China’s success with a mixed economy, combining state control and market reforms, has challenged the belief that only capitalism can create wealth. Through strategic planning, foreign investment, and private enterprise growth, China achieved rapid economic gains, proving that a mixed model can rival capitalist economies in wealth generation.
Advocate Oyalawa oyalama sawuththu karagannawa mun wage aya aragana. Dhananath Dhananath oya wena ekak thaniyama patanganna. Oyanam me wage de walata join wenne naha.
Can you please explain how he is Ranil's man? because Ranil was doing the exact economic reforms pathum was talking about since 2021, so what is pathum supposed to say other than he agrees with what is being done, although ranil was the one pushing them??
දක්ශිණ කදවුරක හිටගත් අපට
ආර්ථිකය ගැන පැහැදිලි කරන්න ධනාට සහ ඇඩ්වොකාටා ආයතනයට ස්තූතියි.ජයවේවා දක්ශින කදවුරට
පැතුම් ට හොද ආර්ථික දැනුමක් තියෙනවා.
අලි රාජාට ද පුළුවන් ?
🐂🐂🐂
@@fireheart5004 ඒ මොකාද බන් 🤣
🤣 මුන් 2000 ගානෙ දීල මිනිස්සු අදින්නෙ. මුන්ගෙ ලොක්කට තමිල්නාඩු ෆිල්ම් පිස්සුව.. 😂😂 ඌ ඉන්නෙ ඒ හීන ලොකෙ.. මේ මිනිසුන්ට ලැජ්ජා නැ...
@LifeShortsLk අම්මෝ උබේ දැනුම 🤣
Great explanation you can do it good luck and congratulations ❤ 👏
ඇත්තට බයයි මාලිමාව
NPP කුණු රසට ආස මඩ බලකාය බලන්න ඇවිත් තියෙන්නේ ආර්ථික ය ගැන දැනගන්න නෙවේ,
මඩ ගගලා බොරු දාලා යන්න,
සුභ පැතුම්
පැතුම් කර්නර්
කු
@@kumudeniabeykoon2676 npp එකේ උන් ආර්ථික ය ගේන දන්නෙත් නෑ උන් ඉගෙන ගන්න ආසත් නෑ.උන්ගේ සහෝදරයා කියන එක හරි කියලා හිතන් ඉන්නවා එතනින් එහාට දෙයක් උන් දන්නේ නෑ
ඔබට ජය පැතුම්.
අපි ජයගුහණය කරවමුද
මරු මොළයක් 🎉🎉🎉
පැතුම් , ඔහොම යං . ටික කාලයක් ඉදලා අලුත් පක්ෂයක් හදමු.
හැබැයි වාමාංශික කියන්නේ ලිබරල් කියන එක තමයි.
නෑ නේද ලිබරල් දක්ශින කදවුර
Excellent
සුපිරි මොලයක්
මනුශිය මෙහෙයුම කාලයේ රනවිරුවෝ සිය ගානකගේ ජිවිතය බෙරා ගත්ත කෙනෙක්. කොලබ මිනිස්සු මෙයාට චන්දයක් දෙන්න. අනික මෙයා center right ආර්ථිකය විශ්වාස කරන කෙනෙක්
පාර්ලිමේන්තුවේ ඉන්න ඕන පොරක්
Reflection on the specs could be improved, it's a clear distraction.
පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි සුපිරි දක්ෂයෙක් ❤
🐂🐂🐂
කෞරු කෞරුත් තම තමන්ගේ රෙදි ගලවා ගැනීම නම් යස අගේට කරනවා. මේ උගත් නමුත් බුද්ධිමත් කියලා නම් ජොලියට වත් හිතෙනවා නම් දෙවි පිහිටයි තමයී.
❤🎉
🎉️🎉️🎉️
China’s success with a mixed economy, combining state control and market reforms, has challenged the belief that only capitalism can create wealth. Through strategic planning, foreign investment, and private enterprise growth, China achieved rapid economic gains, proving that a mixed model can rival capitalist economies in wealth generation.
👌👌👌
Supiri colak❤❤❤
❤❤❤
ජනාධිපතිවරණයට කලින් බොරු ගොඩාක් කියපු කෙනෙක් තමයි මේ. මෙයාට කිසිම ආර්ථික දැක්මක් නැත. අර ඉකොනමැට්ටගේ අදහස් තමන්ගේ අදහස් වගේ ලොකුවට කියන එක තමයි මෙයාගේ වැඩේ. දේශපාලනිකව බොළද පුද්ගලයෙක්. දැන් විවාදයට තුඩුදෙන පක්ෂයක එල්ලිලා ඉන්නවා.
Superi charithayak
Advocata become politically biased
So sad ,never thought of independent agency will become q regular TH-cam
Mu danna politics 😝. Gon labbo thama government ekak hadalath na. Poddak hitapan chande iwara wenakam.
ඔය වගේ තර්ක ගේනකොට මිනිස්සු දන්නවා උබ හිස් මිනිහෙක් කියලා ආයේ කොමෙන්ට් දානකොට මොලෙත් පාවිචි කරහං
Katada yako bari meka karanna kaiwaru karaoke
පැතුම් කර්නල් වැඩ්ඩෙක් කියලා ඉස්සර හිතාගෙන හිටියා.
අරගලය කාලෙදි දෙරණට ගිහින් චතුර එක්ක සාකච්ඡාවේදී , පැතුම්ගේ නොහැකියාව හොඳටම පෙනුණා.
සාමාන්‍ය නිවේදකයෙක් එක්කවත් හරියට විවාදයක් කර ගන්න බැරි නම් ඔය දොස්තර කම ගත්තේ සල්ලි වලටද
ඒක තමයි නේද? නාලන්දා විද්‍යාලයෙන් හොඳම ප්‍රතිඵල අරගෙන වෛද්‍ය විද්‍යාලයට තේරෙන්න හේතුව... එයාගේ low IQ එක නේද? 🥺
ඔබතුමාගේ උසස් පෙළ island rank එක කොහොමද? 🙂
අර්ථ කතනය වැරදියි
Advocate
Oyalawa oyalama sawuththu karagannawa mun wage aya aragana. Dhananath Dhananath oya wena ekak thaniyama patanganna. Oyanam me wage de walata join wenne naha.
ඇඩ්වොකාටා දනාගෙ අදහස් අහලා බලන්න.ඔහුවත් දේශපලෙනයට ගේන්න පුලුවන්නම් පට්ට
රන්ජන් අවොත් ආර්ථිකය හදය්ද 😂😂😂 හැම තැනම බඩු පොට් නම් දාය් 😂😂
ඉතින් හොදයිනේ මචං. තායිලන්තේ යන්නඔනේ නැහැනේ.ගැනුත් 52%ඉන්නවනේ. අවංක සේවාවක් තමයි ඔනේ. කසාද බදින්න කලින් අත්දැකීම් ලබා ගෙන හොද පවුල් ජිවිතයක් ගෙවන්න පුලුවන්නේ. 😂😂😂
@@jayanthaedirisinghe4256 ලංකාවේ ඔය තරම් අසහනයක් තියන අය නම් තායිලන්තයේ යන්න...කසාද බදින්නෙ ඒ වැඩෙට විතරක් කියලා හිතාගෙන ඉන අය නොබැද ඉන්න එක හොඳයි.
Pathum is bias. I think he is a Ranil's man. No you are not suitable for politics.
Can you please explain how he is Ranil's man? because Ranil was doing the exact economic reforms pathum was talking about since 2021, so what is pathum supposed to say other than he agrees with what is being done, although ranil was the one pushing them??
So Ranil has a specific theory to the rest of the economic world? Please learn the subject matter before commenting.
Mic එකත් එක්කලා.. 😂, ඒකම ඇති reject wenna.. mata nam..
පිස්සුද බන්.වැඩ්ඩෙකුට දියල්ලා පක්ශය නොබලා
Dan mutada rata karanna puluwan me ponnayanta therennadda barakara anduwak kiyala
i hope NPP gets the majority ;) so theyv no excuses if they fail.
පොඩ්ඩක් ඉවසන්න ඔයාලට ජන වරම ලැබෙනවා... එතකොට නිදහසට කරුණු කියන්නෙ නැතුව වැඩේ කරගෙන යන්න පුළුවන් වෙයි 😊
මේ වගේ උන්ව ගෙන්නලා Advocata උබලගේ කොලිටිය පහත දාගන්න එපා බන්..
එක තමයි ප්රජාතන්ත්රවාදය. ඕනැම කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරිමට ලබාදිම.
පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි සුපිරි දක්ෂයෙක් ❤
ඇත්තටම හොද මොලයක් තියනවා