකට ටික කාලෙකට කලින්. මේ video එක නිසා ඒ memory එක අලුත් උනා. Thank you ❤
Hey ❤, notification එක දැක්ක ගමන් ආවා.. Maldives වලට ticket එකක් ආවා වගේ ඒක දැක්කෙ 🤭 video එක බලලම අදහස් කියන්නම්කො 💕
Ps: video එක supiri...දවසින් දවස maldives වලට තියෙන ආසාව වැඩි කරනව ඔයාල... elina ට තැන හොදට set වෙලා වගේ.. vlog එකේ වැඩිය පේන්නත් නෑ 🤭 අර swing එක මරු ඒ place එක ❤
Ade ela ela...
Love every bit of it! ❤looking forward to next one!
Maldives have fixed rates & Its grate, i was there last week
ඇත්තටම හරිම ලස්සනයි ගියා වගේ තමා මෙහෙ රස්නි හැටියට ඔහොම දැක්කාම නාන්න තමයී හිතෙන්නේ 😍💙💙😁
Respect and nice vlog🇲🇻
Tour එක යන විදිහ කොහොමද book කරන්නේ agency එකකින්ද යන්නේ ticket price for per person වගේ විස්තර කියන්නකෝ ❤️❤️
Next tour eka Malaysia Daganna. There are lot of things to see , specially Langkawi Island, Genting Highland, etc..
Addicted this videos ❤️😍
❤❤❤❤
Nice resort, I was there 3 nights,, going back on October, ❤
Have fun! ❤❤
Wow mara lassan resort ekak 😍 elina nama hodata enjoy karanawa
❤❤❤❤
Niyamai niyamai niyamai niyamai
👊👊👊👊👊❤❤❤❤❤❤❤
Jaya wewa
මේ වීඩියෝ එකත් ලස්සනයි ❤ ඊලග video ඒකත් ඉක්මනට දාන්න 💥🌎
Aniwa ikmanata dennam
4:37 රථ ගාය එයාටත් 😄
Off season, they hv good offers,❤
❤️🔥Hamadamath wge gmmk tmi...!
Jayawewa!!
Hey I enjoy your videos, thank you for your content. හැබැයි low budget tagline එක හරිද? Usually room එකක් USD 400-500 + tax at Hudrunfushi. So tagging the video as "Low budget" might be harmful to hotel reputation. Please be mindful on that. I think the Low budget ones in Maledives are the guest houses.
GOOD JOB
❤❤
BOC Maldives ❤
Hi Kasun..Chamari.. Nice and very helpful contents. Are those kid's clubs chargeable? Thanks
So sweet baby God bless🎉❤❤🇺🇸🍀👍🥰
❤❤
Notification ආව ගමන් බැලුවා..අදත් අපිව වීසා නැතිව මාලදිවයිනේ තවත් තැනකට එක්කන් ගියාට අක්කිටයි අය්යටයි ගොඩක් thank you ..💘එලීනාත් හරි දගමල්ලක් වෙලානේ...❤❤❤මාලදිවයින ඉදලා ලංකාවට ආපු ගමන් ගැන විසතර ටිකකුත් දැනගන්න කැමතියි .... ඔයාලා හැමෝටම බුදුසරනයි💗
Thank you so much. ikmanatama anith tikath dannam
mekedi koo akke oylge lagej ewa tyla ynna puluwanda
Mru mru💗
❤❤
Elina ලස්සනයි දම් පාට ඇදුමට 💕
Lassani. Apitath. Balanna. Eanna. Udaw. Karanne. Please
Natural video good
Enjoyed 😍😍
Glad you enjoyed
Enjoy ❤
ලස්සනයි❤❤❤❤ අපි ගියා වගේම දැනෙනවා❤❤
Elina baba 💞💞💞
❤❤❤wow
❤❤❤❤
ayye, api maldives yanna kiyala yanne. ogollanta transport valtatai kama bimatai, hotel valatai giyapu gana kiyanavada. pls , godak vatinava
hotel vacancy gana poddak kiyanna Kasun ayye ❤❤waiting for the reply
අද පළවෙනි comment එක මගෙන්🎉
❤❤
චමරි අක්කට කලු කොන්ඩෙ ලස්සනයි....
❤❤❤❤
ඊලග විඩොයෝ එකත් ඉක්මනින් ගේන්න අයියේ 🌙
Harima lassanai.oyalata godaaak adarei ❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි ❤❤
Wow lassana vlog ekak ❤
Thank you so much ❤️❤️
ඒක මරැ අනා....❤
Superb ❤❤❤❤
Thanks 🤗
Niceeee❤
Ayeth set wemu❤
Super..🤩🤩🤩💜💜💜💜👏👏👏
සුපිරි ❤😋
❤❤❤❤
Aw aw❤
❤❤
❤Thanks ❤
ආදරෙයි ❤❤
Budusaranai ♥️ ♥️ ♥️ ♥️ ♥️
Superb....❤❤❤
Thanks 🤗
Oya denna Marai…adarei
❤❤❤❤
THAMA PANAPITIN SADAMALI😁😄😄😍😍
hotel vacancy gana poddak kiyanna Kasun ayye ❤❤
මේ කසුන්ගෙ wife ද
බුදු අම්මෝ ලස්සන😂❤
❤❤❤❤
ගොඩක් ලස්සනයි බුදුසරණයි
❤❤❤❤
ඒත් මම පන පිටින් සදමාලි💖💥
HA haaa..
ane wow
Hi! Travelers .......
What’s up?
What’s new........
❤❤❤❤❤❤❤❤hiiìi akki ayya elina patiya
❤❤
මගේ husband Adaaran resort එකේ chef කෙනෙක්
මෙච්චර ලස්සන video series එකක් ගේන්න කල් ගත්තනම් හොදටම වැඩී..😑😒
Edit karanna kal yana eka thama wede. ikmanata dannam anith tikath
අනේ කසුන් අයියා අපේ චමරි නගා ගේ කකුලත් කැඩුවා ඒහෙනම් මාල දිවයිනට ගිහින් 😂😂 අදත් video ඒක ලස්සනයි පරිස්සමින් කට්ටියම 💕💕
ha haa... thank you ❤❤
Godak lassanai.apith giya wage thama.❤❤❤❤
❤❤❤
English subtitles please
මාරම ලස්සනයි,😍
My work place
Hamadamath adrei akkeeeee
Mage elina babage lassana ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ kasun ayyath hari hoda husband kenek ❤❤❤❤❤❤❤
Paressmata gihin enna thun denama
❤❤❤❤
#Wow beutifull 🏞️❤
මාලි වලට ගියා වගේ 😮❤
❤❤❤❤
එක නම් සුපිරි ❤
Superb ❤
❤❤
Hello travel with wife
❤
බුදුසරණයි ❤❤❤
❤❤❤❤
ලස්සනයි මම නිතරම බලනවා ඔයාලාගේ විඩියෝ... විඩියො එක බලද්දි ඇයි රවුම් ගතියක් එක නැතිඋනානම් හොදයි
GoPro eka nisa wenna ethi.
ඔව් මාත් හිතන්නේ
Niyamay
❤❤❤❤
මාලදිවයිනේ ඇත්තටම හැම තැනම මුහුද මෙහෙම ලස්සන නිල් පාටද 😍
Ow hemathenama la nil patai. marama lassanai
Patta
❤❤
❤😊
❤❤
කුකුළා....😂😂
ඒ ආදරණීය බව 😍🥰
ආදරෙයි ❤❤
❤❤❤❤❤
❤❤
❤❤
❤❤❤❤
😍😍
❤❤❤❤❤❤❤
❤❤
❤️❤️😙
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤
❤❤
24:08
supiri
❤❤
❤❤❤
❤❤
❤
Price tikath danna hama ekem ratawl dekema❤
❤❤❤❤