🔴ප්‍රධාන මන්දිර3නේම රාජපක්ෂල-සජබට දඩ වාග්ප්‍රහාරයක්!අගමැතිණි බුලට් දෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 1.4K

  • @Jeewana-k3r
    @Jeewana-k3r 10 วันที่ผ่านมา +444

    මගේ ජීවිත කාලයේදී පාර්ලිමේන්තුවේ අහපු හොඳම ලස්සනම කතාව හෘදයාංගම ස්තුතියි❤ බිමල් ඇමතිතුම

    • @Chefbatta
      @Chefbatta 10 วันที่ผ่านมา +9

      ඇත්ත ❤

    • @priyanthakumarasinghe2852
      @priyanthakumarasinghe2852 10 วันที่ผ่านมา +8

      අනිවාර්යයෙන්ම

    • @AffectionateAstrolabe-en4ni
      @AffectionateAstrolabe-en4ni 10 วันที่ผ่านมา +5

      නියම කතාව thankyou

    • @jayasinghewijayarathna3422
      @jayasinghewijayarathna3422 10 วันที่ผ่านมา +6

      ඇත්තටම විශිෂ්ට විග්‍රහයක්.පාර්ලිමේන්තුව උත්තම වන්නේ මන්ත්‍රීවරුනගේ 🎉මෙබදු විශිෂ්ට කථා නිසාය.සුබ පැතුම් ගරු ඇමතිතුමනි

    • @gonagalagenilkumara9718
      @gonagalagenilkumara9718 10 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤

  • @senulinsandu2751
    @senulinsandu2751 10 วันที่ผ่านมา +243

    ලංකාවේ දෙශපාලනය මෙ තත්වෙට ආපු එකට මාර සතුටුයි...බිමල්ගෙ කතා අහන්න ආසයි...

  • @PadmasiriWickramarathna
    @PadmasiriWickramarathna 10 วันที่ผ่านมา +326

    ආඩම්බරයි දීපු චන්දයට බිමල් ඔබට ජය වේවා....👍👍👍👍

    • @MahindaWeerasinghe-vx2zm
      @MahindaWeerasinghe-vx2zm 10 วันที่ผ่านมา +4

      ඔබට ජයවේවා බිමල් සහෝදරය

  • @deepikamadupani2374
    @deepikamadupani2374 10 วันที่ผ่านมา +171

    වටිනා කතාවක් අහගෙන ඉන්න ආසයි . දුන්න චන්දයට ආඩම්බර යී

    • @SumithKumara-d3i
      @SumithKumara-d3i 7 วันที่ผ่านมา

      Aniwaryenma

    • @amkbathapaththu3653
      @amkbathapaththu3653 7 วันที่ผ่านมา

      හරියට හරි අපේ සහෝදර සහෝදරියො ලස්සනට වැඩේ කරනවා ආදරෙයිඔවුන්ට❤❤❤❤

  • @RajapurageJayasundara
    @RajapurageJayasundara 10 วันที่ผ่านมา +298

    මේ ආණ්ඩුව වසර 500 ක් යනකන් පෙරලීම විපක්ෂයට සිහිනයක් පමනයි.

  • @Nirmala-n2u3n
    @Nirmala-n2u3n 10 วันที่ผ่านมา +93

    පපුව පැලෙන්න සතුටුයි, ජයවේවා

  • @pushpastylianou6673
    @pushpastylianou6673 10 วันที่ผ่านมา +248

    මාලිමාවේ බර අවි,, 👍❤️❤️

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg 10 วันที่ผ่านมา

      ආයෙත් අහලා ❤❤❤❤💪💪💪💪💪🧭🧭🧭🧭

  • @shiromichandani8370
    @shiromichandani8370 10 วันที่ผ่านมา +66

    ආදණීය බ්මල් මැතිතුමනි
    නිදුක් නිරෝගි වේවා
    දීර්ඝායුෂ ලැබේවා 🙏
    තෙරුවන්ගේ ආශිර්වාදය රැකවරණය නොඅඩුව ලැබේවා 🙏 🙏

  • @jennysaro8960
    @jennysaro8960 10 วันที่ผ่านมา +285

    මේ කථාව අහනකොට මම දැකපු දේ ඔයාට පේනවද දන්නෙ නැහැ හොරෙක් කරන කථාවකයි මෙතුමාගේ කථා වෙයි වෙනස මම දකින්නෙ මෙතුමා කථා කරන්න රට ගැන පුදුමාකාර හැගීම කින් ඒ වගේම කථා විලාශය ඒ හැමදේම ඇතුලෙන් මම දකින්නෙ මේ රට ගොඩනගන්න තියෙන උවමනාව අවංක හැගීම.
    ජයවේවා ඔබතුමාට 👏 ඔබ තුමාගේ අවංක චේතනාවෙන් මේ කරගෙන යන සියළු සෑම දේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.!!!!👏👏👏

    • @sriyaniedirisingha2041
      @sriyaniedirisingha2041 10 วันที่ผ่านมา +8

      Jayawewa npp❤❤

    • @PradeepKumara-lo2qm
      @PradeepKumara-lo2qm 10 วันที่ผ่านมา +10

      අනිවාර්යයෙන්ම

    • @Jehanperera-c7y
      @Jehanperera-c7y 10 วันที่ผ่านมา +7

      aniwarayenma ❤

    • @ishanprabudda4738
      @ishanprabudda4738 10 วันที่ผ่านมา +7

      Aniwarenma

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 10 วันที่ผ่านมา +14

      ඔව් එහෙම පේන්නෙත් එහෙම හැඟීමක් තියෙන අයට විතරයි හොරෙකුට එහෙම දැනෙන්නේ නෑ ❤

  • @SamanthaSriyananda
    @SamanthaSriyananda 10 วันที่ผ่านมา +9

    නියම කෙනාට නියම විදියට වදින්නට දුන්නා බොක්කෙන්ම ඕන්න් 👌👌❤ ආදරෙයි ගරු ඇමති තුමනී

  • @Jana-t8j
    @Jana-t8j 10 วันที่ผ่านมา +168

    ජයවේවා අපි දුන්න බලයට උපරිම ජනතාව වෙනුවෙන් වැඩ කරන්න

  • @Dammika-q7j
    @Dammika-q7j 10 วันที่ผ่านมา +9

    ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ මෙච්චර ලස්සන වැදගත් අර්ථවත් කතා කවදාවත් අහලා නෑ මීට කලින් ඔබතුමාලා තරණ වෑයමට ශක්තිය ධෛර්යම ලැබේවා ☝️🙏🤝🤝💪💪❤️❤️❤️👍

  • @UpaliSarathchandra-y3w
    @UpaliSarathchandra-y3w 10 วันที่ผ่านมา +262

    නියම talk එක .විපක්ෂයේ ඉන්නේ දෙපැත්ත කන un . ඉතාමත් ලස්සනයි කතාව .ජයවේවා ජාතික ජන බල වේගය ta

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg 10 วันที่ผ่านมา +1

      💪💪💪💪🧭🧭🧭🧭🧭🧭👍👍

    • @chandradissanayake8693
      @chandradissanayake8693 8 วันที่ผ่านมา +1

      🇱🇰🧭🇱🇰❤️❤️❤️❤️🇱🇰🧭🇱🇰

  • @samanpalithabandara501
    @samanpalithabandara501 10 วันที่ผ่านมา +29

    මම අහපු හොඳම කතාවක්. ඔබතුමා ගැන හරිම ආඩම්බරයි ඇමතිතුමනි.

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p 10 วันที่ผ่านมา +214

    මාලිමාවේ වැඩකාරයා බුද්ධිමත් සහෝදරයා ❤❤❤❤

  • @jayshn-n9575
    @jayshn-n9575 8 วันที่ผ่านมา +6

    බිමල් රත්නායක සහෝදරයා ,
    ඔබ තුමා ගැන අතිශයින්ම ආඩම්බරයි .
    Well done . අතිශයින්ම විශිෂ්ටයි .

  • @mangalanishantha5451
    @mangalanishantha5451 10 วันที่ผ่านมา +250

    නියමම කථාව❤❤❤❤❤සජබෙ එවුන් සදහටම විපක්ෂෙ

    • @roshanpercy6854
      @roshanpercy6854 10 วันที่ผ่านมา +4

      ඒකත් නෑ බ්‍රෝ 😊

    • @damithSusantha-pm7uc
      @damithSusantha-pm7uc 10 วันที่ผ่านมา +4

      Anithima tika dunna iwara wennama

    • @wperera5841
      @wperera5841 10 วันที่ผ่านมา

      👍👍💯💯✅👌👌🫡🫡

    • @dileeshadinali2585
      @dileeshadinali2585 7 วันที่ผ่านมา +1

      විපක්ෂයෙනුත් බැහැල යන්න වෙයිද?

    • @amkbathapaththu3653
      @amkbathapaththu3653 7 วันที่ผ่านมา

      වෙයි වගේ විපක්ශයක් නැති වෙයි😂😂

  • @SunilPeiris-u7t
    @SunilPeiris-u7t 10 วันที่ผ่านมา +18

    ඇත්තටම ඇමතිවරයානනි, ඔබේ කතාවට මට නම් කදුලුත් එනවා. ඔබලාගේ අවන්ක බාවයට ස්තුතියි .ඔය හිටපු කාලකන්නි බල්ලන්ට බුරන්න දෙන්න.ඔබලා සමග අපේ රටේ ජනතාව ඉදිවි.ඒක ස්ත්‍රිරයි.

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 10 วันที่ผ่านมา +140

    බිමල් රත්නායක ඇමැති තුමා..ආදරණීය අපේ සහෝදරයා❤❤❤❤❤❤ජයවෙිවා..ආඩම්බරයි ඔබතුම ගැන

  • @hashansandeepa7765
    @hashansandeepa7765 8 วันที่ผ่านมา +6

    ආදරෙයි බිමල් සහෝදරයා ❤
    Superb speech❤❤

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 10 วันที่ผ่านมา +113

    සුපිරි. විපක්ශයෙ හාල්පාරුවො ඉගෙන ගනිල්ල මේ මිනිස්සුන්ගෙන් වැදගත් විදියට ජීවත්වෙන්න සහ කතාකරන්න. අපේ දෙවෙනි අනුර බිමල්

  • @dhammikaca
    @dhammikaca 10 วันที่ผ่านมา +8

    බුද්ධිමත්ව රට පාලනය කරනහැටි ඉගන ගන්න. විපක්ෂයේ සියලුම දෙනාට හොද අවස්තාක් ලැබිලා තියනවා, ආණ්ඩු පක්ෂයෙන් ඉගන ගන්න. හැබැයි ඉතිං මොලය කලදක් හරි තිබිය යුතුයි.
    මාලිමාවට අපි ගරුකරනවා. ❤❤❤❤❤❤❤❤❤

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 10 วันที่ผ่านมา +170

    ජනාධිපති ,බිමල් ඇමති,ටිල්වින් මහත්මයා,නලින්ද ඇමති ඇතුලු ආණ්ඩුවේ ප්‍රධාන චරිත ජනවරම හොදින් තේරුම් ගැනීම ලොකුම ජයග්‍රහණයක්

    • @SheelaIndrasena
      @SheelaIndrasena 10 วันที่ผ่านมา +2

      අනිවර්‍යෙන්ම

    • @Adithya1234-2
      @Adithya1234-2 10 วันที่ผ่านมา +1

      අගමැතිනිය ❤

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 10 วันที่ผ่านมา +54

    කතාව දෙසරයක් ඇහුව අහන්න ආසයි මෙවැනි කතා .මාලිමාවට ජයවෙවා

  • @mahindagallawa454
    @mahindagallawa454 10 วันที่ผ่านมา +178

    ආදරෙයි බිමල් රත්නායක සහොදරයා නියමයි

  • @NilanthiWeerasinghe-ku7zg
    @NilanthiWeerasinghe-ku7zg 10 วันที่ผ่านมา +24

    මුන්ට හොරා කන්න විදියක් නැතුව දගලනවා මාලිමාවට ජයවේවා !!🎉🎉🎉

  • @Prabathvradgtet
    @Prabathvradgtet 10 วันที่ผ่านมา +102

    විපක්ෂ සෙට් එකට පතබෑව පතබෑවිල්ලක් ආයි හතරගාතේ දාන්න 🤣🤣🤣🤣🤣🫡🫡🫡🫡

    • @kusumapriyanthi8715
      @kusumapriyanthi8715 10 วันที่ผ่านมา +5

      😂😂😂😂😂😂😂නියමයි

    • @shiromichandani8370
      @shiromichandani8370 10 วันที่ผ่านมา +2

      😂😂😂😂😂👍👍👍👍

    • @manelamarasekara5929
      @manelamarasekara5929 10 วันที่ผ่านมา

      අමිමෝ ඒක😂😂😂😂😂😂😂😂😂

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 7 วันที่ผ่านมา +5

    අතිවිශිශ්ට කතාවක් ! බීමල් ඇමතිතුමා ඔබට අපගේ උත්තමාචාරය ! නියමයි! නියමයි! ❤❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 10 วันที่ผ่านมา +144

    දුන්න චන්දෙට වටිනාකමක් දුන්නට බොහොම ස්තූතියී

  • @priyanammuni3546
    @priyanammuni3546 10 วันที่ผ่านมา +21

    බිමල් සහෝදරයට හදවතින්ම සුබ පතනවා...❤❤❤

  • @samantharajapaksha-uy2wd
    @samantharajapaksha-uy2wd 10 วันที่ผ่านมา +84

    ආදරෙයි බිමල් මහත්තයෝ...රටට ආදරේ නායකයින් පාර්ලිමේන්තුට එවිම ගැන මගේ ජනතාවට ආචාරය..❤❤❤

  • @SriyalathaJayakodi
    @SriyalathaJayakodi 7 วันที่ผ่านมา +4

    සුපිරි කථාව..ආදරෙයි ඔබ සැමටම.ජයවේවා ජයවේවා මුලු රටටම ජයවෙනවාමයි....❤❤❤❤❤❤

  • @LalKwt
    @LalKwt 10 วันที่ผ่านมา +113

    හොරුන්ට කඩේ යන කබ්බො සැට් එක ඇරෙන්න රටේ සියලුම බුද්ධිමත් ජනතාව මාලිමාව සමග.

  • @prabathsiriwardhana2434
    @prabathsiriwardhana2434 10 วันที่ผ่านมา +25

    උගත් බුද්ධිමත් ජනතාවට මේ විපක්ෂය පිලිකුල්..

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 10 วันที่ผ่านมา +74

    හොදම , පැහැදිලි , වටිනා කතාවක්. සැමට තෙරුවන් සරණයි.

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 10 วันที่ผ่านมา +38

    සුපිරි කතාව ,, මන් මෙතෙක් දැක්ක මේ අපේ පාර්ලිමේන්තුවේ හොදම සභානායක තුමා ,, කෙලින් කතාව පොයින්ට් එකට කතාව ,, වදින තැනට වදින්න කෙරුණු පිළිතුරු කතාවක් ,,සතුටුයි ජය වේවා ශ්‍රී ලංකා ,, සුභ පැතුම් from Switzerland

  • @NawarathnaBandara-dr4vh
    @NawarathnaBandara-dr4vh 10 วันที่ผ่านมา +78

    ජයවේවා ගරු ඇමතිතුමා හරිම ආඩම්බරයි

  • @nuwanthisaruushettigedon5630
    @nuwanthisaruushettigedon5630 9 วันที่ผ่านมา +6

    අනුර ..බිමල්..නලින්ද..හරිනි..විජිත බර අවි ටික මාලිමාවෙ 159ම සමබරව ගෙනියන..සජබ හාන්සි කරපු මේ කතාවට බිමල්ට එකෙන්ම respect 🙏🙏

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 10 วันที่ผ่านมา +143

    බර අවිය ,බිමල් 💪🔥

  • @Jeewana-k3r
    @Jeewana-k3r 10 วันที่ผ่านมา +17

    මුළු මාලිමාවෙන්ම ඉල්ලා සිටිනවා බිම රත්නායක මහතා වගේ හැමෝම ඉතා පියමනාප දක්ෂ එක වචනයක් අහක දාන්න නැති කතා පවත්වන්නේ ස්තුතියි ❤

  • @DesmonJayawardena
    @DesmonJayawardena 10 วันที่ผ่านมา +63

    ස ජ බ ,ජොලිසියා, මයිනා, කපුටා, කපෝති නැවත පැවැත්මක් නැත. දිටිට දමිම කරිමය පලදිලා

  • @anura56
    @anura56 10 วันที่ผ่านมา +9

    මෝඩ පරාජිතයින් සඳහා විශිෂ්ට පැහැදිලි කිරීමක්. Thanks Mr.Bimal❤

  • @sarangaramanayake4006
    @sarangaramanayake4006 10 วันที่ผ่านมา +80

    හදවතට දැන්නෙන්න කියපු සුපිරි කතාවක් ❤❤❤

  • @ChathuraH
    @ChathuraH 10 วันที่ผ่านมา +41

    ඔයා තියෙන්නේ නියම සමාජවාදී අවංක මිනිසෙක්ගේ හද ගැස්ම. නියමයි බිමල්. ❤❤❤❤❤❤❤❤❤❤

  • @Dinidu_Nanayakkara
    @Dinidu_Nanayakkara 10 วันที่ผ่านมา +227

    අනුරගෙ අවුරැදු 10ක ධූර කාලයෙන් පසු වම් ඉවුරේ ඊලඟ තුරැම්පුව බිමල්❤

    • @danukabulathsinhala8101
      @danukabulathsinhala8101 10 วันที่ผ่านมา +6

      Oww අනිවාර්යයෙන්

    • @LochanaAriyarathna
      @LochanaAriyarathna 10 วันที่ผ่านมา +6

      එකෙන්ම❤

    • @shiromichandani8370
      @shiromichandani8370 10 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

    • @SheelaIndrasena
      @SheelaIndrasena 10 วันที่ผ่านมา +8

      අනිවාර්යයෙන්ම රටේම ආදරය දිනා ගත්තේ මේ 159❤❤❤❤❤❤දිගායු වේවා🎉❤❤❤❤🎉🎉ආදරෙයි

    • @priyanammuni3546
      @priyanammuni3546 10 วันที่ผ่านมา +5

      එහෙම නැත්නම් විජිත සහෝදරයා

  • @medilgamage438
    @medilgamage438 10 วันที่ผ่านมา +55

    "මං මහා මාර්ග ඇමති. මට සතියෙන් ලංකාවේ ලොකුම පෝසතා වෙන්න පුළුවන්. අපිට හිතෙන්නෙවත් නෑ. ඔයාලට හිතාගන්නත් බෑ" ❤❤❤

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 10 วันที่ผ่านมา +137

    ජයවේවා .සතුටුයි .ඇමැති .තුමනි ..ජයවේවා ඉදිරියට .යන්න .ජයවේවා ❤❤❤❤❤❤

  • @sandaruwan808
    @sandaruwan808 10 วันที่ผ่านมา +5

    පාර්ලිමේන්තුවේ දැකපු සුපිරිම කතාව❤

  • @anomaherath1090
    @anomaherath1090 10 วันที่ผ่านมา +47

    මේ කතාව ජාතික මාධ්‍ය නාලිකාවල ප්‍රචාරය කරන්න වගකිවයුත්තනි!!!දරුවන් ට මෙම කතාවෙන් ඉගනගන්න වටිනාකම් තියනවා..

  • @Jeewana-k3r
    @Jeewana-k3r 10 วันที่ผ่านมา +10

    හරිම පැහැදිලියි ලස්සනයි අවංකයි ස්තුතියි මාලි මාවට❤

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 10 วันที่ผ่านมา +76

    ආඩම්බරයි ...ඇමතිතුමනි ...ජයවේවා!

  • @chamindarathnayaka1093
    @chamindarathnayaka1093 10 วันที่ผ่านมา +45

    Niyamai ඔබ තුමාගේ පැහැදිලි කිරීම ❤ ජය වේවා malimawata ♥️💪💪

  • @UserKGFJohnson
    @UserKGFJohnson 10 วันที่ผ่านมา +62

    බ්මල් රත්නායක 👍👍👍❤❤❤

  • @ashaekanayaka8298
    @ashaekanayaka8298 10 วันที่ผ่านมา +13

    කොන්ද කෙලින් තියෙන අපේ සිංහලයෝ ආදරෙයි පැලෙන්න අපේ NPP❤❤❤❤❤❤

  • @tharangasamarasiri7306
    @tharangasamarasiri7306 10 วันที่ผ่านมา +133

    මෙන්න මේ කතා තමයි වයිරල් වෙන්න ඕනී....

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 10 วันที่ผ่านมา

      __________අපේ රට බේරපු මහින්ද ජනාදිපතිගෙ ආරක්ශාව නෑති කරන්න ඉල්ලීම LTTE ඩයස්පෝරා උන්ගේ ඉල්ලීමක්.....................
      මව්බිම නෑතිනම් මරනය කියපු ජෙප්පෝ මෙන්න පුකෙන් කතා කරන හෑටි අද ඊලාම් ඩයස්පෝරා ආගමික අන්තවාදීන් උන් එක්ක ඩීල් දාලා තොපිත් සින්හල බෞද්දයන්ව පලස්තීන ජනතාව වගේ අන්ත අසරන තත්වයකට දාන්නේ අපේම රට ඈතුලේ

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 9 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 9 วันที่ผ่านมา

      ​@@nimaljayasiri6065පුක තමයි

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 9 วันที่ผ่านมา

      @@arunabalasuriya2803

  • @kapila1110
    @kapila1110 10 วันที่ผ่านมา +15

    මම හැමදාම අාදරෙ කරන පක්සය මාලිමාව J, v, p, ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @AyeshaAyesha-pc9jk
    @AyeshaAyesha-pc9jk 10 วันที่ผ่านมา +72

    නියම පැහැදිලි කිරිම ❤

  • @westenmatch1928
    @westenmatch1928 10 วันที่ผ่านมา +44

    නියමයි බිමල් ඇමතිතුමා..මාලිමාවට ජයවේවා❤❤❤🎉

  • @tharangasamarasiri7306
    @tharangasamarasiri7306 10 วันที่ผ่านมา +61

    බිමල් නියමයි.... Weldone.....

  • @gaminigamage9086
    @gaminigamage9086 10 วันที่ผ่านมา +12

    ආඩම්බරයි බිමල් සහෝදරයා ජනතාවිමුක්ති පෙරමුණේ අපූරු නිර්මාණයක් ඔබ.

  • @prasadsilva3699
    @prasadsilva3699 10 วันที่ผ่านมา +97

    ආණ්ඩුව කෙලින් තීරණය කරලා ඕකුන්ව එලියට ඇදල දාන්න! මිනිස්සුන්ගේ සහයෝගය තියනවා! 💪🏾

    • @rachelperaud1945
      @rachelperaud1945 10 วันที่ผ่านมา

      අපිට කොච්චර ඕන උනත් එහෙම එලියට දාන්න බෑ බන්. උනුත් ආවෙ චන්දෙන්නෙ.

    • @prasadsilva3699
      @prasadsilva3699 10 วันที่ผ่านมา +1

      @ not parliamentarians but people who misuse government money

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 9 วันที่ผ่านมา +1

      ජනතා සහාය 100%ක් තියෙනවා.

  • @eigochat
    @eigochat 6 วันที่ผ่านมา +4

    Bravo Comrade Bimal
    One of the best debate I have ever heard so far in the SL Parliament!!!

  • @wwsthushara7706
    @wwsthushara7706 10 วันที่ผ่านมา +57

    ❤❤❤ලස්සනම අර්ථවත් කතාවක් වගේම තෙරුම් ගන්න තෙරුම් ගන්න පුලුවන්❤❤

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 10 วันที่ผ่านมา +4

    අපිට ම.. කියල රටක් හැදෙනව ෂුවර් 🎉🎉🎉❤❤❤❤❤

  • @tharangasamarasiri7306
    @tharangasamarasiri7306 10 วันที่ผ่านมา +74

    උබලට පුළුවන් මේක හදලා දීපල්ලා.... මේ රටේ මිනිස්සු වෙනුවෙන්...

    • @rachelperaud1945
      @rachelperaud1945 10 วันที่ผ่านมา

      එයාල කරනවාමයි. අපි අවාසනාවන්ත නෑ

  • @kavishkapathum1179
    @kavishkapathum1179 10 วันที่ผ่านมา +11

    සතියෙන් ලංකාවේ ලොකුම පෝසතා වෙන්න පුලුවන්, ඒත් එහෙම කරන්න හිතෙන්නෙවත් නෑ කිව්වා❤️ ⁣respect bimal ❤️‍

  • @pushpastylianou6673
    @pushpastylianou6673 10 วันที่ผ่านมา +130

    උගත්කම සහ ගොන් විපක්ෂ ය අතර නියම බෙදීම,,, 🙏

    • @jayshn-n9575
      @jayshn-n9575 8 วันที่ผ่านมา +1

      සජී කොලුවට මහණ වෙනවා හැර , අනාගතයේ කල හැකි වෙන කිසිවක් ඉතිරිව නැත .

  • @susilnandasiri4535
    @susilnandasiri4535 10 วันที่ผ่านมา +4

    නියමයි මගේ ජීවිතේට අහපු සුපිරිම කතාව.මෝඩ සජිතගෙ රෙදි නෑ.

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 10 วันที่ผ่านมา +55

    රත්තරන් .කටහඩ..පැහැදිලි ව.අනිවාරයෙන් .එහෙම.තමා.ඉන්න .වෙන්නේ .හොර.තක්කඩියන්.❤❤❤

  • @rasikananayakkara9482
    @rasikananayakkara9482 8 วันที่ผ่านมา +1

    බිමල් ඇමතිතුමා මුලු රටම ඔබතුමන්ල සමග හැම වෙලාවෙම ඉන්නව..ජයවේවා..❤❤❤❤

  • @sanathbandara161
    @sanathbandara161 10 วันที่ผ่านมา +52

    සහොදරයා ඇස් වලින් කදුලු ආවා💙💛🧡❤️♥️💚💯💯💯💯💯🇱🇰

  • @pushparani6825
    @pushparani6825 10 วันที่ผ่านมา +7

    මෙිිරට විනාෂ කරපු එකෙකුටවත් බලයට ආයි එන්න දෙන්නෙ නැ ජනතාව මාලිමාව විතරයි අපි ඉදිරියෙදිත් සහය ඔබතුමාට ජයවෙිිවා

  • @Priya-lw2yf
    @Priya-lw2yf 10 วันที่ผ่านมา +40

    ඔබතුමාට ඉදිරි ගමන නිදුක් නිරොගිව තව තවත් අපේ රටට වැඩ කරන්න ලැබේවා කියා ප්‍රතනා කරම් උතුම් දළදා සම්දු පිහිටයි ජනාධිපති තුමා ඇතුළු ආන්ඩු පක්ෂේ සියලුම දෙනාට ජය වේවා

  • @MaheshNawoda2929
    @MaheshNawoda2929 10 วันที่ผ่านมา +2

    පුදුම ආඩම්බරයි මගේ චන්දෙ මාලිමාවට පලවෙනි පාරට දුන්නේ හරිම සතුටුයි ❤️❤️❤️❤️

  • @chamindaprasanna7010
    @chamindaprasanna7010 10 วันที่ผ่านมา +86

    කතාව නම් පට්ට.❤මෙන්න සිංහයෝ

  • @malith2860
    @malith2860 10 วันที่ผ่านมา +11

    ඕකුන්ට ඔවා තෙරෙන්නෑ..ස ජ බේ ඉන්නෙම 🐂🐄🐃

  • @waruniekanayake2227
    @waruniekanayake2227 10 วันที่ผ่านมา +105

    මෙන්න අනිත් පක්ෂ වලට ඉගෙන ගන්න හොදම අවස්ථාවක්. රටට ජය 🙏

    • @amiladeshan8687
      @amiladeshan8687 10 วันที่ผ่านมา

      Ehema igenaganna tibuna sahodaraya mole thiyana un innawanam.amu gawayongen Mita wada deyak balaporotthu wenna ba bn.

    • @dileeshadinali2585
      @dileeshadinali2585 7 วันที่ผ่านมา

      ඇත්තටම නියම ප්‍රකාශයක් .

  • @Induwararathnayaka-ks5gh
    @Induwararathnayaka-ks5gh 10 วันที่ผ่านมา +4

    ඔහොම යන් සහෝදරයා ,ඇත්තටම ඔයාල ගැන ආඩම්බරයි අපට. අපි හැම
    මොහොතෙම ඔයාලත් එක්ක ඉන්නව.මේ රටේ අවසාන ආණ්ඩුව මාලිමාව.

  • @ArtistryLens
    @ArtistryLens 10 วันที่ผ่านมา +31

    බිමල් ගැන තිබ්බ ආදරය සහ ගෞරවය තවත් වැඩිවුනා. මෙතුමා වගේම හරිනි අනුර වැනි අයගෙන් අපිටත් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. හදවතින්ම සතුටුයි දීපු චන්දෙ ගැන. ❤❤❤

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 6 วันที่ผ่านมา +1

    නියමයි බිමල් සහෝදරයා මුන්ට කට අරින්න දෙන්න එපා.රට කාපු අමන රැල.ආයෙ මුන්ට මේ රටේ කවදාවත් බලයට එන්න බෑ. මාලිමාවේ මල්ටි බැරල් වලින් එකක් බිමල් සහොදරයා❤❤

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 10 วันที่ผ่านมา +38

    සහෝදරයා උන්ගෙ කොන්ද විතරක් නෙවේ.ඔක්කොම හිස්.වටිනා කතාවක් ඔබතුමාට තෙරුවන්ගේ ආශීර්වාදය ලැබේවා .

  • @thepulkalya
    @thepulkalya 10 วันที่ผ่านมา +6

    මෙන්න රියල් වර්ල්ඩ් මිනිසුන්.... Respect Sir...🙏

  • @BuddikaKumarasingha
    @BuddikaKumarasingha 10 วันที่ผ่านมา +55

    හොරු රැල එකතුවක් වෙන්න යන්නේ උන් වියරු වැටිලා
    මාලිමා රජයට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

    • @pushparani6825
      @pushparani6825 10 วันที่ผ่านมา +2

      මුන්රටටවත් ජනතාවටවත් ආදරෙටනෙමෙිිබලයට එන්න දගලන්නෙ තනතුරැ වලටතියෙන කෑදරකම ජනතාවගෙන් මුන්ට ආයි හොරාකන්න බැ මාලිමාරජය පෙරලන්නමුන්බැ අපේ අනුර සහොදරයාමෙිිරට ගොඩදානවා ලොවෙත් නැතිවෙන්න බලාගෙන ඉමු

    • @thamarakumarikumari5161
      @thamarakumarikumari5161 10 วันที่ผ่านมา

      එකතු උනොත් තමා.. මහ පුදුමේ... 😂

  • @ruchiraekanayaka9577
    @ruchiraekanayaka9577 10 วันที่ผ่านมา +4

    බිමල් සහෝදරයා , ඔබ කලේ ලස්සනම කතාවක් !

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 10 วันที่ผ่านมา +80

    අපේ වීරෝදාර නායකයාට ජය වේවා

  • @PatrickWalter-b7t
    @PatrickWalter-b7t 10 วันที่ผ่านมา +2

    සහොදරය ඔබතුමාගෙ කතාව නම් සුපිරි ඔවා තමයි කෙලින් කතා ඔබතුමාට ජයවෙවා

  • @jennysaro8960
    @jennysaro8960 10 วันที่ผ่านมา +49

    ජයවේවා මාලිමාවට ♥️

  • @Pub-ym2875
    @Pub-ym2875 7 วันที่ผ่านมา +2

    පොයින්ට් එකට කතා කරන පාර්ලිමේන්තුවක් උපන්තයකට දකිනවා.

  • @D.M.RDissanayake
    @D.M.RDissanayake 10 วันที่ผ่านมา +55

    විලි ලැජ්ජවේ සන්තෝසේ බැරුවා..ස ජ බ වැසියෝ😃😂😂

  • @rajaperamune310
    @rajaperamune310 10 วันที่ผ่านมา +3

    සුපිරියි...Mr.බිමල්❤❤❤❤❤

  • @RoshanRoshan-k1g
    @RoshanRoshan-k1g 10 วันที่ผ่านมา +54

    අපි වඩේ කරමු බිමල් සහෝදර යා

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 9 วันที่ผ่านมา

      ඔව් වැඩේ තිතටම කරමු.

  • @NimalRanjith-r2p
    @NimalRanjith-r2p 10 วันที่ผ่านมา +6

    දීපු ජන්දෙට සතුටුයි.....

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 10 วันที่ผ่านมา +46

    Unge වංක බව හොඳින්ම පේනවා .කපටි රැළක් .api ediriyatama යමු ❤❤❤❤❤

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 10 วันที่ผ่านมา +2

    CLEAN SRI LANKA PROGRAM ekata jayawewa jayawewa jayawewa ❤❤❤❤❤❤❤❤❤ wenas karamu hari wediyata

  • @ChanakaWeerakoan
    @ChanakaWeerakoan 10 วันที่ผ่านมา +52

    අනිවාර්යයෙන් niymayi

  • @wickypriyan7654
    @wickypriyan7654 10 วันที่ผ่านมา +2

    ආදරණීය බිමල් ❤❤❤❤❤❤ love you❤❤❤❤

  • @KrishanthaSampath-e6v
    @KrishanthaSampath-e6v 10 วันที่ผ่านมา +51

    එක්කෙන්ම වැඩ්ඩා❤

  • @nn028
    @nn028 10 วันที่ผ่านมา +3

    බිමල් ඇමතිතුමා අවංකකම සුපිරියි සහෝදරයා. බුද්ධිමත් නායකයෙක්❤. අපිට ආඩම්බරයි අපේ ඡන්දය ගැන⚘⚘⚘

  • @missakatharana5085
    @missakatharana5085 10 วันที่ผ่านมา +32

    ආඩම්බරයි ලස්සනයි හැඩකාරය් tappay

  • @renoldahelen7863
    @renoldahelen7863 10 วันที่ผ่านมา +1

    ඔබට සියලුම දෙවියන්ගේ පිහිටයි