පොසොන් පෝදා ජීවිතය වෙනස් කළ තවත් වටිනා බණ පදයක් | 2024.06.23 KOLABISSE DAMMANANDA THERO DARMADESANA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2024
  • පෝය බන 04 දායකත්වය෴
    ඉතාලියේ පදිංචි තිලිණි පෙරේරා දියණිය සහ ඇගේ ආදරණීය මෑණියන් වන මාලනී ගෝමස් මව්තුමිය.
    ප්‍රධාන අරමුණු෴
    මීට වසර 28කට පෙර ජුනි මස 20වන දින මිය පරලොව ගිය * * ලොකුකැටගොඩගේ ප්‍රේමදාස පෙරේරා ආදරණීය පියාණන් හට පිං අනුමෝදන් කිරීම.
    ජුනි මස 10 වන දින උපන්දිනය සැමරූ තිලිණි පෙරේරා මහත්මියට සෙත් පතා ආශිර්වාද කිරීම .
    *සෙසු අරමුණු*෴
    * ආදරණීය ස්වාමිපුරුෂයා වන ගනේෂ් ජීවන්ත මහත්මා සහා ආදරණීය පුතුන් දෙදෙනා වන *අනුක් සහා ආයුශ් හට සෙත් පැතීම, පුතුන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සහා ධර්මාවබෝධය ලැබීම සදහා ආශිර්වාද කිරීම.
    * මාලනී ගෝමස් මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම.
    * පැලවත්තේ පදිංචි සුජීවත්ව වෙසෙන රාණි ගෝමස් පුංචි අම්මාටත්,
    * දයාබර අයියා චමිල් පෙරේරා ඇතුළු සිය පවුලටත් සෙත් පැතීම.
    * ආදරණීය අක්කා සජානි පෙරේරා ඇතුලු සිය පවුලටත් ආශිර්වාද සෙත් පැතීම.
    ධර්ම දේශක ස්වාමින්වහන්සේ ඇතුලු වස්සාන ධර්ම දේශනා නාලිකාවේ කාර්‍ය මණ්ඩලයේ සියලුදෙනා ටත්,
    සියලුම ලෝක වාසි සත්ත්වයන් හට ධර්මාවබෝධය ලැබෙත්වා..!
    තෙරුවන් සරණයි !

ความคิดเห็น • 18

  • @shitashit5523
    @shitashit5523 9 วันที่ผ่านมา +1

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා 🙏 🙏 🙏

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 13 วันที่ผ่านมา +1

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 නිදුක් නීරෝගි සුවපත් වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷

  • @user-ie2gq8cv7v
    @user-ie2gq8cv7v 12 วันที่ผ่านมา +1

    Sadu.sadu.sadu 🙏🙏🙏

  • @chamindakumarapokunuwath-gk1tp
    @chamindakumarapokunuwath-gk1tp 12 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේ අතුලු.දායකත්වය ලබාදුන් සියලු දෙනාටත් ,ගයාන් දුශ්ශන්ත මහතාටත් ,කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්තනා කරමි .🙏🙏🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 12 วันที่ผ่านมา +2

    Sadu sadu sadu

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308 12 วันที่ผ่านมา +1

    පූජනීය වන්දනීය පින්වත් සුවාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාර⁣ය වෙිිවා 🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 13 วันที่ผ่านมา +1

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @user-oy1fx9wn8s
    @user-oy1fx9wn8s 13 วันที่ผ่านมา +1

    sadu sadu sadu tarowan saranai oba wahansata

  • @kalyanijamis9968
    @kalyanijamis9968 13 วันที่ผ่านมา +1

    පුජනීය වන්දනීය ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මගේ
    නමස්කාරය වේවා තේරැවන් සරණයි සාධු🌷🌻🌹🙏🙏🙏සාධු🙏🙏🙏🌻🌹🌷සාධු🌷🌻🌹🙏🙏🙏නමෝ බුද්ධාය ධර්මය අසන්න
    සැරසුන අයටත් නීධූක් නිරෝගි සුවය ලැබේවා මම කුවේටි සිට

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u 12 วันที่ผ่านมา +1

    Theruwan saranai 🙏🙏🙏

  • @Skwsamanthi
    @Skwsamanthi 12 วันที่ผ่านมา +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු ...උතුම් නිවනම අවබෝධය ලැබේවා...🤲🤲🤲

  • @adjidaa2940
    @adjidaa2940 12 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu maga namas karaya wawa tharuwan saranai apa pinwath hamuduruwana

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 11 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @rukmanimiss1187
    @rukmanimiss1187 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @TusariGilani-qf9dx
    @TusariGilani-qf9dx 12 วันที่ผ่านมา +1

    Sadu.🌸🙏💮sadu.🏵️🙏🌹sadu.🌼🙏🌻

  • @andra6969
    @andra6969 12 วันที่ผ่านมา +1

    සාධු 🎉සාධු ❤සාධු 🎉❤❤බුදුසරණයී🎉🙏🙏🙏🙏🙏සාධු 🎉🎉සාධු තේ🎉රැ🎉ව🎉න්🎉ස🎉ර🎉ණයී

  • @shitihamu3951
    @shitihamu3951 12 วันที่ผ่านมา +3

    මෙයට දායකත්වය ලබාගන්නේ කොහොමද

  • @priyasl8193
    @priyasl8193 13 วันที่ผ่านมา +1

    Sadu sadu sadu