Chandimal Fernando - Asokamal Maala Live / Susil Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 353

  • @asankaauth7713
    @asankaauth7713 9 หลายเดือนก่อน +5

    ලියාවි සිංහලෙ ඉතිහසෙ අපගෙ පෙම් කතන්දරෙ මේ අපේ රොමෙයෝ , ජුලියට්. ❤❤❤❤🎉🎉🎉🎉

  • @sugeeswaradissanayake5665
    @sugeeswaradissanayake5665 2 ปีที่แล้ว +15

    අශෝක මල් මාල නෙලාලා
    අශෝක මල් උයනට වැදිලා
    ශෝක නිවන ගීත ගයාලා
    ඔබ කවුරුද කියන්න මාලා
    අශෝක මල් මාල නෙලාලා
    අශෝක මල් උයනට වැදිලා
    ශෝක නිවන ගීත ගයාලා
    ඔබ කවුරුද කියන්න මාලා
    බලන්න ලස්සනයි
    වනයෙ පිපුණු මලට දෙවෙනි නෑ වගේ
    සුරංගනාවියක් ද මේ
    කියන්න ආදරේ
    කවුද මේ ඔබ තනිව වනයේ ගී ගයා
    ප්රීති වෙලා, ප්රීති වෙලා
    අශෝක මල් මාල නෙලාලා
    අශෝක මල් උයනට වැදිලා
    ශෝක නිවන ගීත ගයාලා
    ඔබ කවුරුද කියන්න මාලා
    ඔබේ දුගී පැලේ
    සතුට සැපත මිහිරි සුවය ඇත ළඳේ
    නැතේ මා රජ මන්දිරයේ
    නොයන්න ආදරී
    ප්රේමණීය පෙම්වතෙක් දුකේ තියා
    එපා, එපා රජ සැපා
    අශෝක මල් මාල නෙලාලා
    අශෝක මල් උයනට වැදිලා
    ශෝක නිවන ගීත ගයාලා
    ඔබ කවුරුද කියන්න මාලා

  • @nawaminidarshanafernando2217
    @nawaminidarshanafernando2217 11 หลายเดือนก่อน +14

    අද කාලේ සින්දු වගේද....කොච්චර මිහිරක්,අර්ථයක් දැනෙනවද...👍

  • @ginigalgogageen.chandika4363
    @ginigalgogageen.chandika4363 ปีที่แล้ว +8

    මේ සින්දු හද්දි ඒ අතිතය මතක් වේනවා මොකද ඒ කාලේ පදුරකට ගැහැව්වම 100 විසිවෙන්න නෑ එකයි වෙනස

  • @sudathhemantha1071
    @sudathhemantha1071 2 ปีที่แล้ว +18

    ඇත්තටම අති විශිෂ්ට ගායනයක් සහ සංගීත නිර්මාණයක්.කී වතාවක් ඇසුවද කියා මටම මතක නැහැ.
    සුභ පතනවා සැම දෙනාටම.

  • @dilinithataka1051
    @dilinithataka1051 ปีที่แล้ว +5

    ඇනස්ලි සර්ගේ සිංදුවක් අහන ගමන් හිතුනා මේ සිංදුවත් රසවිදින්න,ඇත්තමයි හරිම අපූරුයි,නියමයි.ජය වේවා,බුදු සරණයි .🙏🙏🙏❤❤❤

  • @973yzj245
    @973yzj245 3 หลายเดือนก่อน +1

    Beautiful all time favorite of mine. Always enjoyed this song from MS every time I heard it those old days over SLBC Sinhala Devani Sevaya , well before even cassette players were around !
    Great modern iteration especially by Susil ! Excellent music by Chandimal and Band !
    Brings very nostalgic memories of my young days in beautiful Sri Lanka !
    Thanks Chandimal for uploading .❤👌👍🙏

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  3 หลายเดือนก่อน

      Nice good old days memories isn't it! Thank you for commenting

  • @hasithwijesinghe4911
    @hasithwijesinghe4911 3 ปีที่แล้ว +15

    ස්තූතියි චන්දිමාල් අයියා ..සුපිරි වැඩක් 👌👌👌👌♥️♥️

  • @jagathfernando6433
    @jagathfernando6433 4 หลายเดือนก่อน +2

    ෂා.....පට්ට ලස්සනයි.👍🏼💚😁නියමයි,නියමයි,නියමයි.

  • @chanduparanawithana514
    @chanduparanawithana514 2 ปีที่แล้ว +33

    Podi kale ape uncle Mr chandimalge nonstop CD genalla ahaddi Asa wuna mathakai. Now I am 39 years old but still rocking this music. Keep it up.

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  2 ปีที่แล้ว +6

      Obage comment ekata bohoma istuti Chandu. Mage channel eke tawa godaak parana sindu tiyenawa. Balanna. Hondat narakat liyanna

    • @SuperHichman
      @SuperHichman 2 ปีที่แล้ว +4

      Still this song is fresh.. Am tamil but like this song

    • @kasuntissera5469
      @kasuntissera5469 ปีที่แล้ว

      ​kasunaddeeshahappyceir

    • @chalaniacademy3248
      @chalaniacademy3248 7 หลายเดือนก่อน

      ​@@ChandimalFernandoMusicunoth unoth ඌව unoth unoth unoth ඌ ඌව ඌ unoth unoth unoth unoth unoth unoth ඌව unoth unoth unoth unoth witharai thiyenne prasntation unoth unoth unoth witharai unoth witharai unoth uwitharai

  • @tecklawalles795
    @tecklawalles795 ปีที่แล้ว +5

    Here in 2023,I still love this music,happy memories 👏❤️ thank you Chandimal Fernando,🇱🇰🇦🇺

  • @todaynojokes
    @todaynojokes 3 ปีที่แล้ว +17

    ඔබ තුමා නම් ඇත්තටම නිහතමානී දක්ශ චරිතයක්. සුබ පතනව හදවතින්ම ❤️🙂

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  3 ปีที่แล้ว

      Bohomat Istuti SL Tik Tok

    • @udenichandrarathne4224
      @udenichandrarathne4224 2 ปีที่แล้ว

      @@ChandimalFernandoMusic iiiiiiiiiiih78uuuuiuiuiuu

    • @kushanisarangika
      @kushanisarangika ปีที่แล้ว

      ​@@udenichandrarathne4224❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anandaweligama4293
    @anandaweligama4293 3 ปีที่แล้ว +5

    පියාගේ අඩිපාරේ ගිය ඔබට ස්තුතියි

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  3 ปีที่แล้ว

      Thank you Ananda. CT mahatage ekama putha Priyantha Fernando. Mama newei.

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 22 วันที่ผ่านมา

    Excellent ☝Niyamai 👍🙏

  • @waruniperera1941
    @waruniperera1941 5 หลายเดือนก่อน +1

    මගෙ පුංචි දුවෙ මගෙ පණ ඔයයි පුතේ ඔයා ගොඩක් ලස්සන යි මට ලැබුනු වටිනාම වස්තුව 🌹 මට මගෙ රත්තරං තාත්ති මතක් වෙනවා ලස්සන ම ලස්සන යි🌹 මෙ සිංදු ව❤🎵🎶🎤

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  5 หลายเดือนก่อน +1

      Obage comment ekata bohoma istuti

    • @waruniperera1941
      @waruniperera1941 3 หลายเดือนก่อน +1

      ඔබ කවිරුද කියන්න සුනිමල්

  • @sylviahaik6303
    @sylviahaik6303 3 ปีที่แล้ว +9

    A beautiful version of a beautiful song. Full credit to the Chandimal band. Thankfully there were no dancers to spoil the vision.

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  3 ปีที่แล้ว +1

      Thank you Sylvia for your comment. Appreciate it. Check the other videos in my channel too and give me your comments. We need the fans and their ideas.

  • @mackelvievyvette
    @mackelvievyvette 5 หลายเดือนก่อน +1

    Awesome.. Sending Big Hugs from Australia

  • @waruniperera1941
    @waruniperera1941 5 หลายเดือนก่อน +1

    මගෙ තාත්ති ගෙ ආසම සිංදුවක් ❤🎤 තාත්ති රත්තරං

  • @sugeeswaradissanayake5665
    @sugeeswaradissanayake5665 2 ปีที่แล้ว +7

    ඇත්තටම මම ඉන්නේ ඉතාලියෙ දූපතක .එකාකාරී ජීවිතේ ඔබගේ සිංහල සින්දු විඩාව නිවනවා.

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  2 ปีที่แล้ว

      Obage comment ekata godak istuti Sugeeswara. Mage channel eke godak parana sindu tiyenawa. Ewa balanna ahanna rasavindinna.

    • @balachandranmyivaganam458
      @balachandranmyivaganam458 2 ปีที่แล้ว

      @@ChandimalFernandoMusic wooooo what a beautiful song I loved this song

    • @AjithSilva-km7ho
      @AjithSilva-km7ho 7 หลายเดือนก่อน

      Ř8ťyyyý
      0​@@ChandimalFernandoMusic

  • @Nelumkln
    @Nelumkln 6 หลายเดือนก่อน

    අපි පොඩි කාලෙත් ඇහුව මේසිංදු.අදත් ඒ රසේම ඒ හැගීමම එනව අහද්දි.❤

  • @nisaltharinda8517
    @nisaltharinda8517 2 ปีที่แล้ว +3

    Chandimal, You have done a great job. Thanks. Backing always has a proper discipline and because of that no harm to the original song.
    Thank you Chandimal.

  • @waruniperera1941
    @waruniperera1941 5 หลายเดือนก่อน +1

    🎤🎶🎵❤️ හරිම ලස්සන යි🌹

  • @upekhanppd
    @upekhanppd 7 หลายเดือนก่อน +1

    Like farther like Son. Great!

  • @judefernando9508
    @judefernando9508 7 หลายเดือนก่อน

    නියමයි සහෝදර වරුනි ඉන්නකමි සතුටින් සමගියෙන් ජීවත් වෙන්න. කනබොන එකාගේ පපුව හොදයි ජේසු පිහිටයි.

  • @lalgunarathna6531
    @lalgunarathna6531 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤great sunil ayya
    RIP!!!

  • @camaldoole3399
    @camaldoole3399 3 ปีที่แล้ว +13

    Beautiful singing by you Mr Sushil Fernando. Yes you revived your dad's legendary singing. All the best ❣️

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 3 หลายเดือนก่อน

    මොනතරම් විශිෂ්ට නිර්මාණද? ❤❤❤❤❤

  • @shehaninduwara3587
    @shehaninduwara3587 2 ปีที่แล้ว +1

    මුලින් තාත්තා අහුවා දැන් මම අහනවා පට්ට සින්දුවක්.

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  2 ปีที่แล้ว

      Ha Ha... Obage comment ekata bohoma istuti Shehan. 6th Nov MS Tribute show ekak tiyenawa Bishop's College Auditorium eke. Enna balanna

  • @EdwardWeerasinghe-pn5uc
    @EdwardWeerasinghe-pn5uc 7 หลายเดือนก่อน

    We live in Italy and stilll enjoy these lovely songs May God Bless you all specially Chandimal Fernando and musicisns.

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  7 หลายเดือนก่อน

      Thank you for your comment. Keep watching and enjoy the music in my you tube channel

  • @naradaamarasinghe523
    @naradaamarasinghe523 3 ปีที่แล้ว +8

    BROTHER CHANDIMAL..... no words

  • @senithalochana3689
    @senithalochana3689 7 หลายเดือนก่อน +1

    Superi song akak ❤❤❤❤❤❤❤❤

  • @irushapatuwathavithane5541
    @irushapatuwathavithane5541 7 หลายเดือนก่อน

    Chandimal Sir, commenting after a long time.. yet the love for these songs have not diminished.. I have been singing to myself, trying to play a guitar of it, yet I'm unsuccessful.. just because of the fact MS is MS.. and you have been the only one to tackle it.. my heartfelt gratitude to you Sir..

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  7 หลายเดือนก่อน

      Many thanks for your nice comment. Really appreciate your valuable comment. Keep listening and enjoy the music

  • @nadunhewage5358
    @nadunhewage5358 10 หลายเดือนก่อน

    I remember this song was playing in radio in early 80s. When I was a kid

  • @tamararanawaka9491
    @tamararanawaka9491 หลายเดือนก่อน

    Very nice song .

  • @chandimaatapattu4304
    @chandimaatapattu4304 3 ปีที่แล้ว +1

    Mehema songs apita kavadavath ahanna lebenne nehe .oba dedenatama thanx.

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  3 ปีที่แล้ว

      Obage comment ekata istuti Chandima. Me sindu api okkoma kemati tamai. Tawamat Me geeta api okkoma rasa vindinawa

  • @Sunil-ru3wb
    @Sunil-ru3wb ปีที่แล้ว +1

    So beautifully asked for 1000 chandimal and your music is very unique 😏

  • @gangakuruwita7728
    @gangakuruwita7728 ปีที่แล้ว

    අපි රසවින්දා හරියට හැම හැන්දෑවක්ම❤❤❤

  • @Pa22-01
    @Pa22-01 5 หลายเดือนก่อน

    another master piece ❤

  • @antonyfernando6301
    @antonyfernando6301 4 ปีที่แล้ว +2

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @soniaprado9666
    @soniaprado9666 4 ปีที่แล้ว +8

    Omggg fantástic, loveeeeee it ♥️♥️😘😘😘😘😘😘😘

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  4 ปีที่แล้ว +1

      Many Thank you for listening to my music Sonia. Keep listening. Just type Chandimal Music Channel. Over 300 videos

    • @lalanipri5051
      @lalanipri5051 ปีที่แล้ว

      ​@@ChandimalFernandoMusic ❤❤❤❤

  • @senarathna8406
    @senarathna8406 6 หลายเดือนก่อน +1

    I like song❤

  • @samanpriyankara7949
    @samanpriyankara7949 4 ปีที่แล้ว +7

    එල එල නියමයි🔥

  • @dayandesilva4306
    @dayandesilva4306 3 ปีที่แล้ว +2

    Thank you to Mr. Susil Fernando for continuing the tradition,

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  3 ปีที่แล้ว +1

      It's not Susil it's me who promotes these types of oldies

    • @dayandesilva4306
      @dayandesilva4306 3 ปีที่แล้ว +2

      @@ChandimalFernandoMusic I should have made clear. I meant that he continues his father's tradition. I know you do a whole LOT! :)

  • @hemapalaketanwilaliyanaged4497
    @hemapalaketanwilaliyanaged4497 ปีที่แล้ว

    I like this song hear always

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 2 ปีที่แล้ว +5

    Beautiful song ❤

  • @kumararun7384
    @kumararun7384 4 ปีที่แล้ว +4

    Thank you , coming with oldies 💓

  • @edvinjjredwinjjr
    @edvinjjredwinjjr 6 หลายเดือนก่อน

    Great singing great music.. GBU all...jjr edwin TN India

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  6 หลายเดือนก่อน

      Many thank you and appreciate. Keep watching and enjoy the music

  • @sunilweerasekara6552
    @sunilweerasekara6552 2 ปีที่แล้ว

    Mr. Chandimal Good Job Thanks.

  • @elleryfoenander7256
    @elleryfoenander7256 ปีที่แล้ว

    No comments. The best in everything. Love you all.keep the good work going on..

  • @josephfernando8006
    @josephfernando8006 3 ปีที่แล้ว +2

    Mata Thatha mathakwenawa
    Godblesyou

  • @nilminianthony9549
    @nilminianthony9549 4 ปีที่แล้ว +1

    Niyamai 👌👌👌 niyamai

  • @sisirafernando8262
    @sisirafernando8262 3 ปีที่แล้ว +3

    Fernando brilliant music

  • @tilokarambukpitiya1035
    @tilokarambukpitiya1035 2 ปีที่แล้ว

    Hats off to Mr.Chandimal.Superb!!!

  • @lakshmanabeysiriwardene1805
    @lakshmanabeysiriwardene1805 25 วันที่ผ่านมา

    Lovely legend

  • @chanduparanawithana514
    @chanduparanawithana514 2 ปีที่แล้ว

    Ammo e katahadawal. Wow. Den kohenda e wage voice

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  2 ปีที่แล้ว +1

      Obage comment ekata godak istuti. Mama Susil Fernando ta kiyannum

  • @withanarachchi
    @withanarachchi หลายเดือนก่อน

    Marenna kalin Aniwaren obathumage prasangayak balanna enawa .italy wala thani wechcha mata me sindu ahana kota puduma widihata sahanayak ridmayak danenawa .

    • @withanarachchi
      @withanarachchi หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  หลายเดือนก่อน

      Obage comment ekata bohoma istuti. Mage concert ekak balanna enna. March 2nd tiyenawa

  • @antoncottling6184
    @antoncottling6184 ปีที่แล้ว

    even for today is golden song's we love you all ❤

  • @carmonsandaya4978
    @carmonsandaya4978 ปีที่แล้ว

    හන්තානෙට පයන සද එය මතක් වෙනවා මට ❤❤❤❤

  • @keerthisumanasiri4311
    @keerthisumanasiri4311 ปีที่แล้ว

    Beautiful.Thanks

  • @srihansamaratunga8278
    @srihansamaratunga8278 4 ปีที่แล้ว +2

    Thanks for the song

  • @travisfox9939
    @travisfox9939 ปีที่แล้ว

    Hi will you be doing any show next month. If so please comment ❤

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  ปีที่แล้ว

      30th July (This Sunday) Tribute to MS dinner show at Grand Bolgoda Hotel, Moratuwa at 7pm. For reservations, Call 0777740388

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว

    Lassanaye ape denna mea seanduweta.
    dance karamuda ?
    Very nice.

  • @senarathna8406
    @senarathna8406 6 หลายเดือนก่อน

    Supiri❤

  • @jamescorea6135
    @jamescorea6135 3 ปีที่แล้ว +2

    Great. More Instrumentals pl. thanks.

  • @aroshidesilva1013
    @aroshidesilva1013 3 ปีที่แล้ว +1

    Super 👍..❤️ U All..😘😘😘😘🇱🇰

  • @malanirathnasooriya7480
    @malanirathnasooriya7480 4 ปีที่แล้ว +1

    Super very nice song

  • @niranjanawickramasinghe7773
    @niranjanawickramasinghe7773 4 ปีที่แล้ว +24

    කොරොනා සුවර් එකට සුව වෙනවා අපෙ චන්දිමාලයාගෙ සංගිතෙ නිසා.
    ලංකාවෙ පන අදින සිංදුවලට පට්ට රිදම් දෙන චන්දිමාලයා රකිව් රසික රසිකාවියනෙ.

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  4 ปีที่แล้ว +6

      Badu ammo mata oya comment eka sera wedi wage Niranjan. Mama nikam simple musician kenek. Rakinna taram kenek da kiyala num danne. Namut mama godaak dewal sangeeta shestrayata kara. Mama Tv wala ehema dakinna lebena kenekut newei. E nisa maawa minissunta parediwat andunanna be. Mama mage namawat kiyanne kohewat giyaata. Mama ewage inna kenek.

    • @niranjanawickramasinghe7773
      @niranjanawickramasinghe7773 4 ปีที่แล้ว +1

      @@ChandimalFernandoMusic
      වැලපෙන ඇලෙවෙන අප්‍රසන්න සංගිත ලොවෙ ඔබෙ කැපකිරීම් ගොඩයි.
      මනස සංගිතයෙන් සුවපත් කරන්න අපෙ රටෙ ඉන්නෙ ටික දෙනයි. එ අතරින් අතිවිශිස්ට ලෙස මනස මත් කරන්නෙ ඔබයි.
      වමනෙ යන සිංදුවකට පන පොවන්න ඔබට හැකියාවක් තියෙනවා.
      සමනල සහ මෙලො රහක් නැති සිංදු වලට හැමොම කැමති නැ චන්දියො.
      නුබ රට වටෙ ගියානම් තෙරෙයි මටත් මෙච්චර මිනිස්සු ඉන්නවද කියලා. මම අගය කරන්නෙ වටිනා අය
      මැරිලා ඇටකුඩු කරගෙන බඩවැල් ඇබිරිලා නටන සංගිත තියෙනවා .
      එවා එ අයට හොදයි.
      පොඩි ශොට් එකක් දාලා ඉල ඇට කඩාගන්නෙ නැතුව රස විදින්න තියෙනවා නම් එක තමයි සතුට.
      ඔබෙ රිද්මයට ආදරෙ කරෙ අද ඉයෙ නෙමෙ පරන කැසට් පටි කාලෙ සිට තාම මා ලග තියෙනවා.
      සින්දුව වැදගත් නැත එයට කා වද්දන රිද්මයයි වැදගත්.
      මගෙ කමන්ට් එක සැර නැත.
      ඔබ කිසි දවසක මල අදොනා සින්දු වලට සංගිතය සපයන්න එපා.
      ඔබෙ වටිනාකම රැකගන්න.

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  4 ปีที่แล้ว +3

      @@niranjanawickramasinghe7773 Obage comment eka maa ithamat agayami. Me comments issara num awe letters magin. Mata issara gedarata dawasakata lium 100k wat fans lagen enawa. Noyekut cards, Pintoora. Ada kalet ekka 80 wage dashakaya balanakota puduma wenasak. Oba wage rasikayo tawamat mata inna ekat loku deyak. Bohima istuti Niranjan.

    • @cocococo7089
      @cocococo7089 3 ปีที่แล้ว +1

      @@ChandimalFernandoMusic Comment by Niranjana is true. I think you have some serious musical talents that can give "life" to songs.

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  3 ปีที่แล้ว

      @@cocococo7089 Thank you very much Coco. Appreciate your comment

  • @sisirafernando8262
    @sisirafernando8262 3 ปีที่แล้ว +2

    Very brilliant music

  • @chrishantidewapura2324
    @chrishantidewapura2324 2 ปีที่แล้ว

    Very beautiful song 👌❤️

  • @motivaters
    @motivaters 3 ปีที่แล้ว +1

    Super

  • @madumadu6506
    @madumadu6506 4 ปีที่แล้ว +3

    Super super super 💕😘

  • @liyanaarachchigewasantha9402
    @liyanaarachchigewasantha9402 ปีที่แล้ว

    Den eka lakshapaarak ahanna athi mn meka🎉

  • @SanthaPerera-vz9se
    @SanthaPerera-vz9se หลายเดือนก่อน

    Supiri.santi.ayye..supirima.vaddek.thama.deviyange.ashirvadaya.noaduva.labila.thiyenava

  • @shiranilal6406
    @shiranilal6406 3 ปีที่แล้ว

    Lassanaiiiii🧡🧡🧡👍👍👍

  • @christyperera1765
    @christyperera1765 3 ปีที่แล้ว

    Super bro niyamai

  • @andrewathukorale4586
    @andrewathukorale4586 ปีที่แล้ว

    ගායනය වාදනය ශ්‍රේෂ්ඨයි, නමුත් 2 වන පදය verse ගායකයා වැරැද්දුවා,
    එය දියසුලි නැගීලා වෙරළට එද්දී යනුවෙන් විය යුතුයි, ගායිකාව හරියට ගැයුවා,❤

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 10 หลายเดือนก่อน

    Dakena hama ruupayama obe ruwer sae peana ..........
    Harema lassanaye .
    ❤️🌷❤️🌷❤️🌷.

  • @RuwiniPriyangani
    @RuwiniPriyangani ปีที่แล้ว

    Woow super 🎉❤

  • @antonyfernando6301
    @antonyfernando6301 4 ปีที่แล้ว +3

    Fantastic grate god bless

  • @chrishanthakulatunga5978
    @chrishanthakulatunga5978 4 ปีที่แล้ว +2

    Very beautiful 👌 💯

  • @asankasolomons3700
    @asankasolomons3700 3 ปีที่แล้ว +1

    Great job brother !!!!!!
    Thank you !!!!!!
    ❤❤❤❤❤❤

  • @antonyfernando6301
    @antonyfernando6301 4 ปีที่แล้ว +1

    Mr ms fernando ligent

  • @antonyfernando6301
    @antonyfernando6301 4 ปีที่แล้ว +2

    God bless

  • @anojiwijesinhe1899
    @anojiwijesinhe1899 2 ปีที่แล้ว

    Wow epa nowana sindu

  • @elleryfoenander7256
    @elleryfoenander7256 2 ปีที่แล้ว

    So wonderful..thanks so much for your wonderful music 🎶 🎵 ❤ 💕 ♥

  • @shakilathanthrimudali5775
    @shakilathanthrimudali5775 4 ปีที่แล้ว +1

    Nice song. Thanks.

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  4 ปีที่แล้ว +1

      Many Thank you Shakila. Enjoy all other oldies in my channel. Please type chandimal music channel. You will have over 300 videos

    • @shakilathanthrimudali5775
      @shakilathanthrimudali5775 4 ปีที่แล้ว

      @@ChandimalFernandoMusic ok. Thanks .god bless you. Stay safe. God bless you chandimal.

  • @antonyfernando6301
    @antonyfernando6301 4 ปีที่แล้ว +1

    Woooppppw super

  • @dilmithsilva9889
    @dilmithsilva9889 3 ปีที่แล้ว +2

    Wow

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 2 ปีที่แล้ว

    ABSOLUTELY BEAUTIFUL.

  • @backupemail3727
    @backupemail3727 2 ปีที่แล้ว

    Perfect and excellent 💯..

  • @mylvaganambalachandran9333
    @mylvaganambalachandran9333 2 ปีที่แล้ว

    I love this song

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 ปีที่แล้ว

    Superb!

  • @harshapriyantha6920
    @harshapriyantha6920 3 ปีที่แล้ว +1

    I love that song wonderful

  • @stanleyperera7111
    @stanleyperera7111 2 ปีที่แล้ว

    Lovely music

  • @stanleyperera7111
    @stanleyperera7111 2 ปีที่แล้ว

    Great profemonce

  • @shashiasankauggaldeniya1380
    @shashiasankauggaldeniya1380 4 ปีที่แล้ว +1

    Fantastic

  • @balachandranmyivaganam458
    @balachandranmyivaganam458 2 ปีที่แล้ว

    Lovely song

  • @piyalgunathilaka6973
    @piyalgunathilaka6973 ปีที่แล้ว

    Very. Nice. Song

  • @jayanthpremalal7462
    @jayanthpremalal7462 2 ปีที่แล้ว

    සුපිරි

  • @dumindaperera1082
    @dumindaperera1082 4 ปีที่แล้ว +1

    Superb