එක දවසට මෙච්චර කැවිලි ගොඩක්😮අවුරුද්දට ලැස්ති උන හැටි - We make Lot of Sweet❤Cooking 👌 Recipe Part 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #recipe #cooking #vlog #nomadicdiary #travel #sweet #srilanka #dayinmylife #newyear #wemakelotofsweet
    Followe Us On 👇👇
    📌 Our Cooking TH-cam Channel - / @madoosweethome
    📌TikTok - www.tiktok.com...
    📌Instagrame - / nomadic.diary1
    📌Facebook page - / nomadicdiary1
    📞 Our Whatsapp number 👉 +94 78 545 1133
    Welcome to the Nomadic Diary TH-cam channel. 🙏
    We are a travelers, adventure seekers and special life events our life.
    vlogs, travel and how we spend our days and Our special life events and ALL our lovely stories On our channel, you will find
    We thank you for your consistent support and love! 👨‍👩‍👧❤
    Thank you for following our journey! stay tune us..❤❤
    📌Nomadic Diary ... ™©

ความคิดเห็น • 92

  • @raveesharoshani8974
    @raveesharoshani8974 5 หลายเดือนก่อน +12

    සරල කම කියන්නෙ මන්නම් මාරම ආස දෙයක්😊 ඒක මන් ඔයාලගෙන් දකිනවා හරි ලස්සනට❤❤ ඒ හින්දමයි වීඩියෝස් ආසවෙන් බලන්නෙ හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා.💐😊

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 5 หลายเดือนก่อน +21

    හෝම් ටුවර් එකක් ඕනෑ නංගී

  • @SithuSuja
    @SithuSuja 5 หลายเดือนก่อน +5

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏 කරන කියන හිතන පතන දේවල් හිතනවටත් වඩා හොදින් සාර්ථක කරගන්න ලැබේවා කියලා හදවතින්ම පාර්ථනා කරනවා🙏 තෙරැවන් සරණයි 🙏😊

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน

      thank you ❤❤❤❤සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත්. තෙරුවන් සරණයි.🙏☺

  • @malki3498
    @malki3498 5 หลายเดือนก่อน +4

    අද තමයිඉස්සෙල්ලම ඔයාලට comment එකක් දාන්නේ මම ,ඇත්තටම ඔයාලගෙ video හරි ලස්සනයි, mam අාසයි ඒවට දිගටම video දාන්න 😊😊❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน

      Thank you.❤❤❤

  • @DanaDelightNatural
    @DanaDelightNatural 5 หลายเดือนก่อน +2

    ♥️♥️හිතේ දුකෙන් තනිකමින් පාලුවෙන් කල්පනා කර කර හිටපු මගේ දුක නිවන්න හිතට ආලෝකයක් වගේ සතුටක් අරන් එන්න ඔයාලගේ මේ video එකට පුළුවන් උනා ඒකනම් මහා විෂ්මයක් ඔයාලට ගොඩක් පින් බුදුසරණයි.. "🙏🙏🌹 ආදරෙයි... ♥️♥️♥️

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤ thank you sooo much..lov u

  • @RanjithPemasiri-j1g
    @RanjithPemasiri-j1g 5 หลายเดือนก่อน +4

    ඕයාලගෙ ජිවිතෙනමි නියමයි..හරිම සුන්දරයි🌹

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤

  • @RasheeNawodya
    @RasheeNawodya 5 หลายเดือนก่อน +2

    මනුස්සයෙක්ට සාර්ථක වෙන්න මහා ලොකුවට දේවල් ඔනි නැ තියන පුන්චිම දේයින් උනත් අපිට අපේ ගමන යන්න පුළුවන් සරල විදියට තමන්ට පුළුවන් විදිහට සතුටින් ජිවත් වෙන්න පුළුවන් කියන්නේ එක ගොඩක් වටිනවා අහම්බෙන් දැකලා විඩියෝ එක බැලුවේ හැබැයි එක ඇතුලේ ගන්න දේවල් ගොඩක් තිබ්බා හරි ලස්සන පවුලක් දුවත් හරිම ලස්සනයි බුදු සරනයි ඔයලාට ❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤ budu saranai oyata..adarei

  • @nomadicdiary
    @nomadicdiary  5 หลายเดือนก่อน +5

    🥰🥰

  • @ShashiniSewwandi-i8g
    @ShashiniSewwandi-i8g 5 หลายเดือนก่อน +5

    Akkalage videos balanna asai💗digatama hodata karagena yanna suba pathanava

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +2

      Thank you ❤❤❤❤

  • @KulasinliyanageDaya-ht5ji
    @KulasinliyanageDaya-ht5ji 5 หลายเดือนก่อน +6

    Vlog eka danakan bln idiyee❤❤🎉asmii 🤗

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน

      Thank you.❤❤❤

  • @Ridmii12
    @Ridmii12 5 หลายเดือนก่อน +2

    සුබ අලුත් අවුරැදක් වේවා!!! ඔයාලා හැමෝටම❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +2

      සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත්

  • @Rajja_TV
    @Rajja_TV 5 หลายเดือนก่อน +2

    Oyalage oya thiyena awyaaja bawa hamadaama thiyaganna. Boru maannakam nan ganna epa. Mokada godak yutuberslagen mulin thibuna saralakama eyalage chanel promote wenna wenna nathi wenawa ethakota nikan joke ekak wenawa. Hamadaama wage lassanai oyalage normal life vlog eka. Aadarei.....❤❤❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 5 หลายเดือนก่อน +4

    ❤Oynm niyamai akkaa hamadeyakma hadanna puluwan❤❤😊😊😍.....

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน

      Thank you ❤❤❤❤

  • @SithuSuja
    @SithuSuja 5 หลายเดือนก่อน +2

    ඉදිආප්ප වැලිතලපත් ගොඩාක් රසයි නේද

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน

      ඔව් රස ඇති. අපි තාම try කරලා නෑ ඒවා.දවසක හදලා බලන්න ඕන.

  • @ncssfamily
    @ncssfamily 5 หลายเดือนก่อน +1

    ඔයාගෙ චැනල් එක දවසින් දවස දියුණුවටම පත්වේවා. පුංචි පවුල තෙරුවන් සරණයි. ❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤

  • @Ayanthanu
    @Ayanthanu 5 หลายเดือนก่อน +1

    අලුත් අවුරුද්දේ ගෙදර ඔක්කොම badu අලුත් කරලා ලස්සනයි ❤❤

  • @thakshilasewwandi7726
    @thakshilasewwandi7726 5 หลายเดือนก่อน +2

    Oya gas pawichchi karanaththe ai akke...dara lipa karadara nadda hamadekadima pawichchi karaddi..

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      purudu unama echchara aulak na..gas ekat tiyenwa.pawichci karn na..silinder eka genat tiynne.set kare na tama

  • @dayanaprasadi4749
    @dayanaprasadi4749 5 หลายเดือนก่อน +1

    ආදරණීය පවුලක්
    බොරැ ආටෝප නැති

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @nomadicdiary
    @nomadicdiary  5 หลายเดือนก่อน +3

    th-cam.com/video/IVMka--y_iI/w-d-xo.htmlsi=nK-8OAmoiGZtYXbJ
    එක දවසට මෙච්චර කැවිලි ගොඩක්😮අවුරුද්දට ලැස්ති උන හැටි
    We make Lot of Sweet ❤ Cooking 👌 Recipe (Part 01) @nomadicdiary

  • @BASURA34c
    @BASURA34c 5 หลายเดือนก่อน +5

    අපිත් කෑවා ඔය කොෆි කේක් එක

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      Thank you.❤❤❤ එක මාර රසයි නේ😊😊

    • @BASURA34c
      @BASURA34c 5 หลายเดือนก่อน

      @@nomadicdiary ow

  • @MadhawiLakshani
    @MadhawiLakshani 5 หลายเดือนก่อน +1

    Akka auruddata kewili hadanna baratama lesthi wenawa kiyala aiya qwa..❤️❤️ apitath one....😋😋

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

  • @nilukadamayanthi8169
    @nilukadamayanthi8169 5 หลายเดือนก่อน +3

    ආස්මි හදන්න එක පාරක් පිටිහලාගත්තම ඇතිද

    • @samanthikamaduwanthi4537
      @samanthikamaduwanthi4537 5 หลายเดือนก่อน +1

      හොඳට දෙපාරක් විතර කොටලා ගන්න ඕනි. චූටිම සිදුරු තියෙන පෙනේරයකින් දෙපාරක් විතර හලාගන්න ඕන. ගොඩාක් සියුම් වෙන්න ඕන පිටි

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      Normal පෙනේරෙකින් හලනවානම් ඒ පිටි ටික ආයිත් සාරි රෙද්දක් වගේ එකකින් දෙපාරක්වත් හලාගන්න ඕන.මමනම් පිටි ටික චූටි සිදුරු තියෙන පෙනේරෙකින් හලලා, සාරි රෙද්දෙනුත් හලාගෙනයි ගන්නේ.

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน

      Thank you.❤❤❤

  • @dewindipushpika1997
    @dewindipushpika1997 หลายเดือนก่อน

    Ane digatama me wage video gennako

    • @nomadicdiary
      @nomadicdiary  หลายเดือนก่อน

      thank you ❤❤❤ adarei

  • @Ishuu10
    @Ishuu10 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සන පවුලක්❤️🥰

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      Thank you.❤❤❤

  • @amilakumar465
    @amilakumar465 5 หลายเดือนก่อน +3

    එල එල 💐💐👍

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน

      Thank you ❤❤❤❤

  • @piyumihansika8694
    @piyumihansika8694 5 หลายเดือนก่อน +2

    ❤😍

  • @ThanuthiWeeraratne-bp8gc
    @ThanuthiWeeraratne-bp8gc 5 หลายเดือนก่อน +1

    Kokis achchuwa gorakai wathura I dala thambala gannawa. Ethakota hodata gelawenawa.

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤ thank you dear

  • @romainfernando8733
    @romainfernando8733 5 หลายเดือนก่อน +2

    ♥️

  • @Vogs123
    @Vogs123 5 หลายเดือนก่อน +1

    අනේ බලං ඉන්න ආසයි. 😊❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤

  • @nishadiraneesha1592
    @nishadiraneesha1592 5 หลายเดือนก่อน +1

    Akki mara talented ne 👌😮 superb❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤

  • @dhananjaniweerasingha6813
    @dhananjaniweerasingha6813 4 หลายเดือนก่อน +1

  • @lakshigimhani1045
    @lakshigimhani1045 5 หลายเดือนก่อน +1

    Home tour ekak oni 🥰

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      👍👍👍

  • @nipunisathyasathya3553
    @nipunisathyasathya3553 5 หลายเดือนก่อน +2

    😋❤️

  • @SachiniShalika-ck5ji
    @SachiniShalika-ck5ji 5 หลายเดือนก่อน +1

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน

      thank you ❤❤❤❤

  • @Ayanthanu
    @Ayanthanu 5 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @IsharaMadushani-yy5by
    @IsharaMadushani-yy5by 5 หลายเดือนก่อน +1

    🙂😋👍

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @nilangamaddumage2303
    @nilangamaddumage2303 5 หลายเดือนก่อน +1

    👍❤️❤️❤️

  • @roshainfernando4067
    @roshainfernando4067 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @vishakakumari3096
    @vishakakumari3096 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @NethminiChamodika
    @NethminiChamodika 5 หลายเดือนก่อน +1

  • @PawaniPathirana
    @PawaniPathirana 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน

      Thank you.❤❤❤

  • @susanthalogus4927
    @susanthalogus4927 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @M.KMahisha
    @M.KMahisha 5 หลายเดือนก่อน +1

    😍❤️

  • @nishanisenarathna1230
    @nishanisenarathna1230 5 หลายเดือนก่อน

    💗💗💗

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @AmashaAmasha-e1j
    @AmashaAmasha-e1j 5 หลายเดือนก่อน +1

    Vlog eka danakan balan hitiye.❤❤❤❤❤❤ harima lassana family ekak.🤗🤗💐💐

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      Thank you ❤❤❤❤