තපස්සු භල්ලුක ආවේ ඉන්දියාවේ සිට ද? | girihandu seya | janith krishantha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024

ความคิดเห็น • 3

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 20 วันที่ผ่านมา

    ගිරි හඬුසෑයතියෙන්නෙ තිරියාය කියන ගමෙි

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 20 วันที่ผ่านมา +1

    තපස්සු බල්ලුක ඇතුලු වෙළෙන්දන් බුදුන් වහන්සේ හමුවෙන්න ආවේ ගැල් 500 කින්. එතකොට, කරත්ත වලින් කොහොමද ඉන්දියාවේ ඉදන් ආවේ? මේ අය බුදුන් වහන්සේ හමු වෙනවා හිරිවඩුන්නේදී. ඉන්පසු බුදුන් වහන්සේ ගෙන් ලැබුන කෙස් ධාතු තැන්පත් කරලා ඉදි කරනවා ගොතම බුදුන්ට පුජා කල පළමු විහාරය. ඒක තියෙන්නේ නැගෙනහිර පළාතේ දඹදිව. අද ත්‍රිකුණාමලය අසල තියෙන ගමක.

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 20 วันที่ผ่านมา

      තව කට්ටියක් කියනවා ලංකාවෙ පාරවල් තිබ්බෙ නැති නිසා මුහුදෙන් ගියා කියලා.ගැල් පන්සියෙන් මොනව වෙලදම් කරාද බං පාරවලුත් නැතිව.