ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤❤❤❤ විඩියෝ එක බලපු කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි..ඔයාලට ගොඩක් ආදරෙයි..ඉස්සරහටත් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න,හැමෝටම තෙරුවන් සරනයි...
🍦🍦🍦🍦🍦❤❤❤Mamma
හරී සරලව ලස්සනට ජීවිතේ විදිනවා...❤❤🎉 හැමදාමත් සතුටින්ම ඉන්න
thank you sooo much ❤❤❤
මමත් ඔයාගෙ වීඩියෝ අලුතෙන් බලන්නෙ හරිම ලස්සනයි දිනෙන් දින දිවුනුවේන්න කියලා ප්‍රාර්ථන කරනවා ජේසු පිහිටයි❤
❤❤❤❤
පැංචි සොයි❤❤❤❤❤❤❤
ලස්සන දවසක් .චූටි දෝනිගෙ හිනාව තමයි වටින්නෙ ❤ බුදු සරණයි තුන් දෙනාටම !
ඔයාටත් ගොඩක් ස්තූතියි..බුදු සරනයි..ඔයත් සතුටින් ඉන්න ප්‍රාර්තනා කරන්වා..❤❤❤😍👍
Mn oylge videos okkoma baluwa.. ahamben dakala awe.. dn dwas 2k 3k athi balanna aran.. kiyanna deyak na akke aiye.. lassana pawlak.. posh wenna hadana, fantacy loka wala jeewath wenna hadana kollo kello inna kaleka adahanna watina sarala pawlak..❤
ඔයාලගේ සරලකමට තමයි මංනම් ආසම ❤
thank you soo much ❤❤❤❤❤ lov u 🌸
නන්ගි ගොඩක් ලස්සනයි හරිම ලස්සනයි හරි පින් පාටයි ❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊
thank you❤❤❤
ආදරණීය ම ෆැමිලි එකක් හැමදාම සතුටින් ඉන්න ❤❤❤
බොහොම ස්තූතියි..ඔයාලත් සතුටින් ඉන්න,බුදු සරනයි❤❤🔥
ඔයාලගේ වගේ පවුලකට ආස හිතුනා.අනේ මටත් මේ වගෙ දුවෙක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා..ඔයා හරිම lucky මේ වගේ husband කෙනෙක් ලැබෙන්න ❤
Thank you❤❤❤🥰🥰ඇස් දෙක පියාගෙන ඔයා ආස විදියට එයාගෙ මූණ මවාගන්න..❤ ඔයාටත් ලස්සන පැටියෙක් ලැබේවි.☺🥰🥰බුදු සරණයි.🙏🙏❤
සුදු බබාට සතර වරමි දේවි පිහිටයි. ඒයාගේ ඇස් නිල් පාටයි.❤❤❤❤
Thank you❤❤🥰 budu sarani
ලස්සන ආදරණීය පුංචි පවුලක්...❤️❤️❤️❤️❤️සතුටින් ඉන්න හැමදාම...
ඔයාට බොහොම ස්තූතියි.❤🙏ඔයාලගේ සියලු වැඩ සාර්තක වෙන්න ප්‍රාර්තනා කරනවා.බුදු සරනයි🙏
අනේ අක්කගෙ voice එක හරි ම මිහිරිය් 😩❤ Well done
thank you ❤❤❤
අපිත් ගාල්ලෙ ඔයාලා ඉන්න ලගමයි..සාර්ථක ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව ❤👍
❤ ඔයාටත් ගොඩක් ස්තූතියි..බුදු සරනයි🙏❤
සුදූගේ ඇස්දෙක ගොඩක් ලස්සනයි .ආදරෙයි පැටියෝ❤
Thank you❤❤❤🥰🥰
අනෙ අක්කි ඔයාගෙ වොයිස් එක හරිම ලස්සනයි එ වගෙම අයියගෙ වොයිස් එක මගෙ bf ගෙ වගෙමයි හරිම ලස්සනයි🥺❤️මන් මෙ ලගදි ඉදන් ඔයාලගෙ ව්ඩ්යොස් බලන්න ගත්තෙ දැන් නම් ඇබ්බැහි වෙලා වගෙ ❤️✨
thank you ❤❤ soo much..
ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න....මන් මේ ලගදි ඔයාලගේ video බලන්න ගත්තේ..ඔයාලා තුන් දෙනාට බුදුසරණයි......
❤❤❤❤ thank you dear...ආදරෙයි
Lassana family ekak ❤❤❤ davasin davasa sarthaka venna one ❤❤❤
Thank you❤❤🥰
Ane akki mn oyalage vlog walata asai.math asai u tube chanl ekak karanna.Kohamda hadanne akka
Ada video akath lassanai hamadama sathutin parissamin enna thundenatama bs
thank you soo much ❤❤😍
Lssni.saralai.sundarai❤
සුදූ හරිම ලස්සනයි ඇස් වහක් නම් වදින්න එපා....❤❤❤
පාරෙ යන කොට video කරන එකනම් ඉතාම භයානකයි
සුදු මනික ගොඩක් ලස්සනයි ...❤😊
Duwa Harima lassanai
❤❤❤ thank you
අක්කටයි , අයියටයි , දෝණිටයි බුදු සරණයි 😊
❤❤❤❤ thank you budu sarani
ඔයගොල්ලෝ ගාල්ලේ කොහෙද අපි නම් රත්ගම .ඇත්තටම අද දැක්කේ ඔයාලගෙ විඩියෝ .ගැම්මක් ඈ😊
Thank you❤❤❤🥰🥰 api dadelle
Apith galle akka,... lassanaii video eka .. mn ada thmi dakke...😍❤️
බොහොම ස්තූතියි..❤❤❤ ඔයාටත් බුදු සරනයි
suduge as deka lassanai😍😍😍😍
Thank you soo much ❤❤❤
Duwata asai godak.lucky hinawa.budu saranai
thank you.. budu sarani
1:16
👍
Wish u all the best for ur future..
thank you soo much and you too .. ❤❤👍👍😍😍
හැමදාම මේවගේ දරුවත් එක්කම සතුටින් ඉන්න අද ගොඩක් ළමයින්ට මේවගේ ගෙදර සාමය සමගිය නිදහස නෑ
ඒක නම් ඇත්ත. ඔයාලා හැමදාම සතුටින් ඉන්න. ඔයා හරි ම වාසනාවන්ත යි නංගි. ඔයා ට හොඳ ,මහත්තයෙක් ලැබිලා තියෙනවා. බුදු සරනයි ..
Oyala hamadama satutin inna ❤
thank you soo much..❤❤
❤
❤❤🥰
Welawaka asay duwa dakinna
❤❤❤🥰🥰
😍
අම්මා කහපාටනේ ඉල්ලුවේ...හව් සෑඩ්..😂😂😂😢😢😢
Thank you ❤❤❤ ආදරෙයි❤😘
nice
❤❤
Very Beautiful family 😘🥰
❤❤🎉
ai oyogollonge village eka kohedhe mn thalpe
api dadella
🥰🥰🥰
❤❤❤😍😍👨👩👧
Apith Galle akke oyl koheda
galle town kittuwa api
Mn ada thmai oylage chanel ekath ekka ekathu une.......oyala galle wala koheda akki.......
බොහොම ස්තූතියි..බුදු සරනයි❤❤ api galle town kittuwa.oya koheda?
@@nomadicdiary mn nm rtnapura....eth ape punchi rathgama
ඔයාගෙ katahada මිහිරිය Kathawa nirawulPahadiliyiSithganna sului
❤❤❤❤ thank you soo much
😘😘😘😘😘👍👍👍👍👍
❤❤ thank you
🎉🎉🎉
😮😮
Wife ටනම් කෑම හදන විදිහ ගැන වැඩි දැනුමක් නෑ වගේ🤭 උයන්න දන්නෑ
ඔයාද ඒ ගෙදර උයන්නේ 😂😂
අනේ ඔයාලා දඩල්ලේ නේද ඉන්නෙ
ow ane...Thank you ❤❤❤ ආදරෙයි❤😘බුදු සරනයි
Matat innva oya vage doniyak bs doni
thank you soo much ❤❤❤
Mn asa une suduge hinawatai as walatai.......bs patiyo
බොහොම ස්තූතියි..බුදු සරනයි❤❤
Oyala dadalleda
ow
අක්කෙ ඔයාගෙ කොන්ඩෙ දිගයි නේද ඔයා කොන්ඩෙ ඔහොම දික් කරගන්න ඉස්සර මොනවාහරි කරාද 🥺❤️
ane na nangi konde mage dan diga na,konde gehin.issara nam meta wada godak digai..man nam ehema special deyak mukut kare na.me wenakan habi thama konde kapala na eka paarakwat...
@@nomadicdiary hari akkee 🥺🥰❤️
මුහුද ලග නිසා හැමදාම fresh මාළු නේ... 🤗🤗🤗Ape panchith sudu wage bima peraligana dagalanawa dan. ❤️🤗❤️. Suduta wayasa kiyada nanga dan???
ow ..muhuda laga nisa nitarama aluth fresh maalu gannawa..husbandge yaluwekut malu business karana nisa eyata kohomat alutma malu hamba wenwa..👍👍ape suduta dan aurudu 5i..me aurudde 1 wasare..❤❤oyalage panchige wistara ahanakota apitat godak sathutui.. ❤❤ eyawa parissan karaganna .❤ ❤budu saranai ... ❤😍❤
@@nomadicdiary aneee shoookne... ❤️❤️❤️ආදරෙයි තුන්දෙනාටම 🤗😍🤗... Kandy awoth sure hambemu .
@@mr_and_mrs_nimaa ❤❤❤❤ api kandy awot enna kalin aniwaren oyalata kiyanam..kandy enna idea ekak tiyenawa.balamu.awot aniwaren enna kalin kiyanm..aniwaren hambemu..❤❤❤❤ Good luck ආදරෙයි.චූටි දූට බුදු සරණයි .. GOOD NIGHT
@@nomadicdiary sure nanga ❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
Oyata Hoda husband kenek akke lebila inne. Hema husband kenekma ohoma ne. Sathutin inna hemadama
oyagollo kawadha ka hari 100k sub gahanawa eka mata shuwer
Apith galle asai oyalawa balanna enna contact kara ganna brida akka
ape whatsappp ekata message ekak dnna dear..thank you soo much ❤❤❤❤❤ lov u 🌸 oyaala galle koheda?
@@nomadicdiary ambalangoda nanga
Oyalge mn ws nb ekata mg ekak damma odar ekak danna riply nane ane😒
podk samahrwelawata reply late wena ekata sorry..kohoma unat 24 hours atulatha reply ekak danawa..Thank you ❤❤❤ ආදරෙයි❤😘
පිරිසිදුකම ඔයිට වඩා ටිකක් හිතන්න
thank you soo much ❤
digatama vlog genna chanel eka stop karana apa
පොඩි වාහනයක් ගන්න
thank you soo much ❤❤❤❤ lov u 🌸
thank you ❤❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤❤🥰🥰
❤❤❤❤ විඩියෝ එක බලපු කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි..ඔයාලට ගොඩක් ආදරෙයි..ඉස්සරහටත් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න,හැමෝටම තෙරුවන් සරනයි...
🍦🍦🍦🍦🍦❤❤❤Mamma
හරී සරලව ලස්සනට ජීවිතේ විදිනවා...❤❤🎉
හැමදාමත් සතුටින්ම ඉන්න
thank you sooo much ❤❤❤
මමත් ඔයාගෙ වීඩියෝ අලුතෙන් බලන්නෙ හරිම ලස්සනයි දිනෙන් දින දිවුනුවේන්න කියලා ප්‍රාර්ථන කරනවා ජේසු පිහිටයි❤
❤❤❤❤
පැංචි සොයි❤❤❤❤❤❤❤
ලස්සන දවසක් .චූටි දෝනිගෙ හිනාව තමයි වටින්නෙ ❤
බුදු සරණයි තුන් දෙනාටම !
ඔයාටත් ගොඩක් ස්තූතියි..බුදු සරනයි..ඔයත් සතුටින් ඉන්න ප්‍රාර්තනා කරන්වා..❤❤❤😍👍
Mn oylge videos okkoma baluwa.. ahamben dakala awe.. dn dwas 2k 3k athi balanna aran.. kiyanna deyak na akke aiye.. lassana pawlak.. posh wenna hadana, fantacy loka wala jeewath wenna hadana kollo kello inna kaleka adahanna watina sarala pawlak..❤
ඔයාලගේ සරලකමට තමයි මංනම් ආසම ❤
thank you soo much ❤❤❤❤❤ lov u 🌸
නන්ගි ගොඩක් ලස්සනයි හරිම ලස්සනයි හරි පින් පාටයි ❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊
thank you❤❤❤
ආදරණීය ම ෆැමිලි එකක්
හැමදාම සතුටින් ඉන්න ❤❤❤
බොහොම ස්තූතියි..ඔයාලත් සතුටින් ඉන්න,බුදු සරනයි❤❤🔥
ඔයාලගේ වගේ පවුලකට ආස හිතුනා.අනේ මටත් මේ වගෙ දුවෙක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා..ඔයා හරිම lucky මේ වගේ husband කෙනෙක් ලැබෙන්න ❤
Thank you❤❤❤🥰🥰ඇස් දෙක පියාගෙන ඔයා ආස විදියට එයාගෙ මූණ මවාගන්න..❤ ඔයාටත් ලස්සන පැටියෙක් ලැබේවි.☺🥰🥰බුදු සරණයි.🙏🙏❤
සුදු බබාට සතර වරමි දේවි පිහිටයි. ඒයාගේ ඇස් නිල් පාටයි.❤❤❤❤
Thank you❤❤🥰 budu sarani
ලස්සන ආදරණීය පුංචි පවුලක්...❤️❤️❤️❤️❤️සතුටින් ඉන්න හැමදාම...
ඔයාට බොහොම ස්තූතියි.❤🙏ඔයාලගේ සියලු වැඩ සාර්තක වෙන්න ප්‍රාර්තනා කරනවා.බුදු සරනයි🙏
අනේ අක්කගෙ voice එක හරි ම මිහිරිය් 😩❤
Well done
thank you ❤❤❤
අපිත් ගාල්ලෙ ඔයාලා ඉන්න ලගමයි..සාර්ථක ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව ❤👍
❤ ඔයාටත් ගොඩක් ස්තූතියි..බුදු සරනයි🙏❤
සුදූගේ ඇස්දෙක ගොඩක් ලස්සනයි .ආදරෙයි පැටියෝ❤
Thank you❤❤❤🥰🥰
අනෙ අක්කි ඔයාගෙ වොයිස් එක හරිම ලස්සනයි එ වගෙම අයියගෙ වොයිස් එක මගෙ bf ගෙ වගෙමයි හරිම ලස්සනයි🥺❤️මන් මෙ ලගදි ඉදන් ඔයාලගෙ ව්ඩ්යොස් බලන්න ගත්තෙ දැන් නම් ඇබ්බැහි වෙලා වගෙ ❤️✨
thank you ❤❤ soo much..
ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න....මන් මේ ලගදි ඔයාලගේ video බලන්න ගත්තේ..ඔයාලා තුන් දෙනාට බුදුසරණයි......
❤❤❤❤ thank you dear...ආදරෙයි
Lassana family ekak ❤❤❤ davasin davasa sarthaka venna one ❤❤❤
Thank you❤❤🥰
Ane akki mn oyalage vlog walata asai.math asai u tube chanl ekak karanna.
Kohamda hadanne akka
Ada video akath lassanai hamadama sathutin parissamin enna thundenatama bs
thank you soo much ❤❤😍
Lssni.saralai.sundarai❤
සුදූ හරිම ලස්සනයි ඇස් වහක් නම් වදින්න එපා....❤❤❤
Thank you❤❤❤🥰🥰
පාරෙ යන කොට video කරන එකනම් ඉතාම භයානකයි
Thank you❤❤❤🥰🥰
සුදු මනික ගොඩක් ලස්සනයි ...❤😊
Thank you❤❤❤🥰🥰
Duwa Harima lassanai
❤❤❤ thank you
අක්කටයි , අයියටයි , දෝණිටයි බුදු සරණයි 😊
❤❤❤❤ thank you budu sarani
ඔයගොල්ලෝ ගාල්ලේ කොහෙද අපි නම් රත්ගම .ඇත්තටම අද දැක්කේ ඔයාලගෙ විඩියෝ .ගැම්මක් ඈ😊
Thank you❤❤❤🥰🥰 api dadelle
Apith galle akka,... lassanaii video eka .. mn ada thmi dakke...😍❤️
බොහොම ස්තූතියි..❤❤❤ ඔයාටත් බුදු සරනයි
suduge as deka lassanai
😍😍😍😍
Thank you soo much ❤❤❤
Duwata asai godak.lucky hinawa.budu saranai
thank you.. budu sarani
1:16
👍
Wish u all the best for ur future..
thank you soo much and you too .. ❤❤👍👍😍😍
හැමදාම මේවගේ දරුවත් එක්කම සතුටින් ඉන්න අද ගොඩක් ළමයින්ට මේවගේ ගෙදර සාමය සමගිය නිදහස නෑ
thank you sooo much ❤❤❤
ඒක නම් ඇත්ත. ඔයාලා හැමදාම සතුටින් ඉන්න. ඔයා හරි ම වාසනාවන්ත යි නංගි. ඔයා ට හොඳ ,මහත්තයෙක් ලැබිලා තියෙනවා.
බුදු සරනයි ..
Oyala hamadama satutin inna ❤
thank you soo much..❤❤
❤
❤❤🥰
Welawaka asay duwa dakinna
❤❤❤🥰🥰
😍
Thank you❤❤🥰
අම්මා කහපාටනේ ඉල්ලුවේ...හව් සෑඩ්..😂😂😂😢😢😢
Thank you ❤❤❤ ආදරෙයි❤😘
nice
❤❤
Very Beautiful family 😘🥰
❤❤❤ thank you
❤❤❤❤
❤❤
❤❤🎉
❤❤❤🥰🥰
ai oyogollonge village eka kohedhe mn thalpe
api dadella
🥰🥰🥰
❤❤❤😍😍👨👩👧
Apith Galle akke oyl koheda
galle town kittuwa api
Mn ada thmai oylage chanel ekath ekka ekathu une.......oyala galle wala koheda akki.......
බොහොම ස්තූතියි..බුදු සරනයි❤❤ api galle town kittuwa.oya koheda?
@@nomadicdiary mn nm rtnapura....eth ape punchi rathgama
ඔයාගෙ katahada මිහිරිය
Kathawa nirawul
Pahadiliyi
Sithganna sului
❤❤❤❤ thank you soo much
😘😘😘😘😘👍👍👍👍👍
❤❤ thank you
🎉🎉🎉
😮😮
❤❤ thank you
Wife ටනම් කෑම හදන විදිහ ගැන වැඩි දැනුමක් නෑ වගේ🤭 උයන්න දන්නෑ
ඔයාද ඒ ගෙදර උයන්නේ 😂😂
අනේ ඔයාලා දඩල්ලේ නේද ඉන්නෙ
ow ane...Thank you ❤❤❤ ආදරෙයි❤😘බුදු සරනයි
Matat innva oya vage doniyak bs doni
thank you soo much ❤❤❤
Mn asa une suduge hinawatai as walatai.......bs patiyo
බොහොම ස්තූතියි..බුදු සරනයි❤❤
Oyala dadalleda
ow
අක්කෙ ඔයාගෙ කොන්ඩෙ දිගයි නේද ඔයා කොන්ඩෙ ඔහොම දික් කරගන්න ඉස්සර මොනවාහරි කරාද 🥺❤️
ane na nangi konde mage dan diga na,konde gehin.issara nam meta wada godak digai..man nam ehema special deyak mukut kare na.me wenakan habi thama konde kapala na eka paarakwat...
@@nomadicdiary hari akkee 🥺🥰❤️
මුහුද ලග නිසා හැමදාම fresh මාළු නේ... 🤗🤗🤗
Ape panchith sudu wage bima peraligana dagalanawa dan. ❤️🤗❤️. Suduta wayasa kiyada nanga dan???
ow ..muhuda laga nisa nitarama aluth fresh maalu gannawa..husbandge yaluwekut malu business karana nisa eyata kohomat alutma malu hamba wenwa..👍👍
ape suduta dan aurudu 5i..me aurudde 1 wasare..❤❤
oyalage panchige wistara ahanakota apitat godak sathutui.. ❤❤ eyawa parissan karaganna .❤ ❤budu saranai ... ❤😍❤
@@nomadicdiary aneee shoookne... ❤️❤️❤️
ආදරෙයි තුන්දෙනාටම 🤗😍🤗... Kandy awoth sure hambemu .