Army Dance - යුද්ධ හමුදාව දුන්න සුපිරි වැඩක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.พ. 2020
  • "සතුට හදවතේ රදවාගන්න. අපි නිරන්තරයෙන් ඔබ ළගම ඉන්නවා. අපි ඔබට ආදරෙයි. ජාතියක්, ආගමක්, කුළයක් අපිගාව නැහැ. ඔබයි අපේ සතුට. රටට සේවය කරන්න දැන් කාලය ඇවිත්. පොඩියට හරි අපි දෙයක් කරමු. "
    SUBSCRIBE►
    Thank you for Watching the video and Don't forget to Subscribe.!
    For Business Inquiries, Official Purpose, Sponsorship & Offers 👇👇👇
    Contact - 0770688899
  • บันเทิง

ความคิดเห็น • 519

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 4 ปีที่แล้ว +48

    ලස්සනයි ගොඩාක් යුද හමුදාව කියන්නේ ඉතින් හිතෙ ඉන්න දෙවිවරු ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @kavindayahansani5037
    @kavindayahansani5037 4 ปีที่แล้ว +79

    💖💖💖💖💖😍😍😍😍😍 එක ශෝයි දේශය රකින මුරදේවතාවන් හට අපෙගේ ගෞරවණීය ප්‍රණාමය 🙏🙏😍😍😍💖💖💖💖💞

  • @anunil4669
    @anunil4669 4 ปีที่แล้ว +53

    ජය ශ්‍රී බෝ සමිදු පිහිට ආරක්ෂක ලැබෙිවා අපේ රණවිරුවන් සියලු දෙනාට

  • @user-uu5jt5ce2m
    @user-uu5jt5ce2m 3 ปีที่แล้ว +23

    ගොඩාක් ලස්සනයි තෙරුවන් සරණයි සැමදෙනාටම .රණවිරුවන් නිසායි අපි නිදහසේ හුස්ම ගන්නේ...❤❤❤❤😘😘😘😘

    • @a.w.l768
      @a.w.l768 3 ปีที่แล้ว +1

      🌹🌹🌹🌹🌹😘

    • @tharinduhashan7744
      @tharinduhashan7744 2 ปีที่แล้ว +1

      ස්තුති අක්කෙ

  • @pathmakumarikapugedara6021
    @pathmakumarikapugedara6021 4 ปีที่แล้ว +67

    ගොඩක් ලස්සනයි අපේ විරුවෝ හැම දේටම. දක්ෂයි බුදු සරණයි හැමෝටම

  • @user-im1lh9rz9c
    @user-im1lh9rz9c 4 ปีที่แล้ว +7

    ලක් මව බේරා දුන් රනවිරු පුතුන්ට තුනුරුවන් සරනයි හරිම ලස්සනයි රට රැක ගන්න තව තවත් සක්තිය ලැබෙවා

  • @gayaninisansala4685
    @gayaninisansala4685 3 ปีที่แล้ว +7

    සුපිරි ඩාන්ස් එක ආදරේයි 💓💓💓My Love Army💓💓💓 ආදරෙයි සේරටම 💓💓💓💓

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 4 ปีที่แล้ว +39

    අනේ ගොඩක් ලස්සනයි ..❤️❤️❤️🌹🌹🌹...බුදු සරණයි සියලු දෙනාටම ...සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියා පාර්තනා කරමි ...🌹🌹🌹🙏🙏🙏🙏🙏❤️❤️

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว +4

    හරිමලස්සනයි .රණවිරැවන්ට යොදබලයොද ශක්තිලැබෙිවා දෛර්යලැබෙවා මගෙපැතුම රටටවාසනාවක්සතුටුයි බුදුසරනයි දෙවිපිහිටයි සියලුදෙනාටම
    💘💘💘💘💘💘💘💘💘

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว +2

    අනේ.හරිමලස්සනයි එවගෙම හරිමඅර්ථවත් වැදගත් .රටෙ.සමිිපත් ජයවෙිවා ආදරෙයිගොඩ ගොඩාක් ස්තුතිය බුදුසරනයි දෙවිපිහිටයි සියලුදෙනාටම තෙරැවන්සරනයි

  • @sriyanisriyani770
    @sriyanisriyani770 4 ปีที่แล้ว +54

    ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි හැමදාමත් .බුදු සරනයි

  • @kumrideepika7262
    @kumrideepika7262 3 ปีที่แล้ว +4

    මොනතරන් බැලුවත් ඇතිවෙන්නෙ නෑ .බුදුසරනයි සියලුදෙනාට

  • @donidoni4920
    @donidoni4920 4 ปีที่แล้ว +14

    ශොයී .. සියලූ දෙව්යන්ගේ ආරක්ෂාව ලැබේවා ඔයාලට.❤️💗

  • @user-cm6px6om7x
    @user-cm6px6om7x 4 ปีที่แล้ว +21

    ආදරෙයි අපේ දූ දරුවන්ට හැමදාම සතුටින් තියෙන්න දෙවියනේ බුදුසරණයි සියලුදෙනාටම

  • @kumaridissanayake903
    @kumaridissanayake903 2 ปีที่แล้ว +3

    යුධ හමුදාව කියන්නෙ මිහිපිට දෙවිවරු .ඔබ අප රටට සම්පතක් ...සියළු දෙවිවරු මොවුන් රැකදේවා ...බුදුසරණයි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damakikw3102
    @damakikw3102 4 ปีที่แล้ว +22

    අපේ වීරෝදාර රණවිරුවන් ට බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @kantimonika2226
    @kantimonika2226 4 ปีที่แล้ว +13

    🙏🙏ඔයාලා නීසා. අපිත්. සතුටින්..ඉන්නවා..ඔයාලත්..සතුටින්. නීරෝගී ව.සුවේන්. ඉන්න. අපේ.මුර.දෙවතාවන්ට. බුදු සරණයි. ජයවේවා 🌹🌹මම.කුවේට්. සීට්

  • @anushakumari2631
    @anushakumari2631 4 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි හැමොටම බුදු සරනයි ආදරෙයි ආදරෙයි ආදරෙයි

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว +3

    බුදු සරණයි ගොඩක් ලස්සනයි 💚💚💚💚💚💝💝💜️💜️💜️💖💖💖💓💓💓🌷🌷💕💕💕👌👌👌👌👌💕💕

  • @samithperera8253
    @samithperera8253 3 ปีที่แล้ว +6

    සිංහල film එකකවත් මේ වගේ ලස්සන seen එකක් දැකල නැ 👌

  • @nayanakarunarathna2661
    @nayanakarunarathna2661 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.ඔබ සැමට අපේ ගෞරවණීය උපහාරය.රනවිරැ ඔබ සැමට තෙරැවන් සරණයි.

  • @nirangasampath6743
    @nirangasampath6743 2 ปีที่แล้ว +1

    Ape hamuda sebalunta theruwan saranayi ජයවේවා 💝💝💝

  • @pkgknheraiherai9734
    @pkgknheraiherai9734 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සියලු දෙනාටම බුදු සරණයි

  • @KumariKumari-pj9oo
    @KumariKumari-pj9oo 3 ปีที่แล้ว +2

    උතුම් වූ ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි අපගේ ආදර නිය රන විරු සියළු දෙනාටම තෙරුවන් සරණයි ගොඩක් ආදරෙයි 💕💕💕💕💕💕👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 4 ปีที่แล้ว +27

    ලස්සනයි හමුදාවේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි

  • @kavinduhasaranga825
    @kavinduhasaranga825 4 ปีที่แล้ว +5

    වැඩ්ඩො ඉන්නවනම් ලෝකෙ එකම හමුදාව අපේ සිංහ පැටවු විතරයි ගැම්ම

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +2

    ලෙච්චමී පට්ටම පට්ට ලස්සනයි ජය වේවා 👍👍❤️

  • @user-vu8qh4en2d
    @user-vu8qh4en2d 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏...අපේ වීර රණ විරුවාණනි ......❤️❤️❤️❤️

  • @darshaniruvanpurasl7460
    @darshaniruvanpurasl7460 3 ปีที่แล้ว +1

    විරුවන් වීරවරියන් අපේ රටට ගෙනා නිදහස ඔවුන් විසින් සමරණවා දැක්කම හරිම සතුටක් හිතට දැනෙන්නෙ,හරිම ලස්සනයි,දක්ෂයි ,මැරෙන තුරුම සතුටින් ඉන්න ජයෙන් ජයම වේවා,,,ඔබ සැමට ස්තුතියි,,,,

  • @sujasuja3318
    @sujasuja3318 4 ปีที่แล้ว +8

    ඔයලට කියන්න දෙයක් මල්ලියිලා පුවුතාලා දුවලා හැමදම ඔය ව්දියිහට සතුවුට්න් ඉන්න බුදු සරනයි හැමොටම හැමොම පරස්සෙමෙන් ඉන්න මම කුවෙට්

  • @dammadinnasubasinha5737
    @dammadinnasubasinha5737 4 ปีที่แล้ว

    අපේරනවිරුවන්හරිමදක්ශයි හරිමලස්සනයි බුදු සරනයිහැමෝටම😀😀😀😀😀😁

  • @dkkuwait5253
    @dkkuwait5253 4 ปีที่แล้ว +3

    ලස්සනයි බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 4 ปีที่แล้ว +1

    දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ ...🙏🙏🙏බුදු සරණයි ...

  • @ranikumari6014
    @ranikumari6014 4 ปีที่แล้ว +2

    ලස්සනයි goodak ලස්සනයි apa.ආදරණීය රණවිරුවන් සියලුම දෙනාටම budusaranai .❤❤️💕🌷💖💛💗💚🧡❤❤️.goodak adarai.❤️❤💕💕❤❤️

  • @rasi9280
    @rasi9280 4 ปีที่แล้ว +8

    ලස්සනයි විරැවනෙ බුදුසරනයි

  • @thamarathamara1314
    @thamarathamara1314 4 ปีที่แล้ว +9

    ලස්සනයි ගොඩක් හැමදෙනාටම තෙරුවන් සරනයි...

  • @chandanipiyasena9823
    @chandanipiyasena9823 3 ปีที่แล้ว +2

    👍👍💕💕💕👌👌👌🌹🌹🔥🔥🔥💪💪👊👊👊👏👏👏බුදුසරණයි 🌹🌹🌹💕💕ජේසු පිහිටයි සැමටම 🇱🇰🇱🇰💕🌹🌹🌹

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 4 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි රන විරුවන් ට බුදුසරණයි

  • @inokaniroshani4150
    @inokaniroshani4150 2 ปีที่แล้ว +3

    බුදු සරණයි. රණවිරුවන්ට අපි හැමදාම ආදරෙයි.💕💕💖💗💖💗❤️❤️❤️❤️❤️

    • @dinudinu5029
      @dinudinu5029 2 ปีที่แล้ว

      Supiri neda yaluwa..

  • @dineaskumara2155
    @dineaskumara2155 2 ปีที่แล้ว +3

    ෂාාාා සුපිරි ගායනයක් නියමයි ගොඩාක් ලස්සනයි ජයවේවා හැමදාමත් තෙරැවන් සරණයි හැමොටම පරිස්සමෙන් ඉන්න 😍😍😍😍😍😍😍👈💮💮💮💮🙏🙏🙏🙏🙏

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +2

    නියමයි ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +3

    දෙවි පිහිටයි සියළු දෙනාටම 🙏

  • @kuwkuw1170
    @kuwkuw1170 4 ปีที่แล้ว +4

    හරි ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම සතුටින් ඉන්න හැදම

  • @sayuriranahansika1601
    @sayuriranahansika1601 2 ปีที่แล้ว +1

    මුලු ජනතාවගේම ජිවිත වගේම, මගේ සහෝදරයන්ට බුදුසරණයි,

  • @komarib6777
    @komarib6777 4 ปีที่แล้ว +7

    තෙරැවන් සරනයි සියලුම දෙනාට

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe2392 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ මුර දේවතාවන්ට...එ වගේම හරිම ලස්සනයි ..❤️❤️❤️😘

  • @kumarirathnayaka6941
    @kumarirathnayaka6941 4 ปีที่แล้ว

    Godak lassanai ape viruwo hemadetama daksai budusaranai obalata

  • @mmala6994
    @mmala6994 4 ปีที่แล้ว +4

    ංගාඩක් ලස්සනයි බුදුසරනයි රනවාරැවන්ට

  • @hayatziyad3793
    @hayatziyad3793 3 ปีที่แล้ว +1

    වාවු❤️ ,,,දේසය රකින මුරදේවතුන් ,,❤ තෙරැවන් සරණයි සැමදෙනෙකුටම !!

  • @mdchandana2233
    @mdchandana2233 3 ปีที่แล้ว +1

    නියමයි කොල්ලො ලස්සනයි 🌺🌺🌺👏👏👏❤❤❤

  • @shashikalaathuraliya5275
    @shashikalaathuraliya5275 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔයාලා සේරටම❤️❤️❤️😘😘😘😘😘

    • @dinudinu5029
      @dinudinu5029 2 ปีที่แล้ว +1

      Nice neda yaluwa..

  • @malilanka1695
    @malilanka1695 4 ปีที่แล้ว +4

    බුදු සරණයි. සොයුරනේ. ඹබසැමට

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว +1

    හැමදාම හදවතේ ඉන්නේ ඔයාලා ගොඩක් ආදරෙයි ඔය වගේම සතුටින් හැමදාම ඉන්න ගොඩක් ආදරෙයි වීර සොයුරනේ තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️👍✈️

  • @neranjalasewwandi2101
    @neranjalasewwandi2101 2 ปีที่แล้ว +1

    Ekatanam sathutata wada duka hithuna ape deviyoooo eyalage sathuta ❤️❤️

  • @sianysiany8722
    @sianysiany8722 3 ปีที่แล้ว +1

    ආදරෙයි ගොඩක් රණවිරු පුතාලට

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว

    හරිම ලස්සනයි
    මාත්තිය නම් හරි ෂෝක්
    බුදුසරනයි

  • @rukmalkumara239
    @rukmalkumara239 3 ปีที่แล้ว

    අපේ විරුවන්ට දළදා සමිඳුන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹👍👍👍👍👍👌👌👌👌👌

  • @dhanushkasadaruwan3149
    @dhanushkasadaruwan3149 3 ปีที่แล้ว

    Ana daviyana harima lassanai..ranaviruwani....oba samata saman davi pihitai...🙅🙅🙅🙅🙅🙅🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👯💂👮👍👍👍👍👍

  • @SanjayKumar-ni2hk
    @SanjayKumar-ni2hk 4 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි .අපේ රනවිරුවනි හම දී කටම ද ක්සයි අඩම්බරයි.අපි අදරෙයි ...හමොටම බුදු සරනයි.

  • @DilhaniPrinsi
    @DilhaniPrinsi 2 ปีที่แล้ว +1

    බුදුසරණ යි,,,,,ජිවිතේ රකින දෙවිවරු අපේ

  • @mallikamallika2923
    @mallikamallika2923 4 ปีที่แล้ว

    ලස්සනයි සියලුම රණ විරුවන්ට දීර්ඝායුෂ පතනවා

  • @thusharathusharapradeep4905
    @thusharathusharapradeep4905 3 ปีที่แล้ว +5

    අපේ ඵවුන් ගැම්ම ගැම්ම. ආදරෙයි❤❤❤❤❤

  • @pradeepagamage4162
    @pradeepagamage4162 4 ปีที่แล้ว

    Lassani godaaaaaaaaak budu saranai oyala hemooooootama🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-vu8qh4en2d
    @user-vu8qh4en2d 3 ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාමත් ..💋💋💋💋💋

  • @pramodinethmini2125
    @pramodinethmini2125 4 ปีที่แล้ว

    Ane godariyak lassanai budu saranai oyalata

  • @shantigamage353
    @shantigamage353 3 ปีที่แล้ว +2

    ලස්සනයි බුදු සරණයි සේරටම 🙏🙏❤️❤️

  • @w.w.irasha.wiejadashawijes8109
    @w.w.irasha.wiejadashawijes8109 4 ปีที่แล้ว +2

    සුරැට්ටුව ලොකු වැඩිද මන්ද ලස්සනයි ඉතිං ජේසු පිහිටයි විරැවන්ට

  • @sriyanimngalika5818
    @sriyanimngalika5818 3 ปีที่แล้ว +1

    ❤️👍👍👍ලස්සනයි

  • @sunelruparupa3159
    @sunelruparupa3159 4 ปีที่แล้ว +3

    අනෙ හරිම ලස්සනයි බුදු සරනයි ඔයාලා හැමදෙනාටම

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว

    අනේ ගොඩක් ලස්සනයි බුදු සරණයි සියලුම දෙනාට

  • @shyamasandaleka309
    @shyamasandaleka309 3 ปีที่แล้ว +1

    Budusaranai ape ranawiruwanta...lasanai

  • @anulaanu5248
    @anulaanu5248 4 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි ජය වේවා අපේ රණවිරුවන්ට

  • @ishaniudeshika3554
    @ishaniudeshika3554 ปีที่แล้ว

    තෙරුවන් සරනයි හැමෝටම .ලස්සන වැඩක්

  • @swarnamali6890
    @swarnamali6890 4 ปีที่แล้ว +1

    නියමයිනේ 😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💃💃💃💃💃💃jaya wewa බුදු සරණයි oyalatha

  • @iroshinirathnayaka8044
    @iroshinirathnayaka8044 2 ปีที่แล้ว +2

    ලස්සනයි godak ආදරෙයි හැමෝටම

  • @subhathkwt6976
    @subhathkwt6976 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් අපි හදවතින්ම හැමදාමත් ❤ ❤

  • @asasgr3330
    @asasgr3330 4 ปีที่แล้ว

    Godak ලස්සනයි ආදරෙයි godak ape රත්තරන් රණවිරුවන්
    Hemotama theruwan saranai 🙏🙏🙏💞💞💞🌷🌷🌷

  • @laxmanlaxman382
    @laxmanlaxman382 2 ปีที่แล้ว

    Siyalu.danata.budu.saranaie.good.vidiyo..🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏

  • @enishanthi119
    @enishanthi119 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩාක්
    අපේ රණවිරුවනි ඔයාලාට බුදු සරණයි ...ඝණ දෙව්‍ පිහිට ලැබේවා ...
    අපෙ සොහොයුරිය ඔයාලාට ත් බුදු සරණයි ඝණ දෙව්‍ පිහිට ලැබේවා පියලුම දෙනාට..අදරෙයි හැමදාමත්

  • @roshaninekini5566
    @roshaninekini5566 4 ปีที่แล้ว

    😂😂godakma lassanai obasamata theruvan saranai

  • @nilanthimala5592
    @nilanthimala5592 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ලස්සනයි නියමයි දොන්නා

  • @chandranikd3873
    @chandranikd3873 4 ปีที่แล้ว

    Patta ලස්සනයි

  • @sandunchamara9443
    @sandunchamara9443 ปีที่แล้ว

    Uthum hamuda sebalun hata dirgausa labewa.theruwan saranai Devi pihitai

  • @j.a.w.jayakody4988
    @j.a.w.jayakody4988 4 ปีที่แล้ว

    Godak lassanai budusaranai samata

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 4 ปีที่แล้ว +2

    ලස්සනයි ජෙසු පිහිටයි

  • @ranisomalatha7174
    @ranisomalatha7174 4 ปีที่แล้ว

    Lassanai budusaranai hamadama sathutin inna

  • @nimmimudhalige1851
    @nimmimudhalige1851 ปีที่แล้ว

    වත්තේ මහත්තයා ශෝයි අනේ ,,,,,😍😍

  • @imashasis7875
    @imashasis7875 ปีที่แล้ว

    Maga rata abimanaya harima lassanai ranaviruwanta maga uththamacharaya

  • @FathimaFathima-vg8yv
    @FathimaFathima-vg8yv 2 ปีที่แล้ว

    Welldone.👌🏻👌🏻👌🏻👍🏻👍🏻👍🏻👌🏻👍🏻👌🏻👍🏻

  • @kantiwaga2113
    @kantiwaga2113 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සන යි හැම දොනාටම බුදු සරනයි

  • @chirandulshan8625
    @chirandulshan8625 3 ปีที่แล้ว

    මං ඉන්න කෑම්ප් එකේ තිබුන සිරස ලන්ච් ටයිම් ටීවී ලස්සන වැඩක්. තෑන්ක්ස් තේනුවර අයියා..

  • @miniarachchi7422
    @miniarachchi7422 4 ปีที่แล้ว

    Hariiiiiimmmmaaa lassanaaai udahauda siyaluma denata siyalu devi rakawaranai jesu pihitai..

  • @ShilaHerath-lr9zh
    @ShilaHerath-lr9zh 10 หลายเดือนก่อน

    මහත්තයානමි..නියමයි

  • @indufrenandofrenando4815
    @indufrenandofrenando4815 4 ปีที่แล้ว +1

    Lassanai godaak.....

  • @dailymale2934
    @dailymale2934 3 ปีที่แล้ว

    මේ වත්තේ මහත්තයාට වෙන අමාරුවක් වගේම කිරි පණු ගායටත් බෙහෙතක් දුන්නානම්ම් 😜😜 සුපිරි..

  • @cityshop1511
    @cityshop1511 3 ปีที่แล้ว +1

    Lassanama.lassanai.budu.saranai

  • @r.msudathrathnayaka3188
    @r.msudathrathnayaka3188 4 ปีที่แล้ว

    Lassanai trivida Rathne pihitai oyala hemotama 💖💖💖💖💖

  • @rasikadamayanthi8764
    @rasikadamayanthi8764 4 ปีที่แล้ว

    Godaaaaaak Lassanaii...

  • @malikamalika3875
    @malikamalika3875 4 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි 👌👌👌👌👌👌💃💃💃💃

  • @ashaninethmitharuka687
    @ashaninethmitharuka687 4 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක්...