Old Sinhala Film songs piduru sevikala palpathe Sisira Senarathna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 350

  • @mallicreations1146
    @mallicreations1146  3 ปีที่แล้ว +116

    මේ වගේ ලස්සන ගීත ඇසීමට චැනල් එක subscribe කරන්නත් අමතක කරන්න එපා, සීනුවත් නාද කර කරන්න, චැනල් එකට පැමිණි ඔබට සුභ දවසක් වේවා කියා ප්‍රාර්ථනා කරමි!!!!

  • @nimalperera6742
    @nimalperera6742 ปีที่แล้ว +12

    මෙ ගායක සිසිර සේනාරත්න මහතාගේ කැසට් තාම ම සතුව ඇත.ඉට පසු වෙලද පොලට පැමිණි CD තැටි මා සතූව ඇත.දැන් යූටියුබ් එකෙක් සොයා ගත හැක.ස්තූතියි ඔබට..

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 6 หลายเดือนก่อน +7

    මමනම් .මුලු ලෝකෙ ම මොහොතකට අමතකකරල.සින්දු ට්ක සේරම ඇහුව .හරිම ලස්සනයි කියන්න වචන නැහැ ඒ තරම්ම සතුටුයි ස්තුතියි ගොඩක්

  • @arcoirish9512
    @arcoirish9512 4 หลายเดือนก่อน +9

    මගේ රත්තරන් තාත්ත හොස්පිටල් එකේ අමාරුවෙන් හුස්ම එක්ක පොරබදින ගමන් මං මේ සින්දුව අහන්නෙ.මට මැවි මැවි පේන්නෙ ඇහෙන්නෙ මගේ තාත්තා ඉස්සර අපි වට කරන් පැදුරෙ ඉදන් කියනව මේ සිංදුව..අපේ පුංචි දුප්පත් ගෙදර ඉදන් කියපු එයා ආසම සිංදුව තමයි මේක..මේ සිංදුව මාව ඒ දුප්පත් ලස්සන අතීතයට අරන් යනව..💔

    • @ranjithbandara8533
      @ranjithbandara8533 16 วันที่ผ่านมา

      ANE matath oya wagema athethayak tiyanawa,apith hitiye piduru gedaraka thama tathta me geethaya kiyanawa apith harima sathuten hitiya,ane Dan inna ewunta ehama widinna nane 😢😢🎉🎉❤🙏

  • @gaminekumaea5677
    @gaminekumaea5677 2 ปีที่แล้ว +14

    කලු ගල්ලෙන් මෙවැනි නිර්මාණ කල
    උතුම් මිනිසුන් මේ පින් බලෙන් මතු බුදු වේවා

  • @kkdkoralage2790
    @kkdkoralage2790 10 หลายเดือนก่อน +4

    ලස්සන ගීතය.
    දේශීය සංගීතය මුසුව ගොඩක් ලස්සනයි.

  • @diledix...5293
    @diledix...5293 3 ปีที่แล้ว +7

    ♥️Gama gana godak lassana sithiwili hithe MAWEEMATA # AACHARYA SISIRA SENARATHNAYAN #godak mahansi wela thiyenawa.... Aththatama godakma godak lassana sinduwak.... ♥️♥️

  • @vipulta6183
    @vipulta6183 2 ปีที่แล้ว +17

    මම මෙතුමාගේ නිවසට ගියා ඉතාම නිහතමානී ගතිගුණ වලින් පිරි සුන්දර මහත්මයෙකු නාරාහෙන්පිට මහල් නිවාස සංකීර්ණ යෙ

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 หลายเดือนก่อน +2

    මෙි සිංදු 👍👍👍♥️♥️ හරිම ලස්සනයි .ඔබතුමාට නිවන් සුව ලැබේවා

  • @damecafiris5703
    @damecafiris5703 2 ปีที่แล้ว +5

    මම කවදත් අසාම කරන සින්දු මෙි ගයකයා ගේ මහ කල්පයක් ගියත් හදවතේ ඇති සතුට සැනසුම ඇත්තටම පිදුරැ කල සෙවලිකර පැල්පතේ පුදුම සතුටක් ආදරයක් ලබපු අත්දැකිමෙන් කියන තැන ක් මහ මංදිර උනාට පසු කුමක් වුවාද කියා නොදමි හි හි කඩ සහොදර කමි නැදැ කමි ගියාද නොදනමි සත්තකින්ම ඇහෙන කොටත් දුකයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +12

    අහන්න අහන්න ආස සිංදු 👍👍👍♥️♥️ තෙරැවන්සරණයි

  • @adisonappuhamy7208
    @adisonappuhamy7208 3 ปีที่แล้ว +20

    අද මම ලැබු වාසනාවකි ඉදිරි පත්කල සැමට මාගේ ප්‍රනාමය

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 3 ปีที่แล้ว +26

    මෙම සිංදුව අපට අහන්න සලස්සන ඔබට ඉස්තුති,,,,,👍💛

    • @mallicreations1146
      @mallicreations1146  3 ปีที่แล้ว

      මගේ චැනෙල් එකට පැමින වීඩියෝ එකක් බලල දුන්නු සහයෝගයට බොහොම ස්තුති වෙමි , ඔබට තෙරුවන් සරණයි

    • @pradeep7773
      @pradeep7773 ปีที่แล้ว

      hhho

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +2

    මතකයේ රැදුනු ලස්සන පැරණි ගීතයක් ඉතාම අගෙකරම් ඉදිරිපත් කර ඔයාට ගොඩක් ස්තූතියි ❤️🌹👄👍

  • @neelapushpa1593
    @neelapushpa1593 2 ปีที่แล้ว +15

    පිදුරු සෙව්කල පැල්පතේ ඇති ...සාමේ නැත මහමන්දිරේ...ලස්සනම සිංදුව ..ස්තුතිය ඔබට ..!

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 ปีที่แล้ว +10

    මේ.සිංදු .වලට .මන් .මැරෙන .තුරු .ආදරේ

  • @liyanagepremarathna8013
    @liyanagepremarathna8013 3 ปีที่แล้ว +17

    මේ ගීතවලට හැමදාම ආදරෙයි.

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 3 ปีที่แล้ว +11

    එදා වගේම අදත් වටිනවා

  • @latha6177
    @latha6177 3 ปีที่แล้ว +5

    Mawa thamai alokawat wana lassanama sindu harima arthawat rachana kala hemotama waga gayana kala sisira sanarathana gayaka thuma athulu hemotama budu saranai💟💟💟👍💗

  • @virginimendis1636
    @virginimendis1636 3 ปีที่แล้ว +18

    දකින දකින පාරට අහනවා. දැනුත් ඇහුවා. ලස්සනයි.🌹🌹🌹

    • @mallicreations1146
      @mallicreations1146  3 ปีที่แล้ว

      මගේ චැනෙල් එකට පැමින වීඩියෝ එකක් බලල දුන්නු සහයෝගයට බොහොම ස්තුති වෙමි , ඔබට තෙරුවන් සරණයි

  • @ChalanaRandeepa
    @ChalanaRandeepa 4 หลายเดือนก่อน

    ❤❤❤❤ සුපිරිම සුපිරියි ලස්සනයි ❤🎉❤❤🎉

  • @sunandamalani-ek3qd
    @sunandamalani-ek3qd ปีที่แล้ว +12

    1968 අතීතයට ගෙන ගිය ඔබට තැන්ක්ස්😢

    • @sunandamalani-ek3qd
      @sunandamalani-ek3qd ปีที่แล้ว

      ඈත අතීතයේ ගීත ගැන කියන්න වචන නෑ,ගීත වල වටිනාකමක් ලස්සන කියල නිමකරන්න බෑ💕

  • @slbrooranga6914
    @slbrooranga6914 4 ปีที่แล้ว +11

    21 magen...ලස්සනයි ජය වේවා .

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 ปีที่แล้ว +2

    අනේ .ඔව්.හරිම .ලස්සනයි.හිත ට.හරිම .සතුටුයි

  • @madusanda553
    @madusanda553 7 หลายเดือนก่อน +1

    Music..ලස්සනයි .kandulu enawa aswalata

  • @mathake93
    @mathake93 9 หลายเดือนก่อน +1

    පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ ❤️ හඳපාන චිත්‍රපටය

  • @thejananalin4329
    @thejananalin4329 2 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි මෙන්න සීන්දු🙏🙏🙏❤

  • @indraniranasingha2053
    @indraniranasingha2053 2 ปีที่แล้ว +8

    හරිම ලස්සන ..ඒ වගේම අර්ථවත් ගිතයක් මම හරිම ආසයි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @nadugek8186
    @nadugek8186 9 หลายเดือนก่อน

    Very nice song 👍👍❤obathmata.නිවන් සුව ලැබේවා

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 4 หลายเดือนก่อน

    සදා අමරණීයයි මේ ගීත🙏🏻🙏🏻🙏🏻😥 නිවන් සුව ලැබේවා ඔබතුමාට

  • @chandra5654
    @chandra5654 9 หลายเดือนก่อน +1

    ලෝකය කොහොම වෙනස්වුනත් මේගැමිකමට සදාආදරෙයි

  • @harshanafonseka2606
    @harshanafonseka2606 4 ปีที่แล้ว +11

    17 like eka mage yalu .ඔන්න ඔබව සස්බ්ක්‍රයිබ් කරා වීඩියෝ එක බැලුව .🔥🔥

  • @ajithjayasooriya8685
    @ajithjayasooriya8685 3 ปีที่แล้ว +2

    Sisira senarathna methidunge me mihiri geethaya sundara gammanayak asiriya mewe mewe penawa ethumanta niwan sepa lebewa.

    • @mallicreations1146
      @mallicreations1146  3 ปีที่แล้ว

      Thank you so much for the comment you kept. Have a nice day!!!!

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +12

    ඉතාමත් ලස්සනයි මෙය ඉදිරිපත් කරපු ඔබට ගොඩක් ඉස්තුතියි තෙරැවන්සරණයි ..

  • @hahshshhshshs9245
    @hahshshhshshs9245 3 ปีที่แล้ว +8

    ලස්සනයි අහන්න අහන්න ආසයි

  • @හදරැඳිගී
    @හදරැඳිගී ปีที่แล้ว +12

    මේ ගීත අපට කටපාඩම්....
    කොච්චර ලස්සනද ....???
    අපේ සිංහල ආර.....!!!!
    ඒත්...අද... හැදෙන සින්දු කොටලා පෙව්වත් මතක හිටින්නෙ නැහැනේ....???

  • @chandra5654
    @chandra5654 9 หลายเดือนก่อน +1

    එකමුතුව සිටිය අපේරට අදගොඩාක්වෙනස් දුකයි.ඇත්තටම. ඒකාලය මතක්වෙද්දි

  • @msbperera9509
    @msbperera9509 2 ปีที่แล้ว +18

    පිදුරු සෙවිකල අපෙ පෙල්පත අද මෙහෙම හිටියාත් ආඩම්බර එ අතීතයට

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 2 ปีที่แล้ว +11

    ගායකයානනි ඔබට ගොඩාක් පිං නිවන් දකින්න වාසනාවන්

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 3 ปีที่แล้ว +24

    විද්‍යාව දියුණුවත් සමග තරගකාරිත්වය වැඩි වන සමාජ ක්‍රමයක යටපත් වන මිනිස් ගති ගුණ නැවත ඉස්මතු කරන්නේ සංස්කෘතියෙනි. මෙවැනි ගීත ඒ සදහා පෙරමුණ ගනී.

    • @mallicreations1146
      @mallicreations1146  3 ปีที่แล้ว

      මගේ චැනෙල් එකට පැමින වීඩියෝ එකක් බලල දුන්නු සහයෝගයට බොහොම ස්තුති වෙමි , ඔබට තෙරුවන් සරණයි

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 3 ปีที่แล้ว +18

    අහන්න අහන්න අසයි හැමදාම අහනව,,,,👍💛

    • @akilakumara2198
      @akilakumara2198 2 ปีที่แล้ว

      ලස්සනසින්දුමමහරිඅසයි

    • @gunawansathero5004
      @gunawansathero5004 2 ปีที่แล้ว

      Mamat me sinduwa hamadama ahanawa

  • @thilakarathnakalyanapriya3830
    @thilakarathnakalyanapriya3830 ปีที่แล้ว +6

    හර්බර්ට් ඇම් සෙනිවිරත්න නම් අතිත මහා සිනමා කරැවා, අති දක්ෂ පදරචකයාගේ පදරචනයක් මේක
    තරැණ ගායකයා ලව්ව ගයවනව ඒ සිසිර සේනාරත්න යන්

  • @jayasooriyadissanayaka6099
    @jayasooriyadissanayaka6099 3 ปีที่แล้ว +7

    Wow......my favourite and favourite...

  • @joyliwanagvlogs7626
    @joyliwanagvlogs7626 3 ปีที่แล้ว +3

    Nice song sending my support friend

  • @gangodaalapathathomas530
    @gangodaalapathathomas530 ปีที่แล้ว +3

    ඉතාමත්කැමතීසීන්දුවක්ස්තූතීයි

  • @Hansani1000
    @Hansani1000 4 ปีที่แล้ว +15

    17 ලයික් ❤️❤️

  • @chandid9765
    @chandid9765 8 หลายเดือนก่อน

    Issara sundara apa gama matakwanawa harima hitata dukak atiwanawa Dan ko a lassana parisaraya ha astuta

  • @aselabandara835
    @aselabandara835 13 วันที่ผ่านมา

    අමරණීය සිංදු .....👍👍👍

  • @ruwankumara2604
    @ruwankumara2604 5 วันที่ผ่านมา

    Best song!!!!! mewa goda

  • @OmerTents
    @OmerTents หลายเดือนก่อน

    ❤❤❤❤❤
    මැරෙන මොහොතේ මතක් වෙන සින්දු

  • @chamarimapa5055
    @chamarimapa5055 3 ปีที่แล้ว +20

    ලස්සන ගැමි ගීතයක් මම ගොඩක් ආසයි.. ❤❤❤.

  • @dankanranasinghe5862
    @dankanranasinghe5862 2 ปีที่แล้ว +7

    සුපිරි

  • @mytraveltoday
    @mytraveltoday 4 ปีที่แล้ว +9

    Ekanam ගොඩක් ලස්සනයි

  • @AmaraMenike-i5e
    @AmaraMenike-i5e 7 หลายเดือนก่อน +1

    අහන්න අහන්න ආසම ගීතයක් ❤

  • @kumaraadikari9796
    @kumaraadikari9796 ปีที่แล้ว

    Sama gethayakama rachakayage gana liyanna ohu ho ayai wada wadagath...

  • @InokaChandrani-g3c
    @InokaChandrani-g3c 7 หลายเดือนก่อน +1

    සුපිරි සිංදුව❤❤❤😮😊😊😊😊

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 7 หลายเดือนก่อน +1

    old is gold verybeautiful sinhala song thanks myfavourite

  • @shanthifernando242
    @shanthifernando242 9 หลายเดือนก่อน

    Very very nice. Lovely song🎉🎉🎉❤❤❤

  • @gayanpradeep9803
    @gayanpradeep9803 3 ปีที่แล้ว +9

    ලස්සනයි ගොඩක්..ලස්සනයි....

  • @thegamingtona11
    @thegamingtona11 3 ปีที่แล้ว +1

    Ape thathi ekae ash sinduwak man asawat gahala beluwe marama lasahni .. ada monn sindud maram viyangarthayak thinnwa samaja paniwidayak bokkla .. adrei

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 2 ปีที่แล้ว +9

    සිතුවම් සමග සිංදුවක්

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 8 หลายเดือนก่อน

    මේවැනි මිහිරිගී ඉදිරිපත්කරන ඔබට ස්තුතියි.

  • @ayeshalakmini9589
    @ayeshalakmini9589 3 ปีที่แล้ว +1

    Patta asai me sinduwalata aththamai🥰🥰🥰😄

    • @mallicreations1146
      @mallicreations1146  3 ปีที่แล้ว

      මගේ චැනෙල් එකට පැමින වීඩියෝ එකක් බලල දුන්නු සහයෝගයට බොහොම ස්තුති වෙමි , ඔබට තෙරුවන් සරණයි

  • @chamansameerafernando7968
    @chamansameerafernando7968 ปีที่แล้ว +3

    මගේ තාත්තා ආසම, නිතරම මුමුණන සිංදුවක්.එයා අද නැහැ.😥එයා වගේම මමත් මේ සිංදුවට ආසයි, ආදරෙයි..🌹❤️👍

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 3 ปีที่แล้ว +7

    දකින දකින සැරේ බලනව හරිම ලස්සනයි

    • @mallicreations1146
      @mallicreations1146  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි , ඔබට සුභ දවසක් වේවා!!!

    • @sisirajayarathne4892
      @sisirajayarathne4892 ปีที่แล้ว

      මගේ ජීවිතයේ මම ආසම කරන ගීතයක්මේ.. මම හරිම ආසාවෙන් ගායානා කරනවා..

  • @virginimendis1636
    @virginimendis1636 3 ปีที่แล้ว +23

    මම අහන්නත් ගයන්නත් ආස ගීතයක්.🌹❤

  • @sirikamalweerasiri4243
    @sirikamalweerasiri4243 ปีที่แล้ว

    Harima,rasawath

  • @Veneeshaofficial
    @Veneeshaofficial ปีที่แล้ว +21

    2023 අහන අය කෝ ❤️❤️❤️

  • @kumanishanths3978
    @kumanishanths3978 3 ปีที่แล้ว +10

    ලස්සනයි

  • @dudleyrathnayake
    @dudleyrathnayake ปีที่แล้ว +1

    Hitha santana Greetha alanna labeema waasanawak❤

  • @indikameepage7295
    @indikameepage7295 9 หลายเดือนก่อน

    Me geethaye arutha amathaka karapu eka thamai apita una hena gediya.

  • @padminiwanigasundara5754
    @padminiwanigasundara5754 3 ปีที่แล้ว

    Mama asama sinduwak thanks.....

  • @priyanthajayakodiarachchi2047
    @priyanthajayakodiarachchi2047 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว

    ෙමි.ව.ෙග්.ගිත.අහන්න.පින්.කරලා.තිබුනා.ෙනාදැනිම.අතිතයට.ගියා.අාසම.සින්දුවක්එම.ගිත..ගැන.කියන්න .ෙද්.ෙගාඩයි

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 4 หลายเดือนก่อน

    Godak adarei ❤

  • @menakanishani154
    @menakanishani154 2 ปีที่แล้ว +1

    Lassanai me song eka

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ปีที่แล้ว +3

    හදවත පිනවන මිහිරි ගීතය

  • @dipanicvvv4021
    @dipanicvvv4021 3 ปีที่แล้ว +4

    Ane manna sinadu api podikala ඉඳල අහල tiyna harima lasanaii

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +5

    BEST!!!!!!!!!!!!!! GOOD!!!!!!!!!!!!!🙏🙏🙏

    • @hirumy3638
      @hirumy3638 3 ปีที่แล้ว

      Lassanaiiii sisiyra obata nivan suvaya Labewa

  • @lasantharanjan1289
    @lasantharanjan1289 2 ปีที่แล้ว +3

    Good song 🎵 👌 👏 ♥ 😌......

  • @KusumRenu-dn6de
    @KusumRenu-dn6de 10 หลายเดือนก่อน

    Harima lassanai

  • @nfsxsasa6049
    @nfsxsasa6049 ปีที่แล้ว +1

    අමරණීයයි එච්චරයි 😍😌

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 3 ปีที่แล้ว +27

    මෙ දිව්‍ය ලෝකයෙන් වැඩම වු ගීතයි.

  • @chamodchathuranga7915
    @chamodchathuranga7915 3 ปีที่แล้ว +3

    Superrr❤️❤️❤️❤️❤️

  • @ayeshalakmini9589
    @ayeshalakmini9589 3 ปีที่แล้ว

    Thanks Malli 😁😁😁😁😁😁

  • @RuwanSenaka-h3w
    @RuwanSenaka-h3w หลายเดือนก่อน

    Very nice song💖💖💖

  • @ruwanwijesinghe2492
    @ruwanwijesinghe2492 ปีที่แล้ว +4

    ඒ සංගීතයේ...කටහඩේ..ඒ පදවැල්වල...සුන්දරත්වය කීමට වචන නොමැත..

  • @yasiruable
    @yasiruable 2 ปีที่แล้ว +1

    Api thun dena salli naththath lassanata sathutin innawa

  • @sunithasunitha3245
    @sunithasunitha3245 9 หลายเดือนก่อน

    Dan.tiyana.olmada.sinduwalata.wada.hoda.arutak.tiyanawa.haro.lassanai

  • @chamarinilushika7400
    @chamarinilushika7400 2 ปีที่แล้ว

    Jkuuuuu enna oyath mehe oyage mndire nevei mata oyage adarei watinne sudu💗

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 11 หลายเดือนก่อน

    ධර්මදාස වල්පොල මහතාගේ සින්දු ටිකකුත් දාන්න තෙරුවන් සරණයි ඔයාට ❤❤❤

  • @vineethaliyanage4302
    @vineethaliyanage4302 3 ปีที่แล้ว

    Apita issara me wage geetha nitara ahenawa. Eda wagema adath ahanna asai. Api daruwantath me wage geetha ahanna denna oni. Godak hodai me de.

  • @priyanthajayakodiarachchi2047
    @priyanthajayakodiarachchi2047 2 ปีที่แล้ว +7

    මගෙ පාසල් ජීවිතේ ගායන කර එකම ගීතය

  • @ruwankumara2604
    @ruwankumara2604 19 วันที่ผ่านมา

    Super ❤️❤️❤️❤️❤️✌

  • @janakawidisinghe5893
    @janakawidisinghe5893 3 ปีที่แล้ว +1

    Antion time song is.very.beautiful.good.bless you

  • @jeewananishani4010
    @jeewananishani4010 2 ปีที่แล้ว +3

    Great song

  • @choco_girl0412
    @choco_girl0412 10 หลายเดือนก่อน

    නියමයි😮😮😢

  • @sarathedirisingha4970
    @sarathedirisingha4970 ปีที่แล้ว

    Sthuthiyi darshanaya samaga gethayata

  • @chamararuwan7654
    @chamararuwan7654 ปีที่แล้ว +2

    Love it

  • @dimalmunasinghe4399
    @dimalmunasinghe4399 3 ปีที่แล้ว +16

    සුභාවිත ගීයක මිහිර ...