light year 2022 movie sinhala review| ලයිට් ඉයර් බස්ගේ පසුබිම් කතාව සිංහලෙන්😃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • පොඩි කාලේ අපි ආසාවෙන් බලපු Toy story movies වල හිටපු buzz ගේ පසු බිම් කතාව බලමුද.අභ්‍යවකාශ ගමනකදී යානයට වූ
    දෝෂයක් නිසා ග්‍රහලෝකයක හිර වෙන බස් ඇතුළු පිරිස ආයේ ඔවුන්ගේ ග්‍රහලෝකයට යන්න මගක් සොයනවා.ඒකෙන් සිදු වුනේ කාලය විස්තාරනය වීමක් පමණයි.බස්ගේ යහළුවන් මහළු වුවද ඔහුට යමට මගක් සොයා ගැනීමට නොහැකි වෙනවා.ඔවුන්ට එය කළ හැකි වේද
    Let's see the back story of Buzz who was in the Toy Story movies that we used to watch when we were kids.
    Bus and the group get stuck on a planet due to a bug and search for a way to go back to their planet. It only caused time to dilate. Even though Bus's friends are old, he can't find a way to go. Will they be able to do it?
    අභ්‍යවකාශ ගවේෂනයක් අතරතුර හදිසියේ පෘථිවියට පැමිණි light year buzz හා කණ්ඩායම සිදුවූ අනතුරක් නිසා පෘථිවියේ හිරවිය.ඉතින් ඔවුන් ආයේ තමන්ගේ ග්‍රහලෝකයට යාවිද.කවුද මේ සර්ග් කියන්නේ.ඉතින් මේ සේරම ගැන දැන ගන්න ඕන නම් ඔයාලට මේක බලන්නම වෙනවා.
    ⭕Hello welcome to Sl wonder box you tube channel.I am a movie reviewer.I always use my own script and voice for these videos.
    Content disclaimer: Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,allowance is made for "fair use" for purpose such as criticism,comment,news reporting,teaching,scholership and reserch. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing.non- profit,educational or personal use tips the balance in favor of fair use .
    Background music credit by you tube audio library.
    ✍️ Note: ALL THE IMAGES/PICTURES SHOW IN THE VIDEO BELONGS TO THE RESPECTED OWNERS AND NOT ME.I AM NOT THE OWNER OF ANY PICTURES SHOWED IN THE VIDEO!
    ⭕copyrighted content used under the fair use exception for review,criticism and commentary or voice over.(in this video the voice is my own)

ความคิดเห็น • 23

  • @NOTYDILAGAMING
    @NOTYDILAGAMING 10 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් තමයි

    • @Slwonderbox2004
      @Slwonderbox2004  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතයි.😃❤️🖐️

    • @NOTYDILAGAMING
      @NOTYDILAGAMING 10 หลายเดือนก่อน +1

      ​@@Slwonderbox2004WC

  • @Pogolover1980
    @Pogolover1980 10 หลายเดือนก่อน +1

    ගැම්මක් තමයි සුපිරිනේ ❤😊

    • @Slwonderbox2004
      @Slwonderbox2004  9 หลายเดือนก่อน

      Tnank you ❤️🌻🧚

  • @BSLSinhala
    @BSLSinhala 10 หลายเดือนก่อน +1

    🤩🤩🤩 සුපිරි නේ

    • @Slwonderbox2004
      @Slwonderbox2004  10 หลายเดือนก่อน +1

      Thank you 😃අපිත් එක්ක දිගටම ඉන්න❤🎉🎉

    • @BSLSinhala
      @BSLSinhala 10 หลายเดือนก่อน

      @@Slwonderbox2004 අනිවාර්යයෙන්🥰

  • @liyanageimbulana6832
    @liyanageimbulana6832 9 หลายเดือนก่อน

    Lassanai godak .. Good luck ..
    ඔයාගෙ කටහඩ ලස්සනයි සිංදුවක් කරන්න . 😊

    • @Slwonderbox2004
      @Slwonderbox2004  9 หลายเดือนก่อน

      අනේහ් තෑන්ක්ස් dear අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න💞💞🌼🌼

    • @liyanageimbulana6832
      @liyanageimbulana6832 9 หลายเดือนก่อน

      Ok . Definitely 👍

  • @chamithdilka2026
    @chamithdilka2026 5 หลายเดือนก่อน +1

    Video eka lassanai ..
    🤍🤍 ..

  • @BSLSinhala
    @BSLSinhala 10 หลายเดือนก่อน

    දිගටම දාන්න නංගි💟🤩 මරු මේක නම්

    • @Slwonderbox2004
      @Slwonderbox2004  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි අපිත් එක්ක දිගටම ඉන්න❤🎉🎉

    • @BSLSinhala
      @BSLSinhala 10 หลายเดือนก่อน

      @@Slwonderbox2004 ❤️😍😍

  • @Sadu_Official33
    @Sadu_Official33 9 หลายเดือนก่อน

    Gemak superi ❤🎉

    • @Slwonderbox2004
      @Slwonderbox2004  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි යාළු❤🎉🌻😍👈

  • @Pogolover1980
    @Pogolover1980 10 หลายเดือนก่อน +1

    අදමයි දන්නේ මේ movie එක😮

  • @Thousand-q3k
    @Thousand-q3k 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Rscom902
    @Rscom902 10 หลายเดือนก่อน +1

    Me wage lassena Katha tawath Danna 🎉

    • @Slwonderbox2004
      @Slwonderbox2004  10 หลายเดือนก่อน

      Thank you😃🖐️🎉

  • @nimeskkalana5380
    @nimeskkalana5380 8 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️