ඔබතුමාට ඕනෙ නම් පක්ෂ ඇතුලෙ සද්ද දාගන්න බිමල්, සජිත් පැටලෙයි කතානායකටත් තදවෙයි | Parliament

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • #Parliamentsl #ParliamentLive
    පාර්ලිමේන්තු විවාදය | Parliament Live | Newsfirst - 06.02.2025
    👉 Facebook Channel: m.me/j/AbaQ5X0...
    👉 Whatsapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #WeReportYouDecide

ความคิดเห็น • 614

  • @BlackMarket-fx
    @BlackMarket-fx 5 วันที่ผ่านมา +334

    ගරු නියෝජ්‍ය කතානායකතුමනි.. ඇත්තටම ගොඩක් සතුටුයි ඔබේ ප්‍රතිචාර දැක්වීම පිළිබඳව.❤. හරි නම් කතා නායක ධූරයට සුදුසුම පුද්ගලයා ඔබ❤

    • @ranjaniwithamege8983
      @ranjaniwithamege8983 5 วันที่ผ่านมา +4

      Hapata sajiya purwalama viyawath sanwardanaya wela naa yakoooo😂😂😂

    • @RPerera-s9v
      @RPerera-s9v 5 วันที่ผ่านมา +4

      ඒක නම් ඇත්ත තමා

    • @MilaniMendis-s1h
      @MilaniMendis-s1h 5 วันที่ผ่านมา +10

      හරක් ගාලක්.පුරුද්ද අත් හරින්න බැහැ.මුන් ප්‍රශ්න අදිනව මිසක් එයිට එහා දෙයක් කරන්න දන්නේ නෑ.
      ❤❤❤❤❤අපේ මාලිමා රජයට බිමල් සහෝදරයාට ❤❤❤❤❤

    • @AmilaAmarasinghe-xh2hi
      @AmilaAmarasinghe-xh2hi 5 วันที่ผ่านมา +2

      රන්වල මහත්තයා උපාධිය අරන් ආවම ඔක්කොම ඉවරයි😂😂

    • @Kavindu-z6h
      @Kavindu-z6h 14 ชั่วโมงที่ผ่านมา +1

      සිරාවට ❤

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 5 วันที่ผ่านมา +231

    නියමයි බිමල්, කතානායකතුමා, ඔබලා පාර්ලිමේන්තුවේ තමාට ඇති බලය හොඳින් හඳුනනවා. ❤

  • @nandanidisa1031
    @nandanidisa1031 5 วันที่ผ่านมา +244

    ඇත්තමයි මොන තරම් බාල විපක්ෂයක්ද

    • @Pasin_Kolla
      @Pasin_Kolla 4 วันที่ผ่านมา +1

      Baala newe bn gon vipaksjayk

    • @Kavindu-z6h
      @Kavindu-z6h 14 ชั่วโมงที่ผ่านมา

      බාල නෙමෙයි .....න්න

  • @dilosh872
    @dilosh872 5 วันที่ผ่านมา +296

    මොන රෙද්දක්ද බං මේ විපක්සෙ නාඩගම

    • @tribelife7650
      @tribelife7650 5 วันที่ผ่านมา +18

      සතුරන්, පරාජිතයන්, කුහකයන් වන හිටපු දේශපාලනඥයන්ට මාලිමාවට එරෙහිව කිසිදු හතුරුකමක් කරගන්න බැරිව තටමනවා

    • @madhurajayasankaweerawala956
      @madhurajayasankaweerawala956 21 ชั่วโมงที่ผ่านมา

      ​@tribරෙද්දelife7650

  • @Lily-d6s2w
    @Lily-d6s2w 5 วันที่ผ่านมา +118

    අප්පිරියයි මුන්ගෙ සද්දෙ..ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට

  • @NuwanLasantha-b4s
    @NuwanLasantha-b4s 5 วันที่ผ่านมา +210

    සජියා නම් අමු ගවයා

    • @AvishkaSadakelum
      @AvishkaSadakelum 5 วันที่ผ่านมา +8

      Aiyyo yana yana thana goma දන්නවා 😢😢😢😢😢

    • @PubuduMadusanka-i8u
      @PubuduMadusanka-i8u 5 วันที่ผ่านมา +2

      Ubala ekane buruwek janadipathi kare ,2019 modayek genawa ubala ..machan 69 lakshe baiyo sapayak bn ubala ..😂

    • @Heshanpramod-k2l
      @Heshanpramod-k2l 5 วันที่ผ่านมา +1

      ​@@PubuduMadusanka-i8ume mongalaya ta wada nan hodai 😅😅

    • @PubuduMadusanka-i8u
      @PubuduMadusanka-i8u 5 วันที่ผ่านมา

      @@Heshanpramod-k2l gon baiyek ,jbaiyek wela neda dan ..😂

    • @Ashan97
      @Ashan97 4 วันที่ผ่านมา

      ​@@PubuduMadusanka-i8u උන්ගෙන් යැපෙන එකෙක් මෝ😂😂😂😂

  • @PrasannaIndika-x4j
    @PrasannaIndika-x4j 5 วันที่ผ่านมา +250

    විපක්ෂය හොදටම මොංගල් වෙලා

  • @Jeewana-k3r
    @Jeewana-k3r 5 วันที่ผ่านมา +140

    අනවශ්‍ය විදිහට හැසිරෙන හැම මන්ත්‍රී කෙනෙක්ව එළියට දාන්න නීතියක් පනතක් ගේන්න

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 5 วันที่ผ่านมา +131

    කතානායකට වඩා නියෝජ්‍ය කතානායකට හොඳ පෞරුෂයක් තියනවා සභාව පාලනය කිරීමට. රෙස්පෙක්ට්.

  • @SanaMalli-z7n
    @SanaMalli-z7n 5 วันที่ผ่านมา +110

    පාර්ලිමේන්තුම ආදර්ශමත් තැනක් වෙන්න ඕනා.. කතානායක පුටුවේ කවුරු හිටියත් නිසි ගෞරවය හිමිවිය යුතුයි..

    • @AmilaAmarasinghe-xh2hi
      @AmilaAmarasinghe-xh2hi 5 วันที่ผ่านมา

      හොර උපාධි ආචාර්ය පට්ටම් තියෙනවා කියලා බොරු කියලා වෘත්තීය සමිති කාරයෙක් කතානායක පුටුවෙ ඉන්දලා පාර්ලිමේන්තුවේ ගෞරවය නැති කරපු උන් දැන් දෙන talks..😂
      කෝ උඹලගෙ රන්වල ලොක්කා ජපන් ගිහින් උපාධිය ගෙනාවද? ගොන් ජෙබයියො.

  • @sureshchamara8280
    @sureshchamara8280 5 วันที่ผ่านมา +57

    බිමල් රත්නායක සහෝදරයා නියමයි ඔයා❤😊

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 5 วันที่ผ่านมา +230

    විපක්ෂයේ අපත කාලකණ්ණි ජීවිතේට බලයට එන්න බෑ,අප්පිරියයි 🤮🤮🤮

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 5 วันที่ผ่านมา +17

      එයාලට කැමති අයත් ඉන්නව ඒ අය රටට සාපයක්😢

    • @ShiromiThilakarathna
      @ShiromiThilakarathna 5 วันที่ผ่านมา +4

      Munta kamathi aya කොච්චර innawada lankawe...

    • @chathurasandaruwan4606
      @chathurasandaruwan4606 5 วันที่ผ่านมา +3

      @@ShiromiThilakarathna බත් කන අපත හරක් ඉන්නවා ටික දෙනෙක්

  • @V1234gam
    @V1234gam 5 วันที่ผ่านมา +123

    ලසන්තගෙ මිනීමරුවොත් එක්ක හවුල් වෙන්න සාකච්ඡා කර කර මෙතන සාධාරණයක් ඉල්ලනවා...ගොනා...😐😐

    • @isharasaman9500
      @isharasaman9500 5 วันที่ผ่านมา +8

      ඔවු බන් ඩබල් ගේම් මිනිස්සුන්ට තේරෙන්නැ කියල හිතාගෙන ඉන්න අදබාල සජබයියොන්ට අපේ උපහාරය😂😂

    • @Navindush644
      @Navindush644 5 วันที่ผ่านมา +2

      ​@@isharasaman9500අපිට තේරුනාට වැඩක් නෑ බන්

    • @Uresh-aab
      @Uresh-aab 5 วันที่ผ่านมา +2

      Ow bro, so true...

    • @kuwaitstar5102
      @kuwaitstar5102 5 วันที่ผ่านมา +2

      ඒකනේ

    • @SandakelumDabare
      @SandakelumDabare 5 วันที่ผ่านมา +2

      වැටෙන්න ඕනෙම කමෙන්ට් එක ❤

  • @gayanikumari7696
    @gayanikumari7696 5 วันที่ผ่านมา +55

    කතානායක තුමා රෙස්පෙක්ට් 👍❤️

  • @westenmatch1928
    @westenmatch1928 5 วันที่ผ่านมา +120

    මැන්ටල් විපස්සෙ😂

  • @SarathPeris-t8o
    @SarathPeris-t8o 5 วันที่ผ่านมา +146

    මේ දවස් වලනම් පාර්ලිමේන්තුව බලන්න කම්මැලි නෑ 😁 ,විපක්ශෙ උන් හොදට නාගන්නවා 😂

    • @PanadaGamin000
      @PanadaGamin000 5 วันที่ผ่านมา +11

      අපිට හරි ජොලි 😁😁😁

    • @upalislk6553
      @upalislk6553 5 วันที่ผ่านมา +5

      Nanawa gooth ekka vipakse😂😂

    • @vishwawijesinghe6502
      @vishwawijesinghe6502 5 วันที่ผ่านมา +4

      නියමයි ..🤣🤣🤣

    • @udenikimari2830
      @udenikimari2830 5 วันที่ผ่านมา +3

      😂😂😂😂

    • @RPerera-s9v
      @RPerera-s9v 5 วันที่ผ่านมา +3

      😂😂😂😂. ....❤....

  • @rohandecosta75
    @rohandecosta75 5 วันที่ผ่านมา +118

    සජියා බයවෙලා...😂😂😂

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p 5 วันที่ผ่านมา +66

    ජයවෙිවා මාලිමාවට අපි මාලිමාවට චන්දය දුන්නේ මෙි නිකමො එලවන්න ස්තුති බිමල් ඇමති තුමා

  • @emanside3519
    @emanside3519 5 วันที่ผ่านมา +73

    FB එකෙ දැක්කත් පාර්ලිමේන්තුව දැක්කත් මුන්ට දැන් පිස්සු තද වෙලා මොංගල් වෙලා ඉන්නේ කියල හොදටම පැහැදිලියි

  • @Thukuliya.123
    @Thukuliya.123 5 วันที่ผ่านมา +68

    අප්පෝ මේ කාලකන්නි අර්චුනා😂😂😂😂

  • @Exploreofficial315
    @Exploreofficial315 5 วันที่ผ่านมา +91

    ඉස්සර කථානාකවරු වගේද දැන් අය ❤

    • @sanuja0925
      @sanuja0925 5 วันที่ผ่านมา

      Ow ek thmi ranwala thm certificate hoynw

    • @HBH1865
      @HBH1865 5 วันที่ผ่านมา

      @@sanuja0925 oyata ita wada sudusukam theenawa neda 🤣

    • @dailymale2934
      @dailymale2934 5 วันที่ผ่านมา

      ​@@sanuja0925 ඉංග්‍රිසියෙන් සිංහල තියා සිංහලෙන් සිංහල ලියාගන්න බැරි කෙනෙක් කියා පෙන්නලා තියෙන්නේ. කොට උඩ ඉන්න හොර පිරිසටම හරියන ඔබ.

    • @sanuja0925
      @sanuja0925 5 วันที่ผ่านมา +1

      @@HBH1865 mn bio wlin first shy al krnw 2025..dial ekt wd nm mn al krla hdgnnw doctor kiyn sudusukama😭koma unth sudusukamk nthi kenek unth boru nokiya inna thibba krpu kisima deka mn nm dkke nhh kisima sudusukamk eyaa pennwa..mn wge samnya lmyekt thina sudusukamawat naa thmi ithin hriyt bluwot😞

    • @hamabey9142
      @hamabey9142 4 วันที่ผ่านมา +1

      ❤ supiri kathanayaka ❤

  • @Jeewana-k3r
    @Jeewana-k3r 5 วันที่ผ่านมา +96

    මෝඩයෝ වගේ හැසිරෙන මන්ත්‍රීවරුන් එළියට දාන්න නීතියක් පනතක් ගේන්න

    • @Nisal-or1zg
      @Nisal-or1zg 4 วันที่ผ่านมา

      ඉන්න ඉන්න ව්‍යවස්ථා සංශෝධනය එනකම් 😊😊😊

  • @Youknow-y6n
    @Youknow-y6n 5 วันที่ผ่านมา +30

    Good speaker❤

  • @kalpamanoj813
    @kalpamanoj813 5 วันที่ผ่านมา +67

    මොන්ගල් විපක්සය විසුරැවා හරිනු😂😂

  • @danuskaperera6962
    @danuskaperera6962 5 วันที่ผ่านมา +112

    ඇත්ත තමයි මිහරක් පාර්ලිමේන්තුවට යවන්න ඒපා කිවෙ ඒක තමයි .

  • @Nimarlls
    @Nimarlls 5 วันที่ผ่านมา +55

    මුකුන්ද බන් මේ විපක්ශෙ ඉන්නෙ දෙයියනේ ඊයා

  • @tribelife7650
    @tribelife7650 5 วันที่ผ่านมา +65

    සතුරන්, පරාජිතයන්, කුහකයන් වන හිටපු දේශපාලනඥයන්ට මාලිමාවට එරෙහිව කිසිදු හතුරුකමක් කරගන්න බැරිව තටමනවා

  • @kalpamanoj813
    @kalpamanoj813 5 วันที่ผ่านมา +63

    රානි film එක බලලා සජියා මෝල් වෙලා ඉන්නේ😂😂

    • @kuwaitstar5102
      @kuwaitstar5102 5 วันที่ผ่านมา +2

      😂😂😂😂

    • @sandunnimesha5978
      @sandunnimesha5978 5 วันที่ผ่านมา +2

      Ammapa bnn😂😂

    • @dailymale2934
      @dailymale2934 5 วันที่ผ่านมา +2

      ක්ශය වෙලා ගිහිං පව්. ලඟදීම ගෙදර.

  • @pavithradilhari1227
    @pavithradilhari1227 5 วันที่ผ่านมา +65

    දැන් එතකොට ඔයාගේ තාත්තා මරුපුවත් හොයන්න ඕන,රිචඩ් ද සොයිසා, ඇතුලත්මුදලි තව ඉන්නව පුතේ🥴🥴

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 5 วันที่ผ่านมา +56

    මෙයගෙ 2015 ඉදන් 20 වෙනකල් ආන්ඩුවෙ මොකද කලේ බං

  • @wurasundarasiri
    @wurasundarasiri 5 วันที่ผ่านมา +61

    බල්ලො බුරන සද්දෙත් ඇහෙනවා 😫

  • @Thukuliya.123
    @Thukuliya.123 5 วันที่ผ่านมา +66

    හරක්ම තමා නොදකිං සජිත් පම්කයා

  • @Rmd289
    @Rmd289 5 วันที่ผ่านมา +34

    Hon.Speaker❤❤❤❤
    Bimal❤❤❤❤

  • @NalinChaminda-rj7lb
    @NalinChaminda-rj7lb 5 วันที่ผ่านมา +45

    පරණ පුරුදු අතාරින්න බැහැ.

  • @sadeepalakshan44
    @sadeepalakshan44 5 วันที่ผ่านมา +6

    කතානායකලා පඹයො වගෙ හිටියෙ ඉස්සර. ඊයෙ ජගත් සර් වැඩකරපු විදිහ මරු❤

    • @dailymale2934
      @dailymale2934 5 วันที่ผ่านมา +1

      මේ වගේ සත්තුන්ට මිනිස්සු ආන්ඩුවට දීලා තියෙන සුවිශේශ පෙනය පූප්පලා පෙන්වන්නම ඕනේ. මුන් ට භූමිතෙල් බව්සර් වලින් දීලා තියෙන්නේ. 😂 දඟලනවා වියරුවෙන්.

  • @DushanthaSampath-mc9iq
    @DushanthaSampath-mc9iq 5 วันที่ผ่านมา +43

    මුන්ට මොංගල්.. මරු විපක්ශෙ😂

  • @Wuggy_773
    @Wuggy_773 5 วันที่ผ่านมา +10

    බිමල් මහත්මයා නියමයි ,,ඔබතුමා උගත් බුද්දිමත් විදියට අදහස ප්‍රකාශකලා,,විපක්ශෙ දැන් කොහෙද ඉන්නෙ මොකද කරන්නෙ කියන එක හිතගන්න බැරිව ඉන්න පක්ශයක්

  • @dhanujaweerasekara1610
    @dhanujaweerasekara1610 5 วันที่ผ่านมา +11

    කිසිම චාරයක් නැති එකෙක්නේ මේ විපක්ෂනායක. රටට ජයවේවා.......!

  • @Vishanbhagya
    @Vishanbhagya 5 วันที่ผ่านมา +24

    නිතියක් සම්මත කර ගන්න මෙවගේ හැසිරෙන එක්ස් සිමා කරන්න..නිතියක් සම්මතකරන්න.අපි උපරිම බලේ දීලා තියෙන්නේ

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 5 วันที่ผ่านมา +59

    පරාද වුන විපක්ෂයේ හැත්ත පාර්ලිමේන්තුවේ චංඩි කමින් ආවේගයෙන් තමයි ප්රශ්ණ විසඳන්න හදන්නේ......😂😂😂😂😂

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 5 วันที่ผ่านมา +17

    අනිවාර්යයෙන්ම මේ කලහා කාරි මන්ත්‍රි වරුන්ට තදින් ක්‍රියාත්මක වෙන්න .මේ විදියට හැසිරීම් වලට ඉඩ දෙන්න එපා මේ චාරයක් නැතුව පාලනයකින් තොරව යනවා නම් පාර්ලිමේන්තුවට ගන්න එපා නැත්නම් එලියට දාන්න...

  • @SumanaSamarakoon-r7w
    @SumanaSamarakoon-r7w 5 วันที่ผ่านมา +33

    BIMAL. ❤❤❤

  • @ajithranasinghe6472
    @ajithranasinghe6472 5 วันที่ผ่านมา +26

    Great job npp❤❤❤

  • @Dammika-q7j
    @Dammika-q7j 5 วันที่ผ่านมา +41

    පරණ පරපල්ලන් ඔතෙන්ට එවලා නැවත පාර්ලිමේන්තුව විනාශ කරනවා 😡😡😡😡😡😡

  • @linedtravel
    @linedtravel 5 วันที่ผ่านมา +69

    මල පැනලා විපක්ෂ එවුන්ට කන්න විදිහක් නැහැ අද මොකද කැම ගනන්😂😂😂😂

    • @shanwickramasinghe4355
      @shanwickramasinghe4355 5 วันที่ผ่านมา +1

      Jeppo thamai higanno utto, 😂😂😂😂 pinata kana kapu issaharata kana ratath kana una higana Jeppo

    • @themiyasasidu-ig5do
      @themiyasasidu-ig5do 5 วันที่ผ่านมา

      ​@@shanwickramasinghe4355 ela ha bm

    • @sunnykathie3731
      @sunnykathie3731 5 วันที่ผ่านมา +1

      😂😂😂😂

    • @nilakshimanjula6713
      @nilakshimanjula6713 5 วันที่ผ่านมา +4

      @@shanwickramasinghe4355Ane pala huththo mechcharakal pinata kawe thopi wage pakayo set ekakne

    • @nilakshimanjula6713
      @nilakshimanjula6713 5 วันที่ผ่านมา +2

      @@shanwickramasinghe4355dan salli dila pako kanne Jeppo thamai higana untath gewanna kiwwe

  • @ThusharaMadda-n5n
    @ThusharaMadda-n5n 5 วันที่ผ่านมา +14

    ❤❤❤❤❤❤❤npp

  • @malshanifernando3625
    @malshanifernando3625 5 วันที่ผ่านมา +11

    Respect deputy speaker

  • @helankacchannel5470
    @helankacchannel5470 5 วันที่ผ่านมา +50

    සජියට අමතකද ඌ ඇමති වෙලා ඉදපු ආන්ඩුවෙ රනිල් අගමැති වෙලා ඉදපු අවු 5 ක ආණ්ඩුවක් තිබුනා කියල.තොපි මොනවද ලසන්ත වෙනුවෙන් කලේ

    • @mahindadewalegama6403
      @mahindadewalegama6403 5 วันที่ผ่านมา +2

      ඇත්තමයි මටත් මතක් උනේ නෑ ඒක ඇයි? සජිත් මහත්තයා හිටියනෙ ආණ්ඩුවක් කරන්නේ.අපරාදේතු එතුමට එදා අමතක වෙන්න ඇති

  • @kavishancan3422
    @kavishancan3422 5 วันที่ผ่านมา +30

    මෝඩ සජියා😅

  • @danmikabandara1778
    @danmikabandara1778 5 วันที่ผ่านมา +11

    මාලිමාවට ජය❤❤❤අපි ඔබ සමග❤❤❤❤❤❤

  • @sunethradissanayake641
    @sunethradissanayake641 4 วันที่ผ่านมา +4

    මේ පාර්ලිමේන්තුවත් පිහිගෙන මිරිස් කුඩු ගහන, කුනු හරැප කියන පෙර පාර්ලිමේන්තුව ගනනට පත් කරන්නයි විපක්ෂය හදන්නෙ .
    කතානායක තුමා දෙවෙනි අවස්ථාවට නොයා පළමු අවස්ථාවෙන්ම දඩාවතේ යන බල්ලො ගැටගහලා දාන්න .

  • @GasmanDrive
    @GasmanDrive 5 วันที่ผ่านมา +32

    විපක්ශෙ පිස්සු බල්ලො කලබල වෙලා

  • @NavaNiki
    @NavaNiki 5 วันที่ผ่านมา +9

    බිමල් නියමයි ❤

  • @srimalinethmini
    @srimalinethmini 5 วันที่ผ่านมา +17

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරලත්, අවුරුදු 14 වැඩියි, 2015 තිබුනේ මෙයාලගේ ආණ්ඩුවනේ, ඒ කාලේ ඒ පරීක්ෂණ නොකර දැන් මේ ආණ්ඩුව ආවම ඇයි හදිස්සි....

    • @mr.thilan92
      @mr.thilan92 5 วันที่ผ่านมา

      ඇත්ත මුන් හිතන්නේ අපි මැරිලා ඉපදිලා කියලා.

  • @NewToTikTok6002
    @NewToTikTok6002 5 วันที่ผ่านมา +20

    නලින් බණ්ඩාර කසිප්පුවා නේද කෑගහන්නෙ? බූරුවා 😂

  • @samanthajayanthi1776
    @samanthajayanthi1776 5 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤❤NPP

  • @nishanthajayalath1091
    @nishanthajayalath1091 5 วันที่ผ่านมา +20

    Sajiya patta gon

  • @GamageSomalatha
    @GamageSomalatha 5 วันที่ผ่านมา +8

    කුණු ගොඩවල් අතුගාලා දාන්න ඕන ❤❤❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 5 วันที่ผ่านมา +17

    තාත්තගෙ චන්ඩි පට් මතක් වෙලා වෙන්න ඇති

  • @hemakanthi6274
    @hemakanthi6274 5 วันที่ผ่านมา +18

    මොංගල් විපක්ෂය

  • @nimeshadilhani5672
    @nimeshadilhani5672 5 วันที่ผ่านมา +9

    Yes, you should withdraw it

  • @nuwanpeiris1881
    @nuwanpeiris1881 5 วันที่ผ่านมา +16

    ගවයෝ උඩ පනින කැත..😅

  • @ashan2000
    @ashan2000 5 วันที่ผ่านมา +24

    මොංගල් සජියා 😂

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 5 วันที่ผ่านมา +7

    මාලිමාවට චන්දය දුන්න එක ගැන හරිම ආඩම්බර යි .

  • @ranjithgunarathna7513
    @ranjithgunarathna7513 5 วันที่ผ่านมา +20

    සජියට පිස්සු තද වෙලා 😅

  • @CeylonTreasureHunt
    @CeylonTreasureHunt 5 วันที่ผ่านมา +20

    ඒයියා සජිත්

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 5 วันที่ผ่านมา +5

    එහෙනම් වැදල සමාව ඉල්ලන්න ඕනි

  • @mirzadhashim2202
    @mirzadhashim2202 5 วันที่ผ่านมา +6

    Be respectful what a shame

  • @thilaniekanayaka4284
    @thilaniekanayaka4284 5 วันที่ผ่านมา +19

    ආපහු විපක්ෂයේ ගොන්නු නටන්න ගන්නවනම් වහාම නවත්වන්න විනය හදන්න.දැඩි තීරණයක් අරන් හරි ඔය කඩාකප්පල් කාරි විපක්ෂය හදන්නම වෙනවා

  • @alvionplus4520
    @alvionplus4520 4 วันที่ผ่านมา +3

    විපක්ෂය රටට කියල දෙන්නේ එයාලගේ නූගත්භාවය සහ ආණ්ඩුවේ උගත්භාවය අතර වෙනසයි.

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 5 วันที่ผ่านมา +28

    වැල් දිරලා එවා දරවලටවත් ගන්න බෑ😅එ වගෙ දිරාපු විපස්සයක් මොනවා කියනවද මන්දා😂

  • @SarathWalpola
    @SarathWalpola 5 วันที่ผ่านมา +9

    මුන්ට වෙලා තියෙන්නේ වෙනස දරාගන්න බෑ ඒවගේම වරපුසාද අඩුවන විට දැනෙන දුක කෑදරකම

    • @dailymale2934
      @dailymale2934 5 วันที่ผ่านมา +1

      ඔව් නිදහස් උත්සවයේ සරළ බව සහ සාර්තකත්වය දරා ගන්න බෑ. කජ්ජක් ගැන හොයනවා.

  • @subashinideegala4531
    @subashinideegala4531 5 วันที่ผ่านมา +19

    අර්චුනාට චූ ගිහින් කෑගහනවා. ඕකගෙ නැපිය මාරු කරපන් සජිත් 😂😂😂😂

  • @newkw170
    @newkw170 5 วันที่ผ่านมา +11

    Bemal amathithuma❤❤

  • @Thukuliya.123
    @Thukuliya.123 5 วันที่ผ่านมา +18

    අප්පෝ උබේ කශේරුකාව ගැන ඔක්කොම දන්නව..😂😂😂

  • @TshepzaMaseng
    @TshepzaMaseng 5 วันที่ผ่านมา +6

    මුට පිස්සු ☎️👈

  • @gnanawimalabandaraulpatha3906
    @gnanawimalabandaraulpatha3906 5 วันที่ผ่านมา +21

    පිස්සෙක් 😂 වාචාලයෙක්

  • @Jeewana-k3r
    @Jeewana-k3r 5 วันที่ผ่านมา +10

    කතානායක නියෝජ්‍ය කතානායකකමට හොඳ කඩිසර සැර කෙනෙක් දාන්න ඕනේ

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 5 วันที่ผ่านมา +3

      ඒකනෙ මේ දාලා ඉන්නෙ.

    • @dailymale2934
      @dailymale2934 5 วันที่ผ่านมา +1

      සැර මදි වඟේද? ඉස්සරහාට පෙනෙය පුප්පයි. මුන් නැත්නම් දර මිටියට ගන්නේ. නිවටයෝ කියලා හිතලා.

  • @ashikkhanmcashikkhan4340
    @ashikkhanmcashikkhan4340 5 วันที่ผ่านมา +28

    Bimal❤

  • @UdayaKumara-bw5xn
    @UdayaKumara-bw5xn 5 วันที่ผ่านมา +11

    Npp❤❤

  • @sugithakalanka4708
    @sugithakalanka4708 5 วันที่ผ่านมา +13

    සජිත් ප්‍රමුඛ හොර නඩේ රනිල්ලගේ අන්ඩුව තියෙද්දී කිසිම දෙකට විරුද්ධව නැගි නොසිටපු සජිත් දැන් හොරු සමහ එකතු වී කරගෙන යන අන්ඩුවට කැපිලි දන්න හදන හැටි 😂😂

  • @Voiceofthegod
    @Voiceofthegod 4 วันที่ผ่านมา +1

    නියමයි බිමල් ❤❤❤

  • @BMG_1526
    @BMG_1526 5 วันที่ผ่านมา +6

    සජිත් දැන්ද ලසන්ත පවුල මතක් වුණේ.ඔච්චර කල් කොරන්ඩ තිබුණනෙ .නිකන් බොරු show දාන්න එපා.සජිත්ට මොන්ගල්...

  • @YomaYoma-v9d
    @YomaYoma-v9d 5 วันที่ผ่านมา +7

    සජියා බය වුනා😂

  • @ajithnisshanka1885
    @ajithnisshanka1885 5 วันที่ผ่านมา +3

    එතකොට විපක්ෂ නායක තුමණි ... රිචඩ් ද සොයිසා මහත්තයාගෙත් මිනී මැරුමට අදල අයට දඩුවම් දිය යුතුයි නේද 😂😂😂😂 .... මම නම් කියන්නෙ ඒවගේ අපරාද වලට ඒ අයගේ දරුවන් හරි එල්ලුම් ගස් යවන්න ඔනී කියලා😂😂😂😂😂

  • @j.a.henrykumara9568
    @j.a.henrykumara9568 5 วันที่ผ่านมา +3

    මේ අය මැරිලා ඉපදිලා වාගෙනෙ

  • @Jeewana-k3r
    @Jeewana-k3r 5 วันที่ผ่านมา +6

    වරදක් කරලා සමාව ඉල්ලීම නායකයෙකුට සුදුසුකමක් නෙමෙයි

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 5 วันที่ผ่านมา +2

      හනේ දෙයියනේ!, උඹලාටමහරියන නායකයා!

    • @supun731
      @supun731 5 วันที่ผ่านมา

      😂😂😂

    • @dailymale2934
      @dailymale2934 5 วันที่ผ่านมา +1

      දොට්ට දාන්න තිබුනේ

  • @TheekshanaSankalpa-zx3hb
    @TheekshanaSankalpa-zx3hb 5 วันที่ผ่านมา +4

    ඉතිම් 😂 කට පාඩම් කරල කතාවක් කියනකොට කරදර කරන්නැතුව ඉන්නකෝ 😂😂😂පව්නේ

  • @BuddikaKumarasingha
    @BuddikaKumarasingha 5 วันที่ผ่านมา +2

    මාලිමා රජයට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤

  • @alvionplus4520
    @alvionplus4520 4 วันที่ผ่านมา +3

    සජිත් ඔයාලාට විනයක් නැහැනෙ කොහොමත් . 😂😂😂

  • @SamapathRathnayaka
    @SamapathRathnayaka 5 วันที่ผ่านมา +17

    අන්දරේ සජිත් ජනාධිපති උනානම් වහ බොන්න වෙන්නේ 😂

  • @chamiles2164
    @chamiles2164 5 วันที่ผ่านมา +2

    පියාණෝ කරපුව මතක් වෙනවා

  • @sbfaleel5164
    @sbfaleel5164 4 วันที่ผ่านมา

    නිර්භීත නියෝජ්‍ය කථානායකවරයා සහ බිමල් ඇමැති වරයා පරාජයේ වියරුවෙන් ඉන්න විපක්ෂයේ ගවයින්ට ඉතාමත් හොඳ පාඩමක් ඉගැන්වූවාට 🙏 මාලිමාවට ජයවේවා!

  • @himeshmadushan6851
    @himeshmadushan6851 5 วันที่ผ่านมา +1

    බිමල්.❤️

  • @chandralathaliyanapathiran4048
    @chandralathaliyanapathiran4048 5 วันที่ผ่านมา +4

    විපක්ෂ නායකයට ගාතන මතක් වෙන්නෙත් දැන් ද?

  • @37නයිමිරිස්
    @37නයිමිරිස් 5 วันที่ผ่านมา +4

    සජිත් කියන්නේ අමුම අමු ගවයා ඒක ලංකාවෙි පොඩිඑකෙක් උනත්දන්නවා මුගේ වහල්ලු ගැන හිතා ගන්න පුලුවන්

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns 5 วันที่ผ่านมา

    EXCELLENT. SPEKER

  • @GayanthaPeiris
    @GayanthaPeiris 5 วันที่ผ่านมา +2

    මාලිමාවට ❤

  • @චානුවා
    @චානුවා 5 วันที่ผ่านมา +3

    නියෝජ්‍ය කතානායක respect ❤

  • @asiriperera8737
    @asiriperera8737 วันที่ผ่านมา +1

    විපක්ෂය නායකතුමා කොච්චර නිහතමානීද....අපගේ උත්තමාචාරය ඔබතුමාට....🙏🙏🙏🙏🙏