පිටකොටුවේ මල්වල නව මිල 🌹💐| Artificial Flowers Price 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #flowers #flower #decoration #flowerdesign #leave #wedding #srilanka #colombo #trending #viral
    අද මම මගේ යාළුවන් එක්කන් යන්නේ කෘතිම මල් තොග සහ සිල්ලර මිලට ගන්න පුලුවන් පිටකොටුව බංගසාල වීදියට
    අපිට මෙතනදි සාධාරණ මිලට කෘතිම මල් මිලට ගන්න පුලුවන්
    කෘතිම මල් ව්‍යාපාරයක් කරන ..කරන්න බලාපොරොත්තු වෙන අයට මෙතනදි තොග වශයෙන් කෘතිම මල් මිලට ගන්න පුලුවන්
    අද විඩියෝ එකේ පළමු කොටස තමයි මන් අරන් ආවේ
    මේ Shop එක
    Asad Brothers - 077 577 4627
    මාව සම්බන්ධ කරගැනිමට
    Harshana kalum - 077 657 81 70

ความคิดเห็น • 58

  • @sumithjayasuriya8479
    @sumithjayasuriya8479 3 หลายเดือนก่อน +2

    Good video. Very valuable .Thank you

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      Your Welcome…Thank you very much for watching the video👌👌

  • @ammmihlar8205
    @ammmihlar8205 7 หลายเดือนก่อน +2

    Pitakotuwe Azad Brothers eke thiyena Mal artificial unata natural type ekata thiyanwa quality adu Mal thiyanwa gahana aduwata API aurudu 22k sita Mal ganne Azad Brothers eken❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      Godak Sthuthi Video Eka baluwata 👍

  • @Rob._b-ik
    @Rob._b-ik 7 หลายเดือนก่อน +3

    Aduwata kiwwata patta gananne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..අද හවස මේ විඩියෝ එකේ දෙවෙනි කොටසත් බලන්න සහෝදරයා ..තෙරුවන් සරණයි 🙏

  • @dinushikasarojani1349
    @dinushikasarojani1349 7 หลายเดือนก่อน +2

    Puluwannam green house gahana uv itiredi , dal ehema ganna puluwan thanaka vedio ekak karanako godak watinawa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      මන් උපරිම උත්සහ ගන්නම් විඩියෝ එකක් අරන් එන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @twins3375
    @twins3375 7 หลายเดือนก่อน +1

    Niyamai.. digatama vedio karanna. jayama wewa sahooo

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සහෝදරයා ..ඔයාගේ ආශිර්වාදය මට ගොඩක් වටිනවා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @hubaidullahhubaid6535
    @hubaidullahhubaid6535 7 หลายเดือนก่อน +1

    sha niyamai aiyye onda lassana mal kadayak

  • @PubuduMalinda
    @PubuduMalinda 4 หลายเดือนก่อน +1

    Oya ganan walata Aran mal hadala binasskarane kohomada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      කතා කරලා තව මිල අඩු කරගන්න පුලුවන් වෙයි ..තොග ගන්නකොට ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා තෙරුවන් සරණයි 🙏

  • @dilininishani-b3n
    @dilininishani-b3n 6 หลายเดือนก่อน +1

    Godak ganan me shop eke,Thank you video ekata

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      th-cam.com/video/o1GlybKTjP4/w-d-xo.htmlsi=3C3WDu6XGKhACL5I මේ විඩියෝ එකත් වෙලාව තියෙන වෙලාවක මල්ල ..මල් ගැන කරපු විඩියෝ එකේ දෙවෙනි කොටස …ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @roshandias4725
    @roshandias4725 7 หลายเดือนก่อน +2

    Wenada wagema video eka nam hondai. Hebai wholesale price ekai ganna one minimum quantity ekai gena ehuwanam hondai..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..මේ විඩියෝ එකේ තව කොටසක් හෙට දානවා ..ස්තුති අදහස් වලට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @nirupaarangalla4171
    @nirupaarangalla4171 7 หลายเดือนก่อน +1

    මේ ගනන් වලට වඩා මිල අඩු කඩ නැද්ද .රබර් රෝස මල් පැකට් ගන්න පුලුවන් .

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      මේ විඩියෝ එකේ දෙවෙනි කොටස බැලුවද ? ..දැන් ඉස්සරට වැඩිය හැම කඩේම මිල ගනන් වැඩි වෙලා 😢

  • @sheelaalfred5267
    @sheelaalfred5267 6 หลายเดือนก่อน +1

    අම්මෝ ගනන් වැඩියි

    • @SaumyaSaloon
      @SaumyaSaloon 6 หลายเดือนก่อน +1

      ඔව් අපි කුරුණෑගල ...එහෙ ගනන් අඩුයි කියල ගියාම මෙහෙන් ගන්න පුලුවන් කියල හිතෙනව ඊට අඩුවෙන්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ඔව් ගනන් සංසන්ධනය කරලා බලලා යන්න ..නැත්තන් අපරාදේ කාලය ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @kumarilekha7187
    @kumarilekha7187 7 หลายเดือนก่อน +2

    Ammoooo gana wadie😳😳😳😳

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..අද මේ විඩියෝ එකේ දෙවෙනි කොටසත් බලන්න ..තෙරුවන් සරණයි 🙏

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 7 หลายเดือนก่อน +2

    ගනන් න්ම් අම්මෝ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..අද හවස මේ විඩියෝ එකේ දෙවෙනි කොටසත් බලන්න ..තෙරුවන් සරණයි 🙏

  • @madushanimadushani-c4t
    @madushanimadushani-c4t 7 หลายเดือนก่อน

    Niyami aiya tnq aiya onama video ekak aiyta jaya wewa aiya bs🙏🙏🙏🙏❤️❤️❤️❤️😍😍😍😍💐💐

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      නංගි මගෙන් ඉල්ලපු විඩියෝ එකක් නේද .මට මතක් මේ දේවල් ගැන අහලා තිබ්බා නංගි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදුසරණයි 🙏🙏

    • @madushanimadushani-c4t
      @madushanimadushani-c4t 7 หลายเดือนก่อน

      Ow aiya eka thmi tnq aiya video ekata bs🙏👍👍👍😍😍

    • @madushanimadushani-c4t
      @madushanimadushani-c4t 7 หลายเดือนก่อน

      Price adu thank pluwn nm dannko aiye

  • @sawanikumara2696
    @sawanikumara2696 7 หลายเดือนก่อน +2

    Ganan wedi boruwta labai kiynnepa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      😊 ගොඩක් ස්තුති විඩියෝ එකේ බැලුවට ..අද මේ විඩියෝ එකේ දෙවෙනි කොටසත් බලන්න ..තෙරුවන් සරණයි ඔයාට 🙏

  • @aishairanthi6921
    @aishairanthi6921 7 หลายเดือนก่อน +1

    කොල වැල් තියෙනවද...එහෙ..

    • @SaumyaSaloon
      @SaumyaSaloon 6 หลายเดือนก่อน +1

      ඔව්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @wageeshaweerarathna
    @wageeshaweerarathna 6 หลายเดือนก่อน +1

    Ma waga video akk karana DNS aka fresh flowers gana karana

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      හරි ..මන් පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @vinopeiris3521
    @vinopeiris3521 2 หลายเดือนก่อน +1

    ❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @jenitawijeyakanthi3244
    @jenitawijeyakanthi3244 3 หลายเดือนก่อน +1

    Me kadenam adui

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 7 หลายเดือนก่อน +4

    ගනන් නම් වැඩ්යි වගෙ නේද අයියේ ඔච්චර වෙන්න බැහැ සමහර කඩවල් වල tax එක පිට්න් දාලා හැමදෙයක්ම එකකට් එකක් වැඩ්යෙන් ගනන් කියන්නේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน +1

      දැන් මිල ගනන් නම් වැඩි තමයි මල්ලි ..මොනවා කරන්නද ලංකාවනේ ..මේ විඩියෝ එකේ දෙවෙනි කොටස ඔයා බැලුවද ?

    • @yasasediriweera8281
      @yasasediriweera8281 7 หลายเดือนก่อน

      @@HarshanakalumVlogs හැමදෙයක්ම වැඩ්යි තමයි ඒක හරි එත් අයියේ මේ සමහර ව්ශාල ඉඩකඩ එක්ක තියෙන කඩවල දෙයක් සාමාන්‍ය තැනට වඩා ගනන් මන් උදාහරණයක් කියන්නම්කො අයියා බලන්න පූජා බාන්ඩ තියෙන කඩවල තියෙන එ දේවල් වල ම්ල ගනනුත් ඒ පිලිමෙ පින්තුරේ ම එලියේ පදික වේදිකාවෙම තියෙන ගාන ලොකු වෙනසක් තියෙනවා
      නැහැ අයියේ දෙවෙනි කොටසේ link එක මට දාන්න පුලුවන් නම්..

    • @ManelSamanmali-y9r
      @ManelSamanmali-y9r 6 หลายเดือนก่อน

      ඔය මල් මම ගෙදර හදනවා ඒත් අපෙන් ගන්න අය ට ඉතා අඩුවෙන් දෙනව

    • @yasasediriweera8281
      @yasasediriweera8281 6 หลายเดือนก่อน

      @@ManelSamanmali-y9r කොහේද තියෙන්නේ shop එක ඔයගොල්ලන්ගේ

    • @villegelifesrilanka6200
      @villegelifesrilanka6200 6 หลายเดือนก่อน

      Koheda​@@ManelSamanmali-y9r

  • @thiliniwanninayaka1016
    @thiliniwanninayaka1016 7 หลายเดือนก่อน +3

    Patta gananne ......😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      😢 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @rasikasalema
    @rasikasalema 7 หลายเดือนก่อน +1

    Kusi. Upakarana. Ganna. Tanaka. Video. Ekak. Danna. Ponitanal. Walata. Ganna Net. Eti. Kawara Eganat. Danna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      හරි මන් පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sisirabandula9646
    @sisirabandula9646 5 วันที่ผ่านมา +1

    tele namber eka denna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 วันที่ผ่านมา

      විඩියෝ එකේ දුරකථන අංකය දාලා තියනවා ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @isuruisuru3678
    @isuruisuru3678 2 หลายเดือนก่อน +1

    Nubr akk denko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      විඩියෝ එකේ නම්බර් එක දාලා තියනවා ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏🙏🙏