ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Old Sinhala Radio Songs ගුවන් විදුලි පැරණි රසාංග mp3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มี.ค. 2013
  • පුෂ්ප මකරන්දය
    තුං තුඹ මල් 00:03:15
    රාං කුරුල්ලා රූං කියාගෙන 00:07:10
    නා මලෙන් දිනූ ලියක් 00:10:30
    මල් සූටික්කෝ 00:14:42
    මගේ දැස ඔබෙයි කියා 00:17:48
    කැලේ ගහක මල් පිපිලා00:21:30
    කහවන් ගොයමට 00:23:45
    හංස රාණී ආදරේ 00:27:56
    චන්දන ඇඟ ගාලා 00:31:33
    බිංදු බිංදු රන් 00:35:05
    බිනර මලී 00:40:10
    බඹර පැටික්කී 00:44:32
    සුලලිත සුලඟේ ඔබ නැලවෙද්දී 00:47:07
    සෙනෙහස රන් සිංහාසන 00:50:24
    ඔබේ නීල දෑස දිහා 00:54:07
    නිසංසල රෑ ඔබේ 00:58:18
    මිහිරියේ පිය බඳේ 01:01:31
    කවුරුදෝ අර කවුළුවෙන් 01:08:35
    හිනැහේවී බෝනික්කා 01:13:27
    ඇහැල මලින් ගස් පිරිලා 01:17:14
    අපි නටමූ 01:20:20
    පායන් රන් සඳ 01:23:03
    කන කැස්ඹෑ නෙත 01:26:43
    වසන්තයේ පනිවිඩය 01:30:38
    තඹ පත් වැල්ලේ 01:34:13
    සුවඳැති කුසුමක 01:37:36
    රෑ කල පැලට 01:41:09
    රන් වන් කරල් සැලෙයි 01:45:07
    ඔබේ සිනා මල් වැරුනා 01:48:05
    ඔබ මා තුරුලේ ගී ගයනා 01:52:26
    අඳුර මුදා හිරු01:55:04
    අඹරේ අද නැත පුන් සඳ 01:58:36
    ආ මග යනවා 02:01:47
    කළන මිතුරු දහමයි 02:06:18
    ඇන්නෑවේ මේ මල කෝලම් 02:11:04
    පටු අදහස් නම් පවුරින් ලෝකය 02:13:56

ความคิดเห็น • 458

  • @WasanthaKumara-oo1qf
    @WasanthaKumara-oo1qf ปีที่แล้ว +108

    You tube එක සොයා ගත්ත මනුස්සයාට මුළු ලෝක ජනතාවම ඉස්තූති කරන්න ඕන,ඒක සොයා ගත්තේ නැතිනම් මේ සුන්දර පැරණි ගීත ඉදිරි පරම්පරාවට අහාන්න ලැබෙන්නේ නැහෑනේ

  • @thebluesky4494
    @thebluesky4494 ปีที่แล้ว +23

    මෙම ගීත අනාගත පරපුරට අහන්න දායක වූ ඔබට බොහොම පින්

  • @nilminirathnayake3021
    @nilminirathnayake3021 2 ปีที่แล้ว +3

    Adanna hithena thram dukai athithay kochchara lassanada

  • @javijerathna4188
    @javijerathna4188 11 หลายเดือนก่อน +9

    අතීත්‍යට රැගෙන ගියා ...ඇසට කදුලක් ආවා ...මෙවන් රසාස්වාද ගීත අහන්න සැලසුව ඔබට ගොඩක් ස්තූතියි ...

  • @ajithjayasekeraAcw
    @ajithjayasekeraAcw 9 ปีที่แล้ว +22

    අපි කුඩා කාලෙදී ශ්‍රවනය කල ගීත ජය වේවා.

  • @isiranuwan8120
    @isiranuwan8120 ปีที่แล้ว +21

    මේ 2022........
    මම අවු 20ක කොල්ලෙක් පරණ සිංදුවලට පෙම් බඳින....
    Old is Best❤️...

  • @chandanaweragoda2187
    @chandanaweragoda2187 2 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි නැවතත් අතීතයට යන්න හිතනවා

    • @wishwa864
      @wishwa864 ปีที่แล้ว

      Can't go back. ..so sad. .😢

  • @dineshkumara5204
    @dineshkumara5204 7 หลายเดือนก่อน +4

    මෙවැනි අර්ථවත් රසවත් සුන්දර ගීත අපට අසන්නට ලැබෙන එක් ගොඩක් පිං

  • @harisanweerahannadige2222
    @harisanweerahannadige2222 3 หลายเดือนก่อน +4

    ගුවන්විදුලිය නැවත හිස ඔසවන යුගයක් ඉදිරියේ සිටින බවක් දැනේ.

  • @dilanojay
    @dilanojay 6 ปีที่แล้ว +35

    අපේ රසාස්වාදනයට වගේම අපේ නියම සිංහල සංගීතය වෙනුවෙන් කෙරෙණ ලොකුම ලොකු සේවයක් මේක.. ගොඩක් අගේ කරණව...

  • @deepachaandani3845
    @deepachaandani3845 2 หลายเดือนก่อน +2

    Geewathayata danenewa hitha sanwede karanawa thanks oyalata😢😢😢❤❤❤🎉🎉🎉

  • @harisanweerahannadige2222
    @harisanweerahannadige2222 3 หลายเดือนก่อน +4

    හොදවැඩක් අපි අහනවා ඔයාලට සතුට ස්තුති සංස්කාරක සහ ශබිදාගාර වැඩ හරි ඉහළයි

  • @krishnakrishna-di1xy
    @krishnakrishna-di1xy 7 ปีที่แล้ว +30

    මේ ගිතවල ගායනය ලියපුඅය මේ නම් එක් එක් ගිතයට දාන්න.අනික ගෝෂාකාරි සංගිතයෙන් මිදි දවසම උනත් අහන් ඉන්න පුලුවන්.එ් වචනවල හරය,සංවරකම,කොච්චරද.එ් අර්ථයත් එක්ක එදා ලංකාවාසි මිනිස්සුන්ගෙ හැදියාව කොච්චර සංවර අැද්ද.බාසාව,හැසිරවීම අහන්න හරිම අාසයි.එදා අපි පොඩි කාලෙ මෙහි වටිනාකමක් දැනුනෙ නැහැ.එ්ත් අද..අනික අද නාලිකාවල අසංවර කථාව නිසා මට නම් අහන්න හිතෙන්නෙම නැහැ.මං මේ රටේ ඉදල රජයේ ගුවන් විදුලි ය අහන්න අාසහිතුනත් මෙහෙට වැඩ කරන්නැහැ.අපි සිංහලයො විදියට මං මගේ බාසාවට ගොඩක් ගරු කරනව.මට පේන්න බැරි කැඩිච්ච සිංහලෙන් කථාකරන වුන්.

  • @rangapushpakumara673
    @rangapushpakumara673 ปีที่แล้ว +15

    හිත නිවන සිංදු ,අතීත මතක අලුත් වෙනවා .💐💐💐💐💐💐💐

  • @user-rr5eh1nn6u
    @user-rr5eh1nn6u 6 หลายเดือนก่อน +12

    දැං තියෙන්නෙ සිංදු ද අප්ප.මේවනේ සිංදු.මේ වගේ ගීත මිනිස්සුන්ට අහන්න සලස්වනවාට පිං.මොකද මේවගේ හැංගිලා තියෙන්නෙ ජීවතේ.🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +5

    එන තුරු නින්ද දෑසට නිදි යහන කරා
    ගී රස විඳියි දෙසවන් රැය ගෙවෙන තුරා

  • @malcolmsang5848
    @malcolmsang5848 ปีที่แล้ว +28

    ලංකාවට නිවාඩුවකට ගිය වෙලාවක කවර් විලාප අහල සංගීතයත් එපාවුනා.
    මේ වගේ මුල් සිංදු හොයා ගන්න ඉතාම අපහසුයි.
    කොයිතරම් සුන්දරද... අහන්න ලස්සනයි.
    ස්තුතියි මේ ගීත එකතුවට.

    • @sathayajithravindraloka5196
      @sathayajithravindraloka5196 ปีที่แล้ว +2

      මේමුල් ගීය නොවේ. රෝහන වීරසිංහ සංගීත අධ්‍යක්ෂනය කල පසුවගැයුන ගීය. චිත්‍රපටය ශෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ සංගීතය

    • @sheshasriwick6644
      @sheshasriwick6644 5 หลายเดือนก่อน

      ඒ විතරක් නෙවෙයි...එක දිගට ගීත කියන බොහෝ ඒවායේ එක දිගට වෙළඳ ප්‍රචාර...
      මේක නම් හොඳයි ❤

    • @sheshasriwick6644
      @sheshasriwick6644 5 หลายเดือนก่อน

      මුල් ගීතම නොවුනත් වැදගත් වැඩක්...❤

  • @madumathigamage2321
    @madumathigamage2321 10 ปีที่แล้ว +22

    ''සදා නොමැරෙන පැරනි ගී එකතුවක් ......ගොඩක් ලස්සනයි ....

  • @user-pg7fh5lw9j
    @user-pg7fh5lw9j หลายเดือนก่อน +1

    මමත් hariima ආසයි පැරණි සිංදු වලට

  • @kashoka6661
    @kashoka6661 3 หลายเดือนก่อน +3

    අපි පුන්චි කාලෙ තාත්තගෙ රේඩියො ඒකෙන් අහපුව.

  • @mahindasiriliyanaarachchig8186
    @mahindasiriliyanaarachchig8186 7 ปีที่แล้ว +12

    පරණ උනත් පැණි පැණිරසමයි.

  • @niranjalapriyadarshani2548
    @niranjalapriyadarshani2548 ปีที่แล้ว +6

    උදේට අහන්න ශෝක් සින්දු ටික , ස්තුතිය ඔබට ,

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +14

    මම ආසයී ඉස්සර අපේ මුල් ආරංභය
    ගීත
    මේ ගීත 1960 දසකේ වගේ මට හිතෙන විදිහට ගොඩක් පැරණී මම අහනවා 2 දෙවෙනි සේවක වැඩිපුර
    මල් සූටික්කෝ ගීතය ගායනා කරන්නේ
    මල්ලීකා කහවිට අනේ මේ කටහඩවල් දැන් කෝ
    🌹🌷❣🙏🌸🌼🙏🌹🌷🙏🏵🌼🙏🌹🌷🙏🌹
    ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤

    • @sandamalijayasena9653
      @sandamalijayasena9653 7 หลายเดือนก่อน +1

      මේක කියන්නෙ චන්ද්‍රාණි ගුණවර්ධන නේද.. මං හිතන්නේ

    • @user-rn5xp3tp5t
      @user-rn5xp3tp5t 4 หลายเดือนก่อน

      මල් සූටික්කෝ සිංදු කියාපන් ගීතය ගායනා කරන්නේ ඉන්ද්‍රානි විජේබණ්ඩාර

  • @amsalahakoon5287
    @amsalahakoon5287 10 ปีที่แล้ว +49

    පැරණි උනත් රසයෙන් පැරණි නැති පැරණි ගීත මෙලෙස අසන්නට ලැබීම සතුටක්

  • @nimalpathmasiripathmasiri3107
    @nimalpathmasiripathmasiri3107 4 หลายเดือนก่อน +5

    අපී පොඩිකාලෙ ට ගියා බොහොම ස්තුතියි එවැනි ගී අපට නැවතත් අහන්න සැලැස්සුවට

  • @gaminibandula1062
    @gaminibandula1062 ปีที่แล้ว +11

    උපරිම රසාස්වාදනයක් ලබාදුන්නාට ගොඩක් ස්තූතියි ,,,මෙවන් සේවයක් ඔබෙන් බලාපොරොත්තු වෙන් නැවතත් ස්තූතියි කියමි. තෙරැවන් සරනයි .

  • @synergypackingsl5912
    @synergypackingsl5912 9 หลายเดือนก่อน +2

    Harima lassanai. Lassana hagimak danenawa me sindu ahanakota . Sankage mahansiyata bohoma sthuthi.

  • @MadaraNilmini
    @MadaraNilmini 2 หลายเดือนก่อน +1

    අපේ ගෙදරත් ඔය ව්ගේම රේඩියෝ එකක් අපි පුංච් කාලේ 🌙 මාමා පිබිදෙන ගායක පරපුර එහෙම ඇහුවෙ ඒකෙන්

  • @sarathedirisingha4970
    @sarathedirisingha4970 ปีที่แล้ว +2

    Lassana pela gesmak sthuthiyi bohomath

  • @magicmadhu886
    @magicmadhu886 3 หลายเดือนก่อน +2

    ස්තුතිය ගෙනා රසයට

  • @kalumpw
    @kalumpw 6 ปีที่แล้ว +3

    thank you

  • @somathilakakodithuwakku2368
    @somathilakakodithuwakku2368 6 ปีที่แล้ว +7

    පැරණි සිංදු හරි වටිනවා

  • @user-po9po8zs8h
    @user-po9po8zs8h 2 ปีที่แล้ว +5

    මේ පදවැල් හදවත සමඟ මෙතරම් බැදෙන්නේ මන්දැයි නොදනිමි.
    ඔබට ස්තුතියි.🙏

  • @ajidasa
    @ajidasa 10 ปีที่แล้ว +15

    ඉතාමත් හොද ගීත සංකලනයක් මම හැමදාම උදෙන්ම ඇහැරිලා පළමුවෙන්ම දාගන්නේ මේ ගීත එකතුව .ඒක ඉස්සර ගුවන් විදුලියේ උදා ගී අහනවා වගෙයි වෙනසකට තියෙන්නේ නිවේදක නිවේදිකාවන් සහ වෙළද දැන්වීම නොමැති කම පමණයි

  • @nirusl443
    @nirusl443 3 ปีที่แล้ว +13

    මේ ගීත අහන කොට ඇස් දෙකට කඳුළු එනව.....
    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @sheshasriwick6644
    @sheshasriwick6644 5 หลายเดือนก่อน +2

    ඇත්තටම සත් ක්‍රියාවක්..❤

  • @chapa9644
    @chapa9644 ปีที่แล้ว +3

    විශිෂ්ටයි!

  • @prabhathpolitics
    @prabhathpolitics 10 ปีที่แล้ว +52

    අද FM නාලිකා වැහි වහලා .එදා තිබුණු ගුවන්විදුලි සංස්ථාවේ අහලකින් තියන්න පුලුවන්ද .අ ප කුඩා කල අසු මේ ගීත අපේ දරුවන්ට අසන්නට ඒකරාශී කළා ට ඔබට ප්‍රණාමය පුද කරමු .

  • @suwendarapiyalkumarasumeda4365
    @suwendarapiyalkumarasumeda4365 7 ปีที่แล้ว +4

    අනේ ගොඩාාාක් ලස්සනයි

    • @piyasanka
      @piyasanka  7 ปีที่แล้ว

      ස්තුතියි

  • @ajantakumari6496
    @ajantakumari6496 6 ปีที่แล้ว +6

    harim lassnai suba gamnk obata Budu sarnai

  • @hemantha48
    @hemantha48 11 ปีที่แล้ว +2

    සදා අමරණීය පැරණි ගී රසාංග එකතුවක්, (ලස්සනයි).

  • @ranisalgado7675
    @ranisalgado7675 7 ปีที่แล้ว +7

    ලස්සන ටිකක් ස්තුතියි ඔබසැමට

    • @piyasanka
      @piyasanka  7 ปีที่แล้ว

      ස්තුතියි

  • @amilamadushan7425
    @amilamadushan7425 2 ปีที่แล้ว +3

    Werry NICE WOW

  • @renukawijesinghe4096
    @renukawijesinghe4096 6 ปีที่แล้ว +3

    ඉතා වටිනව

  • @sunilwithanage6953
    @sunilwithanage6953 9 หลายเดือนก่อน +1

    Lassama lasasana sindu. New jenaration sindu ahuwoth pissu hadenawa. Me wage sindu hadanna dan ewunta bari ai. 😢

  • @lora51253
    @lora51253 10 ปีที่แล้ว +14

    ඇත්තෙන්ම බොහොම අගෙයි! ස්තුතියි!

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 ปีที่แล้ว +2

    Sha niyamay ahamben hamune thanks

  • @clevershawin9001
    @clevershawin9001 3 ปีที่แล้ว +3

    සුපිරියි

  • @sithadahanaka9775
    @sithadahanaka9775 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි සහ පින් සිද්ද වෙනවා මේ කරපු අගනා සේවයට❤💐🇱🇰🇸🇬

  • @lionalweeratunga6380
    @lionalweeratunga6380 5 หลายเดือนก่อน +3

    thanks

  • @ishaniayeshika9286
    @ishaniayeshika9286 2 ปีที่แล้ว +3

    නියමයිනේ

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 4 ปีที่แล้ว +3

    නියමයි ජයවේවා

  • @chamaraweerasinghe3562
    @chamaraweerasinghe3562 4 ปีที่แล้ว +4

    ලස්සනම ලස්සන සින්දු ටිකක් .ස්තුතියි

  • @osanda1st
    @osanda1st 6 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබට

  • @mayuripeiris2345
    @mayuripeiris2345 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි... හරිම ලස්සන සින්දු...පරණ තාල දැන් ඒවගේ වගේ කණ පලන්නේ නෑ.... හරි මිහිරියි.. හිත නිවනවා... Thanks... 💐

  • @ajithjayasekeraAcw
    @ajithjayasekeraAcw 9 ปีที่แล้ว +9

    නියමයි අපි පොඩිකාලේ අහපු ගීත

  • @nalakaudayanga4367
    @nalakaudayanga4367 6 ปีที่แล้ว +5

    ලස්සනයි ....

  • @terrenceperera5970
    @terrenceperera5970 ปีที่แล้ว +13

    රාතිුයේ හුදෙකලාවේ හිදිමින් රස විඳපු මේ පැරැණි ගීතවල මිහිර තවම නොනැසී තියෙනව. මෙම ගීතවලට දායකවුනු සමහර කලාකරුවන් දැන් අපෙන් සදහටම සමුඅරන්. එනමුත් ඔවුන්ගේ නිර්මාණ හෙටටත් තියේවි. අගයනව ඒ සියලුදෙනාවත් මෙය අප දෙසවනට ලංකළ අයවත්.

  • @janukasilva9079
    @janukasilva9079 9 ปีที่แล้ว +34

    අපිට නියම සිංහල සිංදු මෙහෙම හරි අහන්න ලැබීම වාසනාවක්

    • @pemathilakaherath5383
      @pemathilakaherath5383 6 ปีที่แล้ว

      Palitha Lalantha silva your idea is marvalous. Thanks a lot. Awiting the response.

    • @s.r.manasaparikalpana690
      @s.r.manasaparikalpana690 4 ปีที่แล้ว +2

      ඔව් ඒක ඇත්ත ගිය ආත්මවල පිං කරල ඇති මේව අහන්න

  • @ajithfernando9882
    @ajithfernando9882 3 ปีที่แล้ว +3

    💐💐💐💐💐💐🤙🤙🤙🤙නියමයි

  • @kanishkasenevirathna2347
    @kanishkasenevirathna2347 ปีที่แล้ว +3

    පැරැණි මිහිරි මතකය.😢😢😢😢😢😢😢😢😢

  • @darshanalakmal1840
    @darshanalakmal1840 ปีที่แล้ว +1

    Gayaka Gayikawange nam dammanam hodai.meyalage tharuna kale katahadawal ahalana. Godak hdawal aduranna amarui.me wade godak hodai.godak parana ewath danna.1960/70 dasaka wala ewath.guwan viduli nattya hemath danna.api ahala nathi wenath wada stahan hema.

  • @slidasl
    @slidasl 10 ปีที่แล้ว +5

    නියම වැඩක්. අහන්නත් ආසය්.......

  • @manojsurvey
    @manojsurvey 9 ปีที่แล้ว +6

    My loving late appachchi loved these song very much & guided us to follow him... Now we like all...

  • @dilippushpakumara6524
    @dilippushpakumara6524 8 ปีที่แล้ว +4

    supper

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 6 ปีที่แล้ว +2

    Great

  • @deepale1497
    @deepale1497 6 ปีที่แล้ว +2

    Thank you Sanka...

  • @wasanthakumara8962
    @wasanthakumara8962 หลายเดือนก่อน +1

    ❤harima lassanai

  • @kavindudeshan1957
    @kavindudeshan1957 6 หลายเดือนก่อน +1

    රසය😊❤❤

  • @user-mx9lb2qj6e
    @user-mx9lb2qj6e 6 หลายเดือนก่อน +1

    Malsuutikko
    Api. Iskole. Araliya
    Gasyata. Indagena
    Kiyanwa
    Geetha. Laba
    Dunayata
    Thanks

  • @sarathedirisingha4970
    @sarathedirisingha4970 6 หลายเดือนก่อน +1

    හැමදාම අහන්න පුළුවන් ලස්සන ගීත එකතු චක්.....ස්තුතියි.

  • @Prasanthaish
    @Prasanthaish 10 ปีที่แล้ว +3

    great . Old Is Gold

  • @tharindusupunmalewana5222
    @tharindusupunmalewana5222 7 ปีที่แล้ว +17

    ලස්සනයි සින්දුටික.. බොහොම ස්තුතියි ඔබට. ඉදිරියටත් මෙ වැනි හොද දේවල් කිරිඉමට ශක්තිය ලැබේවා..

  • @sunilpremathilaka361
    @sunilpremathilaka361 5 หลายเดือนก่อน +1

    මමත් පුංචි කාලෙ අහපු සින්දු හරිම ලස්සනයි ගොඩාක් ස්තූතියි මෙම සින්දු you tube එක්කලාට❤❤❤

  • @wimalanathgunawardana1133
    @wimalanathgunawardana1133 9 หลายเดือนก่อน +1

    ❤ ස්තුතියි මේ ගීත සදහා .බොහොම කැමැත්තෙන් ඇසුවා.💐

  • @siripalaranasinghe3476
    @siripalaranasinghe3476 6 ปีที่แล้ว +1

    ithamath lassana miyuru gee tikak ahanna selasuwata obta bohoma isthuthie

  • @hemalatamirbat1879
    @hemalatamirbat1879 7 ปีที่แล้ว +2

    estuhuti.lassana.geta.sawan.demata.salasena.budusaranae.

  • @Samudra944
    @Samudra944 7 ปีที่แล้ว +4

    එක් එක් ගීය පටන් ගන්න වෙලාවත් දැම්මනම් අගෙයි...

    • @piyasanka
      @piyasanka  7 ปีที่แล้ว +2

      දාන්නම්

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 6 ปีที่แล้ว +2

    Godak pin me ithama mihiri geetha idiripathbkalata dan tv thibunath redio eken ahapu katha,geetha vage sundara na api muvanpalassa ahaddi mona tharam chiththa rupa mava gannavada ath dan ehema na geetha unayh ehwmai dan rasaya vidinna nane,thanks a lot theruvan saranai

  • @skoswaththa8459
    @skoswaththa8459 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම හොඳයි මේ ගීත ශ්‍රවණය කිරීමට ලැබීම.
    සමහර ගීත අහලත් නෑ.
    ස්තූතියි ඔබට.

  • @upulmnds
    @upulmnds ปีที่แล้ว +1

    Superb, Thanks for uploading.

  • @rohanakumarasiri6031
    @rohanakumarasiri6031 2 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ..මෙච්චර සුන්දර දේවල් තියෙද්දි ,බාගෙට ඇඳගෙන,නාහෙං අඬන සිංදු අහන්න උන එක අපේ කරුමෙ.😢

  • @rizvigaffar8543
    @rizvigaffar8543 10 ปีที่แล้ว +7

    beutifull very good , life went 40 year back to child hood thank you very much after listning these songs specially for srilankans living away from srilanka

    • @chandraweerasinghe1941
      @chandraweerasinghe1941 7 ปีที่แล้ว +2

      Highly appreciate your interest in Sinhala songs!! Very rare occurrence!!

  • @samansirina
    @samansirina 10 ปีที่แล้ว +5

    Good heavens! What a gem of a collection...! Thanks and thanks.

  • @sanjeewakumara3146
    @sanjeewakumara3146 6 ปีที่แล้ว +1

    elakiri wadak

  • @manojnishantha9267
    @manojnishantha9267 6 ปีที่แล้ว +3

    Very nice songs collection. It's will usefull next generation.

  • @percybernard9691
    @percybernard9691 10 ปีที่แล้ว +3

    Thank you very much .Mr Sanaka

  • @samankumara7567
    @samankumara7567 9 ปีที่แล้ว +3

    Godak hodai tanks

  • @supunchandika2279
    @supunchandika2279 8 ปีที่แล้ว +2

    lassanagitatika mewadammat godak pin

  • @lahirumadhu615
    @lahirumadhu615 3 ปีที่แล้ว +1

    Oh..your great men..love u ..❤

  • @vijaya5805
    @vijaya5805 11 ปีที่แล้ว +4

    very good

  • @chandritharajapakshasrilan1672
    @chandritharajapakshasrilan1672 9 ปีที่แล้ว +3

    Lassan sindu ...
    Sawanta puduma mihirak thiyenne...

  • @howardsrilanka
    @howardsrilanka 5 ปีที่แล้ว +5

    I just love this music. It reminds me of the many visits I have made to Sri Lanka since 1969. And I amEnglish.

  • @chandimashyamlal9628
    @chandimashyamlal9628 8 ปีที่แล้ว +2

    Thanks.

  • @lalithmudiyanselage3388
    @lalithmudiyanselage3388 14 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @chinthakamahesh8676
    @chinthakamahesh8676 ปีที่แล้ว +2

    ගායනය, පදරචනය, සංගීත සදහන් කරනේ නම් අගෙයි.....❤

    • @piyasanka
      @piyasanka  ปีที่แล้ว

      මේක upload කරන දවස්වල description එකේ ඉඩ මදි ඒව ලියන්න. දැන් පුලුවන්ද මංදා. දැං නං මතක නෑ. ඉස්තුතියි

  • @rohanjayaweera4832
    @rohanjayaweera4832 11 ปีที่แล้ว +6

    ස්තුතියි, ගොඩාක් වටින වැඩක්...

  • @rcsenavirathna
    @rcsenavirathna 10 ปีที่แล้ว +6

    Awesome task , with meaningful songs....

  • @user-ov7pg6os1q
    @user-ov7pg6os1q 11 หลายเดือนก่อน +1

    Supiri❤❤❤

  • @sumudupremachandra3379
    @sumudupremachandra3379 ปีที่แล้ว +1

    Feeling nostalgic