Lande Lande, H.R. Jothipala & Angeline Gunathilake, ළඳේ ළඳේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024
  • ළඳේ ළඳේ, නිර්මාණය - නදී නිසංසලා
    Lande Lande, H.R. Jothipala & Angeline Gunathilake, Created by Nadee Nisansala
    ................................................................................
    ළඳේ ළඳේ ළඳේ
    වන බඹරු නුදුටු මලේ
    මා ඔබට පිදුව හදේ
    ඔබෙ රුව ම ඇඳී සැලේ...
    ළඳේ ළඳේ ළඳේ....
    මගෙ අඳුරු ලොවේ ඔබේ නෙතින්
    එළිය වැටෙනවා...
    ඔබෙ සුවඳ මගේ මැදුර පුරා
    සුවඳ කරනවා...
    ඔබ වෙසෙන පැලෙන් නව ලොවකට
    ගෙන එමි කැන්දා...
    ඔය සොඳුරු පැතුම් මුල සිට මගෙ
    හදවත බැන්දා....
    ප්‍රියේ ප්‍රියේ ප්‍රියේ
    ඔබ පතමි සියලු කලේ
    මා ඔබට පිදුව හදේ
    ඔබෙ රුව ම ඇඳී සැලේ..

ความคิดเห็น • 53

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว +3

    1975 දී තිරගත වූ රවීන්ද්‍ර ජේන් සංගීතවත් කල, "සලාඛෙන්" නම් හින්දි චිත්‍රපටයට ආශා බෝන්ස්ලේ සහ කිෂෝර් කුමාර් ගැයූ 'සිමා සිමා සිමා' ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.

  • @samsunga22vr29
    @samsunga22vr29 ปีที่แล้ว +2

    Mage Aduru lovee 💖 💕 ❤️...OBE NAMIN ELIYA WATENAVAAA .....SP

  • @geethaninawarathna138
    @geethaninawarathna138 ปีที่แล้ว +2

    Thanks and God blessed🙏🙏🙏🙏👍👍👍👍🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 4 หลายเดือนก่อน +1

    Very beautiful song my congratulations 2024-07-20

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 5 หลายเดือนก่อน +1

    old is golden verybeautiful sinhala videosong thanks myfavourite

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 7 หลายเดือนก่อน +1

    Beautifull Song 🌷
    Beautifull Creation 🌷
    Thank you 🙏♥️

  • @menikemenike4122
    @menikemenike4122 4 ปีที่แล้ว +2

    ලස්සනයි සිංදුව ගොඩක්ම

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว +1

    Mage arnduru lowea obe netine aeleya watenawa .,ma obeta pedu harder obe
    ruwerma arndee thebea .
    Nice

  • @hsgbd8794
    @hsgbd8794 4 ปีที่แล้ว +1

    Niyama song

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 ปีที่แล้ว +1

    අහන්න අහන්න ආස සිතෙන ගීත..කෙතරම් මියුරුයි ද 💐❤️‍🔥🦋🌟💞

  • @indikakotelawala4305
    @indikakotelawala4305 2 ปีที่แล้ว +1

    Very beautifull song 🎵😍❤👌

  • @upali7
    @upali7 8 ปีที่แล้ว +1

    'LANDE LANDE WANA BAMBARU NUDUTU LANDE' beautiful song Nadeee,,,,,,,,,,,,nice creation

  • @renukagg2364
    @renukagg2364 8 ปีที่แล้ว +2

    lassanai.video akkath godak lassanai Nadee.

  • @nikiniprarthana4513
    @nikiniprarthana4513 8 ปีที่แล้ว +1

    lassana video ekak, thanks Nadee

  • @හර්ෂිපතිරණ
    @හර්ෂිපතිරණ 8 ปีที่แล้ว +3

    lovely song :) nice Visuals too

    • @NadeeNisansala
      @NadeeNisansala  8 ปีที่แล้ว

      +හර්ෂි පතිරණ thank you Harshi

  • @SuneethaPadmini-b4b
    @SuneethaPadmini-b4b 6 หลายเดือนก่อน

    ස්තූතියි

  • @mahindawijerathna8298
    @mahindawijerathna8298 6 ปีที่แล้ว

    මාරයි නංගි ඔයාගේ ගැලපුම

  • @sudumagaihi2614
    @sudumagaihi2614 7 ปีที่แล้ว +1

    Lassanai 🌷🌷🌹🌹💖💖👍👍

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 5 ปีที่แล้ว +1

    Old is gold very beautiful song and video.. thank you Nadee..

  • @bhagyadewnuwara2911
    @bhagyadewnuwara2911 8 ปีที่แล้ว +1

    very nice Nadee

  • @hirunisamantha8710
    @hirunisamantha8710 8 ปีที่แล้ว +1

    harima lassanai

    • @NadeeNisansala
      @NadeeNisansala  8 ปีที่แล้ว

      +Hiruni Samantha thank you Hiruni

  • @ruveenathushari8839
    @ruveenathushari8839 7 ปีที่แล้ว +2

    Love it. Thank you

  • @sujeewachandrasekare9947
    @sujeewachandrasekare9947 3 ปีที่แล้ว

    Nice melody

  • @mahindawijerathna8298
    @mahindawijerathna8298 6 ปีที่แล้ว

    නදි නදි නදි වනබබරෙකි සුකුමලේ

  • @ranjanabesekara1050
    @ranjanabesekara1050 7 ปีที่แล้ว +1

    very nice

  • @punchisamanali7007
    @punchisamanali7007 7 ปีที่แล้ว +1

    lassanai

  • @shafeermhd4784
    @shafeermhd4784 8 ปีที่แล้ว +1

    lassana vidio nadee tnx for you

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 2 ปีที่แล้ว

    ❤️❤️

  • @shafeermhd4784
    @shafeermhd4784 8 ปีที่แล้ว +1

    nice song

  • @AjithThennakoon
    @AjithThennakoon 11 หลายเดือนก่อน +1

    89

  • @aisha1714
    @aisha1714 7 ปีที่แล้ว +1

    lassani

  • @zeenesa7134
    @zeenesa7134 4 ปีที่แล้ว

    So ..... Beautiful....... thank you so much Nadee for the lovely creation!! Please do more and more beautiful videos like this.
    Could you also please do a beautiful video for this song? “ Neela Kandu Gete gena madanale mathin math wuna kuludul aadare ....”
    Thank you so much. 🙏

  • @sumithprasanna56
    @sumithprasanna56 2 ปีที่แล้ว

    Nadee tikira baftiff farnando

  • @ypliyanage8647
    @ypliyanage8647 ปีที่แล้ว

    Mamahodaparsamata
    Matatiawulamamadnnawa
    Kohagyatklpanawantamaiyanna
    Madandawasdkakawdanmklapyagiya
    Oyaparsamanwadakaranna
    Maoyataawanamasajgannawa
    Sapuo

  • @asunthaa7969
    @asunthaa7969 5 ปีที่แล้ว

    Sivm

  • @susilweerasinhe7185
    @susilweerasinhe7185 7 ปีที่แล้ว +1

    nice song