Artificial Flowers 💐🌹|ලාබෙට මල් ගන්න පිටකොටුවට යමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 65

  • @KasunGunathilaka-xy2fp
    @KasunGunathilaka-xy2fp 2 หลายเดือนก่อน +1

    පොහොට්ටු විදිහට තියාගෙන අවශ්‍ය වෙලාවට පිපෙන්න ගහන්න මොකුත් බෙහෙත් තියෙනවද. පර නොවී තියාගන්න ත් ටික දවසක්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරන්න ..විස්තර දැන ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @MunaZeenath
    @MunaZeenath ปีที่แล้ว +1

    Very Useful Brother Thank You So Mach 😊

  • @prabashhettiarachchi9818
    @prabashhettiarachchi9818 ปีที่แล้ว +1

    godak dawas hoya hoya hitiye me place eka. thank u brodh ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      එහෙමද 👍 ජයවේවා බ්‍රෝ ❤👊

  • @irangasewwandi2594
    @irangasewwandi2594 10 หลายเดือนก่อน +1

    තනි මල දාන පැකින් cover aka nadda wenama gann

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන shops වල නම්බර්ස් වලට කතා කරලා බලන්න් නංගි ..ගන්න පුලුවන් වෙයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @shanikashanikamadu
    @shanikashanikamadu ปีที่แล้ว +1

    අයියේ තනි මල් වෙනම ගන්න නැද්ද මෙ ශොප් එකෙ (🌺මේ මල් වගෙ අයියේ ) මල් ශොප් විඩියෝ එක බලලා හිතට මල් දැකීමෙන් ගොඩාක් සතුටක් .ඉතින් අයියේ ගොඩාක් ස්තුතියි අපිට විඩියෝ ගෙනවට 😊❤ ,තෙරුවන් සරණයි!

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      තනි මල් ගන්න පුලුවන් නංගි මේ Shop වල ❤️
      ගොඩක් ස්තුති ඔයාටත් විඩියෝ එක බැලුවට 👍
      තෙරුවන් සරණයි 🙏

    • @shanikashanikamadu
      @shanikashanikamadu ปีที่แล้ว

      @@HarshanakalumVlogs පිටිකොටුවෙ යන්න ඔනි අයියා ගෙ විඩියෝ බලල එවගෙන් ගන්න පුලුවන් දෙවල් ටික ලිස්ට් එකක් හදන් .ස්තුතියි පැහැදිලි කලට අයියේ

  • @chamalijayawardana1952
    @chamalijayawardana1952 ปีที่แล้ว +2

    අවුරුද්දේ ඇඳුම් ගන්න පිටකොටුවේ කොහෙද තියෙන්නේ කියලා කියන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      පිටකොටුව කේසර් වීදියට යන්න ඇදුම් ගන්න පුලුවන් සාධාරණ මිලට 👍👍

  • @bbnchristopharperera2579
    @bbnchristopharperera2579 ปีที่แล้ว +1

    Very informative 🙏

  • @ruwansampath1799
    @ruwansampath1799 ปีที่แล้ว +1

    Artificial mal vass hadanna oni karana badu thoga ganna puluwan thanak koheda thiyenne kotuwe

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      සුභ උදෑසනක් …මෙතනින් ගන්න පුලුවන් ( පිටකොටුව බංගසාල වීදිය )

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 ปีที่แล้ว +1

    pahadiliyi.Thank you.

  • @rashmidhara8603
    @rashmidhara8603 ปีที่แล้ว +1

    Ithin adu neni Eth price

  • @channaholidays7198
    @channaholidays7198 ปีที่แล้ว +1

    THANK YOU MALLI.

  • @enjoylife9413
    @enjoylife9413 ปีที่แล้ว +1

    Flowers bouque hadala denwada?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      විඩියෝ එකේ Shops වල නම්බර්ස් දාලා තියනවා ඒවට කතා කරලා විස්තර දැන ගන්න පුලුවන් 👍
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @SitharaSandanayaka-li7ky
    @SitharaSandanayaka-li7ky ปีที่แล้ว +1

    Bisnus ekata ganna aduwata mal tiyenne koheds kiyannako...

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      මේ කඩවල් වලින් තමයි බිස්නස් කරන්නත් අරන් යන්නේ

  • @SitharaSandanayaka-my8os
    @SitharaSandanayaka-my8os 10 หลายเดือนก่อน +1

    මේ ටික නැතිව තව මල් ගන්න කඩ තියද අනේ දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න කෝ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @ChalaniLakshika-oe2ve
    @ChalaniLakshika-oe2ve 8 หลายเดือนก่อน +1

    Aiye pipe cleaner craft thiyena shop ekak kiyannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน +1

      නංගි මේ Shop වල ඇති ..ඔයා මේ Shop වල දාලා තියෙන දුරකථන අංක වලට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @lankakumari4547
    @lankakumari4547 11 หลายเดือนก่อน +1

    Christmas gas ganna nedda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      පිටකොටුවේ චයිනා වීදියට යන්න ..ඒ පාරේ කඩවල තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @shenukisenevirathne9305
    @shenukisenevirathne9305 9 หลายเดือนก่อน +1

    Brother. Online order karanna bada.😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      පුලුවන් නංගි ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @preethikajayarathna5433
    @preethikajayarathna5433 ปีที่แล้ว +1

    වාස් හදන්න තනි මල් ගන්න තැන් නැද්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      මේ shops වල තියනවා තනි මල් ගන්න 👍👍

  • @ravindraherath1429
    @ravindraherath1429 ปีที่แล้ว +1

    මට කාර් ඩෙකෝ එකකට බඩු ගන්න තැනක් කියන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      aritifical flowers නම් මෙතනින් ගන්න පුලුවන් deco වලට

  • @gaveenaekanayake6198
    @gaveenaekanayake6198 ปีที่แล้ว +1

    Me shop udenma open karanvda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ඔව් උදේ 9 ට විතර open කරනවා 👍

  • @shanikashanikamadu
    @shanikashanikamadu ปีที่แล้ว +1

    අයියේ මේ විඩියෝ එකෙ දි දැක්ක ටයිටස් ස්ටොර්ස් කිචන් අයිටම් තියෙන ශොප් එක එකෙ මෙ දවස් වල මිල ගනන් එක්ක විඩියෝ එකක් ගෙන්න පුලුවන් නම් හොදයි අයියේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +1

      හරි නංගි ගොඩක් ස්තුති යෝජනාවට ..මන් උපරිම උත්සහ ගන්නම් නංගි
      බුදු සරණයි 👍

    • @shanikashanikamadu
      @shanikashanikamadu ปีที่แล้ว +1

      ✔ අයියේ ,ස්තුතියි ❤ ....සියලු වැඩ කටයුතු කරන්න, godak vlogs කරන්න සියලු දෙනාගෙම සතුටින් සහයෝගය අයියා ට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤තෙරුවන් සරණයි අයියේ ගෙ පවුලේ සැමටම .

  • @nisansalamadubhashini8887
    @nisansalamadubhashini8887 11 หลายเดือนก่อน +1

    මෙයාල කුරිය කරන්නෙ නැද්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน +1

      සමහර තැන් වල කුරිය කරනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @බෙලිශා
    @බෙලිශා ปีที่แล้ว +2

    Hi

  • @amkchandrika987
    @amkchandrika987 ปีที่แล้ว +1

    ගිනි ගනන් ඔය මල් පොකුරක් මේහේ ඩොලර් ඒකක්වත් වෙන්නේ නැ හුරු කනවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      😢 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @Briven-y2m
    @Briven-y2m 8 หลายเดือนก่อน +1

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ปีที่แล้ว +1

    👍

  • @artone6228
    @artone6228 ปีที่แล้ว +1

    Thx

  • @shanikaniwanthi5757
    @shanikaniwanthi5757 ปีที่แล้ว +1

    Kade numbere denna puluwanda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      විඩියෝ එකේ Shops වල නම්බර් දාලා තියනවා …ස්තුති

  • @j9639M
    @j9639M 7 หลายเดือนก่อน +2

    Bro this shop phone no 😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      There are phone numbers in the video, brother , Thanks 👍

  • @kobalaLiyanage
    @kobalaLiyanage 4 หลายเดือนก่อน +1

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @jayalankachathura984
    @jayalankachathura984 ปีที่แล้ว +1

    👍👍👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගොඩක් ස්තුති ව්ඩියෝ එක බැලුවට 👍👍

  • @amkchandrika987
    @amkchandrika987 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤