High Power Transistor Amplifer(ට්‍රාන්සිස්ටර් ඈම්ප් එකක් ගෙදරම හදාගමු )|e tech lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • High Power Transistor Amplifer(ට්‍රාන්සිස්ටර් ඈම්ප් එකක් ගෙදරම හදාගමු )
    සරලව මුල සිටම...sound testing සමගින්
    PCB සහ මේ සදහා අවශ්‍ය උපාංග ගෙන්වාගැනීමට LED HOUSEPage link-
    / 335580661389085
    high power sub amplifer link- • Powerful Subwoofer Amp...
    2.1 subwoofer amplifer link- • Powerful Subwoofer Amp...
    class d amplifer link- • Class D Audio Amplifie...
    #transistor#amplifer#සිංහල

ความคิดเห็น • 78

  • @ජූරියවිනිවිද
    @ජූරියවිනිවිද 3 ปีที่แล้ว +5

    මා ළග 6"ස්පීකර් සහිත බෆල් දෙකක් තියෙනවා. 100w...
    ඒකට Amp එකක් තෝරා ගන්නෙ කොහොමද.. sounds හොඳට තියේද..

  • @ranilsuranga5053
    @ranilsuranga5053 2 หลายเดือนก่อน

    pcb බෝඩ් එකයි කෑලි ටික .ගන්නෙ කොහෙන්ද

  • @sithumdinujaya-zi4ni
    @sithumdinujaya-zi4ni 2 หลายเดือนก่อน

    ටාන්ස් පෝමරේ සර්කිට් එක ගන්න පුලුවන්ද

  • @sithumdinujaya-zi4ni
    @sithumdinujaya-zi4ni 2 หลายเดือนก่อน

    ට්‍රාස් පෝමරේ හදදන විට දිහහ නැද්ද

  • @showgadgets8572
    @showgadgets8572 2 ปีที่แล้ว +1

    L.E.D house fb ගෘප් එකේ මැසෙජ් දැන්මට රිප්ලයි නැ නේ අයියේ

  • @sndfamily5831
    @sndfamily5831 2 หลายเดือนก่อน

    Singar active buffle dekata mach wenawada

  • @supunpushpitha4861
    @supunpushpitha4861 2 ปีที่แล้ว +2

    Hoya hoya hitapu pcb review eka
    Thank you

  • @ThisaraWishwajith-ih7rn
    @ThisaraWishwajith-ih7rn 2 หลายเดือนก่อน

    5198 transistor දාන්න බෑ 3280,3281,5200 දාන්න පුලුවන්😂😂❤❤❤

    • @MalithKumara-np3xm
      @MalithKumara-np3xm 2 หลายเดือนก่อน

      ඔයා විඩිඔඑකේ ලියනවා 5891 දන්න පුළුවන් කියලා

    • @ThisaraWishwajith-ih7rn
      @ThisaraWishwajith-ih7rn 2 หลายเดือนก่อน

      ​@@MalithKumara-np3xmනෑ 5200 දාන්න පුලුවන්

  • @dilanfernando8087
    @dilanfernando8087 9 วันที่ผ่านมา

    Bro sub out wena car set thiyanawada?

  • @krockkrock8615
    @krockkrock8615 9 หลายเดือนก่อน

    බ්ලුටූත් මොඩියුල් එකට 12 v ට්‍රාන්ස්ෆෝමර් එහෙකින් 5v දෙන්න ක්‍රමයක් නැද්ද

  • @geraldperera4394
    @geraldperera4394 หลายเดือนก่อน

    me printed board eka kohenda ganna puluwan.

  • @RasaMawanna
    @RasaMawanna หลายเดือนก่อน

    Ayye mekata 30 w dual supply dunnoth wadi weyda

  • @avishkachaturakumara9041
    @avishkachaturakumara9041 2 ปีที่แล้ว +1

    Meke output eka bufel kiyak denna onida.bass valata ehema

  • @madhukakalpani9163
    @madhukakalpani9163 ปีที่แล้ว +1

    අයියෙ ඔයාට ඔය බඩු වලට කීයක් ගියා ද

  • @kavindudilshan1886
    @kavindudilshan1886 ปีที่แล้ว

    මෙකෙට්‍රාන්සිස්ටර්ගානවැඩිකරලාවොටිගාන වැඩිකරන්නපුලුවනද

  • @RMCRR1989
    @RMCRR1989 3 ปีที่แล้ว +1

    ඔයාට පුලුවන්නම්,2.1 සබ් ඈම්ප් එකක් ගැන විස්තර ටිකක් දෙන්නකෝ.මට ඕන 300w වගේ ඈම්ප් එකක්.සබ් අවුට් එකට 100w ගිහින් ඉතුරු 200,පොඩි ස්පීකර දෙකට යන විදියේ ඈම්ප් එකක්.(,හදලා දෙන්න පුලුවන්නම් ඒත් කමක් නෑ.බ්ලූටූත් fm aux තුනත් දාලා,ගානත් පොඩ්ඩක් කියන්න.)

    • @e-techlanka8978
      @e-techlanka8978  2 ปีที่แล้ว

      uda dala thiyena link eken led house facebook page ekata yanna,,,

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka ปีที่แล้ว

    මගෙ stk4191 පිචුනා මෙකක් හදලා බලන්න ඕන ට්‍රාන්ස් ෆෝමරේ 28ac හින්දා හදාගන්න පුලුවන් ස්තූතිය 😮😊❤

  • @sl836
    @sl836 ปีที่แล้ว

    19ac × 2 transformer එකක් හරියන්නැද්ද

  • @maheshsanjeewa5633
    @maheshsanjeewa5633 ปีที่แล้ว

    වැඩෙි හොදයි ජයවෙිවා ඔයි අෑප් එකේ බඩුටික ගෙවන්නේ කොහොමද මට උදවු කරනවද

  • @bandaraekanayaka9279
    @bandaraekanayaka9279 2 ปีที่แล้ว

    අයියේ මට මෙ බෝඩ් එකයි එකේ බඩු ටිකයි ගන්න ඔනි කොහොමද පුලුවන් වෙන්නෙ මම ඔයාගෙ විඩියෝ එකෙ දාලතියෙනෙ නො. එකට ගත්ත අන්ස්වර් කරන්නෙ නෑ මට සම්බන්ද වෙන්න පුලුවන් ක්‍රමයක් කියන්න

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka 11 หลายเดือนก่อน

    මමත් හදනවා මේ ඈම්ප් එක බෝර්ඩ් එකක් ගත්තා බඩු තමයි ටිකක් ගනන් මේදවස්වල😅

  • @kavindukithsara9795
    @kavindukithsara9795 3 ปีที่แล้ว +5

    ඔය ඈම්ප් එකද හොද නැත්තන් Tpa3116d2 120+120w ඈම්ප් එකද හොද 🤔

    • @kavindukithsara9795
      @kavindukithsara9795 3 ปีที่แล้ว +3

      @@sangeethsounds6968 තෑන්ක්ස් 🙂💛

    • @yasiruchathumina5931
      @yasiruchathumina5931 3 ปีที่แล้ว +3

      @@kavindukithsara9795 class d eka hodai

    • @nadeeshbro...7833
      @nadeeshbro...7833 3 ปีที่แล้ว +1

      Havy කියන්නෙ මොකද්ද අනේ හිනාවෙන්න එපා දන්නෙනැති නිසා අහන්නෙ

    • @yasiruchathumina5931
      @yasiruchathumina5931 3 ปีที่แล้ว +3

      @@nadeeshbro...7833 class d eke sounds quite wadi

    • @e-techlanka8978
      @e-techlanka8978  2 ปีที่แล้ว +1

      Dekama hodai bro...transistor amp eka dualsupply ekakin vadakaranne class d eka single supply ekakin vadakaranne..ekai venasa...transistor amp eka sound eka tikak hevy

  • @sadaruchamoth1043
    @sadaruchamoth1043 3 ปีที่แล้ว +2

    Daigram ekak dennako ayiye

    • @e-techlanka8978
      @e-techlanka8978  2 ปีที่แล้ว

      uda dala thiyena link eken led house facebook page ekata yanna,,,

  • @HEDShota
    @HEDShota ปีที่แล้ว

    ඔයා ගත්ත රෙක්ටිෆයස් වල අගය කීයද 🙏🙏

  • @surangapradeep6928
    @surangapradeep6928 2 ปีที่แล้ว

    LED House kattiyage customer care anthima sauththuyi salli gaththama call answer na godak welawata phone off viswasaya thiyanna amarui

  • @essay3295
    @essay3295 3 ปีที่แล้ว +1

    Me amplifier eke p.c.b ek gnda tiyenne koheda

    • @e-techlanka8978
      @e-techlanka8978  2 ปีที่แล้ว

      uda dala thiyena link eken led house facebook page ekata yanna,,,

  • @anuruddhawalpalage5823
    @anuruddhawalpalage5823 ปีที่แล้ว

    12 V දෙන්න පුළුවන් මේ වගේ එකක් හදන්න බැරි ද

  • @AshanNiwantha-p2t
    @AshanNiwantha-p2t ปีที่แล้ว

    මෙකෙ හරියටම වට් දෙසිය තියෙනවද

  • @kavindunethmina5911
    @kavindunethmina5911 11 หลายเดือนก่อน

    Oya Circuit Diagram eka denna puluvan da plz😊

  • @dharshanakoralegedara1410
    @dharshanakoralegedara1410 2 ปีที่แล้ว

    28 /0 / 28 දෙන්න පුලුවන් ද , ඩි සී 35 විතර.🤔🤔🤔🤔🤔

  • @kavishkagimhana3338
    @kavishkagimhana3338 3 ปีที่แล้ว +1

    Ayye PCB leyout aka dunnanam vatinava

    • @e-techlanka8978
      @e-techlanka8978  2 ปีที่แล้ว

      uda dala thiyena link eken led house facebook page ekata yanna,,,

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 2 ปีที่แล้ว

    Oya okkoma badu walata kiyak vitara ynwada

  • @lasithaminith8584
    @lasithaminith8584 ปีที่แล้ว

    මට 200w හෝ 300 එකක් ඕන..ඒකේ මයික් 2ක් ගහන්න පුලුවන් එකක්.. මයික් වලට ලෝ ,හයි ,මිඩ්, වෙනම හදන්න පුලුවන් වෙන්න ඕන..

    • @rasiff4897
      @rasiff4897 8 หลายเดือนก่อน

      original mic pcb ekak tiye wireless mic puluwqn

  • @supunpushpitha4861
    @supunpushpitha4861 2 ปีที่แล้ว

    Ayye kiyannako mekata 15v transformer ekakin dunnoth vadada

  • @umeshjoshpin2384
    @umeshjoshpin2384 2 ปีที่แล้ว +1

    Aiye me amp 1k diagram eka dananna puluwanda

    • @e-techlanka8978
      @e-techlanka8978  2 ปีที่แล้ว

      dennam malli...nahtam led house facebook page eke link eka dala thiyenava...ekata msg ekak danna...eyala pcb eka unath delivey karai..

  • @gayanmadusanka6974
    @gayanmadusanka6974 9 หลายเดือนก่อน

    oya hadala thiyena Usb kit eka gana video ekk karanna

  • @production-jg3wr
    @production-jg3wr 2 ปีที่แล้ว

    Speaker out dekak tiyanawda

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 2 ปีที่แล้ว

    8 inch speaker 2k tiyena buffal ehakt hriyanawa neda🤔

  • @production-jg3wr
    @production-jg3wr 2 ปีที่แล้ว

    28v denna බැරිද

  • @supunpushpitha4861
    @supunpushpitha4861 2 ปีที่แล้ว

    Ayye ooke mono amp eka nadda oya oya ganna thana

  • @thanujapriyashan2838
    @thanujapriyashan2838 ปีที่แล้ว

    okkotama kuyak giyaada

  • @production-jg3wr
    @production-jg3wr 2 ปีที่แล้ว

    5A

  • @aselaindika3815
    @aselaindika3815 3 ปีที่แล้ว +1

    මේක මොනො කරන්න බැරිද පුළුවන් නම් කරන්නේ කොහොමද

  • @chandanasadaruwan7843
    @chandanasadaruwan7843 ปีที่แล้ว

    Kiyak wenawada kali set ekama aiye

  • @jayawardananisantha1632
    @jayawardananisantha1632 ปีที่แล้ว

    Oka haduwa wada nane

  • @piyushaadhikari1736
    @piyushaadhikari1736 2 ปีที่แล้ว

    Me amp eka wot kiyada ayiyaaa

  • @kavishkagimhana3338
    @kavishkagimhana3338 3 ปีที่แล้ว +1

    Ayye PCB leyout aka denna ko

    • @e-techlanka8978
      @e-techlanka8978  2 ปีที่แล้ว

      uda dala thiyena link eken led house facebook page ekata yanna,,,

  • @laksiriindika7185
    @laksiriindika7185 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ajithgamage1643
    @ajithgamage1643 ปีที่แล้ว

    Kohenda ganne owa

  • @karagampitiyagefernando9668
    @karagampitiyagefernando9668 ปีที่แล้ว

    Single supply denne barida

  • @production-jg3wr
    @production-jg3wr 2 ปีที่แล้ว

    👍🇱🇰

  • @tchandrasiri
    @tchandrasiri ปีที่แล้ว

    මාත් ඕක හැදුවා... ස්පීකර් ලයින් එකට 24V එනවා

  • @MalithKumara-np3xm
    @MalithKumara-np3xm 9 หลายเดือนก่อน

    5198 danawanam volt kiyak denna weida

  • @tharakahasintha6646
    @tharakahasintha6646 3 ปีที่แล้ว +1

    300w eka oni