Sinhala Comedy Club | හොරු රංචුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น •

  • @nilantha_97
    @nilantha_97 3 ปีที่แล้ว +41

    අවුරුද්දකට පස්සෙ අහන්නෙ දැන් මරු මේ කතාව ගැලපෙනවා 😂

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 4 ปีที่แล้ว +15

    බුදාම්මෝ අහගෙන ඉන්න ඉතින් අපිත් හෙන හොරැනෙ..😂😂😂😂😂🤣🤣🤣🙏🙏🙏🙏🙏

  • @Ni-Yo02698
    @Ni-Yo02698 4 ปีที่แล้ว +24

    ඒක තමයි මම අහපු හොඳම කතාව

  • @mTEC85
    @mTEC85 2 ปีที่แล้ว +8

    කපුටා හොරා කියලා ඒ කාලෙත් කියලා නේ 🤣🤣🤣🤣

  • @indunilpriyashan7984
    @indunilpriyashan7984 4 ปีที่แล้ว +5

    පට්ට බං උබ දෙනවා දෙන එක ඔලුවටම තමන් තමන්ටම හිනාවෙනවා බං අපි... එලම...

  • @Akiladilshan-u3j
    @Akiladilshan-u3j 4 ปีที่แล้ว +11

    මන් උබෙ chenal එක හිඋවා ගොඩක් දවස් අන්දිමෙදි හම්බුනා මන් උබට පට්ට ආදරෙයි

  • @ThilinaLK
    @ThilinaLK 4 ปีที่แล้ว +8

    හෙන ගහන ඇත්ත යකෝ මේවා ❤️🖤

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 3 ปีที่แล้ว +4

    තද යකෝ........ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ සිරාම කතා මෙව්වා.. 😂🙏

  • @playacosl
    @playacosl 4 ปีที่แล้ว +6

    මෙච්චර කල් කොහෙද හැන්ගිලා හිටියේ හත්තලාමේ මෙන්න ආතල්

  • @yasithamadusanka8365
    @yasithamadusanka8365 5 ปีที่แล้ว +8

    අනිවාර්යයෙන් ලෝක හොරු අපි...😂😂😂

  • @dulikaru6464
    @dulikaru6464 5 ปีที่แล้ว +9

    සහතික ඇත්ත...

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 5 ปีที่แล้ว +14

    හොරගෙඩියා, අපේ හිනාවත් හොරකම් කළා නේද? 😅 ආතල් වැඩක් සහෝදරයා... 👌 අපේ හොර හිත නම් වෙනස් කරන්න බැරි වෙයි. ඒත් ඔහොම යං...

  • @BNuwan123
    @BNuwan123 3 ปีที่แล้ว +2

    මරු...

  • @pradeeplakshan5888
    @pradeeplakshan5888 3 ปีที่แล้ว +1

    Ela ela.. rathu eka alu pata una🤣🤣🤣

  • @rukmalbatepola682
    @rukmalbatepola682 2 ปีที่แล้ว

    Niyamai. Boru nemei apita hora jana lebune vijaya raju kiyana pal hora gen thamai. Exactly.

  • @ශිනාලිපල්ලියගුරු
    @ශිනාලිපල්ලියගුරු 3 ปีที่แล้ว +1

    නියම කතාව. අපි හොරු..

  • @amilakumarawijesena5002
    @amilakumarawijesena5002 4 ปีที่แล้ว +3

    හරියටම හරි

  • @Chanduwayoutube
    @Chanduwayoutube 3 ปีที่แล้ว +5

    අපි හොරු❤️

  • @myHubLK
    @myHubLK 5 ปีที่แล้ว +33

    hah haaaaa

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 4 ปีที่แล้ว +5

    The BEST❤️❤️❤️

  • @krishanimaduwa335
    @krishanimaduwa335 3 ปีที่แล้ว +1

    Supiri machooooo.... adarei bokkaaaaa....

  • @wptrpriyadarshana6587
    @wptrpriyadarshana6587 3 ปีที่แล้ว +2

    ඇත්ත බන් මාත් හොරෙක් 🤣🤣

  • @lahirudananjaya443
    @lahirudananjaya443 4 ปีที่แล้ว +1

    Subscribe kala aiye..hena gemak dila oyage channel eka hoyagaththe.supiri niyamai.❤️😍😘

  • @MaduVitha
    @MaduVitha 4 ปีที่แล้ว +4

    #හසා එල 🖤👆👌

  • @isuruanuranga
    @isuruanuranga 3 ปีที่แล้ว +1

    අපි හොරු..හරි system එකක් තියේනම්..පුංචි හොරු නැති වෙයී...ඒත් ඒ system එක හදන්න ඔනත් අර පත් කරන ලොකු හොරා එපාය..එත් system එක හොද උනොත් පුංචි හොරුන්ටයි ලොකු හොරුන්ටයි දෙගොල්ලොටම බෑ හොරකන් කරන්න 😥😥😥

  • @shafikali305
    @shafikali305 5 ปีที่แล้ว +3

    Patta patta 🌹

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +1

    Good 👍 job hansa

  • @haresheranga
    @haresheranga 5 ปีที่แล้ว +2

    මරු බං. මේව මෙහෙම කියල දාන එකම මරු. මේකට කොමික් ටෝන් එක අරන් තියෙන විධියත් සුපර්!

  • @nonimyasith4779
    @nonimyasith4779 4 ปีที่แล้ว +5

    To me this is what stand up comedy is all about. Insightful, relevant and fucking witty... Cheers my brother. much love!!

  • @sportshighlights9941
    @sportshighlights9941 3 ปีที่แล้ว

    Meka thama ayiye niyama youtube channel mama share kala hathara watema ayiye oyage katha ahanna patta ah 🤪🥰🤟gamma ah

  • @amalpriyantha8927
    @amalpriyantha8927 5 ปีที่แล้ว +5

    අපි හොරු 🙏

  • @wiznjay2987
    @wiznjay2987 4 ปีที่แล้ว

    Ammo sira oii mara katha kiyanne budusaranai 🇱🇰❤❤😍🤩😂😂

  • @prasadrathnayake3554
    @prasadrathnayake3554 3 ปีที่แล้ว

    Niyama welawa. Collection ekak daala, hama TV channel ekakama daamuda ???

  • @bhagyakulathunga7996
    @bhagyakulathunga7996 3 ปีที่แล้ว

    බලපු සුපිරිම video එක😂😂💔සිරා කතාව..

  • @ManojSoo
    @ManojSoo 2 ปีที่แล้ว

    hands down the best comedian

  • @priyangadealwis999
    @priyangadealwis999 2 ปีที่แล้ว

    Mama hemadama vijaya gena kiyanava ape family ekata .meka thamai me rata hadanna be .700 api Enne Kyla ...1st time pita kenek kiyanava ahuvama puduma sathutak denuna 🤗🤗🤗❤️❤️❤️

  • @rakita_jr8261
    @rakita_jr8261 5 ปีที่แล้ว +3

    #1.බලන්න කලින්ම කමෙන්ට් කලා ඔන්න..😂😂

  • @nilroycool
    @nilroycool 3 ปีที่แล้ว

    சூப்பர் நண்பா.........வாழ்த்துக்கள்

  • @tharakaviraj2076
    @tharakaviraj2076 4 ปีที่แล้ว

    Ekanam sirama kathawa

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 ปีที่แล้ว +1

    අම්මෝ ඒක 😅😅😅😅

  • @dilzmadu3122
    @dilzmadu3122 4 ปีที่แล้ว +2

    අඩේ අයියේ තව වීඩියෝ දාන්නකෝ..

  • @Jinkunv
    @Jinkunv 2 ปีที่แล้ว

    අඩේ බලන් ගියාම ඇත්තනේ

  • @kauminirathnayaka674
    @kauminirathnayaka674 3 ปีที่แล้ว

    Sirawata ban

  • @dulinadilneth7128
    @dulinadilneth7128 3 ปีที่แล้ว +1

    අපි හොරු අපි අනිත් එකාට බනිනව හොරා හොරා කියල

  • @therelaxsubnow
    @therelaxsubnow 2 ปีที่แล้ว +1

    muta kohenda bn mechchara ideas maru

  • @exslider4547
    @exslider4547 3 ปีที่แล้ว +1

    Ammoo 😅

  • @isurangasakuntha5972
    @isurangasakuntha5972 ปีที่แล้ว

    තිත්ත ඇත්ත

  • @lopez4956
    @lopez4956 3 ปีที่แล้ว +1

    Legends only 😅

  • @nuwandanushka82
    @nuwandanushka82 4 ปีที่แล้ว +1

    ඔව් ඔව් කරා

  • @prasadmaduranga7601
    @prasadmaduranga7601 4 ปีที่แล้ว +1

    Patta oi

  • @krishanisuru2838
    @krishanisuru2838 3 ปีที่แล้ว

    Api horuu asalaka thusa

  • @diliprohan6462
    @diliprohan6462 3 ปีที่แล้ว

    ඇත්ත අමුවෙන්ම

  • @pathum.r9398
    @pathum.r9398 3 ปีที่แล้ว

    මේවා black comedy 😉🤚

  • @pramindudilshan4496
    @pramindudilshan4496 5 ปีที่แล้ว +10

    මෙව්ව තමා ඕයි විඩියෝ

  • @upalidissanayake
    @upalidissanayake ปีที่แล้ว

    Yes,

  • @BrainStationSriLanka
    @BrainStationSriLanka 3 ปีที่แล้ว +1

    හොරු බාබා සහ අලි හතළිහ 😂😂

    • @wh2314
      @wh2314 3 ปีที่แล้ว +1

      Yo Yo amo amo

    • @BrainStationSriLanka
      @BrainStationSriLanka 3 ปีที่แล้ว

      @@wh2314 amo amo kohomada hoya gaththe 😂😂

    • @wh2314
      @wh2314 3 ปีที่แล้ว

      @@BrainStationSriLanka ahamben

  • @harshabuddhika2894
    @harshabuddhika2894 3 ปีที่แล้ว

    Hariyatama qiuwa

  • @madhurapabudanan9514
    @madhurapabudanan9514 3 ปีที่แล้ว +1

    අපේ සංස්කෘතිය කනවා, අපේ ඉතිහාසය විනාශ කරන්න NGO කාක්කෝ තමයි මේ youtube චැනල් අටවගෙන සිංහල බාල පර්ම්පරාවෙ ඔලු කනවා
    කියලා කමෙන්ට් එකක් තාම කවුරුත් දාලා නැද්ද??? 🤔🤔🤔🤔
    එහෙමත් නැත්නම්
    අපි පැවතගෙන එන්නෙ රාවනා ගෙන් කියලා දාපු කමෙන්ට් එකක්වත් නැද්ද ???🤔🤔🤔🤔

  • @WatchMovieRecaps
    @WatchMovieRecaps 5 ปีที่แล้ว +3

    ඒක නම් කන පැලෙන්නම කියල තියෙනවා !

  • @ykingpathum1171
    @ykingpathum1171 2 ปีที่แล้ว

  • @mahanlakitha1150
    @mahanlakitha1150 3 ปีที่แล้ว

    Patta oiiiiiiii

  • @AfeefAzmi
    @AfeefAzmi 4 ปีที่แล้ว +4

    උබ ලංකාව වෙනස් කරනව මචං ❤✌

  • @jeewantharupasingha7445
    @jeewantharupasingha7445 4 ปีที่แล้ว

    Patta eeeee

  • @ashankondadeniya9065
    @ashankondadeniya9065 5 ปีที่แล้ว +1

    Its true......

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 4 ปีที่แล้ว

    Dn api dnwa api හොරු kyla

  • @unexpected9270
    @unexpected9270 3 ปีที่แล้ว

    සිරාවටම මමත් හොරෙක් 😂

  • @mangusofficial
    @mangusofficial 5 ปีที่แล้ว +2

    😂😂😂😂

  • @sisirawijesinge4729
    @sisirawijesinge4729 4 ปีที่แล้ว

    Maruuu

  • @tharindulakshan2263
    @tharindulakshan2263 3 ปีที่แล้ว +1

    👍👍👋👋👋

  • @prabathviduranga5944
    @prabathviduranga5944 5 ปีที่แล้ว +1

    Ela ela

  • @sumudufernando2627
    @sumudufernando2627 8 หลายเดือนก่อน

    eh mekata hina wenawada adanawada

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 ปีที่แล้ว

    අපි හොරු තමා යකෝ...

  • @tiranlakmaludayarathna9967
    @tiranlakmaludayarathna9967 4 ปีที่แล้ว +2

    It’s true about vijaya . We are having that genetic in our body.

  • @Dhana_Dina
    @Dhana_Dina 4 ปีที่แล้ว +1

    Ha haaaaa😂

  • @antoniodemel7606
    @antoniodemel7606 3 ปีที่แล้ว

    v good

  • @yes-ik9un
    @yes-ik9un 3 ปีที่แล้ว

    හසා ,එදා ඉදලා wrong ship 🛳 ලංකාවට විතරක් එන්ෙන ඇයි?

  • @sujithmanupriya
    @sujithmanupriya 5 ปีที่แล้ว +2

    well done man keep it up!!!

  • @T3HS4G3
    @T3HS4G3 4 ปีที่แล้ว +5

    හොරු නෙවෙයි මැර scene එකක් නේ විජය ගේ තිබුනේ

    • @pramuthdesilva6790
      @pramuthdesilva6790 4 ปีที่แล้ว +1

      හොර මැර කුපාඩියෙක්

  • @yasas007
    @yasas007 ปีที่แล้ว

    😁😁😁

  • @DinushaKaveen44
    @DinushaKaveen44 4 ปีที่แล้ว +1

    👍😂❤️😂❤️😂❤️👍

  • @කුඹුක්හෙවන
    @කුඹුක්හෙවන 4 ปีที่แล้ว

    Eka nam බොක්කට vaduna bro

  • @dylanm7638
    @dylanm7638 3 หลายเดือนก่อน

    2024 september 😢

  • @EarthAngel77777
    @EarthAngel77777 4 ปีที่แล้ว

    👌👌🤩🤩

  • @englishwithsmith
    @englishwithsmith 5 ปีที่แล้ว +1

    Great work

  • @nethsarasanju1106
    @nethsarasanju1106 3 ปีที่แล้ว +1

    Hasalaka thushara ftt

  • @kalanasasankakh
    @kalanasasankakh 4 ปีที่แล้ว

    😂😂😂😃💪

  • @charithgimhan5545
    @charithgimhan5545 3 ปีที่แล้ว

    ❤️❤️

  • @chamilchandana3737
    @chamilchandana3737 4 ปีที่แล้ว

    ජාමෙ බෙරන් වැඩ දාන්නෙ ..දෙස පලනයට ඔන කෙනෙක් ගහනවා ..මුස්ලිමි මිනි වලලන එකට..මලින්ග කුසල් අැක්සිඩන්ට් පොලිසියට ගිහිල්ලා බෙර ගත්ත එකට ..ජනමිප්‍රිය අයගෙ වැරදි වලට ගහන් නැ ..ඔවා දෙන්න පුලුවන් ඔන කෙනෙක්ට ..තෙරල බෙරල දෙන්න එපා ..චාටර් වෙනවා👍

  • @madhukalekamge428
    @madhukalekamge428 5 ปีที่แล้ว +13

    අපි හොරු ... ඒක ඇත්ත.. සිරාවටම ඒක ඇත්ත.. අපි හැම එකාම එක එක විදියට හොරකම් කරනව.. ඒක සහතික ඇත්ත.. ඒත් අපු genetically හොරු නෙවෙයි... කන්‍යාවකට දෙවුන්දර තුඩුවෙ ඉදන් පේදුරු තුඩුවට මැණික් ගලක් අත්ල උඩ තියන් කිසිම උපද්‍රවයක් නැතුව යන්න පුලුවන්කම තිබුණ රටක් මේක... විජය කුමරු යම් චෝදනාවක් නිසා පිටුවහල් කරපු එකත් ඇත්ත.. ඒත් ඉතිහාසෙ අපේ රටේ මිනිස්සු හොරාකෑව කියල කිසිම සඳහනක් නෑ.. අපි බේබද්දො උණෙත්, හොරු උණෙත් , මදාවියො, වලත්තයො උණෙත් බටහිර ජාතීන් මේ රටට පයගැහුවට පස්සෙ... රොබට් නොක්ස් ඒකට සාක්කි කියනව...

    • @matalekalum
      @matalekalum 5 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @inspirenick1116
      @inspirenick1116 4 ปีที่แล้ว +4

      onna ithin joke sira ganna gobbayo, mun horu madiwata gon harak

    • @The_masked_vigilante
      @The_masked_vigilante 4 ปีที่แล้ว

      the bugger has watched the scene live

  • @dulla_official_94
    @dulla_official_94 4 ปีที่แล้ว

    ❤️😂😂😂😂

  • @pathumfernando9000
    @pathumfernando9000 4 ปีที่แล้ว

    Ekanam 😂😂 supili 🙊

  • @randivnimesh3597
    @randivnimesh3597 4 ปีที่แล้ว

    😂✋

  • @hasithaudalagama3837
    @hasithaudalagama3837 5 ปีที่แล้ว +4

    මේ පොලිටිකල් ලයින් එකම ඇදගෙන යමු

  • @lakshanishara1641
    @lakshanishara1641 3 ปีที่แล้ว +1

    Show akak krgnn bari weida aiye

    • @sinhalacomedyclub
      @sinhalacomedyclub  3 ปีที่แล้ว

      පුළුවන් වෙයි. කතා කරලා බලන්න... hasalaka thushara sanjeewa කියන නමින් fb ඉන්නවා...

  • @dinushkapubudu5208
    @dinushkapubudu5208 4 ปีที่แล้ว

    Ekh

  • @oshanaranga3878
    @oshanaranga3878 3 ปีที่แล้ว

    අපි හොරැද ? 🤔

  • @madurangapereraperera9717
    @madurangapereraperera9717 5 ปีที่แล้ว

    Ela..

  • @sajithdilanlalinda
    @sajithdilanlalinda 4 ปีที่แล้ว

    RIP x 10 😂😂😂😂😂😂😂😂

  • @pannalamahavidyalaya9065
    @pannalamahavidyalaya9065 5 ปีที่แล้ว

    melo rahak na.... api danna dewal tikak ohe kiyanwa.

  • @sachithrajay7965
    @sachithrajay7965 3 ปีที่แล้ว

    හොරෙක්මි