Damith Asanka Songs with Purple Range at Allewewa | Sinhala Nonstop Songs 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 542

  • @isurusenarath801
    @isurusenarath801 3 ปีที่แล้ว +39

    ගායකයෝ එනවා යනවා...ඒත් හදවතේ ගායකයෝ මැරෙනකන් අමතක වෙන්නැ... දමිත් අසංක,චාමර වීරසිංහ හඳවතේ ඉන්න ගායකයෝ❤️👌

  • @priyankaraasitha006
    @priyankaraasitha006 3 ปีที่แล้ว +11

    බාගෙට සැලුන් දොරෙන් රිංගා..... ඉස්කෝලෙ ඩෙස් එක පලපු තරම් අපි විතරයි දන්නෙ, ආය අදගෙන යනවා ඒ අතීතෙට❤️❤️❤️

  • @jenitabologngnage5538
    @jenitabologngnage5538 6 ปีที่แล้ว +18

    මේ ලෝකෙ වැරදි නැති මිනිසුන් කොහෙවත් නැහැ දමිත් ඉතාමත් දක්ෂ ගායකයෙක් අපේ රටට වටිනම ගායකයෙක් .ඔබ අපි සමග සදා රැදේවා දමිත්.ජය වේවා.

  • @gaiyabro4677
    @gaiyabro4677 5 ปีที่แล้ว +36

    දමිත් අසංක කියන නම අමතක වෙන කුහක මිනිසුන් නැ කියලා මම හිතනවා බුදුසරනයි අයියා සුභ ගමන්👍👌🙋

  • @niluga7525
    @niluga7525 5 ปีที่แล้ว +35

    කවුරැ උනත් ඉන්න ඔින මෙහෙම තමයි.බොරැ විකාර නැති හරිම චාම්.ඇත්තටම බලන්න ලස්සන පියකරැ චාම් ගායකයෙක්.ඇදුම පැලදුම කොන්ඩෙ කොයිතරම් වැදගත් විදිහට ඉන්නවද.අපි කවදත් ආස කරන ගායකයෙක් තමයි

  • @tharakasampath8028
    @tharakasampath8028 4 ปีที่แล้ว +8

    ඒ හඩ ඇහෙනකොට අතිතය මතක් වෙනවා අම්මෝ ඒ දවස්වල දමිත් අසංකගේ සිංදු පට්ට ගහපු තරමක් තාමත් අහන්නේ ඒ සිංදු විතරයි. ❤️❤️

  • @skvsky4840
    @skvsky4840 5 ปีที่แล้ว +12

    යුද්ධය අවසන් කරන්න දමිත් අයියේ උඹේ කටහඩ අපිව දිරි ගැන්වීමට එකක් උනා

  • @surancris8211
    @surancris8211 6 ปีที่แล้ว +81

    උඹට රිදවපු උඹව අසරණ කරපු උන්ට දැනෙන්න ඉක්මනින් වරෙන් අපි බලන් ඉන්නවා ජේසු පිහිටයි...,!

  • @dularahansaka6334
    @dularahansaka6334 3 ปีที่แล้ว +5

    හරිම නිහතමානී ගායකයෙක්....හැමදාමත් ආදරෙයි.....දමිත් අයියේ.....පර්පල් රේන්ජ් backing පාර සුපිරියටම දෙනවා....

  • @sphappyjourney734
    @sphappyjourney734 3 ปีที่แล้ว +3

    දමිත් අසන්ක හදවතේ ගායකයා හදවතට දැනෙන්න ගයද්දී සින්දුවට උපරිම සාදරනයක් කරනවා ටෙම්පෝ සුපිරිම ගාන පර්පල් රේන්ජ නියම රසය දෙනවා සුපිරියටම_❤ ආදරෙයි දමිත් අයියේ 💜💜

  • @nuasdasd
    @nuasdasd 4 ปีที่แล้ว +8

    දැන් හරි සරලයි දමිත් අය්යෙ.ඔය සරල කමට මන් මාරම කැමතියි.සුබ පතනවා ❤️

  • @suhadaaradana1942
    @suhadaaradana1942 6 ปีที่แล้ว +62

    වැල්ලවායේ, ඇතිලිවැවේ,දමිත් අයියා ඔයා එනකන් අපි බලන් ඉන්නවා ,ඔයාට හෙට නිදහස් වෙන්න පුලුවන් අයියේ ,සිදු වුනු හැම වරදක්ම හදාගෙන ඔයාගේ රසිකයින් සමග ඉදිරියට යන්න,අපි හැමෝගෙම අතින් වැරදි වෙනවා අයියේ,හෙට ඔබ එනතුරු ඔබේ රසිකයින් මග බලන් ඉන්නවා හරිද ,සුබ අනාගතයක් අයියේ ඔයාට,මම ඔයාගේ ලගම හිතවතියක් ,

    • @priyankaraasitha006
      @priyankaraasitha006 3 ปีที่แล้ว +1

      පට්ට ආදරෙයි අපිත්❤️

  • @amilahewage8375
    @amilahewage8375 2 ปีที่แล้ว +4

    ජීවිතේට අමතක නොවන හදවතේ ගයකයා.බුදු සරනයි

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +1

    මස් හොල්ලන වස්සියො ටික ආව.ඔන්න අපි ගියා.දමිත් ඔයාට බුදුසරණ යි

  • @gayanialahakongayani6114
    @gayanialahakongayani6114 6 ปีที่แล้ว +52

    නිහතමානී දම් අසංක සහෝදරයා හෙට දින ඔබට සියලු අභියෝග ජයගෙන නැවතත් රසික හදවත් තුල ජීවමාන වීමට ශක්තිය සියලු දෙවි පිහිට ලැබේවා ...❤❤

    • @deepashikaedirisinghe3481
      @deepashikaedirisinghe3481 6 ปีที่แล้ว

      A

    • @danushkaherath8551
      @danushkaherath8551 5 ปีที่แล้ว

      gayani alahakon Gayani anivaryanma

    • @madurangajayalath896
      @madurangajayalath896 5 ปีที่แล้ว

      gayani alahakon Gayani දමිත් මහත්තයාගේ රසිකොයො හැමදාම ඉන්නෙ එයා එක්කමයි

  • @niluga7525
    @niluga7525 5 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි .කටහඬ රෑපෙ වගෙම හදවතත් ලස්සන ඇති.ඔබව පහලට ඇදල දාන්න කවුරැ මොනව කිවත් ඔය කටහඩට ආදරේ කරන අය කවදාවත් ඔයාට නැති වෙන්නෙ නැ.ජය සතුට ලැබේවා.

  • @SachinSachin-cp1oc
    @SachinSachin-cp1oc 2 ปีที่แล้ว +4

    හදවතේ සංගීත කන්ඩායම එක්ක හදවතේ ගායකයෙක්❤👍

  • @MrAsanka2011
    @MrAsanka2011 3 ปีที่แล้ว +5

    ආදරෙයි පර්පල් රේන්ජ්.ආදරෙයි දමිත් අයියේ.සුපිරි බැකින් එක

  • @roshankorean5147
    @roshankorean5147 6 ปีที่แล้ว +19

    අතීතය සිහිනයක් පමනක්.
    සැබෑ සුවදක් නෑ දමිත්..😍

  • @roshankorean5147
    @roshankorean5147 6 ปีที่แล้ว +19

    සොබාදහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ දමිත් අයියා.😍

  • @tharidulakmal2329
    @tharidulakmal2329 6 ปีที่แล้ว +42

    මෙ හඩ ආය අහන්න ඔනි ඉක්මන්ට එන්න ඔයා.. ආදරෙයි හැමදාමත් දමිතා....තෙරුවන් සරනයී ..

  • @nuwancmarasinghe6901
    @nuwancmarasinghe6901 6 ปีที่แล้ว +2

    මගේ නිවේදන ජිවිතේ මා මුලින්ම වේදිකාවට ආරාධනා කල ගායන ශිල්පියා ආදරෙයි අයියේ
    නැවත වේදිකාවක හමුවෙන කම් බලන් ඉන්නේ සහෝ ඉක්මනටම මුණගැහෙමු ....බුදුසරණයි

  • @Junglefear422
    @Junglefear422 6 ปีที่แล้ว +34

    ඔයාව අසරණ කරලා ගියපු අය ඉස්සරහා සිංහයෙක් වගේ නැගිටලා එන්න දමිත් අයියේ.. අපි බලං ඉන්නවා.. ජේසු පිහිටයි! ආදරෙයි අයියේ

  • @කසුන්කසුන්-ඩ3ත
    @කසුන්කසුන්-ඩ3ත 6 ปีที่แล้ว +3

    .බුදු සරණයි අයියේ.....සතුටින් ඉන්න හැමදාමත් ....හද වතින්ම අදරෙයි...❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeerabatti5113
    @nadeerabatti5113 6 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි !!! අයියේ ...සතුටින් ඉන්න. හදවතින්ම ආදරෙයි !!!

  • @susanthashan6443
    @susanthashan6443 5 ปีที่แล้ว +5

    තුවාලේ ‌වේදනාව දන්නේ තුවාලය ඇතිකෙනා පමණි ..තුවාලයට කොටන කාක්කාට එය නොතේරේ ඌට එය ආහාරයකි .. ප්‍රරස්න මානසික පීඩනය දරාගැනීමට ශක්තිය ඉවසීම අවම වු තැන මිනිසුන් සහාසික හො මුළුගැන්වේ එය පිස්සුවක් කොට හංවඩු ගසන්නේ ආත්මාර්ථකාමී සමාජයයි ..දමිත් ඔබට ජය ..

  • @fire4999
    @fire4999 4 ปีที่แล้ว +6

    සුපිරි බැකින් 🔥🔥

  • @kasuntharaka6339
    @kasuntharaka6339 3 ปีที่แล้ว +10

    දැක්කත් ඇති.. හදවතට දැනෙනවා.හදවතට කථා කරනවා. දමිත් ♥️

  • @Madhumadhu-xb7yj
    @Madhumadhu-xb7yj 6 ปีที่แล้ว +80

    තෙරැවන් සරණයි අයියා.හෙට දින ඔබ එනකන් ඔබට අාදරය කරන අපි මග බලන් ඉන්නවා අයියා

  • @chamalipriyanthika9232
    @chamalipriyanthika9232 6 ปีที่แล้ว +3

    අයියා ඔයා ආපහු ආපු එක ගැන ගොඩාක් සතුටුයි...සතුටින් ඉන්න බ්‍රෝ.....

  • @avishkadilshan2076
    @avishkadilshan2076 3 ปีที่แล้ว +4

    මෙකට අපිට පිස්සු හදෙනවා...... අනේ 😁❤️❤️❤️❤️🤚🤚🤚🤚

  • @Ruwankumara-by6ck
    @Ruwankumara-by6ck 3 ปีที่แล้ว +10

    දමිත් අයියේ අයිත් stage නැගපන්.උබේ හඬ ඇහෙද්දි ඇඬෙනවා බන්.❤️❤️❤️❤️

  • @dammikaudangani2182
    @dammikaudangani2182 5 ปีที่แล้ว +4

    ඔයා මගේ පන වෙලා 👌👌👌👌 දමිත් මල්ලි ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dilanmadhushnka8135
    @dilanmadhushnka8135 6 ปีที่แล้ว +7

    හැමදාමත් එක වගේ ආදරේ කරන ගොඩක් නිහතමානී,ආදරනීය චරිතයක්...බුදුසරනයි අයියයේ...☸☸✅✅💪💪👌👌❤️❤️

  • @Helpyou09
    @Helpyou09 6 ปีที่แล้ว +62

    අහිමි වෙන්නම ඕන ආදරනීයයන්ගෙ අගේ දැනෙන්න.බුදු සරනයි දමිත් අයියෙ අපි බලන් ඉන්නවා ඔයා එනකම් අපි හැමදාම ඔයත් එක්ක ❤ ❤ ❤

    • @nicebro4748
      @nicebro4748 6 ปีที่แล้ว +2

      තරංග Rupasinghe sirama kathawa bn ...

    • @alwisgunathlaka5366
      @alwisgunathlaka5366 5 ปีที่แล้ว

      Damit oya ape loketa sindu rajek

    • @sanjumax7829
      @sanjumax7829 5 ปีที่แล้ว

      Damith asanka nathuwa music na

    • @dilinadananjaya6639
      @dilinadananjaya6639 5 ปีที่แล้ว

      තරංග Rupasinghe txt

  • @wasanthiudeni3364
    @wasanthiudeni3364 6 ปีที่แล้ว +2

    ආදරෙයි දමිත් අයියේ.....කලින් හිටපු තත්ත්වයටම එන්න ඔයාට පුළුවන් බුදු සරණයි අයියේ

  • @supunsalinda5451
    @supunsalinda5451 3 ปีที่แล้ว +7

    දමිත් අසංක කියන්නෙ පුරාවෘන්තයක්

  • @chamarasanjeewa2506
    @chamarasanjeewa2506 6 ปีที่แล้ว +6

    හදවතේ ගායකයෙක් ආදරෙයි පැලෙන්න ❤️❤️

  • @anuanuruddika2624
    @anuanuruddika2624 6 ปีที่แล้ว +13

    ගොඩක් ලස්සනයි දමිත් සහො හැමදාමත් ආදරේයි බුදු සරනයි

  • @nilukshabandara6138
    @nilukshabandara6138 5 ปีที่แล้ว +10

    මගෙ.....බොක්ක......මරෙන්නම්..උඹ වෙනුවෙන්...........

  • @ruwansilva5595
    @ruwansilva5595 6 ปีที่แล้ว +1

    Patta adambarai damiya....supiri machan.

  • @rupanayanamallawaarachchi7434
    @rupanayanamallawaarachchi7434 6 ปีที่แล้ว +24

    හෙට එනකම් බලාපොරොත්තු තියන් ඉන්නෙ .බුදු සරණයි ...!!!

  • @jeewanjeewa7693
    @jeewanjeewa7693 6 ปีที่แล้ว +9

    අපෙ හදවතෙ ගයකයා අදරෙයි 🎵🎶🎼🎼🎼🎼🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @dulanjane.dulanjanebeautif8854
    @dulanjane.dulanjanebeautif8854 6 ปีที่แล้ว +3

    ආදරෙයි හැමදාමත් දමිත් අයියේ ජේසුපිහිටයි ජය වේවා

  • @pushpanilmini5900
    @pushpanilmini5900 6 ปีที่แล้ว +4

    ආයෙත් මෙවැනි ප්‍රසංගයක් තුල දකින්න අවස්ථාවක් ලබාදෙන්න ... අහිංසකම චරිතයක් ... මම දැක්ක

  • @ravindraraviya1073
    @ravindraraviya1073 5 ปีที่แล้ว +4

    තිලෝක සම්මා සම්බුදු සරණයි .. දමිත් අයියේ ...

  • @chandanaruwan3689
    @chandanaruwan3689 6 ปีที่แล้ว +7

    Budusaranai.........ඔහොම yan....ජය වේවා ....

  • @manjulapriyanthi925
    @manjulapriyanthi925 2 ปีที่แล้ว +1

    මරු පපල් රේන්ජ් .ආසයි දමිත් අයියේ

  • @nadeeshaweerasinghe248
    @nadeeshaweerasinghe248 5 ปีที่แล้ว +1

    Budusaranai damith aiye ...... waradin na issrahatama yanna ...

  • @indikabandara7271
    @indikabandara7271 3 ปีที่แล้ว +1

    ආදරෙයි bn hemedamath🎶

  • @ogeeshajayaneth5985
    @ogeeshajayaneth5985 6 ปีที่แล้ว +3

    ආයෙත් එමු දමිත් අයියේ හිටියට වඩා හොදින්😘 බුදු සරණයි උඹට!!

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx 6 ปีที่แล้ว +6

    ආදරෙයි දමියා පැලෙන්න හොදේ ❤️

  • @samindhiyureshika4849
    @samindhiyureshika4849 3 ปีที่แล้ว +1

    Damith aiya hemadamat oyage sindu valatat oyatat api godak adarei ......kauru monava qwat oya ahinsaka nihathamani charithayak.....god bless....

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +3

    ආදරෙයි දමිත් අයියා ❤️‍🔥

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 6 ปีที่แล้ว +1

    Oya wage නිහතමානී අහිංසක කෙනෙක් නැති karaganna be api ගොඩක් ආදරෙයි හැමදාම mage jevithe ගීත ඔබගේ ගීත පමණි 💕💕💕💕💕💕💕 තෙරුවන් saranyi

  • @lahirurukshan7858
    @lahirurukshan7858 5 ปีที่แล้ว +1

    Mage රත්තරන් ayiye.. apita අනුන්ගේ katha wedak ne. Api innawa mage රත්තරන් ayiyata........mama innawa kawuru nethath. Sooriyawewa kalu malli.

  • @sarurajapakshasaru4075
    @sarurajapakshasaru4075 6 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අයියෙ ඔබට , ,,,,සුබ අනාගතයක් ...

  • @harshagamage2897
    @harshagamage2897 4 ปีที่แล้ว +3

    දමිත් අාසන්ක අායියෙ අාදරෙයි හැමදාමත්

  • @isuruindunil3340
    @isuruindunil3340 3 ปีที่แล้ว +1

    Fattama damith aiyee ikmnt stage enna oni adarei♥♥

  • @chathuedirisinghe9758
    @chathuedirisinghe9758 6 ปีที่แล้ว +5

    බුදු සරණයි දමිත් අය්යා ,,,ඔයාට මේ හැමොගෙම ආදරය ,,ආශිර්වාදය මේ දේවල් කවදාවත් ඔයාට නැති වෙන්නේ නැ,,, ඉක්මනින් සුවවේලා එන්න ආදරේයි ගොඩක් අය්යා බුදු සරණයි දමිත් අය්යා අපේ නිහතමානී කලා කරුවා 😍😍😍😘😘😘😘

  • @nuwanchinthaka1659
    @nuwanchinthaka1659 5 ปีที่แล้ว +2

    Aye waren damith aiye ikmanatama ubata rithdapu unta aye ube oya lassana katahadinma uththara dipan..danenna unnta....edata danagani damith kiyanne kauda kiyala..aye waren damith aiye..බුදු සරණයි aiye...

  • @toulasantha
    @toulasantha 6 ปีที่แล้ว +5

    He has been asked not to sing by the Doctors (Medical Advice)
    And he still did this to help his brother who met with an accident and facing financial difficulties...
    My goodness, I am so sad and disappointed with this world we live in...
    I can imagine how he must have felt with everything...

  • @හිතුවක්කාරසමනලී-ණ9ඡ

    බුදු සරණයි දමිත් අයියේ...ඉක්මන් සුව ලැබේවා ඔබට...

  • @thisarasampathsampath2120
    @thisarasampathsampath2120 6 ปีที่แล้ว +2

    ආදරෙයි හැමදාමත් ඔයාට දමිත් අයියා.ඔයාගෙ සිංදු වලට ගොඩාක් ආසයි.

  • @donruwan2483
    @donruwan2483 6 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සහෝදරයා උඹට ...!!!

  • @tashrinirmala5972
    @tashrinirmala5972 6 ปีที่แล้ว +2

    නියමයි .......සමිබුදු සරණයි ඔබට ...❤️

  • @wishwawishwa4712
    @wishwawishwa4712 3 ปีที่แล้ว +5

    බුදු සරනයි දම්ත් අයියා

  • @kuwit.s.lkuwit.s.l2015
    @kuwit.s.lkuwit.s.l2015 6 ปีที่แล้ว +2

    දමිත් ලස්සන හඩ හැමදාම මතකෙ තියෙනවා එන්න දමිත් හෙට දිනයෙ ඔබ එනකම් අප සැවොම බලාගෙන ඉන්නවා ❤️❤️❤️❤️

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 6 ปีที่แล้ว +2

    හදවතෙ ගායකයො දෙන්නගෙන් එක්කෙනෙක් ආදරෙයි අයියෙ❤️ ඉක්මනට එන්ඩො

  • @tharindusanjaya341
    @tharindusanjaya341 4 ปีที่แล้ว +2

    වැලිගම මාතර ගාල්ල හික්කඩුව අම්බලන්ගොඩ බලන් ඉන්නවා ඔයා එනකම් අයියා බුදු සරණයි 🙏😍😘😘

  • @gitabasant8402
    @gitabasant8402 2 ปีที่แล้ว +1

    You guys are absolutetely awsome.
    Love all of you💞

  • @amashanadeeshani6917
    @amashanadeeshani6917 6 ปีที่แล้ว +1

    Oyata budu saranai ! Aiya jiwithe prashna hamotama thiyenawa e hamadema haiyak karagena jiwithe idiriyatama yanna suba pathanawa godak adarei

  • @tharangkatharangka1458
    @tharangkatharangka1458 5 ปีที่แล้ว +2

    දමිත් අයිය එල කවුරු මොනා කිවුවත් හිතන්න එපා..ඔයා යන ගමන යන්න කවුරු නැතත් මම ඉන්නව..(මම ටී.ඩී)

  • @udeshisilva2043
    @udeshisilva2043 6 ปีที่แล้ว +2

    Budusaranai🌻🌻😍😍👍 aiyeee😘😙😙 oyata...
    Sathutin inna hamadama...

  • @manelpushpakumari.harimaah302
    @manelpushpakumari.harimaah302 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දමිත් ඔයාට....ආදරෙයි ..❤❤❤❤👍👍👍👍👍🌷🌷🌷🌷

  • @Wildguy94
    @Wildguy94 6 ปีที่แล้ว +1

    Supiri damith aiye jaya wewaaa😍😍adarei ubata hamadama🙏🙏

  • @idunilgunathilaka2683
    @idunilgunathilaka2683 5 ปีที่แล้ว +3

    මේ වගේ කොල්ලෙක් රැක ගන්න එක අපි හැමෝගෙම වගකිමයි

  • @jaxtonbrixton9646
    @jaxtonbrixton9646 6 ปีที่แล้ว +4

    මේක තමයි අපිට ඔන උනෙ..මිනිස්සු කියන එව වලින් වැටෙන්න එපා අයියෙ..ජයවේවා! ❤️

  • @anomawelldonekarunaratna3495
    @anomawelldonekarunaratna3495 6 ปีที่แล้ว +2

    දමිත් මේ සිදුවිිමෙන් ඔබ තවත් ප්රසිද්ද වුනා කියලයි මට නම් හිතෙන්නෙ.ඔබේ ලියුමත් මම දැක්කා

  • @charuninimasha4485
    @charuninimasha4485 6 ปีที่แล้ว +1

    👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
    Heta nidahaswela enkm api hemoma bln innawa oya hadha ayet ahnna..

  • @dilandiluka916
    @dilandiluka916 4 ปีที่แล้ว +6

    Legend of the voice.adarei godak damith ayya.best voice in sri lanka

  • @weerathungaprabath1581
    @weerathungaprabath1581 6 ปีที่แล้ว +3

    Budu Saranai Saho Waradinne Ne Kawadawath Jaya Wewa Adarei Hemadamath Uba Ape Kollek...😘😘😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏

  • @SanjayKumar-ni2hk
    @SanjayKumar-ni2hk 4 ปีที่แล้ว +3

    පිස්සො ටිකක් දමිත් දීහා බලන් ඉඩලා.දමිත්ගෙ සන්වර සිලිබව්ත් වඩගත්කම ත් එක්කම හකියවත් බලලා කුහක කමට දමිත්ට පිස්සු කියුවෙ

  • @deewijesooriya3524
    @deewijesooriya3524 6 ปีที่แล้ว +2

    ගාලු කොටුවේ බැම්ම වගේ - රැකවරනය දුන්නා..
    උණවටුනේ වෙරළ වගේ - සුන්දර බව මැව්වා..
    හුම්මානේ වතුර වගේ - දුන් සෙනෙහස ගත්තා..
    කතරගමේ දෙවිදුන් හට - මගෙ දුක මම කිව්වා..

  • @chandrikachandrika5317
    @chandrikachandrika5317 6 ปีที่แล้ว +1

    Damith kiyanne hodata igena gaththa kollek. A nisa ohu nihadai. A thama ugath minisaga vidiya. budu saranai Aiya.

  • @shanakadesilva5688
    @shanakadesilva5688 6 ปีที่แล้ว +1

    ආදරෙයි ආදරෙයි ..පට්ටම පට්ට ..

  • @niroshankumarasinghe9705
    @niroshankumarasinghe9705 3 ปีที่แล้ว +1

    yako ubai,chamara aiyai, ape jiwithe patta porawal..hemadama ohoma apiwa sathutu krapan aiye...adarei

  • @wgduminda6474
    @wgduminda6474 4 ปีที่แล้ว +1

    Ela Ela Hadawathe Hada damith asanka Harima lassanai damith aiya 🏆️🏆️

  • @lahirumadusanka1617
    @lahirumadusanka1617 6 ปีที่แล้ว +1

    Adarei damith ayyeeeeee.... hamadamat. budusaranai ❤️

  • @jeyachandranrasaiya3278
    @jeyachandranrasaiya3278 5 ปีที่แล้ว +2

    My favourite singer damith asanka congratulations bro God bless you...

  • @indikasuranga7436
    @indikasuranga7436 5 ปีที่แล้ว +2

    මගේ ආසම හඩ ඔබගෙයී දමීයා බුදුසරණයි

  • @silentheart8347
    @silentheart8347 6 ปีที่แล้ว +2

    දමිත් අයියේ බුදු සරණයි..ජේසු පිහිටයි. අපි වෙනුවෙන් අයෙත් වේදිකවට එන්න. ඔයාගේ ගැඹුරු කටහඩ අහන්න ආසාවෙන් ඉන්නේ.. 😓😓😔😔😔😘

  • @sahirutransportspvtltd9650
    @sahirutransportspvtltd9650 6 ปีที่แล้ว +2

    සුපිරි😍😍

  • @jefsara1662
    @jefsara1662 5 ปีที่แล้ว +2

    God bless you. Keep it up dear. We love you forever ❤❤❤❤❤❤❤❤❤

  • @madushankagunathilaka882
    @madushankagunathilaka882 3 ปีที่แล้ว +2

    අපි එදත් හිටිය අදත් ඉන්නව දමිත්

  • @sugathdenagama4260
    @sugathdenagama4260 4 ปีที่แล้ว +2

    එල දමිත් අයියේ

  • @chanakaashen1998
    @chanakaashen1998 6 ปีที่แล้ว +2

    Ayye hamadeyakma hodin visadei. God bless you. Patta voice eka oyage.

  • @sureshpremathilaka4366
    @sureshpremathilaka4366 6 ปีที่แล้ว +26

    හෙට තමා දවස . ආදරේයි ආදරේයි දමිත් අයියා . බුදු සරණයි ඔයාට

    • @nalika27balasooriya50
      @nalika27balasooriya50 6 ปีที่แล้ว +2

      Suresh Premathilaka oyath bala hiriyada ada dawasa anakan. Apith. Damith aiyata jayawewa!!!!!!!. Neda yalu.

    • @sureshpremathilaka4366
      @sureshpremathilaka4366 6 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම දමිත් අයියාට ජයෙන් ජයම වේවා . තෙරුවන් සරණයි !!!

  • @kavindumalshan3270
    @kavindumalshan3270 ปีที่แล้ว +1

    හදවත 💜🥰

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 6 ปีที่แล้ว +2

    Mage හදවතේ ගායකයා දමිත් ඔබට තෙරුවන් saranyi 💕💕💕💕🌷