ගමම හඬවා අවසන් ගමන් ගිය ධනුජ නිසොල්මනේඅවසන් වරට නිවසට ආ හැටි | මරණ පරීක්ෂණයෙන් විශේෂ තීන්දුවක් අරන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 41

  • @nilminiperera7182
    @nilminiperera7182 18 วันที่ผ่านมา +26

    දෙමාපියන්ට කොචර දුකද ඇත්තටම නොසැලකිලිමත් කම නිතිය ක්‍රියාත්මක කලයූතුයි මේ වගේ අයට නිවන් සුව අත්වේවා පුතේ හරිම දුකයි 😢

  • @ThilakeRathna-o3n
    @ThilakeRathna-o3n 18 วันที่ผ่านมา +10

    රජයේ රෝහල්වලට යන්න තිබුණා ජනාධිපතිතුමාගේ මවත් අනුරාධපුර රෝහලේ කෙසේ වෙතත් චුටි පුතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 14 วันที่ผ่านมา +2

    ජාති ජාතිත් මෙවන් අකල් මරණයක් නොවේවා පුතේ😢😢

  • @dushyanthidharmarathne5210
    @dushyanthidharmarathne5210 18 วันที่ผ่านมา +3

    නිවන් සුව ලැබේවා පුතේ....
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @janithacosta
    @janithacosta 18 วันที่ผ่านมา +6

    අනේ අසරණ දරුවන්ට නිවන් සුව අත්වේවා !!!😢
    නීරෝගී වාසනාවන්ත උපත්තියක් ලැබේවා පුතේ ඔයාට 😢

  • @NandaniNandani-c8w
    @NandaniNandani-c8w 13 วันที่ผ่านมา

    මෙවන් පුවත් අසන්න නොලැබෙවා ඡතිඡතිත්

  • @sumethracol3331
    @sumethracol3331 11 วันที่ผ่านมา

    නිවන්සුවයෙන් සැනසේවා පුතේ.

  • @IsharaSewwandi-fk7fx
    @IsharaSewwandi-fk7fx 13 วันที่ผ่านมา

    අම්මෝ මගේ දරුව්ගෙ වයස්. කොහොම දරා ගන්නද රත්තරන් පුතේ.

  • @thinethaindika5691
    @thinethaindika5691 18 วันที่ผ่านมา +9

    මෙිවගේ ටදාස්තරලට නීතියෙන් දඩුවමි දෙන්නැත්තෙ ඇයි ලොකු ලොක්කො traning වෙන ගෝලයන්ව රෑට සේවයට දාල ඇග බෙිරන්නව

  • @chandramalkanthi8226
    @chandramalkanthi8226 18 วันที่ผ่านมา +4

    Obata niven suwa labewa putha.

  • @ranilove7570
    @ranilove7570 12 วันที่ผ่านมา

    Niwan suwa labewa puthe😂🙏🙏🙏🇦🇪✋

  • @SamanKumara-us4nh
    @SamanKumara-us4nh 18 วันที่ผ่านมา +2

    Niwan suwa labeewa puthe!!!!!!

  • @MalaniMalani-b5s
    @MalaniMalani-b5s 17 วันที่ผ่านมา +1

    Niwan suwaya labawa 😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 18 วันที่ผ่านมา +4

    දෙමාපියන්ට මොන දුකක්ද? ඒ දොස්තරයාට සහ නර්ස්ලාට නින්ද යනවද දන්නේ නෑ

  • @KushanGimhara-es5yf
    @KushanGimhara-es5yf 14 วันที่ผ่านมา

    Niwan suwa lebeewa puthee....harima dukai menika....

  • @nalikaKumudene
    @nalikaKumudene 18 วันที่ผ่านมา +2

    ජයවර්ධනපුර හොස්පිටල් එක දැන් අන්තිමයි බලධාරින්ගෙ ඇස් ඇරේවා,දන්න කෙනෙක් කියන්න කව්ද සජන් සජරි එක කරපු

  • @SanRathnayaka
    @SanRathnayaka 18 วันที่ผ่านมา +4

    Jayawardenepura hospital eka harima nosakakilumath
    Bill vitharai oni

    • @hasan9630
      @hasan9630 18 วันที่ผ่านมา +2

      සල්ලි ගෙවල සමහර doctorsලගෙ රෙස්පට් බලල සල්ලි දීල බෙහෙත් අරන් බොරුවට ගෙදර එනව අපි අවුරුදු කීපසැරයක් ජපුර hospital එකෙන්.ප්‍රතිඵලයකුත් නෑ.
      අන්තිමට අවිස්සාවේල්ල රෝහලේ clinic ගිහින් surgery එකක් කරා බෙහෙත් කලාට වැඩක් නෑ කියල අපිටත් තේරුනා.අපි සල්ලි ගෙවල බොරුවට රස්තියාදු වුනා ජපුරෙ

  • @fathimafazeelaihab782
    @fathimafazeelaihab782 18 วันที่ผ่านมา

    How can parents bear this.God please give strength for the parents 😢

  • @padmajaye1598
    @padmajaye1598 13 วันที่ผ่านมา

    😭😭😭😭😭😭😭😭😭♥️

  • @ndea2005
    @ndea2005 18 วันที่ผ่านมา

    RIP precious soul !

  • @DileeDarshikaAmaresinghe
    @DileeDarshikaAmaresinghe 18 วันที่ผ่านมา

    Palapuruda waydhyawaru mee rate natha paw ahinsaka daruwa 😢😢😢

  • @SureshKumara-q5o
    @SureshKumara-q5o 18 วันที่ผ่านมา

    Jayawardena pura wesa hospital akak salli gasagena kana.ape thaththatath amaruwela akkagena giyahama antibitik kiya kiya beheth dedii laksa ganan bill aran anthimata kiyanawa wena doc kenekta penwanna kiyala

  • @ireshadamayanthi
    @ireshadamayanthi 16 วันที่ผ่านมา

    😢😢😢😢

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 10 วันที่ผ่านมา

    Anae dariyoo ..puthae .oyaaya .nivansuvayama labarva ....raththran patiyoo

  • @SayaniFrame
    @SayaniFrame 18 วันที่ผ่านมา

    😢😢😢

  • @GeethaDammi-q8t
    @GeethaDammi-q8t 18 วันที่ผ่านมา

    Mevan de idiriyata novenna neethiyen sadaranayak itu karanna ahinsaka jivithe nathi aduva makanna ba

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 17 วันที่ผ่านมา

    Oya kheliya kiyana jara miniha genwana bheth shiya ennatiwennama ati aye noyenna

  • @GrcGf
    @GrcGf 17 วันที่ผ่านมา

    Oya hoda tenaka epadewa pute niwan suwa lebewa

  • @Aysha-yz4fb
    @Aysha-yz4fb 18 วันที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😢😢😢

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 18 วันที่ผ่านมา

    දැන් ඉතින් කියාපල්ලා ඔය ගෙනාපු ආයුෂ තමයි වෙලාව වෙන්ඩ තිබුනු දෙයක් ය පෙර කල අකුසල් දැන් මේ අපේ ඇස් වලටත් කෙලියෙ කරුමෙලු වෙලාවලූ මන් නම් ඒ මෝල්ලුන්ට කිවුවා සුද්ද සින්හලෙන්ම මේව තමයි ඔලුවලට ඔබලා ජනයා වනසන්නෙ ඇස් වාට්ටුවෙ ඉන්සා අල්ලා කට්ටිය වැඩි හින්දා ඇස් කාලා කියන්නෙ ඉන්ෂා අල්ලා ලු අල්ලද ඇස් වැනසුවෙ මෙහෙම මෝල්ලු මෙ වුර්තියට එද්දි ලෙඩුන්ට කොහොම වෙයිද ගූ මාද්ද කාරයොත් කරන්නෙ ගූ වැපිරීමනේ අවාසනාව ලැබිම උන් ඔක්කොම ටම එහා මෝල්ලු ලක්ශ්මි පත්තිනි ලා ඝනයො ගේනව ඒ පැත්ත නොබලා යන්න එපාලු උන්ගෙ බඩ වඩා ගන්න එපායැ බණ අහන්න යනවා කුනු ඔලුවෙ පුරෝගෙන එනවා එකෙක් කාන්තා වන්‍ට පස් පඩන්ගුවෙ බනිනවා කරුමෙට ගෑනු වෙලා උපදින්නෙ පුතා මුන් ඒත් ඉස්සරහින්ම පට ඇරගෙන හිනහවෙවී සාධු සධු සාආ මෙහෙ මත් දෙන්නු මොනාද මුන් ගෙන් අහන බණ පනසලට ගිහින් උඹලා අත් හැරපල්ලා අපිට රැස් කරපල්ලා කෝටි ගණන් ඌ රැස් කලා ඌ ගියා

  • @champiperera7789
    @champiperera7789 18 วันที่ผ่านมา

    මෙවන් අකල් මරණයක් කිසිදු බවයකදී හිමිවේවා😢

  • @asankaabewickrama3639
    @asankaabewickrama3639 18 วันที่ผ่านมา

    Ane paw ratharan patiyek

  • @sagarikarajapaksha-bj3l
    @sagarikarajapaksha-bj3l 18 วันที่ผ่านมา

    You can't cheat every day for topic

  • @KapuruJayakodi
    @KapuruJayakodi 18 วันที่ผ่านมา

    හිරෙයවන්න ඔනි සොකීය ඇමැති හිරෙයවන්න ඔනි කෙහෙලිය එක්ක හිටපන්කියල

  • @sagarikarajapaksha-bj3l
    @sagarikarajapaksha-bj3l 18 วันที่ผ่านมา

    You are not in good to prepare the head line

  • @SureshKumara-q5o
    @SureshKumara-q5o 18 วันที่ผ่านมา

    Oya huththe hospital ake baladarin nidida salli gasagena kana vidiha nawathwanna.ahinsaka jevitha nathiwenne