Manamaliyak Wela ( මනමාලියක් වෙලා ) Surprise Wedding Song for Akka, මල්ලි අක්කට කිව්ව Song එක.❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 125

  • @ishudewshu5742
    @ishudewshu5742 ปีที่แล้ว +74

    මටත් මගේ මල්ලි මතක් වුනා ,කවදා හරි මටත් මෙහෙම දවසක් තියෙනවා ,එදාට ම⁣ට දරාගන්න අමාරු වේවි

    • @isharaishara-zm2ot
      @isharaishara-zm2ot 5 หลายเดือนก่อน +1

      මට මගෙ කසෙක මතක් උනා එයාටත් අක්කෙක් ඉන්නෙ එයත් අක්කට පනටත් වඩා ආදරෙයි එයා ත් කවදාම හරි අක්ක යන දාට ඒ දුක කොහොම දරා ගනීද දන්නෙ නෑ

  • @asirilakmal1643
    @asirilakmal1643 ปีที่แล้ว +23

    මගෙ අක්කා බැදලා යන දවසෙ මට පපුවෙ අමාරුවත් හැදිලා හුස්ම ගන්න බැරුව හුගක් වෙලා හුස්ම ඇද්දා මං😢😢😢

  • @waruniperera1941
    @waruniperera1941 ปีที่แล้ว +46

    හරිම ලස්සන යි🌹
    ඔය සහොදර බැදීම සසර පුරාවට රැකගන්න . ජවිතේට ලැබෙන ලොකු ම ලොකු වස්තුව ක්.
    තෙරුවන් සරණයි 🙏

  • @oshi426
    @oshi426 ปีที่แล้ว +21

    මටත් ලස්සන මල්ලියෙක් ඉන්නවා මගේ පන වගේ එයා දාලා යනවා කියන්නේ වෙනමම වේදනාවක් 😢😢😢😢

    • @txshan
      @txshan  ปีที่แล้ว +2

      🌸❤️

  • @harshanisewwandisenarathna6629
    @harshanisewwandisenarathna6629 ปีที่แล้ว +21

    මටත් මතක් වුනේ මගේ මල්ලී එයත් එදා මේ වගේ.. කෝහේ කොතනක අපි හිටියත් අපි අපි වෙනුවෙන් ඉන්නවා... 😍😍❤❤

    • @txshan
      @txshan  ปีที่แล้ว

      Aniwarenma eka wenama haiyak ❤️

  • @himayamadushika342
    @himayamadushika342 ปีที่แล้ว +67

    මගෙ අක්කට නම් මම නෙමේ. අම්ම තාත්තා මැරුනත් ඇහෙන් කදුලක් ආවෙ නෑ. මේ වගේ අක්කල දකින කොට ආසයි

    • @avishkamaushan7920
      @avishkamaushan7920 ปีที่แล้ว +2

      අනේ මැණික

    • @Min_Jihu_16
      @Min_Jihu_16 ปีที่แล้ว +4

      Ane 😟hithannne epa

    • @txshan
      @txshan  11 หลายเดือนก่อน +2

      Owa hithanna epa wadiya kalayak yaddi hoda minissu ape lagata nikanma lan wenawa naraka aya ath wela ❤️

    • @chubbyboy8602
      @chubbyboy8602 11 หลายเดือนก่อน +3

      ඒ වගෙ කාලකන්නි සහෝදර සහෝද⁣රියොත් ඉන්නවා.උබ ඒවා හිතන්න එපා.ඒකිත් උබ ගිය වෙඩින් එකක හිටපු මනමාලි කියලා හිතාගනින් මචෝ❤❤❤

    • @himayamadushika342
      @himayamadushika342 11 หลายเดือนก่อน +1

      @@chubbyboy8602 අපෝ ඔවු. පාරෙ මැරුනත් ඕකුන් නම් එපා.

  • @chooti1925
    @chooti1925 ปีที่แล้ว +21

    මටත් මල්ලි කෙනෙක් ඉන්නො.
    මම එයාට ගොඩාක් ආදරෙයි.මට ලැබිල තියෙන්නේ මේ ලෝකේ ඉන්න හොඳම මල්ලි.

    • @txshan
      @txshan  ปีที่แล้ว +2

      කොයි අක්කටත් ලැබුනෙ ලොකෙ හොදම මල්ලි ❤️

    • @chooti1925
      @chooti1925 ปีที่แล้ว +1

      @@txshan ඒකනෙ 🥰🥰🥰

    • @isharaishara-zm2ot
      @isharaishara-zm2ot 5 หลายเดือนก่อน +1

      නෑ මහෙ මංකිත් මේ ලෝකෙ ඉන්න හොදම මල්ලියෙක් එයාගෙ අක්කා කියන්නෙ ර්‍යාගෙ මුලු ලෝකෙම ❤❤😢

  • @sadunisammika5153
    @sadunisammika5153 ปีที่แล้ว +10

    මටත් මල්ලියෙක් හිටියා නම්,❤❤❤❤❤

  • @surekapremasinghe8155
    @surekapremasinghe8155 ปีที่แล้ว +13

    දන්නවද මේ වගේ මල්ලියක් ලබන්න මමයි මගෙ නන්ගියි පින් කරල තියෙනවා.අපේ මල්ලි අපිට තියෙන ආදරය ගැන කියන්න අපිට වචන නෑ❤

    • @txshan
      @txshan  ปีที่แล้ว +1

      ❤️😘🌍

  • @ishudewshu5742
    @ishudewshu5742 ปีที่แล้ว +11

    හරිම ආදරණීය හැගීමක් 😌❤ ඒ බැදීම්

  • @ajjj772
    @ajjj772 ปีที่แล้ว +13

    I didn't watch this until today . excellent song takes me another world. singing acting music professional. Good luck son!

    • @txshan
      @txshan  ปีที่แล้ว +2

      Thank you so much ♥️

  • @Min_Jihu_16
    @Min_Jihu_16 ปีที่แล้ว +5

    Aiye oyage voice aka mara lansai...
    Hamedama oyalage mulu family akama sathutin inne oni a vagema akath aluth jivethe Sundara lasana jivethayak veva...!💐🤗
    Oyalata budusaranai...♡💜

    • @txshan
      @txshan  ปีที่แล้ว

      Thank you so much ❤️

  • @nndishamadushani7835
    @nndishamadushani7835 ปีที่แล้ว +2

    Mata mage malli mathk una.eda eyath mewage aduwa.hari lassani duaki.mage putha kawada hari eyage akkata mehema kiyai.

    • @txshan
      @txshan  ปีที่แล้ว

      Aniwarenma ❤️

  • @chandrikarajapaksha3746
    @chandrikarajapaksha3746 2 หลายเดือนก่อน

    Matath pane wage malliyek hitiya.eya sadahatama mawe dala yannama giya.aye kawedawathma enne.adarei mage mallita.

  • @surangamuthunayaka8851
    @surangamuthunayaka8851 4 หลายเดือนก่อน +1

    Bro hrima lassanaii. Pattaa. Oya me song eke without voice ekak daannakoo. Wedding wala sing karanna niyama song ekak. Puluwannam without voice track ekak daannako

  • @shashikalaseumini4090
    @shashikalaseumini4090 ปีที่แล้ว +2

    Matath malliyek innava api denna kochchara randu unath api dennata api denna nathiva ba me davasata nanm kohoma daragannada manda❤ mage malli panata hamadama man adarei 😊😘❤

    • @txshan
      @txshan  ปีที่แล้ว

      ❤️

  • @TharusikaSewmini-sz7bo
    @TharusikaSewmini-sz7bo ปีที่แล้ว +3

    mtnm.inne aiyala denne mtt duka hituna.gdk lssni❤❤❤❤

    • @txshan
      @txshan  ปีที่แล้ว +1

      Thank you

  • @kavishkatharindu6505
    @kavishkatharindu6505 ปีที่แล้ว +2

    Akkage malige badima kiynn harima adaraniya eakak mage akka wage e akka

  • @sanduniravisha2538
    @sanduniravisha2538 ปีที่แล้ว +3

    Super wow 😲😲😲😲 congratulations 🎉🎉🎉 lassanai very nice dear 💋

  • @madushani673
    @madushani673 ปีที่แล้ว +1

    Ane me hagima vinda hariyatama meeta masa 4ta kalin...mage malli mehrma aduwa gdk....😢❤❤❤❤

    • @txshan
      @txshan  ปีที่แล้ว +1

      ❤️

  • @shashimadusanka4759
    @shashimadusanka4759 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤

  • @musichub-i5h
    @musichub-i5h ปีที่แล้ว +2

    sinduwanam❤ mara lassani aiye🙈 mage akkage akata th kiyanna hithenawa meka

    • @txshan
      @txshan  ปีที่แล้ว +1

      Kiyanna kiyanna ❤️

    • @musichub-i5h
      @musichub-i5h ปีที่แล้ว +1

      @@txshan thanks aiya😍

  • @Shani-p8f
    @Shani-p8f ปีที่แล้ว +1

    ❤❤❤❤ow e badima hamotama laben na mona prashna awath e watina sahodara badima raka ganna

    • @txshan
      @txshan  ปีที่แล้ว

      Aniwarenma ❤️🌸 thank you

  • @irckgboy9644
    @irckgboy9644 ปีที่แล้ว +1

    මේ song එකේ beet එක මොකක්ද😊

  • @SiyumiPolwaththege-un9lc
    @SiyumiPolwaththege-un9lc 6 หลายเดือนก่อน

    ලස්සන යි වැඩො

  • @inokagodakumbura9948
    @inokagodakumbura9948 8 หลายเดือนก่อน +1

    Harima lassanai❤

    • @txshan
      @txshan  8 หลายเดือนก่อน

      Thank you so much ❤️

    • @inokagodakumbura9948
      @inokagodakumbura9948 7 หลายเดือนก่อน

      Me song eke track ekak ganna nedda

  • @kawilakshani5340
    @kawilakshani5340 ปีที่แล้ว +1

    Lassanai aiya bhudu saranai 🙏❤️ akka lassanama lassanai hamadamath sathutin inna 😍😍

  • @mayurabandara7728
    @mayurabandara7728 ปีที่แล้ว +2

    Pit Pit loku ayiye 😍❤️

    • @txshan
      @txshan  ปีที่แล้ว

      Thank you malli

  • @dimaxsamadhi
    @dimaxsamadhi 2 ปีที่แล้ว +5

    Wooow ❤️🥺 amazing song

  • @slprabuddhadedunu4469
    @slprabuddhadedunu4469 ปีที่แล้ว +3

    eka mara lassanai ❤️ mele lyrics eka dennako puluwannam

  • @denethimesha6989
    @denethimesha6989 ปีที่แล้ว +5

    Meke lyrics දාන්නකො ප්ලීස්😥

    • @txshan
      @txshan  ปีที่แล้ว +4

      මනමාලියක් වෙලා
      කැදැල්ලක පතිණිය වෙලා..
      ඔබ අද ඉගිලී යනවා..
      කැදැල්ලක සූරගන වෙලා..
      අද ඔබ ඉගිලී යනවා..
      මනමාලියක් වෙලා..
      පැතුමන් සිතින් දරා..
      පවසන්නම් ජය මංගලම්..//
      මගෙ මිතුරී මගෙ සොයුරී සැමදා..
      හද පතුලෙන් මම පතමී සුභ වෙවා..
      නුබෙ දිනයේ මේ වාගේ හිනහීලා..
      මුලු දිවියේ නුබෙ පතුමන් ඉටු වෙවා..
      භවයෙන් භවයේ මේ ලෙස බැදිලා..
      ඔබ මා අතරේ සෙනෙහේ පිරිලා..
      අද සිට නිවසේ පාළුව රැදිලා..
      සෙනෙහෙන් පතමී සුභ වෙවා..
      මගෙ මිතුරී මගෙ සොයුරී සැමදා..
      හද පතුලෙන් මම පතමී සුභ වෙවා..
      නුබෙ දිනයේ මේ වාගේ හිනහීලා..
      මුලු දිවියේ නුබෙ පතුමන් ඉටු වෙවා..
      කදුළැලි අතරීන් සිනා මැවිලා..
      මල් වැහි අතරීන් ඔබ අද යනවා..
      නව දිවියේ දොලගුරු හැරීලා..
      සෙනෙහෙන් පතමී සුභ වෙවා..
      මනමාලියක් වෙලා..
      යනවාද අද ඔයා...
      පවසන්නම් ජය මංගලම්..
      පවසන්නම් සුභ මංගලම්..
      මගෙ මිතුරී මගෙ සොයුරී සැමදා..
      හද පතුලෙන් මම පතමී සුභ වෙවා..
      නුබෙ දිනයේ මේ වාගේ හිනහීලා..
      මුලු දිවියේ නුබෙ පතුමන් ඉටු වෙවා..

    • @denethimesha6989
      @denethimesha6989 ปีที่แล้ว +1

      @@txshan tnx aiya❤️

  • @maleesharajakaruna556
    @maleesharajakaruna556 2 ปีที่แล้ว +4

    Nice work ayya ♥️

  • @TenuriSapsarani
    @TenuriSapsarani หลายเดือนก่อน

    Mehema dakiddith hari asai mata akkek aiyek malliyek kauruth nehene 🥹❤️

  • @rashmii-mx6hn
    @rashmii-mx6hn ปีที่แล้ว +3

    Amazing voice ❤️

  • @weerfdo2012
    @weerfdo2012 9 หลายเดือนก่อน +1

    Aww dz z so sweet & I'm listening to it after a whole year,, keep up the great stuff

    • @txshan
      @txshan  9 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @tharukaudith4423
    @tharukaudith4423 ปีที่แล้ว +2

    Brother meke track eka danna puluwnda mtth mage akkage wedding eke me sinduwa kiynna asai

    • @tharukaudith4423
      @tharukaudith4423 ปีที่แล้ว

      Ikmanin ona please

    • @tharukaudith4423
      @tharukaudith4423 ปีที่แล้ว

      🙏🙏🙏

    • @txshan
      @txshan  ปีที่แล้ว

      Ade kollo track eka nane bn dennek vithara illuwa

    • @tharukaudith4423
      @tharukaudith4423 ปีที่แล้ว +1

      😥 sinduwa lassanai kollo hithata wadinwa mara widiyata ekai asawen hitiye june 1st akkage wedding eka

    • @txshan
      @txshan  ปีที่แล้ว

      Ane sorry bn music karapu malligen man ahuwa e malli naha kiuwa

  • @newsforyou001
    @newsforyou001 ปีที่แล้ว +2

    Lassanai aiye

  • @nimshaudawatta1291
    @nimshaudawatta1291 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @minuchuti
    @minuchuti 2 ปีที่แล้ว +4

    Wow❤️🔥

  • @srani2829
    @srani2829 ปีที่แล้ว +1

    මට නම් මල්ලිලා නෙ ඒත් මට අයියලා 03 ඉන්නවා

  • @PubuduHarshana-sb2ih
    @PubuduHarshana-sb2ih 6 หลายเดือนก่อน +1

    Dr me song eke mp3 eka nedda

    • @txshan
      @txshan  4 หลายเดือนก่อน

      Thiyanwa 😋

  • @yashodhasewwandi87
    @yashodhasewwandi87 ปีที่แล้ว +2

    Wooowww

  • @ajanthakumaraok9182
    @ajanthakumaraok9182 6 หลายเดือนก่อน +1

    Aiye meke karaoke nadda

    • @txshan
      @txshan  6 หลายเดือนก่อน

      Ane na malaya 🙁

  • @sithmisansala8178
    @sithmisansala8178 ปีที่แล้ว +1

    Ane please puluvan num mata me song eke lyrics eka denna puluvan da

    • @txshan
      @txshan  ปีที่แล้ว +1

      මනමාලියක් වෙලා
      කැදැල්ලක පතිණිය වෙලා..
      ඔබ අද ඉගිලී යනවා..
      කැදැල්ලක සූරගන වෙලා..
      අද ඔබ ඉගිලී යනවා..
      මනමාලියක් වෙලා..
      පැතුමන් සිතින් දරා..
      පවසන්නම් ජය මංගලම්..//
      මගෙ මිතුරී මගෙ සොයුරී සැමදා..
      හද පතුලෙන් මම පතමී සුභ වෙවා..
      නුබෙ දිනයේ මේ වාගේ හිනහීලා..
      මුලු දිවියේ නුබෙ පතුමන් ඉටු වෙවා..
      භවයෙන් භවයේ මේ ලෙස බැදිලා..
      ඔබ මා අතරේ සෙනෙහේ පිරිලා..
      අද සිට නිවසේ පාළුව රැදිලා..
      සෙනෙහෙන් පතමී සුභ වෙවා..
      මගෙ මිතුරී මගෙ සොයුරී සැමදා..
      හද පතුලෙන් මම පතමී සුභ වෙවා..
      නුබෙ දිනයේ මේ වාගේ හිනහීලා..
      මුලු දිවියේ නුබෙ පතුමන් ඉටු වෙවා..
      කදුළැලි අතරීන් සිනා මැවිලා..
      මල් වැහි අතරීන් ඔබ අද යනවා..
      නව දිවියේ දොලගුරු හැරීලා..
      සෙනෙහෙන් පතමී සුභ වෙවා..
      මනමාලියක් වෙලා..
      යනවාද අද ඔයා...
      පවසන්නම් ජය මංගලම්..
      පවසන්නම් සුභ මංගලම්..
      මගෙ මිතුරී මගෙ සොයුරී සැමදා..
      හද පතුලෙන් මම පතමී සුභ වෙවා..
      නුබෙ දිනයේ මේ වාගේ හිනහීලා..
      මුලු දිවියේ නුබෙ පතුමන් ඉටු වෙවා..

  • @chanakajayasanka3389
    @chanakajayasanka3389 ปีที่แล้ว +1

    karoke ek ndd me song eke

  • @pawaniheshani4976
    @pawaniheshani4976 ปีที่แล้ว +1

    wow 😍❤

  • @lakshithaperera6747
    @lakshithaperera6747 11 หลายเดือนก่อน +1

    Lyrics ekath puluwnnam dannako

    • @txshan
      @txshan  11 หลายเดือนก่อน +1

      මනමාලියක් වෙලා
      කැදැල්ලක පතිණිය වෙලා..
      ඔබ අද ඉගිලී යනවා..
      කැදැල්ලක සූරගන වෙලා..
      අද ඔබ ඉගිලී යනවා..
      මනමාලියක් වෙලා..
      පැතුමන් සිතින් දරා..
      පවසන්නම් ජය මංගලම්..//
      මගෙ මිතුරී මගෙ සොයුරී සැමදා..
      හද පතුලෙන් මම පතමී සුභ වෙවා..
      නුබෙ දිනයේ මේ වාගේ හිනහීලා..
      මුලු දිවියේ නුබෙ පතුමන් ඉටු වෙවා..
      භවයෙන් භවයේ මේ ලෙස බැදිලා..
      ඔබ මා අතරේ සෙනෙහේ පිරිලා..
      අද සිට නිවසේ පාළුව රැදිලා..
      සෙනෙහෙන් පතමී සුභ වෙවා..
      මගෙ මිතුරී මගෙ සොයුරී සැමදා..
      හද පතුලෙන් මම පතමී සුභ වෙවා..
      නුබෙ දිනයේ මේ වාගේ හිනහීලා..
      මුලු දිවියේ නුබෙ පතුමන් ඉටු වෙවා..
      කදුළැලි අතරීන් සිනා මැවිලා..
      මල් වැහි අතරීන් ඔබ අද යනවා..
      නව දිවියේ දොලගුරු හැරීලා..
      සෙනෙහෙන් පතමී සුභ වෙවා..
      මනමාලියක් වෙලා..
      යනවාද අද ඔයා...
      පවසන්නම් ජය මංගලම්..
      පවසන්නම් සුභ මංගලම්..
      මගෙ මිතුරී මගෙ සොයුරී සැමදා..
      හද පතුලෙන් මම පතමී සුභ වෙවා..
      නුබෙ දිනයේ මේ වාගේ හිනහීලා..
      මුලු දිවියේ නුබෙ පතුමන් ඉටු වෙවා..

    • @lakshithaperera6747
      @lakshithaperera6747 11 หลายเดือนก่อน

      @@txshan ❤

  • @adl8798
    @adl8798 ปีที่แล้ว +1

    this song is amazing 🥰

    • @txshan
      @txshan  ปีที่แล้ว

      Thanks ❤️

  • @Kanchu-b1v
    @Kanchu-b1v 2 ปีที่แล้ว +3

    ♥️♥️

  • @amodyapramodani4493
    @amodyapramodani4493 ปีที่แล้ว +2

    ❤❤❤

  • @yuniepa4127
    @yuniepa4127 ปีที่แล้ว +1

    Wow😍❤️🌍🌹

    • @txshan
      @txshan  ปีที่แล้ว +2

      Bae❤️😘

  • @renukadamayanthi6021
    @renukadamayanthi6021 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @UdaniSanjulajayana-xr3ln
    @UdaniSanjulajayana-xr3ln ปีที่แล้ว +1

    💘 love me brother

  • @MahakuburageWeerasena
    @MahakuburageWeerasena 11 หลายเดือนก่อน +1

    💖💖💖💖💖💖💖💖💗💖💗💖💖💖

    • @txshan
      @txshan  11 หลายเดือนก่อน

      ❤️

  • @gaminiperera5130
    @gaminiperera5130 ปีที่แล้ว +1

    🤟❤

  • @sanduruwansanduruwan7886
    @sanduruwansanduruwan7886 ปีที่แล้ว +1

    ❤️🌸

  • @shivakumar92sk
    @shivakumar92sk 2 ปีที่แล้ว +2

    ❤❤❤❤🎉

  • @sachini2882
    @sachini2882 ปีที่แล้ว +2

    ❤️🥺

  • @chamoddias840
    @chamoddias840 ปีที่แล้ว +2

    Karoke dennako

  • @JanuKaviVlogs
    @JanuKaviVlogs ปีที่แล้ว +1

    Meka keroke ekak hadala dennako

  • @OshadaSanthush
    @OshadaSanthush ปีที่แล้ว +1

    karaoke dannako

  • @sumithpriyantha4695
    @sumithpriyantha4695 ปีที่แล้ว +1

    Ayye me song eke lyrics ganna bari weid,

    • @txshan
      @txshan  ปีที่แล้ว +6

      මනමාලියක් වෙලා
      කැදැල්ලක පතිණිය වෙලා..
      ඔබ අද ඉගිලී යනවා..
      කැදැල්ලක සූරගන වෙලා..
      අද ඔබ ඉගිලී යනවා..
      මනමාලියක් වෙලා..
      පැතුමන් සිතින් දරා..
      පවසන්නම් ජය මංගලම්..//
      මගෙ මිතුරී මගෙ සොයුරී සැමදා..
      හද පතුලෙන් මම පතමී සුභ වෙවා..
      නුබෙ දිනයේ මේ වාගේ හිනහීලා..
      මුලු දිවියේ නුබෙ පතුමන් ඉටු වෙවා..
      භවයෙන් භවයේ මේ ලෙස බැදිලා..
      ඔබ මා අතරේ සෙනෙහේ පිරිලා..
      අද සිට නිවසේ පාළුව රැදිලා..
      සෙනෙහෙන් පතමී සුභ වෙවා..
      මගෙ මිතුරී මගෙ සොයුරී සැමදා..
      හද පතුලෙන් මම පතමී සුභ වෙවා..
      නුබෙ දිනයේ මේ වාගේ හිනහීලා..
      මුලු දිවියේ නුබෙ පතුමන් ඉටු වෙවා..
      කදුළැලි අතරීන් සිනා මැවිලා..
      මල් වැහි අතරීන් ඔබ අද යනවා..
      නව දිවියේ දොලගුරු හැරීලා..
      සෙනෙහෙන් පතමී සුභ වෙවා..
      මනමාලියක් වෙලා..
      යනවාද අද ඔයා...
      පවසන්නම් ජය මංගලම්..
      පවසන්නම් සුභ මංගලම්..
      මගෙ මිතුරී මගෙ සොයුරී සැමදා..
      හද පතුලෙන් මම පතමී සුභ වෙවා..
      නුබෙ දිනයේ මේ වාගේ හිනහීලා..
      මුලු දිවියේ නුබෙ පතුමන් ඉටු වෙවා..

    • @sumithpriyantha4695
      @sumithpriyantha4695 ปีที่แล้ว

      @@txshan thanks 👍

  • @adl8798
    @adl8798 ปีที่แล้ว

    is this your song?

    • @txshan
      @txshan  ปีที่แล้ว

      Yes

  • @gamingwithmendaofficial
    @gamingwithmendaofficial ปีที่แล้ว +1

    😢

  • @podinilameපොඩිනිලමෙි
    @podinilameපොඩිනිලමෙි ปีที่แล้ว +1

    🙄😱😱😱🙄

  • @ruwnya1374
    @ruwnya1374 ปีที่แล้ว +2

    🥺❤️

  • @gamingwithmendaofficial
    @gamingwithmendaofficial ปีที่แล้ว +1

    Mata kauruth na mata ee feeling eka ganna wennema na 😢😢

    • @txshan
      @txshan  ปีที่แล้ว +1

      ❤️ chance ekak labei

    • @gamingwithmendaofficial
      @gamingwithmendaofficial ปีที่แล้ว +1

      @@txshan komada

    • @gamingwithmendaofficial
      @gamingwithmendaofficial ปีที่แล้ว +1

      @@txshan ane mnda mata epa wela thiyenne hamadema thaniyama widagena

    • @txshan
      @txshan  6 หลายเดือนก่อน +1

      සමහර අවස්ත එනව හිතාගන්න බැරිවෙන
      අපි කවදාවත් තනි වෙලා නෑ තෝරලා බේරලා හරිම කෙනාට ලං වෙන්න අන්න එදාට මුලු ලෝකෙම අපි ලග කියල හිතෙයි ....❤

    • @gamingwithmendaofficial
      @gamingwithmendaofficial 6 หลายเดือนก่อน +1

      @@txshan hmm

  • @hirushikameewala459
    @hirushikameewala459 ปีที่แล้ว +1

    😪😪

  • @smusic677
    @smusic677 หลายเดือนก่อน

    Mehuttawal.mokatada mata.vchik

  • @UdaniSanjulajayana-xr3ln
    @UdaniSanjulajayana-xr3ln ปีที่แล้ว +2

    Ane oyge number ewnnko

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @jayathirandula7950
    @jayathirandula7950 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @charindianthony4453
    @charindianthony4453 2 ปีที่แล้ว +2

    😍