ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සම්බන්ධ නීතිය | Neethiya | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024
  • Law| Sinhala | Sri Lanka | Laws

ความคิดเห็น • 3

  • @NishaChatu
    @NishaChatu 3 หลายเดือนก่อน

    මිස් මට අවුරුදු ගානක ඉදල නැන්දම්මගෙන් ගොඩක් කරදරයි.මටයි දරු දෙන්නටයි මානසිකව ගොඩක් වද දෙනවා.අපි ජීවත් වෙන්නේ මහ ගෙදර නැන්දම්මයි මාමණ්ඩියි එක්ක.මහත්තයට කොච්චර කිවුවත් මහ ගෙදරින් අයින් වෙන්න කැමති නැහැ.පවුල රැක ගන්න ඕන නිසා මේ හැමදේම මම ඉවසගන ඉන්නවා.අධිකරනයට යන්න මම කැමති නැහැ මගේ පවුල විනාශ වෙයි කියලා හිතෙන නිසා..මම මොකද කරන්න ඕනෙ.මට විසදුමක් දෙන්න මිස්.

    • @sandarekhajayasundara4078
      @sandarekhajayasundara4078  3 หลายเดือนก่อน

      ඔයා උසාවි යන්න ආස නැත්නම් හස්බන්ඩ් එක්ක උපදේශනයට යොමු වෙන්න. ඒක නීතියෙන් කරන දෙයක් නං නෙමෙයි. පවුල් උපදේශන දෙන අය ඉන්නේ එහෙම කෙනෙක් එක්ක කතා කරන්න.

    • @NishaChatu
      @NishaChatu 3 หลายเดือนก่อน

      @@sandarekhajayasundara4078 හරි මිස්.ගොඩක් ස්තුතියි .