මාලිමා ආණ්ඩුව කිච කරන්න ආපු මාධ්‍යවේදියාට දුන්නා අබසරණ වෙන්න බිමල් රත්නායක (පොල් රිලව්-ප්‍රශ්න)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 533

  • @KW-if2fx
    @KW-if2fx 9 ชั่วโมงที่ผ่านมา +328

    නියම පිලිතුර සහෝදරයා. හිරු හිතාගෙන ඇති මේව කියල ජනතාව අන්දන්න.

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 9 ชั่วโมงที่ผ่านมา

      මාධ්‍යය වෙදීයාට අබ සරණයී.ඔන්න
      ප්‍රශ්න වලට පිළිතුරු දෙන ක්‍රමය.
      මුවහත් කඩුවක් වගේ වචන භාවිතා
      කරන්න.

    • @indranichandra7458
      @indranichandra7458 8 ชั่วโมงที่ผ่านมา +15

      හොදවැඩෙ පර හරත්තට

    • @hemanthaherath-r2x
      @hemanthaherath-r2x 8 ชั่วโมงที่ผ่านมา +7

      Aniwa

    • @Sulitha-d9c
      @Sulitha-d9c 6 ชั่วโมงที่ผ่านมา +8

      හිරැ කුඩ්ඩාගේ මඩ වලට අහු වෙන්නෙ නෑ දැන් මිනිස්සු. ඡන්දෙදී ඒක ඔප්පු උනානේ. විශාල ශබ්දයක් ඇහුන අය දැන් ඉවරයි

    • @PriyangikaWijayasekare
      @PriyangikaWijayasekare 4 ชั่วโมงที่ผ่านมา +3

      නියම යි බිමල් ඇමති තුමා.,

  • @JeewanaPedige
    @JeewanaPedige 8 ชั่วโมงที่ผ่านมา +190

    මං කැමතිම චරිතයක් බිමා රත්නය ඔබ වැනි කෙනෙක් තමයි පාර්ලිමේන්තුවේ සභානායක වශයෙන් සිටිය යුත්තේ

    • @prasannabandara3354
      @prasannabandara3354 6 ชั่วโมงที่ผ่านมา +4

      👍👍👍👍👍👍👍

    • @kanti7069
      @kanti7069 ชั่วโมงที่ผ่านมา

      Ane ow❤

  • @GayaniDesilva-vd1vr
    @GayaniDesilva-vd1vr 9 ชั่วโมงที่ผ่านมา +216

    පරණ දුෂ්ඨ පාලකයෝ එක්ක මෙච්චරකල් හිටපු අපිට රිලව් එක්ක මාස හත අටක් ඉන්න බැරි නැහැ.

    • @LovelyBlackKitten-sp2ok
      @LovelyBlackKitten-sp2ok 5 ชั่วโมงที่ผ่านมา +2

      Bimal ape college Colombo anande.jayawewa . From Europe

  • @dhammikasirisena
    @dhammikasirisena 9 ชั่วโมงที่ผ่านมา +131

    හොඳම වැඩේ හිරුට

  • @kalumgunawardana7751
    @kalumgunawardana7751 8 ชั่วโมงที่ผ่านมา +71

    බිමල් කියන්නේ සුපිරිම කොල්ලෙක් තමා ❤❤

    • @sunethrapriyadarshani3847
      @sunethrapriyadarshani3847 2 ชั่วโมงที่ผ่านมา +1

      මාත් ආසයි බිමල් කතාකරන විදියට❤❤❤මාලිමාවෙ ඔක්කොම ෂොයි අනෙ

  • @ureshjayarathna631
    @ureshjayarathna631 9 ชั่วโมงที่ผ่านมา +118

    නියම කතාව. ඕකුන්ට බණ කියලම වැඩක් නෑ.. හොදින් කියල වැඩකුත් නෑ..

    • @ajanthigoonasekera5323
      @ajanthigoonasekera5323 8 ชั่วโมงที่ผ่านมา

      Kohomath. Jvp ballpo. Agamak. Dhharmayak. Nathi. Un

    • @ajanthigoonasekera5323
      @ajanthigoonasekera5323 8 ชั่วโมงที่ผ่านมา

      Cab. Epa. Kiuwa. Un. Cab. Eala. Yanawa. Soththila. Maranna. Kauruth. Nane

    • @V1234gam
      @V1234gam 8 ชั่วโมงที่ผ่านมา

      ​​@@ajanthigoonasekera5323 තොපිලගෙ මහ එකාලට ආගම ගැන කැක්කුමක් තියෙන නිසා වෙන්න ඇති හාමුදුරුවරු අමු අමු කපලා කොටලා මරලා දාපු කරුණා අම්මාන්ලා පිල්ලෙයාන්ලා රෙද්ද අස්සෙ දාගෙන හිටියෙ 🤬🤬

    • @Rpp21
      @Rpp21 7 ชั่วโมงที่ผ่านมา

      @@ajanthigoonasekera5323අනේ ඇන්ටි උබ ගිහින් බණක් බාවනවක් කරන් ඉදපන්.2048 වෙනකන් ඉන්න පුලුවන් නේ උබලාට.බලපන් double එකේ තමා යන්නේ

    • @ravdon4776
      @ravdon4776 6 ชั่วโมงที่ผ่านมา

      උබෙ මහ එකා තමා එහෙම😂😂​@@ajanthigoonasekera5323

  • @NimalRanjith-r2p
    @NimalRanjith-r2p 9 ชั่วโมงที่ผ่านมา +175

    හාල් නෑ පොල් නෑ...නෙමෙිි හොරාකන්න නැතුව මං මෙිි කල්පනා කරන්නෙ...!

    • @sriyankafernando6795
      @sriyankafernando6795 8 ชั่วโมงที่ผ่านมา +1

      👍

    • @sumithrapedris9073
      @sumithrapedris9073 8 ชั่วโมงที่ผ่านมา +1

      Sahathika.aththa.👍👍👍👍👍👍

    • @smartengineers541
      @smartengineers541 8 ชั่วโมงที่ผ่านมา +3

      Malli beraganna widiyak na ban

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 4 ชั่วโมงที่ผ่านมา

      👍👍👍👍👍👍👍👍

    • @sriyanir1861
      @sriyanir1861 3 ชั่วโมงที่ผ่านมา

      Pol haal... epa...horu allamu. Maarama aathal 😂😅k😊

  • @discoveryboy6850
    @discoveryboy6850 8 ชั่วโมงที่ผ่านมา +88

    ලාල් අයියෙ මට නමි මෙි මිනිස්සු කතාකරද්දිත් අහන් ඉන්න ආසයි❤❤❤

  • @janithchathuranga2621
    @janithchathuranga2621 9 ชั่วโมงที่ผ่านมา +284

    හිරැ එකේ ප්‍රශ්ණ අහන උන්ට මොංගල්ද බන්. 😂😂😂

    • @Sindubindu123
      @Sindubindu123 8 ชั่วโมงที่ผ่านมา +20

      හොදම මොංගල්ලු ඉන්නෙ හිරු දෙ⁣රනෙ

    • @smartengineers541
      @smartengineers541 8 ชั่วโมงที่ผ่านมา +3

      Owta ganna harak thama madayata

    • @malshankawi818
      @malshankawi818 8 ชั่วโมงที่ผ่านมา

      Ubata pissu rila anduwa

    • @Dhamith-yq9jc
      @Dhamith-yq9jc 7 ชั่วโมงที่ผ่านมา +1

      Paw ehema ahala enna prasna deela prasna noaha apahu awoth job walin ayin karanawa athi.

    • @nimal7619jasinghe
      @nimal7619jasinghe 7 ชั่วโมงที่ผ่านมา +1

      Eka athta

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 8 ชั่วโมงที่ผ่านมา +92

    නියමයි ඇමති තුමණී... නියමයි... හිරු අයිතිකාරයගේ මිනීමරු මල්ලි බන්දනාගාරයේ රජ සැප විඳිනවලු... ඒ ගැන වහා සොයා බලන්න.... මාලීමා ආණ්ඩුවට කපන තක්කඩි පරයන්ට නටන්න දෙන්න එපා...🤣🤣🤣

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 8 ชั่วโมงที่ผ่านมา +4

      අනිවාරයෙන්ම අන්න ඌට ඇටාච් බාත් රූම් එක්ක කාබරයක් දීලා තියනවා කියලා කියනවා අනිවාරයෙන්ම හොයලා බලන්න ඕන,

  • @madusankakurera1218
    @madusankakurera1218 8 ชั่วโมงที่ผ่านมา +69

    නියම උත්තරය ලැබුනා හිරුට 😂😂කඩෙ යන හිරු

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 8 ชั่วโมงที่ผ่านมา +83

    මොලේ තියෙන මිනිස්සු නායකයෝ උනාම ඒ වෙනස පැහැදිලිව පේනවා.අව්රුදු 76ක්‌ පිඩනෙන් හිටපු මිනිස්සුන්ට තව ටික කාලයක් බලන් ඉන්න බැරි කමක් නෑ. අපි දන්නව ආණ්ඩුව ගත්තේ මැජික් කාරයෝ නෙවෙයි කියල. මේ මිනිස්සු මේ රට ගොඩගන්නව කියල අපට විස්වාසයි.

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 8 ชั่วโมงที่ผ่านมา +56

    නියමයි බිමල් සහෝ කියන්න ඕන එක කෙලින්ම කීවා,💪💪💪💪💪

  • @InduIndu-r1y
    @InduIndu-r1y 9 ชั่วโมงที่ผ่านมา +61

    නියම උත්තර❤

  • @SunilS-uv2vw
    @SunilS-uv2vw 8 ชั่วโมงที่ผ่านมา +39

    හිරැ මාධ්‍ය වෙිදින්ගේ අදහස් නොව රෙනෝගේ අදහසුයි ඒ අය අහන්නේ....

  • @manikerathnayake5958
    @manikerathnayake5958 8 ชั่วโมงที่ผ่านมา +82

    ඒ දේශපාලකයො එක්ක 76ක් හිටිය නම් රිලව් එක්ක මාස කීපයක් ඉන්න බැරිද? 😂😂😂😂😂

    • @priyadarshaniwijesinghe5075
      @priyadarshaniwijesinghe5075 6 ชั่วโมงที่ผ่านมา +5

      රට කෑව උන් එක්ක අවුරුදු 76 ඉන්න පුළුවන් නම් රිළව් එක්ක මාස 6 ඉන්න බැරිද නියම උත්තරේ බිමල් සහෝදරයා

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 3 ชั่วโมงที่ผ่านมา

      👍👍👍👍👍😝😝😝

  • @Ramizrahja
    @Ramizrahja 8 ชั่วโมงที่ผ่านมา +63

    පොල් ඉඩම් වැඩියෙන්ම තියෙන්නෙ හොර රාජපක්ෂ පවුලට කඩේ යන උන්ට පොල් Rs 500 මිල ගියත් අපි මාලිමාවට ❤️

    • @אפונהוגזר-ו2ג
      @אפונהוגזר-ו2ג 6 ชั่วโมงที่ผ่านมา +5

      අපිත් එහෙමයි

    • @sriyanir1861
      @sriyanir1861 3 ชั่วโมงที่ผ่านมา +1

      Pol epo. Horu allamu

  • @RuwanWije-s6h
    @RuwanWije-s6h 7 ชั่วโมงที่ผ่านมา +32

    හිරුට හිරවෙලා නියමයි දුන්න talk 1 ඇමති තුමා

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g 6 ชั่วโมงที่ผ่านมา +15

    අනුර සහෝදරයා ළගින්ම තැබිය හැකි මහා පෞරුෂයක් සහිත ජනතා නායකයා තමයි බිමල් සහෝදරයා .

  • @TharakaDhilshan
    @TharakaDhilshan 4 ชั่วโมงที่ผ่านมา +5

    අපේ උන් ගේමක් ගහනවා අනිවාර්යයෙන් හතු පිපෙන්න වගේ මේ රට හදන්න බෑ කියලා අපි දන්නවා❤❤❤❤❤

  • @chandralathaliyanapathiran4048
    @chandralathaliyanapathiran4048 6 ชั่วโมงที่ผ่านมา +19

    හොරු එක්කත් ප්‍රස්න ගොඩක් එක්ක ත් ජීවත් උනු මිනිස්සුන්ට හාල් පොල් රිලව් ප්‍රස්න විසදනකම් ඉන්න පුලුවන් ජයවේවා මාලිමාවට ජයවේවා !

  • @SarathWimalaweera-s6n
    @SarathWimalaweera-s6n 8 ชั่วโมงที่ผ่านมา +42

    භරියට හරි බිමල් .කුඩු හිරුට දුන්න උත්තරයට.

  • @naththarsi5251
    @naththarsi5251 8 ชั่วโมงที่ผ่านมา +45

    හිරු කියන්නෙ පට්ටම චාටර් නාලිකාවක් 😂

  • @NayanaGunarathne-i8i
    @NayanaGunarathne-i8i 9 ชั่วโมงที่ผ่านมา +88

    අනෙ...මංදා
    හිරු...මිලිනවී
    ගිය හැටි....😂😂😂😂

    • @renukakumari5890
      @renukakumari5890 8 ชั่วโมงที่ผ่านมา

      😃😃

    • @dailymale2934
      @dailymale2934 7 ชั่วโมงที่ผ่านมา

      අපි නම් සඳුට

    • @vishakasamanthi3132
      @vishakasamanthi3132 6 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

  • @MrAwantha
    @MrAwantha 6 ชั่วโมงที่ผ่านมา +14

    බිමල් රත්නායක සහෝදරයා කියන්නෙම අපේ රටට ගොඩක් වටින කෙනෙක් ❤ ඒ වගේම හිරු නාට්ටාමියට දුන්න උත්තරේත් සුපිරියි 😀 ඒ ගැනත් සතුටුයි 👍😊

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 7 ชั่วโมงที่ผ่านมา +28

    නියමයි බිමල් සහෝදරය දුන්න උත්තර ය හිරුට ඇටීට හැලෙන්න

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 ชั่วโมงที่ผ่านมา

      👍🏾👍🏾👍🏾😂🤣😂🤣😂🤣😂🫣😭

  • @jhaperer9929
    @jhaperer9929 8 ชั่วโมงที่ผ่านมา +38

    😂.. ඒකනම් පට්ට ,, මහින්ද රනිල් එක්ක හිටපු ඇත්තන්ට රිලව් මොන කච්චක්ද.

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l 7 ชั่วโมงที่ผ่านมา +22

    නියමයි කතාව
    ජයවේවා npp එකට🙏😍👍

  • @merilkurera7815
    @merilkurera7815 7 ชั่วโมงที่ผ่านมา +22

    නියම උත්තරේ දුන්නා...හිරු දැන් හෙලුවෙන්්...

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 ชั่วโมงที่ผ่านมา +9

    බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක ප්‍රබළ දැවැන්ත අභිමානවත් බිමල් රත්නායක ඇමතිතූමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්. 💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

  • @amithanavaratne7060
    @amithanavaratne7060 8 ชั่วโมงที่ผ่านมา +30

    හිරු නම් කිච ලැජ්ජයි හිරු.

  • @ShanthiWavita
    @ShanthiWavita 8 ชั่วโมงที่ผ่านมา +57

    රිලව් පොල් කෑවම මොකද බං පාර්ලිමේන්තු වෙ හිටපු. රිකේ පලව්😂 ටික රටම කාල තිබුනෙ😅😅😅😅😅😅😅

  • @PmsenevirathnePmsenevirathne
    @PmsenevirathnePmsenevirathne 9 ชั่วโมงที่ผ่านมา +25

    බිමල් සර් දක්ෂයෙක් .කතිකයෙක්

  • @nuwanandra5153
    @nuwanandra5153 7 ชั่วโมงที่ผ่านมา +11

    ඔබ තුමා කියන එක ඇත්ත. මුන් අවුරුදු 76 ක් තිස්සේ ජාතිවාදය, ආගම්වාදය, බොරුව පෙන්නලා පරම්පරා ගානකට හරියන්න මුදල් දේපල ගොඩ ගහපු එක කරේ. මුන්, මුන්ගේ දරුවෝ රට රටවල් වල සැප. අන්තිමට රට බංකොලොත් කියල උසාවි තීන්දු පවා දුන්නා. ඔබේ දරුවන්ගේ අනාගතය විනාශ කරලා වලව් වල ඉදුල් කන්න පුළුවන් විදියේ රටක් හැදුවේ අවුරුදු 76ක් ආණ්ඩු කරලා. ඒ නිසා පස්ස ලොවලා හරි හාමුල ටික රැකගන්න ඕනි කෘත ගුණ සැලකීමක් විදියට.

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 8 ชั่วโมงที่ผ่านมา +29

    හිරු එකෙ එවුන්ට ට්‍රැක් පැනලා තියෙන්නේ 😅

  • @SamapathRathnayaka
    @SamapathRathnayaka 8 ชั่วโมงที่ผ่านมา +25

    රේනෝ කුඩු මල්ලී කොහොමත් හිරේ. Pake හිරු

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 8 ชั่วโมงที่ผ่านมา +9

    මාලිමාවට ජය වේවා

  • @kathapaththu4225
    @kathapaththu4225 8 ชั่วโมงที่ผ่านมา +28

    යුද්ධය ඉවර කලා කියල මුලු රටම උන්ට දෙන්නද කියන්නෙ.මදිද මෙච්චර කාලයක් කාපුවා

  • @Amjd1961Mjayangadayarathne
    @Amjd1961Mjayangadayarathne 7 ชั่วโมงที่ผ่านมา +8

    ඉදිරි අනාගත දරැ පරපුර වෙනුවෙන් කැපවෙන සිරි ලංකාව සහ සියලු ජනතාවගේ යහපත වෙනුවෙන් කැපවන මාලිමා රජයට එහි සහෝදරයන්ට
    තුන් සරනයි සියලු දෙව් රැකවරණයි

  • @FeatherFly-h4g
    @FeatherFly-h4g 8 ชั่วโมงที่ผ่านมา +18

    😂😂😂 *හිරැ සහ සුප්රීම් (දස නිවුස්) කියන්නේ ආණ්ඩුවට කෙලෙවන්න බොරැව සමාජගතකරන ජඩ මාද්ය දෙකක්* රෙනා කුඩ්ඩව බේරගන්න ගිහි රීලාලා ගාගන්නවා 😂😂😂

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 8 ชั่วโมงที่ผ่านมา +9

    මාලිමාවට ජය

  • @asokajayaweera5880
    @asokajayaweera5880 9 ชั่วโมงที่ผ่านมา +34

    Niyamai sahodaraya

  • @AIAttanayake
    @AIAttanayake ชั่วโมงที่ผ่านมา

    නියමයි විඩියෝ එකක්. මාලිමාව ට ජයවේවා. මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.

  • @tharinduwithanachchi
    @tharinduwithanachchi 9 ชั่วโมงที่ผ่านมา +18

    ලාල් අපක්ෂපාතීව වැඩේ කරපන් උබගේ අව්‍යාජත්වයට බිමල් සහෝදරයා ගරුකරනවා

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 8 ชั่วโมงที่ผ่านมา +12

    හිරු එකේ මාධ්‍යවේදියෝ නං ඉතින් ගූ ගොඩවල්ම තමයි,උන් තමයි නියම රිලව් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 8 ชั่วโมงที่ผ่านมา +16

    හිරු නම් 😂😂😂 ආය අහගත්තා සුපිරියට ඇද්ද මදිද😂😂😂

  • @ChandrasiriGunawardana-m7z
    @ChandrasiriGunawardana-m7z 6 ชั่วโมงที่ผ่านมา +6

    නියමයි ඇමැතිතුමා.❤❤🧭

  • @pali516
    @pali516 2 ชั่วโมงที่ผ่านมา

    බිමල් රත්නායක ඔබ දැක ඔබට ගෙෘරවයෙන් කථා කර ගියා. එය හොඳ ගුණයක්.

  • @Idu_dhananjaya
    @Idu_dhananjaya 8 ชั่วโมงที่ผ่านมา +14

    බයියෝ බලන් ඉන්නෙ රටට කෙලවෙනකල්

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b 8 ชั่วโมงที่ผ่านมา +12

    හිරු පව් 😂😂😂

  • @jennysaro8960
    @jennysaro8960 5 ชั่วโมงที่ผ่านมา +3

    ජයෙන් ජයම වේවා මාලිමාව ට 👏👏♥️
    ලස්සනට පිලිතුරු දුන්න ❤🎉

  • @himeshmadushan6851
    @himeshmadushan6851 8 ชั่วโมงที่ผ่านมา +8

    බිමල්.❤

  • @amilashiromi4117
    @amilashiromi4117 8 ชั่วโมงที่ผ่านมา +15

    හිරු රට වට්ටන්න යන්නේ මල්ලි බේරා ගන්න.

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 8 ชั่วโมงที่ผ่านมา +11

    Thank you Mr. Bimal . Very good answers.

  • @suseemapriyanthika
    @suseemapriyanthika 40 นาทีที่ผ่านมา

    නියමයි ඔන්න ඔය වගේ උත්තර දෙන්න ජනතාව ඔබත් එක්ක ඉන්නවා❤❤❤❤❤❤❤❤❤❤

  • @NuwanSudarshana-ul8cq
    @NuwanSudarshana-ul8cq 8 ชั่วโมงที่ผ่านมา +18

    හිරු බහින කාලය ළඟයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 ชั่วโมงที่ผ่านมา

      👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣😂🤣😂🤣

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 2 ชั่วโมงที่ผ่านมา +1

      අපිත් ආසයි බොරු හිරු බැහැලම යනවනං,මොකද හොද රටක් හැදෙන එක උන්ට අවාසියි

  • @BUDDHIMA_YT
    @BUDDHIMA_YT 7 ชั่วโมงที่ผ่านมา +6

    බිමල් සහෝ❤❤❤

  • @RuwanChandima-w2h
    @RuwanChandima-w2h 8 ชั่วโมงที่ผ่านมา +8

    මෙරට රටෙ සම්පත් මුදල් යාන වහාන ඉඩකඩම් සියලු මපොදු දෙපල හෝරා කලා මෙරට බන්කෝ ලෝත් කරලා අවිරුදු 72 තිස්සේ විනාස කරපු හෝරු එක්ක හිරු හිටියා නේ දැන් තව මාස 5.6 ක් ඉදහාන්😢 නෝමිබර එකේ හොරු කියන්නේම බොරු උන් තමයි හිරු😅

  • @nimaljayaweera1012
    @nimaljayaweera1012 9 ชั่วโมงที่ผ่านมา +34

    කූඩු ගෙනවා වගේ පොල් පල ගන්නේ නැහැ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅🤔🤔🤔🤔

  • @gkkandy2014
    @gkkandy2014 4 ชั่วโมงที่ผ่านมา

    නියමයි ඇමතිතුමා කියන්න ඕන දේ කෙලින්ම කියපු දේට ස්තුතියි ❤හිරු එකේ ඉන්න කුහකයන්ට තේරෙන භාෂාවෙන්ම😊

  • @yuhansaperera6383
    @yuhansaperera6383 5 ชั่วโมงที่ผ่านมา +4

    අපිනම් හිරු දෙරන බලන්නෙම නෑ හැමෝම බලන්නෙ නැතිව හිටියනම් උන්ගෙ රැස් බහිනවා .

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 8 ชั่วโมงที่ผ่านมา +11

    ලජ්ජාව නැති මාධ්‍ය

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 8 ชั่วโมงที่ผ่านมา +10

    ලාල් සහොදරයා මම දැක්කා මේ මාලිමාවේ පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ බැංකු ගිනුම් චෙක් කරනවා අනවශ්‍ය පුස්න ඇදලා අන්ඩුව දෙකඩ කරන්න හදන්නේ එකට ඉඩ දෙන්න එපා අනික පුලුවන් තරම් ඉක්මනට කිසිම පක්ෂයකට එහෙට මේහෙට පනින්න බැරිවේන්න ඉක්මනට නිති ගෙන්න අපේ ජනාදිපති අගමැති ඇතුලු මාලිමාවේ ටිල්වි⁣න් සහොදරයා මේ සියළුම දෙනා දැනුවත් කරන්න කරුනාකරලා

  • @nilanthadissanayake6213
    @nilanthadissanayake6213 7 ชั่วโมงที่ผ่านมา +7

    අප පැතූ වෙනස මෙයයි

  • @SamarawickramaHerath
    @SamarawickramaHerath 3 ชั่วโมงที่ผ่านมา

    නියමයි බිමල් සහෝදරය ,නියමයි .

  • @AmilaAmila-h2y
    @AmilaAmila-h2y 3 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි සර් ඔයාගෙ කාතාවට... ඉස්සර හිටපු ඇමතිලා,මන්ත්‍රිලා මෙකෙ පොල් ගැවා.. උන් හොරකන් කලා මිසක් රටට වැඩක් කලෙ නැ.. උන් හරියට වැඩ කලානම් ලංකාවට මෙහෙම් වෙයිද... අපි ඔයාලට බලය දුන්නෙ ගෙම ගහන්න... බය නැතිව ගෙම ගහන්න... අපි මාලිමාව සමග... ජයවෙවා මාලිමාවට ...

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 9 ชั่วโมงที่ผ่านมา +14

    Great message well done

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 8 ชั่วโมงที่ผ่านมา +9

    ඔබතුමා ඇයි මේ කෙපර ඉර නාලිකාවට උත්තර දෙන්නෙ

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 3 ชั่วโมงที่ผ่านมา

    නිහත මානි උගත් බුද්ධි මත් ඔබලා මේ රට ගොඩ දානවා බුදු සරනයි 🎉❤

  • @ArtistryLens
    @ArtistryLens 4 ชั่วโมงที่ผ่านมา +1

    ආසම කෙනෙක් බිමල්... අනිතිමට ඒ කිව්වේ "ලාල් අය්යේ යනවා.." කියලා නේද? ❤❤❤❤

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 9 ชั่วโมงที่ผ่านมา +26

    ❤❤❤❤❤❤ පළමු කමෙන්ටුව ...❤❤❤

  • @indrajithupul6395
    @indrajithupul6395 4 ชั่วโมงที่ผ่านมา +1

    මරු බිමල් අමතිතුමා ඔය මෙලෝ රහක් නති මාධ්‍ය අප්පුහාමිල.

  • @ranakodi6468
    @ranakodi6468 7 ชั่วโมงที่ผ่านมา +11

    නියම උත්තරය අම්මට හැමනුනා කුඩු නාලිකාවට

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 3 ชั่วโมงที่ผ่านมา

      හිරැට රෙනෝට රෙවුනා😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @sagarikasandamali9476
      @sagarikasandamali9476 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂

  • @ManoriHettiarachchi-l2s
    @ManoriHettiarachchi-l2s 8 ชั่วโมงที่ผ่านมา +9

    නොවැම්බර් දෙසැම්බර් මාස වලදී කොහොමත්ම පොල් හිගයි. ඕක මේ අවුරුද්දේ විතරක් වුන දෙයක් නෙමේ. සමහර කාල වල පිට රටවලිනුත් ගෙන්නුවේ. මේකට අහිංසක රිලව් පලිත් නෑ. පොල් වගාකරුවන්ට පොහොර ටික ගන්න සහනයක් ලබා දෙන්න එතකොට පොල් ප්‍රශ්න විසඳෙයි.

  • @DonJanaka-w3w
    @DonJanaka-w3w 3 ชั่วโมงที่ผ่านมา

    සුපිරි මාලිමාවට හතුරෝ නැහැ😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @SDMervin
    @SDMervin 7 ชั่วโมงที่ผ่านมา +4

    ❤God bless you

  • @madurarandeniyage8785
    @madurarandeniyage8785 9 ชั่วโมงที่ผ่านมา +11

    මල්ලි බෙරගන්න චනල් එකෙ හමදෙම රටෙ නැහැ 🤓🤓🤓

  • @chandimalayoni4080
    @chandimalayoni4080 9 ชั่วโมงที่ผ่านมา +18

    HIRU NAM GU THAMA😂😂

  • @eskinnalin9684
    @eskinnalin9684 9 ชั่วโมงที่ผ่านมา +10

    Jayawewa❤

  • @bandaranayake441
    @bandaranayake441 8 ชั่วโมงที่ผ่านมา +11

    රෙනෝදභසිල්වට රෙවෙන්න දුන්නේ

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 8 ชั่วโมงที่ผ่านมา +8

    Niyama kathawa Bimal sahodaraya ❤❤jayaweewa

  • @Gayan5591
    @Gayan5591 8 ชั่วโมงที่ผ่านมา +8

    මරු 😂

  • @krishanthahmd2586
    @krishanthahmd2586 7 ชั่วโมงที่ผ่านมา +11

    මෙන්න අපේ රටේ පොලොවෙ පයගහල ඉන්න අපේ කොල්ලො. මේවගේ දස දහස් ගානක් අපිට අපේ රටට නැතිකලා. ඒ ඉතා නුවනින් පිරිපුන් රටේ දරුවන් විනාශ්කරල අවුරුදු 76ක් රටයි අපිවයි විනාශකලා.

  • @sunethpathirage219
    @sunethpathirage219 8 ชั่วโมงที่ผ่านมา +10

    මල හිරු බැස යනවා

  • @amaradiwakarajdw1205
    @amaradiwakarajdw1205 2 นาทีที่ผ่านมา

    හරිම පිලිතුරක් සහෝදරයා...❤

  • @FeatherFly-h4g
    @FeatherFly-h4g 8 ชั่วโมงที่ผ่านมา +7

    *හිරැනං හාල් නැතෝ* 😂😂😂

  • @Rathnayaka-s2b
    @Rathnayaka-s2b 8 ชั่วโมงที่ผ่านมา +7

    එ පච විම 😂😂😂😂😂😂😂😂😂

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l 7 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා 🩷😍👍🙏

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 3 นาทีที่ผ่านมา

    බිමල් රත්නායක සහෝදරයා 💪💪💪❤❤❤

  • @VijithDibulvitiya-v1k
    @VijithDibulvitiya-v1k 8 ชั่วโมงที่ผ่านมา +10

    ඔන්න ඔය හිරු එකාගේ කනට එකක් ගහලා එලවන්න පුදුම අඩවැඩියාවක් හිරු කුඩු නාලිකාව තහනම් කරන්නම ඕනි

    • @dhanukamaduranga8507
      @dhanukamaduranga8507 4 ชั่วโมงที่ผ่านมา +1

      Oka wahanna berida ban.puduma wadayak denne.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 ชั่วโมงที่ผ่านมา +1

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @nimasathemiya53
    @nimasathemiya53 6 ชั่วโมงที่ผ่านมา +4

    හිරු එක ඉතින් දන්නෙ රිලව් ගැනයි , පොල් ගැනයි, හාල් ගැනයි විතරයි😂

  • @DonJanaka-w3w
    @DonJanaka-w3w 3 ชั่วโมงที่ผ่านมา

    ලාල් අයියේ ඔයාටත් පට්ට ආදරෙයි බන්😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @SheelaIndrasena
    @SheelaIndrasena 3 ชั่วโมงที่ผ่านมา

    කුඩු නාලිකාව කුඩේ කුඩු ජයවේවාඅපෙ බිමල් සහොදරයා

    • @SheelaIndrasena
      @SheelaIndrasena 3 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤🎉🎉🎉🎉😮😮😮😮

  • @JoeAlexanderUdayakumar
    @JoeAlexanderUdayakumar 2 ชั่วโมงที่ผ่านมา

    Lal 👍👍👍👍👍👍👍👍👍 you called doughter and son very respectful thank you Lal

  • @sadunsuranga9077
    @sadunsuranga9077 24 นาทีที่ผ่านมา

    😅😅 නියම උත්තරයක් දුන්න.ගව විපක්ශයටයි ගව මධ්‍යටයි තේරුම් නැති වුනාට මිනිස්සුන්ට පිස්සු නෑ...❤

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 4 ชั่วโมงที่ผ่านมา +1

    Great straight forward answer

  • @malshaabeysekare7357
    @malshaabeysekare7357 8 ชั่วโมงที่ผ่านมา +4

    මුන්ට දරාගන්න අමාරු වන්දියක් එක්ක නඩුවක් දාලා මිනිස්සුන්ට දෙන නිව්ස් ටික ස්වාධීනව දීලා ටෙලි නාට්‍යක් කරගෙන ඉන්න වැඩක් කරන්න තීනවනං..

  • @jandrajandra5712
    @jandrajandra5712 8 ชั่วโมงที่ผ่านมา +6

    වෙිස හිරු චැනල් එක අපි බලන්නේ නැහැ ඔකට ගු ගාන්න ඔනේ පාදඩ හිරු

  • @Lalith1976
    @Lalith1976 4 ชั่วโมงที่ผ่านมา

    සියල්ලටම ඉහළින් දුන්න ඇඩෙන්න මාලිගාවට ජයවේවා

  • @wickramagesarath3363
    @wickramagesarath3363 8 ชั่วโมงที่ผ่านมา +19

    සුපිරිම answer එක. රෙනෝ,........ රෙනවෝ,,..... යන යන තැන😂😂😂😂😂

    • @hemanthaherath-r2x
      @hemanthaherath-r2x 8 ชั่วโมงที่ผ่านมา

      😅

    • @SenaratneEdirisinghe-The-pv5pt
      @SenaratneEdirisinghe-The-pv5pt 8 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @smartengineers541
      @smartengineers541 8 ชั่วโมงที่ผ่านมา

      Hiruta hidata gahuwe sana thama 😅

    • @Samankumara-v6b
      @Samankumara-v6b 8 ชั่วโมงที่ผ่านมา +1

      හැබැයි තමන්ගේ නමේ හැටියට වැඩ කරන මනුස්සයා..රෙනෝ..
      කොහේ ගියත් කොතැන ගියත්...😂😂😂😂😂