Toyota Allion NZT240 (Premio 240) Anniversary Model (Sinhala Review) in depth review by MRJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2021
  • why you should buy this comfy, luxury, reliable mid size sedan by Toyota. Toyota NZT240 in depth review by MRJ. one of the most reliable, best marketed cars in sri lanka.
    watch my other videos as well
    01:32 What is anniversary model (allion 240)
    02:23 What are Toyota stores
    03:02 History of Allion/Premio
    08:26 2021 New Allion
    06:55 Allion grades G Anniversary
    08:00 Front look
    12:12 Rear view/ Flower light / Boot
    14:30 Side View
    15:56 Engine ( 1NZ-FE) Power details
    20:00 Interior
    28:00 Driving Test
    19:00 how to calculate cylinder capacity of a car
    අමතර කොටස් හොයාගන්න මේ නම්බර් එකට Whatsapp කරන්න. 0774376615
    Allion Premio other videos
    • Allion/Premio
    Price would be 3.3M to 4.5M
    Facebook : mrjinspire
    Instagram : / mrj_inspire
    #MRJ
    Brand collaboration accepted without harming viewing experience of my audience
    contact me in fb or send me an email.
    Further you may support to the channel to do more valuable videos in future as well.
    Disclaimer:
    persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com/donate/?hosted... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 704

  • @MRJInspire
    @MRJInspire  3 ปีที่แล้ว +52

    වීඩියෝ එක දිගයි කියලා හිතෙන අය මෙතනින් ඕන එක බලන්න
    01:32​ What is anniversary model (allion 240)
    02:23​ What are Toyota stores
    03:02​ History of Allion/Premio
    08:26​ 2021 New Allion
    06:55​ Allion grades G Anniversary
    08:00​ Front look
    12:12​ Rear view/ Flower light / Boot
    14:30​ Side View
    15:56​ Engine ( 1NZ-FE) Power details
    20:00​ Interior
    28:00​ Driving Test
    19:00​ how to calculate cylinder capacity of a car

    • @amilasenal6216
      @amilasenal6216 3 ปีที่แล้ว

      Plz divide the timeline too with these chapters so we can easily scroll through the section that we want...cheers...

    • @dumidudilansha5304
      @dumidudilansha5304 3 ปีที่แล้ว

      Honda insight eka gana review ekak karannko

    • @hasithaanuranga9232
      @hasithaanuranga9232 3 ปีที่แล้ว

      Price kohoma weida ayye den meka

    • @colomboboy2707
      @colomboboy2707 3 ปีที่แล้ว

      2003-2004 alto japn eka review karandako

    • @shanakanishshanka4032
      @shanakanishshanka4032 3 ปีที่แล้ว

      Ko meke mila....

  • @excelking2319
    @excelking2319 3 ปีที่แล้ว +48

    හැම වාහන රිවිව් එකක්ම වගේ බලනව මම කවදත් හොඳම රිවිව් එක තිබ්බෙ ඔයාගෙ අයියෙ.. දිගටම ඒක continue කරන්න....😍ජය වේවා!!!! 👍

  • @sadathdewmia2212
    @sadathdewmia2212 3 ปีที่แล้ว +1

    හරි ආසාවෙන් බලනව අය්යෙ හැම video එකක්ම.ගොඩක් වැදගත් දේවල් දෙනව හැමදාම දිගටම කරගෙන යන්න ජය වේවා❤

  • @tharindurathnayake6809
    @tharindurathnayake6809 3 ปีที่แล้ว

    නියමයි අයියා.. ඔයාගෙ ඔක්කොම වීඩියොස් මම බලල තියෙනවා.. best👊

  • @kasunk.rathnayaka8264
    @kasunk.rathnayaka8264 3 ปีที่แล้ว

    Super..හැමදාම ඔයාගෙ videos බලනවා අයියෙ .superb ..

  • @mudithaswamendra8558
    @mudithaswamendra8558 3 ปีที่แล้ว

    ආදරෙයි පැලෙන්න සහෝ... ඔයාගේ review පට්ට....❤

  • @chanakakarunarathna3278
    @chanakakarunarathna3278 3 ปีที่แล้ว +1

    Excellent review as always 👍👍

  • @kalaniweerasekera1264
    @kalaniweerasekera1264 3 ปีที่แล้ว

    Amazing review as usual. Great work... 👍🏻👍🏻👍🏻

  • @vishwathorathuru_9248
    @vishwathorathuru_9248 3 ปีที่แล้ว +1

    ගොඩක් සරල විදියට වීඩියෝ කරනව.වටපිටාවෙ වෙන දේවල් වීඩියෝ එකට පොඩි හිනාවකුත් ගේනව.වාහන ගැන දාපු ඔක්කොම වගේ වීඩියෝ බැලුව.සුපිරි.බුදු සරණයි .දිගටම කරන් යමු.එලම.🇱🇰🇱🇰

  • @lakshanjayaweera6461
    @lakshanjayaweera6461 3 ปีที่แล้ว

    අදත් නියමයි බ්‍රෝ review එක ❤️❤️❤️❤️❤️

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว

    දිගටම ඒක continue කරන්න. ජය වේවා!!

  • @dilshandananjaya9378
    @dilshandananjaya9378 3 ปีที่แล้ว +1

    Jaya wewa ,keep it up brother 🤝🔥❤️

  • @shakthisuchinthana9839
    @shakthisuchinthana9839 2 ปีที่แล้ว

    සුපිරිම explanation එකක් 😎❤💪

  • @lkbherath
    @lkbherath 3 ปีที่แล้ว

    Great, Complete and flexible video.
    Actually, All in one at your demonstration

  • @ktube-lanka
    @ktube-lanka 3 ปีที่แล้ว

    සුපිරි. Oyaa oyage knowledge eka අව්‍යාජ ලෙස චැනල් eke describe කරනවා. Godak de igena gnna puwan. ජයවේවා

  • @wgsbandara9919
    @wgsbandara9919 3 ปีที่แล้ว +2

    විශිෂ්ඨයි, ලඟකදී තමයි මේ සීරිස් එක බලන්න පටන් ගත්තේ. අරමුණ හොඳ වාහනයක් ගන්න එක. ඒත් මේ ප්‍රයිස් එක්ක හැප්පෙන්න බෑ....තව ටිකක් ඉවසනවා. නැවතත් කියන්නේ ඔබේ ඉදිරිපත්කිරීමේ කලාව විශිෂ්ඨයි.....ඔබට ජය..!

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 ปีที่แล้ว +1

    නියමයි brow🤗❤️❤️

  • @thisaramedagoda9624
    @thisaramedagoda9624 3 ปีที่แล้ว +1

    වීඩියෝ පට්ට. Prius එක ගැන ඕන. ❤️❤️

  • @thusharasanjeewa1945
    @thusharasanjeewa1945 3 ปีที่แล้ว

    Good review. Keep it up brother

  • @manelwickramasingha8543
    @manelwickramasingha8543 3 ปีที่แล้ว

    නියමයි අයියේ. වීඩියෝ එක සුපිරි.

  • @oshiasproduction
    @oshiasproduction 3 ปีที่แล้ว +2

    Ela ela broh superb❤️🔥👍

  • @uvinduabeysinghe5100
    @uvinduabeysinghe5100 3 ปีที่แล้ว +2

    Plz consider doing an in-depth review on corolla 121. BTW a great video. Wish u good luck and keep doing this great work.💪🤞

  • @gihanpasindu4756
    @gihanpasindu4756 3 ปีที่แล้ว

    Good review ayya✌️❤

  • @rrplmrrajapaksha6909
    @rrplmrrajapaksha6909 3 ปีที่แล้ว

    Super Reviews 💖💖
    MRJ💖

  • @sajithboralugoda
    @sajithboralugoda 3 ปีที่แล้ว

    Niyamai appa niyameta review krnawa supiri kiynna wachana na 👍🤗🤗 vehicle review wlin kemathima channel ekk

  • @vishkelum8
    @vishkelum8 3 ปีที่แล้ว

    Good video MRJ..🏵️

  • @dilkisandachaya7560
    @dilkisandachaya7560 3 ปีที่แล้ว

    මං අද වීඩියෝ එකක් දැක්කෙ.ඒ වීඩියෝ එක බැලුවම තව කීපයක් බැලුවා. හරිම වටිනවා. සබ්ස්කයිබ් කලා අදම.

  • @Wickybro460
    @Wickybro460 3 ปีที่แล้ว

    niyamai aye jayawewaa bs

  • @Ksilva2
    @Ksilva2 3 ปีที่แล้ว +5

    Thank u very much
    Appreciate your effort amidst the difficulties Ur faced upon.
    I think going away from the typical ten minute advertisement type vehicle review towards informative, much more technical biased review.
    Good luck MRJ.
    U have proven there is still value for Quality.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      thank you sooo much...

  • @prasadnagahage5467
    @prasadnagahage5467 3 ปีที่แล้ว

    හැමදාම වගේම ඉතා පැහැදිලි වටිනා හොද video එකක්.බොහොම ස්තූතියි.චූටි දෙයක් තියනවා කලොත් හොදයි කියලා දැනෙන.
    01. cars වල grades, years වගේ දේවල් කියද්දි අර පිරමීඩ ක්‍රමයට වගේ බෙදි බෙදී යන chart 1කින් පැහැදිලි කලොත් තවත් හොදයි කියලා හිතෙනවා.
    02. CC අගය පෙන්නපු එක video එක උඩ හරි cylinder එකක picture එකක් උඩ හරි ඔයා කියන ගමන් type වෙන විදිහට ඉදිරිපත් කලොත් තව තවත් හොදයි කියලා හිතනවා.
    Thank you.ජය වේවා. තෙරුවන් සරණයි.

  • @tilshankavishka3384
    @tilshankavishka3384 3 ปีที่แล้ว +1

    Reviewnam MRJ thma supirima thmaii ithinn❤️❤️❤️❤️🙏

  • @sarasen6864
    @sarasen6864 3 ปีที่แล้ว

    Great review as always. Need your opinion on buying a second hand car (axio 2007) in 2021 considering it's age and all. BTW you earned a subscriber

  • @charithvidusha5471
    @charithvidusha5471 10 หลายเดือนก่อน

    Excellent review 💪

  • @shalithasusith4815
    @shalithasusith4815 3 ปีที่แล้ว

    Niyamai aiye. Wahanayak nathi unath hema video 1kma balanawa

  • @thilankawijayamuni3912
    @thilankawijayamuni3912 3 ปีที่แล้ว

    good job brother.all the best.

  • @theonewithme8978
    @theonewithme8978 3 ปีที่แล้ว

    වටින reviwe නම් ඔයා තමයි😍

  • @chathurajayampathi5558
    @chathurajayampathi5558 3 ปีที่แล้ว

    Obage video supiri. Puluwannam Toyota IST eke review ekak karanna.

  • @binularandila2881
    @binularandila2881 3 ปีที่แล้ว

    Keep it up bro..❤️

  • @amenaka1
    @amenaka1 3 ปีที่แล้ว

    superb explanation......!

  • @rangapriyadarshana9784
    @rangapriyadarshana9784 3 ปีที่แล้ว

    නියමයි ....🤘

  • @dpagamingshow1493
    @dpagamingshow1493 2 ปีที่แล้ว

    Niyamai ayye oya hodata review eka karanawa hodata karanna oyata ශක්තිය දයිර්ය labewa budu saranai

  • @pamudithadinith7853
    @pamudithadinith7853 3 ปีที่แล้ว

    Good review ❤️💪

  • @nikkanikka3021
    @nikkanikka3021 3 ปีที่แล้ว +2

    Godak hodai video eka aiye

  • @sachithmadushanka1355
    @sachithmadushanka1355 3 ปีที่แล้ว +1

    Supirima review karana chanal ekak😍

  • @chathura.kavinda
    @chathura.kavinda 3 ปีที่แล้ว +1

    Good video Mr. Ravindra. Please do consider doing a video about "how to choose a good tire for vehicles ".

  • @Rajeewa-sg4tv
    @Rajeewa-sg4tv 3 ปีที่แล้ว +1

    Thank you so much for the review Mr. Raveendra. It really help us to find the real picture of the vehicle. And was so happy to see my name on this video

  • @prasannarb99
    @prasannarb99 3 ปีที่แล้ว

    Oyage vedios hemadama blnwa.godak dewal igena gannawa.Toyota Carina Ti 212 ekaka review ekak genna puluwannan.

  • @dpagamingshow1493
    @dpagamingshow1493 2 ปีที่แล้ว

    Mama oyage review විතරයි balanne nise

  • @tarangarajapaksha123
    @tarangarajapaksha123 3 ปีที่แล้ว +1

    මං දැකපු වාහන හැන තිතටම කියල දෙන චැනල් එක❤ Mitsubishi lancer cs එක ගැනත් vidio එකක් කලානං සුපිරි😍

  • @yasithlakshan7857
    @yasithlakshan7857 3 ปีที่แล้ว +2

    thank you ayye❤❤

  • @nadunfernando5676
    @nadunfernando5676 3 ปีที่แล้ว +1

    Oyage videos api enakan balan idala dapu gaman balanawa aiye... jaya wewaa

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Thank u soooo mch

  • @dillvision5623
    @dillvision5623 3 ปีที่แล้ว

    Good job bro... 😃👍👍

  • @elakrrish
    @elakrrish 3 ปีที่แล้ว +1

    Review එක නියමයි. Honda Civic FD1 එක ගැන In Depth Review එකක් කරන්න පුලුවන්ද?

  • @dammikawelagedara6233
    @dammikawelagedara6233 3 ปีที่แล้ว

    Video eka hodai 👍👍👍

  • @gihanamararathna589
    @gihanamararathna589 3 ปีที่แล้ว

    නියමයි.....

  • @ShanakaBandara-ux5vg
    @ShanakaBandara-ux5vg 21 วันที่ผ่านมา

    සුපිරි ...

  • @dinukanirmal2625
    @dinukanirmal2625 3 ปีที่แล้ว

    Niyamai video aka

  • @kushanchanaka1691
    @kushanchanaka1691 3 ปีที่แล้ว +7

    වාහන රිවිව් වලින් හොඳම ඔයාගෙ අයියේ හරිම පැහැදිලියි..ජය වේවා!!!

  • @supunsadaruwan8854
    @supunsadaruwan8854 3 ปีที่แล้ว

    Oyanm niyamai hodata wade karanawa🤗😊

  • @darshanatharanga3588
    @darshanatharanga3588 3 ปีที่แล้ว

    Niyamai ayya man asama car ekak 😍😍😍

  • @umaljayasinghe5933
    @umaljayasinghe5933 3 ปีที่แล้ว +1

    Awesome review. just bought this last week. Much love brother... . All the way from New Zealand

  • @dishann.2945
    @dishann.2945 3 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @samahithkisara8442
    @samahithkisara8442 3 ปีที่แล้ว +1

    MRJ apith innnawoooo

  • @blueoscar6838
    @blueoscar6838 3 ปีที่แล้ว +1

    MRJ මහත්තයෝ, මෙි දවස්වල මම Fit Shuttle GP2 එකක් ගන්න හොයනවා, පුළුවන් නමි ඊට කලින් Review එකක් ගේන්න, ස්තුතියිි 🖤🖤🖤

  • @chinthakabandara7456
    @chinthakabandara7456 ปีที่แล้ว

    Adath සුපිරි

  • @navinrodrigo7
    @navinrodrigo7 3 ปีที่แล้ว

    Patta 🥃❤️

  • @anuruddalakmal7599
    @anuruddalakmal7599 3 ปีที่แล้ว

    Thank you aiya😍

  • @harshaherath5335
    @harshaherath5335 3 ปีที่แล้ว

    Superb Brother

  • @hirunanimsara7087
    @hirunanimsara7087 3 ปีที่แล้ว +1

    Superb,corolla 121 ek genath video ekk krnwda

  • @yasasgunaratna
    @yasasgunaratna 3 ปีที่แล้ว +2

    First veiw ekak mage niyamai Aiya asawen hitiye 240 ho 260 ekak karanakn

  • @lakmaldanushka9152
    @lakmaldanushka9152 3 ปีที่แล้ว

    Niyamai.. gdk dewal igena gannawa hemadamath

  • @niranjanadikari5633
    @niranjanadikari5633 3 ปีที่แล้ว

    Theruwan saranai mrj mahaththaya Jaya wewaaa

  • @heshakha99
    @heshakha99 3 ปีที่แล้ว +10

    මං ළග තියෙන්නේ Premio 240 F එකක්. Same interior & same options. ඇත්‍තටම Allion, Premio කියලා වෙනසක් නැහැ කිසිම කරදරයක් නැතුව ඕනි ගමනක් යන්න පුළුවන්, අනිත් වාහන එක්ක compare කරද්දි maintenance cost එක සෑහෙන්න අඩු, ඒ වගේම fuel consumption එක අතිනුත් ගොඩක් හොද වාහනයක් තමයි T240 කියන්නේ. සෑහෙන්න වටින review එකක්. ජය වේවා!☺️♥️

    • @mindfuljournei
      @mindfuljournei ปีที่แล้ว

      Dn price ynne kohomada?

    • @Sanasmoh
      @Sanasmoh 8 หลายเดือนก่อน

      Hi Brother. Mata Allion 240 or Premio 240 gana podi details tikak danaganna oni. Contact number eka send karanna puluwan da?

  • @channaholidays7198
    @channaholidays7198 3 ปีที่แล้ว +1

    thank you so much .

  • @kushanharshika
    @kushanharshika 3 ปีที่แล้ว +2

    අයියේ පුලුවන් නම් ලක්ශ 20/25 කට විතර ගන්න හොද කාර් මොනවද කියලා වීඩියෝ එකක් දාන්න. මේ වීඩියෝ එක මරු. සෑහෙන්න දේවල් දැන ගත්තා. 🙏

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +21

    Defender එකක් ඕන ඉක්මනින් 😁😁😍😍
    අයියාගේ පැහැදිලි කිරීම සුපිරියි 🤩🤩😘😘

    • @thejansathmitha7041
      @thejansathmitha7041 2 ปีที่แล้ว +2

      Defender කියන්නෙ ආගමක්

    • @offroadlover2976
      @offroadlover2976 2 ปีที่แล้ว +1

      @@thejansathmitha7041 ❤️‍🔥

  • @chandulalakshan4416
    @chandulalakshan4416 3 ปีที่แล้ว +12

    GM .අයියාට වාහන ගැන මාර දැනුමක්නේ තියේන්නේ. respect @

  • @SL-ep1pj
    @SL-ep1pj 3 ปีที่แล้ว +1

    Mr MRJ, your reviews are superb as always and can you review a 2 nd generation Toyota prius pls 😊😊

  • @samanthaekanayake9627
    @samanthaekanayake9627 3 ปีที่แล้ว

    Super brother 💐💐💐

  • @neroshkudagodage5436
    @neroshkudagodage5436 3 ปีที่แล้ว

    Good job thanks you

  • @chamindajayasinghe8423
    @chamindajayasinghe8423 2 ปีที่แล้ว

    Dear. is it possible to change 260 head light instead of 240.

  • @padmalgayantha4634
    @padmalgayantha4634 3 ปีที่แล้ว

    Nice review

  • @matheeshaindeera2793
    @matheeshaindeera2793 3 ปีที่แล้ว

    superb aiye. perguet3008 ekak 2019 review karannako

  • @kavivideos8213
    @kavivideos8213 3 ปีที่แล้ว +8

    Honda civic 2020 එක review එකක් කරන්නකො

  • @rathnemalli1269
    @rathnemalli1269 3 ปีที่แล้ว +3

    Kindly request .. Want a video series about enjine,clutch,gearbox etc..

  • @prasannasanjeewa9728
    @prasannasanjeewa9728 3 ปีที่แล้ว

    mage sen estilo eke electric bulb eka paththu wenawa , seren sere. batariya awlak nelu, mokak wenna athda ayye

  • @lasithashyamal9095
    @lasithashyamal9095 3 ปีที่แล้ว +1

    All in One 👌🙏

  • @sheikhfairooz7797
    @sheikhfairooz7797 ปีที่แล้ว

    Super bro

  • @rusiraramanayake2666
    @rusiraramanayake2666 3 ปีที่แล้ว +8

    Thank you ayya for the review. This was one of the most awaited reviews. Very well explained. 👍🏻

  • @wmtbuddhika
    @wmtbuddhika 3 ปีที่แล้ว

    Descriptive video, Good luck.
    My Honda Civic 2008 Hybrid got 8 spark plugs, can you explain twin spark mechanism in future videos?

  • @dehigamakarunarathna3326
    @dehigamakarunarathna3326 3 ปีที่แล้ว

    නියමයිනේ

  • @mr.shenky
    @mr.shenky 3 ปีที่แล้ว +1

    Brother Allion,Premio 2007-2015 athara vehicle ekak gana video ekak karannako.You tube eke hariyata ඒ year wala modle ekak gana review ekak na

  • @sachindilshan8446
    @sachindilshan8446 3 ปีที่แล้ว +1

    අයියා Honda civik ek3 එකේ review එකක් ඕනේ ....

  • @w.l.dhananjayadharmappriya4705
    @w.l.dhananjayadharmappriya4705 3 ปีที่แล้ว

    එලම...💪💪💖💖

  • @thisalhasara9679
    @thisalhasara9679 ปีที่แล้ว

    Allion 240 eke 17inch alloy wheel ekak dameema gatalu sahagathaida?

  • @MrMalith99
    @MrMalith99 3 ปีที่แล้ว +2

    Nice review! Honda civic es 3 2003 ekk krnnko

  • @chamithmayura302
    @chamithmayura302 3 ปีที่แล้ว

    Ayiye puluwannam suzuki swift car eka gana review ekak karannako,eke generations models godak tiyenawa

  • @realtv80712
    @realtv80712 3 ปีที่แล้ว

    wahanayak na ath dana hama video akakma asawen balannawa nodanna dewal godak egana gaththa
    jaya wewa budusaranai

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +1

    Car rewiwe එකක් කරද්දී මිල අනිවාර්යෙන්ම දාන්නකෝ ♥️ ⁉️ මේ වීඩියෝ එකේ වගේම හැම වීඩියෝ එකකම thank

  • @mayuraalagiyawanna2644
    @mayuraalagiyawanna2644 3 ปีที่แล้ว

    Thanks aiye annevasary model eka gena kiyala dunnata.