A day in husband bad fever🤧🤒A Day in my life ❤ Day vlog sinhala- මහත්තයට උණ හැදුන දවසට එයා කාපු කෑම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 103

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe 2 หลายเดือนก่อน

    අහිංසක punchi pulka lassnae ❤

  • @piyumihathurushinga2858
    @piyumihathurushinga2858 10 หลายเดือนก่อน +5

    ඔයාලාගේ විඩියෝ හරී ලස්සනයි .. සරලයී... හැමොම එක වගේ නෑ. ඔයාලට සුභ පතනවා... මන් අද තමා ඔයාලගේ විඩියෝ බලන්නේ. Comments බලනවා... ❤ එකීනෙකාගේ අදහස් වේනස්. මන් මේ විඩියෝ එක හරී සරල බවක් දැනේනවා....

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰

  • @nomadicdiary
    @nomadicdiary  ปีที่แล้ว +7

    🌸🌸❤❤❤❤ @everyone ආදරෙයි ඔයාල හැමෝටම

  • @vinudagimhana3053
    @vinudagimhana3053 7 หลายเดือนก่อน +1

    සතුටින් ඉන්න Family එකක් , හැමදාම සතුටින් ඉන්න ❤

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +2

      ❤❤❤🥰

  • @sanduni987
    @sanduni987 10 หลายเดือนก่อน +1

    අනේ මං අද තමයි ඔයාලගෙ වීඩියෝස් දැක්කෙ.හරිම ලස්සනයි අනේ.ඔයාලා හැලප හදන විදිහ වෙනස්.මං නුවර.මෙහෙ වෙනස්.ඔයාලා හදන විදිහට හදලා බලන්න ඕනි.ඒක රසම රස පාටයි අනේ❤️❤️

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      thank you ❤❤ api hadana wideyata hadala balanna maarama rasai..pani berenawa ethakota.supiri

    • @sanduni987
      @sanduni987 10 หลายเดือนก่อน

      @@nomadicdiary aniwarenma me para oyalage vidihata thamai hadanne man.congratulations for 10k subscribers😍❤️🎉️

  • @kanchanakavindikanchanakav6058
    @kanchanakavindikanchanakav6058 ปีที่แล้ว +5

    Mona deyak hadla dunnth aiya eka wereddk dkinne nethiwa hodai rasai kyl knwa... Oyata hmbel thynne hoda semiyek akke... Thundenm sthutin parissamin Inna mn oylge video blnn aran thma sthiykwth na dn ekadigt bln yna gmn...😊❤❤

  • @ShashiDil-23
    @ShashiDil-23 10 หลายเดือนก่อน +9

    පිරිසිදු නෑ කියලා හිතෙනවා අක්කා ගෙදරමනම් ඉන්නේ අස් කරන්න පුලුවන් නේ කෝප්පෙ උනත් හැටි බලන්නකෝ.ගැහැණියක් උනාම පිරිසිදුව ඉන්න ඕනි❤️

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      Thank you❤

    • @NahomiMadhushika
      @NahomiMadhushika 10 หลายเดือนก่อน +1

      😢

    • @gunikapunchihewa-ky9fy
      @gunikapunchihewa-ky9fy 10 หลายเดือนก่อน +5

      ​@@Sasi_Gurl😂 අක්කාගෙ අත් දෙක සුදු වුණා නම් උබල සේරම කියයි පිරිසිදුයි කියල ..මෝඩ යක්කු ඉන්නෙ.. උබල කඩවල් වලින් කද්දි හදන්නෙ කොහොමද කව්ද කියල බලනවද ..අමු දහ ජරාව කන්නෙ රස කර කර... ඒ මිනිස්සු තියෙන විදිහට කාලා බීලා සතුටින් ඉන්නව අනික පොඩි දරුවත් කන්නෙ ඒ අම්මා හදන කෑම තමයි ... ඇත්තට මට නම් කිසි අපිරිසිදුවක් පේන්නෙ නෑ එයාගෙ ආදරේ විතරයි පේන්නෙ .. කලු අත් දෙකක් කියන්නෙ අපිරිසිදු නෙවෙයි ඒ මනුස්සයගෙ හමේ පාට

  • @ashijayamini1509
    @ashijayamini1509 ปีที่แล้ว +4

    Mn aluthen ekathu une oyalage chanel ekata. Mn videos godak bluwa hri saralai

  • @MinupaHansana
    @MinupaHansana 6 หลายเดือนก่อน +1

    Kanda kolata wadala gonna lassanata rotiya hada gonna puluwan

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน +1

      Thank you ❤❤❤ ආදරෙයි❤😘

  • @Sithumlee.-do8sh
    @Sithumlee.-do8sh 8 หลายเดือนก่อน +1

    Halapa ohoma nathuwa pani pol ekatama piti(kurakkan,hal piti) mix karanna thalapayak wage wenna,ehema rasai

    • @nomadicdiary
      @nomadicdiary  8 หลายเดือนก่อน +1

      api ehemat kaala tiynewa.ow ehemat rasai.habi api godk asa me wage kanna.thank you ❤❤❤❤

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi1103 ปีที่แล้ว +3

    ඉක්මනින් සුවපත් වේවා ! දෝනි ඇතුළු ඔයාලට තෙරුවන් සරණයි ! ලස්සනයි වීඩියෝ එක.

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      ❤❤❤ thank you ..oyalatat budu saranai

  • @WasanaMadubhashini-it5dy
    @WasanaMadubhashini-it5dy ปีที่แล้ว +2

    Mamath galle oyalage videos balanawa lassanai ❤

  • @chathurikaweerathunga-rc1bb
    @chathurikaweerathunga-rc1bb 10 หลายเดือนก่อน +1

    Apita niwadu dawasatath podak parakku wela aherila uyanna heduwa kemath oni na kiyal ape minissu apith ekka randu karanawa e athin baladdi oyage husban godak hoda kenek oya mona de heduwath rahai kiyala oyaqa sathutu karanw

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      oyage kema godak rasa athi.☺☺ ekai eya ehema kiyanawa aththe.. monawa unath eya oyata adareine...☺☺❤ hamadama sathutin inna..❤❤

  • @anuhandapangoda8458
    @anuhandapangoda8458 10 หลายเดือนก่อน

    Supiri Anee❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน

      thank you ❤😚❤

  • @umeshaprabhavi602
    @umeshaprabhavi602 ปีที่แล้ว +2

    මමත් ගාල්ලේ..ලස්සනයි වීඩියෝ එක❤️😍

  • @lashmandg1300
    @lashmandg1300 6 หลายเดือนก่อน

    Good 👍👍👍👍

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน

      thank you ❤❤❤❤ ආදරෙයි

  • @sachiniumesha9095
    @sachiniumesha9095 ปีที่แล้ว +2

    Ape ammanm piti walta pol tikk klawam krnawa hari rasai.melek wenawa..a wagema pan piti poddak dammath pol dala poti eka melek wenawa akke...hodai bedio eka....

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 10 หลายเดือนก่อน +2

    Nachural life 🙏💕

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน

      thank you dear 😍❤❤

  • @---laki---girl990
    @---laki---girl990 11 หลายเดือนก่อน +1

    Baba lassanayi🥰

    • @nomadicdiary
      @nomadicdiary  11 หลายเดือนก่อน

      thank you sooo much ❤❤❤

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa ปีที่แล้ว +3

    ☘️ හැලප කන්නම ගෙදර කැන්ද කොල කඩන්න ගහක් හදන් ඉන්නවා 😉❤️😉...
    ඒත් මෙහෙම පොල්පැනි දාලා හදලා නෑනෙ. ඊලග දවසෙ එහෙම හදල බලන්න ඔනේ නංගි ...
    මල්ලිටයි දෝනිටයි ඉක්මනින් සනීප වෙන්න ඕනෙ...❤️🤗❤️

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි..❤❤❤ ඔයාටත් බුදු සරනයි..ඔව් හැලප එහෙම මං හදන විදියට හදලා බලන්න මාර රසයි

    • @Anuherath683
      @Anuherath683 7 หลายเดือนก่อน

      ​@@nomadicdiaryඊට වඩා රසයි පොල්පැනි කුරහන් පිටි අනලා හදනකොට

  • @amarazainab9157
    @amarazainab9157 ปีที่แล้ว +4

    ගොඩක් හොඳ wife kenek

  • @SulakshanaKarunarathna
    @SulakshanaKarunarathna 10 หลายเดือนก่อน +2

    අක්කේ ආයේ හාල්පිටි රොටී හදන්වා නන් පොල් දාලා අනන්න. අනික විනාඩි විස්සක් තියන්න ඕනේ නෑ. එවෙලේම හදන්න. හාල්පිටි නිසා ඇලෙනවා රොටී එක ඒක හින්දා කෙසෙල් කොලයක් උඩ තවලා පුච්චගන්න. අපෙ කිරි අම්මා මෙහෙම තමා හදන්නේ හාල්පිටි රොටී. Try කරලා බලන්න ආයේ.

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰අයිත් දවසක හදලා බලන්න ඕන☺☺🥰

  • @erandaperera1316
    @erandaperera1316 ปีที่แล้ว +1

    God bless you ❤️❤️❤️

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      thank you ❤❤ and god bless you too

  • @erandiperera292
    @erandiperera292 ปีที่แล้ว +1

    Get wellsoon

  • @tharushikathisarani5443
    @tharushikathisarani5443 ปีที่แล้ว +5

    Mn ada ayyawa dakka karapitiyedi katha karanna bari una ayya ikmanata giyane

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +3

      ❤ ane sorry nangi mama dakke na.dakka nam oya ekka katha karanawa..sorry nago... dansal wadinna geyada..??

    • @tharushikathisarani5443
      @tharushikathisarani5443 ปีที่แล้ว +2

      ​@@nomadicdiary ow ayya

  • @n.bdahami4000
    @n.bdahami4000 ปีที่แล้ว +2

    First comment❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      thank you ❤❤❤❤❤❤

  • @SachiniMaduraga
    @SachiniMaduraga 10 หลายเดือนก่อน +1

    ඔය වගේ හැලපනම් හදලා නැ අනේ අපි හදන විදිහ වෙනස්නේ ඔයාලා හදන විදිහ පොඩ්ඩක් හදලා බලන්න ඔනේ☺️

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      ow try karala balanna.maarama rasai..pani berenna tiyenwa..❤❤❤❤

  • @Gotabhaya-Rajapaksha
    @Gotabhaya-Rajapaksha ปีที่แล้ว +4

    මටත් හැදුණා......ඔයාට ඉක්මනින් සනීප වෙයි 💟

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +2

      ❤❤❤ thank you ... dan oyata kohomada?

    • @Gotabhaya-Rajapaksha
      @Gotabhaya-Rajapaksha ปีที่แล้ว

      @@nomadicdiary දැන් නම් හොඳයි

  • @gayanichandrasiri5977
    @gayanichandrasiri5977 10 หลายเดือนก่อน +2

    හරිම අපිරිසිදුයිනෙ.

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      ow ane..thank you 😂

  • @apsaramaduwanthi204
    @apsaramaduwanthi204 10 หลายเดือนก่อน +1

    Panpiti walin lesine.kurakkan danne nedda oyal

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน

      halepa waltada?

  • @n.bdahami4000
    @n.bdahami4000 ปีที่แล้ว +2

    Akke suwadarani hodai hembirissawata

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      ewat denwa nangi.dan chuttk adui.tama honda na.dan 3n paark behet gtta

  • @AhasnaDahamyouth
    @AhasnaDahamyouth 10 หลายเดือนก่อน

    Akki❤

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน

      Thank you❤❤❤🥰🥰

  • @slkopiya3588
    @slkopiya3588 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @DinuDiwyangani-qy1uc
    @DinuDiwyangani-qy1uc ปีที่แล้ว +1

    බුදු සරණයි

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      budu sarani dewi pihitai oyatat

  • @nethu3838
    @nethu3838 ปีที่แล้ว +1

    ☺️Lassanai

  • @DinuDiwyangani-qy1uc
    @DinuDiwyangani-qy1uc ปีที่แล้ว +3

    ඕගොල්
    බුදු සරණයි

  • @shadmobile9914
    @shadmobile9914 10 หลายเดือนก่อน +2

    Massyange hoda dakinna kalin varaddak hoyana eka lankave minssunge hati ganan hannepa

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน

      ❤❤❤❤ eka nam aththa dear thank you

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +3

    ඇදේ ඉදන් කෑම කන්න එපා අසනීප උනත්.අපිටත් හැදෙනවා ඒත් hospital ගිහින් හිටියොත් ඇරෙන්න ගෙදර කොච්චර අසනීප වෙලා හිටියත් නිදා ගන්න ඇදේ ඉදලා කෑම ගන්නේ නැහැ.ඉක්මනින්ම හොද වෙයි.👍👍❤❤

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +2

      thank you ❤❤

    • @MaliduDilchin-tr9yj
      @MaliduDilchin-tr9yj 10 หลายเดือนก่อน

      @@Sasi_Gurl me maha htti hama thanama baninwa

    • @MaliduDilchin-tr9yj
      @MaliduDilchin-tr9yj 10 หลายเดือนก่อน

      @@Sasi_Gurl yako..
      Poddak therum ganin.
      Manussayek issarahata Eddi kakula adinne nathuwa itahan.

  • @pasindujayamina
    @pasindujayamina ปีที่แล้ว +1

  • @BASURA34c
    @BASURA34c ปีที่แล้ว +2

    මටත් උන 🤒

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +2

      dan kohomada una?

    • @BASURA34c
      @BASURA34c ปีที่แล้ว +1

      @@nomadicdiary හොදයි

  • @sujithasanka5586
    @sujithasanka5586 ปีที่แล้ว +2

    Bath eka tikak piliwelata bedanna akke keta ehema podi karala,

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      ape mahattayata ohoma bat ketayak 2k oni nikan kanna,ekai ehema bedanna..😂❤😋

    • @MaliduDilchin-tr9yj
      @MaliduDilchin-tr9yj 10 หลายเดือนก่อน

      Thamuse pissu huttiyek oii

    • @MaliduDilchin-tr9yj
      @MaliduDilchin-tr9yj 10 หลายเดือนก่อน

      Pissuda

  • @Eranda.
    @Eranda. ปีที่แล้ว +1

    Oyalage love storya genna

    • @Eranda.
      @Eranda. ปีที่แล้ว +1

      Get well soon

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว

      ❤❤❤ thank you

    • @nomadicdiary
      @nomadicdiary  ปีที่แล้ว +1

      aniwaren kiyanm..habi owa apahu mathk karala gewal walin guti kanna weida dan na..😂😂😂❤❤

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 7 หลายเดือนก่อน +1

    අනේ බොරු වියදම් නොකරන්න

  • @dayanapramodi3666
    @dayanapramodi3666 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      ❤❤❤🥰🥰

  • @SenuriLakshani-w3k
    @SenuriLakshani-w3k 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      ❤❤❤🥰🥰

  • @indunilsusanthika9202
    @indunilsusanthika9202 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      thank you ❤❤