මලකඩ ඉවත් කරන්න හොදම ද්‍රාවණය හොයමු - part 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 161

  • @Madhawa-oc6km
    @Madhawa-oc6km 9 หลายเดือนก่อน +34

    ඔබ තුමාගෙන් කාරුණිකව ඉල්ලන්නේ ඇදුම් වල කළුපුස් සහ පැල්ලම් ඉවත් කරන ක්‍රමයක් සදහන් කරන්නේ නම් ස්තූතිවන්ත වෙමි. ස්තූතියි

    • @FunNPlay.Gaming
      @FunNPlay.Gaming 4 หลายเดือนก่อน

      loku deyak meka kaloth.

  • @lalithdissanayake.6450
    @lalithdissanayake.6450 9 หลายเดือนก่อน +17

    ඔබ යහපත් ගුරුවරයෙක් වැඩිහිටියන්, දරුවන් ඔබව අගය කරාවි.

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 9 หลายเดือนก่อน +11

    අත්තටම නියමයි සර්

  • @tharangapriyadarshana3696
    @tharangapriyadarshana3696 9 หลายเดือนก่อน +9

    මමත් කාලෙක ඉදන් හොයපු වැදගත් කරුනක් thanx සර් ❤❤

    • @Malani74-oq6yo
      @Malani74-oq6yo 9 หลายเดือนก่อน +1

      Thank you sir.

  • @amilakumara4353
    @amilakumara4353 9 หลายเดือนก่อน +21

    සුපිරි =නිරික්ෂණය+නිගමනය ❤

    • @HiroshanBandara
      @HiroshanBandara  9 หลายเดือนก่อน +5

      විද්‍යාත්මකව හිතන ක්‍රමය

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 9 หลายเดือนก่อน +6

    ඇත්තටම ගොඩක් වටිනවා මේම වැඩ සටහන 👍👍👍❤❤❤

  • @priyalrohitha887
    @priyalrohitha887 9 หลายเดือนก่อน +5

    ගොඩක් වැදගත් සර් ට බොහොම ස්තුති 🙏 .

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 9 หลายเดือนก่อน +10

    Brack oil දාපුවාම මළකඩ අල්ලපු නට් බුරුල් වෙනව නේද පිළිතුරක් බලාපොරොත්තු වෙමි

  • @iD.JAYARATANA
    @iD.JAYARATANA 26 วันที่ผ่านมา

    ගොඩක්ම හොද වටිනා දැනුවත් කිරීමක්. කාලයක් තිස්සේ තිබ්බ ගැටලුවකට අනර්ඝ පිලිතුරක් ලැබුන. ස්තූතියි ඔබට. ශ
    නිරීක්ෂණය හරිහැටි දර්ශනය නොවන බවත් සිහිපත් කරනව. ජයශ්‍රී ඔබට 🎉🎉🎉🎉.

  • @dumindatharaka1045
    @dumindatharaka1045 3 หลายเดือนก่อน +4

    හාර්පික්
    පිත්තල බඩු ක්ලීන් කරන්න සුපිරි...
    අපි නම් ගොඩක් කල් ඉඳන් ඕක දන්නවා.
    ප්ලාස්ටික් ෂිට්. වහලේ....
    ඒව සුද්ද කරන්න ගන්නත් පුළුවන්.

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 9 หลายเดือนก่อน +6

    තව මොකක් හරි වැදගත් එකක් කරමු 👍👍👍👍👍🙏🙏🙏

    • @HiroshanBandara
      @HiroshanBandara  9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @Nkrautocare
    @Nkrautocare 9 หลายเดือนก่อน +7

    ගොඩක් වැදගත් දෙයක් . සර් , කුණු පැල්ලම් යවන්න හොද කෙමිකල් එකක් ගැන කියන්න .

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 3 หลายเดือนก่อน +2

    ගොඩක් අය නොදකින පැත්තක් මිත්‍යාවට තිත. ජය

  • @jayanthakumarasinghe659
    @jayanthakumarasinghe659 9 หลายเดือนก่อน +3

    Education for day to day life very useful, Thank you sir.

  • @sarathkulatunga393
    @sarathkulatunga393 หลายเดือนก่อน

    හර්පික් වලින් ඇත්තටම හොඳයි
    සුදු යකඩ ත් දියවෙනවා, මම ටොඉලට් එකේ drain cap එක හාපික් දාලා හෝදලා හාපික් වැඩිය හිටපු තැන් හෑරිලා දියවෙලා. අපිත් හොඳ ගරාජ් අය තමයි.

  • @kamalbandara3851
    @kamalbandara3851 9 หลายเดือนก่อน +2

    Video eka hodai sir eth sudu pata pasubimaka ana tika tiyla wena angle ekakin pennuwanm pahadiliw blagnn puluwn wei kiyl hitnw ❤

  • @GehanChandika
    @GehanChandika 8 หลายเดือนก่อน +5

    දැන් හැබැයි හාපික් වල මිල වැඩි වෙයිද දන්නෙ නෑ මේක දැකලා. 😅

  • @MahindaAsuramuni
    @MahindaAsuramuni 3 หลายเดือนก่อน

    ඔබ තුමාට ඉස්තුතියි .ඉතාමත් ම වැදගත් .

  • @KokilaMadubashini
    @KokilaMadubashini วันที่ผ่านมา +1

    බිමට දාල තියෙන සිමෙන්තියේ පැල්ලම් ඉවත් කරන විදියක් කියන්නකෝ

  • @RasheenWageesha
    @RasheenWageesha 9 หลายเดือนก่อน +9

    10k
    බලන්ම හිටපු දෙයක් සර්

    • @HiroshanBandara
      @HiroshanBandara  9 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූති ඔයාලා නිසා තමා ලැබුනේ

    • @LahiruPrasanna-o1h
      @LahiruPrasanna-o1h หลายเดือนก่อน

      🎉

  • @SupunLankage
    @SupunLankage 9 หลายเดือนก่อน +3

    Very usefull! thank you very much!

  • @rio_zia
    @rio_zia 9 หลายเดือนก่อน +2

    හාපික් එක සාර්ථක උන එකනම් හොඳයි සර්. . අපේ ගෙදර තියෙන්නෙ රෝස පාට එකක් මම ඒකත් දාලා බලලා කමෙන්ට් එකක් දාන්නම්

    • @HiroshanBandara
      @HiroshanBandara  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම දාන්න

  • @KapilaSurajRajasuriya
    @KapilaSurajRajasuriya 8 หลายเดือนก่อน

    Sir, another effective natural sustance is 'Goraka'. Add the rusted part with few goraka in a bottle and add water to cover the object.takes few days but effecive.

  • @wayambapuranews8317
    @wayambapuranews8317 หลายเดือนก่อน +2

    හාපික් වලින් මලකඩ යනවා කියන දේ ඔප්පු උනානේ මට අහන්න තියෙන්නෙ සර් ඒ ඉවත් කල යකඩවල පසුකාලිනව දිරන ගතිය වැඩි වෙයිද කියන දේයි

  • @costengineeringsolutions5239
    @costengineeringsolutions5239 หลายเดือนก่อน

    යකඩ වලින් මලකඩ ඉවත් කරන්න ක්‍රම ඕන තරම් තියෙනවා. ඒත් ඇඳුම් වලින් මලකඩ පැල්ලම් ඉවත් කරන්න ක්‍රමයක් කියා දෙන්න පුළුවන් නම් ඉතා වැදගත්, මහත්තයෝ.

  • @kasunsampath224
    @kasunsampath224 4 หลายเดือนก่อน +2

    Sir mama tile cleaner dala baluwa dilute nokara.15-20minute wage wenakota malakada diya wenawa.eth tile cleaner use krana eka yakada walata wane walata hodai da.malakada giyata passe kranna one mokadda clean kraganna

  • @induwaraadheesha
    @induwaraadheesha 9 หลายเดือนก่อน +2

    dry ice hadana widiya gennakoo

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 9 หลายเดือนก่อน +1

    බොහොමත්ම ස්තූතියි ඔබතුමාට . වාහන අළුත්වැඩියාකරන ගැරේජ් වල ගැලවීමට නොහැකි නට්වලට බ්‍රේක් ඔයිල් යොදනවා , මලකඩ ඉවත් කිරීම සඳහා .
    කරුණාකර රෙදිවල කළුපුස් ඉවත් කිරීමට ක්‍රමයක් කියා දෙන්න ; ඒත් රෙදිවල වර්ණයට හානි නොවන පරිදි . එය හරියට වටිනවා අපිට .
    WD 40 දියරයේ ඇත්තේ කුමන රසායනික ද්‍රවයක් ද? එය යෙදූ විට ක්ෂණිකව ඇනවල මලකඩ ඉවත් වෙනවා .

  • @lakminudinusha3576
    @lakminudinusha3576 9 หลายเดือนก่อน +1

    supiri video eka sir. godak vatinava. thank you.

  • @dhammikaperera6312
    @dhammikaperera6312 7 หลายเดือนก่อน +1

    සුපිරි, ඡය වේවා

  • @Mrwera
    @Mrwera 9 หลายเดือนก่อน +2

    Sir.ceramic cup wala thiyena the kahata yawanna lesima kramaya samanya saban jathiyak dala polithin bag ekakin (shopping bag ) ekain athullana eka eka godak aya danna pana dagena eka eka dewal walin madinawata wada eka sarthaki eke widyathmaka karuna pahadili karanna pluwanda..

    • @HiroshanBandara
      @HiroshanBandara  9 หลายเดือนก่อน +1

      හරි අපි බලමු

  • @nuwaraeliyaTvchannel
    @nuwaraeliyaTvchannel 29 วันที่ผ่านมา

    Aiye rediyetor cooland eka hadanna puluwanda monada oni dewal...poddak kiyannko...

  • @tennakoonlagechitralal6791
    @tennakoonlagechitralal6791 หลายเดือนก่อน

    Drain Cleaner හදන්නේ කොහොමද

  • @fabulaecreations1486
    @fabulaecreations1486 หลายเดือนก่อน

    Bike ekaka petrol tank ekaka malakada yawanna harpic use karata gataluwak nadda sir ethakota

  • @sidevisidevis3989
    @sidevisidevis3989 8 หลายเดือนก่อน +1

    සුපිරි

  • @neranjanaramani2888
    @neranjanaramani2888 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි තෙරුවන් සරනයි

  • @SamanSaman-e9f
    @SamanSaman-e9f 2 วันที่ผ่านมา

    කොන්ක්‍රීට් බීම් වලින් උඩට ඉතුරු උණු කම්බි වල මලකඩ යවන්න හර්පික් දැම්මොත් කම්බියේ සක්තිය අඩුවෙනවා ද පුළුවන් නම් මට කියන්න

  • @luckybilly8808
    @luckybilly8808 9 หลายเดือนก่อน +8

    දැන් මේ රටේ ඉන්නව හරියට මනුස්සයෙක් ට කතා කරන්න දන්නෙ නැති අවෙජාතෙක බල්ලො ටිකක්... වයසින් වැඩි අඩු ඕනම කෙනෙක්ට කතා කරන්නෙ ඒයි ඕයි උඹ බං whuththo එහෙමයි උන්ගෙ බාසාව... පුක කහගන්න නියපොත්තක් නෑ.. බඩේ ගූ හැන්දක් නෑ හූරගන්න.. ඒ උනාට කටේ පොර ටෝක්.. පවු.. රටේ අවාසනාවට සරමෙ පිහදල අහවර කරන්න ඕන ජීවිත ඉපදුනාම එහෙම තමයි ... කබ්බොන්ගෙ දේවල් වලට කිසිම උත්තරයක් දෙන්න යන්න එපා සර්.. ඔයාගෙ දේවල් වලින් ඉගනගන්න අය ඉන්නව ගොඩාක්.. ඔබට යහපතක්ම වේවා

    • @HiroshanBandara
      @HiroshanBandara  9 หลายเดือนก่อน +1

      බෝහම ස්තූතී

  • @Supunbuddhika-y6j
    @Supunbuddhika-y6j 8 หลายเดือนก่อน +2

    Super

  • @Ultimate-songs-ishan
    @Ultimate-songs-ishan 6 หลายเดือนก่อน +1

    සර් විද්‍යුට්ත් විච්චෙදනය හා සමානවම මේකත් සාර්තකයිද? නැත්තන් එ දෙකෙ වෙනසක් තියනව ද

  • @enigmagermany2303
    @enigmagermany2303 5 หลายเดือนก่อน

    I use molasses to remove rust. This was a method our grandparents used during the British era.

  • @SubodhikaSilMeni
    @SubodhikaSilMeni 2 หลายเดือนก่อน

    Gas lip wala malakada yawannat hapic walata puluwanda

  • @firephoenix2034
    @firephoenix2034 9 หลายเดือนก่อน +3

    මලකඩ යවන්නෙ කොහොමද කියන එකට වඩා මලකඩ යන්නෙ ඇයි කියන එක පැහැදිලි කරන එකට ගොඩාක් ස්තූතියි. එතකොට මොන ද්‍රාවනයක් තිබ්බත් මලකඩ යයිද කියල නිගමනය කරන්න පුලුවන් කලින්ම. විද්යාත්මක සමීකරණත් එක්කම පැහැදිලි කරන්න බලන්න සර්. ස්තූතියි.

    • @HiroshanBandara
      @HiroshanBandara  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @PrabhathDharshana-vq2mw
    @PrabhathDharshana-vq2mw 9 หลายเดือนก่อน +1

    මම බයික් වල ටැංකි වල මලකඩ අයින් කරන්නෙ හාර්ෆික් දාලා,අවුරුදු 3,කට වැඩි කාලයක් වෙනවා...දෙහි සහ ඊනෝ කලවම් කරලා ගෑවමත් යනවා මේ වගේම

    • @lahiruprasad8629
      @lahiruprasad8629 2 หลายเดือนก่อน

      CT 100 වල රිම් වල මලකඩ අයින් වෙනවද හාර්පික් වලින්.

  • @nisal190
    @nisal190 9 หลายเดือนก่อน +2

    සර් phone වල transparent back cover වල ටික කාලයක් යනකොට හැදෙන කහපාට යවන්න ක්‍රමයක් නැද්ද

    • @HiroshanBandara
      @HiroshanBandara  9 หลายเดือนก่อน

      ලොකු ගැටලුවක් තමා එක අපි බලමු

  • @mangalalowe6841
    @mangalalowe6841 9 หลายเดือนก่อน

    සර් ඔබට අපිව දැනුවත් කරාට ගොඩක් ස්තුතියි...සමහර අය කියනව සිට්රික් ඇසිටුයි ජලයයි එකතු කරාම මලකඩ ඉවත් වෙනවා කියලා එය ඇත්තක්ද?

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 9 หลายเดือนก่อน

    හාර්පික් වලින් පිත්තල බඩුත් පිරිසිදු කරගන්න පුලුවන්,හාර්පික් +පාන්පිටි ,ඇළුමිනියම් හට්ටි වල කළුපාට දැළි යවාගන්න පුලුවන් ක්‍රමයක් තියෙයිද

  • @SunilDeserom
    @SunilDeserom 2 วันที่ผ่านมา

    Electro plating වලදි අපි පාවිචිචි කලේ H.C.L

  • @gayanithusharika4518
    @gayanithusharika4518 3 หลายเดือนก่อน

    නියමයි ස්තුතියි

  • @ckhannadige3829
    @ckhannadige3829 4 หลายเดือนก่อน +1

    මලකඩ කාපු ඇන ගලවගන්න බැරි උනාම බ්රේක් ඔයිල් දාල විනාඩි කිහිපයක් තිබුනම ගලවන්න පුළුවන්

  • @d.msomapala9905
    @d.msomapala9905 6 หลายเดือนก่อน

    හාපික් වලට වතුර කොච්චර දාන්න ඕනෙද.. සුදු රෙදි වලට දාන්න පුලුවන්ද....?

  • @dineshrangana3612
    @dineshrangana3612 8 หลายเดือนก่อน

    Thara iwath karana deyak gena kiyala denna?

  • @manjulathilakumara
    @manjulathilakumara 9 หลายเดือนก่อน +5

    සර්, වාහන සර්විස් කරන එක දැන් හරිම අමාරුයි..
    ඒ අතර විවිධ එන්ජින් ඔයිල් වර්ග ඇත.
    මේ ඔයිල් යොදා කිලෝමීටර් කීයක් උපරිම දුවන්ඩ පුලුවන් ද?
    කිලෝමීටර් ගාන නැතුව ඔයිල් ඩ්‍රොප් කීපයක් එන්ජින් කූරෙන් ගෙන ඔයිල් වල කොලිටි එක බලන්ඩ සරල පරීක්ෂණයක් තිබේද
    දැනුවත් කරනු මැනවි

    • @darshanaj5690
      @darshanaj5690 9 หลายเดือนก่อน

      Hugaak vadagath vei

    • @HiroshanBandara
      @HiroshanBandara  9 หลายเดือนก่อน

      මම try කරන්නම්

  • @chandanadayaratna8319
    @chandanadayaratna8319 5 หลายเดือนก่อน

    Non branded tile cleaner is fully active with any type of oxide.That means Hcl concentration is high in non standard tile cleaner,

  • @charikakumuduni5807
    @charikakumuduni5807 5 หลายเดือนก่อน

    රෙදි වල මලකඩ පැල්ලම් යවන්නත් harpic දැම්මට කමක් නැද්ද සර්...

  • @shiromanikumari2205
    @shiromanikumari2205 6 หลายเดือนก่อน +1

    හාපික් දා මලකඩ ඉවත් කල ඇණ එම තත්වයෙන් පවත්වා ගැනීමට (ගොඩට ගත් පසු නැවත මල බැදේ.)කුමක් කල යුතුද...?

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 2 หลายเดือนก่อน

      ඔයිල් ටිකක් ගාලා තියන්න ,

  • @Ajantha-l3k
    @Ajantha-l3k 3 หลายเดือนก่อน

    සුපිරි... තැන්ක්ස්

  • @harshanilantha
    @harshanilantha 9 หลายเดือนก่อน +1

    ටයිටේනියම් ගන්න තැනක් තියනවද ස්තුතියි

  • @sldjremix8851
    @sldjremix8851 9 หลายเดือนก่อน

    Ino pekat ekai dehi gediyaka ismai kalawam karala gewama malakada yanawoooo

  • @sankanuwan9023
    @sankanuwan9023 หลายเดือนก่อน

    Vehicel screen eka clear karana vidiha danna plz

  • @lalithakumari4132
    @lalithakumari4132 4 หลายเดือนก่อน

    රෙදි වල කහට පැල්ලම් ඉවත් කරන ක්‍රමය ක් කියන්න සර්.....

  • @lahiruprasad8629
    @lahiruprasad8629 2 หลายเดือนก่อน

    අනේ සර් මට කියන්නකෝ බයික්කේ ,CT 100 රිම් එකේ මලකඩ අයින් කරන්න වෙලදපොලේ තියන්න දෙයක්

  • @mrbizcoco
    @mrbizcoco 9 หลายเดือนก่อน

    Nomark paper වලින් යකඩ වල මලකඩ යවන්න පුළුවන්

  • @lorachemicals5711
    @lorachemicals5711 8 หลายเดือนก่อน

    Hodai habai malakeda giyata tibunata wediyen malakeda kanewa mokede H C L thiyene nisa .kerela balanne

  • @BgSenavirathna
    @BgSenavirathna 6 วันที่ผ่านมา

    මල කන ඵක නවත්වන්න යමි කේමිකල් තියනවද??

  • @game.586
    @game.586 9 หลายเดือนก่อน

    පෙට්‍රල් ටැංකියේ මලකඩ යවන්න පුළුවන් වෙයිද? බ්‍රෂ් එකකින් අතුල්ලන්නම ඕනද?

  • @IsuruSaranga-cq6jn
    @IsuruSaranga-cq6jn 2 หลายเดือนก่อน

    ට්නර් වලට යනව
    පරික්ෂනක් කරල බලමුද sri

  • @chathuradayas8856
    @chathuradayas8856 7 หลายเดือนก่อน

    යතුරු පැදියක තෙල් ටැංකියෙ ඇතුලෙ තියෙන මලකඩ ඉවත් කරගන්න මොනවද හොද

  • @amilasuraweera1
    @amilasuraweera1 8 หลายเดือนก่อน

    break oil walin paint ywnn puluwamd?

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 4 หลายเดือนก่อน

    Paint remued walata mala kama wadida plz

  • @Shedembeats
    @Shedembeats 8 หลายเดือนก่อน

    Ethakota sir WD-40 Kohomada wada karanne

  • @supunisharaediriwansha5583
    @supunisharaediriwansha5583 8 หลายเดือนก่อน

    සර් පෙට්ට්‍රල් ටැන්ක් එකක මලකඩ ක්ලීන් කරන්න මොනාද හොදම

  • @dishsadanu8979
    @dishsadanu8979 9 หลายเดือนก่อน

    Ou sir ana galawandai , majan yawandai thamai bumithel

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 9 หลายเดือนก่อน

    WD40 valata diyavelama yanne kohomada

  • @thusithabaya7213
    @thusithabaya7213 2 หลายเดือนก่อน

    Excellent

  • @SakunthaKumara-t8u
    @SakunthaKumara-t8u หลายเดือนก่อน

    Bike wala tank walata hari yanoda❤

  • @leylandGaraj
    @leylandGaraj หลายเดือนก่อน

    Sir yakata unu wena acid monawd tiyenne

  • @prasannaperera764
    @prasannaperera764 9 หลายเดือนก่อน +1

    Thank you

  • @shyamalisilva2935
    @shyamalisilva2935 2 หลายเดือนก่อน

    රෙදි වලටත් පුළුවන් ද

  • @pa8805
    @pa8805 8 หลายเดือนก่อน

    මචං tiles වල තියෙන මලකඩ ඉවත් කරන්න පුළුවන් කියපං කෝ.

  • @Dr.AshokaJayakody
    @Dr.AshokaJayakody 3 หลายเดือนก่อน

    ටයිල් වල මලකඩ පැල්ලම් අරින්න ක්‍රමයක් නැද්ද

  • @oshanchanaka5745
    @oshanchanaka5745 8 หลายเดือนก่อน

    වාහන ටැංකි වල මලකඩ යවන්න සුදුසුම මොකක්ද ??

  • @dulajchamikara4807
    @dulajchamikara4807 หลายเดือนก่อน

    විනාකිරි බලන්න සර් citric acid

  • @SirilSoft
    @SirilSoft 11 วันที่ผ่านมา

    මහත්තය ඕනේම මලකඩ කාපු ඇන වි 5 ගැලෙව්වැහැකි ලාම්පු තෙලුයි පොල්තෙලුයි කලවම් කරල දාපුවම

  • @munaafmunaaf615
    @munaafmunaaf615 หลายเดือนก่อน

    Disel baavithakaranna.

  • @nalinsadaruwan8873
    @nalinsadaruwan8873 9 หลายเดือนก่อน

    Denim වගේ fabric එකක පෑන් තින්ත යවන්න පුලුවන් සාර්තක ක්‍රමයක් ගේන්නකො

    • @malakahettiarachchi7501
      @malakahettiarachchi7501 9 หลายเดือนก่อน

      බ්ලිචින් තමා දාන්නේ පොඩ්ඩක් color එක පිච්චෙයි

  • @RiznaRasheed
    @RiznaRasheed 3 หลายเดือนก่อน

    English medium thiyenavada

  • @carlocarlo6925
    @carlocarlo6925 หลายเดือนก่อน

    THANKS MALLI AGEI ETH MAN RATA KOMEI OYA DRAYAVA SOYA GANNE

  • @buddhikanuwan439
    @buddhikanuwan439 2 หลายเดือนก่อน

    Thank you sir 🙏

  • @senarathweerasekara252
    @senarathweerasekara252 9 หลายเดือนก่อน +1

    බ්‍රේක් ඔයිල් වැටුණු තැන මළකඩ කනවා... ඒකයි ඔය ඒක සජෙස් කරන්න ඇත්තේ....

  • @nimalsiri6491
    @nimalsiri6491 2 หลายเดือนก่อน

    Thanks sir ❤❤❤

  • @avasusil4542
    @avasusil4542 หลายเดือนก่อน

    ඔබතුමා ට පුළුවන් ද ඊයම් කෑල්ලක් කළු පැහැ ගැන්වීම සඳහා පාවිච්චි කරන රසායනික ද්‍රාවණය ගැන පැහැදිලි කරලා දෙන්න විදේශීය ද්‍රාවණයක් තියෙනවා Patina කියලා. එහි අන්තර්ගත රසායනික ය කුමක්ද.
    ස්තුතියි.

  • @gayanidunil2262
    @gayanidunil2262 9 หลายเดือนก่อน +1

    Hadamuda katath proyojana gamekak...asiton/plastik/vage

    • @HiroshanBandara
      @HiroshanBandara  9 หลายเดือนก่อน

      හරි අපි කරමු ඉදිරියට

  • @smartgadgetsbro6309
    @smartgadgetsbro6309 หลายเดือนก่อน

    bohoma vadagath

  • @funcricketlife9751
    @funcricketlife9751 หลายเดือนก่อน

    CD යන්ත්‍රයක මලකඩ බැදිම පාලනය කරන්න විසදුමක් තියෙන්නං කියන්නකො

  • @achaladinidu5147
    @achaladinidu5147 5 หลายเดือนก่อน

    Baik tenkiyata dennama kamak nhene hapik

  • @umeshzoysa
    @umeshzoysa 2 หลายเดือนก่อน

    vinegar + baking soda

  • @SLAlubox
    @SLAlubox 9 หลายเดือนก่อน

    Good 👍

  • @randikawickrama4009
    @randikawickrama4009 8 หลายเดือนก่อน

    Thanks ....

  • @IndrajithNanayakkara-q4e
    @IndrajithNanayakkara-q4e 18 วันที่ผ่านมา

    කැටලොයි ඉවත්කරන්න කෙමිකල් තියෙනවද