ගල්ගමුවේදී අනුරට ආණ්ඩුවෙන් බාධා - පොලිසියෙන් රැලියට බකට් අදියි, ගම්වැසියන්ට යකා වැහෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 2.1K

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 2 หลายเดือนก่อน +765

    මාළිමාසහෝදරවරුන්ගේ අාත්ම ශක්තිය ධෛර්‍යය ගැන හරිම සතුටුයි..බාධා ජයගෙන රට ගොඩනගමු.ජයවේවා මාළිමාව.

    • @CandrawathiCandrawathi
      @CandrawathiCandrawathi 2 หลายเดือนก่อน +17

      ❤❤❤❤❤❤❤

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 2 หลายเดือนก่อน +24

      සහෝදරවරුන්ගෙ ආත්ම ශක්තියට තෙරුවන් සරණයි .🙏🙏

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 2 หลายเดือนก่อน +27

      කොඩි මොකටද ජනතාව මාලිමාවත් සමගයි

    • @charith856
      @charith856 2 หลายเดือนก่อน +22

      මොනසැරසිලිදමලිමවදිනලා

    • @ShaniLorema
      @ShaniLorema 2 หลายเดือนก่อน +8

      ❤❤❤

  • @gaminifonseka2433
    @gaminifonseka2433 2 หลายเดือนก่อน +254

    මාලිමාවට තවත් ඡන්ද රාශියක් වැඩිකරදිපු ගල්ගමුව පොලිසියට සහ රනියට අපගේ ස්තුතිය

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 หลายเดือนก่อน

      😄😄😄

    • @dilupamanori637
      @dilupamanori637 2 หลายเดือนก่อน +1

      💪💪💪💪

    • @Aravindawijebahu
      @Aravindawijebahu 2 หลายเดือนก่อน

      ඔය බල්ලට ස්තුති කරන්න එපා.

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 หลายเดือนก่อน +134

    බාධා එන තරමට ජය නියතයි.එනිසා ගල්ගමුව ජනතාවට ප්‍රණාමය පළකර සිටිනවා.මහනුවරින් සුභ පැතුම් .අනුර කුමාරට ජයවේවා.මාලිමාවට ජයවේවා

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 2 หลายเดือนก่อน +68

    ගල්ගමුවේ මාලිමාවේ සහෝදර ජනතාවට අපගේ උණුසුම් සුභ පැතුම්.

  • @DhammikaRajapakse-j8s
    @DhammikaRajapakse-j8s 2 หลายเดือนก่อน +36

    ගල්ගමුවේ මාලිමාව අනිවාර්යයෙන් දිනනවා.බුද්ධිමත් ජනතාවක් ඉන්න නගරයක්.

  • @xtrausa2762
    @xtrausa2762 2 หลายเดือนก่อน +459

    අදහස් දක්වපු මාලිමා සහෝදරයන්ට මගේ හදපිරි ප්‍රණාමය ජයගමු ශ්‍රිලංකා පුනරුදයකින්

  • @MMPSiriwardane
    @MMPSiriwardane 2 หลายเดือนก่อน +169

    සැරසිලි ඕනෑ නෑ.අපි මාලිමා ආණ්ඩුවක් යටතේ රට සරසමු .සහෝදරවරුනි,උත්සාහය අත් නොහරින්න.ඔබට ජය .මාලිමාවට ජය .

  • @ranjitdarmasiri
    @ranjitdarmasiri 2 หลายเดือนก่อน +305

    ඕව බයට කරන වැඩ මාලිමාවට ජය මේ කියාපාන්නෙ අනුර සහොදරයගේ ජය විජයක්ග්‍රහනයයි

  • @janakanksilva
    @janakanksilva 2 หลายเดือนก่อน +36

    ගල්ගමුව ජනතාවට ජයමවෙිවා ❤️💥❤️💥❤️💥

  • @thinethmathscsm7052
    @thinethmathscsm7052 2 หลายเดือนก่อน +18

    ගල්ගමුව සහෝදරයන්ට ආචාරය.....තව තවත් යෝද බල ශක්තිය ලැබේවා......

  • @LalWijesingha
    @LalWijesingha 2 หลายเดือนก่อน +369

    ඉවසන්න සහොදරවරු තව දවස් කීපයයි ඔහොම රගන්නෙ. මාලිමාව ට
    ජය වෙවා.

    • @kumaramahaththay3677
      @kumaramahaththay3677 2 หลายเดือนก่อน +4

      J💖👍👍💜💖👍💜👍💜👍💖👍💜

    • @KidsStar7243
      @KidsStar7243 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤ 👍👍👍👍🙏🙏

    • @S.M.KavinduKanishka
      @S.M.KavinduKanishka 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤

    • @beveryholiday8427
      @beveryholiday8427 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම. පොලිසියේ සුළු කොටසක් ඉන්නවා හොරුන්ගේ හොර වැඩ, දූෂණ වංචා වලට උදව් කරන. ඒ වගේ අය දැන් බයයි මාලිමා රජයක් යටතේ කරපු වැරදි වලට වැඩ වරදියි කියලා. ඒ වගේම කරපු දේවල් කරන්න බැරි වෙන එකට. ඒ හින්දා බලය උපරිම විදිහට මාලිමාව පරද්දන්න උදව් කරනවා. ඔහොම යන් තව මාසයයිනේ ඔය ඔක්කොම කැපිලි කෙටිලි. වෙනුවෙන්

  • @jayanthaperera7194
    @jayanthaperera7194 2 หลายเดือนก่อน +638

    රනිල් මාලිමාවට චන්ද හදනවා මාලිමාවට ජයවේවා

    • @sriyaniperera9468
      @sriyaniperera9468 2 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්ම .....උන් ඒ ගැන දන්නෙ නැහැ .....

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 2 หลายเดือนก่อน +6

      Medaparath Api Ranilawa iwere Kerelame Danewa

    • @ZhanRasid
      @ZhanRasid 2 หลายเดือนก่อน +6

      පොනිල් පුකෙන් යන්නේ 22

    • @sanjunuwan2513
      @sanjunuwan2513 2 หลายเดือนก่อน +2

      Jayawewa jvp ❤❤❤❤

    • @sunilaperera6491
      @sunilaperera6491 2 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත කතාව.

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella 2 หลายเดือนก่อน +82

    උඹලගෙ ආත්ම විශ්වාසය ට මගේ විප්ලවීය ආචාරය ..ආදරෙයි සහෝදරවරුනි

  • @myasapala3399
    @myasapala3399 2 หลายเดือนก่อน +23

    බාධා එන තරමට ශක්තිය ධෛර්‍යය වැඩියි මාලිමාවට ජයෙන් ජය අපේ සහෝදරයන්ට ශීලංකිකයන් ගේ උත්තමාචාරය පුදමි ජයවේවා සැමට ජයවේවා ජයවේවා

  • @nalinimallikagalappatthi4392
    @nalinimallikagalappatthi4392 2 หลายเดือนก่อน +13

    ගල්ගමුවේ අපේමිනිස්සුන්ට ප්‍රනාමය ♥️♥️

  • @hemendramendis6239
    @hemendramendis6239 2 หลายเดือนก่อน +146

    21 වෙනිදා අපි බලමු රනිල් මහත්තයෝ මේ කෙනිත්තිලි වලින් නවත්තන්න පුළුවන්ද කියලා ❤❤මාලිමාවට කෝටියක් ❤❤❤❤❤ජයවේවා

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 2 หลายเดือนก่อน +69

    ගල්ගමුවේ වීරෝදාර ජනතාවට අපගේ ප්‍රණාමය.
    ❤💞❤️💞❤️💞❤️💞❤️

  • @anuraabearathna4675
    @anuraabearathna4675 2 หลายเดือนก่อน +265

    බල්ලෝ බිරැවට කදු පාත්වේන්නේ නෑ..මෝන බාධක ආවත් අපි ඉදිරියට යනවා ..යනවාමයි ..මාලිමාවට ජයවේවා..මාලිමාවට කෝටියක්..

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 2 หลายเดือนก่อน +5

      Coming colour is the best. We can get easy win the President election.
      Enymies are increasing the NPP votes.
      Thanks so much helping us.

    • @sanjunuwan2513
      @sanjunuwan2513 2 หลายเดือนก่อน +1

      Jayawewa jvp ❤❤❤❤

    • @nilanthasandakalum6440
      @nilanthasandakalum6440 2 หลายเดือนก่อน +1

      මාලිාවටජවෙිවා

    • @bshvhegc3455
      @bshvhegc3455 2 หลายเดือนก่อน

      Malimawata jaya weva ❤

  • @asankasandun1383
    @asankasandun1383 2 หลายเดือนก่อน +13

    හැටදාහක් මරලාත් නවත්වන්ඩ බැරි උනු බලවේගය ඔය වගේ දේවල් වලින් නවත්වන්ඩ බැ ජයවේවා

  • @RadleyLowrance
    @RadleyLowrance 2 หลายเดือนก่อน +18

    ගල්ගමු ජනතාව දිරිමත් වෙන්න ශක්තිමත් වෙන්න සුනඛ පොලිස් එළවන්න .

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 2 หลายเดือนก่อน +121

    බය වැඩි කමට තමයි...ඔය පලමු අවස්ථාව නොවේ....ස්තූතියි...වෙහෙස වුන සහෝදරයන් සියලු දෙනාටම...ජයවේවා..ජයවේවා..NPP

  • @bhpremalal2597
    @bhpremalal2597 2 หลายเดือนก่อน +81

    ඉවසමු ! සැනසීම ලැබෙනව .අනුරට චන්ද තව තවත් ලබාදෙන්න ගන්න උත්සාහයක්.

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 2 หลายเดือนก่อน +253

    ආණ්ඩුව මාලිමාවට චන්ද හදනවා,කලබල විය යුතු නැහැ

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 หลายเดือนก่อน

      චන්ද කල්දාල අලි පොහොට්ටුව හොදටම කෙලවගත්තා
      මාලිමාවට ජයවේවා

  • @ajithappuhamy359
    @ajithappuhamy359 2 หลายเดือนก่อน +17

    ගල්ගමුවේ සහෝදර ජනතාවට ගම්පහින් අපේ ප්‍රනාමය . ජයග්‍රහණය නියතයි .

    • @manjola_1999
      @manjola_1999 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @PriyadarshaniPerera-r1v
    @PriyadarshaniPerera-r1v 2 หลายเดือนก่อน +12

    පරම්පරා දේශපාලන ය තුරන් කරමු 🎉🎉🎉🎉🎉පෙර මග කදු හෙල් ඇතත් සිත තුල බයක් නෙමෙයි විජයග්‍රාහී දවස දුර නොවේ 🎉🎉🎉🎉🎉🎉මාලිමාව ට ජයවේවා ♥️♥️♥️♥️කොඩි නෙවෙයි දහසක් ජනතාව සුදානම් X🎉🎉🎉 මාලිමාව ට 🌹🌹🌹🌹🌹🌹🌹

  • @Hirunews_politics
    @Hirunews_politics 2 หลายเดือนก่อน +266

    ඔය මොන ජල්තර් පෙරලුවත් දසමහා යෝදයෙක් සේ 22දින දිවුරුම් දෙන අපේ පිරිසිදු නායකයට සහ අපට ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා අපේ AKDට අපිනෙ මාලිමාවට කෝටියක් ජන්දෙ දන්නෙ

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 หลายเดือนก่อน +1

      අනිවාර්ය යෙන්.....

    • @anandaananda6626
      @anandaananda6626 2 หลายเดือนก่อน +1

      Jayawewy

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 2 หลายเดือนก่อน +1

      🎉🎉🎉🎉🎉

    • @amarakumariherath4635
      @amarakumariherath4635 2 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @amarakumariherath4635
      @amarakumariherath4635 2 หลายเดือนก่อน +2

      ඉවසීම සැනසීම වේ..ජයග්‍රහණය දක්වාම ඉවසමු ..❤❤❤

  • @charithabanadara9490
    @charithabanadara9490 2 หลายเดือนก่อน +111

    ජයග්‍රහණයේ පෙර ලකුණු දැනෙන නිසා තමා බාධා පමුණුවන්නේ, මාලිමාවට ජයවේවා ජනතාවට ජයවේවා

  • @gaminifernando2206
    @gaminifernando2206 2 หลายเดือนก่อน +74

    සෑහෙන්න බය වෙලා උන්. පරාජය බාරගගන්නා ලකුණු පහලවෙමින් පවතී.
    මාලිමාවට ඡන්ද කෝටියක් ගන්නවා ඒකාන්තයි !!!👍❤️❤️❤️

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 2 หลายเดือนก่อน +5

    ජය වේවා සහොදරයොන්ට ඔබගෙ කැපවිමට අපගෙ උත්මාචාරය 🙏🙏🙏👍👍🤮💐💐💐❤️❤️❤️❤️❤️❤️💐❤️❤️❤️🧭🧭🧭🧭🧭🧭🧭

  • @ruwanabeysundara4355
    @ruwanabeysundara4355 2 หลายเดือนก่อน +10

    නොසැලී ඉදිරියට යමු සහෝදරවරුනි. මේක ජයග්‍රහණයෙන්ම අවසන් කරමු

  • @sagarawaduge1248
    @sagarawaduge1248 2 หลายเดือนก่อน +86

    ජනාධිපති වෙන්න යනකොට......හොර සක්කිලි හැත්ත ගෙන් බාධා එනවා......ඒව ගනන් ගන්න එපා.....අනිවාර්යයෙන්ම අනුර 21 වෙනිදාට ජනාධිපති....එච්චරයි....මාලිමාවට ජයවේවා ❤

  • @nalakaanjana8621
    @nalakaanjana8621 2 หลายเดือนก่อน +135

    රනිලා මොන දහම් ගැටෙි ගැහුවත් වැඩක් නෑ අනුර සහෝදරය තමයි රටේ නියත ජනපති, අපි 21 පස්සෙ බලමුකො මුන්ගෙ වැඩ

    • @renukakumari5890
      @renukakumari5890 2 หลายเดือนก่อน +3

      අනිවාර්යෙන්ම

    • @Kumara-q7x
      @Kumara-q7x 2 หลายเดือนก่อน +1

      Ape rate sinhala kuhakayoo inna ratak balapiyau 22 malimawata ratatama❤️❤️❤️🇱🇰

    • @kalumcom2151
      @kalumcom2151 2 หลายเดือนก่อน

      Ranilta baneinna apa anurata duka heti

    • @Kumara-q7x
      @Kumara-q7x 2 หลายเดือนก่อน

      @@kalumcom2151 ranila game Karaya Hoda wada kapu ekek anduwe aurudu gamak lamai na ratata adarei nathi kalakanni marena minissuda bn naala thanha karayoo

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 หลายเดือนก่อน

      ​@@kalumcom2151මම තරහම
      තරහයි අනුර එක්ක
      පිම්පි බීන්

  • @SanjuNarendra-i7d
    @SanjuNarendra-i7d 2 หลายเดือนก่อน +122

    මෙහෙම පොලිසියක් තමයි 88/89 අපරාධ කළේ. පොලිසිය ආරක්ෂ හමුදා මුළුමනින්ම ප්‍රතිසංවිධානය කළ යුතුයි.

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 2 หลายเดือนก่อน +4

      ඔව් එදා එයලා පෙමදාසයා ගෙ කීමට කැරකි ගැහුව්ව්😊

    • @indikasrisandaruwan8730
      @indikasrisandaruwan8730 2 หลายเดือนก่อน +3

      මේපාර ත්‍රිවිධ හමුදාවම මාලිමාවට ❤❤❤

    • @shant.v5466
      @shant.v5466 2 หลายเดือนก่อน +2

      මේ පාර පොලීසියත් මාලිමාවට❤

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 หลายเดือนก่อน +1

      රටම මාලිමාවට

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 2 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම 👍

  • @SuranganiDisanayaka-n9x
    @SuranganiDisanayaka-n9x 2 หลายเดือนก่อน +16

    අනුර.ඔබතුමාට..ගමන්.යනකොට.පරිස්සමට.යන්න.මොකද.අපිට.මද.යෙන්..දැන.ගන්න..ලැබුනා.තර්ජන.තියන.බව..පරිස්සමට.ඉන්න.බුදුසරණ යි❤❤❤❤❤❤

  • @bandarakularathna-s5t
    @bandarakularathna-s5t 2 หลายเดือนก่อน +11

    ගල්ගමුව ජනතාවට අපේ ආචාරය ... අපි ඔබලා සමගය ...

  • @upalisenanayake9136
    @upalisenanayake9136 2 หลายเดือนก่อน +221

    ගල්ගමුව ජනතාව මේ අසාධාරන වැඩවලට පිලිතුරු දෙන්න සුදානම් වන්න

    • @TissaBandara-z1b
      @TissaBandara-z1b 2 หลายเดือนก่อน +6

      ජනතාවමඑකතුවි මෙිවට උත්තර දෙන්න විසිඑක

    • @suneethajayasinghe3393
      @suneethajayasinghe3393 2 หลายเดือนก่อน

      ගල්ගමුව විතරක් මදි
      මුලු රටම පිලිතුර සූදානම් කරගෙනයි
      ඉන්නෙ.

    • @ShamalkaPerera
      @ShamalkaPerera 2 หลายเดือนก่อน +1

      අපි ගල්ගමුවේ ..💪💪💪💪හොද වැඩේ තොපිට...😅😅😅😅😅😅😄😄😄😄😄😄😄😄😄😄😄😄

    • @sanjunuwan2513
      @sanjunuwan2513 2 หลายเดือนก่อน +1

      Jayawewa jvp ❤❤❤❤

    • @dilpafernando8195
      @dilpafernando8195 2 หลายเดือนก่อน +2

      Topita tamai hoda wade kanna nati ratak topita hodama wade tawath wahallu​@@ShamalkaPerera

  • @SirilWeera
    @SirilWeera 2 หลายเดือนก่อน +57

    පාදඩ දේසපාලනය මුන්ට හෙන ගහ්න්න ඕනෙ ❤❤❤❤මාලිමාවට ජයවේවා

  • @Drivedynasty32
    @Drivedynasty32 2 หลายเดือนก่อน +46

    මාලිමාවේ රැස්වීම් වලත් ඔය වගේ වැඩ පිළිවෙලයි... රැස්වීම ඉවර උනාම භූමිය සුද්ධ පවිත්‍ර කරන එකම පක්ෂය මාලිමාව විතරයි... ❤❤❤❤❤❤

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 2 หลายเดือนก่อน +2

    තවත් චන්දය වැඩි කරපු ගල්ගමුව පොලිසියට ස්තූති ගොඩාක්.කොහොමත් ජාතික ජන බලවේගය අනිවාර්යයෙන්ම දිනනවා

  • @dilmuthushani
    @dilmuthushani 2 หลายเดือนก่อน +7

    මේ කතා අහද්දි හරිම ආඩම්බයි❤ මිනිස්සුන්ගෙ එකමුතුව උනන්දුව කැපවීම පේනවා. මාලිමාවට ජය වේවා❤ රටටම ආඩම්බරයි මේ වගේ අය නිසා ❤
    හොර තක්කඩින්ට බෑ මේ පාර මාලිමාව වට්ටවන්න❤💪

  • @KanthiAbeysinghe-pr1gw
    @KanthiAbeysinghe-pr1gw 2 หลายเดือนก่อน +168

    Malimawata ජයවේවා .anura සහෝදරයා හට ජය නියත i.

    • @piyasenama2620
      @piyasenama2620 2 หลายเดือนก่อน +2

      N P P Jay

    • @sanjunuwan2513
      @sanjunuwan2513 2 หลายเดือนก่อน +2

      Jayawewa jvp ❤❤❤❤

  • @pathmawathi-481
    @pathmawathi-481 2 หลายเดือนก่อน +58

    මෙහෙම මිනිස්සු නොසැලෙන මිනිස්සු ඉන්නෙ මාලිමාවෙ විතරයි සහෝදරයා
    මේවා දකින අපි තවත් වේගයෙන් මාලිමාව වෙනුවෙන් වැඩ කරනවා

    • @amarakumariherath4635
      @amarakumariherath4635 2 หลายเดือนก่อน

      සජිතය මිනිස්සු නම් මේ වගේ අවස්ථා වලදී වැදගත් විදිහට හැසිරෙයිද ?

  • @gemunuweeratunge
    @gemunuweeratunge 2 หลายเดือนก่อน +44

    බොහොම ස්තුයි සහෝදරය ඡානික ඡනබල වේ‍ගය වෙනුවෙන් ඹබගේ කැපවීමට . අපි ඔස්ටේ‍්‍ුලියාවේ‍ සිට ඹබට සුබ පතනව. Thanks

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 2 หลายเดือนก่อน +2

    ආදරෙ මගේ රත්තරන් සහොදරවරුනි. ඔයා නැති රට මොකද අප හට .ජය වෙවා මාලිමාවට .ශක්තිය ඔබය් , ජීවය ඔබය් මාලිමාවෙ .ජෙසු පිහිටය් බුදු සරනය් ,අල්ලා දෙවියන්ගේ පිහිටය් .

  • @UpaliAriyathilake
    @UpaliAriyathilake 2 หลายเดือนก่อน +6

    බාධා බිදගෙන නොසැලී අපි ඉදිරියට . ජයවේවා මාලිමාවට .

  • @gaminisenevirathna2121
    @gaminisenevirathna2121 2 หลายเดือนก่อน +28

    නොනැවතී ඉදිරියට වැඩ කරමු සහොදරවරුනි අපි ජය ගන්නා බවට නියතයි ජාතික ජනබලවෙගයට ජය නියතයි

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 2 หลายเดือนก่อน +66

    සජිත්ගෙ රනිල්ගෙ මීටින් ව්ලත්බලමු නේ. එහෙම නොවුනොත් අපමොලිමා ආන්ඩුවආවම බලාගමු

  • @AffectionateFloppyDisc-yb3tz
    @AffectionateFloppyDisc-yb3tz 2 หลายเดือนก่อน +39

    ගල්ගමුව ජනතාවට ජයවේවා

  • @kamalabayarathna233
    @kamalabayarathna233 2 หลายเดือนก่อน +4

    ආදරෙයි සහෝදරවරුනි.ඉවසන්න ජයග්‍රහණය ස්ථිරයි එක්වෙමු සංවිධානය වෙමු දූෂිත ආන්ඩුව එලවා දමමු .

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 2 หลายเดือนก่อน +9

    ගල්ගමුව වාසනේ සංවිධාන කරපු සියලු දෙනාටත් සහභාගි වූ සියලුම ජනතාවටත් අපගේ ප්‍රණාමය 🙏🙏🙏❤❤❤ සැරසිලි ඉවත් කරාට ජනතාවගේ කැමැත්ත මාලිමාවට නියත ජනාධිපති අනුර සහෝදරයා 🎉🎉❤❤

  • @lankacool9116
    @lankacool9116 2 หลายเดือนก่อน +48

    අපි සුදානමි වෙමු බාදක ආවත් නොසැලී ඉදිරියට යමු එය අපේ ගමනට ශක්තියක් කරගමු මෙයින් තව එකෙක් එකතු වනු ඇත එක්වෙමු මාලිමාව දිනවමු සැමට දෙවි පිහටයි ..🧭🧭🧭🧭

  • @nimaljayaweera1012
    @nimaljayaweera1012 2 หลายเดือนก่อน +64

    ජාතික ජනබල වේගයට ජය වේවා. හොරු. බග්ග. වේවා 🐖🐖🐖🐖

  • @BamunuSinhaManchanayakaMudiyan
    @BamunuSinhaManchanayakaMudiyan 2 หลายเดือนก่อน +28

    ගල්ගමුව ජනතාවට ජයමවෙිිවා සහෝදරයන්ට ගොඩක් ස්තුතියි!!!!❤️❤️❤️❤️❤️❤️❤️

  • @CDNeilShanthaDeAlwis
    @CDNeilShanthaDeAlwis 2 หลายเดือนก่อน +2

    ඇත්තටම සහෝදර පිරිස ඔබලා වීරයෝ සැලෙන්න එපා ඔබලාගේ ජයග්‍රහණය ලැබෙනවා මේ සහෝදරයන්ට ශක්තිය ධෛර්ය ලැබේවා
    ජාතික ජන බලවේගයට ජය වේවා

  • @SunilJayalath90
    @SunilJayalath90 2 หลายเดือนก่อน +4

    ඇත්ත සහොදරයා සැරසිලි අනවස්සයි දිනලා පෙන්වමු මාලිමාවට ජයවෙවා

  • @TravelingSrilanka-k8y
    @TravelingSrilanka-k8y 2 หลายเดือนก่อน +53

    අනුර සහෝදරයව පරෙස්සමි කරගමු

  • @priyanammuni3546
    @priyanammuni3546 2 หลายเดือนก่อน +58

    බර්මියුඩාව උඩ තිබ්බත් මාලිමාවේ රැස්වීම්වලට මිනිස්සු එනවා....❤❤❤

    • @asiridisanayaka5006
      @asiridisanayaka5006 2 หลายเดือนก่อน +3

      බාධා මැඩගෙන මාලිමාව ඉදිරියට !👍

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 2 หลายเดือนก่อน +1

      ❤🎉❤🎉❤🎉❤🎉😅😅😅

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 2 หลายเดือนก่อน +37

    එයාලට දැනෙනවා මේ සැරේ අනිවාර්යයෙන්ම මාලිමාවට ජයග්‍රහණය කරන වග ඕවට අපි සතුටු වෙමු කදුලු හන්ගාගෙන❤❤❤❤ ජය වේවා මාලිමාවට

    • @nethukavi6456
      @nethukavi6456 2 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම ❤❤❤❤❤

    • @indirakarunaratne8991
      @indirakarunaratne8991 2 หลายเดือนก่อน

      Exactly ❤❤❤

  • @keshanniminda
    @keshanniminda 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා ❤❤❤❤ජයවේවා

  • @manelamarasekara5929
    @manelamarasekara5929 2 หลายเดือนก่อน +6

    අමිමෝ මෙි ජනතාව පුදුම කැපවීම හරිම සතුටින් ඉන්නෙ සියලුම දෙනාට බුදුසරණයි මාලිමාවට ජයවෙිවා

  • @ChithraGunasekara-u8z
    @ChithraGunasekara-u8z 2 หลายเดือนก่อน +31

    මේ කතා කරන මාලිමා සහෝදරයන්ට අපේ ආචාරය..❤
    මේ ශක්තිය ධෛර්යය එකමුතුකම ජාතියේ අභිමානයයි ❤
    ජාතික ජන බල වේගයට ජය වේවා ❤
    අනුර කුමාර දිසානායක සහෝදරයා ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපති වේවා 🎉🎉🎉❤

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 2 หลายเดือนก่อน +30

    සොමිබියො ජිල්මාටි දානව.ගල්ගමුව සියලු සාධාරන මිනිසුන් හොර තක්කඩයන්ට නිසිතැනදීමට සැදීපැහැදී අපි මාලිමාවට කෝටිය නියතයි❤❤❤🎉🎉🎉

  • @nimalfonseka7887
    @nimalfonseka7887 2 หลายเดือนก่อน +80

    මාලිමාවට ජය වේවා 💪❤️💐

  • @priyanthamunasinghe6479
    @priyanthamunasinghe6479 2 หลายเดือนก่อน +4

    මට මතක් වෙන්නේ " වානේ පන්නරය ලැබූ හැටි " නවකතාව....
    මේ බිමේ " පාවෙල් " ලා දස දහස් ගණනින් බිහිවී ඇති බව පෙනේ... ජයවේවා...

  • @sudanapoli6016
    @sudanapoli6016 2 หลายเดือนก่อน +1

    Anura presidente srilanka budusaranai malima jaya veaya budusaranai srilanka ❤

  • @a.kjayarathna7822
    @a.kjayarathna7822 2 หลายเดือนก่อน +23

    ඕවා බාධාවල් නෙමෙයි රනිල් මාලිමාවට. ජය නියතයි මාලිමාවට. අවුරුදු ගානක් ඉවසපු අපිට මේවා මොනවද සහෝ. අනිවා මාලිමාව දිනනවා. අහුර ඔබවත් නායකයෙක් දකින්න අපි පිං කරලා තියෙනවා❤❤❤❤❤❤❤❤

  • @GayaniDesilva-vd1vr
    @GayaniDesilva-vd1vr 2 หลายเดือนก่อน +31

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ
    බයවෙන්න එපා. අපිට කැන්වසින් යන්න ඕනම නැහැ. ආන්ඩුවයි පොලීසියයි මාලිමාවට කැන්වසින් යනවා. මාලිමාවට ජය සිකුරුයි. 22 වෙනිදා අපි ඒගොල්ලන්ට ස්තුතිය පුදකරමු. මාලිමාවට ජයවේවා.

    • @nandalalwelikala2387
      @nandalalwelikala2387 2 หลายเดือนก่อน

      😂😂😂

    • @srilanka5819
      @srilanka5819 2 หลายเดือนก่อน

      ​@@nandalalwelikala2387
      පුතානෝට පුකදීපන්.සොමිබියාට කකුල් දෙක දීපන් 😂😂😂😂😂😂😂😂

  • @premanathhemachandra4583
    @premanathhemachandra4583 2 หลายเดือนก่อน +42

    ජය වේවා සහෝදරිය ජයවේවා මාලිගාවට කෝටියක්

  • @daneshranga8369
    @daneshranga8369 หลายเดือนก่อน +1

    මලිමවට ජයම වෙවාආඅ

  • @AnuraManjula
    @AnuraManjula 2 หลายเดือนก่อน +3

    රනිල් රාජපක්ෂ පාදඩ කුපඩි දේසපාලනය මෙදා අවසන් කරමු මාලිමාවට ජයවේවා ජතික ජන බලවේගයට ජයවේවා 🧭🧭🧭🧭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 2 หลายเดือนก่อน +31

    ඔහොම වෙන එක හොඳයි. මාලිමාවට❤❤❤❤ ජයවේවා

  • @donranji1540
    @donranji1540 2 หลายเดือนก่อน +16

    ඔකතමයි සහොදරයා අපේ ජයක්ග්‍රහනය අපට බාධා කරන්න කරන්න අපට තව තවත් චන්ද හැදෙනවා ස්ථිරයි.
    මාලිමාවට ජයවෙිවා ❤❤අපේ ගල්ගමුව ග්‍රමබලකායට ස්තුති වෙිවා
    ❤ආදරෙයි සැමටම❤

    • @samanthipriyangika6503
      @samanthipriyangika6503 2 หลายเดือนก่อน +2

      ජනතාව තව තවත් මාලිමාවට

  • @sumindatube2142
    @sumindatube2142 2 หลายเดือนก่อน +31

    රගපල්ලා උඹලාගේ අවසාන ජවනිකා ඕවා. 21 න් පස්සේ ජනතාව උඹ්ලා ගැන බලා ගනී. මාලිමාවට විශිෂ්ට ජයක් මේ පාර. 🧭🧭🧭👍👍👍

  • @disanayaka4048
    @disanayaka4048 2 หลายเดือนก่อน +5

    මේ කරන වැඩ වලින් මාලිමාවට තව චන්ද වැඩි වෙනවා ❤❤❤❤මාලිමාවට 10000000👍1👍1👍1

  • @mahindamwk155
    @mahindamwk155 2 หลายเดือนก่อน +4

    මාර ප්‍රජාතන්ත්‍රවාදී නීති.පොලිසියේ අයත් අසරණයි කුහකයන්ට තව දින කීපයක් නටන්න ඉඩදෙමු.මාලිමාවට ජයෙන් ජය.

  • @SleepyCircuitBoard-ud6fq
    @SleepyCircuitBoard-ud6fq 2 หลายเดือนก่อน +29

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @supunwimarshana799
    @supunwimarshana799 2 หลายเดือนก่อน +31

    මේවගේ කුහක වැඩ කිසිම ප්ක්ෂයකට කරන්න හොද නෑ. රනිලට නම් කවුරුවත් කැමති නෑ

  • @gaminifernando2206
    @gaminifernando2206 2 หลายเดือนก่อน +40

    මාලිමාවට ඡන්ද කෝටියක් ගන්නවා ඒකාන්තයි !!!👍❤️❤️❤️

  • @prasadjayasinghe622
    @prasadjayasinghe622 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා ! 👍💕

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 2 หลายเดือนก่อน +1

    සුළුවෙන් හරි මාලිමාවට ප්‍රසිද්ධියක් දීලා උදව් කරනවට පොලිසියට ස්තූතියි 😊😊😊😊

  • @jehanfernando5699
    @jehanfernando5699 2 หลายเดือนก่อน +10

    අනිවාර්යයෙන් රටේම මිනිස්සු ඔබලා සමග ඉන්නව .ඔබලාගේ දෛර්ය මුලු රටටම ආදර්ශයක් .ජයවේවා

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db 2 หลายเดือนก่อน +42

    අපේ රටේ ග්‍රාමගත ප්‍රගතිශීලී ජනතාව එකට එකතුවී දුශ්කර ගමකින් බිහිවූ හේනේ කුඹුරේ කැත්ත උදැල්ල සමග ජීවිතයේ දුක හදුනන නායකයා මෙවර ජනපති කරමු. ....

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 2 หลายเดือนก่อน +36

    මොන බාදා ආවත් බට ලන්ද වදකයා පන්නන ඕනි.ජයවේවා මාලිමාවට.

  • @kulendradevass9781
    @kulendradevass9781 2 หลายเดือนก่อน +2

    නීතී විරෝධී ව අයීන් කරා නම් NPP එක දිනුව ගමන් ඔව්න්ට විරුද්දව කටයුතු කරමු.

  • @deepaniranasinghe1689
    @deepaniranasinghe1689 2 หลายเดือนก่อน

    ගල්ගමුවේ අපේ දයාබර සහෝදර යන්ට බොහොම ත්ම ස්තුතියි 🙏🙏🙏 මාලිමාවට ජයවේවා ,👍👍👍

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 หลายเดือนก่อน +45

    රැස්විම් බුමියේ සැරසිලි කිරිම නිත්‍යානු කුලයි

  • @SanjayaMalshan
    @SanjayaMalshan 2 หลายเดือนก่อน +15

    ජය වෙවා සහොදර ජනතාවනි ඉදිරියටම යන්

  • @Damindasuranjith
    @Damindasuranjith 2 หลายเดือนก่อน +17

    සමහර විට ස්ථානාධිපති තුමා අසරණ වෙන්න ඇති ,ඉහළ නියෝග වලට .අවුලක් නැහැ කොහොමත් පොලිස් නිලධාරී මහත්තුරු 90% මාලිමාවට තමා .ජයවේවා ජයවේවා .👍👍👍🩷🩷🩷

    • @shant.v5466
      @shant.v5466 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ❤❤

  • @siransiran5107
    @siransiran5107 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සහෝදරවරුනි, ජයෙන් ජය වේවා❤❤❤❤

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 2 หลายเดือนก่อน +1

    ජය ජය ජය ජය ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වෙිවා ගල් ගමුව ජනතාවට මාලි මාවට ජය ජය ජය ජය ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වෙිවා වෙිවා

  • @HarithHettiarachchi
    @HarithHettiarachchi 2 หลายเดือนก่อน +8

    ආදරණීය සහෝදරවරුනි ඔබ සියලු දෙනාට මගේ ගව්රවය බක්තිය ආදරය සැමවිටම .ජයවේවා සහෝදරවරුනි .

  • @KarunarathnaWeerasooriya-t4m
    @KarunarathnaWeerasooriya-t4m 2 หลายเดือนก่อน +15

    ගල්ගමුව janathawata ජයවේවා .makimawa ජයවේවා .padadac පාලකයන් palawa,harimu. ජයවේවා

  • @__DIAS__000
    @__DIAS__000 2 หลายเดือนก่อน +23

    මෙි පාර මුළු රටම එකට එකතුව මෙි පාර දුෂිත බල්ලන්ට කතිරෙන් පාඩමක් උගන්වමු. මාලිමාවට චන්ද කෝටියයි .දුෂිත දේශපාලකයන් බංග වෙිවා.

  • @bandarapcp5126
    @bandarapcp5126 2 หลายเดือนก่อน

    ගලිගමුවේ ජනතාවට ජය...
    ඉවසමු සහෝදරයා අපි ඉවසමු.....21 මේවට උත්තර දෙමු.................

  • @RadleyLowrance
    @RadleyLowrance 2 หลายเดือนก่อน +2

    පොලිසියේ හොඳ පොලිස් නිලධාරින් වගේම කාලකන්නි පොලිස් නිලධාරිනුත් ඉන්නවා .

  • @SenaratneEdirisinghe-The-pv5pt
    @SenaratneEdirisinghe-The-pv5pt 2 หลายเดือนก่อน +17

    මාලිමාව මේ පාර අපි අනිවාර්යෙන්ම දිනවනවා. මව්බිමට ජය වේවා! දූෂිතයන් භංගවේවා!

  • @TechTronics-Malaysia
    @TechTronics-Malaysia 2 หลายเดือนก่อน +11

    මාලිමාවේ එකමුතුව ශක්තියයි.....ගල්ගමුවේ අභීත සොහොයුරන්ට අපගේ ප්‍රනාමය....! NPP මාලිමාව දිනේවා...!

  • @manjulaekanayake4813
    @manjulaekanayake4813 2 หลายเดือนก่อน +8

    ඉතාම ආදරණීයයි ඔබතුමාලගේ කැපවීමට එයට ජය ලැබෙනවා ලැබෙනවා ලැබෙනවා

  • @Lata-hs7tt
    @Lata-hs7tt 2 หลายเดือนก่อน

    #මාලිමාවටකෝටියක් #අපිනේජන්දෙන්නෙ මාලිමාවට ජයෙන් ජයම වේවා ගල්ගමුවේ බුද්දිමත් ජනතාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anurapiyadasa4402
    @anurapiyadasa4402 2 หลายเดือนก่อน

    බල්ලො උඩු බිරැවට තවලම ජයග්‍රහණය කරාගමන් කරනව සහෝදරයා.