Cleaning products | සියලුම පිරිසිදුකාරක ද්‍රව්‍ය අඩුවට ගමු | pettah shopping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #cleaningitems #cleaningproducts #pettahshopping #chinastreet
    සුබ දවසක් යාලුවො හැමෝටම 🙏
    අද අපි ඇවිත් ඉන්නේ පිටකොටුවට.ඔයාලට අවශ්‍ය සියලුම සෙදුම්කාරක තොග හා සිල්ලරට මිලදී ගන්න පුළුවන් Shop එකකට.
    Dare chem Hotline
    ☎ 071 887 6890
    අපිට කතාකරනවනම්,
    සදරු 0715219820
    (මෙහි සදහන් සියලු මිල ගන්න වර්තමාන වෙළද පල අගයන් වන අතර කාලයත් සමග මිල ගණන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න)
    📷 GoPro Hero 12 + MediaMod + Boya mic
    Thanks for Watching 😍
    facebook www.facebook.c...
    🤝For Sponsorships Please Contact, email: sadarusasanka6@gmail.com

ความคิดเห็น • 43

  • @Sl_react
    @Sl_react 5 หลายเดือนก่อน +6

    අනේ අයියේ මම ඉස්සර බලනවා ඔගලන්ගේ වීඩියෝ ස් දැන් ගොඩාක් පෙන්නන්නේ තොග ඒවා🥺 ඒක නිසා මම දැන් බලනවා අඩුයි...මේකත් තොග.....මේකත් තොග...පුලුවන් නම් සිල්ලර ඒවා කියන්න අයියේ මන් වගේ ගෘහිනියන්ට මාරම වැදගත් වෙයි
    මොකද සිල්ලර පොඩ්ඩක් අඩුවෙයි කිව්වට ගියාම වැඩියි🥺🥺🥺

    • @3sbro260
      @3sbro260  5 หลายเดือนก่อน +1

      Api godak ussaha karanwa retail price eke genna.apith ekka digatama inna ape video balanna.api isaarahata wholesale retail dekama video gennam.mokada samahara aya kiynawa retail price danmama wholesale price one kiyla.api issarahata degollantama sadarana wenna price gennam video waladi

    • @Sl_react
      @Sl_react 5 หลายเดือนก่อน

      Thanks sooo much ayye🥺❤️❤️❤️​@@3sbro260

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 หลายเดือนก่อน

    ජයවේවා!

    • @3sbro260
      @3sbro260  2 หลายเดือนก่อน

      👍❤️

  • @gayanmadushankha3626
    @gayanmadushankha3626 5 หลายเดือนก่อน

    නමිබර් එක දාන්න

    • @3sbro260
      @3sbro260  5 หลายเดือนก่อน

      Number eka description eke dala tiyenne

    • @gayanmadushankha3626
      @gayanmadushankha3626 5 หลายเดือนก่อน

      @@3sbro260 ඔවි එ්ක අැත්ත.වෙීගයෙන් කියනවා.පැහැදිලි මදි

  • @Maduu-jr5ij
    @Maduu-jr5ij หลายเดือนก่อน +1

    Dam Pata warge clooreen thiyeda

  • @chandanabibile7660
    @chandanabibile7660 5 หลายเดือนก่อน +4

    ඔයා wholesale මිල අහගෙන යන්න එපා එහෙම උනොත් ඔයාගෙ චැනල් එක බලන ප්‍රමාණය අඩු වේවි මොකද මේ වගේ වීඩියෝ බලන්නේ ගොඩක් සාමාන්‍ය මිනිස්සු ඒක නිසා සිල්ලර මිල හරියටම අහලා කියන්න තොග ගන්න කට්ටිය කොහොමත් එයාලගේ බඩු ගන්න කඩ වලින් ගන්නවා ඒත් සිල්ලර ගන්න මිනිස්සුන්ට හරියටම මිල අහලා කියන්න පොඩි ගානක් වැඩි වෙනවා කියලා කීවට හියහම dubbl වෙනවා මිල

    • @Sl_react
      @Sl_react 5 หลายเดือนก่อน +1

      අනේ ඇත්ත මන් ම්ක කියන්න කියලා හිටියේ🥺 මමත් ඉස්සර බැලුවා දැන් ගොඩාක් පෙන්නන්නේ තොග ඒවා ඒක නිසා මම ත් දැන් බලනවා අඩුයි...මේකත් තොග

    • @wnpprasad8088
      @wnpprasad8088 5 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත

    • @3sbro260
      @3sbro260  5 หลายเดือนก่อน +1

      Oyala kiynade apita terenawa.samahara shop karanne wholesale witharai.samahara shop wala retail price kiynna kemati naha.api issarahata dekama balance wennavideo gennam.api samahara video karanne business karana ayata watinawa kiyla hithala.mekath kare e aramunen.api dannawa retail price dana eka thamai godak watinne kiylaa. 👍👍👍👍👍

  • @user-Manjula87958
    @user-Manjula87958 5 หลายเดือนก่อน +2

    Thanks.🎉🎉🎉3s bro

    • @3sbro260
      @3sbro260  5 หลายเดือนก่อน

      👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @DarkKnight-8583SS
    @DarkKnight-8583SS 5 หลายเดือนก่อน +1

    Hodatama phadilli. Obathumata jayams wewa.mama may viyaparaya podiyata patan gena. Can genath. His. Bothal walata asura wikunanay.his bothal adumilata ganna puluwan thanak mila samaga kiyanna.

    • @3sbro260
      @3sbro260  5 หลายเดือนก่อน

      Okay api try karannam e sambanwdawa video elak genna

  • @Entertainment-xo3ke
    @Entertainment-xo3ke 5 หลายเดือนก่อน

    සිසන් එක එනවා ඉස්සරහට toys ලාබෙට ගන්න පුළුවන් තැනක් ගැන විඩියො එකක් දෙන්න

  • @wasala6766
    @wasala6766 5 หลายเดือนก่อน +2

    🎉🎉🎉

    • @3sbro260
      @3sbro260  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @Thvinum123
    @Thvinum123 5 หลายเดือนก่อน +1

    Watinama wadasatahan genawata thank you

    • @3sbro260
      @3sbro260  5 หลายเดือนก่อน

      Tnx🙏

  • @amalilakmali4889
    @amalilakmali4889 2 หลายเดือนก่อน

    Hoda video ekak biznas ekak pata ganna hituna

  • @ahamedsajad7555
    @ahamedsajad7555 5 หลายเดือนก่อน

    Babar's Ieteams Ganna Teanak Pennana

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 5 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

    • @3sbro260
      @3sbro260  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @ThiwankaPerera-hr1sg
    @ThiwankaPerera-hr1sg 5 หลายเดือนก่อน +1

    • @3sbro260
      @3sbro260  5 หลายเดือนก่อน

      👍👍👍

  • @blackrosesamee
    @blackrosesamee 4 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @lahirunawod822
    @lahirunawod822 3 หลายเดือนก่อน

    Chanel එක මරූ
    Big fan

    • @3sbro260
      @3sbro260  3 หลายเดือนก่อน

      Tnx ❤️❤️

  • @AyhamAyham-t6x
    @AyhamAyham-t6x 3 หลายเดือนก่อน

    Hi sir. Can we get chemicals to making detergent powder in your store?

    • @3sbro260
      @3sbro260  3 หลายเดือนก่อน

      Pls contact shop

  • @AnuUdugama
    @AnuUdugama 3 หลายเดือนก่อน

    නියමයි අයියේ

    • @3sbro260
      @3sbro260  3 หลายเดือนก่อน

      Tnx 👍❤️

  • @wnpprasad8088
    @wnpprasad8088 5 หลายเดือนก่อน +2

    පුළුවන් නම් මයික් එකක් පාවිච්චි කරන්න වටේ පිටේ සද්දෙ නිසා පැහැදිලිව ඇහෙන්නෙ නැ

    • @3sbro260
      @3sbro260  5 หลายเดือนก่อน +1

      Okay 👍

  • @shabigoniyagarden7709
    @shabigoniyagarden7709 5 หลายเดือนก่อน

    Thanks. Godak watinawa.

    • @3sbro260
      @3sbro260  5 หลายเดือนก่อน

      Okay 👍🙏

  • @dahamalla803
    @dahamalla803 5 หลายเดือนก่อน

    no danna aiye me kadee

    • @3sbro260
      @3sbro260  5 หลายเดือนก่อน

      071 887 6890

  • @8257lee
    @8257lee 5 หลายเดือนก่อน +1

    ඔයාලා කරන්නේ ලොකු සේවයක් මම ඔයාලගේ බිග් ෆෑන් කෙනෙක්❤

    • @3sbro260
      @3sbro260  5 หลายเดือนก่อน

      Tnx oyata 👍👍❤️🙏