Our favorite singer, and our family friend when he was working at Negombo. He used to come to our place without fail those days for Weligampitiya Church feast. We wish him good health and happy future with Gods blessings
Excellent perfect from all of you . This is the best way to appreciate our senior singers ! Thank you this is the our nation maturity. Thank you for All of your brilliant performance.
When I saw him again 3 years later, I was shocked to see that he was so old. I really liked his voice. So I hope he gets healthy again and sings. I wish you a long live
පටන් ගන්නකොට අමාරුවෙන් කියපු එයා ආපු ගැම්මත් එක්ක වෙනදා ස්පීඩ් එකටම ආපහු sing කරනවා... සංගීතයක ජීව ගුණය ගැන මීට වඩා උදාහරණ මොකටද....❤❤ දීර්ඝායුෂ ලැබේවා... නිදුක් නීරෝගී වේවා පෝල් මහත්තයට....❤❤
අනිත් කාරණාව සිංදුව මතකෙන් කියන ලස්සන.....
1
l
opppppo
💙💗💖💗💗
තොප්පිගල සටනේදි වම් පාදය අහිමි වී දකුණු පාදයේ අශ්ථි බිදීමකට ලක් වු රණවිරුවෙක් මා. Yt චැනල් එකක් පටන් ගත්ත sub කරල සහයෝගයක් ලබාදෙන්න ,හැමෝටම පිං 🙏🙏
කඳුලු එනවා ටයිප් කරන්නත් බැහැ.එ් තරමටම අාසයි. සංගීතය ඉතා නොමසුරුව ලබාදුන්නාට බොහොමත්ම ස්තූතිය. ජාතික රූපවාහිනියටත් ස්තුතිය.
ඇත්තටම ඇස් වලට කඳුලු ආව.. මම කියන්නේ ක්රිස්ටෝෆ අංකල් කියලා... ගොඩාක් කාලෙකින් දැක්කේ.... ජේසු පිහිටයි ...
මොන අංකල්ද විහිලුවට ගන්න එපා.එතුමට වඩා ඔයා අවුරුදු තුනක් බාල ඇති.
❤️❤️❤️
Atthatama me මිනිස්සු නිසා තමයි api me සිංදු hari කියන්නේ.as වලට මටත් කඳුළු awa.🥲
yes me too tears came
👍👍👍👍👍
ක්රිස්ටර් පෝල් මහතානෙනි නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා!
❤❤❤🙋♂️
👌👌👌👏👏👏😘
දැං කාලෙ තියන සිංදු 100කටම මේවා 1ක් ඇති...
❤️❤️❤️
@@arunishamenalmeida115 👍
සීයකට නෙමෙයි දාහකටම එකක් අැති,♥♥♥♥
❤❤❤❤👍👍👍👍
"දැන් කාලේ කැත බූට් සිංදු " 100කටම විතරක් මේවා 1ක් ඇති.
මෙවන් උපහාරයක් ලබා දෙද්දි හිතේ කොච්චර හයියක් උපදිනවා ඇතිද🙏❤️
මැරුණට පසු ගුණ ගයනවට වඩා ජිවත්ව සිටින විට ඔහුව සතුටු කිරීම, සැබැවින්ම මෙය බලන සියළුම දෙනාගේ දෑසට කදුලු බිදක් ඒම ගුණවන්ත මිනිසෙකුගේ යුතුකමක් වේ.ස්තුතියි ඔහුට දක්වපු ගෞරවය නිසා මුළු හදින්ම 👍
👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😱😱😱😱👍🙏
නොමියෙන ගීත
❤❤
තරුණ හඬවල් හා මුසුව සංගීතය මැදින් පෝල් මහත්තයා "වතුර නාලා....." කියලා කියද්දි එන ගැම්ම.. අමුතුම ලෝකයක්.. දීර්ඝායුෂ වේවා ඔබට..
ado matath awa aa
සුපිරි හඬක්,,, සුපිරි වාදනයක්
ඒකනං අමුතුම එකක් තමා..
ඔහු අද නිහඬව සුදු සයනක මල් ඇතිරූ දෑස් පියා අවසන් ය! ඔබ පතන මොක් සුවය ලැබේවා!!! ඔබ අප හැර ගිය බව දත් සැණින් මේ ගීතය ඇසීමට යළිත් මං ආවා.. විශිෂ්ටයාණනි ඔබට ස්වර්ගයේ දොරටු විවර වේවා!!!2023.05.18🙏💐🤍
❤😢
❤❤❤😢
ඔහු වෙනුවෙන් ලබා දෙන මානසික සුවයට ජාතික රූපවාහිනි ආයතනයට පිං
ඇත්තෙන්ම ... පට්ට සතුටුයි ❤️
@@arunishamenalmeida115 ❤
👍👍👍👍🙋🏻♂️
❤️❤️❤️💯
"වතුර නාලා " කියනකොට ආපු පරණ ගැම්ම 🥺 ❤❤
මේ විදියට මිනිස්සු ජීවත් වෙලා ඉද්දි සලකන්න ඕනා.. එයලව සතුටු කරන්න ..
ඇත්ත මැරැනම මොන මල් වඩමිද
❤️❤️❤️❤️
දැන් මැරිලනේ ඉතින්
අනේ දෙයියනේ ක්රිස්ටෝපර් ෆෝල් මහත්තය දැන් ගොඩක් වයසයි.
මම පුංචි කාලෙ ඉඳන්ම ගොඩක්ම ආදරේ කරපු ගායකයෙක් .
ඔබතුමාට දීර්ඝායුෂ
අපේ වාසනාවට ලැබුණු ආදරණීය කලාකරුවන් ...ඔබට නිරෝගී සුවය ප්රාර්ථනා කරනවා ...තෙරුවන් සරණයි
Kohomada akka
@@KP-uy2mc oaya
Aakkata
Hukana
Godak
Aasaineda
Hukamuda
Aapidenna
Aakkge
Hildekata
Eakaserema😁😁😁😁
👍👍👍🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
දෙවියන් මැවු හඬ, හරිම වාසනාවන්තයි අපි තාම ඒ හඬ අහන්න... දීර්ඝායු ලැබේවා නිරෝගිමත් වේවා..🙏🙏
He is alive ,,,
👌👌👌👌👌👌👍
ඔබ තුමාට නිවන් සුව ලැබේවා!ඔබ වෙනුවෙන් ලබාදුන් මානසික සුවයට ජාතික රූපවාහිනියට අපගේ උත්තමාචාරය 🙏
ඔබව ආපහු වේදිකාවක දකින්න ලැබීමත් පිනක් ❤️පටන් ගන්නකොට අමාරුවෙන් කියපු එයා ආපු ගැම්මත් එක්ක වෙනදා ස්පීඩ් එකටම ආපහු sing කරනවා... සංගීතයක ජීව ගුණය ගැන මීට වඩා උදාහරණ මොකටද....❤❤
මිනිසුන්ට උපහාර පිදිය යුත්තේ ජීවත්ව සිටියදී මිසක මල මිනියට නොවේ... ❤ හරිම ලස්සන ගායනයක්...
❤❤❤❤❤
❤️❤️❤️🙏
ඉතිහාසයේ නරකම කාලේ අපි ඉපදුනේ ....පටන් ගත්තේ විජය කුමාරතුංගගෙන් ඊට පස්සේ ජෝති දැන් අද වෙද්දී ගොඩක් පුපිරි පුහාරක බල ඇනියෙන් සීයට අනූවක්ම දිවිය ලෝකේ ඉන්නේ...දිව්්ය ලෝකේ නම් ආතල් අඩුවක් නැතව ඇති....ක්රිස්ටෝපර් අයියේ ඔබට දීරඝායු වේවා...
මේවට ගහන්න සිංදු නෑ.... ❤👌 ගැම්ම කොහොමද 🙈😍
අතෑරලා දාන සමාජයක මෙහෙම නැවත ඔවුන්ට ශක්තියක් වෙන රූපවාහිනියට ජය❤️
නිහතමානීව අගයකරනව, මෙ මිනිසුන් නැති වුනාට පස්සෙ කතා කරල වැඩක් නෑ ❤️❤️❤️❤️
අනේ දෙයියනේ ආසම ගායකයෙක් මොනවා වුනාද එක පාරටම තෙරුවන්සරණයි දීර්ඝායුෂ වේවා ❤❤❤❤❤❤
නිදුක් නිරෝගි වේවා තෙරුවන් සරණයි ලස්සනයි තෙරුවන් සරණයි 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶❤❤❤❤❤❤❤❤❤❤🎶🎶🎶🙏🙏
ජාතික රූපවාහිනී කියන්නෙ මෙන්න මේකට❤️❤️❤️❤️😍😍😍
Haa
👍👍👍
ක්රිස්ටෝපර් පෝල් මහතානෙනි ඔබට බුදුසරණයි...නිදුක්නීරෝගී වේවා...දීඝායුවේවා...!!!
ඒ ගීත වලට තාමත් ආදරෙයි.එතුමා ගීතය ආරම්බ කරනකොට ඇගේ මයිල් කෙලින් උනා.ස්තූතියි සර් මේ ලබා දුන් වින්දනයට.මගේ ආයුශත් අරන් ඔබ ජීවත් වේවා...❤️
අනේ ආයෙ මෙහෙම කලාකරුවන් නම් බිහිවෙන් නෑ..අපේ රටේ සම්පත් තමා මේ ..දීර්ඝායුෂ ලැබේවා ඔබට ❤️❤️
1952 ඉඳන් ගී ගැයූ මෙතුමා.. අපේ සීයලා, තාත්තලා, උන්ගෙ දරුවො මුණු මිනිබිරියො වෙච්ච අපි, මේ ගීතත් එක්ක නෙ වෙයි ද උස් මහත් වුනේ? ❤️
na
මට ඒකට නම් කඳුළු ආවා ♥️ ඒ කටහඬ 😪♥️ අපි පිං කරල තියෙනවා ඇස් දෙකෙන් දකින්නයි ඇත්තටම ඒ හඬ අහන්නයි. ♥️♥️♥️
ලංකාවේ මම දැකපු වටිනාම ගායකයෙක්.. ඔබතුමාට තෙරුවන් සරණයි! 💙
මගෙත් ආසම ගායකයෙක්,, ඉන්න තත්වෙ හරිම සංවේදීයි.. තෙරුවන් සරනයි...
❤️🙏💯
මුළු ලෝකෙන්ම සම්මාන ලැබෙන්න ඕන වැඩසටහනක් මේක. මම දන්න තරමට කිසි කෙනෙක් මෙහෙම කරල නෑ. ජය පතනවා සංගීත කණ්ඩායමට. අපගේ ආදරණීය ගායකතුමා සදාකාලික අප සිත් තුළ වැජඹෙනවා.
මම ආසම සිංහල ගායකයෙක් මෙතුමා මෙහෙම දකින්නට ලැබෙන්නේ වාසනා වට
අම්මෝ ඇගත් හිරිවැටෙනව සින්දුව පටන් ගද්දි😍
මේවනේ සිංදු කවදත් අහන්න හැකිය. කොච්චර අැහුවත් මිහිරිය සැමදා....
හුග කාලෙකින් අතීතයට ගියා..අපිව ජීවත් කරපු ගීත අතරින් එකක්..
දීර්ඝායු වේවා ඔබතුමාට....
අනේ දැක්කත් සතුටුයි!!! තෙරුවන් සරණයි. ඔබ තුමාල තමයි අපිට හිටිය කලාකරුවන්.
කිස්ටෙප පොල් මහත්තයාගේ මෙ වචන ටික ඇහුනම් ඇස්වලට කදුලු එනවා.එච්චරට ලස්සනයි.තව පරම්පරා කියක් ගියත් අහන්න පුලුවන්...❤❤❤❤❤
ඉස්සර හිටපු ගායකයෝ නම් අනාගතේ බිහි වෙන්නේ නෑ 😕😕😕
Our favorite singer, and our family friend when he was working at Negombo. He used to come to our place without fail those days for Weligampitiya Church feast. We wish him good health and happy future with Gods blessings
ඕක තමා ජිවිතෙ කියන්නෙ 😥
අනිවාරෙන්
දිගාසිරි වේවා !!! ක්රිස්ටෝපර් පෝල් මහතාණනි ❤️
ගොඩක් ස්තූතියි ජාතික රූපවාහිනී... විශිෂ්ඨ කලාකරුවන් මේ විදිහට අගය කරනවට ගොඩක් ස්තූතියි.. ඒ ගීතවල තිබෙන රසය වර්ථමානයේ ගීත සියයකටවත් සමකල නොහැක..
මීට අවුරුදු 4කට කලින් tone poem එකෙ ඔහු බොහොම ජවයකින් මේ සිංදුවම ගායනා කරනවා, අවුරුදු 4කට පස්සෙ දකින කොට ඔහු සෑහෙන වියපත් වෙලා.. ඒත් මේක ඔහුට මහා උපහාරයක් බයිල සාදය කණ්ඩායමට මම ස්තූති කරනව ඔහු වෙනුවෙන් මේ කරපු දෙට, මැරුණට පස්සෙ කවි ලියල වැඩක් නෑ පණ පිටින් ඉන්න ඔහුට මේ උපහාරය මහ මෙරක් වගේ ඇති.
බුදුසරණයි තාත්තේ ආදරෙයි හැමදාමත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි තාත්තේ බුදුසරණයි 🙏🙏
සුන්දර කටහඬක් හැමදාම ආදරය කරන
බුදුසරණයි දෙවිපිහිටයි christoper paul ශූරීන්....
We love you Mr. Christopher Paul.. still we enjoy your songs. Wishing you a happy , healthy and a long life with loads of blessings.. ❤❤
Digau.obata
Z😁eź4😑😀🔈🔇🔇🔇🔇🔇🔇🕭🕭🎺🔇🔇🎵🏁🎵🔇e🎺zS4sźS4eźZBbbneeźbfbb😄😑😑😑😑😄😑😁😁😁😃ź!
Amen
@@premachandraedirisingha4417p0pp to confirmigc Hu CT
@@premachandraedirisingha4417p0pp to confirmigc Hu CT
ඔහුගේ ජවය තාමත් සක්තිමත් ඔබට නිරොගි සුවය ලැබේවා ❤️❤️❤️👍👍👍
ඇගේ හිරිගඩු පිපෙනවා මේ සින්දුව අහනකොට....❤️
දීර්ඝ ආයූශ❤❤❤ ජෙසු පිහිටයි තෙරුවන් සරණයි ❤️🤗
පෝල් මහත්මයානෙනි ඔබට නිදුක් නීරෝගීව දීර්ගායුශ වේවා ❤❤
පුදුම ටේස්ට් එකක් තියෙන්නෙ මේ විදියට 😍😍
(2:48 බා එක යාවි මනුස්සයෝ🤭🤭 මිස්ටර් තබ්ලා 😍😍😍😘💆)
මමත් ආසම ගායන ශිල්පියෙක් හරිම ලස්සනයි දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි..🙏
ආදරෙයි හැමදාමත්...
දීර්ඝායුෂ ලැබේවා...!
අනේ මන් ආසම සින්දුව 😍 ඔබ තුමාට දීර්ගායු වේවා!තෙරුවන් සරණයි!
දැකීම සතුටක් ඔබව ❤
දීර්ඝායුශ ලැබේවා ඔබට තෙරුවන් සරණයි
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට !!!!
ක්රිස්ටෝපර් පෝල් මහතානෙනි ඔබට ඉක්මන් සුවය ලැබේවා... තව ගොඩ කාලයක් අපේ සවන් පිනවන්න ලැබෙන්න ඕන මේ ලස්සන සිංදු වලින් 😔❤️
කොහොමද ගානට වටේ කට්ටියත් එක්ක "වතුර නාලා" කියන කොටස ගන්න ගැම්ම.ඒ හඩ කොච්චර තරුණද? ලංකාවේ කලාව තුල බිහිවුන තවත් පුරාවෘත්තයක් ❤
Rest in peace Legend !
ඒ සරල වචන වලින් මනසට කනට දෙන රසය ඔබ අද නොමැති උනත් තවත් දශක ගනනාවක් හිත් වල රැදේවි❤❤🙏🙏🙏
කියන්න වචන නෑ... තවත් කාලයක් නිරෝගීව ජීවත් වෙන්න ඕනා. මේ අය නිසයි මෙච්චර ලස්සන සිංදු අදටත් අහන්නේ... ලස්සන ගැන කියන්න වචන නැහැ... ❤️❤️❤️❤️❤️
අාදරණිය ගායක ක්රිස්ටෝපර් පෝල් මහතාට සහ ඔහු දිරි ගැන්වීමට නොමද උත්සාහයක් දරූ දිනේෂ් සුභසිංහ පුතාට ෂර්මිලා පෝල් දියණියට සහ සෙසු සියල්ලට පුදමි මල් මිටක්, අාදරණීය ගායක ශිල්පි ක්රිස්ටෝප පෝල් මැතිදුට පතමි නිදුක් නිරෝගි සුව! අාදරෙයි හැමදාටම අාදරෙයි,
ගොඩක් ස්තුතියි ජාතියක රූපවාහිනීයට මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරනවට
ආදරණීය කලාකරුවණනි ඔබට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා.මට ගොඩක් දුකයි 😭😭😭😭😭😭😭
මීට අවුරුදු හතරකට උඩදී මේ ගීතයම මෙතුමා ගයනවා රූපවාහිනියේ Tone Poem වැඩසටහනට ඇවිල්ලා. ඇත්තටම ඒ ගීතයයි මේ ගීතයයි ඇහුවම ඇහැට කඳුලක් එනවා. මේ වගේ මියුරු ගීතවලින් අපිව සනසපු මෙතුමන්ට නිදුක් නිරෝගී චිර ජීවනය අත්වේවා!!!
පරණ සිංදුව අහන්න කැමති අයට
th-cam.com/video/Rjw5T_oi-9E/w-d-xo.html
ඔබට නිදුක් නිරෝගී සුව..!! අපේ වාසනාවට ලැබුනු අති දක්ශ කළාකරුවානනි❤❤❤
සිංදුව දහ පාරකට වැඩියි ගැහුවා .. ඒ තරම් මිහිරි හඬ .. තව සියවස් ගණනක් ඉදිරියට රැව්දෙන ගීත ගායනා කළ "king ක්රිස්ටෝපර් පෝල් " ඔබට දීර්ඝායු ..💖💖💖💖
ඔබතුමාට දීර්ඝායුෂ ප්රාර්ථනා කරනව...!!!
😭😭😭😭🙏🙏🙏🙏🙏🙏ආදරෙයි කිස්ටෝපර් පොල් සර්...මන් පොඩී කාලේ ආසවෙන් ඇසූ ගීත මේ..අනේ මට දුක හිතුනා ඇඩුනා මේක දැකලා .තෙරුවන් සරණයි .ජේසූ පිහිටයි සර්💐💐💐
නිවන් සුව ලැබේවා මැතිතුමනි,
Excellent perfect from all of you . This is the best way to appreciate our senior singers !
Thank you this is the our nation maturity.
Thank you for All of your brilliant performance.
ශරීරය වයසට ගියත් හැකියාව අතිශය තරුණයි.... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නිදුක් නීරෝගි සුවය ලැබේවා ක්රිස්ටෝප පෝල් මහතානෙනේ ! ඔබ වැනි මිනිසුන් රටට දැයට වාසනාවට පහල වුනු මිනිසුන් ❤
ලේජන්ඩ්😎😍👏..දීර්ගායුශ ඔබ තුමාට
වාසනාවකට මෙතුමා හොදින් සිටින විට සජීවි ප්රසංගයක් බලන්න ලැබුනා ඩුබායි වලදි.. නිදුක් නීරෝගි සුව ලැබේවා ඔබතුමාට..
ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කටහඬ හොඳට කැපිලා පේනවා..තාමත් කටහඬ ජවය තියෙනවා..නියමයි!👏👏👏.. WUDS🙏
නිදුක් නිරෝගී සුවය ප්රාර්ථනා කරනවා ❤️ ....දීර්ඝායුෂ ලැබේවා!🙏
මම ළමා කාලයේ නිතරම සවන් දීපු සහ ගායනය කරපු ගීතයක්... දැන් මෙහෙම ඔහුගේ එම අමරණීය අති සුන්දර හඬ අදටත් ඇහෙන විට ඇස් දෙකම කඳුලු වලින් පිරැනා...සන්තොසයට ම!
Christoper Paul ට නිරෝගි ජීවිතයකට සුබපතමි.
තෙරුවණ් සරණයි දීර්ඝායුෂ නිදුක් නිරෝගී වේවා
ආව් ආව් ස්ටාට් ගැම්ම 🌹❤️👌👌
අම්මෝ ඒ ගැම්ම 🖤
හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒක.😍
Roo tunes එකේ හොදම සිංදුව😍
ඒ වොයිස් එකට කාටවත් සම කරන්න බෑ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🙏🙏🙏
තෙරුවන් සරණයි! නිදුක් නිරෝගී සුව ලැබේවා!
හිතේ තියෙන දේවචනවලට කියන්න අමාරුයි එ තරම් සුපිරි පරි ඉතිරි👉❤️
When I saw him again 3 years later, I was shocked to see that he was so old. I really liked his voice. So I hope he gets healthy again and sings. I wish you a long live
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට. එදා වගේ නට නට කියන්න බැරිවුනත් ඒ හඩ තවමත් ඒ වගේමයි. ස්තුතියි මෙතුමාව දැකගන්න සැලැස්සූවාට රූපවාහිනීයට.
Harima Lassenay, wisesayen Batenalawa'', thank you all, GOD BLESS YOU ALL👏👏🎶🎻🎷🎤
බොහොම ස්තුතියි... මහත්මයා බොහෝ පිං මෙවැනි ගීතයක් දායද කල සැමට.
ජයවේවා !!!
Very beautiful 😍❤. May God bless you Christopher Paul🙏🙏
Budusarani 🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖harima lassanai.....hamadamatama lassana song aka
So nice!!!
Well done Sri lanka to promote our elders as jems
Last time saw him on a stage at a book fair, couple of years ago. A stylish & talented man ❤️
වචන හරියට හැඩට කියා ගන්න බැරි වුනාට ඒ හඩ තවම ඒ විදිහ තමයි.🙏🙏🙏 අහනකොට නැටවේනවා.
You are awesome Mr. Christopher stay blessed !!!! Dell Studio and Mr. Denipitiya thank you for making this culture ...
ඔබතුමාට නිවන් සුව
පරම්පරා ගණනාවක් එකම වේදිකාවක..ඒක නම් සුපිරි වැඩක්..❤️❤️❤️🎻