කැමතිම කෑමක් ලේසියෙන් ගෙදරදි|How to make String hoppers-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 854

  • @hansi611
    @hansi611 3 ปีที่แล้ว +68

    අම්මා වගේ ගතිගුණ තියන කෙල්ලෙක් හොයාගත්තා නං හරි අයියේ ❤️ ඒ දෙන්නා වගේම ලස්සනට ජීවත් වෙන්න 💗 එයාලගේ ලොකුම සතුට ඔයාගේ සතුට නේ.... කලබල නොවී හොඳ කෙනෙක් හොයගන්න ලැබේවා 💗😍

    • @deepikaabekoon5439
      @deepikaabekoon5439 3 ปีที่แล้ว +1

      Ape pathumath ekai.dubai.deepika.

    • @achinthanilmini2643
      @achinthanilmini2643 3 ปีที่แล้ว +2

      Aniwarayenma ayye..ammi wage adare danna kenek nm hodaii.adareii oyala hamotama❤❤

  • @Kaushi22
    @Kaushi22 3 ปีที่แล้ว +87

    අම්මොහ් ඔයාලනම් මරු අප්පා 😍 වෙන අය වගේ බොරු පොෂ් නැතුව ලස්සනට වැඩේ කරනවා 🥰 මං ආසම ඔයාගෙ ඒ ගතියට 😘 මේ වගේ ඔයාලා ඔක්කොටම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤️ ආදරෙයි හැමදාමත් 💞

  • @NishaNisha-yg7iv
    @NishaNisha-yg7iv 3 ปีที่แล้ว +41

    මේකද මේකා මොකුත් කරන්නැ.🏃🏃🙊🙊😄මං නම් ආස නැති කෑමක් ඒත් ශෝයී...ආදරෙයි අම්මි ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න තුරුණුවන්ගේ සරණයි ...❤️❤️❤️😘😘😘

  • @shalanihettiarachchi4690
    @shalanihettiarachchi4690 3 ปีที่แล้ว +31

    අදනම් අම්මිගෙ කතාවලට හොදට හිනා උනා ආදරෙයි හැමෝටම ❤

  • @punarajayathilinichandrase9764
    @punarajayathilinichandrase9764 3 ปีที่แล้ว +44

    අනේ අයියේ ඔයාලා හැමොටම හොද ආදර්ශයක් දළදා සමිදු පිහිටයි

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 ปีที่แล้ว +9

    අනේ අම්මා නම් ශෝක් අනේ... 😀😀😀 අම්මත් මං වගේ බලන් ඉදලා තමයි කෑම හදන්නේ.. ❤️❤️❤️ බුදුසරණයි අම්මා , ආත්තම්මා

  • @shiranisilva1255
    @shiranisilva1255 3 ปีที่แล้ว +81

    ඔන්න මම අද මල්ලිගන් පුන්ච් ඉල්ලිමක් ඉල්ලනවා 🙏🙏🙏🙏🙏👋👋...හදල .ඒ තමා සන්ජානා නන්ගියි ඔයාගේ අම්මයි food challenge එකක් ඔනා...මොකද ඒ දෙන්නටම හොදටම challenge එකක් දෙන්න පුලුවන් ....මෙකට අසා අය like එකක් දෙන්න .....ඔන්න ba ba කියන්න එපා ...ආදරෙයි ඔයාලට ගොඩක්

    • @musiclovers2957
      @musiclovers2957 3 ปีที่แล้ว +1

      👍👍👍👍

    • @sirirodrigo8414
      @sirirodrigo8414 3 ปีที่แล้ว +1

      Hi putha how r u

    • @sirirodrigo8414
      @sirirodrigo8414 3 ปีที่แล้ว +1

      Hi putha how r u I m so happy to watch u r channel because u r very lovely family thank you putha I working In Dubai but I m watching

    • @nethmidananjana867
      @nethmidananjana867 3 ปีที่แล้ว +1

      👍🏻👍👍🏼👍🏽👍🏾👍🏿

    • @tharunchamikara1207
      @tharunchamikara1207 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඔනේ

  • @dumindananayakkara1021
    @dumindananayakkara1021 3 ปีที่แล้ว +12

    ආච්චි අම්මාගේ කාතාව එනකන් බලන් ඉන්නේ අම්මා උයන්න උගන්න ගමන් අපිට ජිවිතේට වැදගත් දේවල් කියලා දෙනවා ස්තුතියි අම්මා ආච්චි අම්මා දිර්ගායු ලැබේවා බුදුසරනයි 🥰

  • @lakshikasamarasinghe1991
    @lakshikasamarasinghe1991 3 ปีที่แล้ว +21

    ඇත්තටම ලොකු මානසික සතුටක් හම්බෙනවා අම්මේ.ගොඩක් දේවල් ඉගෙනගත්තා අම්මගෙන්❤️❤️

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 3 ปีที่แล้ว

      Goodka Adarai ammiyo oyaga lassana hnawata hmdanatama budu saranai

    • @johnjames632
      @johnjames632 2 ปีที่แล้ว

      Me ammata budusaranai

  • @lovestatus8628
    @lovestatus8628 3 ปีที่แล้ว +61

    ආච්චී අම්මා අගය කල යුතු දිරිය කාන්තාවක් ...දීර්ඝායුෂ ලැබේවා..❤❤❤

  • @kef6458
    @kef6458 3 ปีที่แล้ว +6

    අපේ දෝනි තනියම ඉදිආප්ප හදනවා මට හරිම ආඩම්බරයි මගේ දුව ගැන එයාගේ වය ස විසි දෙකයි

  • @Onali145
    @Onali145 3 ปีที่แล้ว +18

    අද කෑම නම් මරු ආදරෙයි ඔක්කොටම 🥰❤️

  • @hemajayantha2351
    @hemajayantha2351 3 ปีที่แล้ว +15

    අම්මාගේ නිරහම් කාරබව පව්ලක් හැටියට දෙන ආදර්ශය වටිනවා අම්මා තාත්තා දරුවන් සමග යාළුවන් මෙන් සිටිනම් කොල්ලෝ බෝක්කු ලග ගංජා ගහන්න යන්නේ නෑ

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 ปีที่แล้ว +6

    ඉඳිආප්ප එක්ක පොල් සම්බෝලයක් හරි කූනිස්සො දාල පොල් මැල්ලුමක් හරි තියෙනවා නම් ඉතින් සුපිරි 👌👌👌😋😋😋

  • @irancnc1167
    @irancnc1167 3 ปีที่แล้ว +3

    Ammi oyata godak thanks me wage rasa kama jathi hadala video apita awanawata oya hadana hama kamakma mama ape gedara hadanawa❤️❤️❤️❤️❤️ adarei adarei Hamada

  • @heatherjayasundera7329
    @heatherjayasundera7329 2 ปีที่แล้ว +2

    Indiyape mall mall wage.
    Looks wonderful and so beautiful.
    I just love stringhoppers. Enjoy, you mum is a breath of fresh air, she is such a delight. You are such a wonderful special person, always to brighten some ones day. Such a beautiful loving family. God bless you all. Heather Jayasundera.❤🧡

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 ปีที่แล้ว +36

    හැමදාම වගේ වීඩියෝ එක දාපු ගමන් බලනවා👌👌👌❤️❤️❤️

  • @dilshanigamage7492
    @dilshanigamage7492 2 ปีที่แล้ว +1

    අම්මී හරි හුරතල් අනේ ආසයී ඒ හිනාව දැක්කම බඩ පිරෙනවා 😘😘 සතුටින් ඉන්න අම්මී අයියා ඔයාලා ඔක්කොටම බුදුසරණයි 🙏🙏

  • @iselaSG805
    @iselaSG805 3 ปีที่แล้ว +17

    අගයකිරිම උපරිමයෙන්ම තියෙන පවුලක්.. ඒකම වෙන්න ඇති සතුටත් දවසින් දවස ඉතිරෙන්නේ.. බුදුසරණයි හැමෝටම❤❤❤

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 ปีที่แล้ว +1

    Wow 🤩. My One Of Favourite Food 🍲 Auntie. 🌹 🌹 🌹. POL Sambole, Kiri Hodi 1 Yummy. ❤️ ❤️ ❤️. Thanks Malli.

  • @jayanichandima2690
    @jayanichandima2690 3 ปีที่แล้ว +1

    හරිම නිහතමානී පව්ලක්... ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕනේ ❤❤❤... ඒ අම්මගේ හිනාව දැක්කත් බඩපිරෙනවා.. ❤❤❤❤🌹🌹🌹ගොඩාක් ආදරෙයි 😍😍😍😍😍

  • @slbeautiful2322
    @slbeautiful2322 3 ปีที่แล้ว

    Mamath asama kemak thamai.hema video ekakma mamath balanawa.matat asai lassana meti kussiyakata ane... suba pathanawa oyalata... ❤❤❤

  • @priyankagunavati9889
    @priyankagunavati9889 3 ปีที่แล้ว

    Harima.satutui.kamatawediyen.watinakama.gamikamai.oyalata.budusaranay

  • @trudyjayamaha8681
    @trudyjayamaha8681 3 ปีที่แล้ว

    Mokada gatha piti jathi ya kiyana පුළුවන්ද

  • @sadunibagya2092
    @sadunibagya2092 3 ปีที่แล้ว +13

    අයියෝ සංගීත් අයියා 😂😂😂 ගෙදර වැඩ ඔක්කොම කරනවනෙ 🤓

  • @kumuduaponsu5156
    @kumuduaponsu5156 3 ปีที่แล้ว

    Ogollo ape kata awussanawa.bada gini apitath .aachchi amma wa dakkma hithai badai dekama pirinawa.theruwan saranai oyalata

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 3 ปีที่แล้ว

    Pan piti indiappath hadanna kiyala denna puluwan weida, welawak thibunoth pls?

  • @erandimadhumali5922
    @erandimadhumali5922 3 ปีที่แล้ว +1

    Harima asawen balanawa hamadama oyalage video eka.❤️❤️❤️❤️❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 3 ปีที่แล้ว

    Asama kamak , Amma supiri Aluth bajana Wala hadala string hoppers dammama asai ,achchi shoi ,jiwethy puduma sathutak labanna puluwan achchi Amma ta , enna da kadeta , Amma ge ,pattai supiri good luck sathutin inna parissmata inna Bs 👍👍🌹👍👍

  • @yohaninarmada2479
    @yohaninarmada2479 3 ปีที่แล้ว +10

    අම්මා සම්බෝල හදන එක දැක්කාම කටට කෙල ඉනුවා....ම්ම්ම්ම්ම් රස...😍

  • @iroshanilmini7776
    @iroshanilmini7776 3 ปีที่แล้ว

    Ape vidihata ape badu walin kema hadanawa eka godak watinawa . Hemawelema kadawal wala kema kanne nethuwa ohoma kana eka kochchara watinawada. Ammi Pau ane hemadama kemak hadanna kiyala denawa. Kisima adambara yak nethi family ekak . Theruwan saranai parissamen 😍

  • @isharadilshika7225
    @isharadilshika7225 3 ปีที่แล้ว +11

    බුදුසරණයි ඔයාලාට මේ දවස්වල පරිස්සමෙන් ඉන්න.

  • @akshapalliyaguruge8420
    @akshapalliyaguruge8420 3 ปีที่แล้ว +2

    Mata covid positive wela.koi tram amaruwen hitiyath ammige video ekak enakan man balan inne.adarei🥰🥰🥰

    • @jeneesatharasinghe5030
      @jeneesatharasinghe5030 3 ปีที่แล้ว +2

      දෙවි පිහිටෙන් ඔයාට ඉක්මනටම සනීප වෙයි පුතේ.

    • @akshapalliyaguruge8420
      @akshapalliyaguruge8420 3 ปีที่แล้ว

      budu saranai ammi 🙏🙏🙏 oyala hamadenatama.parissamen inna.adarei🥰🥰🥰

  • @keshurathnayake7445
    @keshurathnayake7445 3 ปีที่แล้ว +1

    අනේ අන්තිම විනාඩි කිහිපයට නම් කඳුලු ආවා.... ශොයි ආච්චි අම්ම්යෙක්.... තෙරුවන් සරණයි හැමෝටම.... දිඝායූ ලැබේවා ආච්චි අම්මා 🙏❤️

  • @gangadarakarasinghe349
    @gangadarakarasinghe349 3 ปีที่แล้ว +1

    Api godak asaven balagena hitapu recipe ekak thama Ada ammi kare. Thank you 😊 auntie

  • @nirachathu6001
    @nirachathu6001 3 ปีที่แล้ว

    Harima adaraneeya pawlak.aluth kitchen eka lassanai.matat ehema hadaganna asa hithuna.ammai puthagei adare loba hitenewa.budusaranai oyalata.parissamen inna

  • @diliniwijekoon7586
    @diliniwijekoon7586 3 ปีที่แล้ว

    Ane hari asai amma dakkama gedara idiyappa haduwama rasaii . Thatha koheda ada ? Achchiammatai oya thundenatai godak adareiii . Theruwan saranaiiii.

  • @rev.lvimalarathanathero8035
    @rev.lvimalarathanathero8035 3 ปีที่แล้ว

    Niyathamani amma kenek ape amma mathak una... theruwan saranai ....

  • @nilanthialwis381
    @nilanthialwis381 3 ปีที่แล้ว +1

    "Sangeeth vlogs"..මේක නොබලා නං ඉන්න බෑ., ඒක පුදුමම ඇබ්බැහි වීමක්..🙂
    හරිම නිහතමානී මවක්..ඒ හිනාව රටක් වටිනවා...ආත්තම්මාට නීරොගි සුවය පතනවා...සිය පවුලම යෙහෙන් වැජඹේවා...❤❤

  • @thamalithamali444
    @thamalithamali444 3 ปีที่แล้ว +1

    අනෙ ශොයි අයියෙ.හරිම සරල විදියට ඉන්න එකටනම් පට්ට ආසයි,එ වගෙම ගොඩක් ආදරෙයි,අම්මි ,තාත්ති,අච්චි අම්මි,පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත්.ජෙසු පිහිටයි!

  • @nishiyester362
    @nishiyester362 3 ปีที่แล้ว

    sambole ta ambul dana nisa aluminum use nokara innawanam godak hodai ne kiyala hithuna nisa kiwwe.....

  • @wasanthiramyalatha1146
    @wasanthiramyalatha1146 3 ปีที่แล้ว +2

    දවසක මිරිස් කරල් බැදලා
    අඹරලා පොල් සම්බෝලයක්
    හදල බලන්න හරිම රසයි

  • @dulajekanayake
    @dulajekanayake 3 ปีที่แล้ว +1

    One of my favourite food.I can cook them perfectly too🤗🌿

  • @hashiniimalka5235
    @hashiniimalka5235 3 ปีที่แล้ว +4

    ඔයාලගේ පවුලේ ලස්සන videos බලන්න ගොඩාක් කැමතියි.
    හැමදාම සතුටින් ඉන්න....😍😍
    තෙරුවන් සරණයි....🙏🙏

  • @prasannajayasingha345
    @prasannajayasingha345 3 ปีที่แล้ว +1

    හැම වීඩියෝ එකකම විනාඩියකට හරි තාත්ත ඕන.නැතිනම් නිකම් ලුනු නැති හොද්ද වගේ😀❤❤

  • @vishwaperera.5467
    @vishwaperera.5467 3 ปีที่แล้ว +1

    මට මගේ අත්තම්මා මතක් උනා අත්තම්මා ඔයාට ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ පිහිට ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා හරිම ආදරණීය මූණක් අත්තම්මට තියෙන්නෙ.

  • @Sakupathirana92
    @Sakupathirana92 3 ปีที่แล้ว +1

    අම්මිගේ කෑමවල රස පෙනුමෙන් පේනවා.♥️♥️♥️ ඔයාලගේ videos බලන්න දැන් ඇබ්බැහිවෙලා වගේ😍😍

  • @wanasinghediana9407
    @wanasinghediana9407 3 ปีที่แล้ว

    හරිම සතුටුයි මේවගේ දෙමව්පියෝ සහ දරුවන් දකින්න ලැබීම. ජයවේවා. බුදුසරණයි 🙏🙏

  • @tharindu478
    @tharindu478 6 หลายเดือนก่อน

    Idi appa ekin ekata watti walata thel ganna oneda

  • @dsenanayaka3755
    @dsenanayaka3755 3 ปีที่แล้ว +1

    හැමදාම වගේ අදත් අම්මාගේ කෑම video දාපු ගමන් බැලුවා කටට කෙලත් එනවා කෑම දැක්කම 🥰❤️ අනේ ආච්චි අම්මාට ගොඩාක් ආදරේයි පරිස්සමෙන් ඉන්න අම්මා තාත්තා අයියා පරිස්සමෙන් බුදුසරණයි සතුටින් ඉන්න හැමදාම දීර්ඝායු ❤️🥰😘😍

  • @n.bandara4465
    @n.bandara4465 3 ปีที่แล้ว

    අනේ ශෝක් මේකත්... එ විදියට සම්බෝල හදල මාත් කෑවා හරිම රසයි... පරිස්සමෙන් හැමොම😘❤😍

  • @bhagyaliyanage1261
    @bhagyaliyanage1261 3 ปีที่แล้ว +1

    karapincha dal polsambooola hadala nee math hadala balnawa aniwaren eekanm maara rasa paatai🤤🤤🤤😋😋😋😋😋😋

  • @nilushakumari720
    @nilushakumari720 3 ปีที่แล้ว

    Vedios balanakota oyala thundena ekka eka gedaraka innawa wage danenawa.godaaak sathutui.ammiya sangeeth thaththiya harima adaraneeyai.oyala nisa hithata loku sathutak danenawa.hemadamath me wage adaren inna oni.Dan oyala thundena mata magema kiyalai hitenne.parissamin inna.budu saranay.

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 3 ปีที่แล้ว +1

    මන්නන් ගොඩක්ම කැමති අම්මගේ සරල කමට 🥰🥰🥰කෑම උනත් ලේසියෙන් හදාගන්න පුළුවන්.. මගේ දුවත් හරිම ආසයි අම්මගේ දර ලිපේ කුස්සියට.. තව තව රස කෑම හදන්න අම්මා.. ♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹

  • @imranmana985
    @imranmana985 3 ปีที่แล้ว +1

    මම ගොඩක් ආස කැමක් ඉදිආප්ප සොක් අනෙ කිරි මාලුයි සම්බොලා නියමයි කටට කෙල උනනවා ආව්ව් අම්මාට දිර්ඝයුෂ ලැබේවා ..ආදරෙයි අම්මියො බුදු සරනයි හැමොටම ජෙසු පිහිටයි 💗💖💕💗💖

    • @wasanthiperusinghe1297
      @wasanthiperusinghe1297 3 ปีที่แล้ว

      dehi abul, goraka, siyabala wage dewal dana kisima kamak aluminium wala hadanna hoda naha miss awa kamata ekathu wenawa. Dara lipe mati walan wala hamadama kama hadanna.

  • @Buddies2004
    @Buddies2004 3 ปีที่แล้ว +1

    ඔයාලගෙ පවුලේ අය එකතු වෙලා ආදරෙන් හදන හැම කෑමක් ම ආසාවෙන් බලනවා ඒවාගෙම රසට කනවා හිතෙන් මොකද ඉන්නේ කුවේට් වල නිසා බුදු සරණයි සියලු දෙනාටම ❤️❤️❤️❤️

  • @prabathmangala5316
    @prabathmangala5316 3 ปีที่แล้ว +3

    Mekada meka kisi deyak kranna na.aiyo putata uynna pluwan leli kenek genna kynna ammi sanjanat hodai.🥰😍

  • @dilrath2497
    @dilrath2497 3 ปีที่แล้ว +6

    අම්මා shoiee අනේ ❤❤

  • @imadhahamed868
    @imadhahamed868 3 ปีที่แล้ว

    Ammi, rice cooker eketh idi appa thambanna puluwan. Api hadanne eke thamai.

  • @hi-hn8xc
    @hi-hn8xc 3 ปีที่แล้ว

    Ane api pitarata inne idiappa hadanna upakarana na.wena kramayak nadda idiappa hadanna

  • @kaushalyasadamali6318
    @kaushalyasadamali6318 3 ปีที่แล้ว +13

    ලස්සනයි අයියේ වීඩියෝ එක,අනේ අයියෙ ඔයයි සංජාන අක්කියි අම්මියි ඉන්න වීඩියෝ එකක් දෙන්නකො ඔයාලා තුන් දෙනා ඉන්න.දෙනකන් බලන් ඉන්නවා.🙃🙃😊

  • @deepthi1401
    @deepthi1401 2 ปีที่แล้ว

    Man asama family ekak.hama kama vedio ekakma asawen balanne.balanawa witharak newei ewa gedaradi hadanawa.😘😘😘😘

  • @jmvbandara9186
    @jmvbandara9186 3 ปีที่แล้ว +22

    ඔයාලා කොහෙද ඉන්නෙ සංගිත් අය්යා 💜️👌💜️👌💜️👌💜️👌💜️

  • @rasavimana8674
    @rasavimana8674 3 ปีที่แล้ว

    Ane hamdam me wadasatahan balanawa godak sathutui oyala hamdam sathutin enna budusaranai

  • @dilinikanchana2034
    @dilinikanchana2034 3 ปีที่แล้ว +3

    අනේ අම්මේ ආසයි ඔයා උයන කෑම ටිකක් කන්න.බුදුසරණයි

  • @KLDLions
    @KLDLions 3 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් හොඳ වැඩක්....❤️ මේ වගේ කෑම හදන තව videos ඕනා අපිටත් මේ විදියට හදන්න ආසයි..😘😍

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 3 ปีที่แล้ว

      ediapna Kanna htanawa dakinkota sangita malliya kanakota asai ana

  • @Eleef7562
    @Eleef7562 3 ปีที่แล้ว +4

    Missed having string hoppers for long time. Enjoying your lovely food journey along with lovely family chit chats😍.stay safe. TC.

  • @sithuniprasangika302
    @sithuniprasangika302 3 ปีที่แล้ว

    Harima asawen balanne Hina wevi... video ekak danakan balan inne,♥️♥️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 3 ปีที่แล้ว

    We try all your recipes .they are very tasty .good luck

  • @lakinduwithumina1092
    @lakinduwithumina1092 3 ปีที่แล้ว

    Rice coker eke haduwanam lesiy neda ammi

  • @Raththaran
    @Raththaran 3 ปีที่แล้ว

    E piti eka anaddi lunuth danawada....

  • @jayaminimadushani121
    @jayaminimadushani121 3 ปีที่แล้ว

    Ape gedarath godaaaaak asama Kamak mamath godawelawata gedara hadagannawa.❤❤❤❤❤❤❤kadepitima thama asawen thama hadanne

  • @kusumlathapriyangani8137
    @kusumlathapriyangani8137 3 ปีที่แล้ว +1

    Ane aiye oyalage gedara nam soi ane.... adarei oyala hathara denatama...💕💕💕💕 parissamata inna...budu saranai....🙏🙏

  • @cricketLovely-u4o
    @cricketLovely-u4o 3 ปีที่แล้ว +8

    අනේ අපිටත් දැන් සතියක ඉදන් ගෑස් නෑ,අමාරුවෙන් දර ටිකක් හොයාගත්තා,අනේ ඔයාලගෙ ආදරේට ඇස්වහක්නම් වදින්න එපා,අපිට රස රස කෑම හදලා පෙන්නලා අපිව සතුටු කරනවට අම්මිට ගොඩක් පිං

  • @maheshasandamali7132
    @maheshasandamali7132 2 ปีที่แล้ว

    Harima shok ane oyalage aadare.aswahaknam wadinna epa.hamadama ohoma sathutin inna.budusaranai.❤❤❤

  • @Shc3642
    @Shc3642 3 ปีที่แล้ว

    අනෙ අම්මී කතා කරනකොට හරි ශෝක් අනෙ. Heta wenakan hadissi achchi ammige kathawa ahanna 😍😍😍 ආදරෙයි හතර දෙනාටම.බුදු සරණයි ❤️❤️❤️

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว

    Asama kema welak 👍👍thank you Amma ❤️❤️adarei oyalata❤️❤️❤️💗budusaranai❤️🙏🙏

  • @chathurikamadushani4626
    @chathurikamadushani4626 3 ปีที่แล้ว

    Video eka iwrwenknm hinawewi baluwe.mn asama kamk ammi hadanne.adarei ammi ayye.💖💖💖😘

  • @ranimallika2416
    @ranimallika2416 3 ปีที่แล้ว +1

    අම්මල එහෙම තමයි දානයක් වගේ පිරිසිදුව හදල ගෙදර අය කන හැටි බලාගෙන ඉඳල අප්‍රමාණ සතුටක් ලබනව ❤️😍👌

  • @nethuhansika6504
    @nethuhansika6504 3 ปีที่แล้ว +3

    අම්මි වගේ දරුවෙක් ලබන්න, අයියා වගේ මුණුබුරක් ලබන්න අත්තම්මා ගොඩාක් වාසනාවන්තයි🙏🙏

  • @nisansalaperera8627
    @nisansalaperera8627 3 ปีที่แล้ว +2

    අම්මා කියපුව්දියට..මම.කුකුල්මස් .කරියක්..හැදුවා ..රසට..සුවදට..මස්කරිය..හැදුවා ..රසට...ආවා....බුදුන්ගෙ පිහිට ලැබෙවා ..❤❤❤🙏🙏ආදරෙයි..සියලුදෙනාටම .❤❤❤❤❤මම..ඩුබායිවල ඉන්නෙ .🙏🙏🌹🌹❤❤

  • @kumeshprabhashini5163
    @kumeshprabhashini5163 3 ปีที่แล้ว

    Programe eka hodai malli.Jayama wewaa..oyala hemoma parissamin inna..

  • @malindut
    @malindut 3 ปีที่แล้ว

    අම්මා .... තාත්තා , ආච්චි අම්මා, සංගීත් අයියා, හැමෝමට තෙරැවන් සරණයි පරිස්සමෙන් ඉන්න. දීර්ඝායුෂ ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏

  • @තරූනිසදි
    @තරූනිසදි 3 ปีที่แล้ว

    Ammmo samboolai idiappaiii katata kela unanoo budusaranai amme හැමදාම සතුටින් පරිස්සමෙන් inna oyala..

  • @abitofmyday7997
    @abitofmyday7997 3 ปีที่แล้ว

    අනේ අම්මියි සුදුආච්චම්මයි ෂෝයි සංගීත් මල්ලී.. මම videos බලනවා ඔයාලගෙ හරිම ආදරණීයයි.. ❤️❤️❤️❤️❤️ අපේ ගෙදර අයත් ඔයාලා වගේ යාළුවෝ වගේ ඉන්නේ. එහෙම තමයි පවුලක් ඉන්න ඕනි 💕💕තාත්ති එක්ක නම් කතා කරලා තියනවා ලංකාවේ ඉද්දි අපේ office එක ගාව shooting කරද්දී.. අම්මි බෙයා ව නම් බලන්න එනවා කවදාහරි ලංකාවට ආවම 😍😍 පරිස්සමින් ඉන්න..

  • @bhashithajayasinghe5655
    @bhashithajayasinghe5655 3 ปีที่แล้ว

    මම මේලගදි ඉල්ලීමක් කලා ඉදිඅප්ප හදන්න කියල ස්තුතියි පුතාට ❤️❤️❤️❤️❤️❤️

  • @yashoanishadi1037
    @yashoanishadi1037 3 ปีที่แล้ว +8

    අනේ ඒ ආච්චිඅම්ම නම් හරිම ලස්සනයි තවම...කිසිම ලෙඩක් දුකක් නැතුව චිරාත් කාලයක් ජීවිතේ ගෙවන්නට දීර්ගායූ ලැබේව.....බුදු සරණයි ආච්චී ඇතුලු සන්ගීත් අයියේ ...අම්මෙ තාත්තේ1♥♥😘🙏🙏🙏

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 3 ปีที่แล้ว +1

    අම්මේ අම්මි නම් මරු හරිම සරලයි . අමිමිගේ කතා නම් නියමයි. මට ආසා හිතුනා සම්බෝල එක්ක ඉදි අප්ප කනකොට . මමත් හරි ඉක්මනට වැඩ කරනවා සතුටු යි .ඔයාලාගේ අත්දැකිම් බෙදා ගන්න . ඔයාලා හැමොටම බුදුසරණයි . 🙏🙏👌👌

  • @hasijayasinghe7437
    @hasijayasinghe7437 3 ปีที่แล้ว

    ඔයාලගෙ වීඩීයෝ බලනවා කියන්නෙ ඉතිං කට කනේ😍😍😁. අපි දන්නෙත් නෑ බලල ඉවර වෙනකං අපි හිනාඋන ගමන්මයි ඉන්නෙ. ශෝයි අනේ ඔයාලා තුන්දෙනාම..😍😍💖

  • @inokaalgewatta9876
    @inokaalgewatta9876 3 ปีที่แล้ว +2

    ආච්චි අම්මිට නිරෝගී සැප ලැබේවා හැමෝටම බුදුසරණයි

  • @cookwithrasa9738
    @cookwithrasa9738 3 ปีที่แล้ว

    අම්මි මොනව හැදුවත් රහ පාටයි. මේවා බලලා ඉතින් අපි කෙල ගිලිනවා ❤️❤️😋

  • @udaniyasara8208
    @udaniyasara8208 3 ปีที่แล้ว

    අයියලාගේ අම්මී, තාත්ති , ආච්චි අම්මී ඔක්කොලාම හරිම ආදරණීයයි...අපි ආසාවෙන් බලන්නේ මේ vedios ❤️❤️😘😘

  • @senawirathn.madumali7801
    @senawirathn.madumali7801 3 ปีที่แล้ว

    මම කැමතිම හදනව බලනවට වඩා ආසා අමිමී කතා කරන ඒව අහන්න බලන්න ඒ හිනාවට අත්තම්මා මගෙ අත්තම්මා වගේමයි දීර්ඝායුෂ ලැබේවා

  • @sandunibhagya7423
    @sandunibhagya7423 3 ปีที่แล้ว +2

    අම්මා ආච්චි අම්මා 😘.හෙට episode එකනම් ඕනිමයි අයියා සංගීත් ඉක්මනටම upload කරන්නකෝ 😍.පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත් 😄.බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි වීඩියෝස් බලන නොබලන හැමෝටම 🙏.ආදරෙයි sangeeth vlogs ❤.ටටා බායි 🤚..හී 😋....

  • @lankarajani8817
    @lankarajani8817 3 ปีที่แล้ว

    Koi weleda danne kiyala balagena hitiye harima asawen balanawa ane

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว

    ආත්තම්මා ගොඩක් ලස්සනයි හරි ආදරේ හිතේනවා නිරෝගී සම්පත ලෑබේවා දිර්ගායුෂ ලෑබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @udenipriyangika880
    @udenipriyangika880 3 ปีที่แล้ว

    Sambolawalata dehi dana nisa meti bajanayka heduwanam hodai neda sudu amma

  • @djfkdhakfsjfjvkzkg9241
    @djfkdhakfsjfjvkzkg9241 3 ปีที่แล้ว

    Mama pitharatha inne koccara wada tibunath wada iwara unu gaman Ammsgi video ika thamai balanni adari amme ❤❤❤❤❤

  • @tharakasadaruwan1087
    @tharakasadaruwan1087 3 ปีที่แล้ว

    Minhe kola කියන්නේ මොනවාද

  • @chalanidassanayaka7952
    @chalanidassanayaka7952 3 ปีที่แล้ว

    අම්මා උයන ගමන් දෙන, උපදෙස් අවවාද ,හදන කෑම වගේම රසයි 🤩😍😘😘😘👍👍