Mayawee ( මායාවී ) - Sarith and Surith ft. KVN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @bnsmusic
    @bnsmusic ปีที่แล้ว +524

    ❤❤❤❤

  • @travelwithwife
    @travelwithwife ปีที่แล้ว +217

    අම්මෝ.. ඒකනම් සුපිරියක් ❤️😍👍

  • @DineshGamage94
    @DineshGamage94 ปีที่แล้ว +219

    Good job boys
    Vibe 🔥👌

  • @Daddy-bluster.
    @Daddy-bluster. 2 วันที่ผ่านมา +1

    🎉🎉🎉සුපිරි❤❤❤

  • @RainiCharuka
    @RainiCharuka ปีที่แล้ว +264

    Vibes 😍✨Love it ! & Love you guys ! … ♥️R

  • @KVNtheMC
    @KVNtheMC ปีที่แล้ว +55

    Lezzgo Boys! 🙌🏼♥️💥

  • @MatheeshBro
    @MatheeshBro 9 หลายเดือนก่อน +46

    මේවා මීට වැඩිය hit වෙන්න ඕනේ සිංදු... සුපිරියක් තමා ඉතින්...❤ #SarithSurith

  • @MANURANGA
    @MANURANGA ปีที่แล้ว +296

    මේක ලස්සන වැඩක්🔥🔥ජයවේවා ඩබලට ම❤

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne ปีที่แล้ว +233

    Amazing stuff boys . Love it . Keep em coming ❤

  • @youtech346
    @youtech346 ปีที่แล้ว +388

    චූටි කාලෙ අරිස්ට කල්දේරමට වැටුනා නේද දෙන්න්ම ❤️ music නිකන් චීස්..............

    • @jeewaniweerasinghe8359
      @jeewaniweerasinghe8359 ปีที่แล้ว +19

      කියලා වැඩක් නෑ වෙද පප්පගෙ අරිෂ්ට බීලා වගේ

    • @harshithabrew
      @harshithabrew ปีที่แล้ว +18

      තාත්තගෙ දක්ෂ කම වර්ග වෙලා ලැබිල තියෙනවා..

    • @KD-zj4ye
      @KD-zj4ye ปีที่แล้ว +10

      Haha love this comment!

    • @amaofficial563
      @amaofficial563 ปีที่แล้ว +8

      Sira kathawa❤❤❤❤

    • @dineshkumara6308
      @dineshkumara6308 ปีที่แล้ว

      ​@@amaofficial563❤❤❤🎉🎉🎉👑👑👑💖🌹💐💛💛🍰🎂🎁🎁🐕🐕🦚🦚🦚🐬🐬🐼

  • @ravindunirosh1212
    @ravindunirosh1212 ปีที่แล้ว +50

    මේ song එක බලන්න මම මෙච්චර පරක්කු උන්නානෙ😢😢.මිට වැඩිය හිට් වෙන්න ඔන සින්දු වෙවා❤❤❤

  • @vimuvimu8918
    @vimuvimu8918 10 หลายเดือนก่อน +26

    අනේ....මං ඇබ්බැහි වෙලා ඉන්නෙ දෙයියනේ......⁣ඇත්තටම ලංකාවේ ඉන්න සුපිරිම බෑන්ඩ් එක තමයි නිව්ස්....කවදහරි දවසක ලොකු ෆෑන් බේස් එකක් එක්ක මුලු ලෝකේම ජනප්‍රිය ,සාර්ථකම බෑන්ඩ් එක වෙන්න කියලා ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා....නිව්ස් කියන්නෙ පිස්සුවක්....🥰😍🙏❤️

  • @NadeeraNonis
    @NadeeraNonis ปีที่แล้ว +159

    Wow it’s amazing keep it up boys ❤️ god bless you

  • @-Cp____music111.
    @-Cp____music111. ปีที่แล้ว +64

    කාසි සබන් පෙන සිංදුව අහලා අනිත් සිංදු ඔක්කොම බැලුව 😪💔ඒ තරම් ලස්සනයි සිංදු

  • @user-ec3is9ep2m
    @user-ec3is9ep2m ปีที่แล้ว +95

    Rap එක නන් ගින්දරක් 🔥❤️ KVN උබනන් සිරාම වැඩ්ඩෙක් ..... keep it up !!!God bless u ❤❤❤

  • @TharukaUmeshwari
    @TharukaUmeshwari ปีที่แล้ว +18

    මමත් හරිම කලාතුරකින් මේ වගේ සිංදු අහන්නේ . ඒත් මට නම් දැන් ඇබ්බැහි වෙලා පට්ටම ගැම්මක් දැන් නම්

  • @Kasundi.5605
    @Kasundi.5605 10 หลายเดือนก่อน +9

    2:59 Asama tika❤🎧
    Superb boyss 😊❤🔥

  • @Amaya459
    @Amaya459 ปีที่แล้ว +93

    අම්මටයි තාත්තටයි කොයිතරම් නම් සතුටක් ඇත්ද ඔයාලා දෙන්නා ගැන ❤️
    අපිත් හැමෝම ආදරෙයි ඔයාලා දෙන්නට, දෙන්නටම ජය වේවා...!!!❤️❤️❤️

  • @Lasaa-14
    @Lasaa-14 ปีที่แล้ว +27

    අනේ මට මේ දෙන්නව එක පාරක් දකින්න තියෙනවා නම්🥺❤️

  • @chathuchathu2939
    @chathuchathu2939 ปีที่แล้ว +40

    NEWS කියන්නෙ තනිකර පිස්සුවක්..රැප් එක සුපිරියි ❤️👍

  • @tharakaprabath3635
    @tharakaprabath3635 ปีที่แล้ว +13

    ඇබ්බැහි උනොත් හොදකරන්න බැරිතරමට පිස්සුවක් 😍😍😍😍😍😍

  • @kevinxvibes
    @kevinxvibes ปีที่แล้ว +2

    Aniw #tranding 🤤❤

  • @kavindusenanayake2461
    @kavindusenanayake2461 ปีที่แล้ว +7

    Supiriyak thama bois

  • @senithweerathunga6218
    @senithweerathunga6218 10 หลายเดือนก่อน +10

    Half Million😍🔥🔥

  • @kawithma1500
    @kawithma1500 ปีที่แล้ว +38

    මීටත් වඩා හිට් වෙන්න ඕනෙ සින්දු මේවා.. මාර ලස්සනයි ❤️❤️❤️

  • @JohnSuranthaJayathilaka
    @JohnSuranthaJayathilaka 23 วันที่ผ่านมา +1

    Please take over the music industry in the Philippines! This is my only wish throughout my life and before I leave this world. You are so capable of this. Do this for the Sri Lankan music industry. You are still young, and please help the new generation too.

  • @SampathPrasanna-c6n
    @SampathPrasanna-c6n 9 หลายเดือนก่อน +17

    සරිත් සුරිත් නම් පිස්සුවක්.එක සිංදුවක් ඇහුවත් ඇබ්බැහි වෙනවා.❤❤❤

    • @NavodyaJayasekare
      @NavodyaJayasekare 7 หลายเดือนก่อน +3

      Ammoh ow.eyala denna pissuwak ❤

  • @isalithehasna4047
    @isalithehasna4047 ปีที่แล้ว +3

    3:12 favourite

  • @methuhenna
    @methuhenna ปีที่แล้ว +93

    Great Work Sarith Surith ❤❤😍😍😎😎 Keep it up 💜💜 Good luck 💙💙 God bless both of u ✝✝❤❤ NEWS කියන්නෙ හැදුනොත් හොදකරන්න බැරි පිස්සුවක් ❤❤🥺🥺😘😘

    • @EH2006_5
      @EH2006_5 ปีที่แล้ว +10

      That's right.. news කියන්නෙම පිස්සුවක්....

    • @methuhenna
      @methuhenna ปีที่แล้ว +7

      @@EH2006_5 🤙🏽🤙🏽💗💗

    • @kandawinnamudiyanselagevaj5342
      @kandawinnamudiyanselagevaj5342 ปีที่แล้ว +6

      ආයෙත් අහලා❤❤😊😊

    • @savijay3565
      @savijay3565 ปีที่แล้ว +1

      Yes of course..Sarith Surith කියන්නේ අදහන්න වටින Musicians ලා දෙන්නෙක්🥺😍❤❤

  • @SASIYABRO1
    @SASIYABRO1 ปีที่แล้ว +7

    Wow super song♥️මා සිත අරගත්තී
    ඒ රූසිරි ඇත්තී
    මී බිදකින් මා මත්වී
    රෑ සිහිනේ ඈ දිස්වී
    සරාගී රූ වගේ දෙව් දූ
    ඈ රැයෙත් මද්දහනේ සේ පායාලා
    සදත් අහසේ ඈතින් හංගලා
    ඈ මායාවී
    ඈ සුගන්දේ සේ ඈතින් පාවීලා
    පාවයාවී හීනේ කැන්දාලා
    ඈ මායාවී
    පෙම් බැඳි උන්මාදේ
    මේ සක්මන් සාදේ
    කෝ නෙතගින් පැවසූ ඒ
    තොල් පෙති නොකියූ දේ
    සරාගී රූ වගේ දෙව් දූ
    ඈ රැයෙත් මද්දහනේ සේ පායාලා.. I took heart
    That is Ruisiri
    I was drunk with a mouse
    She appeared in a night dream
    Goddess like a sexy beauty
    She floated in the night like the morning
    Sadat is hidden far away in the sky
    She is enchanted
    She floated away like a scent
    Floating in the dream
    She is enchanted
    Maniac in love
    This is a walk
    Who said that
    What lip pills don't say
    Goddess like a sexy beauty
    She floated in the night like the morning..
    [Rap]
    A-yo now tell me what's going on cause I have no clue
    Girl you came outta nowhere, outta the blue
    Yeah, I've been down for a while, all the stories are true
    But it ain't no biggie, cause I'm ready to die for you!
    I'm ready to try, I really wish you were mine
    Now I see why they all say love is so blind
    Yeah you better be ready, so we can make it slow and steady
    Just be my queen and rock my world while I'm Freddie!

  • @anjalitharushika9299
    @anjalitharushika9299 9 หลายเดือนก่อน +3

    😩💗that's vibe amazing ❤️‍🔥keep it up on fire guys ❤️‍🔥Good luck NEWS❤️

  • @MalindaG
    @MalindaG ปีที่แล้ว +10

    Enrique Iglesias Vibe with a Romanian Feel. 😍😍😍😍😍♥️🤘🔥 Wonderful Work #SarithSurith & Kevin

    • @GForcenuwan
      @GForcenuwan ปีที่แล้ว +1

      Bailamos 😍😍

    • @Abee1234-f5k
      @Abee1234-f5k 9 หลายเดือนก่อน +1

      exactly ❤

  • @chinnyh6907
    @chinnyh6907 ปีที่แล้ว +104

    What a song. This is the best in Sri Lanka. These two can take the world 🌎. Twin power 🎉🎉🎉🎉. Well done boys, keep up the good work.

  • @slanimalsfarm9837
    @slanimalsfarm9837 ปีที่แล้ว +3

    Very very nice aiyala, congratulations rap ekanam kolti, thawa issarahata oya wagema lassana song ekak one, adarei okkotama

  • @thulanimapa2107
    @thulanimapa2107 ปีที่แล้ว +33

    Rap එක පට්ට නියමයි කෙවින් අයියා... ❤💖 සින්දුවත් මරු ❤ News ❤

  • @AshanyaPremadasa
    @AshanyaPremadasa ปีที่แล้ว +66

    Such a catchy melodyyy😩😍🔥Good Work boysss ! God Bless🙏🏻

  • @janidupasandul5533
    @janidupasandul5533 ปีที่แล้ว

    Oyala nam pattai super mama asama band eka sarith surith and news band ❤️😍so sweet

  • @youtubeonlu4102
    @youtubeonlu4102 9 หลายเดือนก่อน +4

    My favourite band news❤❤❤❤

  • @imeshaprashadini2398
    @imeshaprashadini2398 ปีที่แล้ว

    Ammoo patta oyala denna aiye...all the best ...❤❤❤patta patta supiriyak thama ithim...thawa song oni

  • @dilipdesilvawings
    @dilipdesilvawings ปีที่แล้ว +39

    Well done brothers awesome track & video... Keep them coming😍😍😍

  • @dinukaranasinghe007
    @dinukaranasinghe007 ปีที่แล้ว +30

    3:00 That hype in the chorus 💆‍♂️♥️

  • @කුලුගුඩු
    @කුලුගුඩු ปีที่แล้ว +9

    ඒ කික් එකේ ටෝන් එකනම් පහරක් ආ💖💗

  • @kawithma1500
    @kawithma1500 ปีที่แล้ว +2

    ලස්සනයි ane 🥺❤️

  • @DWPerera
    @DWPerera 5 หลายเดือนก่อน +3

    Underrated Beautiful song😢❤ මෙව්වා හරිනම් මෙලහකට Million views ගහන්න ඕන සින්දු🔥🔥

  • @indikahemanthi5944
    @indikahemanthi5944 ปีที่แล้ว +2

    Song eka am niyamai

  • @justRuwanthi
    @justRuwanthi ปีที่แล้ว +65

    Maaaaan!!!! This is amazing. So proud of you two. Well done brothers ❤

  • @mangalihennayake8977
    @mangalihennayake8977 11 หลายเดือนก่อน +1

    What a pretty 😍 love the Song and you guys ❤❤ .....My heartiest congratulations 🎉
    May triple gem's blessings you both,,, Give you guys good health and strength always 🙏🙏🙏

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 ปีที่แล้ว +3

    පාවයාවි හීනේ කැන්දාලා..
    ඈ මායාවී...❤

  • @buddikasampath3769
    @buddikasampath3769 ปีที่แล้ว +1

    Kvn ❤

  • @NetHuja_
    @NetHuja_ ปีที่แล้ว +4

    හරිනේ ආයෙත් Viral නේ 😒😩💗 ඒක සුපිරියක් Ahh 😍🤍

  • @SadarekaMadumali
    @SadarekaMadumali 4 หลายเดือนก่อน +2

    මම මයාවී සිංදුවෙන් ආසම කෑල්ල සරිත් අයියේ❤❤❤❤❤❤❤❤පෙම් බැදි උන්මාදේ❤❤❤❤❤❤

  • @Hemanthi.
    @Hemanthi. 11 หลายเดือนก่อน +2

    මේ සිංදුව නම් පිස්සුවක් මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @AmaniRathnayake-ir9rc
    @AmaniRathnayake-ir9rc ปีที่แล้ว +21

    Sarith's voice and surith's dance😅❤️ well done twins. also kvn🔥

  • @EH2006_5
    @EH2006_5 ปีที่แล้ว +22

    Wow...❤❤ Mayawee song will definitely surpass Sayuru Theren Eha and other songs.. ♥️♥️
    This is a lovely song...🥰🥰
    Great work...🎉🎉
    Sarith Surith and the news.....❤❤
    News කියන්නෙම පිස්සුවක්.🎶🎶

  • @nishanthapradeepnishantha3648
    @nishanthapradeepnishantha3648 ปีที่แล้ว +2

    Aththatama Sarith ayye oyage voice eka harima lassanai mamai mage yaluwo kattiyai oyalata marama kamathi👍

  • @Sasindu_Adhikari
    @Sasindu_Adhikari ปีที่แล้ว +4

    ගැම්මක් අයියේ ඔය දෙන්නා හැම්දාම...☺️ඔයාලා වෙනම බ්‍රෑන්ඩ් එකක් ❤🎉

  • @Wishwadeepani
    @Wishwadeepani ปีที่แล้ว +2

    සරාගී රූ වගේ දෙව් දූ..😍😍 ඒ part එකේ music මරු 😘😘 මරු සරිත් සුරිත් ❤️❤️

  • @iphones-dw2hy
    @iphones-dw2hy ปีที่แล้ว +4

    💆‍♂️ ඈ මායාවී

  • @DevindiAnupama
    @DevindiAnupama 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️ oyaala mara dakshay sarith and surith aiya ... 😚😚

  • @gayaneranga6030
    @gayaneranga6030 ปีที่แล้ว +4

    That's awesome Sarith and Surith , Kevin Sarathchandra
    Congratulations guys.🤙👍🤟

  • @susilkumararathnayake9158
    @susilkumararathnayake9158 ปีที่แล้ว +1

    Supiri aiye oyadennanam maru oya dennatha suba pathanawa budu saranai

  • @nissankafernando5340
    @nissankafernando5340 10 หลายเดือนก่อน +2

    Iasanai song eka❤❤❤

  • @isalithehasna4047
    @isalithehasna4047 ปีที่แล้ว +1

    Dawasata Me Sinduwa 10 Sarayakwath Ahana mama...

  • @nadeeshasadamali940
    @nadeeshasadamali940 9 หลายเดือนก่อน +5

    Niyamai

  • @SadarekaMadumali
    @SadarekaMadumali 14 วันที่ผ่านมา +1

    Mage manikage voice ekabavanavak mage manika hadana song godak lassanai adarei❤❤❤❤

  • @shanthipriyangika4977
    @shanthipriyangika4977 ปีที่แล้ว +27

    🎉😊❤❤The song is very beautiful. The visual is also killer. Wishing you a good future. Sarith ❤and Surith❤❤🎉

  • @SomapalaBopage-mx2qn
    @SomapalaBopage-mx2qn ปีที่แล้ว +1

    Supiri wadak
    Jaya wewa ayyala dennatama😍

  • @anujanatharunethu8532
    @anujanatharunethu8532 ปีที่แล้ว +5

    රැප් එක ❤🔥

  • @dinidugb7
    @dinidugb7 ปีที่แล้ว +1

    Perfect Guyz.. Addicted ! Lv from RCM!

  • @chirathbandara6374
    @chirathbandara6374 ปีที่แล้ว +8

    ඔයාලා මේක live ගහද්දි සුපිරියක් වෙයි ....👊😎

  • @dulanyaanshini8495
    @dulanyaanshini8495 ปีที่แล้ว

    Ane marama lassanayi ❤❤❤oyala nm niyamy ....suba pathum denntm ❤

  • @shainiperera34
    @shainiperera34 ปีที่แล้ว +14

    In love with this 😍
    Good job Sarith Aiye, Surith Aiya, NEWS, Jagath Sir & KVN🙌❤️
    MAYAWEE👌🔥

  • @SamidiTharushika
    @SamidiTharushika หลายเดือนก่อน +1

    සරිත් සුරිත් අයියෙ සිංදුව ලස්සනයි ඔය දෙන්නත් ලස්සනයි ❤❤❤❤❤

  • @annhirushi8595
    @annhirushi8595 ปีที่แล้ว +6

    ඔයාලා දෙන්නා කරපු සින්දුවලින් මම වැඩි පුරම කැමති 🥰සින්දුව ❤

  • @razink.k.v1761
    @razink.k.v1761 ปีที่แล้ว +2

    release venkl bln hitpu aya ko. Ammo supiriyk . ❤❤💥🔥🔥🔥🔥

  • @sawaribymaddie8822
    @sawaribymaddie8822 ปีที่แล้ว +9

    පොඩි ජය ස්‍රී ලගේ ශීලා විශුවල් එකේ වයිබ් එකක් තියෙන වා
    මරු ❤🎉❤

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 ปีที่แล้ว +1

    Wow ඒක පට්ටයි සුපිරියක් ❤️💐💐💐💐💜️🖤🌞💐❤️

  • @DKchannel-x8r
    @DKchannel-x8r 11 หลายเดือนก่อน +3

    Kochchara ahuwath epa wenna ❤❤❤

  • @MrJudeavril
    @MrJudeavril 10 หลายเดือนก่อน +1

    Respect this Brothers
    You guys Are Awesome

  • @MCGArachchi
    @MCGArachchi 9 หลายเดือนก่อน +10

    ඇයි දවසින් දවස ඔයාලගේ channel එකේ videos අඩු කරන්නේ? ඊයේ බලනකොට 21 අද 18 යි😒 අනේ අර "සඳක් නැතත් අහසේ, පාරාදීසේ, සඟවන් සිතේ, ආනන්දේ" වගේ ඉස්සර කරපු original songs අයින් කරන්න එපා😭😭 මේවට වගේම ඒවටත් ආස වෙනම Fan Base එකක් ඉන්නවා🥺❤ So Please make them visible again in this channel 🙏🏻❤

  • @neelrukshan3897
    @neelrukshan3897 ปีที่แล้ว

    ❤❤❤❤❤❤ supiri

  • @HemasiliRajapaksha
    @HemasiliRajapaksha 11 หลายเดือนก่อน +2

    Magebnama thiyena sindu walin asam ainduwa meka ❤️

  • @gayandinukafernando2507
    @gayandinukafernando2507 3 หลายเดือนก่อน

    හැම out door show එකකම මේ song එක start එකටම play කරද්දී කොහොමද ගැම්ම ❤❤ ආයේ ඉතින් තනිකරම පිස්සුවක්... අහපු අය දන්නවා ගැම්ම ❤❤

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 ปีที่แล้ว +4

    Nice one ! සිරිත් විරිත් boys ! 🖤🖤🖤🥰

  • @dilsararox6368
    @dilsararox6368 ปีที่แล้ว

    Supiriyak thamai ethin aye podi kale idapu daksha weerayo dennek thamai ethin

  • @mlk9015
    @mlk9015 ปีที่แล้ว +6

    Wow! Just amazing! The vibe 😍
    Proud of the way you two have come so far. 0:45 - 0:58 is my favourite part of the lyrics of the song. Keep doin the best. Good luck! ❤

  • @kenukaasendra9495
    @kenukaasendra9495 ปีที่แล้ว

    eknam patta❤❤❤ sarith surith kawadadth gindara tama 🎼🎼🎶💖👌👌👌

  • @janakaprasad4696
    @janakaprasad4696 ปีที่แล้ว +1

    all the best News

  • @Abee1234-f5k
    @Abee1234-f5k 9 หลายเดือนก่อน +3

    Heyyyy😮That Vibe❤❤❤International level ❤❤S n S you are just a masterpiece ❤❤❤🎉🎉🎉

  • @ChamindaKumara-c6n
    @ChamindaKumara-c6n ปีที่แล้ว

    Ammo niyamai Ada kale apita Inna supirima Denna eka ithin Kata dekak nha voice music wagema okkoma supirima

  • @jananipraboda
    @jananipraboda ปีที่แล้ว +2

    මාරම ලස්සනක් 🤗කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.ජය වේවා දෙන්නාටම♥️

  • @ravinduprasad6270
    @ravinduprasad6270 ปีที่แล้ว +2

    Mage un denna 🥺💖 song eka patta bn 🤩💝

  • @youtubeonlu4102
    @youtubeonlu4102 7 หลายเดือนก่อน +3

    Dan my favourite maayavee
    Marina ❤❤❤❤❤❤

  • @tinu.bx_008
    @tinu.bx_008 ปีที่แล้ว

    ඉස්සර ගහපු vice city game eke song eka mathak una❤
    Eke kallakuth thiyanawa😊

  • @manjuweerakoon
    @manjuweerakoon 10 หลายเดือนก่อน +3

    ❤🎉🎉

  • @pansadinimaya1055
    @pansadinimaya1055 ปีที่แล้ว +1

    ඔය දෙන්න මරු අප්පාහ්
    මට පට්ට ආසයි ඔය දෙන්නට
    Good luck අයියලා දෙන්නට ම
    ❤❤❤💐❤

  • @jehanaravinda5910
    @jehanaravinda5910 ปีที่แล้ว +4

    Amazing talent sarith and surith..❤❤we need to new nonstop in your news band.♥️

  • @Sachinishavindya4088
    @Sachinishavindya4088 ปีที่แล้ว

    Lassanai🖤

  • @thenujiwanigasekara7276
    @thenujiwanigasekara7276 ปีที่แล้ว +11

    Oh My Gosh 🥺🖤 No words to say.... good luck sarith ayya ❤️ surith ayya & KVN 🔥

  • @creativeailk9462
    @creativeailk9462 ปีที่แล้ว +2

    අවුරුදු ගානකින් ආපු. සුපිරිම සිංදුවක්.. ඇත්තට කියන්න වචන නෑ.. ඒ තරම් සුපිරි.. හොද ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේ.. මේ වගේ අර්ථවත් සිංදුම. හැදේවා 🙏🙏❤❤❤❤❤❤