හදහන තුලින් උසස් අධ්‍යාපනය සහ ඔබේ හෙට දවස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • ජ්‍යොතිෂය යනු වටිනා ගැඹුරු විෂය ධාරාවකි මානව වර්ගයාගේ යහපත සාර්ථකත්වය සදහා එය තුලින් ලබා ගත හැකි ප්‍රයෝජන ඉමහත්ය වර්තමානයේ ජ්‍යොතිෂය නම් වූ වටිනා මාහැඟි විෂය යන්ත්‍ර මන්ත්‍ර පුද පූජා හා මිත්‍යා සංකල්ප තුලින් විනාශ වෙමින් පවතී
    අප ආයතනයේ සේවය ලබා ගන්නා ( ශක්ති කේන්ද්‍රය )
    අයගේ වැඩි අවබෝධය සඳහාත් නාලිකාව නරඹන සියලු දෙනාටත් ජෝතීර්වේදී ප්‍රේමලාල් ගමගේ මහතාගේ මෙම විෂය කරුණු පැහැදිලි කිරීම් ඉදිරිපත් කරන්නෙමු
    වැඩි දුර විමසීම් කේන්ද්‍ර පරීක්ෂාවන් සදහා
    0712805523
    0718625431
    0763571705
    You know our horoscope is very important thing of our life so now you can check your horoscope and know about your life
    And this channel is very useful fer grow your general knowledge because the astrology is generala knowledge
    And are you studying in this subject you can learn many things about this subject from our channel

ความคิดเห็น • 49

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 ปีที่แล้ว +2

    ජන්ම පත්ත්‍රයේ සදහන් කර්ණයන් පිලිබදව අප දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි .
    ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි !!!
    සියලු දෙවිරැකවරණය ලැබේවා !!!

  • @okithaviduhas2077
    @okithaviduhas2077 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා බුදුන්ගේ සරනයි .🙏🙏🙏🙏🙏

  • @SudeeraMadokandage
    @SudeeraMadokandage 29 วันที่ผ่านมา +2

    lagnaya- wuchchikaa 3 KETHU, 4 CHANDRA, 6 RAVI,BUDA,GURU,SHANI,SHUKRA ,7KUJA,9 RAHU NAVANSHAKAYA -KATAKA 2 RAVI,RAHU 4 GURU 5 SHANI 7 KUJA , 8 KETHU, 9 CHANDRA 11 BUDA ,SHUKRA 2020 IDAN 27 WENAKAMMA JANMA E RASHTAKA SENASURU MAHA DASAWA GATHA WENNE ... 2019 SITA BIOLOGY WALIN TRY KARANNE MEDICINE YANNA ... 2025 3RD SHY EKA KARANNA INNE . 2025 WANA SENASURU,RAHU,GURU,KETHU GRAHA MARU SAHA MAGE KENDARAYA ANUWA SARTHAKA KARA GANNA PULUWANDA SIR

    • @shakthikendraya3455
      @shakthikendraya3455  23 วันที่ผ่านมา +1

      @@SudeeraMadokandage ඔබේ තෝරා ගැනීම නිවැරදියි. පලාපල විස්තරයක් ලබා ගන්න.

  • @waranachandrasekara-ib4fd
    @waranachandrasekara-ib4fd ปีที่แล้ว +1

    Duwa kumba
    1 -
    2 - kethu
    3 - sadu
    4 -
    5 -
    6 - guru
    7 -
    8 -
    9 - ravi, sikuru , buda
    10 - shani
    11 - kuja
    12 -
    Daruvage vishaya darava keseds sir
    Budu saranai

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว +2

      Bio සහ තාක්ෂණික විෂය ධාරාවන් සුදුසුය

  • @thushanthikoralage489
    @thushanthikoralage489 ปีที่แล้ว +3

    ජෝතිශ්‍යවිද්‍යාවේ සැගවුනු රහස් හා දැනුම් සම්භාරයක් ගෙනහැර නැවුම් මාවතකට ජෝතිශ්‍ය ගෙනයන ඔබට මගේ ස්තුතිය .ග්‍රහ දෘෂ්ටි ග්‍රහසංයෝග තරමටම ඵල දෙනවාද සර්.නීච ග්‍රහයෙක් තැන්පත් ස්තානයට සමසප්තවම එම නීච ග්‍රහයා සිටින ස්තානය අයිති ග්‍රහයා දෘෂ්ටි හෙලනවානම් තත්ත්වය කෙසේද

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      කේන්ද්‍ර පරීක්ෂාවකින් පිළිතුරුදීම වඩාත් යෝග්‍ය වේ
      ඔබේ ග්‍රහ සටහන අපගේ කාර්යාලය වෙත යොමු කරන්න
      0712805523
      0718625431

  • @shadow-m8p5g
    @shadow-m8p5g 8 หลายเดือนก่อน +1

    1-
    2-
    3-
    4- කේ ප්ලූ
    5-
    6- නැ
    7- යු
    8-
    9- ච
    10- ර බු ශ රා
    11- ගු ශු කු
    12-
    මගේ දුවට ජීව විද්‍යා අංශය ගැළපෙනවද මහත්මයා දුව සිංහ

    • @shakthikendraya3455
      @shakthikendraya3455  8 หลายเดือนก่อน

      0712805523/0718625431අමතා පැහැදිලි කිරීමක් සිදු කරගන්න.

  • @alokanimeshani1794
    @alokanimeshani1794 ปีที่แล้ว +1

    මහත්මයා මගේ දියනියගේ ලග්නය සිංහ.
    1 - රවි රාහු
    2 - බුද සිකුරු ගුරු
    3 - නැත
    4 - කුජ ශනි
    5 - නැත
    6 - නැත
    7 - කේතු
    8 - නැත
    9 - නැත
    10- නැත
    11 - නැත
    12 - චන්ද්‍ර
    අඩ්‍යාපන තත්ත්වය කෙසේද.කුමන විශයන් තෝරා ගත යුතුද.බුදු සරණයි ස්තුතිය

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      Bio විශය ධාරාවන් සුදුසු වේ

    • @alokanimeshani1794
      @alokanimeshani1794 ปีที่แล้ว

      ස්තුතිය මහත්මයා.තෙරුවන් සරණයි

  • @sakunthalavinodani7974
    @sakunthalavinodani7974 ปีที่แล้ว +1

    Sir, මගේ දුවගෙ ලග්නය මිතුන
    1-ශනි
    2-
    3-සදු,ගුරු බුධ
    4-රවි,සිකුරු
    5-කේතු
    6-
    7-
    8-
    9-කුජ
    10
    11-රාහු
    12-
    Sir,දුවට ගැලපෙන විශය දාරාව කුමද්ද? කරුනාකර පිලිතුරු ලබාදෙන 🙏🙏 ඔබ කරන් සේවාවට බෙහෙවින් ස්තුති .

  • @nirmalaekanayake8457
    @nirmalaekanayake8457 9 หลายเดือนก่อน +1

    සර්,මගෙ පුතාගේ ලග්නය කටක
    1 ශනි වක්‍ර
    2 සදු
    3 ගුරු
    4 කුජ ,සිකුරු ,කේතු
    5 රවි
    6 බුද වක්‍ර
    7 -
    8 -
    9 -
    10 රාහු
    11-
    12 -
    රාහු 10 නිසා රැකියාව ගැන දැනගැනීමට අවශ්‍යයි, පුතා ගනිතාංසෙන් AL කරන්නෙ ,ඒ අංශය සුදුසු ද සර්

    • @shakthikendraya3455
      @shakthikendraya3455  9 หลายเดือนก่อน

      අදාල උපන් වේලාව අප කාර්යාලයට ලබා දෙන්න.

  • @dilukshiiroshini5380
    @dilukshiiroshini5380 ปีที่แล้ว +1

    මගෙ පුතාගේ ලග්නය මිතුන
    1-කේ
    2-
    3-ච
    4-ශ
    5-
    6-
    7-රා
    8-
    9-
    10-
    11- රබුගුකුශු
    12-
    මෙයාට සුදුසු විශය ධාරාව මොකද්ද මහත්මයා ?

  • @chathurangasamaranayaka5243
    @chathurangasamaranayaka5243 ปีที่แล้ว +1

    Obathuma mee karana sewaya gdk watinawa
    Mage lagnaya kanya
    1-natha
    2-Rahu
    3-Guru
    4-natha
    5-natha
    6-Senasuru
    7-natha
    8-Sikuru, Kethu
    9-Budha, Ravi
    10-natha
    11-natha
    12-Chandra, Sadu
    Mata galapena rakiya sesthraya kumakda?

  • @antonsuranga6065
    @antonsuranga6065 4 หลายเดือนก่อน

    Sir. Me wasare mage duwa
    A/L. Karanne bayo ansayen
    Usas. Prthipalaya gannata puluwanda
    2005. 3. 6
    A,m. 12 , 36. Pilithurak denna 🙏🙏🙏

  • @excelking2319
    @excelking2319 7 หลายเดือนก่อน

    1 - ශනි ( කුම්භ )
    3 - සදු කේතු
    8 - රවි බුධ
    9 - කුජ රාහු සිකුරු
    10 - ගුරු
    නවංශකේ ධනු
    1 සිකුරු ගුරු
    5 කේතු බුධ
    6 ශනි
    7 කුජ
    9 රවි
    11 රාහු
    12 සදු
    මට කුමන අංශය ගැලපෙනවද කියලා කියලා දෙන්නකෝ

    • @shakthikendraya3455
      @shakthikendraya3455  7 หลายเดือนก่อน +1

      Maths/biology ගැලපේ

    • @excelking2319
      @excelking2319 7 หลายเดือนก่อน

      @@shakthikendraya3455 ගණකාධිකරණ තමයි මහත්මයා දැනට ඉගනගෙන යන්නෙ මම.. උසස් අධ්‍යපනය පැත්තෙන් ගුරුවරයෙක් වෙන්න ආසාවක් තියෙනවා ඒ රැකියාව සුදුසු වේද කියලාත් ඔබතුමාගෙන් දැනගන්න කැමති

  • @sepalidissanayake570
    @sepalidissanayake570 ปีที่แล้ว +2

    Mage puthage lagnaya thula
    1-
    2-
    3-kuja,kethu
    4-uranus,neptune
    5-
    6-sikuru,chandra
    7-ravi,buda
    8-shani,guru
    9-rahu
    10-
    11-
    12-
    Putha Bio science karanne.vidya wurthiyata sudusuda sir?

  • @nicolagreat1738
    @nicolagreat1738 8 หลายเดือนก่อน +1

    මාගෙ දුව ගණිත AL වලට කරන්නේ
    1,සිකුරු
    2,
    3 සඳු
    4
    5 රාහු
    6 කුජ
    7
    8
    9, ශනි
    10
    11, කේතු ්‍ රවී
    12 ගුරු බුද
    Mage දරුවා 2024 AL ලියන්නේ ඇයට විශ්ව විද්‍යාලට ප්‍රවේශය විය හැකිද

    • @nicolagreat1738
      @nicolagreat1738 8 หลายเดือนก่อน

      ලග්න ය වෘශ්චික

    • @shakthikendraya3455
      @shakthikendraya3455  8 หลายเดือนก่อน +1

      බුද්ධිමත් දරුවෙක්.

    • @nicolagreat1738
      @nicolagreat1738 8 หลายเดือนก่อน

      ස්තූතියි. උසස් අධ්‍යාපන කෙසේ ද

  • @SarathRanasinha-h1z
    @SarathRanasinha-h1z 11 หลายเดือนก่อน +1

    සර් මගෙ පුතාගෙ ලග්නය වුශ්චික 1 ගුරැ 2 කේ චන්ද්‍ර ශනි 3 _ 4_ 5_ 6_ 7_ 8 රාහු 9_ 10 කුජ රවි බුධ සිකුරැ 11_ 12_ උසස් පෙල කුමන විෂය ධාරාව සුදුසු වෙයිද ?

    • @shakthikendraya3455
      @shakthikendraya3455  11 หลายเดือนก่อน

      Biology වඩාත් සුදුසුයි

    • @SarathRanasinha-h1z
      @SarathRanasinha-h1z 11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සර්.

  • @waranachandrasekara-ib4fd
    @waranachandrasekara-ib4fd ปีที่แล้ว +1

    Kumba lagnaye shani sathuruvada
    Ushchika nvansekayeda katakaye shani sathuvada nisa daruvata
    Viiddaya anshayen idiriyata yanna
    Puluvanda Sri

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      කේන්ද්‍රය අප කාර්යාලය වෙත යොමු කරන්න.

  • @respect-976
    @respect-976 ปีที่แล้ว +1

    🙏❤️

  • @twainlocale1462
    @twainlocale1462 8 หลายเดือนก่อน

    1. සිකුරු
    2.-
    3. චන්ද්‍ර, කේතු
    4.-
    5.-
    6.-
    7. -
    8.-
    9.රාහු
    10.ශනි
    11. රවි, ගුරු, කුජ
    12. බුධ
    ලග්නය -කන්‍යා
    නවාන්ශකය -කන්‍යා
    උසස් අධ්‍යාපනය සදහා කුමන ක්‌ශේස්ත්‍රය යෝග්‍යදැයි කරුණාකර පවසන්න.

  • @kasunwidanapathirana2447
    @kasunwidanapathirana2447 ปีที่แล้ว +1

    Sir...mama mesha
    1kethu
    2-
    3-
    4-
    5-
    6-
    7-sikuru/sandu /rahu
    8 Ravi/budha /guru /Pluto
    9 kuja
    10 urenas
    11shani
    12 -
    Mage usas adyapanaya godak badakai.. eth .mama health Field eke government inne...mata pharmacist kenk venna try karanne...mage palamu rekiyawa beheth sambandai... Mage dream eka succuss veid? E pihitimak pennanawad? Budu saranai sir..

  • @ramyapriyangani605
    @ramyapriyangani605 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @StarScience-vf2kh
    @StarScience-vf2kh ปีที่แล้ว +1

    Sair mage puthage lagne thula
    1kwthu
    4 ravi buda
    5 shani ,sikuru
    6 guru
    7 rahu
    8kuja
    12 chandra meyage subject eka mokakda sair

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      Bio විෂය ධාරාවන් වලට වඩාත් සුදුසුයි
      විදේශගතවීමට ද හැකියාවක් ඇත

    • @StarScience-vf2kh
      @StarScience-vf2kh ปีที่แล้ว +1

      Sairta bohoma pin

  • @shakilaekanayake4515
    @shakilaekanayake4515 ปีที่แล้ว

    Mage duwa vushabha lagnaya
    1-guru. Sikuru
    6- rahu Shani
    10- Chandra
    12- kuja Buddha Ravi kethu