පතෝල වගාවක් සර්ථකව පවත්වාගෙන යමු/ patola wagawa / Pathola Wagawa Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 22

  • @SiraniSiriyani
    @SiraniSiriyani 2 ปีที่แล้ว +3

    අම්මෝමෝමෝ රාජාංගනේ පතෝලේ දිග නියමයි සරු සාර අස් වැන්නට ඇස් වහක් නොවදිවා හැබැයි හැමෝටම ත් බැ මෙවැනි වගා කරන්න අත් ගුනයත් ඕනේ වෙනවා ,👌👌👌👌👌👌👌👌👌👌💕💕💕💕💕

  • @kaveethhiyarapitiya4813
    @kaveethhiyarapitiya4813 2 ปีที่แล้ว +4

    හැම video එකකම වගේ හොද පැහැදිලි කිරිමක් කරගන්න, ප්‍රයෝජනවත් ප්‍රශ්න අහන එක අගය කරනවා... ගොවි මහත්වරුන්ගෙන් දැනුම, තොරතුරු උපරිමයෙන් ප්‍රේක්ෂකයාට ගෙන එම දිගටම කරගෙන යන්න...👍👏

    • @rajanganekollo
      @rajanganekollo  2 ปีที่แล้ว

      දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න

    • @udaraudara6481
      @udaraudara6481 4 หลายเดือนก่อน

      Aniwaryenma niyemata karanawa eka nm❤

  • @rasfim4304
    @rasfim4304 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @sampathgamage16
    @sampathgamage16 2 ปีที่แล้ว +2

    👌👌👌👌super

  • @chamindathilakachaminnda1535
    @chamindathilakachaminnda1535 2 ปีที่แล้ว +1

    නියමයි

  • @gayansampath6353
    @gayansampath6353 2 ปีที่แล้ว +4

    නියමයි මල්ලි.හොද පැහැදිලි කිරීමක්.👍👍👍😜මල්ලි පතෝල වල දාර කීයද?😃😃😃🌻

  • @chandanibasnayake8941
    @chandanibasnayake8941 2 ปีที่แล้ว +1

    nice music

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +1

    අයියෙ පතොල වල මල් පාරාගනය කරන්න ඔනෙ ද 🤔

  • @IDLchannelvlogs
    @IDLchannelvlogs 7 หลายเดือนก่อน +1

    අනේ අපිටත් අක්කරයක පමන මේ පාර මුලින්ම වගා කල පතවල වගාවක් තියෙනවා..අනේ ඒ වගාවේ මැස්සන් හානි කරලා පතවල කොල කොඩ වීම හොදටම ඇවිත්.ඒ වගේම පතවල මැස්ස වැලෙන් හෙවුනට ඒ වැල් දැනට දුවන එක නතර වෙලා..අනේ කොල කොඩ වීමටයි වැල් දුවන එක සාර්තක වෙන්නයි අනේ බෙහෙතක් කියන්නකෝ 🥺🥺🥺

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน +1

      Call akak deela balanna

    • @IDLchannelvlogs
      @IDLchannelvlogs 7 หลายเดือนก่อน

      @@rajanganekollo නම්බර් එක දෙන්න පුලුවන්ද මේ පිලිබදව දැනගන්න පුලුවන්

  • @kumudiniranasinghe3817
    @kumudiniranasinghe3817 2 หลายเดือนก่อน

    මගේ පතෝල වැල් වල මල් විතරයි මොකද කරන්නේ

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      මේ වැස්ස නිසා ගොඩක් වගාවල් වල ඔය ප්‍රශ්නේ තියෙනවා.... වැස්ස ටිකක් අඩු උනාම මල් අල්ලන හෝමෝනයක් ගහන්න...

  • @nrypriyahthiperera4930
    @nrypriyahthiperera4930 2 ปีที่แล้ว +2

    mewage minissu ratata sampathak.

  • @thusharaperera437
    @thusharaperera437 2 ปีที่แล้ว +1

    Mal nam gody,karal nene