ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Godak watinawa. Nodanna dewal godak thiyei. Thank you bro. ...Ikmanata badda pela hadaganna heti kiya denna.
Ok.thx
Mama duriyan pala 100k hadanda yanne. Oyage video eka baluwa. Godak dewal egana thaththa. Thank you
Malaysia wela Duriyn warga godk thiyanawa mama weda karnnath Duriyn wathaka...
My favourite fruit. Thanks for this video. Durian lover.
Thx
බොහොම හොඳ පැහැදිළි කිරීම බොහොම ස්තූතියි
Thank you
Great cultivation yummy fruit
Yes.thnk u
good job keep it coming
Thanks
It is very useful video.
great content, keep it up
Thanks for your comments
ගොඩක් වටින විඩියෝ එකක් ජයවේවා
Gannoruwa sweet pele koheda ganne?udaw karanna
Oya koheda
Mirigama?help me
thnks bro
godak watinawa. math hitewwa
super video bravo👏👏👏
Thx akke
Sir duriyan gahe kola kahapata wela.kaha thith wageth thiyenawa.kola helenawa..daluth abarila wage..mokakda sir wela thiyenna
Gahata wathura wedi welada danne ne. Balanne nethuwa hariyatama kiyanna amarui. Boho durara wathura wedi athi
Could you please advise on which areas are most suitable for durian in Kandy. I would appreciate it a lot
It's difficult to tell. Kandy is normally good for farming durian. But farming land conditions must suitable for it.
@@UNFORGETTABLE-LK is it possible to get your contact details. I am planing for a durian far about 4acres but unsure how to manage where to buy land and other matters. Would appreciate any help
super malli
Palayakata wathura liter kiyak danda oneda?
ඒක දේශගුණය හා කාලගුණික තත්ව මත වෙනස් වේ
@@UNFORGETTABLE-LK payana kalayata, Mawanalla
Horana jumbo kiyanne Thailand monthong durian ekka da
Ne. Eth e wage tikak
🙂🙂 හොඳයි
Thank youuu
අපෙ ගෙදර ගහේ දැන් අවුරුදු හතරක් මල් හැදෙනවා ඒත් ගෙඩි හැදෙන් නැති වෙන්න හේතුව මොක්කද? එයට විසදුමක් තියෙනවද?
ඔව්.. නම්බර් දෙන්න.
PLANTS GANNA GALLE ARIA EKE thanak kiyanna puluwanda
Labuduwa agri school eke thiyei
8 like magen
Loku duriyan gahak thiye ake mal pipenawa witharay gedi haden na akat mokakd karanna oni
Mahaththaya koheda. Weda 3,4k karanna oni,
@@UNFORGETTABLE-LK man kagalle
watinawa godak
Ow
Mage loku duuriyan gahak thiyenawa.dan podi gedi thiyenawa lagadi idan gedi tika okkoma kalu wela watenawa.dan dalui kolai mala vila watennawa
පයිටොප්තෙරා හානිය. කෘෂි ලංකා facebook page එකක් තියෙයි. ඒක කරන්න ඕනි දේ දාලා තියෙයි
Ko ban pohora gana kiuwe nene.obala awa hanganawa neda
Kiwwa.hodata balanna
How many plants per acre?
Which crop?
40
එලකිරි මචං..👌
Thx bro
👌👌
Mata duriyan pala 3k vghara gana one diliwari karanawada
Kohetada
❤
💚
Durian gahak thiyanawa dn aurudu 10-15k withra eth mal haden nane
අවාරා tretment eka karanna
Me wage dewal danawata thhnks.thawa thawa dewal dannko
Thx. Thawa dannm
මමත් දූරියන් පැළයක් හිටෙව්වා. එතකොට මල් පරාගනය වෙන්න තවත් ගසක් ඕන වෙනවද. ඒ වර්ගෙමද නැත්තන් වෙන වර්ගයකද? පිළිතුරක් දෙන්න
Ehema ne
වියලී කලාපයේ හදන්න බැරිද .එක ගෙඩියක් වත් හදාගන්න බැරිද වියලි කලාපයේ
පුලුවන්
අම්මෝ ....මන් ආසම දූරියන් ....👍👌😋, මේ වාරෙදීත් කන්න පුළුවන් වුණා , මේකෙත් වැල , වරකා කියලා තියෙනවා නේද ? , මට නම් ඉඩ මදි ගහක් හදන්න ..., දුකයි ...😋😋😂
Ow warga godak thiyei
🎉
💚💚
පොඩි පැල වලටත් දිලීර.නාශක ගාන්න ඔනෙද කප්පාදු කලාට පස්සෙ
ඔව්
1 එක ගසකින් ගෙඩි ගන්න පුලුවන්ද
අක්කරයකට පැල කියක් හදන්න පුලුවන්ද???
40i. Paratharaya 10m× 10m
මල් විතරයි හැදෙන්නේ අවුරුදු 4 ඉදන් ගෙඩි හෙදුනෙ නෑ මොනහරි පොහොර වරගයක් තියෙයිද දාන්න..
Balanne nethuwa kiynna be. Mop pohora yodanna puluwan
දුරියන් මල් හැලෙනවා ඒකට මොකද කරන්නෙ ....දුරියන් මල් හැදිලා ඒව හැලිලා යනවා ගෙඩි හැදෙන්නෙ නෑ
Gahe mul wehilada. ඩොලමයිට් gahanna hodata mulata
මගෙ බට් ගහක් තියෙනවා පොඩි උපදෙසක් ගන්න ඔනා, පුළුවන්ද කියන්න .
දුරියන් කහ ලේබල් බද්ද පැල ගන්න තියෙන තැනක් දන්නවද
Obathuma koheda
@@UNFORGETTABLE-LK ගාල්ලේ
Labuduwa krushi alewisale balanna
@@UNFORGETTABLE-LK එකේ ඇති දේයක් නැ වේන තැනක් දන්නවද අයියේ
Gallenmada oni
🤗👷👷😋
Ithamath sartaka pahadili kirimak
💚💚💚
පරාගනය වෙන්න බෙහෙතක් නැද්ද ගහන්න.එකම ගහේ මලක් අරගෙනද පරාගනය කරන්නේ.කොහොමද ගහක මලින් මලට පරාගනය කරන්නේ ඒක අමාරු වැඩක් නේද.බෙහෙතක් තියෙනවානම් ස්ප්‍රේ කරන්න මුලු ගහටම ගන්න පුලුවන්.එහෙම නැත්නම් පාරාග මල් අරගෙන වතුරට කලවම් කරලා ස්ප්‍රේ කරන්න බැරිද
ඒ පිළිබඳ පර්‍යේශන ආයතනයෙන් අහලා දැනුවත් කරන්නම්
@@UNFORGETTABLE-LK 😓😓😓😓😭😭😭
@@UNFORGETTABLE-LK තාවම ඇහුවේ නැද්ද
Ehema chemical ekak ne. Ekai ahala kiyannam kiwwe. Eyalath kiwwa ne kiyla. Wawulo maginne paraganaya wenne
@@UNFORGETTABLE-LK එතකොට අපි අතින් පරාගනය සිදු කරනවා නේද.ඒ සිදු කරන්න ගන්න මලේ පරාග ජලයට එක්කරන්න බැරිද.එහෙම එක්කර ස්ප්‍රේ බෝතලයකින් ස්ප්‍රේ කිරීම සුදුසු වන්නේ නැද්ද
Kohenda bat karapu pela miladi ganne
Contact nuber akak denna puluvnda sirge?
Mokakda denaganna oni
Duriyn gedi idawana vidiha gena video ekak dnna
Ok
මටනම් කන්නබෑ 😀😀😀
Apo rahai bn
Ou bn
Number aeka denako
Oyage number ewanna . Denaganna awasya mokakda
පොහොර දාන ව්දිහ පැහැදිලි මදි ඒ විස්තර ටික දෙනවද.
Ok.number ewanna
පොහොර පිලිබද විස්තරේ පේන්නෙ නැත .
Monawada denaganna oni
දූරියන් පැල පොහොර මිශ්‍රණය .
I am from india which fertilizer use and application method?
Which crop you need?
@UNFORGETTABLE-LK durian
Godak watinawa. Nodanna dewal godak thiyei. Thank you bro. ...Ikmanata badda pela hadaganna heti kiya denna.
Ok.thx
Mama duriyan pala 100k hadanda yanne. Oyage video eka baluwa. Godak dewal egana thaththa. Thank you
Malaysia wela Duriyn warga godk thiyanawa mama weda karnnath Duriyn wathaka...
My favourite fruit. Thanks for this video. Durian lover.
Thx
බොහොම හොඳ පැහැදිළි කිරීම
බොහොම ස්තූතියි
Thank you
Great cultivation yummy fruit
Yes.thnk u
good job keep it coming
Thanks
It is very useful video.
Thx
great content, keep it up
Thanks for your comments
ගොඩක් වටින විඩියෝ එකක් ජයවේවා
Thx
Gannoruwa sweet pele koheda ganne?udaw karanna
Oya koheda
Mirigama?help me
thnks bro
Thx
godak watinawa. math hitewwa
Thx
super video bravo👏👏👏
Thx akke
Sir duriyan gahe kola kahapata wela.kaha thith wageth thiyenawa.kola helenawa..daluth abarila wage..mokakda sir wela thiyenna
Gahata wathura wedi welada danne ne. Balanne nethuwa hariyatama kiyanna amarui. Boho durara wathura wedi athi
Could you please advise on which areas are most suitable for durian in Kandy. I would appreciate it a lot
It's difficult to tell. Kandy is normally good for farming durian. But farming land conditions must suitable for it.
@@UNFORGETTABLE-LK is it possible to get your contact details. I am planing for a durian far about 4acres but unsure how to manage where to buy land and other matters. Would appreciate any help
super malli
Thx
Palayakata wathura liter kiyak danda oneda?
ඒක දේශගුණය හා කාලගුණික තත්ව මත වෙනස් වේ
@@UNFORGETTABLE-LK payana kalayata, Mawanalla
Horana jumbo kiyanne Thailand monthong durian ekka da
Ne. Eth e wage tikak
🙂🙂 හොඳයි
Thx
Thank youuu
Thx
අපෙ ගෙදර ගහේ දැන් අවුරුදු හතරක් මල් හැදෙනවා ඒත් ගෙඩි හැදෙන් නැති වෙන්න හේතුව මොක්කද? එයට විසදුමක් තියෙනවද?
ඔව්.. නම්බර් දෙන්න.
PLANTS GANNA GALLE ARIA EKE thanak kiyanna puluwanda
Labuduwa agri school eke thiyei
8 like magen
Thx
Loku duriyan gahak thiye ake mal pipenawa witharay gedi haden na akat mokakd karanna oni
Mahaththaya koheda. Weda 3,4k karanna oni,
@@UNFORGETTABLE-LK man kagalle
watinawa godak
Ow
Mage loku duuriyan gahak thiyenawa.dan podi gedi thiyenawa lagadi idan gedi tika okkoma kalu wela watenawa.dan dalui kolai mala vila watennawa
පයිටොප්තෙරා හානිය. කෘෂි ලංකා facebook page එකක් තියෙයි. ඒක කරන්න ඕනි දේ දාලා තියෙයි
Ko ban pohora gana kiuwe nene.obala awa hanganawa neda
Kiwwa.hodata balanna
How many plants per acre?
Which crop?
40
එලකිරි මචං..👌
Thx bro
👌👌
Mata duriyan pala 3k vghara gana one diliwari karanawada
Kohetada
❤
💚
Durian gahak thiyanawa dn aurudu 10-15k withra eth mal haden nane
අවාරා tretment eka karanna
Me wage dewal danawata thhnks.thawa thawa dewal dannko
Thx. Thawa dannm
මමත් දූරියන් පැළයක් හිටෙව්වා. එතකොට මල් පරාගනය වෙන්න තවත් ගසක් ඕන වෙනවද. ඒ වර්ගෙමද නැත්තන් වෙන වර්ගයකද? පිළිතුරක් දෙන්න
Ehema ne
වියලී කලාපයේ හදන්න බැරිද .
එක ගෙඩියක් වත් හදාගන්න බැරිද වියලි කලාපයේ
පුලුවන්
අම්මෝ ....මන් ආසම දූරියන් ....👍👌😋, මේ වාරෙදීත් කන්න පුළුවන් වුණා , මේකෙත් වැල , වරකා කියලා තියෙනවා නේද ? , මට නම් ඉඩ මදි ගහක් හදන්න ..., දුකයි ...😋😋😂
Ow warga godak thiyei
🎉
💚💚
පොඩි පැල වලටත් දිලීර.නාශක ගාන්න ඔනෙද කප්පාදු කලාට පස්සෙ
ඔව්
1 එක ගසකින් ගෙඩි ගන්න පුලුවන්ද
Ow
අක්කරයකට පැල කියක් හදන්න පුලුවන්ද???
40i. Paratharaya 10m× 10m
මල් විතරයි හැදෙන්නේ අවුරුදු 4 ඉදන් ගෙඩි හෙදුනෙ නෑ මොනහරි පොහොර වරගයක් තියෙයිද දාන්න..
Balanne nethuwa kiynna be. Mop pohora yodanna puluwan
දුරියන් මල් හැලෙනවා ඒකට මොකද කරන්නෙ ....දුරියන් මල් හැදිලා ඒව හැලිලා යනවා ගෙඩි හැදෙන්නෙ නෑ
Gahe mul wehilada. ඩොලමයිට් gahanna hodata mulata
මගෙ බට් ගහක් තියෙනවා පොඩි උපදෙසක් ගන්න ඔනා, පුළුවන්ද කියන්න .
පුලුවන්
දුරියන් කහ ලේබල් බද්ද පැල ගන්න තියෙන තැනක් දන්නවද
Obathuma koheda
@@UNFORGETTABLE-LK ගාල්ලේ
Labuduwa krushi alewisale balanna
@@UNFORGETTABLE-LK
එකේ ඇති දේයක් නැ වේන තැනක් දන්නවද අයියේ