ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිතිය ක්‍රියාත්මක වෙන්න ඕන තැනට ක්‍රියාත්මක වෙන්න්නේ නෑ.... කිසිම වරදක් නොවී මෙවැනි දේවල් තරයේ හෙලා දකිමු...ඇත්තටම මේ කලාකරුවා කසුන් කියන්නේ හොද නිහතමානී කෙනෙක් කිසිම තැනක වරදක් කළා කියලා සදහන් වෙලා නෑ... ඉතින් මේ පිලිබදව සොයා බලා අනිවාර්යෙන්ම නිතිය ක්‍රියාත්මක විය යුතුයි...කළාකරුවෝ කියන පිරිසත් අපේ රටට අවශ්‍යමයි.... ❤️
මෙයාලා හොඳට රඟපානවා දෙපැත්තක් ගැනම හිතලා බලන්න දැනුත් මෙයා ළමයා දාලනේ ඔය ඇවිත් ඉන්නේ මේ මිනිහගේ කයිවාරු බලන්න පොලිසියේදි කොහොම රගපාන ඇතිද සමහර විට මෙයාල ජනප්‍රිය පුද්ගලයෝ කියලා පොලිසියට මෙයාල බලබල පුළුවන්කාරකම් පෙන්නුවද දන්නේ නෑ
මොකටද arrest kalee? දරුව දාල් කොචාර වෙ ල මෙයා ඇවිත් ද් අනේ? මේ තරුම් බරපතල වරද් මොකක්ද කියල ඔයා බම් දන්නව ඇති.? තමන් ටත් ඔඅව්ලේ අයටත් මෙවනි අත් ඳැකීමක් ලැබේවා. රටේ ඇදිරි නීතියද්?
අනිවාර්ය වෙන්ම නීතිය තරාතිරම නොබලා ක්‍රියාත්මක විය යුතුයි මිනිස්සුන්ට නිවැරැද්දේ නින්දා අපහාස අවලාද නොකල යුතු සමාජයක් බිහිකල යුතුයි කාගෙවත් පෞද්ගලික ජීවිතය කාටවත් වැඩක් නෑ
මුන් නිලියෝ බං හොදට රගනවා. ඉස්සරනම් එක call එකයි නේ සාටක පවුලට 😜😜😜😜
@@priyaniwijesundara9325 නිකන් මැර පතාලයට කඩේ එපා උන් නිළියෝද නළුවොද කාරනය මෙතන අදාළ එ තර්ජනයට පීඩනය සාධාරණයක් මම ජැක් වත් ඔහුගෙ බිරිද අදුරන්නෙ නැහැ මැර ජඩ තර්ජනය විරුද්ධයි නැගී සිටින්න ඕනි රටෙහි ප්‍රසිද්ධ ඇයට මෙහෙම නම් අපී සමාන්‍ය මොන කතාද
හරි විස්තරය පස්සේ එලියට එයි
වැඩිපුර හිනා වුනොත් අඩන්න වෙනව😢
ඇයි මේ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ ?
රාජපක්ෂ ට කියලා stf එකෙන් 50 විතර දෙමු
ඔතන.කියවන්නෙ.නෑතූව.කිරි.දිපිය.
Kalakanniya 😬😬😬😬
ඔව් පිස්සු මුන්ට
ජැකාගේ බෑනා වුනත් කුඩ්ඩා කුඩ්ඩම තමයි.
මාර පොලිස් නෙ යකෝ..ටොයිලට් එකට ගියත් ID එක අරන් යන්න වෙන්නෙ දැන්...අසාධාරණයක් අයට සාදාරනයක් කරන්න 🙏 මොකද මේ පවුල ලන්කවෙ අය විතරක් නෙවෙයි ලොකේ ගොඩක් අය අදුරනවා.
ඔය බොරුවට අඩන්නෙ
පොලිසියට විරුද්ධව උසාවීයට යා යායුතුයී රටෙහි අහිංසක පුරවැසි විරුද්ධ පතාලේ හා සම්බන්ධ කරන මේ කුමාන්ත්‍රන පරාජය කල මේවා ඉතා සැලසුම් කුමන්ත්‍රන ස්තනාධිපති ඉදලා සියලුම විනානුකුලව පියවර ගත යුතුයි
අනිවාර්යයෙන්
සැගවුන කතාවක් ඇත. රජය මැදිහත් වී සාධාරණය ඉෂ්ඨ කල යුතුව ඇත. ඉතාම කණගාටුදායක තත්වයක් .
නීතිය ක්‍රියාත්මක වියයුතු මයි
Mama nam pudgalikava munva danne ne kavuda kiyalavath. Lankavata thiyena lokuma prasnaya mekada? Thakshanaya labuna kiyanne lankave evunta salli hoyaganna onema kunu godak samaja madyata danava. Lankave gobba hattha ta thakshanaya labuna kiyanne vanduranta dali pihiya labuna vage
Mama lankave hitiye ne avurudu 30 kata vada a nisa munva danne ne
Meyala itin meyalawama femos karaganna hamadema video kara kara danawa. Ekai wenasa😀😀
ලොකු පාට් දාන්න ඇති.
ඇත්තට මූ පොරක්ද? නීතිය හැමෝටම එකයි.
namal rajapakshata kiyannako 😂😂😂
Malimawa Namata kallak wanna karapu wadak...kiyalai tharanna...ma GANA nithiya hariyata soya balanna nam hodai
Ubala waga kalakani paulak ma loka naaaa😂😂😂😂
Fernando la vage suddonta redda ussapu unge patuth maha kalakanniyo😂😂
Wapurana de thamai nela ganna wenne
උගෙ පුතා ලෝකෙ ඉන්න එකම පුතා😂😂😂😂😂
එහෙම නම් දෙයක් කියන්නේ නෑ. කවෘත් දන්න දෙයක් සති ගානක ලමයෙක්ට කිරි අවශය බව. දැන් මොකක්ද මුන් දෙන්න කරල තියන ජාතික අපරාදය. නොදන්න කමට මෙර් අහන්නේ. කාට වුනත්.
මේක වුනේ අපේ ගමේ . මමත් දැක්කා සීන් එක ඒ කඩේ මමත් හිටියා. නාඩු හාල් ගනං අඩුයි ඒ කඩේ. පොල් ගෙඩියක් 80/= යි
😂😂😂
Una jamatanama innawa....
😂😂😂😂oyanam hama gamakama inno😂😂😂
ඇත්තට.මල්ලී ඔයා මාර ජෝක් කාරයෙක්.
නීතිය ක්‍රියාත්මක විය යුතුමයි.
Pau hoda paulak.oyala siyalu danatma Budu sarani
please justice for them
Oya kiyana tharan yaka kalu na kiyanawane😂😂 aththa eliyata ei😂😂
කුඩ්ඩා කුඩ්ඩම තමයි.
UBA baamalta keewea nadda ban
එහෙනම් උන් ලංකාවෙ එවුන් නෙවෙයි මේ පවුලගැන නොදන්නෙ දැං ඉතිං ඕකුංට පගාව කන්න බැරිව ඇතිනෙ කසුන්ට වගේම ඔය පොලීසියෙන් කියල කියාගත්ත නිලදාරිංටත් නීතිය ක්‍රියාත්මක කල යුතුයි
Mun patangaththa witharai malli oyala lankawama dannawa mun yana widiha balagena imu policiya gana katha karala wadak ne
අයිස් ගහන වුන් ,අයිස් දාලා යන වුන් හොයන්න යන්නේ. අයිස් යනවා තදට ඔය පැත්තේ ඉදන් වටේම. වැරදීමක් වෙන්න ඇති පොලිසියෙන්.හැබයි උන් සලකපු හැටි වැරදියි වගේ. මොංගල් උන් ඉන්නේ පොලිසිවල තාම.
මූ දැක්කම අයිස් ගහලා වගේ තමා පේන්නෙ😂😂😂😂
පේන්නේ look eken judge කරලා කරපු දෙයක් වගේ. හැබයි ඔය ප්‍රශ්නය තව කෙනෙක්ගේ ගෙදරට එන්න පුලුවන්. පොලිසියත් ගොබ්බයි පොඩ්ඩක් මෙතන.මේක උසාවියකින් විසදන්න ඕනේ.@@Sajin1111
Hoyala balla manussainta salakanawanam hodai
@abcdef-cx7my ඕක තමන්ගෙම කාට හරි වුනාම තමා තේරෙන්නේ. හිටපු ගමන් රෑ කඩ වලට යන අය ඉන්නවා නේ
Police suneka.
Den JVP Police kiyanne Patta samajayak hadanna hadanne
Police sunakayo danne nadda me denna mulu lankawema aya dannawa ne me pawula.paw mehema aparada karanna epa.
Mama lankave hitiye ne avurudu 30 ta vada a nisa mun kavuda kiyala danne ne
මුන්ගෙ මේ try එක asylum visa අරන් පව්ල පිටින් රට පනින්න
ටඑහෙමම ඕන නෑ අනේ.
ඔය පොලිස්යේ වුන්ට දැඩි දඩුවන් දිය යුතුමයි
paka thamayi
Paduwe inna ayata tama okkoma balu kan
OIC karapu apahasa walata nadu danna yanawanam munta social media wala dana apahasa walata mona karanna oneda ... Thanikarama comedy family ekak
Police unuth waradi pisu huthala innawa lajjawatama kuduwata danawa
Civil පිට ඇවිදින් කොහොමද ID ඉල්ලන්නෙ. ඉස්සෙල්ලම වහාම ඒ පුද්ගලයන් ගැන පරික්ෂණ පැවැත්වීය යුතුයි.
😂
kalakanne. poleseyA. tavamath. ennava
Janadi pati tuimini ayi tamat mawa wanna
Mokadaa
Pau ma minisu .munta pissu
Meya Athha Nam ?.....Kage kauru unath Ahinsaka minisunta.. Mema karanna police ta puluvada?.. Me police Hasireema itha.. Nusudisui
Jackson kiyanne Rajapaksha lage kuli wada karayek
Nikam boru ragapam nathuwa kiynna epa ougea nami oya kauda kiyla ochchara welwataran kiynna ona nha thaman kuda kiyla kiynna ona onama kenek thamngea IDT nambara eka mathak thiya gann ona oka photo penna ona nha IDT nambara mathak thiya gann oka mha loku wedakda police aya karamnne thamngea rajakariya ewta hariyta pilithuru sapyann baruwa loku oluwa pennan giyam thami mewa wenne
Aththa
මොන්ගල්ද්?