ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලක්ශ 6 ට බල්ලෙක් ගන්න..සල්ලිවලටම බල්ලෝ හදන මිනිස්සු.බලු පැටව් නම් ලස්සනයි 😍
මම ජීවත් වෙන්නෙ ඇමරිකාවේ..මේ වගේ සත්තු ඇති වෙනකන් අපිට හදන්න පුලුවන්..ඒත් මේ වගේ බොරු කියන, සල්ලි මත්තෙ නැහෙන හිගන්නොන්ගෙන් කවදාවත් කිසිම දෙයක් ගන්න එපා..මේ රටවල සත්තු හදන ,විකුනන මිනිස්සු අපි ඕනතරම් අපි දැකල තියනවා..මේ වගේ බොරු කියන අයනම් කවදාවත් අපි දැකල නෑ
මෙච්චර ගණන්න වෙන්න බැ කවදාවත් බොරැ පන්පොරිය
මට ලොකු ගානක් දීලා බල්ලෙක් හදන්න පුලුවන් උනත් මම හැදුවේ මහ පාරේ හිටි බලුපැටවෙක්.අපි කන මස්,,මාලු ඇතුලු හොද ආහර වලින් කෑම දුන්න.ගෙදරට සර්පයෙක් ආව .ඌ බුරලා අපේ ආරක්ෂාව සැලසුවා.
❤
නියමයි
eka obage kemethha ehema kiyala hema kenama pare inna ayawa hadanna one ne kemathi vidiyata pluwan
ඉතින් ඉට පස්සෙ හැමෝම සතුටින් ජීවත් උනා😂 ලස්සනයි කතාව😂
@@akilakaushalya4946අඩෙ😂😂
සාරාංශය=ලාබයක් අරමුනින්ම ආනයනය කරන ලදී.😅
German Sheperds ල මුලින් බ්‍රීඩ් කලේ world war එකට නෙමෙයි, බැටලුවො බලාගන්න herding dogs ල විදියට. World war එක කාලෙ මෙයාල ගොඩක් K9 යුනිට් වලට ගත්තත් මෙයාලා originally බ්‍රීඩ් කලේ war එකට නෙමෙයි.මෙයාලගෙ පිටිපස්ස පාත් වෙලා තියෙන එක තනිකරම සතාගෙ පෙනුම බලාගෙන බ්‍රීඩින් වලින් හදපු එකක්, ඩෝග් ශෝ වල standard එකට මේක බැලුවට නෝමල් අයට වඩා මෙයාලට මේක නිසා වෙනම හෙල්ත් ප්‍රොබ්ලම්ස් එනව.
Ou me widiyata podi petaunge passa pathwela thiyana ekanam echchara hoda deyak newe
E petau awidinneth amaruwen
Sampurna aththa
Ow Show line and Work line
කලින් වීඩියෝ එකේ පොඩි කොල්ලො දෙන්නෙක් සුපිරියට කතාකරනව,කියන්න තියෙන ටික සුපිරියටම කියනව...ඒ කියපු දේවල් නිසා වෙන්න ඇති නේහ් විටමින් ගැන කියන්නෙ...🙁ඒ වීඩියෝ එකෙයි මේ වීඩියෝ එකෙයි මිනිස්සුන්ගෙ වෙනස දැනෙනව...
mtth hithuna ar st bernard kena inn eke ned?🙄
Ancient original German shepherd Does not not have curved angle😊😊😊😊
මොන උනත් එක දෙයක් පැහැදිලි.. බල්ලව ගෙනත් තියෙන්නේ සල්ලි ලබාගැනීමේ අරමුණින් විතරයි... එක තැනක හොදට පේනවා ඒ දේ 😊👎
💯
Ow ithin salli hamba karanna thama ballwa genalla tyene
@@tharakashashi8320 සතෙක්ට ආදරේ නැති උබල වගෙ උනුත් ඉන්නවනෙ.බල්ලො හදන්නෙ සල්ලි ගන්නම නෙමෙ .💔
@@lehanmathew5627 අනේ පලයන් ගෝතයා මස් ජාති ඔක්කොම කෙල කෙල බල්ලන්ට බොරු ආදරේ පෙන්නන පිම්පියා
@@tharakashashi8320 බල්ලොන්ගෙ මස් ද කෑවෙ 😅😅.උබත් මස් කනවනේ කට වහන් ඉදපන් ගොන් බුරූවා 😅😅.සතෙක්ට ආදරෙ නැති පින්නයා 😅😅
අනිවාර්‍යෙන්ම ලස්සන පැටවු ටික😅
Aniwaryenma kiyanawa 1000 parak withara. Just a businessman 😅❤️
😂😂😂😂
අර දුමින්ද කියන පොර විනී එකී සොයිසා වගේ පේන්නෙ මට විතරද
අඩො අඩො මාත් කියන්න හැදුවෙ😂
''අනිවාරෙන්ම'' කියල කිව්ව වාර ගාන නම් කර අගනා දොර දෙකේ රූපවාහිනියක් දිනා ගන්න🤣
Heeee
හරිම ලස්සනය්🤗
Border collie ගැන වීඩියෝ එකක් කරන්නකෝ❤️
Meyala money walata breed karanawa karanena, defects thiyena sathethu gana nikamatawath care nokarana katetiyak. Import karath nokarath Vitamins bivevath nathath balelekwaa supiriyatama balagnena katetiya dakala thiyenawa. Kathaweh hatiyata mageh matheh eya thami.
Kalin video ekaka කිව්වනේ vitamins දෙන්න ඕන් නෑ කියලා 😬😬
The thing is, these ppl are just breeders and they can't afford good quality food products thus giving Vitamins and else has become an option😇
ඉස්සර මිනිස්සු බල්ලෝ හැදුවේ මිනිස්සු බලාගන්ඩ.. දැන් දැන් බල්ලෝ ඉන්නේ මිනිස්සුන්ට බලාගන්ඩ.. 😁😁.. අනේ කාලේ වනේ වාසේ.. කිව්වලු... 😁😁
අනිවාර්යයෙන් '
ලක්ෂ 6.50 දුන්නාම ඉතින් එකපාරින්ම ගේන්න ගියපු ලක්ෂ 27 හරි
Petau awe naththan ubada bn salli denne 😂ලමා විය සංවර්දනය උනේ නැනේ උබේ…🫠
අයියෝ ඉතින් පුක දෙනවනෙ.එහෙම එකක් මෙ හිතල කිවා නෙවේ.ගෙනාව ගාන හොයන්න පුලුවන් කිවෙ.ඔකට ලමවියක් සංවර්ධනය වෙන්න ඕනිද😄😄😄.
Kauda ane me😂
ඔය මොකවත් නෑනෙ අනුන්ගෙ comment අස්සෙ වැලලෙන්න ආවෙ නැත්තන්.හොදට දීලා පුරුදුයි වගෙ..😄😄😄පල්ලෙහත් මන් දැක්ක කට්ටියගෙ comment වලට දීලා තියනවා පවු ඉතින් පුරුද්ද වෙන්න අතිනෙ.අනුකම්පා කරමු.🤣🤣
Sirwata. Patwa Tika Dunnam Coust Eka Cover. Biz Mind.
Supiri brand ekak
අයියේ Border collie dog ගැන විඩියෝ එකක් ගේන්න කෝ
හරිම ලස්‍සනයි
Faheem ge zeze gena video ekak genna
Laksha 650000 dila ballek ganna katada ban echchara amaruwak thiyenne...thawa ganak dala van ekak gannawa
මෙයාලගෙ බල්ලන් අරන් හදන එක ලාබයි උන් රෙන්නෙ රත්තරං 😂😂😂😂😂😂
මූ කියන විදිය්ට බල්ලව හුරතලේ ට හ්දන්න ගන්න බෑ 😅😅.අපිත් මේ බල්ලන්ව ගන්නවන්ම් ගන්න ඕනෙ business කරන්නමද 😅😅
පව් මේ මිනිස්සු
Ai
මටත් ඉන්නවා මේ ඩිපි ඉන්නේ එයා මෙයාට කවදාවත් මං විටමින් දිලා නෑ මේ ඉන්නේ ලස්සනට 🥴
Ballanta katakaranna puluwanda
❤❤❤❤පට්ට
අනිවාරෙන්ම....කියන එක තමයි වැඩියම අහුනෙ...😅😅
Good
සත්තු හොඳනම් එකම ජප කරන්න ඕනේ නෑ, කයිවාරු වැඩි නේ
Wooow patta...❤❤❤
GsD showline This dogs suffer back injury when their getting old
මූ නම් මිනිස්සුන්ට ආදරේ එකෙක්වත් සත්තුන්ට ආදරේ එකෙක්වත් නෙමෙයි. මූ කෙලින්ම සල්ලි මත්තේ මැරෙන තවත් බිස්නස්කාරයෙක් විතරයි 😂 විටමින් නැතුව සුපිරියටම ශෙපඩ් හදන එකෙක් මං පෞත්ගලිකවම දන්නවා 🖕
Aniwarenma aniwarenma /////
One side imported GSD kenek innwa mn gawa... Masa 3i... Onanam kiynna
Matha one
😂😂😂😂😂 හයලයක්ශය දීලා බල්ලෙක් හදන්න...... ඔය වගේ ලෝන් කොඩ් ජර්මන් ශපට් ලා ඉන්නෝ උපරිම ලක්ශ වෙයි..... ඉන්පෝටඩ් වුනත් බල්ලා බල්ලා මයි ඔකගේ ඇතුලේ රත්තරන් නෑනේ....😂
Dann de thama oyata gann ba kiyala pradarshanaya karann epa 😂😂😂
Yes pora hithan inne api chinnu kiyl
Blood line gana uber danna tharama thama😂👍🏻
ඔබලා වගේ උනුත් ලංකාවේ ඉන්නානේ තාමත් 😂 alto එකෙයි prius එකෙයි වෙනස කියපං එතකොට තෙරෙයි තොට 😂
ලක්ශෙට වන්සයිඩ් එකෙක්වත් ගන්න ඈකිද බන්
budu ammo cany croso innawa supiyatama inna 3 laks walata 6 kiyanne uparima wedi ballo gena nodanna salli karayo gani kathwata enndila
Issalla muta Kanna denna ona
මෙයා මේ කියන විදිය්ට මේයාද මේ ලෝකෙ ඉන්න හොදම බල්ලා 😅
Wennapuwe koheda bro?
Supiriyak
Lab la gana video ekak krnn
Aniwaryenma...!! 😅😅Pitaratin awa ballawath mechchra pada talks denne nathuwa athi..
Wow❤
බල්ලාගේ උස බර ගැන කතාකරන පොරට ඔක්කොටම කලින් විටමින් ටිකක් දීපල්ලාකෝ. කටුස්සෙක් වගේ ඌ
Aka maruna
අනේ උගෙ Panditakama wage
Aiya molli fish breeding karanaPawena tanki thiyana kenage videos eka danna
Ikmanata one
Patta sattu tikak
Mond yko me blu weda saththu wikunan kana paharayoo
දැන් මේ පැටව් show කරනවා ද? දැන් මේ පැටව් මොනවගේද?
Ado sanka aiye❤
Pet talk 👍
6.5000×8= 520000Meyata ethaninma labe 250000 Goda ithin
ඇයි අනේ පැටව් දෙන්නෙක් දුන්නා කියලා කිව්වේ.. එක අමතක උනාද
රුපියල් 20ඔයින් එකක් අරන් හදන්න පුලුවන් .බල්ලා රත්ත්‍රන්ද දන්න
❤❤
Eka parim 27 enawa ne
ලිපිනය දෙන්න පුලුවන්ද
Ape balla oita wada quality ekata innawa.habai angle na.angle ayata leda enawa wadi.kiyawanawa wadi mu nm
ලක්ශ 6කට ඕකුන් ගන්න ඕනිද බන්
කොපමන ගනන් ගියත් අද මිනිසුන් ට බල්ලො ගන්න තියා ජිවත් වෙන්න ත් හරිම අමාරැයි
බිස්නස්.කාරයේක්.වගේ
Laksha 6.5 kata ballo ganna... uge patta katayam pachaya
Price
The indicates that if that bugger don’t have a correct standard no point of that guy as well he is just telling those dogs that if they don’t have a correct height and weight no point of to those dogs he is telling as if he is perfect
Shortly has a big mouth 😂😂🤣
Mr. Aniwaryenma 😂😂
Me ek ptiyekwth 8kg nm naha boru kiynn epa 😅 hina wewi boru kiyn lassn ... cadimai cadimai
💖💖💖❤❤❤❤❤❤❤
Pissu hadenw litter ekak🥺❤️❤️❤️ sanka aiya genawa kiyanne quality 💯 ❤️
Gratedane problame karanna
shaman wage
අනේ දෙයියෝ අපේ ගෙදර ත් එන්න කෝ
🤣🤣🤣🤣🤣 munam patta athal. Pandithaya
Mama dannava me aiyava aoi ehe yanava gevalgava 😮
thaththa sarbiyave pav me patav
අම්මාගේ පෙනුම නම් King Shepherd ලුක් එකක් තියෙන්නේ
බොරුත් ටිකක් කිව්වද කොහෙද 🙄. අනිවාර්යෙන්ම 😏
සතුන් වෙළඳාම යහපත් රැකියාවක් නොවෙයි.
Mita wada hodai ubla ballata wocala vikka nm 😂
😀😍😁😎
Ane pataw tika.shook
Balu osthar kenek wage talk karanne. 😂 aniwaryenma. 😂
Ballo Tika wikinilada dannaha 😂
Italy වලත් උපරිම වෙයි ලක්ෂ 4ක් 😂😂
Muta pissu me quality ekema pataw negambo wala innawa mu hadanne wawan kanna
Hena pandithaya aru😂
Ow ow u hithanne uge balla vitharai loke Inna hodama balla Kiyala 🤣
Ukapan
Mu patta horek wage
Nice 😍 hebai laksha 6k deela nam itnm German shepherd gannida ape minisu 🥺
Pit bull කෙනෙක් ගන්නවා ලක්ශ 3 ට 😂💔
Me aiya police seen eka denne patau gAnna kattiya gannawa katha karanna igana ganna oni okkotama kalin
Sanka aiya best ❤️
Kauda appa mae apinam vitamins dunnaema na hodata innawa mugae baila
පච ගහන්නෙපා බන් ඕම ඔරිජිනල් ජර්මන් ශෙපර්ඩ් පැටියත් ලක්ෂ 4.5 😹
Whatspp no ekak denda..
ලක්ශහැටපහක් නෙමෙයි රුපියල් 65කටවත් එපා බල්ලෙක්නම් ඉතින් වල්ටේශන් තමයි
Mage bauwwata pawo hadila. Ane hamoma wish k aya hitia wage aye sanipa wenna kiyla. Man daruwek wage aya haduwe. Dan ayata amarui godak😢😢😢😢
උබ 65යි කියලා 15යි කියන්නේ මොකක්ද
ලක්ශ 6 ට බල්ලෙක් ගන්න..සල්ලිවලටම බල්ලෝ හදන මිනිස්සු.බලු පැටව් නම් ලස්සනයි 😍
මම ජීවත් වෙන්නෙ ඇමරිකාවේ..මේ වගේ සත්තු ඇති වෙනකන් අපිට හදන්න පුලුවන්..ඒත් මේ වගේ බොරු කියන, සල්ලි මත්තෙ නැහෙන හිගන්නොන්ගෙන් කවදාවත් කිසිම දෙයක් ගන්න එපා..මේ රටවල සත්තු හදන ,විකුනන මිනිස්සු අපි ඕනතරම් අපි දැකල තියනවා..මේ වගේ බොරු කියන අයනම් කවදාවත් අපි දැකල නෑ
මෙච්චර ගණන්න වෙන්න බැ කවදාවත් බොරැ පන්පොරිය
මට ලොකු ගානක් දීලා බල්ලෙක් හදන්න පුලුවන් උනත් මම හැදුවේ මහ පාරේ හිටි බලුපැටවෙක්.අපි කන මස්,,මාලු ඇතුලු හොද ආහර වලින් කෑම දුන්න.ගෙදරට සර්පයෙක් ආව .ඌ බුරලා අපේ ආරක්ෂාව සැලසුවා.
❤
නියමයි
eka obage kemethha ehema kiyala hema kenama pare inna ayawa hadanna one ne kemathi vidiyata pluwan
ඉතින් ඉට පස්සෙ හැමෝම සතුටින් ජීවත් උනා😂 ලස්සනයි කතාව😂
@@akilakaushalya4946අඩෙ😂😂
සාරාංශය=ලාබයක් අරමුනින්ම ආනයනය කරන ලදී.😅
German Sheperds ල මුලින් බ්‍රීඩ් කලේ world war එකට නෙමෙයි, බැටලුවො බලාගන්න herding dogs ල විදියට. World war එක කාලෙ මෙයාල ගොඩක් K9 යුනිට් වලට ගත්තත් මෙයාලා originally බ්‍රීඩ් කලේ war එකට නෙමෙයි.
මෙයාලගෙ පිටිපස්ස පාත් වෙලා තියෙන එක තනිකරම සතාගෙ පෙනුම බලාගෙන බ්‍රීඩින් වලින් හදපු එකක්, ඩෝග් ශෝ වල standard එකට මේක බැලුවට නෝමල් අයට වඩා මෙයාලට මේක නිසා වෙනම හෙල්ත් ප්‍රොබ්ලම්ස් එනව.
Ou me widiyata podi petaunge passa pathwela thiyana ekanam echchara hoda deyak newe
E petau awidinneth amaruwen
Sampurna aththa
Ow Show line and Work line
කලින් වීඩියෝ එකේ පොඩි කොල්ලො දෙන්නෙක් සුපිරියට කතාකරනව,කියන්න තියෙන ටික සුපිරියටම කියනව...ඒ කියපු දේවල් නිසා වෙන්න ඇති නේහ් විටමින් ගැන කියන්නෙ...🙁ඒ වීඩියෝ එකෙයි මේ වීඩියෝ එකෙයි මිනිස්සුන්ගෙ වෙනස දැනෙනව...
mtth hithuna ar st bernard kena inn eke ned?🙄
Ancient original German shepherd
Does not not have curved angle😊😊😊😊
මොන උනත් එක දෙයක් පැහැදිලි.. බල්ලව ගෙනත් තියෙන්නේ සල්ලි ලබාගැනීමේ අරමුණින් විතරයි... එක තැනක හොදට පේනවා ඒ දේ 😊👎
💯
Ow ithin salli hamba karanna thama ballwa genalla tyene
@@tharakashashi8320 සතෙක්ට ආදරේ නැති උබල වගෙ උනුත් ඉන්නවනෙ.බල්ලො හදන්නෙ සල්ලි ගන්නම නෙමෙ .💔
@@lehanmathew5627 අනේ පලයන් ගෝතයා මස් ජාති ඔක්කොම කෙල කෙල බල්ලන්ට බොරු ආදරේ පෙන්නන පිම්පියා
@@tharakashashi8320 බල්ලොන්ගෙ මස් ද කෑවෙ 😅😅.උබත් මස් කනවනේ කට වහන් ඉදපන් ගොන් බුරූවා 😅😅.සතෙක්ට ආදරෙ නැති පින්නයා 😅😅
අනිවාර්‍යෙන්ම ලස්සන පැටවු ටික😅
Aniwaryenma kiyanawa 1000 parak withara. Just a businessman 😅❤️
😂😂😂😂
අර දුමින්ද කියන පොර විනී එකී සොයිසා වගේ පේන්නෙ මට විතරද
අඩො අඩො මාත් කියන්න හැදුවෙ😂
''අනිවාරෙන්ම'' කියල කිව්ව වාර ගාන නම් කර අගනා දොර දෙකේ රූපවාහිනියක් දිනා ගන්න🤣
Heeee
හරිම ලස්සනය්🤗
Border collie ගැන වීඩියෝ එකක් කරන්නකෝ❤️
Meyala money walata breed karanawa karanena, defects thiyena sathethu gana nikamatawath care nokarana katetiyak. Import karath nokarath Vitamins bivevath nathath balelekwaa supiriyatama balagnena katetiya dakala thiyenawa. Kathaweh hatiyata mageh matheh eya thami.
Kalin video ekaka කිව්වනේ vitamins දෙන්න ඕන් නෑ කියලා 😬😬
The thing is, these ppl are just breeders and they can't afford good quality food products thus giving Vitamins and else has become an option😇
ඉස්සර මිනිස්සු බල්ලෝ හැදුවේ මිනිස්සු බලාගන්ඩ.. දැන් දැන් බල්ලෝ ඉන්නේ මිනිස්සුන්ට බලාගන්ඩ.. 😁😁.. අනේ කාලේ වනේ වාසේ.. කිව්වලු... 😁😁
අනිවාර්යයෙන් '
ලක්ෂ 6.50 දුන්නාම ඉතින් එකපාරින්ම ගේන්න ගියපු ලක්ෂ 27 හරි
Petau awe naththan ubada bn salli denne 😂
ලමා විය සංවර්දනය උනේ නැනේ උබේ…🫠
අයියෝ ඉතින් පුක දෙනවනෙ.එහෙම එකක් මෙ හිතල කිවා නෙවේ.ගෙනාව ගාන හොයන්න පුලුවන් කිවෙ.ඔකට ලමවියක් සංවර්ධනය වෙන්න ඕනිද😄😄😄.
Kauda ane me😂
ඔය මොකවත් නෑනෙ අනුන්ගෙ comment අස්සෙ වැලලෙන්න ආවෙ නැත්තන්.හොදට දීලා පුරුදුයි වගෙ..😄😄😄පල්ලෙහත් මන් දැක්ක කට්ටියගෙ comment වලට දීලා තියනවා පවු ඉතින් පුරුද්ද වෙන්න අතිනෙ.අනුකම්පා කරමු.🤣🤣
Sirwata. Patwa Tika Dunnam Coust Eka Cover. Biz Mind.
Supiri brand ekak
අයියේ Border collie dog ගැන විඩියෝ එකක් ගේන්න කෝ
හරිම ලස්‍සනයි
Faheem ge zeze gena video ekak genna
Laksha 650000 dila ballek ganna katada ban echchara amaruwak thiyenne...thawa ganak dala van ekak gannawa
මෙයාලගෙ බල්ලන් අරන් හදන එක ලාබයි උන් රෙන්නෙ රත්තරං 😂😂😂😂😂😂
මූ කියන විදිය්ට බල්ලව හුරතලේ ට හ්දන්න ගන්න බෑ 😅😅.අපිත් මේ බල්ලන්ව ගන්නවන්ම් ගන්න ඕනෙ business කරන්නමද 😅😅
පව් මේ මිනිස්සු
Ai
මටත් ඉන්නවා මේ ඩිපි ඉන්නේ එයා මෙයාට කවදාවත් මං විටමින් දිලා නෑ මේ ඉන්නේ ලස්සනට 🥴
Ballanta katakaranna puluwanda
❤❤❤❤පට්ට
අනිවාරෙන්ම....කියන එක තමයි වැඩියම අහුනෙ...😅😅
Good
සත්තු හොඳනම් එකම ජප කරන්න ඕනේ නෑ, කයිවාරු වැඩි නේ
Wooow patta...❤❤❤
GsD showline
This dogs suffer back injury when their getting old
මූ නම් මිනිස්සුන්ට ආදරේ එකෙක්වත් සත්තුන්ට ආදරේ එකෙක්වත් නෙමෙයි. මූ කෙලින්ම සල්ලි මත්තේ මැරෙන තවත් බිස්නස්කාරයෙක් විතරයි 😂 විටමින් නැතුව සුපිරියටම ශෙපඩ් හදන එකෙක් මං පෞත්ගලිකවම දන්නවා 🖕
Aniwarenma aniwarenma /////
One side imported GSD kenek innwa mn gawa... Masa 3i... Onanam kiynna
Matha one
😂😂😂😂😂 හයලයක්ශය දීලා බල්ලෙක් හදන්න...... ඔය වගේ ලෝන් කොඩ් ජර්මන් ශපට් ලා ඉන්නෝ උපරිම ලක්ශ වෙයි..... ඉන්පෝටඩ් වුනත් බල්ලා බල්ලා මයි ඔකගේ ඇතුලේ රත්තරන් නෑනේ....😂
Dann de thama oyata gann ba kiyala pradarshanaya karann epa 😂😂😂
Yes pora hithan inne api chinnu kiyl
Blood line gana uber danna tharama thama😂👍🏻
ඔබලා වගේ උනුත් ලංකාවේ ඉන්නානේ තාමත් 😂 alto එකෙයි prius එකෙයි වෙනස කියපං එතකොට තෙරෙයි තොට 😂
ලක්ශෙට වන්සයිඩ් එකෙක්වත් ගන්න ඈකිද බන්
budu ammo cany croso innawa supiyatama inna 3 laks walata 6 kiyanne uparima wedi ballo gena nodanna salli karayo gani kathwata enndila
Issalla muta Kanna denna ona
මෙයා මේ කියන විදිය්ට මේයාද මේ ලෝකෙ ඉන්න හොදම බල්ලා 😅
Wennapuwe koheda bro?
Supiriyak
Lab la gana video ekak krnn
Aniwaryenma...!! 😅😅Pitaratin awa ballawath mechchra pada talks denne nathuwa athi..
Wow❤
බල්ලාගේ උස බර ගැන කතාකරන පොරට ඔක්කොටම කලින් විටමින් ටිකක් දීපල්ලාකෝ. කටුස්සෙක් වගේ ඌ
Aka maruna
අනේ උගෙ Panditakama wage
Aiya molli fish breeding karana
Pawena tanki thiyana kenage videos eka danna
Ikmanata one
Patta sattu tikak
Mond yko me blu weda saththu wikunan kana paharayoo
දැන් මේ පැටව් show කරනවා ද?
දැන් මේ පැටව් මොනවගේද?
Ado sanka aiye❤
Pet talk 👍
6.5000×8= 520000
Meyata ethaninma labe 250000
Goda ithin
ඇයි අනේ පැටව් දෙන්නෙක් දුන්නා කියලා කිව්වේ.. එක අමතක උනාද
රුපියල් 20ඔයින් එකක් අරන් හදන්න පුලුවන් .බල්ලා රත්ත්‍රන්ද දන්න
❤❤
Eka parim 27 enawa ne
ලිපිනය දෙන්න පුලුවන්ද
Ape balla oita wada quality ekata innawa.habai angle na.angle ayata leda enawa wadi.kiyawanawa wadi mu nm
ලක්ශ 6කට ඕකුන් ගන්න ඕනිද බන්
කොපමන ගනන් ගියත් අද මිනිසුන් ට බල්ලො ගන්න තියා ජිවත් වෙන්න ත් හරිම අමාරැයි
බිස්නස්.කාරයේක්.වගේ
Laksha 6.5 kata ballo ganna... uge patta katayam pachaya
Price
The indicates that if that bugger don’t have a correct standard no point of that guy as well he is just telling those dogs that if they don’t have a correct height and weight no point of to those dogs he is telling as if he is perfect
Shortly has a big mouth 😂😂🤣
Mr. Aniwaryenma 😂😂
Me ek ptiyekwth 8kg nm naha boru kiynn epa 😅 hina wewi boru kiyn lassn ... cadimai cadimai
💖💖💖❤❤❤❤❤❤❤
Pissu hadenw litter ekak🥺❤️❤️❤️
sanka aiya genawa kiyanne quality 💯 ❤️