Apoo epa eyala dan wayasainee. Me manussayath hrmadama ekama tika hemogenma ahanne uth melo wedak na bakapandithayek ara inna anith kellawa thiyala thiyrnne lassanatada koheda ekita wachanayak katha karanna denne na aru. Sirasata wena wedasatahan nadda hemadama ekama tika aha aha inne
අනුන්ගෙ ගැරහුම් මින්පසු හිතට ගන්න එපා.... නැත්නම් අපට ලස්සන සිංදු කව්ද කියන්නේ...ආදරෙයි සිය පව්ලටම
❤❤❤❤❤lasnai budu saranai
පුතාගේයි දුවගේයි කටහඩ ලස්සනයි 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජේසුගේ ආදරය ඔබ පවුල තුල සැමදා රැදේවා❤💐🌹💕
දරැවො දෙන්නම මරැ
ලස්සන family එක.දරුවෝ හරි වැදගත් .දුව ලස්සනයි.
මරියා ගොඩක් දක්ෂයි .. නදිර අයියා අක්කා පුතා මම ගොඩක් ආදරේ කරන පවුලක් ... මොන දෙයක් වුනත් සතුටින් ඡිවත් වෙන්න
මම හැමදාමත් ගරැ කරන පවුලක් .. බුදු සරණයි ❤
ඔයාලාගෙ පවුලට ජේසුපිහිටයි මම කැපුන්ගෙඩ කෙනෙක් හරිම සතුටුයි දැනට ඉන්නේ සයිප්‍රස් වල අන්තොනි මුනිදුන්ගෙ දෙවස්තනයට කිටිටුයි හරිම සතුටුයි ඔයලා සියලු දෙනාට ජේසුපිහිටයි
❤❤❤❤❤❤❤මම ගොඩාක් ආදරය කරන් පවුලක් මරියා සහ අයියා අම්මා තාත්තා ජෙසු පිහිටයි පුතේ
God Bless youll. ❤
Nadeerage Puthage..Voice eka Harima Lassanai❤❤❤❤❤❤❤
Dakapu lassanama family ekak.. jiwite dewiyan wahanse ekka innawa kiyanne kawadawath waradinne na.. oyalage lassana pawlata jesu pihitai ❤️🙏❤
I love this Nonis family, God bless your family
මේ නිවේදකයා නිවේදිකාවට කතා කරන්න දෙන්නෙම නෑනේ. අපි හරිම ආදරෙන් බලන්නේ මේ ලස්සන කෙල්ල නිසාමයි අරූ බක පණ්ඩිතය වගේ පැන පැන දෙනවා. නදීරගේ කාතාව ආසාවෙන් අහාගෙන ඉන්නකොට මැද්දෙන් පනිනවා එපා වෙනවා දැන් මේ මගුල
ඔහොම පිස්සෝ ඉන්නවා.මමත් ආසම නැති දෙයක්.අති පංඩිතයෝ කියලා පෙන්නන්න යන කොට එහෙමයි.
ලංකාවේ ඉස්සර ඔත්ත පෑඩි වැඩ පෙන්නපු චරිතයක් තමයි නදීර නෝරිස්
ඉෂාරා අක්කේ ඉක්මනට ම ලංකාවට එන්න කෝ .ඔයා නැතුව ජීවිතයට ඉඩදෙන්න වැඩසටහන ම පාඑවට ගිහින් .ඉක්මනට එන්න ලංකාවට ඉෂාරා අක්කේ
Apoo epa eyala dan wayasainee. Me manussayath hrmadama ekama tika hemogenma ahanne uth melo wedak na bakapandithayek ara inna anith kellawa thiyala thiyrnne lassanatada koheda ekita wachanayak katha karanna denne na aru. Sirasata wena wedasatahan nadda hemadama ekama tika aha aha inne
Harima ආදරණීය family ekak ❤️❤️❤️❤️
සුබ උදෑසනක් වේවා . !! ඔබ සැමට 🌞
God bless you..... Nice 👪...... Jesu pihitai...
හරිම ලස්සන මිහිරි කටහඩ
Godak adaryi oyalata god bless you
මම ඕගොල්ලට හරි ආදරෙයි 💕❤️❤️💕
Excellent Mr Anura your program I hope Mrs Ishara will come quickly Mr Nadeera noni's family very good also love all of them God bless you all 👍♥️🙏
Putha harima hodai .Duwanam loku olwa demawpiyanath respect na wage.Ammai thathai harima understanding
Jesu pihitai paulatama
ඔයා කියන දේ මට නම් හොඳට ම වැටහෙනවා. දෙවියන් වහන්සේට මුල් තැන දෙනවා කියන්නේ ජීවිතය සහ ආත්මය දෙකම වරදින්නේ නැහැ
Yes
Adai wada satahana balanna puluwan une..asama karana lasana family ekak..mr naderage nonath hare wasanawanta patai..donige senduwath mara lasanai..gahapu mada ekatu karala lasana anuruwak oyala haduwa..god bless you all..❤❤❤
God bless 🙏🙏🙏🙏 loving ❤️❤️❤️ family
Nice family ❤
Supiri kola niyamaiputha
මම ආශාම කෙනෙක් නදිර එ වාගෙ ළමයි දෙන්නා නියතමනි වුනොත් හොදයි නැත්නමි තාත්තා ගේ නම කැත වෙයි
All the best Maria & Jason
Jesus is living god lovely family
Lassana family eka❤❤❤❤❤❤
Well done for giving praises to our Lord. He has made a difference in your life. He is our miraculous Lord
Harima lassanai doni
Jesu pihitai ❤❤❤❤❤❤❤
Mareya and Jesan love you Gb
Wow Jason you have a beautiful voice. Why not sing more often like your sis. God bless you son n your sis n parents.
Nadira noins ❤
Mariya wow ❤super ❤
God bless all
Good luck ❤️❤️❤️❤️👌👍
ඉෂාරා නැතුවා වැඩ සටහන රසා මසදී ඔයා ඉක්මනට ඒන්න ලංකවට
🙏🙏❤️❤️
Mama godak sarawak beluwa Gòd bless your family
Maria ❤🎉
💕💕💕💕😊🤗
Godak.adarei.4
Denatama
Talanted ❤
ලංකාවේ අය හරි දක්ශයෝ අනුන්ට ඉරිසියා කරල මඩ කුට්ටි ගහන්ඩ..ඕවට ඒ අයට ම සොබාදහමින් දඩුවම් ලැබෙනවා ලැබෙනවාමයි .
❤❤❤❤
Duwa thathge nambuwa thiyana mole wedi wage putha hodaiii
Appooo jesange hinawakwath nee npuru patyii
Lassana family ekak♥️🥰
👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
ඉෂාරා අක්කා ලංකාවට එන්නැද්ද අනුර අයියේ . ඉක්මනට ම ඉෂාරා අක්කාට ලංකාවට එන්න කියන්න කෝ .ඉෂාරා අක්කා නැති නිසා මුලු වැඩසටහනම පාඑයි
Epa waysai 😢
Duwa pada para wedi
මරිනට කියන්න තනිවම සින්දුවක් කරන්න කියල
සිරසට ලැජ්ජ නැද්ද . බොරු thumbnali දාන්න? මෙහෙම කරන්න එපා කැතයි.නොකියපු දේවල් thumbnali දාලා market කරහම සව්ත්තු යි වැඩේ
Eh lamai dennage thiyana upset eka mokakda 🤔
😅😅😅
Gon athal mokekda mu
හරියට හරි මේ මැද්දෙන් පනින පණ්ඩිත නිවේදකය හින්ද මේ මගුල එපා වෙනවා
God Bless youll. ❤❤❤❤❤
❤❤❤
❤
❤❤❤❤
❤❤
❤❤❤❤