ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ ජීවිතයට පමණක් සීමා නොවූ මේ කරුණු පැහැදිලි කරන අය ඉතා විරලයි.ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි...යහපතක්ම වේවා!
කෙටියෙන් කියනනවනම්...සංසාරගත පින් පව් අනුව තමයි ග්‍රහ සංයෝජනය වෙන්නෙ.පැහැදිලි උනා.ගොඩක් පින් ලැබේවා .
මම ඇත්තටම කැමතී සර් මේ විශයට සර් හොඳට විග්‍රහ කරනවා ..තෙරුවන්සරනයි සර්ට❤❤❤
ඔබතුමාට උතුම් නිර්වාණාවබෝධයම වේවා
ඔබ තුමාට බුදු සරනයි.ශිව දෙවි පිහිටයි.විශ්ව මාතාවගේ පිහිට ඔබටත් මටත් නොවඩුව ලැබෙවා..
ඔබ තුමාට බොහොම පින් .ගොඩක් ස්තුතියි .ඔබතුමා ගේ දැනුම මම බොහෝ කාලයක සිට එකතු කරන කෙනෙක්.අවුරුද්ද ක් පහුවෙලා මට මේ වීඩියෝ එක ලැබුනෙ.ගොඩක් වටිනවා.නැවත නැවත ත් බොහොම පින් .ගොඩක් ස්තුතියි 🎉🎉🎉❤❤❤
ඊයේ විඩියෝ එක වගේම මෙයත් ඉතා පැහැදිලියි....ඔබතුමා නිර්ලෝභීව මේ දෙන දැනීමට බොහෝ පින්...යහපතක්ම වේවා...👍
මගෙත් රාහු ඉන්නේ මේෂ රාශියේහරිම සන්තෝසයි සන්තෝසයි දැන හෝ නොදැන මා ගත කරන ජීවිතය ඔබ ඒකෙන් කිව්වා.ඉතින් ඊයේ පෙරේදා තමයි මේ ජෝතිෂය ගැන හොයන්නට පටන් ගත්තේ. දැන් නම් දිගටම ඔබේ ජ්යොතිෂයපාඩම් හදාරමින් ඉදිරියට යන්නයි කල්පනාව අනේ ගොඩක් ස්තුතියි
මේ පැහැදිලි කිරීම සාර්ථකයි.දිගටම මේ ජෝතිශයේ ගැබුරු දේවල් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා..
පෙර භවය ගැන මෙතරම් කියන ජොතිශවෙදියෙකු මට හමුවෙලා නැහැ.ඔබට ගොඩක් පින්
ඇත්තටම හරිම වටිනව.. මමත් සුලුවෙන් ජෝතිශ්‍යය කරනව.. ඔබතුමාගෙ විස්තර ඇත්තටම මට වැටහෙනව.. සමහර තැන්ගැටලුයි.. ඒම වෙන්නෙ මගෙ දැනුම අඩුනිසා.. ඒත් එක වීඩියෝවක් මම දෙතුන් පාරක්ම අහනව.. ස්තුතියි මහත්මයානෙනි..
ඔබතුමාගේ වීඩියෝ දෙකම ඉතා පැහැදිලි එයින් මම යමක් ඉගෙන ගත්තා ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏
ඔබතුමාගේ මේ වීඩියෝ පෙළ සමාජයක්, රටක්, ලෝකයක් වෙනස් කරන්න පුළුවන්. විශාල පිනක් ඔබතුමා මේ කරන්නේ 🙏🙏🙏
පින් සිදු වේවා .......ඉතාමත් පැහැදිලියි..🙏🙏🙏🙏
ගොඩක් පැහැදිලි ඉදිරිපත් කිරීමට ප්‍රශංසා කරන්න වචන මදි.බෙහෙවින් ම ස්තුතියි සර්...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏
විග්‍රහ කරන ඒවා හොඳට තේරෙනවා, ඔහොම ඉදිරියට යන්න සුබ පතනවා, තෙරුවන් සරණයි
Iye vedio ekath baluwa hodata theruna oba thumatath oba thumata uganwapu guruwaruntath demapiyantath me sharsaraya dun risiwaruntath me pin aithi wewa
ඔබ තුමා ඉතාමත් නිර්ලෝබීව ජෝතිශය පිලිබදව දැනුම අපට ලබා දෙනව තව තවත් ඉදිරියට මේවන් වැඩ සටහන් කරගෙන යන්න ශක්තිය දහිරිය ලැබේවා
1
දිගටම මෙහෙම videos දාන්න මහත්මයා. හරිම වටිනවා. පැහැදිලියි.
ඉතා හොඳයි....පැහැදිලි...මමත් යමක් ඉගන ගනිමින් සිටිමි..ස්තූති...
හරිම වටිනවා ඔබතුමාගේ දැනුම බෙදා දීම ගොඩාක් පිං
මේ වගේ වටිනා දැනුම් සම්භාරයක් ලබා දෙන ඔබතුමාට පින් සහ දීර්ඝායුෂ පතමි....
ගොඩක් පිං තෙරුවන් සරණයී සර්ට 🙏 ගොඩක් ස්තුතිය මේ video එකට ...🙏
බොහොම ස්තුතියි ඔබතුමාට ...තෙරුවන් සරණයි ජයවේවා
Obage vidio hanadama balanawa ekama vediowa ayeth balanawa godak sathutui
බොහොම ස්තූතියි , දීර්ඝායුශ ලැබේවා
Theruwan saranai oba thumata hodin watahenawa 🙏🙏🙏
ඉතා පැහැදිලියි තෙරුවන් සරණයි
ගොඩාක් පිං පෙරබවය ගැන දැනුවත්කරට
ස්තුතියි💐💐🙏🙏
බොහොම පිං . වටිනවා අදහස් ඔබතුමන්ගෙ. තෙරුවන් සරණයි . තවත් වීඩියෝ ගෙන ඒමට ශක්තිය ලැබේවා .
ව්ශිශ්ට යි..🙏🌷👍
ගොඩක් වැදගත් මහත්තයා .🙏🙏
ඉතාවැදගත් විඩියෝ ඵකදැනුවත් කලාට පින්
තෙරුවන් සරණයි ඉතාමත් කාලෝචිත,වැදගත් වැඩ සටහනක් .තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!!
ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏
ස්තුති ඔබ තුමාට ,ගොඩක්ම දේවල් අහලා දැන ගත්තා , 🙏🙏🙏
Bohoma.isthuthi .theruwan saranai
bohoma watina pahadili kireemak thawath mewani wadagath video idiripath kereema sandaha obathumata dhayriya shakthiya labewa! theruwan saranai!🙏🙏🙏
theruan saranai oba tumata
ඔබ තුමෑට ගොඩාක් පින්
මෙවැනි වටිනා වීඩියෝ ඉදිරිපත් කිරීමට ඔබට සක් තියදර්රිය ලැබේවා කියා අප ප්‍රර් ත නා කරනවා.
Godak hodata pahadili karanava 🙏🏻theruvan saranayi
Iilaga aathmayeedi yali noipadenna ( nirwana ) gathaweema hadahanen pennana barida ?????🙏🙏🙏🙏🙏
Oba Thuma nirahankaarawa, awankawama thama danuma anayata avaboda karadeema APE PINATA labunu uthumek, Obathumage danuma vadidiyunu wewa🙏🙏🙏
ස්තුතියිමා කවුද, මගෙ පැවරුණ රාජකාරිය සොයන්නට උත්සහ කරන්න, ඒ සඳහා ගැටළු විසදා ගැනිම් සඳහා උත්සහ කරන, ඔබගෙ චැනෙල් එකෙ අහමිබෙන් ලැබුණ කෙනෙක් ස්තුතියිඔබට දීර්ඝායුෂ
ගගන sir🙏🙏🙏🙏
බොහොම පින් ඔබ තුමාට
Oya kiyana de bohoma ඉවසීමෙන් ahagena iddi පැහැදිලි යි මං ආසයි මගෙ පෙර භවය ගැන දැනගන්න. විභීෂන දෙවියන්ගෙ නෑදෑයෙක් කියල තමා දැනට දන්නෙ ඒක තවත් ඉදිරියට දැනගන්න ඔීන
❤Hadawatata Danuna.. Obata pina
ඔබට බොහොමයක් පින් මෙවනි දෙවල් කියාදෙනවට.නිර්ලොබිව පිහිටක් ලබගන්න දෙන දැනුම වටිනවා.1/7දහවල් ගම්පහ පිහිටක් ලබදෙන්න ගුරුතුමනි.තෙරුවන් සරනයි.ජයවේවා
Bohoma pahadili sir. Ara parana tibuna papuwe hathiya me bawayeth tjiyenawada sir. A hamuduruwange nama athatama amathakada sir. Theruwan saranai
මෙවැනි පැහැදිlලිව අසා ගෙන ඉන්න ආශා හිතෙන පුනර්භවය පිලිබදව කියන තොරතුරු මීට කලින් ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයින්ගෙ වීඩියෝ එකකින්වත් අහල නැහැ .තෙරුවන් සරණයි මහත්මයා .
තෙරැවන් සරනයි
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි ඔබතුමාට
බොහෝම පිං ඔබතුමාට තෙරැවන් සරණයි
Obatuma hodata oahadili karanawa pin sidda wewa
මම ඔබතුමා දැක්කගමන්ම මකර ලග්නය කියලා හිතුවා තෙරුවන් සරණයි ඔබතුමාට
Sath purusha minisun,sathpurushayage asurama thamai lebenne.eka pinata thamai wenne.asathpurushayo samaga asathpurusayange asuramai lebenne pawe vipaka. me vidios balana okkomalath pinwanthai kiyala mama sithanawa. kana kesbewa viya siduren ahasa balanawa wage manussayek wela ipadenne.denmama daham newata nega ganna uthsaha karamu. mage adistanaya me sasara dukin midila,duk vidina siyalu sathwain me dukin midawimatai. Oba thuma wage nir lobi,pinwantha kenek me lokayata sitima maha bagyyak.sathutui.theruwan saranai
ගොඩක් ගොඩක් වටිනවා මෙකරුනු ගොඩක් පින්
මං ධනු ලග්නය පොඩි කාලේ ඉඳලා උදේ පාන්දර ඉර පායනකොට ඉර දිහා බලාගෙන ඉන්ඩ ආසයි ,කදු මුදුන් වලට වෙලා ඉන්ඩ ආසයි.රෑට හීනෙන් පේනවා මං උඩින් යනවා පාවෙලා ,සිවුර විදිහට රෙදි ඇඳලා කැලේ ගිහින් බාවනා කරනවා ,හඳ දකිනකොට හිතට මොකක්ද වෙලා ඉන්න තැනම ඉඳගෙන බාවනා කරන්ඩ හිතෙනවා ,පොඩි කාලේ ඉඳලම ඕක සැරින් සැරේ වෙනවා
Obage eganvema kereema eta pahadiliy.Teruwan saraniy.
Bohoma istuuti!
Very good explanation. We respect you..
Thank you so much sir 😊...
bohoma isthuthi mahathmaya.....
නියමයි දිගටම කරගෙන යන්න !
Great and very interesting - will continue to follow
Very interesting part to get idea thanks sir for ur explanation
Guruthumanimama widiyoaka baluwa Mata pahadili Madi mama wisaya ta Smith nisa wannathi thank wari
උතුම් තෙරුවණ් සරණයි ..
adayathmika karunu pahadili kirima itha wadagath....
Suba udasanak veva obethumata ithama vatina desanayak ape jeevithavalath gevuna gevana kala vakavanu vala adu paduth haduna ganna haki avasthavak obata budusaranai 🙏
බොහොම ස්තූතියි ❤
Mahathmaya mage lagnea wusvika 9 guru,Ravi,ketu tibima kohomada 2sani,3,rahu,4sadu,6kuja,8sikuru,9guru,Ravi,ketu10,buda
Godak pin obatjumata apita Me gana pahadeli karanawada thurunuwan saranai
Pin siddawenawa oba thumata
Great video. 👍 digatama me wage videos genna. Interesting subject ❤
Aiyata budusarani budusarani
මටගුරුසෙනසුරුදශාකාලයතුල විශෙශවෙනස්කම් සිදු විය.
Godak sthuthi sir godak watinawa
හරිම pahadili
බුදු සරණයි 🙏
Godak hodai.aththa me dewal
mama viswasa karanawa harima pehedili kiremak pin siduwewa
Giya atme me bikshun wahansege lagnaya kumakda?
සුව අත්වේවා
Gread sir.🙏🙏🙏
Sir, SANI (vuschika Rashiyedi) Sathurui kiyalai MN ahala thiyenne, eseda?Esenam SANI 7 balavathda?
Obathumata budu saranai kadasuridu pihitai!!!
ඊයේ Video එකත් බැලුවා අද එකත් බැලුවා. ඒත් මට තේරෙන්නේ නෑ මටම මගේ කේන්දරෙන් පෙර/ඊළඟ භවයන් බලාගන්නේ කොහොමද කියන එක. ඒ ගැන පැහැදිලි කරලා video එකක් දාන්න.
Me vidiyata anagathaya kiyanne kohomada guruthumani
මහත්තය හදහනෙන් ඊලග උපත ගැන බලන වීඩියෝවක් ගෙන්න පුළුවන්ද ? තෙරුවන් සරණයි
Good luck to you dear sir
oba lhumata bohoma pin siyaluma dawal amalhaka una waga harima asawan ahagan siteya harima salhutui ahanna labima gan budu saranai 👍🤭❤️ api Katar rata sita
Sir mage 3-රා9-ර,බු,කේ12-ගු,ශමගේ පෙර භවය කොහොමද?
Mage perabawya denagnna puluwnda mahttya🙏🙏
great work 😊
Very good
ඔබගෙ ඉගැන්වීම් හරිම පැහැදිලියි. ගුරු මුෂ්ටියක් නැති කෙනෙක් විදියටයි මම ඔබව දකින්නෙ මට ඔබගෙ පංතියට සම්බන්ධ වෙන්නෙ කොහොමද? What’s app මම message එකකුත් දැම්මා. පිලිතුරක් බලාපොරොත්තුවෙමි.
Excellent.
මේ ජීවිතයට පමණක් සීමා නොවූ මේ කරුණු පැහැදිලි කරන අය ඉතා විරලයි.ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි...යහපතක්ම වේවා!
කෙටියෙන් කියනනවනම්...සංසාරගත පින් පව් අනුව තමයි ග්‍රහ සංයෝජනය වෙන්නෙ.පැහැදිලි උනා.ගොඩක් පින් ලැබේවා .
මම ඇත්තටම කැමතී සර් මේ විශයට සර් හොඳට විග්‍රහ කරනවා ..තෙරුවන්සරනයි සර්ට❤❤❤
ඔබතුමාට උතුම් නිර්වාණාවබෝධයම වේවා
ඔබ තුමාට බුදු සරනයි.ශිව දෙවි පිහිටයි.විශ්ව මාතාවගේ පිහිට ඔබටත් මටත් නොවඩුව ලැබෙවා..
ඔබ තුමාට බොහොම පින් .ගොඩක් ස්තුතියි .ඔබතුමා ගේ දැනුම මම බොහෝ කාලයක සිට එකතු කරන කෙනෙක්.අවුරුද්ද ක් පහුවෙලා මට මේ වීඩියෝ එක ලැබුනෙ.ගොඩක් වටිනවා.නැවත නැවත ත් බොහොම පින් .ගොඩක් ස්තුතියි 🎉🎉🎉❤❤❤
ඊයේ විඩියෝ එක වගේම මෙයත් ඉතා පැහැදිලියි....ඔබතුමා නිර්ලෝභීව මේ දෙන දැනීමට බොහෝ පින්...යහපතක්ම වේවා...👍
මගෙත් රාහු ඉන්නේ මේෂ රාශියේ
හරිම සන්තෝසයි සන්තෝසයි දැන හෝ නොදැන මා ගත කරන ජීවිතය ඔබ ඒකෙන් කිව්වා.ඉතින් ඊයේ පෙරේදා තමයි මේ ජෝතිෂය ගැන හොයන්නට පටන් ගත්තේ. දැන් නම් දිගටම ඔබේ ජ්‍යොතිෂය
පාඩම් හදාරමින් ඉදිරියට යන්නයි කල්පනාව අනේ ගොඩක් ස්තුතියි
මේ පැහැදිලි කිරීම සාර්ථකයි.දිගටම මේ ජෝතිශයේ ගැබුරු දේවල් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා..
පෙර භවය ගැන මෙතරම් කියන ජොතිශවෙදියෙකු මට හමුවෙලා නැහැ.ඔබට ගොඩක් පින්
ඇත්තටම හරිම වටිනව.. මමත් සුලුවෙන් ජෝතිශ්‍යය කරනව.. ඔබතුමාගෙ විස්තර ඇත්තටම මට වැටහෙනව.. සමහර තැන්ගැටලුයි.. ඒම වෙන්නෙ මගෙ දැනුම අඩුනිසා.. ඒත් එක වීඩියෝවක් මම දෙතුන් පාරක්ම අහනව.. ස්තුතියි මහත්මයානෙනි..
ඔබතුමාගේ වීඩියෝ දෙකම ඉතා පැහැදිලි
එයින් මම යමක් ඉගෙන ගත්තා
ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏
ඔබතුමාගේ මේ වීඩියෝ පෙළ සමාජයක්, රටක්, ලෝකයක් වෙනස් කරන්න පුළුවන්. විශාල පිනක් ඔබතුමා මේ කරන්නේ 🙏🙏🙏
පින් සිදු වේවා .......ඉතාමත් පැහැදිලියි..🙏🙏🙏🙏
ගොඩක් පැහැදිලි ඉදිරිපත් කිරීමට ප්‍රශංසා කරන්න වචන මදි.බෙහෙවින් ම ස්තුතියි සර්...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏
විග්‍රහ කරන ඒවා හොඳට තේරෙනවා, ඔහොම ඉදිරියට යන්න සුබ පතනවා, තෙරුවන් සරණයි
Iye vedio ekath baluwa hodata theruna oba thumatath oba thumata uganwapu guruwaruntath demapiyantath me sharsaraya dun risiwaruntath me pin aithi wewa
ඔබ තුමා ඉතාමත් නිර්ලෝබීව ජෝතිශය පිලිබදව දැනුම අපට ලබා දෙනව තව තවත් ඉදිරියට මේවන් වැඩ සටහන් කරගෙන යන්න ශක්තිය දහිරිය ලැබේවා
1
දිගටම මෙහෙම videos දාන්න මහත්මයා. හරිම වටිනවා. පැහැදිලියි.
ඉතා හොඳයි....පැහැදිලි...මමත් යමක් ඉගන ගනිමින් සිටිමි..ස්තූති...
හරිම වටිනවා ඔබතුමාගේ දැනුම බෙදා දීම ගොඩාක් පිං
මේ වගේ වටිනා දැනුම් සම්භාරයක් ලබා දෙන ඔබතුමාට පින් සහ දීර්ඝායුෂ පතමි....
ගොඩක් පිං
තෙරුවන් සරණයී සර්ට 🙏
ගොඩක් ස්තුතිය මේ video එකට ...🙏
බොහොම ස්තුතියි ඔබතුමාට ...තෙරුවන් සරණයි ජයවේවා
Obage vidio hanadama balanawa ekama vediowa ayeth balanawa godak sathutui
බොහොම ස්තූතියි , දීර්ඝායුශ ලැබේවා
Theruwan saranai oba thumata hodin watahenawa 🙏🙏🙏
ඉතා පැහැදිලියි තෙරුවන් සරණයි
ගොඩාක් පිං පෙරබවය ගැන දැනුවත්කරට
ස්තුතියි💐💐🙏🙏
බොහොම පිං . වටිනවා අදහස් ඔබතුමන්ගෙ. තෙරුවන් සරණයි . තවත් වීඩියෝ ගෙන ඒමට ශක්තිය ලැබේවා .
ව්ශිශ්ට යි..🙏🌷👍
ගොඩක් වැදගත් මහත්තයා .🙏🙏
ඉතාවැදගත් විඩියෝ ඵකදැනුවත් කලාට පින්
තෙරුවන් සරණයි ඉතාමත් කාලෝචිත,වැදගත් වැඩ සටහනක් .තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!!
ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏
ස්තුති ඔබ තුමාට ,ගොඩක්ම දේවල් අහලා දැන ගත්තා , 🙏🙏🙏
Bohoma.isthuthi .theruwan saranai
bohoma watina pahadili kireemak thawath mewani wadagath video idiripath kereema sandaha obathumata dhayriya shakthiya labewa! theruwan saranai!🙏🙏🙏
theruan saranai oba tumata
ඔබ තුමෑට ගොඩාක් පින්
මෙවැනි වටිනා වීඩියෝ ඉදිරිපත් කිරීමට ඔබට සක් තියදර්රිය ලැබේවා කියා අප ප්‍රර් ත නා කරනවා.
Godak hodata pahadili karanava 🙏🏻theruvan saranayi
Iilaga aathmayeedi yali noipadenna ( nirwana ) gathaweema hadahanen pennana barida ?????🙏🙏🙏🙏🙏
Oba Thuma nirahankaarawa, awankawama thama danuma anayata avaboda karadeema APE PINATA labunu uthumek, Obathumage danuma vadidiyunu wewa🙏🙏🙏
ස්තුතියි
මා කවුද, මගෙ පැවරුණ රාජකාරිය සොයන්නට උත්සහ කරන්න, ඒ සඳහා ගැටළු විසදා ගැනිම් සඳහා උත්සහ කරන, ඔබගෙ චැනෙල් එකෙ අහමිබෙන් ලැබුණ කෙනෙක්
ස්තුතියි
ඔබට දීර්ඝායුෂ
ගගන sir🙏🙏🙏🙏
බොහොම පින් ඔබ තුමාට
Oya kiyana de bohoma ඉවසීමෙන් ahagena iddi පැහැදිලි යි මං ආසයි මගෙ පෙර භවය ගැන දැනගන්න. විභීෂන දෙවියන්ගෙ නෑදෑයෙක් කියල තමා දැනට දන්නෙ ඒක තවත් ඉදිරියට දැනගන්න ඔීන
❤Hadawatata Danuna.. Obata pina
ඔබට බොහොමයක් පින් මෙවනි දෙවල් කියාදෙනවට.නිර්ලොබිව පිහිටක් ලබගන්න දෙන දැනුම වටිනවා.1/7දහවල් ගම්පහ පිහිටක් ලබදෙන්න ගුරුතුමනි.තෙරුවන් සරනයි.ජයවේවා
Bohoma pahadili sir. Ara parana tibuna papuwe hathiya me bawayeth tjiyenawada sir. A hamuduruwange nama athatama amathakada sir. Theruwan saranai
මෙවැනි පැහැදිlලිව අසා ගෙන ඉන්න ආශා හිතෙන පුනර්භවය පිලිබදව කියන තොරතුරු මීට කලින් ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයින්ගෙ වීඩියෝ එකකින්වත් අහල නැහැ .තෙරුවන් සරණයි මහත්මයා .
තෙරැවන් සරනයි
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි ඔබතුමාට
බොහෝම පිං ඔබතුමාට තෙරැවන් සරණයි
Obatuma hodata oahadili karanawa pin sidda wewa
මම ඔබතුමා දැක්කගමන්ම මකර ලග්නය කියලා හිතුවා තෙරුවන් සරණයි ඔබතුමාට
Sath purusha minisun,sathpurushayage asurama thamai lebenne.eka pinata thamai wenne.asathpurushayo samaga asathpurusayange asuramai lebenne pawe vipaka. me vidios balana okkomalath pinwanthai kiyala mama sithanawa. kana kesbewa viya siduren ahasa balanawa wage manussayek wela ipadenne.denmama daham newata nega ganna uthsaha karamu. mage adistanaya me sasara dukin midila,duk vidina siyalu sathwain me dukin midawimatai. Oba thuma wage nir lobi,pinwantha kenek me lokayata sitima maha bagyyak.sathutui.theruwan saranai
ගොඩක් ගොඩක් වටිනවා මෙකරුනු ගොඩක් පින්
මං ධනු ලග්නය පොඩි කාලේ ඉඳලා උදේ පාන්දර ඉර පායනකොට ඉර දිහා බලාගෙන ඉන්ඩ ආසයි ,කදු මුදුන් වලට වෙලා ඉන්ඩ ආසයි.රෑට හීනෙන් පේනවා මං උඩින් යනවා පාවෙලා ,සිවුර විදිහට රෙදි ඇඳලා කැලේ ගිහින් බාවනා කරනවා ,හඳ දකිනකොට හිතට මොකක්ද වෙලා ඉන්න තැනම ඉඳගෙන බාවනා කරන්ඩ හිතෙනවා ,පොඩි කාලේ ඉඳලම ඕක සැරින් සැරේ වෙනවා
Obage eganvema kereema eta pahadiliy.
Teruwan saraniy.
Bohoma istuuti!
Very good explanation. We respect you..
Thank you so much sir 😊...
bohoma isthuthi mahathmaya.....
නියමයි දිගටම කරගෙන යන්න !
Great and very interesting - will continue to follow
Very interesting part to get idea thanks sir for ur explanation
Guruthumanimama widiyoaka baluwa Mata pahadili Madi mama wisaya ta Smith nisa wannathi thank wari
උතුම් තෙරුවණ් සරණයි ..
adayathmika karunu pahadili kirima itha wadagath....
Suba udasanak veva obethumata ithama vatina desanayak ape jeevithavalath gevuna gevana kala vakavanu vala adu paduth haduna ganna haki avasthavak obata budusaranai 🙏
බොහොම ස්තූතියි ❤
Mahathmaya mage lagnea wusvika 9 guru,Ravi,ketu tibima kohomada 2sani,3,rahu,4sadu,6kuja,8sikuru,9guru,Ravi,ketu10,buda
Godak pin obatjumata apita Me gana pahadeli karanawada thurunuwan saranai
Pin siddawenawa oba thumata
Great video. 👍 digatama me wage videos genna. Interesting subject ❤
Aiyata budusarani budusarani
මටගුරුසෙනසුරුදශාකාලයතුල විශෙශවෙනස්කම් සිදු විය.
Godak sthuthi sir godak watinawa
හරිම pahadili
බුදු සරණයි 🙏
Godak hodai.aththa me dewal
mama viswasa karanawa harima pehedili kiremak pin siduwewa
Giya atme me bikshun wahansege lagnaya kumakda?
සුව අත්වේවා
Gread sir.🙏🙏🙏
Sir, SANI (vuschika Rashiyedi) Sathurui kiyalai MN ahala thiyenne, eseda?
Esenam SANI 7 balavathda?
Obathumata budu saranai kadasuridu pihitai!!!
ඊයේ Video එකත් බැලුවා අද එකත් බැලුවා.
ඒත් මට තේරෙන්නේ නෑ මටම මගේ කේන්දරෙන් පෙර/ඊළඟ භවයන් බලාගන්නේ කොහොමද කියන එක.
ඒ ගැන පැහැදිලි කරලා video එකක් දාන්න.
Me vidiyata anagathaya kiyanne kohomada guruthumani
මහත්තය හදහනෙන් ඊලග උපත ගැන බලන වීඩියෝවක් ගෙන්න පුළුවන්ද ? තෙරුවන් සරණයි
Good luck to you dear sir
oba lhumata bohoma pin siyaluma dawal amalhaka una waga harima asawan ahagan siteya harima salhutui ahanna labima gan budu saranai 👍🤭❤️ api Katar rata sita
Sir mage
3-රා
9-ර,බු,කේ
12-ගු,ශ
මගේ පෙර භවය කොහොමද?