සිරි යශෝධරා සෑය වඳින්න ගිය ගමනක් Mahamewna anagarika Asapuwa udupila |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น •

  • @OmanOman-kd3qh
    @OmanOman-kd3qh ปีที่แล้ว +9

    පරන නුවර පාරෙන් හා අලුත් නුවර පාර දෙකෙන් ම පිවිසීමට හෑකි දෙපැත්ත න්ම කිලෝමීටර් 3ක් පමනක් ඇත දෙල්ගොඩ කඩවත 210 බස් මාර්ගයේ පිහිටා ඇත

  • @Sewhesha
    @Sewhesha 11 หลายเดือนก่อน +10

    මටත්, යන්න ආස පින් ඇති සැමටත් ඉක්මන්ට ම යශෝධරා සෑය සියැසින් දැක වැඳ පුදා ගැනීමට හැකි වේවා!!!!!!!!!!!🌸🌸🌸🌸🍃🍃

  • @susilthilakarathne7056
    @susilthilakarathne7056 ปีที่แล้ว +8

    සාදූ සාදූ සාදූ... යශෝධරා උත්තමවඉයට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ....!!!!!

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru ปีที่แล้ว +1

    අනිවාර්යෙන් යනවා.බොහොමයක්
    පිං සිදු වේවා අප දැනුවත් කලාට.🙏

  • @wiragaaramaya3141
    @wiragaaramaya3141 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා

  • @wikramasingha2245
    @wikramasingha2245 2 ปีที่แล้ว +4

    බොහොම පින් ☘️🙏☘️

  • @PiumiPiumi-k4i
    @PiumiPiumi-k4i 11 หลายเดือนก่อน +6

    සා දූ සාදු මම ඉක්මනින් ම පැවිදි වෙනවා 🙏🙏මට අවුරුදු 1.0

    • @Anuruddika-mv4dl
      @Anuruddika-mv4dl 10 หลายเดือนก่อน

      සාධු.. සාධු.. සාධු... 🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 11 หลายเดือนก่อน

    Namo buddaya theruvan saranai 🌷🌷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏

  • @ireshapremathilaka7
    @ireshapremathilaka7 8 หลายเดือนก่อน

    සුවහසක් දනන් සිත් නිවී සැනසේවා..🙏🙏🙏

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @SumiththraPiyawathi
    @SumiththraPiyawathi 5 หลายเดือนก่อน

    සාදූ සාදූ 🙏🌼

  • @nelunnelun4533
    @nelunnelun4533 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @InduWijebandara-pg1sb
    @InduWijebandara-pg1sb 3 หลายเดือนก่อน

    මට ආරාමයක් හොයලා දෙන්න ගොඩක් පිං සිද්ධ වෙයි

  • @bandulamarasinha5465
    @bandulamarasinha5465 ปีที่แล้ว +1

    Me laga enna kenek mt kiyannko

  • @SewwandiDissanayaka-oo4qg
    @SewwandiDissanayaka-oo4qg ปีที่แล้ว

    Ane sadu sadu sadu.api yanna para danna ane pinsidda wewa apita ea margaya kiyala denwada

  • @manjujaya2457
    @manjujaya2457 ปีที่แล้ว

    මාගේ නස්කාරය වේවා! 👏👏👏

  • @KanchanakalpaniKoswattaliyanag
    @KanchanakalpaniKoswattaliyanag ปีที่แล้ว

    Ane matath yanna one mwaramandiye indan godak durada?

  • @NethmiImasha-y7k
    @NethmiImasha-y7k ปีที่แล้ว

    සාදු සාදු❤🙏❤️🥺

  • @SanjayaChanakabalangod
    @SanjayaChanakabalangod 8 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි

  • @sahanavishka3985
    @sahanavishka3985 3 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    මමත් ගියා මගේ උපන්දිනේ දවසේ..ඇත්තමයි හිතට පුදුම විදියට නිදහසක් දැනෙනවා..

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kanchanamaduwanthi5986
    @kanchanamaduwanthi5986 ปีที่แล้ว

    Kolaba idan yana widiya kiyanna puluwanda

  • @thakshilabandara5965
    @thakshilabandara5965 ปีที่แล้ว

    Bus eke ynwanmkohomdaynne

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr ปีที่แล้ว

    Sadu sadu sadu ❤❤❤

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 ปีที่แล้ว

    Sadu sadu sadu.🌷🌻🌷🌻🌷🌻

  • @lakshmimadhu9614
    @lakshmimadhu9614 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @SasiniDharmadasa
    @SasiniDharmadasa 9 หลายเดือนก่อน

    Katunayake idala yaddi kohomada yanna oniii..danna kenek kiyannako plzzz...api yna widiya dan na

    • @homebasic
      @homebasic  9 หลายเดือนก่อน

      Katunayaka idan gampahata awit, gampahin 228/1 kaduwela bus eke nainna. Etapasse udupilin bahinna. Etanin ahagena yanna puluwan tawa 6km witara tiyenawa.

  • @dasuninawoda9693
    @dasuninawoda9693 5 หลายเดือนก่อน

    Sadu sadu

  • @viharathisarani5375
    @viharathisarani5375 ปีที่แล้ว +2

    අද අපි ගියා
    හරිම ලස්සනයි
    ගොඩක් ආස හිතුන ❤️

    • @NirmalaNirmala-ye2yt
      @NirmalaNirmala-ye2yt ปีที่แล้ว +1

      අනේ පුළුවන් නන් මට යන ගමන් මාර්ගය කොහොමද කියන්න

    • @devikaabesinghe9405
      @devikaabesinghe9405 ปีที่แล้ว

      ගොඩක් පින් ඔයාට .මටත් යන විදිහ පාර කියන්නකෝ.

    • @isha20001
      @isha20001 7 หลายเดือนก่อน

      ​@@NirmalaNirmala-ye2yt mata yana widiya kiyannako......

  • @panchalirathnamalika-715
    @panchalirathnamalika-715 ปีที่แล้ว +5

    අනේ මට දන්න කෙනෙක් කියන්නකෝ මහන වෙන්නේ කොහොමද කියලා මට ආසයි කසාවතක් දරන්න ජීවිතේම එපා වෙලා මන් ඉන්නේ ඒ තරම් කලකිරිලා ගොඩාක් පිං සිද්ධ වෙයි මට මේ දේට උදව් කරන්න

    • @lakshithachamod
      @lakshithachamod ปีที่แล้ว +1

      Godak hoda adahsak mona thrm pinakda meheni aramekata yanna laga thiyana

    • @sanjiwakumara9019
      @sanjiwakumara9019 11 หลายเดือนก่อน +1

      😂

    • @SriyaniKandhe-ek3dw
      @SriyaniKandhe-ek3dw 11 หลายเดือนก่อน +1

      ඔයා ගෙ.නො.එවන්නකො

    • @shashiwickramasinghe-fv8wd
      @shashiwickramasinghe-fv8wd 10 หลายเดือนก่อน

      mhamunawa asapuwata kta krnna 🙏

    • @user-jr7ok9bx4v
      @user-jr7ok9bx4v 8 หลายเดือนก่อน +1

      කලකිරුන කියල මහන වෙන්න එපා.බුදුන් කලකිරිල මහන උනේ නැහැ

  • @LokuaiyaLokuaiya-v9n
    @LokuaiyaLokuaiya-v9n 11 หลายเดือนก่อน

    නෙලපු යසෝදරා අඩි 4ක පිලිමයක් ගන්න පුලුවන් තැනක් තියනවනං කියනවද?

  • @chamudimadushika8375
    @chamudimadushika8375 10 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼🌼

  • @NalikaWasanthi-q8x
    @NalikaWasanthi-q8x ปีที่แล้ว +1

    Kohomada yanne

    • @danushkajayasinghe9650
      @danushkajayasinghe9650 ปีที่แล้ว

      Gamphata awith udupila mahamewna anagarika asapuwata yanna

    • @kaviiii68
      @kaviiii68 11 หลายเดือนก่อน

      ​@@danushkajayasinghe9650 gampaha idan mona bus ekakada yanna one ?

  • @anushikapiyumanthi161
    @anushikapiyumanthi161 ปีที่แล้ว

    Oni welawaka wandhana karanna athulata yanna denawada akki.api anidda yanawa ape chuty baba ekka .e nisa wisthara tikak kiyanna puluwan da.godak pin oyata.

    • @homebasic
      @homebasic  ปีที่แล้ว +1

      Puluwan nangi. Gihin wadinna puluwan one welawaka. Atule photos ganna epa kiyala tiyenawa.

    • @anushikapiyumanthi161
      @anushikapiyumanthi161 ปีที่แล้ว

      @@homebasic thanx akki

  • @shamilagunasekara9618
    @shamilagunasekara9618 ปีที่แล้ว +2

    Me mage kanchuka pujawa dawase.

  • @danushkajayasinghe9650
    @danushkajayasinghe9650 ปีที่แล้ว

    Meme says tiyenne gampaha udupila nagare mema says udupila maha mewna anagarika asapuwa Enna oyala mema says wandana karanna

  • @dileeshajayathissa
    @dileeshajayathissa ปีที่แล้ว

    Location pls

    • @homebasic
      @homebasic  ปีที่แล้ว

      Weliweriya pradeshaye udupila.

  • @anushikapiyumanthi161
    @anushikapiyumanthi161 ปีที่แล้ว

    Akki api anidda yanna Inne.nelum mal ganna thanak thiyanawada e laga.api kurunegala idan enne .aran enna amarui ekai

    • @homebasic
      @homebasic  ปีที่แล้ว

      Poya dawasatanam etana tiyenawa nangi. Anit dawasatanam danne na

  • @jayanilakshani3388
    @jayanilakshani3388 9 หลายเดือนก่อน

    Panadure idan enawanam yana widiya kiyannako godak pin

    • @homebasic
      @homebasic  9 หลายเดือนก่อน

      panadure idan colombo walata awit kandy road eke enna.awit kiribathgodin makola paare enna. awit makolin mawaramandiya paare enna. e paara digatama awama udupila handiyata watenawa. udupila handiyata 1km witara kalin tiyenawa podi parak. e hariye kenekgen ahuwama kiyai. etana idan 4km witar atulata yanna one. wahaneka yanna puluwan.

  • @Suresh.liyana
    @Suresh.liyana ปีที่แล้ว +1

    නුවර ඉදලා යන විදිහට විස්තර දෙන්න කෝ ගමිපහද තියෙන්නේ

    • @thilinichandrasekara310
      @thilinichandrasekara310 ปีที่แล้ว

      Nuwarin gampahata awith balummaharin උඩුපිල handiyata avith map eka balagena enna hariyatama map eke pennawa

    • @kaviiii68
      @kaviiii68 11 หลายเดือนก่อน

      ​@@thilinichandrasekara310බස් එකේ යනවා නම් ගම්පහ කොයි බස් වලද යන්න ඕනේ.

  • @surekaperera6324
    @surekaperera6324 ปีที่แล้ว +5

    අනේ මට යශොදරා සැය වැදපුදා ගැනීම ට කැමති කොළඹ සිට යනවිදිය ලියා එවන්න දන්න කෙනෙක් සිට නමි උඩපිල මොන ගමකද මට විස්තර කියන කෙනාට බොහොම පිං

    • @sadaruwandeshain8717
      @sadaruwandeshain8717 ปีที่แล้ว

      Dannawa

    • @rafid8312
      @rafid8312 ปีที่แล้ว

      Colombin
      228 naththam234 bus eken awilla udupila handiyen bahinda. Ethanin 216 delgoda kadawatha bus eke yanda puluwan naththam udupila handiye idan weel ekaka yandath puluwan 350k 400k wage ganiy.

  • @janithsiriwardana4757
    @janithsiriwardana4757 ปีที่แล้ว +1

    නැවතිලා වැදුන් පිදුන් කරන්න පුලුවන්ද

  • @udithajayalath5055
    @udithajayalath5055 11 หลายเดือนก่อน +1

    Mama adha giya 2024.01.02

  • @keerthinisathsarani
    @keerthinisathsarani 9 หลายเดือนก่อน

    මාරවිල ඉදලා එන්නේ කොහොමද

    • @homebasic
      @homebasic  9 หลายเดือนก่อน +1

      maarawila idan negombo awit , etanin gampahata enna. gampahin miriswattata awit etanin balummaharata enna. balummahara handiyen weliweriya paarata harenna. etana idan digatama giyama weliweriya pass karala udupila handiya hambenawa. etanin dakunata harola 1km witara yaddi dakunata podi parak tiyenawa. e pare 4km witara giyama hambenne.

  • @thilinidinesha241
    @thilinidinesha241 ปีที่แล้ว

    sadu sadu sadu

  • @kaviiii68
    @kaviiii68 11 หลายเดือนก่อน

    දන්නවා නම් කියන්න පුලුවන්ද ගම්පහ ටව්න් එකේ ඉදලා මොන බස් එකෙකද යන්නේ කියලා ?

    • @homebasic
      @homebasic  11 หลายเดือนก่อน

      228/1 kaduwela bus eke awit udupila handiyen bahinna one. Etapasse threewheel ekaka yanna wei. E pare bus nam na.

  • @PrarthanaNagolla
    @PrarthanaNagolla 7 หลายเดือนก่อน

    මෙ ඇස් පින් කරලා ගිහින් බලලා පුදලා එන්න 🙏🙏🙏

  • @tharindumalinga630
    @tharindumalinga630 ปีที่แล้ว

    කොහොමද යන්නේ වැලිවේරියට මේහාද

    • @homebasic
      @homebasic  ปีที่แล้ว

      වැලිවේරියේ සිට දෙල්ගොඩ දෙසට යාමේදී උඩුපිල හන්දියෙන් හැරී 100m ක් පමණ ගොස් එම ප්‍රදේශයේ අයෙකුගෙන් විමසන්න.

  • @dewanusha9150
    @dewanusha9150 ปีที่แล้ว +1

    Mata yana gaman margaga hariyatama kiyannako mulinma gampahatama yanna onida mata methenna yana vidiya kiyanna 🙏🙏

    • @homebasic
      @homebasic  ปีที่แล้ว

      නෑ ගම්පහට යන්න ඕනෙ නෑ. වැලිවේරියට ඇවිත් උඩුපිලින් මෑකොල පාරට දැම්මම 200m විතර ගියාම board එකක් ගහල තියෙනව. එතන ඉඳන් කාගෙන් හරි ඇහුවනම් කියයි.

  • @anomawalakulu3256
    @anomawalakulu3256 ปีที่แล้ว

    සා දු සා දු සා දු

  • @NandawathiPerera-ce9hi
    @NandawathiPerera-ce9hi 4 หลายเดือนก่อน

    කොට්ටාවෙ ඉදල කොහොමද යන්නෙ

    • @homebasic
      @homebasic  4 หลายเดือนก่อน

      @@NandawathiPerera-ce9hi kottawe idan kaduwelata awit etanin delgoda pattata enna. Delgoda pahu unama udupila handiyen harenna makola parata

  • @phhemalatha4787
    @phhemalatha4787 ปีที่แล้ว

    Kadawatha.sita dalgoda bus aka Rs 85.

  • @dahamidewsari4894
    @dahamidewsari4894 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @ruwiniisharawanniarachchi9954
    @ruwiniisharawanniarachchi9954 ปีที่แล้ว

    සෑම දිනකම වැද පුදා ගැනීමට අවසර තියෙනවා නේද? විශේෂ දිනයක් එහෙම නෑනේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද?

  • @RajakarunaBandara-ce2rd
    @RajakarunaBandara-ce2rd 6 หลายเดือนก่อน

    මට ජීවිතේ ගොඩක් කල කිරිල ඉන්නේ මම කැමතියි කසාවතක් දරන්න.මම ගොඩක් පෙර ආත්ම වල පව් කළ නිසා වෙන්න ඇති. දැන් වත් පිං රැස් කර ගන්න ඕනෑ.මට කුරුණෑගල සිට එන්න පාර කියන කෙනෙකු ට ගොඩක් පිං.

    • @InduWijebandara-pg1sb
      @InduWijebandara-pg1sb 3 หลายเดือนก่อน

      මටත් කියන්න ආරාමයක් තියෙන තැනක්

  • @upuludaya1289
    @upuludaya1289 ปีที่แล้ว

    Kolaba idan waliwereya kolab bus ake nagala udu pila handiyata tikt ganna athanin bahala tri wil akaka yanna anagarika asapuwata kiwwama athanatama gihin aralawi

  • @bsjsissysuu8200
    @bsjsissysuu8200 ปีที่แล้ว

    🌸🌸🌸🌺🌺🌹🌹🥀

  • @viharathisarani5375
    @viharathisarani5375 ปีที่แล้ว

    🙏

  • @SudarmaEkanayaka-py8sw
    @SudarmaEkanayaka-py8sw 6 หลายเดือนก่อน

    අනෙ කුරුණෑගල ඉදන් එන්න පාර කියන්නකො.

    • @homebasic
      @homebasic  5 หลายเดือนก่อน

      kurunegala idan nittabuwata enna. nittabuwe idan colombo paare yaddi belummahara handiyen wamata harawanna. etapase weliweriyen ahanna kaagenhari.

  • @sachinirajapaksha7432
    @sachinirajapaksha7432 ปีที่แล้ว

    මේක තියන තැන ලොකේශන් දාන්න පුළුවන් ද 🙏

    • @homebasic
      @homebasic  ปีที่แล้ว

      goo.gl/maps/F1uQtpimANEDH3gD6?coh=178571&entry=tt

    • @OshadiGamage547
      @OshadiGamage547 ปีที่แล้ว

      අනේ මාවත් එක්ක යන්නකෝ

  • @PrarthanaNagolla
    @PrarthanaNagolla 7 หลายเดือนก่อน

    අපි ගියා 2023/05/19 පුදුම ලස්සනක් බෝදින් වහන්සේ හරි වෙනස් දන්න කෙනෙක් කියනවද ඓකියලා

  • @nilukakumari1834
    @nilukakumari1834 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @darshanipreethika815
    @darshanipreethika815 ปีที่แล้ว

    ගිය කෙනෙක් ඉන්නවනම් පාර කියනවද .ගොඩක් පින්

    • @ThiromiPiyathilaka
      @ThiromiPiyathilaka 9 หลายเดือนก่อน

      මම දාන්න අපේ ගමේයි තියෙන්නේ මම උඩුපිල පන්සල

  • @සුනේත්රාසුභාෂිණි

    අනේ යන පාර කියන්නකෝ දන්න කෙනෙක්

    • @homebasic
      @homebasic  ปีที่แล้ว +1

      goo.gl/maps/pUMSAaZKJgXy55Vt6

    • @phhemalatha4787
      @phhemalatha4787 ปีที่แล้ว +1

      Kadawatha sita dalgoda. Bas aka ganna .Arama gawa Badinna.

  • @DeepaniChampika-j9v
    @DeepaniChampika-j9v 6 หลายเดือนก่อน

    අපි ගියා වැද පුදා ගත්තා පින් බර පුද බිමක්

    • @SudarmaEkanayaka-py8sw
      @SudarmaEkanayaka-py8sw 6 หลายเดือนก่อน

      අපිටත් යන්න පාර කියන්නකො.ගොඩක් පින්

  • @ayodiishara
    @ayodiishara 4 หลายเดือนก่อน

    Mata me arame na.mbarayak dennà maninwahaseta katha karann

    • @homebasic
      @homebasic  4 หลายเดือนก่อน

      number ekak nam danne na dr

  • @MR.Devin573
    @MR.Devin573 3 หลายเดือนก่อน

    ☸️🙏🧎

  • @hemamalikodagoda276
    @hemamalikodagoda276 ปีที่แล้ว

    රාහුල mathata නමස්කාර vewa

  • @SandyakumariHathurusinghe
    @SandyakumariHathurusinghe 10 หลายเดือนก่อน

    M̲e̲.̲a̲r̲a̲n̲y̲e̲a̲.̲p̲e̲v̲i̲d̲i̲k̲a̲r̲a̲n̲n̲e̲d̲d̲a̲
    ̲

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @anushasandamali5318
    @anushasandamali5318 7 หลายเดือนก่อน

    Sadu sadu sadu❤

  • @SLboduwadan
    @SLboduwadan 6 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @gayathriupeksha4687
    @gayathriupeksha4687 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rashikanilanthi1908
    @rashikanilanthi1908 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShyamalFernando
    @ShyamalFernando 6 หลายเดือนก่อน +1

    🙏🙏

  • @IreshasandaminiDenagamage
    @IreshasandaminiDenagamage 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @nethmibagya8227
    @nethmibagya8227 24 วันที่ผ่านมา

    🙏🙏🙏