බණ්ඩක්කා වගාව / bandakka wagawa / Cultivation of okra / නිවැරදිව බන්ඩක්කා වගාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 44

  • @pathumweerarathna8599
    @pathumweerarathna8599 2 ปีที่แล้ว +9

    ලස්සනට වැඩසටහන කරනවා, පුංචි දෙයක් තියනවා මොන වගාවෙත් අක්කරයට දළ වියදම ආදායම දෙන්න පුළුවන් නම් වටිනවා ,ජයවේවා

  • @jagathpriyankara6013
    @jagathpriyankara6013 2 ปีที่แล้ว +1

    ඔන්න math awa bandakka බලන්න .ජයවේවා බුදු saranai

  • @SiraniSiriyani
    @SiraniSiriyani 2 ปีที่แล้ว +2

    ඔන්න අදත් ආවා රාජාංගනේ බන්ඩක්කෙ බලන්න 🙋🙋🙋🙋🙋🙋👌👌👌👌👌👌👌👌

  • @heenarechandaloka309
    @heenarechandaloka309 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි .

  • @arunakanchana4741
    @arunakanchana4741 2 ปีที่แล้ว +1

    Budusaranai hamotama ,,,,👍🇱🇰🇱🇰🇱🇰

  • @sureshkumara2774
    @sureshkumara2774 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @abesuriyacom9607
    @abesuriyacom9607 ปีที่แล้ว +2

    Supiri

  • @heshanibimanya6599
    @heshanibimanya6599 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @Bandara-rr4or
    @Bandara-rr4or 2 ปีที่แล้ว +1

    Obage wedasatahan harima wedagath.

  • @SiraniSiriyani
    @SiraniSiriyani 2 ปีที่แล้ว +2

    ඇට මිදුලු සාර්ථක කර දෙන බන්ඩක්කෙ නානු බෙහෙත 💕💕💕💕💕💕💕

    • @nilanthaakanayaka7502
      @nilanthaakanayaka7502 2 ปีที่แล้ว +1

      සතුන්ගෙන් වන හානි වැළැක්වීමට මොනවාද යොදල තියෙන්නේ .

  • @lovebar8709
    @lovebar8709 ปีที่แล้ว

    Good

  • @wasanthanamal3694
    @wasanthanamal3694 ปีที่แล้ว +2

    මේ කාලයේ කොහොමද බීජ ඉන්දවන්න හොදයිද?

  • @chanakalakshan6418
    @chanakalakshan6418 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය

  • @roopasinghegamage191
    @roopasinghegamage191 11 หลายเดือนก่อน

    Obathumage video mama nithara balanawa. wagawan pilibadawa pahadilikirima itha hodai

    • @rajanganekollo
      @rajanganekollo  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @dhammikaperera835
    @dhammikaperera835 16 วันที่ผ่านมา

    Hi there ❤❤

  • @SiraniSiriyani
    @SiraniSiriyani 2 ปีที่แล้ว +2

    හේන් බන්ඩක්කා මොනවද රතු එකද 🇦🇪🇦🇪🇦🇪🇦🇪👌👌👌👌

    • @rajanganekollo
      @rajanganekollo  2 ปีที่แล้ว +1

      ඒවත් දන්නවා ඇත්දළ බණ්ඩක්කා ගන්නම්

  • @DBM312
    @DBM312 ปีที่แล้ว +2

    වලකට ඇට කීයද දාන්නෙ?

  • @nissankatharaka8730
    @nissankatharaka8730 4 หลายเดือนก่อน +1

    ඇට 500g කිලෝ කියක් කඩන්න පුළුවන්ද

    • @rajanganekollo
      @rajanganekollo  4 หลายเดือนก่อน +1

      ඒක කියන්න බෑ තෙල් පෝර දාන්න හැටියට වෙනස් වෙනවා.

  • @manelsomalatha6607
    @manelsomalatha6607 2 ปีที่แล้ว +1

    බණ්ඩක්කා ගසේ දල්ල කන පනුවට ගහන තෙල් වර්ගය කියන්නකෝ.
    .බුදු සරණයි........

    • @PepermintVibes
      @PepermintVibes 2 ปีที่แล้ว

      මාර්ශල් 20/ සෝරෝ

    • @chamikalakshan3326
      @chamikalakshan3326 ปีที่แล้ว

      Vartako

    • @dilanlakshitha1746
      @dilanlakshitha1746 ปีที่แล้ว

      කොහොඹ තෙල්..

    • @manelsomalatha6607
      @manelsomalatha6607 ปีที่แล้ว +1

      ගොඩාක් පිං ඔබ දෙපලට මගේ ගැටලුව විසදිම පිලිබදව.
      බුදු සරණයි..........

    • @ravidilshan3806
      @ravidilshan3806 ปีที่แล้ว

      Poplin , hari koragnt aka hari ghnn

  • @dumindagayan8078
    @dumindagayan8078 ปีที่แล้ว +3

    බන්ඩක්කා රිලවු කනවද

  • @Subhash3z
    @Subhash3z 5 หลายเดือนก่อน +1

    අද පිරිමියකුට 2500යි ගාන. 2024/7/20

  • @crazy2636
    @crazy2636 ปีที่แล้ว

    මොනවද බං අහන ප්‍රශ්න.

  • @shirankaxpress769
    @shirankaxpress769 2 ปีที่แล้ว +1

    බන්ඩක්කා මමත් කරනවා. දේශීය ඒවා. අව්ලක් නෑ. පණුවෝන්ගේ හානිය තමා එන්නේ

    • @mindgallery-relaxyoursoul9326
      @mindgallery-relaxyoursoul9326 2 ปีที่แล้ว

      Num ek denna puluwnda

    • @thiliraj9228
      @thiliraj9228 ปีที่แล้ว

      ආදායම කොහොමද kg ගානට

    • @shirankaxpress769
      @shirankaxpress769 ปีที่แล้ว

      @@mindgallery-relaxyoursoul9326 මගෙද

    • @shirankaxpress769
      @shirankaxpress769 ปีที่แล้ว +1

      @@thiliraj9228 කාබනික කරන නිසා ගාන ටිකක් වැඩියෙන් දෙනව මම නම්

  • @firstleft7263
    @firstleft7263 ปีที่แล้ว +1

    සුපිරි

  • @abesuriyacom9607
    @abesuriyacom9607 ปีที่แล้ว +1

    Supiri