දන් පැන් පුදන විට මේ ටික අමතක නොකරන්න | 2024.06.25 KOLABISSE DAMMANANDA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • දායකත්වය ෴
    ඉතාලියේ නාපෝලි නගරයේ සේවයේ නියුතු ජයන්තිය වික්‍රම පතිරණ මහත්මිය
    ප්‍රධාන අරමුණ ෴
    මීට වසර 17 කට පෙර පරලොව සැපත් G T හාමිනේ ආදරණීය මවුතුමියගේ ජුනි මස 16 වන දිනට යෙදෙන ජන්ම දිනය සිහිකරමින් එතුමියට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින්දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම
    මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් gt හාමිනේ ආදරණීය මවුතුමියට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!
    සෙසු අරමුණු෴
    සෙත් පතා ආශීර්වාද කිරීම
    අසනීප තත්ත්වයෙන් පසුවන GT දයානන්ද මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම
    සාමෙල් අප්පුහාමි පියාණන්ට දීර්ඝායුෂ හා නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම
    මහින්ද මහත්මාටත් නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම
    ජුනි මස උපන්දින සමරන මෙතුලි නතාෂා දියණියටත්
    සුරංගි උදය කුමාරින් මහත්මියටත්
    සරත් කුමාර සහ ප්‍රසන්න යන අයටත් උපන්දින සිහි කරමින් සෙත් පතා ආශිර්වාද කිරීම
    පින් අනුමෝදන් කිරීම෴
    JA ජුලිනෝනා , GT ජීදිරික් අප්පුහාමි , DK නන්දසේන මහත්මා ඇතුළු නමින් පරලෝසපත් වර්ග පරම්පරාවේ සියළුම ඥාති හිතමිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම දේශකයාණන් වහන්සේ වන අතිපූජනීය කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේටත් සෙත් පතා ආශිර්වාද කිරීම
    වස්සාන ධර්ම දේශනා යූටියුබ් නාලිකා ප්‍රධානී ගයන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සෙත් පතා ආශිර්වාද කිරීම
    ධර්මශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!

ความคิดเห็น • 24

  • @sujasujee4513
    @sujasujee4513 3 หลายเดือนก่อน +2

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු!!! 🙏🙏🙏🌺🌺🌺
    සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @kalyanijamis9968
    @kalyanijamis9968 3 หลายเดือนก่อน +1

    තේරැවන් සරණයි පුජනීය වන්දනීය ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු🌻🌹🌷🙏🙏🙏🙏සාධු 🌷🌹🌻🙏🙏🙏🙏සාධු 🌹🌻🌷🙏🙏🙏🙏🙏🙏🌻🙏🌻🙏

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et 3 หลายเดือนก่อน +1

    G T හාමිනේ මෑණියන්ට නිවන් අවබෝද වේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 3 หลายเดือนก่อน +2

    Apepin vat suvamin vahan seta Utum nivanama lbeva sadu sadu sadu

  • @shandishandi9585
    @shandishandi9585 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹දර්මානිසංස බෙලෙන් ලැබූ පිනෙන් අම්මා පුතා ඇතුළු පෞලේ සියළුම දෙනා සුවපත්වේවා 🙏🙏🙏ලොව සියළුම දෙනා සුවපත්වේවා 🙏🙏🙏මියගිය සැමටම පින් අත් වේවා 🙏🙏පින් කැමති දේවතාවන් පින් අනුමෝදන් වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 3 หลายเดือนก่อน +1

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 නිදුක් නීරෝගි සුවපත් වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷

  • @ydududyd3000
    @ydududyd3000 3 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා දිර්ඝායු 🙏🌼☸️වේවිා සාදු🙏සාදු🙏සාදු🙏

  • @shitashit5523
    @shitashit5523 3 หลายเดือนก่อน +1

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට උතුම් වු ධර්මය ඔබ වහන්සේට අවබෝධ වෙිවා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා 🙏 🙏 🙏

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308 3 หลายเดือนก่อน +1

    මෙිි ධර්මය ශ්‍රවණය කරන්න ලැබීම මාගේ භාගයක් පින්වත් සුවාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාර⁣ය වෙිිවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @MalaniKulathunga-b5j
    @MalaniKulathunga-b5j 3 หลายเดือนก่อน +1

    සාදු..සාදු..සාදු..🙏🙏🙏

  • @pushpamalkantipushpamalkan3654
    @pushpamalkantipushpamalkan3654 3 หลายเดือนก่อน +1

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ .වටිනා දේශනාවක් ..අපි හිතන්නේ නැති පැත්තක් ඔබ වහන්සේ අද අපට දේශනාව කරා .තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @chamindakumarapokunuwath-gk1tp
    @chamindakumarapokunuwath-gk1tp 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේටත් දායකත්වය ලබාදුන් සියලු දෙනාටත් ,ගයාන් දුශ්ශන්ත මහතාටත් කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්තනා කරමි .🙏🙏🙏🙏

  • @yousefaleinze5466
    @yousefaleinze5466 3 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu theruvan saranai🙏🙏🙏

  • @مممم-ن7ز
    @مممم-ن7ز 3 หลายเดือนก่อน +1

    Theruwan saranai 🙏🙏🙏

  • @mekalaliyanaarachchi7786
    @mekalaliyanaarachchi7786 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏🙏 .ම්ව් තුමියට නිවන් සුව ලැබේවා....පරලොව සුගතිය ලැබේවා...🙏🙏🙏🙏

  • @ChaNdra-l6b6z
    @ChaNdra-l6b6z 3 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu.🙏🙏🙏

  • @RanyRadnicka
    @RanyRadnicka 3 หลายเดือนก่อน +1

    sadu sadu sadu

  • @magladiesladies9052
    @magladiesladies9052 3 หลายเดือนก่อน +1

    sadu sadu sadu

  • @priyasl8193
    @priyasl8193 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @SonataSonata-v8q
    @SonataSonata-v8q 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉🙏🙏🙏

  • @swarnalatha5016
    @swarnalatha5016 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷

  • @rukmanimiss1187
    @rukmanimiss1187 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏