ර්පල් රේන්ජ් සුපිරි ගී එකතුව purple range nonstop COLLECTION

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Purple Range Nonstop
    Like Comment & Subscribe
    #purple_range #songs #song

ความคิดเห็น • 485

  • @thetracknations5558
    @thetracknations5558  2 ปีที่แล้ว +220

    th-cam.com/video/NNPap4u0mWI/w-d-xo.html
    ඔන්න පර්පල් රේන්ජ් රසේ නැවතත්

    • @sylvasylva1649
      @sylvasylva1649 ปีที่แล้ว +23

      Ql1

    • @Z-gym.fitness
      @Z-gym.fitness 9 หลายเดือนก่อน +1

      ​@@sylvasylva1649❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nuwansrinarayana4705
      @nuwansrinarayana4705 8 หลายเดือนก่อน +4

    • @RajaIllayaraja-i8q
      @RajaIllayaraja-i8q 6 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤

    • @TharinduLakshan-vh7bk
      @TharinduLakshan-vh7bk 6 หลายเดือนก่อน +1

      ​Txxxs Txxxs 😊😊

  • @tharinduthakshila8349
    @tharinduthakshila8349 8 หลายเดือนก่อน +70

    කවකටු පෙට්ටියයි පෑනයි පැන්සලයි හොදට බේස් වදින ඩෙස් එකයි මේ nonstop එකයි කියන්නෙ ❤❤ ගැම්මක් තමා ❤❤❤

  • @chathurangadilshan3251
    @chathurangadilshan3251 ปีที่แล้ว +35

    පරන සින්දු මියදෙන්න නොදෙන ටීම් එක☺️❤ Purple range 🤞

  • @anupameshan8751
    @anupameshan8751 3 หลายเดือนก่อน +12

    සුපිරියක් තමයි.මෙ කාලෙ ඇහෙන සින්දු මෙනවද..

  • @nishsankamaduwantha5513
    @nishsankamaduwantha5513 ปีที่แล้ว +58

    අවුරුදු12කට කලින් ඇහුවා..මෙන්න නන්ස්ටොප්..පට්ටම නන්ස්ටොප් එකක්..ඒ කාලෙ ආව....

  • @madushaniwaduge6096
    @madushaniwaduge6096 ปีที่แล้ว +482

    මේවා දාගෙන යන කතරගම -කොළබ ,මාතර -කොළබ , මිද්දෙනිය,තංගල්ල බස්වල ගාළු පාරෙ යන එක වෙනමම ෆීලින්ග් එකක්...☺️

    • @janakamadushanka-he2yf
      @janakamadushanka-he2yf ปีที่แล้ว +13

      ඒකනම් ඇත්ත කතාව🎉

    • @gayanpradeep4731
      @gayanpradeep4731 ปีที่แล้ว +9

      Ammapalla

    • @senesh_madubashana_6940
      @senesh_madubashana_6940 ปีที่แล้ว +6

      Ekanam atta

    • @imanjaoshada3390
      @imanjaoshada3390 ปีที่แล้ว +3

      Sahathika aeththa godakma night time yana privet buswala aehennema owamai. Kisima mahansiyak denenne ne

    • @mr.chefpodda7545
      @mr.chefpodda7545 ปีที่แล้ว +15

      😊❤ දෙනියාය කෝලබ ඇබිලිපිටිය යාපනය ඇබිලිපිටිය අනූරාදපූර . වැඞියම මෙ සින්දූව දාන්නෙ දෙනියාය 60කෝලබ පාන්දර දයා බස් ඒකෙ😢

  • @wajirapriyadarshanipriyada6883
    @wajirapriyadarshanipriyada6883 9 หลายเดือนก่อน +53

    දැනුත් අහන ගමන් .නිකමට වගෙ කමෙන්ට් බලන්න ආවෙ .ඇත්තටම ආසාවෙන් අහන නන්ස්ටොප් එකක් තමා ඉතින් ❤

    • @SelvaKumar-po8yy
      @SelvaKumar-po8yy 2 หลายเดือนก่อน

      Ow ane mata me sinduwa pissuwake

  • @pathumanurudda2557
    @pathumanurudda2557 ปีที่แล้ว +36

    ඉස්කෝලෙ ට්‍රිප් එක යනකනුයි එනකනුයි මේ නන්ස්ටොප් එක තමයි ❤❤

  • @professorstreaming7281
    @professorstreaming7281 ปีที่แล้ว +62

    අවුරුදු 11 කට ආපස්සට ගියා වගේ දැනුනා. සුපිරි සිංදු ටික ❤

  • @BhagyaPradeep-yr5xd
    @BhagyaPradeep-yr5xd 6 หลายเดือนก่อน +37

    2024.03.25 තාමත් අහනවා පිස්සුවක් 🎉❤

    • @Madhesh-rq1tm
      @Madhesh-rq1tm 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤😂

  • @thepoka
    @thepoka 8 หลายเดือนก่อน +24

    නටරාජ් කවකටු පෙට්ටිය ඉවරයි ඉතිම්.

    • @nimeshmalaka7964
      @nimeshmalaka7964 หลายเดือนก่อน +1

      හිස් පිරියඩ් කියන්නේ ඉතින් ආතල් තමයි 😁❤️🤘

    • @nuwansandaruwangunasekara8206
      @nuwansandaruwangunasekara8206 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත මතක් කරන්න එපා දුක හිතෙනවා 😁😌💐

  • @praveenrasmhika4987
    @praveenrasmhika4987 ปีที่แล้ว +41

    අඩිරුලයි පැනයි අරන් ඩේස් පාලපු කලේ පට්ට ගහාපු nanstopp එකත් තමයි කොල්ලො♥♥

  • @ravindukaushan392
    @ravindukaushan392 11 หลายเดือนก่อน +138

    2024 අහන අය කෝ😢😅

    • @gihanrashmika-i8k
      @gihanrashmika-i8k 7 หลายเดือนก่อน +1

      දැනුත් අහනවා බන් ගැම්මක් තමා පර්පල් රේන්ජ්😁❤❤❤

    • @hasithahashan3446
      @hasithahashan3446 5 หลายเดือนก่อน

      දැනුත් අහන්වා.. මෙවා අගමක්...❤❤

    • @RoshanPerers
      @RoshanPerers 4 หลายเดือนก่อน +1

      Maru maru papal Reng

    • @DineshxDineshx611
      @DineshxDineshx611 หลายเดือนก่อน +1

      Gmmt❤

  • @ChandanaRupasingha-c4b
    @ChandanaRupasingha-c4b 5 หลายเดือนก่อน +12

    අඩේ මෙක හැම දාම උදෙට නැගිට්ටට පස්සෙ දෙපාරක්ම අහනවා ❤❤❤ එතරමට මෙකට කැමති

  • @tharushasandesh4841
    @tharushasandesh4841 ปีที่แล้ว +56

    පපරේ සද්දෙට NONSTOP එකට වෙනමමම රහක් දෙනවා.
    පර්පල් රේන්ජ් කියන්නේ වෙනමමමමම level එකක්. පිස්සුවක්.😍

  • @CT-xt2ry
    @CT-xt2ry ปีที่แล้ว +26

    පොඩි කාලෙ ආසවෙන් ඇහුව සින්දු🥺❤️තම ආසවෙන් අහනො මෙවා🥺❤️ පර්පල් රේන්ජ් ගැම්ම❤️💪
    පර්පල් රේන්ජ් කියන්නෙ වෙනම ලෙවල් එකක්..ආදරෙයි පර්පල් රේන්ජ්❤️💖

  • @thilinabhagya9173
    @thilinabhagya9173 14 วันที่ผ่านมา +2

    ඉස්සර purple range කියන්නේ voice ෆැක්ටරියක්...චාමර,ඉඳුනිල්,සතුට,කවීශ ඕනම කටහඬක් ස්වරයක් තිතට දුන්නා❤❤❤

  • @pushpakumarahapugoda7852
    @pushpakumarahapugoda7852 ปีที่แล้ว +13

    නදික ගමෙි කොල්ලා ජයවෙිවා

  • @jaanakaranehipura655
    @jaanakaranehipura655 2 ปีที่แล้ว +65

    මේ nonstop එක අවේ 2009 විතර. තාමත් ආසාවෙන් අහනවා 👍

    • @Kavikavi-pd2vi
      @Kavikavi-pd2vi 2 ปีที่แล้ว +2

      සිරාම

    • @angelthanu330
      @angelthanu330 ปีที่แล้ว +1

      2009 school trip ekedi thamai math ahuwe.. ammoo e kale.. kawadawath amathaka karanna baa. ❤😊

  • @sachinjayasinhe6857
    @sachinjayasinhe6857 6 หลายเดือนก่อน +2

    School 9දී වගෙ අහපු නන්ස්ටොප් එකක්.❤ඒ කාලෙ 1gb චිප් එකට දාන් ඇවිත් අහන්නෙ.ආයම අතීතෙට යනවා මේවා ඇහෙනකොට.❤
    අනිත් එක චාමර වීරසිංහගෙන් පටන් ගන්න එක එකත් මරු ❤

  • @amanmohamed1245
    @amanmohamed1245 2 ปีที่แล้ว +21

    ඇහුවායින් මේ වගේ එකක් නම් අහලම නෑ❤

  • @sugathnandanakumara1414
    @sugathnandanakumara1414 ปีที่แล้ว +11

    123 නන්ස්ටොප් එක ආසම එකක් තමයි ආදරේයි පර්පල් රෙන්ජ්

  • @artone9427
    @artone9427 ปีที่แล้ว +13

    තවමත් වෙනසක් නැතිව..මේ නන්ස්ටොප් එක ⁣ඇහෙනව.. ෂැඩොව් ස්ටාර්😍😍😍

  • @abishekwijevardhana-bv8nw
    @abishekwijevardhana-bv8nw ปีที่แล้ว +8

    ගැම්මක් තමා ❤ඉතින් ❤️❤️❤️❤️🎉🎉🎉🎉

  • @indranisamankumari2768
    @indranisamankumari2768 ปีที่แล้ว +9

    නියමයි මියසික් එක නම්

  • @gathbalagepriyanthika576
    @gathbalagepriyanthika576 ปีที่แล้ว +8

    පට්ට නන්ස්ටොප් එක..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️

  • @dzjhldjzgrd1796
    @dzjhldjzgrd1796 2 หลายเดือนก่อน +1

    මෙකනම් සුපිරියක්❤ ජයවෙවා ❤ මම නිතරම අහනවා 🇱🇰🤘😘

  • @lightmalli4460
    @lightmalli4460 2 ปีที่แล้ว +102

    එ දැනේන හැගීම එදා වගේමයි .ට්‍රිප් යනකොට බස් පැද්දෙන්න නටපු නස්ටොප් තමයි මෙව්වා...❤️❤️❤️

    • @OWNER_OF_RASIDU_DINUSHARA
      @OWNER_OF_RASIDU_DINUSHARA 2 ปีที่แล้ว +4

      සිරාම මේක නම්✌️

    • @pethump7095
      @pethump7095 2 ปีที่แล้ว +7

      සිරාවටම බන්..සවුන්ඩ් වගේම තමා තිබුනු ලයිට් බන් , අපේ නේවි එකටවත් තිබුනෙ නෑ පර්පර් රේන්ජ් එකට තිබුනු පෑර්සර්....සුපිරිම බෑන්ඩ් එකක් තමා...❤️

    • @udeshsana6033
      @udeshsana6033 2 ปีที่แล้ว

      @@pethump7095 okgmmmvnmnnnnvmmmmmmmmmmmvmmmmmmmmmmmvmmmmmvvmmmmmmmmmkmmmmmmgvgvmmmvmvmmmggnvnnvnnnnnknvnvvknnnvlmnnvmvvkkmmvgmvkvvvkmvkkmmmkmmkvmkgvmkmmvvvmmlmvnnvvvnnnnlmmmmmmmlnnnnnkmknmmknvmmmmmmmmkkmmmmmmmmmmnnmmmmmmmmmmmmmmmmmmmmknnmmmnkmmmmmmmmmmmmmmmmmmmmvmmlkknnnkkknnknnnkmmmknmkklkkkmklkkmkklmklkkmkkngnnknnnnnnnnnnnnnnnnnnnnnnnnnknnnnnnnnnnnmmmmmmmmvmmmmmmmmmmmmmmmkmmmmmmmmvnnnnnnnnnnnnnnnnnnnnnnnnnmmmmmmmmkmmmmmmmmvmvnnnlmkvnngkmmmkkkmlmmmkmmmkmknnnnnvnnnnnmnnkmmmmmmmmmmmmmmmmmmmvgkmnnnnnnnnnnknnknmmmvmmmmmkmnnnnnvnnnnnnvnvnnnnnnnnnnnnnnnnvnnnnnnvnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnvnvmmmmmmmmmmmmmmmnnnnnnnnnnk

    • @udeshsana6033
      @udeshsana6033 2 ปีที่แล้ว

      @@pethump7095 nmknnnnnnlknnvnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnvvgnnnnnnnnnnnnnnnnnnvnvnnnnnnnnnnvvvvnnnnnvnvnvvvvvvvgvvgvnvnnnnnmmmmknnknnnnnnnnnnnnnmmmmnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnmmmmmmmmmmmmmvnnnnnnnnnnnnnnnnnnnvnnnnnnnnnnnnnnmmmmmmmmmmmmmmmmnmmmmmmmnnmmmmmmmmmmmmmmmmmmvmmmmmmgmmmmmmmvnnnnnnnnnnnnnmmmvnvnnnmmmmmkmkmmmmmmmmmmmmnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnmmmmnnnnnnnnnnnnnnnnmnknkkmmmmjnnjmk

    • @udeshsana6033
      @udeshsana6033 2 ปีที่แล้ว

      @@pethump7095 nnnnnnnnnnnnnmmmmmmmnmmmmmmmmmmmmmmnnnnnnmmmmmmmmmmmnnnnnnnnnnnnnnnnnnnnnknnnnknkmnjnnnvnvvnnn

  • @piyanthakumara920
    @piyanthakumara920 ปีที่แล้ว +103

    දවසට බස් එකේ 10පාරකට වඩා දාගෙන ලෑල්ලට පාගන මම 😂

  • @luky4978
    @luky4978 2 ปีที่แล้ว +46

    මේවට ගහම්න වෙන සින්දු ආවෙත් නැ තාම කොච්චර පරණ උනත් දැනටත් මෙවා අහද්දි දැනෙන සැප 😎🔥❤...
    පර්පල් රෙන්ජ් පිස්සුවක් 🔥❤

  • @nilminithusharika6371
    @nilminithusharika6371 8 หลายเดือนก่อน +3

    සුපිරි 1න්ම.නියමයි පර්පල් රේන්ජ්.තවත් මේ වගේ නන්ස්ටොප් හදන්න වාසනාව ලැබේවා.බුදු සරනයි.

  • @supunmadushanka4166
    @supunmadushanka4166 10 หลายเดือนก่อน +9

    නන්ස්ටොප් නම් පර්පල් රේන්ඡ් තමයි

  • @uusipapi
    @uusipapi ปีที่แล้ว +96

    පර්පල් රේන්ජ් ආසම එකක්.. 2023.02.05 අද මේක අහද්දී පරණ මතක ගොඩක් මතකෙට එනවා.. කට පාඩම් ඉතිම්..තාමත් නැටවෙනවා.. ස්තුතියි.. පර්පල් රේන්ජ් ඉතිම් දකුණෙ ගැම්ම.. ❤ ආදරෙයි හොඳේ ❤

  • @Lahiru--1891
    @Lahiru--1891 ปีที่แล้ว +7

    සුපිරි ලමයෝ 😊

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 2 ปีที่แล้ว +24

    ආසම ඒවා..රුහුණු වෙනස නන්ස්ටොප්

    • @Pasindu_lakshan05
      @Pasindu_lakshan05 ปีที่แล้ว

      Sira bn ehema kiyanakota okkoma appiriya wenawa 😂
      Man me comment eka dakinne 13min14s waladi 13.14 ethanath balannda comment eka dapu kena

  • @user-Th2002.
    @user-Th2002. 10 หลายเดือนก่อน +8

    පට්ටම නන්ස්ටොප් එකක්❤

  • @gihansandaru3914
    @gihansandaru3914 ปีที่แล้ว +10

    ඉස්සර පපල් රේන්ජ් කියන්නෙ සුපිරියක් තමයි❤

  • @Inokapriyadarshini
    @Inokapriyadarshini ปีที่แล้ว +8

    Purple range kiyanne wenama brand ekak👌

  • @DineshxDineshx611
    @DineshxDineshx611 หลายเดือนก่อน +2

    කවදාවත් රසය අඩු වෙන්නෙ නැති සින්දු❤️

  • @samanthikakumari7089
    @samanthikakumari7089 9 หลายเดือนก่อน +6

    නියමයි.ලස්සනයි ❤

  • @ahinsadewmini-hz9yf
    @ahinsadewmini-hz9yf ปีที่แล้ว +4

    Hemadama ahana lassana nanstop ekak maru godak lassanai ❤️

  • @RomanticMusic3913
    @RomanticMusic3913 ปีที่แล้ว +7

    සුපිරියක් තමා

  • @giharahiththatiyage1230
    @giharahiththatiyage1230 2 ปีที่แล้ว +41

    මේවට ගහන්න නස්ටොප් නම් ලොවෙත් නෑ ❤️

  • @MaginMagin-h7f
    @MaginMagin-h7f 11 หลายเดือนก่อน +4

    නිමයි පර්පල් රේන්ජ්❤👌 ආද⁣රේයි❤

  • @imanjaoshada3390
    @imanjaoshada3390 ปีที่แล้ว +5

    Galu night time yana katharagama 32 Colombo pvt buswala yanawa kiyanne me nonstop ekamai ahanna wenne. Yana speed ekai nonstop ake rahai ekata ekathu unama yana gamana kisima mahansiyak nethuwa yanna puluwan.

  • @tharushatharu8063
    @tharushatharu8063 ปีที่แล้ว +11

    පපරෙනමි පර්පල් රෙන්ඡ්

  • @dcmusic8939
    @dcmusic8939 2 หลายเดือนก่อน +2

    bipu ayata natawena hoda nonstop ekak.paduru galawan yanne😁😍

  • @සමිපත්සමිපත්ශිුලංකා

    කොච්චර ඇහුවත් එපා නොවෙින මගේ ආසම සිංදු ටික 👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹

    • @Dimaa-w5t
      @Dimaa-w5t 2 ปีที่แล้ว +1

      සිරාවටම 😊❤

  • @JaninduKavishka-p5k
    @JaninduKavishka-p5k 7 หลายเดือนก่อน +2

    මෙවා ඇහෙන්නේ හම්බන්තොට සිට බස්නාහිර පළාතේට යන් බස් වල පමනි 💚💗🌺

  • @madukasathruwan6249
    @madukasathruwan6249 2 ปีที่แล้ว +35

    ට්‍රිප් එකක් යනකොට ගැම්මට දාගෙන ගිහිපු සිංදු තමයි ඉතිම්

  • @dineshpriyankara6046
    @dineshpriyankara6046 ปีที่แล้ว +18

    එයා දාපු නිසා එදා මටත් හිත ගියා ඒත් අදත් අහනවා එයා නැති උනත්❤️😢

    • @dineshpriyankaraperera7375
      @dineshpriyankaraperera7375 ปีที่แล้ว

      කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ මේක අදත් මේ අහන ගමන් 2023/03/24 14:53

  • @maheshshanuka5628
    @maheshshanuka5628 2 ปีที่แล้ว +17

    කියන්න වචන නැතෝ සුපිරි 🤷‍♂️ 👌 👍.... එල...

  • @vipxsauron8292
    @vipxsauron8292 2 ปีที่แล้ว +11

    ගැම්මක් 🥰🥰🥰

  • @nilminithusharika6371
    @nilminithusharika6371 หลายเดือนก่อน +5

    2024 අහන අය කෝ.

  • @AnarkaRuvakshana-ij3zb
    @AnarkaRuvakshana-ij3zb 13 ชั่วโมงที่ผ่านมา +1

    ලෝඩ් එකත් ගහන් මේ සංදුවත් අහන් එද්දි තියෙන්නේ වෙනම ලෙවල් එකක්.....මේ සිංදුවේ වටිනා කම දන්නේ දුර දුවන වාහන වල ඩ්‍රයිවර්ලා විතරයි❤

  • @mr.chefpodda7545
    @mr.chefpodda7545 ปีที่แล้ว +12

    Flash back වගෙ තලන්නැ😂 මෙන්න සින්දූ ගහන හැටි

    • @hansakasenevirathne6167
      @hansakasenevirathne6167 หลายเดือนก่อน +1

      ඒක වෙන්නැති මෙගා බ්ලාස්ට් එකේවත් පේන්න නැත්තෙ😂

    • @DineshxDineshx611
      @DineshxDineshx611 หลายเดือนก่อน

      @@hansakasenevirathne6167උන්ගෙ සොබනෙ විතරයි මුන් ඇත්තම වැඩ්ඩො👍

  • @gimhaniudeshika4916
    @gimhaniudeshika4916 2 ปีที่แล้ว +11

    පිස්සුවක් තමයි... මේක ✨️

  • @surajmadusanka5642
    @surajmadusanka5642 ปีที่แล้ว +4

    අනිවා ❤️👍👊 සුපිරි සින්දු තමා මේවා

  • @prasadnalaka5775
    @prasadnalaka5775 ปีที่แล้ว +11

    ආදරෙයි ආදරෙයි ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @tharupokura257
    @tharupokura257 2 ปีที่แล้ว +30

    මම කැමතිම නස්ටොප් එකක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ 🤗🤗🤗❤️❤️❤️❤️

  • @Nishantha-q5g
    @Nishantha-q5g 2 หลายเดือนก่อน +1

    සේනක aiye oyalata hamada jaya

  • @rangalakmal2795
    @rangalakmal2795 4 หลายเดือนก่อน +1

    පට්ට ඉස්සර එව්වා . චාමර අයියා කවීශ අයියා. සතුට සුරංග. සුපිරි කාලයක්

  • @janithchanuka190
    @janithchanuka190 2 ปีที่แล้ว +37

    ජාතියේ නන්ස්ටොප් එක....

  • @vidanapathirana8255
    @vidanapathirana8255 7 หลายเดือนก่อน +1

    Patta purple range eka 🎉🎉❤❤❤

  • @preethikumari594
    @preethikumari594 2 ปีที่แล้ว +5

    patta nonstop eka👍

  • @dammikapriyantha8726
    @dammikapriyantha8726 ปีที่แล้ว +2

    Supereyak tama ❤❤❤❤❤❤

  • @danujayacharith6077
    @danujayacharith6077 2 ปีที่แล้ว +49

    අපේ ස්කෝලෙ කාලේ පට්ට ගහපුවා තමා ඉතිම් මේ..🥰🥰🥰🎶❤️😎

    • @gimhaniudeshika4916
      @gimhaniudeshika4916 2 ปีที่แล้ว +1

      අනිවා

    • @vimukthikumara9991
      @vimukthikumara9991 ปีที่แล้ว

      Ekenma

    • @dinushalakmal762
      @dinushalakmal762 11 หลายเดือนก่อน

      Eknnma schoole des වලට කතා කරන්න පුළුවන් වුනානම් කියයි...

  • @ushanmaduranga3001
    @ushanmaduranga3001 ปีที่แล้ว +9

    ජාතියේ නන්ස්ටොප් එක ❤️😌

  • @mr_mint3116
    @mr_mint3116 2 ปีที่แล้ว +10

    trip ekk yanna ema 😼 phrk 😼

  • @nilanlakshitha1409
    @nilanlakshitha1409 ปีที่แล้ว +16

    මේකට ගහන්න නන්ස්ටොප් එකක් තාම ආවෙ නැ

  • @DanushkaSampath-tf2kj
    @DanushkaSampath-tf2kj 2 หลายเดือนก่อน +1

    කියන්න වචන නැ අම්මො පිස්සුවක් එකනම් 😍

  • @kavindudilshan1534
    @kavindudilshan1534 9 หลายเดือนก่อน +4

    School bus eka mathak una mek ahuwama🥺❤️

  • @chandanaekanayaka2174
    @chandanaekanayaka2174 ปีที่แล้ว +6

    Supiri❤❤❤

  • @shehannethsara8440
    @shehannethsara8440 2 ปีที่แล้ว +7

    Ammo akanm pissuvak gammak gammak 🥰🥰🥰

  • @sasindurandika8803
    @sasindurandika8803 2 ปีที่แล้ว +22

    Eekanam පට්ට ❤️

  • @desawanarawaya
    @desawanarawaya 2 ปีที่แล้ว +4

    Headset daman Wada karana gaman ahuwe lokka kiyanawa uba ada hari wenas bn kiyala 😆

  • @prasathmadusanka7774
    @prasathmadusanka7774 8 หลายเดือนก่อน +2

    රට ඉන්න මමයි මගෙ යලුවොයි සින්දුව දගෙන බිල නටන කොට බංගලි ,පකිස්තන් උනුයි අපිට කැ ගහද්දි සද්දෙ වඩි කරල නටන එක තවත් පිලින් එකක්..😊

  • @ලසිතදිල්ශාන්-ඬ9ඣ
    @ලසිතදිල්ශාන්-ඬ9ඣ ปีที่แล้ว +3

    සුපිරි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😎

  • @lazamg8539
    @lazamg8539 ปีที่แล้ว +5

    මේක කැසට් ආපු එකක්ද ? එහෙම එකක් නම් කැසට් එකේ නම කියනවද දන්න කෙනෙක් ?

    • @pradeepdarshana4025
      @pradeepdarshana4025 ปีที่แล้ว +3

      Purple range shadowstar,,meyalage cd walata karapu anthima nonstop eka meka

  • @Kavish781
    @Kavish781 9 หลายเดือนก่อน +2

    Shadow star 01.❣️❣️

  • @supunkamesh
    @supunkamesh 18 วันที่ผ่านมา +1

    2024.09.16 අදටත් අහනවා ❤

  • @lahirusadaruwan8471
    @lahirusadaruwan8471 3 หลายเดือนก่อน +1

    ෆට්ට ❤

  • @hasithalakmal5090
    @hasithalakmal5090 ปีที่แล้ว +12

    2023/2/2 තාමත් එදා වගෙමයි 🥺😍

  • @RenukaAlgewathage
    @RenukaAlgewathage 2 หลายเดือนก่อน +1

    Lovely songs beautiful song ❤

  • @DamsariShenu
    @DamsariShenu 10 หลายเดือนก่อน +2

    I like song list

  • @ramanigunawardana2762
    @ramanigunawardana2762 ปีที่แล้ว +5

    මම පොඩි කාලෙ ඇහුවෙ මුලින්ම මේක. දැං මං හැමදාම කැම්පස් එකෙ ඉදං ගෙදර යද්දී මේක අහගෙන තමා බස් එකෙ යන්නෙ කොලබ ඉදං රත්නපුර.🥺❤

  • @vijithakumara4860
    @vijithakumara4860 หลายเดือนก่อน +1

    මේකනම් පිස්සුවක් ❤️❤️ ආදරෙයි හමදාම 👍❤️👍

  • @SACHIYA69
    @SACHIYA69 2 หลายเดือนก่อน

    කවදාවත් අසාවෙන් නන්ස්ටොප් අහන එක බැන්ඩ් එක ආදරෙයි ❤😘

  • @KogularKogular-zk3wu
    @KogularKogular-zk3wu 6 หลายเดือนก่อน +2

    Super 💯

  • @sudunona8871
    @sudunona8871 2 ปีที่แล้ว +23

    පුදුම ලස්සනක්❤️❤️❤️❤️❤️ආදරෙයි හැමදාම❤️❤️❤️❤️❤️

    • @NelumWasana-u6n
      @NelumWasana-u6n ปีที่แล้ว

      ❤❤❤❤😊😊😊❤❤❤❤😊😊❤❤❤❤❤

  • @shanravindu8556
    @shanravindu8556 2 หลายเดือนก่อน +1

    අහලා බලන්න ආස හිතේයි

  • @sandunneluka7683
    @sandunneluka7683 2 ปีที่แล้ว +6

    මරම ලස්සනයි 🤣🤣🤣🤣🤣🤣🤣

  • @newworld-ks4dc
    @newworld-ks4dc ปีที่แล้ว +5

    අපේ කාලේ නොන්ස්ටොප්

  • @Hansadilshan147
    @Hansadilshan147 10 หลายเดือนก่อน +5

    2023 අහනවා😊❤

  • @Yarl00
    @Yarl00 2 หลายเดือนก่อน

    මේවා නම් කටපාඩම් නන්ස්ටොප් 🧡🧡🌹

  • @janaka4001
    @janaka4001 8 หลายเดือนก่อน +2

    Purple range issara කොච්චර හොදටම තිබ්බ බෑන් එකක්ද මේ ගූ උනේ,,හොද උන් අයින් කරලා පවුලේ උන් දාගත්තම ඔහොම තමා,,senaka aiyee බෑන්ඩ් එක කෑවේ උබමයි

  • @dclaluminium665
    @dclaluminium665 ปีที่แล้ว +4

    අද ඇහුවත් අළුත් එකක් වගේ .

  • @hansika2196
    @hansika2196 2 ปีที่แล้ว +6

    ලස්සනයි 👌👌❤

  • @shashikajayathilaka3247
    @shashikajayathilaka3247 5 หลายเดือนก่อน +1

    mekata gahanna ekak na e kale ❤❤

  • @kalpamadushanka9560
    @kalpamadushanka9560 2 ปีที่แล้ว +4

    Niyamai