ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
නිර්ලෝභීව මේ දෙන දැනුම විශිෂ්ඨයි.....ගොඩක් පින් ඔබතුමන්ට...❤️
අපට නිර්ලෝභීව කියලා දීම නිසාම ඔබතුමාට උපදින හැම ආත්මයකදිම අධ්‍යාපන කටයුතු හා මතකශක්තිය උසස්ම ආකාරයෙන් පිහිටත්වා.බුදු සරණයි දෙවි පිහිටයි.
ඔබතුමාට බොහොම ස්තුතියි. කිසිම ලෝබකමක් නැතිව කියා දෙනවා මේක කාලීන වශයෙන් රැකගතයුතු අපේ උරුමයක්. 👍👍👍💖
ගොඩක් පිං ඔබතුමන්ට මේ වටිනා ශාස්ත්‍රය ඉතා පැහැදිලිව ඉගැන්වීම වෙනුවෙන්..ස්තුතියි..තෙරුවන් සරනයි.🙏
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාම හොදයි...හොදටම තේරෙනවා...ගුරුතුමනි ඔබට ගොඩක් ස්තූතියි...ඔබගේ ප්‍රාර්ථනාවන් ඔබ සිතන පතන අයුරින්ම ඉටුවේවා...ඔබට තෙරුවන් සරණයි ...
ඔබතුමන්ගේ සියළු සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏 තෙරුවන් සරණයි
ඔබ තුමාට රාවණ සක්තිය ලැබේවා
ඔබට ගොඩක් පින් මේ වගේ විග්‍රාත්මක ව තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවාට
බොහොම ස්තුතියි 🙏ගොඩාක් පින් ඔබ තුමාට
උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා
ගොඩාක් ස්තුතියි සර් 🙏
Wonderful. You may live long. I like this subject very much. And I am trying to learn. Your teaching I appreciate.
Godak pahadili sir...man digatama igana gannawa udaw karanna...pin oba thumaata
Oba thumata bohoma pin kusal labewa! Garu guruthumani, apata එකතු wee සිටින aya gen විවාහය අපේක්ෂා wen sitina aya sadaha mangala සේවාවක් නොමිලේ පටන් ganna , theruwan saranai! ,,,,,,,,,,, ,,,,,,,,,,,,,,,,,,ma ළඟ manala ,manaliyang hu35ru tikak thibenaea ,,,,,,,,වයස අවුරුදු
බොහොම පින් ඔබතුමා ට
ගොඩක් පිං ඔබතුමාට ❤❤
Mama obathuma kiyapu poth okkoma gathth mama hamuduru namak hadahana lith pothan hadaganna vidiya kiyann tharuwan saranai
ගොඩක් ස්තූතියි සර් ..උපන් වෙලාවට. ලග්නෙ බලන්නේ කොහොමද
Bohoma sthuthi oba thumata
Perfect lessons collection, that you have followeded, really it's very important for who followers the Astronomy subject in srilanka, Thank you very much. 🤲
thank you
මටනම් මේ වෙනකන් කේන්දර බලපු කෙනෙක් එහෙම අනාවැකියක් කවදාවත් කියල නෑ.ඒ අය කියපු දේවල් ඇත්තද කියලත් ප්‍රශ්නයක් තියෙනවා...ඒත් හරිම ආසාවක් තියෙනව ඉගෙන ගන්න...
බොහොම අනර්ඝ යි ඔබ තුමාට ස්තුතියි
අම්මෝ අදමයි මම මේ ලග්න පලාපල ගැනයි, කොටු 12 ගැනයි දැනගත්තේ,,බොහොම ස්තුති සර් ,,එතකොට මගේ ලග්නය කොටු 12 සමහරක් තැන්වල හිස්නේ,...
බොහෝම ස්තුතියි
ගොඩක් ස්තූතියි ඔබතුමා ට
It is very clear explanations.Thank you very much mr Prathap.
Oyata..theruwan..saranay..sir
බොහෝම ස්තුතියි සර් තෙරැවන් සරණයි
ස්තුතියි ඔබ තුමාට
Bududaranai sar
Godak pin obathumata hodata therenawa
ස්තුතියි සර්.බොහොම පින් ..
හොඳටම තේරුණා
Niyamai .Digatama mewani watina videos genna
ikmanata geenava
ස්තුතියි ඹබට .දර්ඝආයුශ
කාලයත් එක්ක සුභ අසුභ රාශින් ඉන්නේ කොතනද කියලා. දැනගන්නේ කොහොමද සර්
Godk hodta thernewa obathumata pin 🙏
Aththatama darmayayi kendarei samanai
Oba thuma poruwa nakath hadanna kiyak ganna ada kiyala danaganna puluvanda
mama.soft.wear.akkak.gahaganna.one.kiyada
Mama ආශාවෙන් ඉගෙන ගන්නවා
athkot waram gen kiywenneth 8 kotuwenda .perth dosha balpem wage dewal
bohoma pin obathumata
එක පට්ට
thank you..
හිස් කොටුවක් තිබුනොත්මොකද තත්වෙ?
Godak sthuthi obathumata...
digatama rendila inna
Elaga ekath ikmaninma danna.. Godak asai megena igenaganna.. Budusaranai...
Jayavava obatumata.
Weldon🌺🍀🌸
එක කොටුවක රාශියක් සිටින කාලය කොපමනද.
ජයවේවා
Bohoma pin🙏🙏🙏
1981 උපන් මාගේ උපන් වේලාව හරියට දන්නෙ නැ ආසන්න වශයෙන් දන්නෙ හදහණ හදන්න පූලුවන්ද
Godak pin sir oba tuma ta godak pin budu sarani
Me kotuwala mona akuru thibunoth monawada
Thanks 👍👍👍hodata teruna.bs
naadi wakya gana video ekak karanna
කොටු 12 ගැන දැන් පැ හැ දිලි.....ඒවයෙ ඉන්න ග්‍ර හයෝ ගෙන අපිට කියලා දෙන්නේ නෙද්ද...කවදද....
Mata denaganna puluwanda Jyotishravedhiya igena ganna apata thenak thiyeida.
Thank you. Thank you thank you.
Man number eka dala athi wtsapp msg ekak danna
Mn සිංහ laganya. මාගෙ කුජ 8 ඉන්නවා. වෙලාව බලද්දී කිවුව. ඒකෙන් භයානක මරණ සිද්ධ වෙන්ව කියලා ඒක ඇත්තක්ද?
Ow
Kohomada ehema kiyanne?
Godak watinawa
මා ඔබගෙන් යිගන ගන්නවා
OBA THUMATA THERUWAN SARANAI NIROGI WEWA.
godak sthuthiy jayawewa bs
sir ekmanata video genna.mata meka egana ganna ona.class nadda
මගේ ලග්නය වෘශ්චික ඒ කියන්නේ කුජ නේ . මම එක බලගන්නේ කොහොමද කී වෙනි කොටුවෙද කියලා?
Mage daruwaga. 8 thiyanawa .ushaba lakana
Mage 2,4,5,6,7,8 kotu hode gana mkd hithenne sr
5 kotasa thawama demme needs?
His kotu thyenne ai?ewage theruma mokkda
His kotu kiyana eke kisima therumak nee. Grahayo 9 inne e nisa kotu 12n ekaka ekkenek indiyath 3 hiswenavane. Palapala kiyanne kotuwe inna grahaya anuwama neme.
Mage lakne wuchchikanm kujane kohomadha? Balanne?
Thank u
බොහොම ස්තූතියි
👍 Good luck 👏😘
Thank you! You too!
Sir ape porondam 80% k gelapenawa. Eth api dennge uthpaththi kendareta anuwa dennage wiwahaya kedenawalu. Ehema wenn puluwanid sir
dennta dennage gathi pawathum samana unath samahara graha pihitim nisa eka wenna ida tiyenva. nowena thanata weda karanna
Good luck sir
බොහොම ස්තුතියි.
🔥🔥
Video tikanm supiri plwnnm aiye ikmnta anth ewath danna
Thanks
welcome
බොහොම පැහැදිලි කිරීමක් .ස්තුතියි .
sir palapala kathanaya karana vidiyapatan ganna. kendarayak ape athata awama api mulinma karanna oni thana edala kiyala denawa nam watinawa.
Mulika siddantha iwara karanakan enna amaruyi. Ikmanata genna try karanava.
Theruwn srani
Mata hadahanak hadaganna one
වට්සැප් මැසෙජ් එකක් දාන්න
Gurugen pasu labanne mona grahayada
Dashwa anuwanam senasuru maha dashawa.
ඉලග විඩියෝ ටික දාන්නේ නැද්ද
ඔබ තුමා මුලින් පිලිවෙලට පටන් ගත්තට පස්සෙ කරකවලා අතහැරියා වගේ කලේ ඇයි. පස්සෙ ඒවා පිලිවෙලට ගලප ගන්න බෑනේ.
අපිලිවෙල තමා ඉගෙනගන්න ලේසිම පිලිවෙල.. අමුන්ගන්න උත්සහ කරන්න. ඉක්මනින් පුලුවන් වෙයි..
Theruwan saranai
Oya potha book shop wala thiyeda
Pelak kotuwala nikam.ilakkam witarai tiyenne awa monada
ග්‍ර්හයන් පිහිටුවීම කියා දෙන්න
Eken adahas kale mokakda
5weni ekkth danko sir.
Neyami
txs
එතකොට සර් ,ඔය කොටු වල මුකුත් ග්‍රහයො නැත්තං ,ඒ කියන්නෙ මොක්ද්ද .🙂
Ehema nathiwenne nee. Hiskotu gataluwak nee...
@@GaganaPrathap thank you sir .😇👍
👌
thank you...
🙏
Aiye matath asai me subject aka igena ganna.kohomada aka karaganne
mage chanal eke mama video danava. ewaye man oyalata kiyala dila tiyenava honda poth monada kiyala. ewa balanna
Thank aiye. 👍👍👍
5 weni lesson eka enakan balanna innawa 😃
damma
Thanks 🙏🏻
Kotuwak his kiyanne mokak da
Good
5 weni video Eka denma danne nedda
demma
හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
නිර්ලෝභීව මේ දෙන දැනුම විශිෂ්ඨයි.....ගොඩක් පින් ඔබතුමන්ට...❤️
අපට නිර්ලෝභීව කියලා දීම නිසාම ඔබතුමාට උපදින හැම ආත්මයකදිම අධ්‍යාපන කටයුතු හා මතකශක්තිය උසස්ම ආකාරයෙන් පිහිටත්වා.බුදු සරණයි දෙවි පිහිටයි.
ඔබතුමාට බොහොම ස්තුතියි. කිසිම ලෝබකමක් නැතිව කියා දෙනවා මේක කාලීන වශයෙන් රැකගතයුතු අපේ උරුමයක්. 👍👍👍💖
ගොඩක් පිං ඔබතුමන්ට මේ වටිනා ශාස්ත්‍රය ඉතා පැහැදිලිව ඉගැන්වීම වෙනුවෙන්..ස්තුතියි..
තෙරුවන් සරනයි.🙏
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාම හොදයි...හොදටම තේරෙනවා...ගුරුතුමනි ඔබට ගොඩක් ස්තූතියි...ඔබගේ ප්‍රාර්ථනාවන් ඔබ සිතන පතන අයුරින්ම ඉටුවේවා...ඔබට තෙරුවන් සරණයි ...
ඔබතුමන්ගේ සියළු සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏 තෙරුවන් සරණයි
ඔබ තුමාට රාවණ සක්තිය ලැබේවා
ඔබට ගොඩක් පින් මේ වගේ විග්‍රාත්මක ව තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවාට
බොහොම ස්තුතියි 🙏ගොඩාක් පින් ඔබ තුමාට
උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා
ගොඩාක් ස්තුතියි සර් 🙏
Wonderful. You may live long. I like this subject very much. And I am trying to learn. Your teaching I appreciate.
Godak pahadili sir...man digatama igana gannawa udaw karanna...pin oba thumaata
Oba thumata bohoma pin kusal labewa! Garu guruthumani, apata එකතු wee සිටින aya gen විවාහය අපේක්ෂා wen sitina aya sadaha mangala සේවාවක් නොමිලේ පටන් ganna , theruwan saranai! ,,,,,,,,,,, ,,,,,,,,,,,,,,,,,,ma ළඟ manala ,manaliyang hu35ru tikak thibenaea ,,,,,,,,වයස අවුරුදු
බොහොම පින් ඔබතුමා ට
ගොඩක් පිං ඔබතුමාට ❤❤
Mama obathuma kiyapu poth okkoma gathth mama hamuduru namak hadahana lith pothan hadaganna vidiya kiyann tharuwan saranai
ගොඩක් ස්තූතියි සර් ..උපන් වෙලාවට. ලග්නෙ බලන්නේ කොහොමද
Bohoma sthuthi oba thumata
Perfect lessons collection, that you have followeded, really it's very important for who followers the Astronomy subject in srilanka,
Thank you very much. 🤲
thank you
මටනම් මේ වෙනකන් කේන්දර බලපු කෙනෙක් එහෙම අනාවැකියක් කවදාවත් කියල නෑ.ඒ අය කියපු දේවල් ඇත්තද කියලත් ප්‍රශ්නයක් තියෙනවා...ඒත් හරිම ආසාවක් තියෙනව ඉගෙන ගන්න...
බොහොම අනර්ඝ යි ඔබ තුමාට ස්තුතියි
අම්මෝ අදමයි මම මේ ලග්න පලාපල ගැනයි, කොටු 12 ගැනයි දැනගත්තේ,,බොහොම ස්තුති සර් ,,
එතකොට මගේ ලග්නය කොටු 12 සමහරක් තැන්වල හිස්නේ,...
බොහෝම ස්තුතියි
ගොඩක් ස්තූතියි ඔබතුමා ට
It is very clear explanations.Thank you very much mr Prathap.
Oyata..theruwan..saranay..sir
බොහෝම ස්තුතියි සර් තෙරැවන් සරණයි
ස්තුතියි ඔබ තුමාට
Bududaranai sar
Godak pin obathumata hodata therenawa
ස්තුතියි සර්.බොහොම පින් ..
හොඳටම තේරුණා
Niyamai .
Digatama mewani watina videos genna
ikmanata geenava
ස්තුතියි ඹබට .දර්ඝආයුශ
කාලයත් එක්ක සුභ අසුභ රාශින් ඉන්නේ කොතනද කියලා. දැනගන්නේ කොහොමද සර්
Godk hodta thernewa obathumata pin 🙏
Aththatama darmayayi kendarei samanai
Oba thuma poruwa nakath hadanna kiyak ganna ada kiyala danaganna puluvanda
mama.soft.wear.akkak.gahaganna.one.kiyada
Mama ආශාවෙන් ඉගෙන ගන්නවා
athkot waram gen kiywenneth 8 kotuwenda .perth dosha balpem wage dewal
bohoma pin obathumata
එක පට්ට
thank you..
හිස් කොටුවක් තිබුනොත්මොකද තත්වෙ?
Godak sthuthi obathumata...
digatama rendila inna
Elaga ekath ikmaninma danna.. Godak asai megena igenaganna.. Budusaranai...
Jayavava obatumata.
Weldon🌺🍀🌸
එක කොටුවක රාශියක් සිටින කාලය කොපමනද.
ජයවේවා
Bohoma pin🙏🙏🙏
1981 උපන් මාගේ උපන් වේලාව හරියට දන්නෙ නැ ආසන්න වශයෙන් දන්නෙ හදහණ හදන්න පූලුවන්ද
Godak pin sir oba tuma ta godak pin budu sarani
Me kotuwala mona akuru thibunoth monawada
Thanks 👍👍👍hodata teruna.bs
naadi wakya gana video ekak karanna
කොටු 12 ගැන දැන් පැ හැ දිලි.....ඒවයෙ ඉන්න ග්‍ර හයෝ ගෙන අපිට කියලා දෙන්නේ නෙද්ද...කවදද....
Mata denaganna puluwanda Jyotishravedhiya igena ganna apata thenak thiyeida.
Thank you. Thank you thank you.
Man number eka dala athi wtsapp msg ekak danna
Mn සිංහ laganya. මාගෙ කුජ 8 ඉන්නවා. වෙලාව බලද්දී කිවුව. ඒකෙන් භයානක මරණ සිද්ධ වෙන්ව කියලා ඒක ඇත්තක්ද?
Ow
Kohomada ehema kiyanne?
Godak watinawa
මා ඔබගෙන් යිගන ගන්නවා
OBA THUMATA THERUWAN SARANAI
NIROGI WEWA.