සටනේ දුරදිග ගිය පොල් ප්‍රශ්නෙ | Satana
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- #Satana #lka #News1st
👉 Facebook Channel: m.me/j/AbaQ5X0...
👉 Whatsapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌TH-cam - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #WeReportYouDecide
මේ වැඩසටහන බලද්දී ඇත්තටම විහිළුවක් කරන්නේ කියලා හිතෙනවා.මොකද ප්‍රශ්නේ ඇතිකරපු එවුන් ප්‍රශ්ණේ විසදන්න හදන එවුන්ව මඩෝනවා. ඇත්තෙන්ම මේ විපක්ෂයේ ඇවිත් ඉන්න මන්ත්‍රීන්ට මේ වගේ මාතෘකා කතාකරන්නවත් සාධාරණ අයිතියක් නැහැ.මොකද මේ හාල් පොල් ප්‍රශ්ණ ඇති වුනේ ඒ අය බලයේ ඉදිද්දී කරපු සංවර්ධනයේ ප්‍රතිඵල විදියට කියලා රටේ සියළුදෙනා දන්නවා.මොකද වසර විශාල ගණනක් රට පාලනය කලේ මේ අය නිසා.මේ වගේ වැඩසටහන්වලට යවන්න ඕනේ මේ මාතෘකා සම්බන්ධව ආර්ථික ,තාක්ෂණික ,
ගැටළුසහගත තත්වයන් මේ අයට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් අයෙක්.
සම්පූර්ණයෙන් ඇත්ත .ඇය් ඕකුන්ව ගෙන්වන්නේ..
කිසිම ආණ්ඩුවක් තමන් ඇති කරපු ප්‍රශ්න විසදල නෑ... කෙදිරි ගානව විතරයි. විසදුම් නෑ
පොල් ප්‍රශ්නෙට නව රජය පලි නෑ
wada beri tarzan la
@@anuraherath5255 pala pala modaya 😆😆😆
@@anuraherath5255 eka kiyapan thoge maha ekata ta. mati moola
@@anuraherath5255පල. කැරියා. යන්න
ඒක ඇත්ත.රටේ ජනතාව ට භාවිතයට තියෙන පාරිභෝගික ද්‍රව්‍ය එකක් වත් රට යැවීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕන
හිටපු උන් රට කාලා කාලා දැන් අහනවා අරක කොයි මෙක කොයි කියලා...
kuhaka wahala
@@anuraherath5255උබත් වහලෙක් තමා කාගෙ හරි...
Aththa
@@anurabandara4632 jeppo issara kuahaka kamata neweida😅😅
ඔච්චරටම ගොන් බයියො වෙන්න එපා බන් කකුල් දෙක පලල් කරල පාත් වෙයන් තව ඇරල ගනියි මුන්
නිල් කොළ ත්ක්ක්කඩි හැත්තෑ හය අව්රුද්දක් තට්ටු මාරුවට රට ඉදිරියටම රැගෙනවිත්, අවසානයේ උසාවි තීන්දුවකින්ම රට බංකොලොත් බව නිල වශයෙන් ඔප්පු කර හමාරයි. මාස දෙකක් වැනි ඉතා දිගු කාලයක් රට පාලනය කල වර්තමාන ආණ්ඩුව පොල් ප්‍රශ්ණයට වග කියන්න ඕන තමයි ආයුබොවන්ඩ 😂.
මේ වෙලාවෙ අනිවාර්යෙන්ම පොල් රටින් පොල් ගෙන්ඩ වෙනවා....
යකො මාස තුනකට ඉස්සෙල්ලා මිනිසුන් පොල් කෑවෙ නැද්ද? මට පේන විදිය මේ මාස දෙක තුනෙ තමා පොල් ගස් ටික කපලා තියෙන්නේ.
අපි ඉතාලියේ .. එලකිරි යොදා ගන්නේ
මුන් මෙගොල්ලේ නලවනවා අනිත් පක්ෂවල අයත් එක්ක කතා කරන්න ගියාම බල්ලෝ බැල්ලියෝ වගේ එ ම්නිස්සුන්ට කාතා කරන්නදෙන්නෙ නැහැ
මාලිමාව ආව විතරයි පොල් 220 රනිල් මිට මාස තුනකට ඉස්සර දුන්න රැ 100 කට එතකොට වරද කාගෙද
@@chdsusanthachandrakumara9543 ඒක තේරුම් ගන්න බැරි එක තමයි උබලා ගැන තියෙන ප්‍රශ්ණය
අපි පොල් හිටවමු,පොල් කඩමු🤣🤣🤣
පොල් පරිභෝජනය කාර්‍ය්ක්සම කරමු
ඉතිං උන් රට කෑවත් උන් බත් කන්න හාල්, පොල් ලුනු දුන්නනේ බැරි කම්ම තමා හිටවල දෙනකන් මිනිසුන් බලා ඉදියිද
උපරිම ප්‍රයොජනය ගන්න පොල් ලේලි කටු ඔක්කොම අඹරලා කන්න දෙන්න ඕනෙ මුන්ට.... 😂
මාලිමාවට නිවන් සුව
ammage redda thamai...... naaaki mainata nam niwan suwa thawa tikakikikn....
@fzrockz85 රෙද්දෙ රෙවිල නේද
පොල් අස්වැන්න අඩුවීම ට හේතුව පොහොර ගන්න්ගියාට පසු පොහොර දෙම්මෙ නැ ,මටත් පොල් ගස් 200කට වැ ඩිය තියෙනවා 2020න් පසු පොහොර දෙම්මෙ නැ,
අපි මාලිමාව සමග ඉදිරියට
ඉස්සරහට jeppekge comment ekk බලන්ඩ sirasata enda wei
@@AnuratennakoonTm ඉස්සරහට වෙනදේ බලන්න පුළුවන් .මොකද මේ පාලකයන්ගේ තියෙන කැපවීම අවංකත්වය හිටපු පාලකයන්ගේ තිබුණේ නැහැ .එවුන් හැමදාම කෙරුවෙ මිනිස්සු රවට්ටපු එක.එක් එක ජිල්මාට් දම දමා මහජනයා රවටා කතිරේ අරන් රට බංකොලොත් කර උන් සැප වින්දා.
අපිට,දරුවන්ට සදාකල් දුක දීලා.ඒවායේ රිටන් එක තමයි දැන් වුන්ට ලැබෙන්නේ.
දැන් උඹලට පොල් ඔන නේ .?පොල් හිටවල ගෙඩි හැදෙනකම් අවුරුදු පහක් ඉන්නත් බෑ නේ ..?තොපිට තෙරැම් කරලා දෙන්න බන්දු සමරසිංහ තමයි ගෙන්නන ඔනේ😅😅😅😂😂😂
ආන්ඩු කාරයා තරහ වෙයිද දන්නෑ රට යවන එක නවත්තලා 😂😂
පොල් හිගය හාල් හිගය කලින් ආන්ඩුවේ හැබයි ආර්ථික දියුණුව මේ ආණ්ඩුවේ 😂 ඕවා හොදයි මාලිමාවේ උගත් හරක්ටම😂
@@ThushariKasthuriarachchi ඒක තේරුම් ගන්න බැරි උබගේ කමෙන්ට්ස් එකෙන් ලෝකෙටම පේනවා උබගේ උගත්කම.ඇයි බං තේරුම් ගන්න බැරි පොල් ගස් මාලිමා ආණ්ඩුවෙන් කැපුවද?මුන් ඇවිත් එක කන්නයක්වත් වී වගා කෙරුවද?වී වගා කරන ගොවියටත් රැ15000 දීපු එක 25000ක් දුන්නා.රට කාපු නරින්ට කඩේ යන්න එපා.හරි දේ හරි කියන්න පුරුදු වෙයන් මෝඩ හරකෙක් වෙන්නේ නැතුව
නාස්තිය සියයට55
ඉතින් මෙච්චර කාලයක් මේ ප්‍රශ්නෙ ආවෙ නැහැනෙ.
Najith will be a great leader near future...
කිසිම හිරිකිතයක් ලැජ්ජාවක් නැතුව අහනවා පොල් පැළයක්වත් හිටවපු නැති උන් තිබුණු පොල් ටිකත් කට්ටි කඩලා විකුනපු උන් අනිත් මිනිස්සුන්ගෙන් අහනවා කොහොමද මේ ප්‍රශ්නෙ විසඳන්නේ කියලා මුන්ව පෙති ගැහුවත් මදි නේද
ඇයි ඉන්දියාවේන් පොල් ගෙන්නන්න බැරි?
ඇයි යකෝ පිටරට වල ඉන්න අය ශ්‍රී ලාන්කික යො ඔය යස අගේට පොල් වෙනුවට ආදේශක ගන්නෙ.
පොල් කාලම..අපේ රටේ එවුං මී හරක් වෙලා ඉන්නේ...හැම කෑමක්ම මිරිසට කාපල්ලා...මුං කන්නමයි මරාගන්නේ...දියුණු ම්නිස්සු පොල් හොදි කනවා කිව්වම අප්පිරිය කරනවා...ඒ තරං හරක් ඉන්නේ අපේ රටේ ....😄😄
you idiot
කයි තන් පාලනය අවසන් කිරීමට කාලය පැමිණ ඇත 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Npp❤
තේ පොල් රබර් කියන්නෙ අපේ රටේ ප්‍ර්දාන අපනයන බෝග 3ක් එතනින් පොල් අපේ රටෙත් ඇති වෙන්න කාල පිට රට වල ඉන්න උන්ටත් ඇති වෙන්න දුන්න රටක පොල් වලට මොකද බන් උනේ මම නම් කියන්නෙ පුලුවන් පුලුවන් උන් දැන්ම බට් පොල් පැල හරි හිටවගනිල්ල මොකද තව අවුරුදු 5කින් විතර පොල් නැතුවම යන රටක් වෙයි මචන්
දේශයම පාලු කරන හිටපු එවුනුයි ඉන්න එවුනුයි සේරම ඉක්මනට මැරිලා පලයල්ලකෝ. ඊට පස්සේ ස්වභාදහම සතුටු වෙලා ඵලදාව දෙයි ඕන තරම්...............
බොරු කියලා රජයක් ගත්තහම කලින් රජයට බැනලා වැඩක් නෑ. 👍
බොල මේ රට ට්‍රම්ප් ගත්තත් හදන්න ලේසි නෑ බටලන්දෙ, රාජපක්ෂ සෙට් එක, නය වලට හිර කරල ආයතනය බංකොලොත් කලා දශක ගානක් ඉතින් මොකා ආවත් ලේසි නෑ හදන්නෙ අවුරුදු ගානක් ජාතික ප්‍රතිපත්ති නැතිව ගිය රට මෙහෙම තියෙන්න ඉතුරු වෙලා ප්‍රගතිශීලී මිනිසුන් නිසා. රටේ හිටිය දේශපාලුවන් ගැන කතා කල මාධ්‍ය වේදීන්ට මොකද කලේ ? ඒ වගේ ප්‍රගතිශීලීව වැරදි පෙන්නුම් කල මිනිසුන් මැරුව.
🇸🇦අපි උයන්නෙ වතුරෙන් 😂🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🤔
ගෑනි එකක් කියනවා අරකා එකක් කියනවා 😂😂
පොල්ගස් විනාශ කරපු වුන් පොල් හිගය ගැන කතා කරනවා ,මොන්ට ලැජ්ජා නැද්ද ,
පොල් සහ සහල් ගැන ප්‍රශ්නයක් අපිම ඇතිකර ගෙන ඇත . පිලිතුර ඒම නිෂ්පාදන තුලම ඇත .
පොල් වෙනුවට " පුන්නක්කු " සහ සහල් වෙනුවට " පිදුරු " හොද ආදේශක වනු ඇත .
(පොල් සහ සහල් අපනයනය කර ඩො ල ර් ගෙන ඒමට සහයෝය දෙමු )
😂 One fresh milk liter is more than 500 rupees. 😂😂😂
ගොටාබය මැතිතුමා එ හැදෙයක් කරන්න තමයි අවේ එයාට ඉන්න දුන්නෙ නැහැ මුන් පාරට බැහැලා අරගල කරවලා එලවා ගත්තා පොල් හිටවන්න ඉස්සෙල්ලා යන්න වේයි අපි දෙමලනෙයි වේන වේන එවා කන්න ඔය ඉස්සෙල්ලා අර දේවාලවල පොල් ගැහාන එක නැව්ත්තුව නම් හොදයි
❤
පුදුම කෙදිරිගෑමක්නේ😂😂
මුං සේරම ගෙනත් නලවන්නෙ😜😜😜විසදුම කෝ බං පුදුම 😋 🤐
Yes. in the short term import the kernel
Nobody talks about fertilizer for coconut which is neglected by specially small time producers due to high cost!
ඔමායා ආන්ඩුව එක්ක බබෙක් වගේ
In US we don't have much coconut, but we are doing well. One Coconut is enough for us for a week. Why Sri Lankans still cry so much.
ෆ්‍රෙශ් මිල්ක් 😅😅😅😅😅
පොල් බෑය 100 ????🤪🤪🤪🤪
Ane Sirasa Dean URATHAL.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
කන්නාඩි දාගත්ත එකා ට තර්කානුකූලව කතාකරන්න බැහැ.මෝඩයි
Pitarata wala hamoma kanne fresh milk.ape minissunge mind change karanna ona okkotama kalin
8:10 8:10 8:10 8:10 8:10 8:10
Fresh milk ගන්න කොහෙද බන් තියෙන්නෙ 😂
පොල් මැඬියෙක් ඉන්නව.
මාධ්‍ය හැසිරවීම වගකීමක් ලෙස තේරුම් ගත යුතුයි.අනුර තරම් ජනතාවට ආදරය කරන කිසිම මාධ්‍ය වේදියෙකු ඔතන නෑ.හිස් බව ප්‍රදර්ශනය කරන්න එපා.
තනකිරි දල උයපල්ලා වඩේ ඉවරනේ
අනේ මේ වෙන්නප්පුවෙ ගොනා පඩුවේ ඉන්නවා😂
Kooo meee suranga😂😂😂
Pol kiri wenuwata monawada hoda😂
Milk substitute for coconut milk is like turning to cake for bread!
විසදුමක් නම් තියේ.. අනුරට ඇවිත් කියන්න තියෙන්නෙ.. ජෙප්පා සහ ජෙබෛයියන්ට පොල්,සහල් ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්න එපා කියල.. ජෙප්පා සහ ජෙබෛයියන් නොවන අය පමණක් ගනී.. උබලත් කන්න එන එකයි ප්‍රශ්නෙ..අගහරුවාද සිකුරදා වගේ දවස් දෙකක් එක වේලක් කන්න.. උබලට සිරිමාවෝගෙ දෙවන ධූර කාලයට යා හැකි..(1970-1977 ස්වයන් ප්‍රේරණය වෙයන් ජෙබෛයියනේ ) අනුර වෙනුවෙන් ජෙප්පා සහ ජෙබෛයොයන්ට මෙය සිදු කල යුතුම වේවී..
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මුන් රිලව්ද? ඇයි මෙතන ඉන්න එක බුරැවෙක් වත්,රිලවගෙන් වෙන හානිය ගැන කියන් නැත්තෙ.. මම අනුරාධපුරයෙ. ඉයෙත් ලමයට බෙදපු කිරිබත් පිඟාන රිලවු උස්සන් දුවදදි වැටුණා.අපි අරපිරිමැස්මෙන් උයන අය.. දවසෙ පඩියට වැඩ.. අන්තිමට මට කන්න නැ,ලමයින්ගෙ බඩ පිරෙව්වා.. ඇයි මෙ රිලා ප්‍රශ්නයට උත්තර නැත්තෙ.. උන් කන කුරුම්බැට්ටි ගාන බැලුවොත් පොල් හිග වෙන්නෑ.. ලැජ්ජයි ආන්ඩුව සහ විපක්ෂය ගැන.. උඹලට වඩා හොද විසදුම් මම ගාව තියනවා.. බුරැවො
Pol nemei kisima prashnayakata uththara naha.purudu paridi kaiwaru vitharai.
තුප්පහි ජෙප්පෝ
pol sambal kanna epa pol mirikanna epa pol gediya pigana laga thiyan pol gediya diha balan kapalla jeppo thamai wade hoya gaththe 😂😂😂
Lankawen wada weegena yana bogayak pol kiyanne
Samala Mali Oya Gedar Uayanakota Polathel Wenuwata Bumi Theel Dala Uyanna.Ane Palayan Geniye Yanna.Mawa Othanata Genna Ganne Nethuwa
Awru keepayakma CCB eken popala watch dunna.
මෙ අරාබියේ කිසියම් දෙයක් පොල් නැහැ වතුර තක්කාලි
චීනෙ උන් ගරඩි කනව කියල අපිත් කන්න ඕනද උන් එක විදියක් අපි තව විදියක්
Pol kiri epa than kiri bomu😂
Ai rathu pata hitiye nadda
Yako gedara gahe pol gedi 10 hadenawa nam 8 pitarata yawala 2 kanna madi kiyala andanawa.. gon haththa
Eyata himin katha karanna
Ane me samagiye gon thadiyay pohottuwe gon thadiyay.
මේ කාලකන්නි ආන්ඩුවට කිසිම පරිපාලන දක්ශතාවක් නැහැ.ඒකයි වෙලා තියෙන්නෙ.පසුගිය අවුරුදු ගානක්ම මෙ ප්‍රශ්නෙ නැතුව තිබිල දැන්ම මේ ගැටලුව ආවෙ ඇයි.
Ane moda ganiye tho pol hitonakal ahawal ekada kanne?
Hama awuruddaka HAMAS KALAYA kiyala ekak enawa. me anduwen karapu deyakda meka? kalin andu karapu kalakanni hattha pol edam winsha kara, rilawu polgedi kana prassna kalin andu walida siduwu dewal.
anura fail
NPP ek fail
Kawada ban ara niwedikawage miniha . Eki puduma kulappuwakinne inne. Ane manda uuta deiiyangema pihitaia
Kada wattapu RATAK awuruden 2 ken wesdun hoyanna baha...iwasanna wewi...barinam pohotuwa pathabkara gathanam hari 😂😂😂..asaine horu poshanaya karanna ..😂😂 NPP salasumak thiyanawa 5 s awurdakin wesdemama loku deyak.........onemanam HORU inawa 😂😂
Ai boru kiyanna a kale dunna pol pela wala dan gedi kadanawa..
😂
Pacha NPP
Thu jeppo vdak karaganna ba thavath boru kiynva
Sirise huttiyanntath dan sapadaaa😂😂😂
palayan ban thope kaiya witarai
හිටපු උන් හරියට කරානම් කියවන්ඩ දෙයක් ඉතුරු වෙන්නෑ...
Gedara gahak hitawaganin