බිනර නාද | පාදුක්ක කවි මඬුව | 2023.09.28

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 57

  • @warunaedirisinghe280
    @warunaedirisinghe280 3 หลายเดือนก่อน +3

    Nniyamai jayawawa

  • @susanthagunarathna7212
    @susanthagunarathna7212 11 หลายเดือนก่อน +1

    Lassanaiiiii ❤❤❤❤❤❤

  • @S.KDeraniyagala
    @S.KDeraniyagala ปีที่แล้ว +4

    ලස්සනයි කවිමඩුව

  • @LasanthaDammika-ml3cm
    @LasanthaDammika-ml3cm ปีที่แล้ว +11

    පවිත්‍ර අයියා මාර නිහතමානී චරිතයක් දක්ෂයෙක් අපේ පුරවරයට අභිමානයක් තෙරුවන් සරණයි පිරිසට

  • @tharushiwathsala7703
    @tharushiwathsala7703 11 หลายเดือนก่อน +3

    ශ්‍රියා.කිවිඳියගේ.කවිපිරිවර.සුපිරිය.එකම.අඩුව.මාකඳුරේය....බුස..

  • @chandiwijesinghe6744
    @chandiwijesinghe6744 11 หลายเดือนก่อน

    ආසාවෙන් රස වින්දා තෙරැවන් සරනයි සැමටම

  • @applesamsung7544
    @applesamsung7544 ปีที่แล้ว +3

    කවිය ලස්සනයි පාදුක්ක ම එළිය කළ
    පතනෙමි ඔබ සියලු සියළු දෙනා හට තෙරුවන් සරණ කියා. 😘

  • @ramanilowe3168
    @ramanilowe3168 11 หลายเดือนก่อน

    ගොඩක් ආසාවෙන් රසවින්ද ඉතාම අගනා කවි මඩුවක්.
    මෙය සංවිධානය කල සංකල්ප කිවිඳුන්ටත් දනමන පිනවන මිහිරි හිටිවන ගැයූ කවි කිවිඳියන් සියලු දෙනාටත් ගොඩක් ආදරෙයි.
    ඔබේ ශක්තීන් ,හැකියාවන් අසම සමයි.විශ්වයේ ආශිර්වාදය පතමි.

  • @arunisadamali7122
    @arunisadamali7122 ปีที่แล้ว +2

    පාදුක්ක නම රටේ තැනක තිබ්බ අපේ පවියා ඇතුලු කවි පිරිවරට ජය වේවා

  • @Danukamalshan-ru9rk
    @Danukamalshan-ru9rk 10 หลายเดือนก่อน +1

    Menike nendage kavi maru

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 8 หลายเดือนก่อน

    කව් තක්සලාව ට එන්නට මට ආසයි හිට්වන කියන්නට හකි බව සිතට හගෙයි.ඔබ ලා ගෙ උදව් ලබුනො ත් එය හකි වෙයි .මට මා ගනම එ වන ව්ට සතුටු හිතෙයි...

  • @kokilagayashan2848
    @kokilagayashan2848 ปีที่แล้ว +2

    අපේ එකා සංකල්ප

  • @jayathissabandara1313
    @jayathissabandara1313 ปีที่แล้ว +2

    ශ්‍රියා ඔයා හිදුරංගල කවිකාරී කාටත් දෙවෙනි නෑ ඔබ හරි කටකාරී

  • @PremaWalikanna
    @PremaWalikanna ปีที่แล้ว +1

    ❤❤❤sankalpa

  • @upulchandrakeerthi
    @upulchandrakeerthi 11 หลายเดือนก่อน +5

    මාකඳුරේ වාගේ කවියෙක් බිහිවේවි ද 🌹🌹🌹🌹🌹🌹🥲🥲🥲🥲🥲😥😥😥

  • @sadewkumudesh
    @sadewkumudesh ปีที่แล้ว +4

    අවියක් ලෙසට කවි ගෙන බාදක ද නසා
    පිවිසුන මේ කවින් රස දුනි සුදුසු ලෙසා
    සුවිසල් මිහිර දුන්නේ මෙහි කුමට මුසා
    කවිකිවිදියන්ගේ රසබර විරිදු නිසා🎉🎉🎉

  • @Vimala-y7l
    @Vimala-y7l ปีที่แล้ว +1

    Oba sama denama hitiwana denawa supiriyatama eth amare wije nati aduwa nam danena thadatama

  • @pavithrasankalpa4820
    @pavithrasankalpa4820 ปีที่แล้ว +2

    මදෑ බලාගෙන හිටියේ ❤❤

  • @ViduWijesinghe
    @ViduWijesinghe 8 หลายเดือนก่อน

    ෂ්‍රියා කිවිදිය ඇතුලු කවි රජු රැජිනියන්ට ජය වේවා... හිටිවන කවිය තව තවත් වැජබේවා.. මම ත්‍රීවීල් හයර් කරන කෙනෙක්.. මග නවත්තලා කවි මඩු බලනව යූ ටියුබ් එකේ.. තෙරුවන් සරණයි..

    • @sriyahindurangala
      @sriyahindurangala  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබේ අගය කිරීම ගැන සතුටුයි

  • @ChandanaKumaraWijayarathna
    @ChandanaKumaraWijayarathna ปีที่แล้ว +1

    සංකල්පයි කෞෂියි සුපිරි

  • @niranjanferdinando12
    @niranjanferdinando12 ปีที่แล้ว +2

    ජය ❤❤ පලවෙනි කමෙන්ටුව මගෙන්❤❤

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว +1

      හරිමසතුටුයි ලස්සනයි ලංඩන් සිට අපිත්බලනවා මගේගමත් ,පාදුක්ක

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว +1

      ලංකාවෙ හිටියනමි ,අපිත්ඇවිල්ලම අහනවා හරිමආසාවෙන් හරිමසතුටුයි ,,,

    • @pavithrasankalpa4820
      @pavithrasankalpa4820 ปีที่แล้ว

      ​@@sooriar6256පාදුක්කෙ කොහෙද

    • @sriyahindurangala
      @sriyahindurangala  ปีที่แล้ว

      පාදුක්ක නගර මධ්‍යයේ පොළ භූමියේ තිබුණෙ.

    • @sriyahindurangala
      @sriyahindurangala  ปีที่แล้ว

      හැමදාමත් ඔබ තමයි මුලින්ම නරඹන්නෙ ස්තුතියි ඔබ වගෙ.රසිකයින් සිටීම මට සතුටක්

  • @RaveendraKumara-k7j
    @RaveendraKumara-k7j ปีที่แล้ว +1

    සංකල්ප කෞෂි සංවාදය රසවත් ❤❤

  • @ChithraNawarathna-w3f
    @ChithraNawarathna-w3f 10 หลายเดือนก่อน

    Makadure nethuwa kavi maduwa palui

  • @dhawalayaathra3219
    @dhawalayaathra3219 ปีที่แล้ว +1

    🌷❤️🌷❤️🌷❤️🌷

  • @surangibasnayake
    @surangibasnayake ปีที่แล้ว +2

    උපදින බවයකදි පෙර පින අනුව සොයා දස්කම මෙන්ම බැදගත් සෙනෙහසද ලියා ඉරනම අනුව චුතවුනි කල් ඇතුව පියා අමරෙට දුවක් වෙයි ඊලග බවයෙ ස්‍රියා

  • @chandiwasanthi2127
    @chandiwasanthi2127 5 หลายเดือนก่อน

    Yakoo mechchara mechchara mole thiyena eunta there nadda maha usa messayak thiyala karuwath penna😢😮😢

  • @dahansudam8389
    @dahansudam8389 ปีที่แล้ว +3

    ශ්‍රියා මිස් බැනලද මන්දාාා.....මැනිකේ ⁣ කිවිදිය දැන් නිදහසේ කවි කියන්නේ නැ නේ...ගොඩක් හිතල පද බදින්නේ....මේ මගේ අදහසක් පමනයි.

    • @sriyahindurangala
      @sriyahindurangala  ปีที่แล้ว +1

      මම මොකටද කාටවත් බනින්නෙ ? වැරදි වැටහීම් එන කමෙන්ට්ස් ලියන්න එපා . හැමෝටම හැමදාම එක වගේ කවි කියන්න බැහැ. අනෙක මේ කවි මඬුවේ ඇය ඉතා හොඳින් සංවාදයක් කළා. මං ගැන වැරදි අදහස් දැරීම ගැන කනගාටුයි.

    • @dahansudam8389
      @dahansudam8389 ปีที่แล้ว

      @@sriyahindurangala ඔබ තුමිය බැන්නා යැයි ස්ථිරව නොකිවෙමි....මාගේ අදහසින් ඔබ තුමියගේ සිත රිදුනි නම් සමාව අයදිමි...

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +3

    මාකඳුරේ කවියා නැති අඩුව දැනෙනව.වතුර ගලනව වගේ තමයි පදවැල් ගලාගෙන ආවෙ.

    • @sriyahindurangala
      @sriyahindurangala  ปีที่แล้ว +2

      ඒ අඩුව පිරවිය හැකි කෙනෙක් නැවත හමුවේ යයි හිතන්න බැහැ. ස්තුතියි අදහස් දැක්වීමට

  • @Danukamalshan-ru9rk
    @Danukamalshan-ru9rk 3 หลายเดือนก่อน

    Nende aluth kavi madu okkoma danna

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 8 หลายเดือนก่อน

    සරසවි මනියන් ගෙන් කව් වරම් ගෙන එකටෙක අමුනමින් මුතුවල් ලෙසින් ගෙන.පදයෙන් පදය රසබර ලෙස අරුත් එන.කිවෙම් මෙලෙස සතුටින් ඉපිලිලා යන .

  • @shanudidahamsa3344
    @shanudidahamsa3344 ปีที่แล้ว +1

    Sankalpa kawiya dakshayi aluth parapure kawiyo athara namak thiyayi

  • @surangibasnayake
    @surangibasnayake ปีที่แล้ว +3

    පොර පොල් හැපෙන මෙන්පොර පිටියකට වැද හදවත් සැනසුනා උපරිම රසය විද .හිදුරන්ගලට හැප්පෙන්නට පිටිය මැද ජගතෙක් නොමැත මාකදුරේ කොහෙද අද

  • @MaataraLokkaa
    @MaataraLokkaa ปีที่แล้ว +1

    ATH POLASAN ILLANAWA WEDINE,ENISAA HARIMA NEERASAI NONAA. EMA PRASNAYA THERENNE OTHANA INNA AYATA NOWA PASUWA VIDIO EKA BALANA RASIKAYANTAI

    • @sriyahindurangala
      @sriyahindurangala  ปีที่แล้ว

      ස්තුතියි . මගෙ කවි ටික ස්කිප් කරල බැලුවනම් හරි මහත්මයා. අනෙක් කවි මඬුවලත් එහෙම තියෙනව ද ? එහෙම නම් ඒක මගෙ දුර්වලකමක් . එය පෙන්වීම ගැන ස්තුතියි . එය නිවැරදි කරගන්න උත්සාහ කරමි.

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว

  • @sdfiuy6136
    @sdfiuy6136 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @janakaprasad8791
    @janakaprasad8791 ปีที่แล้ว +1

    Sankalpa kiyannee ara dewaniyata kawi kiyana kenada

    • @sriyahindurangala
      @sriyahindurangala  ปีที่แล้ว

      ඔව් රතු පාට තමිසය ඇඳල ඉන්නෙ

  • @KamalaRanjani-k3g
    @KamalaRanjani-k3g ปีที่แล้ว +1

    😂

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว +1

      විරිදුටිකත් ,හරිම ලස්සනයි සතුටුයි ආදරනිය යි,,,,,🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

    • @SiriRajapaksha
      @SiriRajapaksha ปีที่แล้ว +1

      ​@@sooriar6256Harimalassanai

  • @anulasd3731
    @anulasd3731 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @surangibasnayake
    @surangibasnayake ปีที่แล้ว +1

    පොර පොල් හැපෙන මෙන්පොර පිටියකට වැද හදවත් සැනසුනා උපරිම රසය විද .හිදුරන්ගලට හැප්පෙන්නට පිටිය මැද ජගතෙක් නොමැත මාකදුරේ කොහෙද අද