බිරිදගෙන් වෙන්වුනු කාවිංග පෙරේරා දි|ක|සාද|ය ගැන මුල්වරට මාධ්‍යට හෙලිකල සං|වේ|දී කතාව.Kavinga Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 16

  • @PremaRathnayake
    @PremaRathnayake 13 วันที่ผ่านมา +1

    කාවිංගගේ පවුල් ජීවිතය නැවත සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයී

  • @shantharanaweera4741
    @shantharanaweera4741 11 วันที่ผ่านมา +1

    ඔයා ආයි විවාහ වෙන්න තනි වෙන්න එපා. ඔයා තනිවෙන්න ඔින කෙනෙක් නොවෙයි. ඔයා ඇත්තෙන්ම සුන්දර තරැණයෙක් .අඬන්න එපා ජිවිතයට ධෛර්යය ගන්න. හැම ගහැණිවම එක වගේ නැහැ. ඔින තරමි දුක් විදගෙන තමන්ගේ සැමියත් එක්ක ආදරෙන් ඉන්න ගැහැණු ඔින තරමි ඉන්නවා. විවාහයට හදිසි වෙන්න එපා තෝරා ගැනීමෙන් පසු විවාහයකට යන්න එතනදියි ජීවිතය සාර්ථක වන්නේ. කවදා හරි නිවැරදි කෙනා ඔයාට ලැබෙිවි. එතකන් සතුටින් ඉන්න.

  • @kantykanty3812
    @kantykanty3812 หลายเดือนก่อน +4

    අනේ පුතේ වෙන් වෙන්න එපා වැරදි හදාගෙන එකතු වෙන්න පුතේ දුවේ එකතු වෙන්න

  • @socelasocela1697
    @socelasocela1697 หลายเดือนก่อน +2

    අයිත් ඵකතු වෙන්න සතුටින්ම පවුල් ජිවිතයක් ගත කරන්න ලැබේවා බුදුසරණයී මම ආසම නළුවා ❤❤

  • @nishanthisadamali5340
    @nishanthisadamali5340 หลายเดือนก่อน +2

    ඔයාලා දෙන්නා එකතු වෙන්න ❤❤❤❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 11 วันที่ผ่านมา

    කපටි ගෑනු ජීවිතයට ලං කර ගත්තාම ඔහොම තමා. ඔයාව මෙි දේ වලින් පරද්දන්න බෑ. ඔයා ලස්සන ගමනක් යන්න. ඔයාට වරදින්නේ නැහැ.

  • @user-ol7wd1yo7j
    @user-ol7wd1yo7j หลายเดือนก่อน +6

    ගිය ගැහැනියක් ගැන නොහිතන්න,ඇය හොද ගැහැනියක් නම් සැමියව අතහැර යයිද? වෛද්‍ය වරියක්
    වෙලත් ජීවිතය වටහා ගන්න
    බැරි උනානම්,,,,,,,,,,,,,,,,ඔබට
    හොද අනාගතයක් උදාවෙයි!

    • @damai4603
      @damai4603 หลายเดือนก่อน

      මෙයා ගැන ඔයා දන්න තරම

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 หลายเดือนก่อน +3

    💘🙏🏿🙏🙏🏿

  • @SmartAiHub
    @SmartAiHub หลายเดือนก่อน +2

    Oyata galapena kena eya vadagath kenek enisa ova karanna kalin daruva gana hitala terena ganne

  • @_sewwwandi2003
    @_sewwwandi2003 หลายเดือนก่อน +1

    😢❤️

  • @Hettiarachchi2014
    @Hettiarachchi2014 หลายเดือนก่อน

    Godak denekata waradinne thaman adare karana kena lan karagena thamanta adare karana kena ath kirima nisai ,mokada api adari karana kena apita adare na ,apita adare karana kenata api adare na😢

  • @damai4603
    @damai4603 หลายเดือนก่อน

    ඔයා ජිවත් උනෙ කාන්තාව ගෙ වට්නා කම ලැබෙන ව්දියට ද ත්‍රඩා දෙසපාලුවො ක්ගෙ පුතෙක් වගෙ දන් වත් හිතට අරගෙන නර්මදා වගෙ ගනිකාවෙක් හොයා ගන්න අපිත් තිබුන ආදරය ගව්‍රරවය නැති උනා

  • @sinhalatv491
    @sinhalatv491 หลายเดือนก่อน +1

    Vihiluvak venn ep 😂

  • @VijithaVimali
    @VijithaVimali 29 วันที่ผ่านมา

    Bebadu kame adykaregann tamate adeareaye v

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 28 วันที่ผ่านมา +1

    ඔයා බිබී පිස්සු නටපු විදිහට ඔච්චරකල්වත් ඔයාගෙ වෙෙද්‍ය බිරිද ඉවසපුහැටි හොදටම ඇති
    වෙන ගැහැනියක්නම් ඔයිට කලින් ඔයාව දාලා යන්නෙ
    රිය අනතුරු කීයකට ඔයා සම්මාදම් උනාද?
    කොතරම් අවවාද තමන්ගෙ බිරිඳගෙන් ලැබෙන්න ඇතිද ?
    ඒ කිසිත් ගානකට නොගෙන හැසිරෙනවානම්
    ගතයුතු හොදමතීරනය ඇයගන්නැති
    ගැහැනියකට උනත් ඉවසීමෙ සීමාවක් තියෙනවානේ
    ඊටත් වෙෙද්‍ය වරියකගෙ සැමියෙක් මෙහෙම හැසිරෙද්දි මහාමාර්ගවල මිනිස්සුන්ගෙන් ගුටිකද්දි
    මොලේ කඳුලක් නැති මිහෙක් විදිහට ඡීවතාවෙද්දි
    කොයි ගැහැනිද ඉවසන්නෙ.........